භාවනාවෙන් 🧠 මොළයට ඇති බලපෑම ගැන විද්‍යාත්මක පර්යේෂණ 10ක් | Meditation Impact on Brain Research

  Рет қаралды 4,154

Kundalini Yoga Srilanka

Kundalini Yoga Srilanka

Күн бұрын

Пікірлер: 37
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
භාවනාවේ අගය හෙළිවන මේ කරුණු තවත් පිරිසකට දැනගැනීමට සැලැස්වීමට මෙම වීඩියෝව share කිරීමෙන් ඔබත්❤ දායක වෙන්න... මෙම විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළිවන කරුණු භාවනා කිරීමෙන් ඔබ අත්දැක තිබෙනවා නම් අන් අයටත් දැනගැනීමට පහලින් කමෙන්ට් කරන්න 👇
@tharindusenadeera7648
@tharindusenadeera7648 3 ай бұрын
භෞතිකවාදී සමාජයකට භාවනාව සම්බන්ධ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරමින් මෙහි වටිනාකම වටහා දෙන්නට මේ දරන ප්‍රයත්නය සැබැවින්ම අගනා කර්තව්‍යක්.ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි! තෙරුවන් සරණයි! තවත් මෙවැනි මාතෘකා පිළිබද දිගටම ඉදිරිපත් කරන ලෙස ද ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
ස්තුතියි 🕉️🙏❤️
@NelumLanka
@NelumLanka 2 ай бұрын
තෙරුවන් සරණයි ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වී යහපත වේවා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
ඔබටත් ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වී යහපත වේවා.. 🙏🕉️❤️
@NishamaliSandarenu
@NishamaliSandarenu 3 ай бұрын
❤❤❤හදවතින්ම ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
@ceylongenius
@ceylongenius 3 ай бұрын
මම කාලයක් භාවනා කරා. හොද ප්‍රතිපල තිබුන. ඒත් ප්‍රශ්න වගයක් එක්ක ඒක මගහැරුන. දැන් මට ආපහු භාවනා කරන්න ඕන. ඒත් හිත එක තැනකට ගන්න හරිම අමාරුයි. උපදෙසක් බලා පොරොත්තු වෙනව.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
සරල සමත භාවනාවක් ආපහු කරන්න පටන්ගන්න නැත්තම් මේ වගේ සරල භාවනාවක් කරන්න :- kzbin.info/www/bejne/hYrdn2lnpbZpqposi=T7WNZivM1jZpumuU
@ceylongenius
@ceylongenius 3 ай бұрын
ස්තූතියි. මම උත්සාහ කරන්නම්
@wimukthihashan5
@wimukthihashan5 3 ай бұрын
භාවනා කරන්න හිත එකතැනකට ගන්න අමාරුනම් හිත දඟලන විදිහ සවිඤනිකව බලාගෙන ඉන්න එකත් හොඳම භාවනාවක්
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 3 ай бұрын
හොඳ පැහැදිලි කිරිිමක් බොහොම ස්තුතියි . ❤❤
@sansisau7441
@sansisau7441 3 ай бұрын
Mewa.මෙම ආකාරයට qehedili.kara.දීමithama.ඉතාමත් සතුටට පත්වීමට කාරණාවක් නොදන්නා aye දැනුවත් කිරීම දන්නා අයගේ දැනුවත් බවය වැඩි diwnu.කිසිම සඳහා ඉතාමත් සතුටට වැදගත් කාරණාවක් මතක් දිනකට qeya.දෙකක් භාවනා කරන .කෙනෙක් මම ඔබ තුමාගේ මෙම නාලිකා wa..සමඟ ඉදිරියට භාවනා ගැන ගවේෂණය කරන්න කැමතියි dalaqoroththu.වෙනවා ඔබ තුමා ta බොහොම qin
@beauxartsdraw
@beauxartsdraw 3 ай бұрын
Good
@buddheeparandew529
@buddheeparandew529 3 ай бұрын
ගොඩක් හොද විඩියෝ එකක් 👍 දිගටම මෙ වගේ විඩියෝ කරන්න
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
🕉️🙏❤️
@achaladezoysa1361
@achaladezoysa1361 3 ай бұрын
භාවනා ගැන දිගටම දාන්න .හරිම intresting.🙏❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
🕉️🙏❤️ ස්තුතියි ඉදිරියෙදි භාවනා වල විවිද ක්ශේත්‍ර වලට අදාල තවත් විඩියො පලකරනවා
@sandamalibandara9305
@sandamalibandara9305 2 ай бұрын
