මොළයෙන් ඇතිකළ මායාව ගැන දනන්වද.?

  Рет қаралды 64,937

Watapita

Watapita

Күн бұрын

#Watapita #World #Brain #Human_Brain
මොළයෙන් ඇතිකළ මායාව ගැන දනන්වද.?
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : 0703836219
Email : watapitavlog@gmail.com
Instagram : / watapita_vlog
Facebook : www.facebook.c...
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
Video Clips Credit - Pixabay

Пікірлер: 486
@imeshsachintha9145
@imeshsachintha9145 4 жыл бұрын
ඕක තමයි නියම බුද්ධ දර්ශනය. විද්‍යාඞයින්ට ඕක විතරක් තේරුම් ගන්න මෙච්චර කල් ගියා. ඒත් මේ මායාවෙන් මිදෙන හැටි ඒගොල්ලො තාම දන්නෙ නෑ.ඒක මේ ලෝකෙට දේශනා කරපු මුල්ම හා එකම ශාතෲන් වහන්සේ තමයි අපෙ බුදු හිමියො.ඒකයි ගොඩක් විද්‍යාඞයයෝ බුදුදහම ගොඩක් බුද්ධිමත් අයට පමනක් තේරුම් ගත හැකි ගැඹුරු දහමක් කියන්නෙ,හැබැයි බුදු හාමුදුරුවො ඕනෑම කෙනෙක්ට මේ දර්ශනය තේරුම් ගන්න පුලුවන් විදිහට දේශනා කරා. ඒක තමයි බුදු කෙනෙකුගෙයි පසේ බුදු කෙනෙකුගෙයි වෙනස.
@imeshsachintha9145
@imeshsachintha9145 4 жыл бұрын
බුදු හිමියන් බුද්ධත්වයට පත් වූ මුල් කාලයේදී දර්මය දේශනා නොකර ඉන්න හිතුවෙත් මේ දර්ශනයේ තියෙන ගැඹුරුකම හින්දයි.
@kusumindaviraj5434
@kusumindaviraj5434 4 жыл бұрын
සත්‍ය කතාව මාත් එකගයි. 🙏
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 4 жыл бұрын
❤❤❤🙏🙏🙏
@tehxn
@tehxn 3 жыл бұрын
Ow Oyawath Thama Eka Therum Aragena Naha🤔
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 2 жыл бұрын
ඔයා වැරදියි මීට කලින් බුදු වරුන් කිව්වා
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
බුද්ධ දේශනාව තුළ මේ සියල්ල මනාලෙස ඔප්පුකොට තිබෙනවා
@dulip.kawshalya
@dulip.kawshalya 4 жыл бұрын
100%
@kanishkaweerasekara95
@kanishkaweerasekara95 4 жыл бұрын
damn true
@pickme8515
@pickme8515 3 жыл бұрын
ඔව්
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මොලයේ මතක ධාරිතාව අනන්තයි.
@SLBrotube
@SLBrotube 4 жыл бұрын
රූපය = පෙන පිඩක් වැනිය. වේදනාව = දිය බුබුලක් වැනිය සංඥාව = මිරිගුවක් වැනිය. සංස්කාර = කෙසෙල් කදක් වැනිය. විඥ්ඤානය = මායා කරුවෙක් වැනිය. නමෝ බුද්ධාය...!
@ashansenarathne7703
@ashansenarathne7703 4 жыл бұрын
ඇස කන නාසය දිව ශරීරය කියන්නෙත් මේවද?
@SLBrotube
@SLBrotube 4 жыл бұрын
@@ashansenarathne7703 ඔවි රූපය කියන්නෙ ඒවා තමයි.
@sajithyanaka1406
@sajithyanaka1406 4 жыл бұрын
Patta upama ahhhh...
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 Жыл бұрын
🙏
@prabuthfernando4241
@prabuthfernando4241 4 жыл бұрын
ඉතිං ඔක තමා බුද්ධ දර්‍ශනය.. 😍❤️🙏🏻
@chamoddenuwan7352
@chamoddenuwan7352 4 жыл бұрын
අපි මේ ඉන්නෙ මුලාවකට අහුවෙලා.බුදු දහමෙ මේ සියල්ල පැහැදිලි කරල තියනව.🙏
@dhanuja8351
@dhanuja8351 2 жыл бұрын
කොහෙන් ගියත් අන්තිමට බුදු දහම ලඟින් ඉවර වෙනව වගේ දැනෙනවා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, සින්දුවේ තේරුම හිතුවට වඩා ගැඹුරු බවක් දැනෙනවා...
@dushanmanamperi6226
@dushanmanamperi6226 4 жыл бұрын
මේ සෑම දේම බුදු දහමෙන් කියවෙනවා ,
@sharinlakshan1006
@sharinlakshan1006 4 жыл бұрын
ඔයාගෙන් ලැබුණු වටිනාම එක මට අනුව මේ වීඩියෝ එක...බොහොම ස්තූතියි....❤💓💓💓💓💓
@rathagaya2285
@rathagaya2285 4 жыл бұрын
මට අනන්ත හිතිල තියෙනවා මම කියන්නෙ කවුද කියලා..මට ඕනදේවල් කවදාවත් කරන්න බෑ..මම හූස්ම ගන්නෙනෑ කියල හුස්ම තදකරන් හිටියොත් අපි මැරෙනවද කවදාවත් වෙන්නෙ නෑ ඵ්ක..මගේ අවයව වැඞ කරන්නෙ මට ඕනවිදියට නිමි ඵ්ක තමා බූදුදහමෙත් කියන්නෙ මට මමවත් අයිති නෑ කියල...ඇත්තටම ජීවීතේ කියන්නෙ මහා දුක් ගොඞක්...යලි ඉපදීමක් නැතිතැන තමයි සැනසීම තියෙන්නෙ...අපි මේ ජීවත් වෙන්නෙ හීන ලෝකෙක........නිකමට හිතන්න අපේ ශරීරය ජීවත් කරගන්න ඔක්සිජන් ලබාගන්නව...ඵ් ඔක්සිජන් ශරීරය අතුලට අපිදාගන්නෙ..අපි ඕනකමින්මද...ඵ් ක අපි ගොඞා අකමැති උනත් වැඞක්නෑ...නිකන්ම හුස්ම ඉහල පහල යනව .
@gamagenalindapriyadarshana5203
@gamagenalindapriyadarshana5203 Жыл бұрын
ඒකාග්‍රතාවයෙන් කෙලෙස් ප්‍රහානයෙන් සුන්‍යතාවය අඑතිවේ
@avishkaheshan723
@avishkaheshan723 4 жыл бұрын
බුදුහාමුදුරුවොත් මේ දේම නෙහ් එදා ඉදලා දේශනා කරන්නේ.මීට ව්ඩා ගැඹුරටම සරලවම කියලා දෙනවා බුද්ද දර්මය තුල..
@RitzPerera
@RitzPerera 4 жыл бұрын
මේ සිතුවිල්ලට ස්තූතියි ❤️ දැන් මට මේක ගැන හිතල මොංගල් වගේ 😵
@edenfernando7935
@edenfernando7935 4 жыл бұрын
😉
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
හුරු නැත්තම් කරන්නේ පරිස්සමින්
@v9clothingstore
@v9clothingstore 4 жыл бұрын
සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක හැමදාම ඔයාගෙ දනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම්👌
@yuminmenthaka1956
@yuminmenthaka1956 4 жыл бұрын
මේක ගැන හිතුවා. ගෙදර අයගෙනුත‍් ඇහුවා. බැනුම් ඇහුව. 🙁💔
@dininduthirasara8297
@dininduthirasara8297 4 жыл бұрын
මමත් අහල තියෙනව 😂
@minidumj
@minidumj 4 жыл бұрын
මටත් ඕන තරං වෙලා තියෙනවා🤔😊
@nuwansriudaya
@nuwansriudaya 4 жыл бұрын
😂😂😂😂
@pcgamingsl1300
@pcgamingsl1300 3 жыл бұрын
@@minidumj 😆😅
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
අම්මාේ...😂
@filmone273
@filmone273 4 жыл бұрын
බෞද්ධ දර්ශනයේ කියනා කරණු ❤🙏🙏🙏
@gamagenalindapriyadarshana5203
@gamagenalindapriyadarshana5203 Жыл бұрын
පිට ම්නිස්සු බුද්ධ බන පර්යේෂණ කරමින් සල්ලි හොයන්න උත්සාහ කරමින් පවත්වාගෙන යනවා වත් ද?
@isharamanamendra5356
@isharamanamendra5356 3 жыл бұрын
පටිච්ච සමුප්පාද දේශනාව තුල තියෙන්නෙත් මේ දෙයයි.
@theekshanatube
@theekshanatube 4 жыл бұрын
මේ ලොකෙම අපිව මුලා කරල තියෙන්නෙ.. එ මුලාවට අපි හැමදාම අහුවෙනවා.. එකෙන් මිදෙන්න පුලුවන් නම්..
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
ලෝකෙ නෙමෙයි බ්‍රෝ ... මුලාවෙලා තියෙන්නේ අපිමයි ලෝකේ දිහා බල බල ඉදලා, නිවැරදි දැකීම ඇත්තේ බුද්ධ දේශනාතුළයි
@gamagenalindapriyadarshana5203
@gamagenalindapriyadarshana5203 Жыл бұрын
ඉතින් අදම පිලිවෙතින් පෙළ ගසෙන්න,කලයාන ම්ත්ත අස්‍ර්‍ය කරන්න
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
මගේ බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය සත්‍යයකි. සැමදාටම එය වලංගුයි. ඔය හැමදෙයක්ම පවතින්නේ සිතතුළ යැයි කීවට, ඒවා සිත තුළත් නෑ බ්‍රෝ තත්පරයකට සිතුවිලි ලක්ෂගානක් ඇතිවෙන්න පුළුවන්, ඒවගේම එක මොහොතකදී එක සිතුවිල්ලයි ඇතිවෙන්නේ කිව්වට එක මොහොතකදී සිතුවිලි ගොඩාක් පහලවෙන බව බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා
@sajeewaniemadushika2300
@sajeewaniemadushika2300 2 жыл бұрын
Eth ek warakata asu wenne ek sithuwillak witharai kiyanawa.
@maheshsuranga5933
@maheshsuranga5933 4 жыл бұрын
සුපිරිම සුපිරියි සහෝ තෙරුවන් සරණයි...🙏❤️🙏
@nandanawelivita1702
@nandanawelivita1702 4 жыл бұрын
ඕක අපි ගොඩක් කාලෙකට කලින් දහම්පාසලේ ඉගෙනගත්ත
@ayanaagnisinclair9764
@ayanaagnisinclair9764 4 жыл бұрын
මම පොඩි කාලේ මගෙ අතින් වැරැද්දක් වුණාම හිතලා තියෙනවා මේ මුලු ඔක්කොම හීනයක් වුණානම්, දැන් මම කිසි ප්‍රශ්නයක් නැති ලෝකෙක ඇහැරුණානම් කියලා.😂😉😆🤣
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
මමත් 😟 මට පරිගණකයක් හම්බුන දවසේ හිතුව අපි කරන කියන දේවල් Undo - අන්ඩු කරන්න පුළුවන් නම් කියලා 😁
@gamagenalindapriyadarshana5203
@gamagenalindapriyadarshana5203 Жыл бұрын
එහෙමයි හිතන්නේ බටහිර විදයාඣයො
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 9 ай бұрын
ලෝකය හිනයක් බව තමයි දේසනා කලේ දන්න කෙනකිසිවක් අල්ලා ගන්නේ නැ
@wijeking2034
@wijeking2034 4 жыл бұрын
මෙච්චර කාලෙකට බලපු වටිනම වීඩියෝ එක ගොඩක් දේවල් තහවුරු උනා ❤
@sobadahamawisthara1265
@sobadahamawisthara1265 4 жыл бұрын
බුදුන් වහන්සේ වදලෙත් ඔබට ඔබට පෙනෙන ඇසෙන ස්පර්ශ හා ගද සුවද මානසික ලෝකය මායවක් එයට වට්නාකම් දෙන්න එපා කියා දෙශනා කරෙ
@gamagenalindapriyadarshana5203
@gamagenalindapriyadarshana5203 Жыл бұрын
මම ටිකක් කල් ගිහින් comment kale
@chaminduudara3866
@chaminduudara3866 4 жыл бұрын
මටත් කාලයක් හිතිලා තිබුණා අපි මේ ඉන්නෙ ඇත්ත ලෝකෙකද එහෙමත් නැත්තං හීන ලෝකෙකද කියන එක​. ඒත් පස්සෙ ඒක තේරුම්ගන්න පුලුවන් විදිහක් ගැන මට කල්පනා උනා. අපි හීන දකිනකොට​, අපි හැමදාම එකම හීනය දකින්නෙ නෑනෙ. එක එක දවස් වලට වෙනස් හීන දකිනවා. සමහර දවස් වලට හීනයක් දැක්කද කියලවත් මතක නෑ. අනික අපි හැමදාම එකම හීනය නොදකින නිසා එක හීනයක් ඇතුලෙ ඉඳල අපි කරන කියන කිසිම දේකින් අපේ ඇත්ත ජීවිත වලටවත්, අපි ඊට පස්සෙ දකින අනිත් හීන වලටවත් බලපෑමක් නෑනෙ. හැබැයි ඇත්ත ජීවිතේදි අපි කලින් දවස් වල මොනවහරි දෙයක් කලොත් ඒ කලින් දවස් වල මතකයන් අපේ හිතේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. කලින් දවස් වල කරපු කියපු දේවල් වල සටහන්, සලකුණු පවා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, ඔයා ඇත්ත ලෝකෙදි කාවහරි නැත්තං මොකක් හරි ඔයාගෙ කැමරාවෙන් photo එකක් අරගන්නවා. ඒක ඔයාගෙ කැමරාවෙ ඔයා save කරගන්නවා. ඊට පස්සෙ ඔයා ඊට පහුවදා (නිදාගෙන ඇහැරිලා) ඒ කැමරාව අරන් බැලුවත්, ඊට පස්සෙ කැමති දවසක බැලුවත් ඒ photo එක ඔයාගෙ කැමරාවෙ database එකේ තියෙනවා. අන්න ඒකෙන් ඔයාට හිතාගන්න පුලුවන් ඒ ක්‍රියාව හීනයක් නෙමෙයි, ඒක ඇත්තටම වෙච්ච දෙයක් කියන එක​.
@oshanweerasinghe8704
@oshanweerasinghe8704 4 жыл бұрын
ඒ සේරම එකම හීනෙක කොටස් වෙන්න බැරිද ඉපදන දවසේ ඉඳන් සිද්ද වෙන දේවල් එකම හීනෙක කොටස් වෙන්න බැරිද
@senakaperera717
@senakaperera717 4 жыл бұрын
*සහෝදරයා ...* *මට මෙහෙම ප්‍රශ්නයක්* *තියෙනවා ... මම හීනෙන්* *දැක්ක දෙයක් මට පියවි* *ලෝකයේ වෙලා තියෙනවා* *වගේ මතකයි අන්න එතනදී* *මට සැකයක් එනවා ...* *හීනෙන් දැක්ක දෙයක් පියවි* *ලෝකයේ වෙනවා ද ???* *පියවි ලෝකයේ වුණ දෙයක්* *හීනෙන් පේනවද කියලා ...*
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 4 жыл бұрын
Me වගේ concept එකක් ඇත්තටම අපිට me වගේ තැනක කතා කරන්න තරම් ගැඹුරු වැඩි
@gore.official
@gore.official 4 жыл бұрын
@@senakaperera717 oka uttare me chanel ekema dwsak man beluwa wge mataki balahnn podk video ekak eti
@sandunrangana8437
@sandunrangana8437 4 жыл бұрын
@@senakaperera717 puluwan bn man dawasak hinen dakka podi case ekak eka e widihata dawas 2kta passe attha una....
@surangasujeewa8515
@surangasujeewa8515 4 жыл бұрын
සියලු දේ අනිත්‍ය ...!!!
@thilinachiranjeewa525
@thilinachiranjeewa525 3 жыл бұрын
මොලෙ සීයට සීය ක් බවිත කරෙ බුදු හමුදුරුවො විතරෛ
@sihanvideo1814
@sihanvideo1814 4 жыл бұрын
මම කියලා කෙනෙක් නෑ කියලා බුදුකෙනෙක් කියලා තියෙන්නේ මේන්න මේ හින්දා.මේ දේවල් මායාවක් කියලා.මේ ලෝකේ කියන්නේ කිසියක් ශක්ති කිහිපයක එකතුවක් විතරයි.මම youtube ඒකේ විඩියෝ එකක් දැක්කා 2020 එන වෛරස් එකකින් මිලියන ගානක් මැරෙනවා කියලා.බාබා වැන්ගා කියපු අනාවැකියක් ඒක.2019 ඒක දැක්කේ.ඒ වෙලාවේ හිතුනා ඇත්තටම මෙහෙම දෙයක් වෙයිද කියලා.ඒ වගේම 2020 වෙද්දී චීනේ මෙහෙම එකක් ඇවිත් කියලා ආරංචි වෙද්දී පට්ට බයක් හිතුනා. ෆිල්ම් එකක් වගේ..ඒක දැන් ඇත්ත වෙලා තියෙනවා දකිද්දී දැනෙන හැගීම කියන්න අමාරුයි.ඒත් සමහර youtube මෝඩ පඩිවරු කියනවා මේ අනාවැකි බොරුලු.ඒත් මේක අත්දැකීමෙන් උන දෙයක්.මට මේකෙන් හිතෙන්නේ එක දෙයයි ඒ විදියට අනාගතේ මෙහෙම වෛරස් එකක් එනවා කියලා කියන්නේ ඒක ඇත්තටම අනාගතේ වෙන්න තියෙන දෙයක් හින්දා නේද.ඒතකොට ඒක කලින් කෙනෙක්ට දකින්න පුලුවන් කියන්නේ මේකේන් මිලියනගානක් මැරෙනවා කියන්නේ මේක ඇත්තටම ලෝකෙට එන්න තියෙන දෙයක් කාටවත් නවත්තන්න බැරි දෙයක්.නිකන් අනාගතේ ප්‍රෝගෑම් කරලා වගේ.එතකොට මේකෙන් මැරෙන්න ඔනේ මිනිස්සු කලින්ම තීරනය කරලා ඉවරයි වගේ.මොකද මේ හැමදේම වෙන්නේ කිසියම් රටාවකට හින්දා.එහෙම බලද්දී අපි කියන්නෙත් කිසියක් කාල අවකාශයක් තුල කිසියක් ප්‍රෝගෑම් එකක් අනූව යන වීඩියෝ ටේප් එකක් වගේ.මොකද කවුරුහරි අපේ අනාගතේ ප්‍රෝගෑම් කරලා ඉවරයි.ඒක වෙන්නේ අපිට ඔනේ විදියට නෙමෙයි.ඒ ප්‍රෝගෑම් එකේ විදියට.මොකද මේ වෛරස් එක පිට වෙන්න ඔනේ 2020 වෙද්දිනම් ඒක මොනම හරි ක්‍රමයකින් 2020 වෙද්දි පිට වෙනවා.ඒක කාටවත් නවත්තන්න බෑ.මටනම් හිතේන්නේ අපි ජීවත් වෙන්නේ කිසියක් ප්‍රෝගෑම් කරපු රටාවකට අනුව කියලා කාල රාමුවක් වගේ.දියුණු ජීවීන්ට ඒක කලින් දකින්න පුලුවන් හැකියාවක් තියෙනවා.අර කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන හත එක්ක බුදු හාමුදුරුවෝදුන්න උත්තරේ මේකට හොදම උදාහරණයක්.මොකද කලියුගය වෙද්දී මිනිස්සු ගොඩක් පව්කාරයි,ගොඩක් විනාශයන් වෙනවා මේ වගේ දේවල් කලින් දැක්කේ ඒවා වෙන්න තියෙන දේවල් හින්දා.මෙහෙම බලද්දී මේ දේවල් මායාවක් කියන්න වෙන හේතු ඔනේ වෙන් නෑනේ.ඇත්තටම කිව්වොත් ලොකු හීනයක් වෙන්නත් බැරි නෑ.
@gamagenalindapriyadarshana5203
@gamagenalindapriyadarshana5203 Жыл бұрын
අත්තට ඒවා දකින්න පුළුවන්
@rathagaya2285
@rathagaya2285 4 жыл бұрын
අපගෙ ඇස් කන් අතපය නාසය දිව..මේ හැම දෙයක්ම..වැඞකරනවද අපි නිදා ගත්තම...ඇසට රෑප පෙනුනත් පේන්නෙනැ..කනට ශබ්ද ඇහුනට අපට ඇහෙන්නෙනෑ...නාසයට ගද සුවද දැනුනත් අපට දැනෙන්නෙනෑ...කොටින්ම නිදාගෙන ඉන්නකොට මී පැනි කටට දැම්මත් රස තේරෙන්නෙ නෑ...සිත අවදිව සිටියොත් මේ හැමදේම දැනේවී......දැන් මට කියන්න..මම කියලා කෙනෙක් ඉන්නවද...මොලේ ඇතිකරන මායාව කියන්නෙ..ඒකයි...
@gamagenalindapriyadarshana5203
@gamagenalindapriyadarshana5203 Жыл бұрын
කෙලෙස් හරින්න කල් ගන්න එපා
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඇයි අපට ත්‍රිමාණ ශරීරයක් තියෙන්නේ.
@dinoz9009
@dinoz9009 4 жыл бұрын
මොළය හරිම විශ්මයජනක දෙයක්....❕❕🙏
@sl-jems4043
@sl-jems4043 4 жыл бұрын
Puka thamai
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 4 жыл бұрын
මන්ද බුද්ධික වගේ හැසිරෙන අයට ඕවා තේරෙන්නේ නෑ 😁😁😁
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
එහෙම බැලුවොත් අපේ ශරීරයේ හැම පද්දතියක්ම ව්ශ්මය ජනකයි තමයි
@dinoz9009
@dinoz9009 4 жыл бұрын
@@giharisandaruwani9407 You're extremely correct but it is not relevant to the topic...😀
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 3 жыл бұрын
ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි නිවන් මඟ yonisomanasikarayai ලෝකය මායාවක් පමණයි අවබෝධ යට ආගමක් නැහැ
@gamagenalindapriyadarshana5203
@gamagenalindapriyadarshana5203 Жыл бұрын
සාදු සාදු සාදු !!! උතුම් නිවන්නට මගයි
@asiripushpakumara7718
@asiripushpakumara7718 Жыл бұрын
නමක් තිබේනම් ඒ බුද්ධ දර්ශනය යයි
@aap8550
@aap8550 4 жыл бұрын
ඉතාම අගනා වැදගත් කරුණු රැසක් පිරි වීඩියෝවක් !
@hasianu8962
@hasianu8962 4 жыл бұрын
දැන්වත් අභිධර්මය කියවල මේ ලෝකෙ මොකක්ද කියල තේරුම් ගන්න තවත් පිටරට උන් දිහා කට ඇරන් බලන් ඉන්නෙ නැතිව...
@ahasni3192
@ahasni3192 4 жыл бұрын
අනේද කියන්නෙ. විද්‍යාඥයෙක් හොයාගත්තා කිව්වම තමයි පිලිගන්නෙ අපේ මිනිස්සු... මේ ඔක්කොම බුද්ධ දර්ශනය ..අභිධර්මය ...
@tharushasanjana6815
@tharushasanjana6815 4 жыл бұрын
ඇත්තෙන්ම ❤️🙏
@akptara
@akptara 4 жыл бұрын
අභිදර්මය බුද්ධ දේශනාවක් නොවේ, පලමු සහ ඩෙවන සන්ගයනවල විනය සහ සූත්‍ර පිටක පමනක් සජ්ජායනා කරන ලදී, තෙවන සංඝායනාවෙඩී අලුත් පිටකයක් එකතුවුනි,, එය බුඩ්ද දේහනාවක් නොවුනත් බුදුන් ඩෙසූ ඩෙය අනුසාරයෙන් අරහත් නොවන භික්ශූන් විසින් සකසන ලද දැනුම් පද්දතියකි
@amithjayasinghe99
@amithjayasinghe99 4 жыл бұрын
@@akptara mahamewanwenda ehema keewe lol
@socialmediaanalyser352
@socialmediaanalyser352 3 жыл бұрын
Danna paka uba
@dilstudio3187
@dilstudio3187 4 жыл бұрын
ඔය කිව්ව කාරණා ඔස්සේ සිතුවම, හිතන්න ඕන කාරණා කීපයක් හම්බවුණා.........❤️
@lahirusandaruwan-ud8cl
@lahirusandaruwan-ud8cl Жыл бұрын
විඤ්ඤාණය කියන්නේ මායාවක් මීට බුදු පියාණන් වහන්සේ 😢
@monaliradhika8197
@monaliradhika8197 4 жыл бұрын
නියමයි වටපිට තව මේ වගේ videos කරන්න ❤❤❤🌹🌹🌹😍😍😍💙💙💙
@amilamadhavajayawardhana4611
@amilamadhavajayawardhana4611 4 жыл бұрын
Video එක ගොඩක් හොඳයි .. ඔය ගැන හිතන්න හොඳ නෑ.. බුදු දහමේ ඔය කාරනාගැන. මැනවින් දේශනා කරල තියෙනවා ...
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
බුදුන් වහන්සේ දේශනා කලේ ඔය ටිකම තමා ස්තුතියී වට පිට
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
ඔයටික නෙමේ , ඔයිට වඩා ගැඹුරින් සහ ඔයිටවඩා විස්තර කරලා තියෙනවා සත්‍යලෙස
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
@@giharisandaruwani9407 ඒක හරි මම ඔය කෙටියෙන් දැමීමෙ
@dulip.kawshalya
@dulip.kawshalya 4 жыл бұрын
අහම්බෙන් හම්බුන චිත්‍රපටයක් එත් එකේ තියෙන දේ සහ එක දෙයක් ගැලපෙන්න පටන් ගත්ත 100% ගැලපුන එක , මට හිතෙනවා ලුසී චිත්‍රපටයක් උනත් එකෙන් ලොකු දෙයක් ගන්න පුළුවන් කියල
@sihanvideo1814
@sihanvideo1814 4 жыл бұрын
මොලේ දියුණු වීම කියන්නේ නිවනට ලංවීම ඇත්ත ජීවිතේ
@dulip.kawshalya
@dulip.kawshalya 4 жыл бұрын
@@sihanvideo1814 woow !! mama hithapu widihatama hithtna kollek
@sihanvideo1814
@sihanvideo1814 4 жыл бұрын
@@dulip.kawshalya එල එල 😅
@dulip.kawshalya
@dulip.kawshalya 4 жыл бұрын
@@sihanvideo1814 ela bn 😅🤣
@asokap.h9409
@asokap.h9409 3 жыл бұрын
ඇසට පෙනෙන දේ,කනට ඇසෙන දේ ,නාසයට ,දිවට,කයට,මනටදැනෙන දේ පුශ්ණයක් නැහැ ,මෙතනත් මායාවක්.ඒවා කෙරෙහි චින්තන ගොඩනගනඑකයි තේරැමි ගත යුත්තේ .නැති සිතක් නිර්මාණය කර⁣ගෙන මායාවකට හසුවී සංසාර ගමනක් යනවා කියා සිතනවා.මෙතනදී සිතට රැවටෙනබව දැනගත්තා නමි පුශ්ණය ඉවරයි .
@sherilperera2490
@sherilperera2490 3 жыл бұрын
Deviyan wahansege mavila una api deviyan wahnsege vidiyawa thawama hoyanawa congregation
@tharinduprabhath1789
@tharinduprabhath1789 4 жыл бұрын
මෝහාන්ධකාරය.... බුදුන් දේශණා කරනව මේක මායාවක් කියල අපි දැනගන්නකොට නැවත අපි ඒකෙන් මිදිල ඒ මායාවෙම නැවත පැටලෙනව කියල. හොදම උදාහරණය quantum physics. නවීන විද්‍යාව අන්තිමට නතර උනේ එතනින්. ඒකෙන් හොයා ගත්තෙ මේ අපිට පේන්න තියෙන දේවල් හැම එකක්ම එත්තටම නැහැ කියලයි. ඒ කියන්නෙ අවසානෙ ඉතුරු වෙන්නෙ ශක්තිය ප්‍රභවයක් විතරයි කියල එයාල හොයා ගන්නව. ඉතින් මේ හැම එකක්ම ශක්ති ප්‍රභව වල එකතුවක් විතරයි. ඉතින් මේ මොහොතෙ අපි හැමෝම මේ මායාවෙ ගිලිල ඉන්නෙ. ඒත් අපි ඒකට ආසයි. ඒකෙම ගිලෙන්නයි බලන්නෙ. ඉතින් එහෙම බලද්දි අපි අපේ අම්ම තාත්ත ඇතුලු සියළුම පුද්ගලයන් සහ සමාජය කියල මෙච්චර කල් හිතන් හිටපු අය ඇත්තටම මායාවක්. ඒත් ඒක වෙන්නෙ කොහොමද..... අපි මේ ඉන්නෙ. just read the top again....
@sihanvideo1814
@sihanvideo1814 4 жыл бұрын
ශරීරය කියන්නෙත් ශක්ති ප්‍රබවයක්
@vision9213
@vision9213 3 жыл бұрын
ඇත්ත ජීවිතේ උන දෙයක් කලින් උනා කියලා හිතිලා නැද්ද කාටවත් ?
@charithhirimuthugoda3716
@charithhirimuthugoda3716 3 жыл бұрын
කාලීන මෙන්ම ආකර්ෂණීය මාතෘකාවක් . මේ මාතෘකාව ඔස්සේ තවත් මෙවැනි videos බලාපොරොත්තු වෙමු. *මේ මාතෘකාව සම්බන්ධයෙන්ද මාගේ අදහස* මිනිසා මෙන්ම ජීවයේ පැවැත්ම සහ මිනිස් මොලය යන කාලීන මතෘකාව පිලිබද මනා තර්කානුකූල මෙන්ම නිවැරදි අදහසක් බුදුන් වහන්සේ හැරුනුකොට මෙලොව වාසය කල වෙන යම් අයෙක් ඉදිරිපත්කොට ඇතයි මා නොසිතන්නෙමි.උන්වහන්සේ දේශනා කල එම හරය තවත් ඉදිරි සියවස් ගනනාවකට පන්චෛන්ද්‍රියෙන් ලැබෙන දැනීම් පදනම් කරමින් දියුනුවීමට තැත් කරනා නූතන මානව වර්ගයා විසින් අවබෝධ කරගනීවි යැයි සිතිමද අපහසුය.මීට අමතරව ඔබ Video වේ සදහන් කල lucy චිත්‍රපටයේ අවසානයේ ඇගේ මොලය භාවිතය 100%ක් වූ අවස්තාවේ භෞතිකත්වය ශුන්‍ය වී ගොස් ඈ අමරනීයත්වට මෙන්ම පුනර්විභජන තත්වයකටද පත්ව සියලුම මාන අභිබවා විශ්වයට මුසු වේ අයුරු එම චිත්‍රපටයේ මානාව විද්‍යමාන කෙරේ. බුදුන් වහන්සේ දේශනා කල සන්සාරයෙන් කෙලවර වීමත් එයම නොවේද යැයි එම චිත්‍රපටය අවසානයේ මා හට හැගුනි.
@production6347
@production6347 Жыл бұрын
හ්ම් එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
@neranjanrajakaruna49
@neranjanrajakaruna49 4 жыл бұрын
බුදු දහම ❤️
@kavinduprabathiya4685
@kavinduprabathiya4685 3 жыл бұрын
නිබ්බානං පරමං සුඛං 🙏
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
ඔය මොළය ට එහා තමයි සිත තියෙන්නේ. සිත හොයල හිතේ ගමන නතර කරන එක තමයි නිවන.. 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dilshanrupasingha7209
@dilshanrupasingha7209 4 жыл бұрын
එතකොට යාළුවා මොලය මවපු මායාවක අපි ජීවත් වෙනවනම්? අපි ජීවත්වෙන්නේ මොලය මවා පාන මායාවක කියන ඒ සිතුවිල්ල අපිට ඇතිවෙන්නේ,ඇති කරන්නේ අපේ සිතෙන්.එතකොට ඔයා කියන විදියට අපේ සිත කියන්නෙත් මොලය විසින් පාලනය කරන දෙයක්නම් කෙහොමද මොලය අපිව මායාවක ජීවත්කරවනවා කියන සිතුවිල්ල අපිට ලබාදෙන්නේ.හරියට තමන් තමන්වම පාවලා දෙනවා වගේ දෙයක්නේ.
@lasiththarinda474
@lasiththarinda474 4 жыл бұрын
thamen thamen ekka ගැටිලා sathya sewiya යුතුය 👈👈
@indranipiyasena578
@indranipiyasena578 2 жыл бұрын
බුදුන්වහන්සේ තනියම අවබෝධය කරගත්තු අතිශය සංකීර්ණ ධර්මය තමයි ඔය.🙏🙏☸☸☸
@walkingthrough2917
@walkingthrough2917 2 жыл бұрын
සමාවෙන්න මිත්‍රයා මැවුම්කරු මොළය නොවේ හිත යි.
@all_video111
@all_video111 10 ай бұрын
හිත කියන්නේ මොලය වෙන්න බැරිද 😊
@asokap.h9409
@asokap.h9409 3 жыл бұрын
දැන් ලංකාවේ නිවන් දැකපු අය කියනවා සිත කියලා දෙයක් නැහැ ,අපි නිර්මාණය කරගත් දෙයක් කියලා.එසේනම් සිතේ ⁣මායාව තේරැමි ගත්තානමි මැරෙන කෙනෙක්වත් උපදින කෙනෙක්වත් නැහැ කියා මට සිතේ .
@kalindubhasura
@kalindubhasura 4 жыл бұрын
මේ වගේ ටිකක් සංකීර්ණ වීඩියෝ, මේ තේමාව යටතේ වීඩියෝ තව ඕනෙ. මේ video වල හිතන්න දෙයක් තියෙනවා. නියම වැඩක්! good job!
@amazingworld5709
@amazingworld5709 3 жыл бұрын
මේ ගැන තව වීඩියෝ එකක් ගෙන්න
@samalichaturangani8014
@samalichaturangani8014 4 жыл бұрын
ගොඩක් ස්තූතියි දන් නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා
@AdithyaMaleeshan
@AdithyaMaleeshan 2 жыл бұрын
ඇත්ත කාලයයි අවකාශයයි කියන්නේ මායාවක් තව ගොඩක් දේවල් තියෙනවා කොන්ටම් විද්‍යාවේ 🙂
@Chathulive
@Chathulive 4 жыл бұрын
ඉතාම අනර්ඝ වීඩියෝවක්
@jayaweeraapa9273
@jayaweeraapa9273 3 жыл бұрын
බුදු හාමුදුරුවන් දේසනාකරන ලද 37 ක් මූල දර්ම අනුගමනය කරන්න ආරම්බය සතර සතිපට්ටානයේ සිට අවසානය අරි අට මග වඩන විට මොලයේ සෛල 100% ට 100 යක් ක්‍රියාත්මක වෙ එව්ට ඉහත අවස්තාව උදාවෙ මෙය ගුරු වරයෙ කුගේ යටතේ පුහුනු විය යුතුයි ගිරිමානන්ද සුත්ත්‍රයෙ බොජ්ජන්ග සුත්‍ර වල කායික ලෙඩ සුව කර ඇත්තේ මේ මූල දර්ම මතය මේ අනුව කයේ ලෙඩත් සසර ලෙඩත් සුව ව් ශූන්‍ය තාවට පැමිනේ බට හිර ව්‍ද්දියාවට තවම හම්ව් නොමැත
@sltechhacker5202
@sltechhacker5202 4 жыл бұрын
0:45 අපි මේ "වටපිට" තමයි බලන්නෙ 😂😂
@isharamadusha2724
@isharamadusha2724 4 жыл бұрын
Siyalla අනිත්‍ය nee! සමහරු හිතන්නේ උන් සදාකාලිකව innawa kiyala bro!😅
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
වර්තමානයේ හැමෝම එහෙමනේ බං 😂
@nirmalamarasinghe9425
@nirmalamarasinghe9425 3 жыл бұрын
Kalaya(time) kiyanneth minissu wisin hadagatte deyak..how can it be the 4th dimension
@yurandesilva5720
@yurandesilva5720 4 жыл бұрын
⚠️මිනිස් මොළයේ සියලුම කොටස් අපි භාවිතා කරනවා. නමුත් සියලුම කොටස් එකම අවස්ථාවක අපි භාවිතා කරන් නෑ. එකට හේතුව තමයි, මොලය සකස් වෙලා තියෙන්නේ එක එක කොටසින් විවිධ රාජකාරි කරන්න. 👉 ඒ කියන්නේ නිකන් office එකක් වගේ. Office එකක ඉන්න සියලුම දෙනා වැඩ කරාට, සේරම අය කරන්නේ එකම රාජකාරිය නෙමෙයිනේ. එකම වෙලාවෙදි හැම කෙනෙක්ම වැඩ කරන්නෙත් නෑනේ .. ඔන්න ඔය වගේ තමයි අපේ මොලය වැඩ කරන්නෙත්. මිනිස් මොලයේ එක් එක් කොටසින් කරන රාජකාරි අනුව මොලය ප්‍රධාන කොටස් 3 ක් සහ අනු කොටස් වලට බෙදන්න පුළුවන්.. 💠1.පූර්ව මොළය ✨මස්තිෂ්කය ✨Hypothalamus ✨Thalamus ✨Pineal body 💠2. මධ්‍ය මොලය ( midbrain) 💠3. අපර මොළය ✨අනු මස්තිෂ්කය ✨Pons ✨Medulla oblongata ඔන්න ඔය වගේ මොලය එක් එක් කොටස් වලට බෙදලා තියෙන්නේ ඒ ඒ කොටස් වලින් කරන රාජකාරි අනුව. ඔය සියලුම කොටස් අපි අපේ වැඩ වලට භාවිතා කරනවා. ඒ කියන්නේ මොලයේ සියලුම කොටස් වලින් අපි වැඩ ගන්නවා. eg: Hypothalamus කියන කොටසින් කරන එක රාජකාරියක් තමයි අපේ නිදා ගැනීම් සහ නින්දෙන් අවදිවීම පාළනය කරන්නේ. ඒ වගේ තව වැඩ ගොඩක් Hypothalamus එකෙන් අපි කරනවා. ඉතින් අපි නිදාගන්නකොට තමයි අපේ මොලයේ Hypothalamus එකේ අදාල ස්නායු වැඩ කරන්නේ.. අනිත් වෙලාවට එ කොටස අක්‍රිය වෙලා තියෙන්නේ. ඔන්න ඔය වගේ අපේ මොලයේ සියලුම කොටස් වලින් අපි වැඩ ගන්නවා. 👉නිකමට හිතලා බලන්න අපි පරිනාමයේදි මෙච්චර ලොකු මොලයක් අපිට ලැබුණේ 10% ක් වැඩ ගන්නද? අපි මොළයෙන් 10% ක් වැඩ ගන්නවනම් පරිනාමයේදි මොලය ක්ෂිණ වෙලා යන්න ඕනා. ඒත් එහෙම වෙලා නෑ. ඒ කියන්නේ අපි මොළයෙන් 100% වැඩ ගන්නවා. (සංවාදයට විවෘතයි) තව දෙයක්... Lucy කියන්නේ 2014 තිරගත වුන film එකක් විතරයි.. එ film එකේ Lucy ගෙ මොලය 100 % වැඩ කරනවා කියන්නත් ... අපේ මොලය 10% වැඩ කරනවා කියන්නත් අපිට බෑ. මොකද Lucy film ඒක ආකර්ශණීය විඳියට director හදල තියෙනව. ඒ film එකේ වෙන්නේ director ට ඕනා දේ. (සංවාදයට විවෘතයි)
@ayanaagnisinclair9764
@ayanaagnisinclair9764 4 жыл бұрын
Ohh...useful informations...👍
@shehandasanayaka8012
@shehandasanayaka8012 4 жыл бұрын
Eka nm hri..hbai mathaka darthawen nm pawichchi karanne aduwe.
@-xxx5349
@-xxx5349 4 жыл бұрын
සංවාද කරන්න දෙයක් නෑ.විදයාවට අනුව ඔය 10%සංකල්පය අද වෙනකම් ඔප්පු කරලා නෑ.එ වගෙම ඕක මිතයාවක් විදියටයි පිලි ගන්නෙ
@bayanakasasara1486
@bayanakasasara1486 4 жыл бұрын
බුදු ධහමේ ඔය සියල්ල ලස්සනට කියල තියෙනවා.
@leeshang4926
@leeshang4926 4 жыл бұрын
නබී තුමා ඔක ලස්සනට පැහැදිලි කරලා තිබෙනවා ශුද්ධවු අල්කුරාණයෙ.
@tiktokk24
@tiktokk24 2 жыл бұрын
Mole 💯 බුදු හාමුදුරුවෝ ❤️❤️
@randunsilva7628
@randunsilva7628 3 жыл бұрын
සුපිරී.....
@hiranyaliyanage4302
@hiranyaliyanage4302 4 жыл бұрын
ඇත්ත තමයි......මේ හැමදේම මුලාවක්.... ඔයාගේ වීඩියෝ එක ගොඩක් හොදයි....keep it up..👍👍👍
@buddhikasanjeewa6260
@buddhikasanjeewa6260 4 жыл бұрын
Yes , it is very important one. Thanks.
@ravindunawodha1321
@ravindunawodha1321 3 жыл бұрын
Budun meta kalin me diyunuva laba tiyenava deshana karala tiyenava video ekath lassanayii
@shaheershauwan1972
@shaheershauwan1972 4 жыл бұрын
මටත් සමහර වෙලාවට අපිට කලින් ජීවත් වුන ජීවීන් නිර්මාණය කරපු කෘතීම බුද්ධියක් කියල හිතෙනවා.ඒ ගොල්ලො අපිව නිර්මාණය කරලා ත්‍රිමාණ ලොකයක පවත්වාගෙන යනවා කියලත් හිතෙනවා.තවත් වෙලාවකට අපි කගෙ හරි හිනෙක සිටින චරිත කියලත් හිතෙනවා.
@leeshang4926
@leeshang4926 4 жыл бұрын
ඔබ හරියටම හරි සියයට සියයක්ම නිවැරදියි අපිට කවදාවත්ම නීතියට පිටින් යන්න බෑ,අපිට හැදේම කරන්න එක්තරා අවසරයක් ඔන,තාක්ෂණය ලොකයට ලැබුනෙත් මිනිසුන් ගනන සීමා වෙන්නෙත් ගැහැණු පිරිමි තිරණය වෙන්නෙත් උපත සහ මරෙන දිනය තීරණය කරන්නෙත් නීතියට අනුවයි,අපිට සියදිවි හානිකරගන්න අවසර නෑ,අපට උපත තීරණය කරන්නත් බැහැ මැරෙන්න තීරණය කරන්නත් බැහැ,එක දිගටම ජීවත් වෙන්න තීරණය කරන්නත් බැහැ,විද්‍යාඤ්ඤයින්ට තෙරිලා ආගමීක මතවාද නිසා ගොඩාක් තොරතුරු එලියට දාන්නේ නෑ,මට යාලුවෙක් කිව්වා,කොටින්ම කොරොණා තිබිල අද නෑ,මිනිසුන්ට හැදේම පාලනය කරන්න බැහැ,වෙනත් බලවේගයක් හසුරුවනවා,එහෙම නොවේනම් විද්‍යාඤ්ඤයින් යටතේයි ලෝකය පාලනය වෙන්නේ,එහෙම නැතිනම් තනි මිනිහෙක් යටතේ හැමොම වහල්ලු.
@samiduabeywickrama841
@samiduabeywickrama841 11 ай бұрын
​@@leeshang4926 දෙවියන්වහන්සේ තුළ
@sudhammakundasale9825
@sudhammakundasale9825 4 жыл бұрын
මෙච්චර කාලෙකට තිබුන හොද්හම ඒක
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 4 жыл бұрын
විවිධ පාට වර්ග කියල අපි හිතාගන්නා මායාව දෑස් පෙනෙන වර්ණ අන්ධතාවයක් නොමැති මනුශ්‍ය න් ඒවා ජීවිතයේ දී විවධ වූ කාරණා සඳහා යොදාගන්නව ඉතින් විවිධවූ සංස්කෘතික වෙනස්කම් මානසික වෙනස්කම් වාර්ගික වෙනස්කම් තුල මේ වර්ණයැයි සිතන මායාව ගැන දරණ මථය පොදු සිතුවිලි වගේම පුත්ගලික සිතිවිලි වලින් එකින් එකට වෙනස් වෙනව කියල මට සිතෙනව.
@sinhala1977
@sinhala1977 2 жыл бұрын
හරියට භාවනා කරන විදිහත් වීඩියෝ එකක් ඕනේ
@pradeepbandara6760
@pradeepbandara6760 3 жыл бұрын
අනන්ත බුද්ධිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ට
@dushanthaalwis4104
@dushanthaalwis4104 3 жыл бұрын
බන කියන තරම් පිලිපදිනවනම්
@dehlikapriyamali3185
@dehlikapriyamali3185 Жыл бұрын
මම කියන්නෙත් සිතුවිල්ලක්.අැස් පිල්ලමක් ගහන පමාවට සිතුවිලි ලක්ෂ කෝටි ගණනක් මනසට එනවා.එකයි අපිට එක තේරෙන්නෙ නැත්තේ.නිතරම අපේ සිත් සිතුවිලි හටගන්න නිසා මම කියන හැගීම දැනෙනවා.භාවනා කරද්දි මනසේ මායාව වැටහෙනවා සිතුවිලි එන යන විදිය පේනවා.සිතුවිලි අඩු වෙනවා.
@ransika_4158
@ransika_4158 4 жыл бұрын
මොලය ගැන වීඩියෝ දාන්න 😍
@manojmadushankabandar4406
@manojmadushankabandar4406 3 жыл бұрын
මටත් ඔක.දැනෙනවනෙ 😑 මාත් මෙ හිනයක් දනකිනවා හිානක ඉන්නෙ වගෙ
@ArunaNamal
@ArunaNamal 4 жыл бұрын
ගොඩක් හොඳ විඩියෝ එකක්
@nipunsandeepa9176
@nipunsandeepa9176 4 жыл бұрын
පට්ටි වටිනවා මේක ආ❤️
@nadeekabombuwala6235
@nadeekabombuwala6235 2 жыл бұрын
මොළය 100%ක් පාවිච්චි කළ හැක්කේ සම්මා සම්බුදුවරයකුට පමණයි. ධම්ම පදයෙ තියෙන දුරංගමං ඒක චරං කියන ගාථාවෙ ඒක චරං යනු තනිව හැසිරෙන හෙවත් එක් වරකට සිතිය හැක්කේ එක් සිතුවිල්ලක් පමණක් බවයි. එසේ නම් බුදුවරයකු සතු හැකියාව ගැන ඔබට වැටහෙනවා නේද ?
@princekalum3361
@princekalum3361 3 жыл бұрын
Harima wadagath danum sambaarayak labaadenda puluwan video akak bohoma sthuthiy
@parsanalangka8619
@parsanalangka8619 4 жыл бұрын
Gauthama budun wahanse me widiyata molaya siyata siyama krikari karapu kenek
@pererajayakodi6654
@pererajayakodi6654 4 жыл бұрын
Who create this thing’s,He is all mighty God.❤️❤️
@bayanakasasara1486
@bayanakasasara1486 4 жыл бұрын
මැවුම්වාදය කියන්නෙ බොරුවක්.රැවටෙන්න එපා,
@leeshang4926
@leeshang4926 4 жыл бұрын
බොරු කියන්න එපා, නබී තුමා සියල්ලම සඳහන් කරල තිබෙනවා.
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
@@leeshang4926 තාම මැවුම්වාදය වගේ ලාමක දේවල් විශ්වාස කරනවද සහෝ.
@sribinara7657
@sribinara7657 4 жыл бұрын
Vidyawa kiyannneth sansaka godak vitharai
@indranipiyasena578
@indranipiyasena578 2 жыл бұрын
මෙ විනාඩි 8 වීඩියෝ එකතුල මිනිස්සුන්ට හිතාගන්න බැරි ගොඩක් සංකීර්ණ දේවල් තියෙනව
@boonlife1353
@boonlife1353 Жыл бұрын
තව කලකින් සොයාගනී මේ කිසිවක් මතක තබාගෙන සිටින්නේ මොලෙන් නොවන බව .... මේ සැම දෙයම මතකයක් වී පවතින්නේ නාම ගොත්ත වල බව.. (නාමේ නොදිරෙන, කුණු කය දිරෙනා අරුමෙකි සොබා සංසාරේ - ගැබුරු අරුත් ඇත )
@anupamaindeewari7066
@anupamaindeewari7066 2 жыл бұрын
Pure Buddhism...
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
අපේ මොලේ usb එකකින් කම්පියුටරේ කට සම්බන්ද කරලා data copy කරන්න, pc එකේ hard රැම් විදිහට දෙන්න ඇත්නම් කොච්චර අගේද, ගෙදර නිකන් පුස් කකා තියෙනවට වඩා
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
මුලු ජීවතයම රෑප මායාවක් පමණි.....වැඩි මොලය ඇති අය නිරුපද්‍රිතව අපායට යන බැවින්....මිනිසා වැඩිදෙනා මොලයේ මායාවට හසුවන්නේ ය....මේ අයගේ හදවත ආප්පයක් වගේ තැලී ඇත.. හදවත ඇසුරුකොට ඇති ඒ පිරිසිදු හදවත හෙවත් පිරිසිදු සිත අතිශයින් බරපතල අවදානමක පවතී න බැවින්...විශ්ව ඤාණය ගැන කථා කරන්න නොහැක...මේ පරම සත්‍යය බුදුන්වහන්සේ දේශනා කොට වදාලේය...නමුත් මේ ද්විත්වය අදුනා නොගෙන උපාධි ගහල නායක අනුනායක ඇත්තෝ සංස්කෘතිය හා සම්ප්‍රදා ය කර තබාගෙන වැදීබන දෙසාබාන බව දතයුතුය....අප නැවත මේ පරම සත්‍යය අවබෝධ කර ගැනීමට හා දසකුසල් වඩා පාරමිතා සපුරා ගැනීමට කටයුතු කරමු...ඒ සදහා සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා... තෙරුවන් සරණයි ...
@sajithyanaka1406
@sajithyanaka1406 4 жыл бұрын
Itha ikmaninma ama maha nirwanaya awaboda wewa!!! I 🙏🙏🙏🙏
@nilushikawijevardhana6383
@nilushikawijevardhana6383 4 жыл бұрын
wate duwanna one na atha lagama thiyenne hoyana de......!!! nirmala budu dahama.
@Udara2000
@Udara2000 4 жыл бұрын
Wadagath videowak respect bthr💜
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 4 жыл бұрын
බෞද්ධ දර්ශනය ලොකෙට කියලා දෙන්න කවුරුත් නෑ ඔක්කොම සල්ලි වලට යට වෙලා කොටින්ම කිවොත් බෞද්ධයන් වත් බෞද්ධ දර්ශනය හරියට දන්නෙ නැ බෞද්ධ දර්ශනය හරියට එලියට ආවොත් ඔය ව්ද්‍යාඥයො කැලේ බ්‍රො. ❤️ බෞද්ධයන් හරියට බෞද්ධ දර්ශනය ඇදහුවා නම් කාල තරනය සිත් කියවිම ඔය ඔක්කොම දියුණු වෙලා මොලය 100% පාවිච්චියට ගැනෙනවා අඩුම 50% වත් .
@indikauk6792
@indikauk6792 3 жыл бұрын
ඉතින් උඹ හරියට කියපන් කෝ 😃
@thisara679
@thisara679 4 жыл бұрын
ඒ ෆිල්ම් එකේ ලින්ක් එකක් නැද්ද. කා ගලවත්
@hemalweerasinghe
@hemalweerasinghe 4 жыл бұрын
මේ වෙන කිසිම තැනකින් සිංහලෙන් දේවල් ඉගෙන ගන්න තැනක් ආයෙ නෑ , Thank You [WATAPITA]
@krishnthamaduranga3319
@krishnthamaduranga3319 3 жыл бұрын
Ramuwa ekath balanna.
@TharinduM2541
@TharinduM2541 11 ай бұрын
මනසේ පාලනය කරන්න පුළුවන් නම් දැනගන්න පුළුවන්
@MsEranda1234
@MsEranda1234 4 жыл бұрын
Godak watinawa me video eka.... Thanks ....!!!
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 4 жыл бұрын
හිනයක් කියන්නෙ එක්කෙනෙක් දකින දෙයක්. නමුත් ලෝකෙ ඉන්න හැමෝම දකින්නෙ එකම හිනයක් වෙන්න පුලුවන්. එ්