ස්තුතියි ❤️🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@sandamalibandara9305 ❤️🕉️🙏
@shanepereraedu
@shanepereraedu 28 күн бұрын
අයියෙ මම ඔයාගෙ community post එකක comment එකක් විදිහට ප්‍රශ්නයක් අහල තිබ්බ මගෙ භාවනා කරන වෙලාවට කලින් තිබ්බ සිහිය පස්සෙ පිහිටියෙ නැත්තෙ ඇයි කියල. ඒකට මේ වීඩියෝ එකෙන් උත්තරේ හම්බුනා. මගෙ වෙලාවක් පිලිවෙලක් නැති වීම තමයි හේතුව. මම භාවනාවට කලින් වෙලාවක් දාගෙන මම රෑට තමයි කලේ. හැබැයි ඒ වෙලාවට එන හිත එකගවීමට ඇබ්බැහි වෙලා මම හම්බ වෙන පොඩි වෙලාවෙත් වෙනද වගේ ඉදගෙන භාවනා කරන්න ගත්ත. රෑ පුරුදු වෙලාවට වටේට තියෙන පරිසර කාරණා නිසා හිත පිහිටියත් හැම වෙලේම කරන්න ගත්ත එකෙන් ඒ සතිය පිහිටියෙ නෑ. ඊටපස්සෙ පුරුදු වෙලාවට කරන වැඩෙත් අවුල් ගියා. දැන් ආයෙ කලින් වගේම සුදුසු වෙලාවල් වල විතරක් භාවනා කරල අනිත් හැම වෙලාවකම සිහියෙන් ඉන්න try කරන්න ඕනෙ. හිත එහෙ මෙහෙ දුවන එකට හේතුව හොයාගන්න බැරුව හිටපු මට ආයෙ Track එකට එන්න මේ වීඩියෝ එක ලොකු උදව්වක් උනා. Thanks a lot and I'm very grateful that I found your channel. සුඛි හෝතු 🙏☸️🫂♥️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 28 күн бұрын
@@shanepereraedu ❤️❤️😇🤝
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 27 күн бұрын
@@shanepereraedu ඔයාම ඒක අවබෝධ කරගත්ත එක විශිෂ්ට දෙයක් 👏👌🏻
@GagadiLawanya
@GagadiLawanya 2 ай бұрын
Math bawana kala kalayak man hitapu dawal labuna passe mata maga Aruna Dan mage hitha eka than ne mata maithilri bawanawak karanna one hitha sansun wena oba thumata godak pin API wenuwen bawanawaka video 1dannako sthuthi sthuthi sthuthi ❤️❤️❤️ wantha wemi
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
මෛත්‍රි භාවනාව මේ බදාදා දින පලකරන්න බලාපොරොත්තු වෙනවා
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 3 ай бұрын
Sthuthi
@user-tm3wl4pb4l
@user-tm3wl4pb4l Ай бұрын
❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@user-tm3wl4pb4l ❤️❤️🕉️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@user-tm3wl4pb4l ❤️❤️🕉️
@Rasika-h9y
@Rasika-h9y 3 ай бұрын
🙏🙏🙏
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 3 ай бұрын
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 3 ай бұрын
❤🙏
@WGS485
@WGS485 7 күн бұрын
Ehema masa ganak ekadigaya bawana karanna then tiyenawada.ane danna kenek kiyannako.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 7 күн бұрын
@@WGS485 ගෙදර ඉදන් සවසට පැය භාගයක් කරන්න
@deminthaashubodha9387
@deminthaashubodha9387 3 ай бұрын
Language can't explain it. languages are too limited. Please try yourself. May take some time but do not give up.
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 3 ай бұрын
Monada karanda ona bawana
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
ඉදිරි විඩියො වලින් දැනුවත් කරනවා
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 3 ай бұрын
Good
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 63 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 112 М.
12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video
22:53
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН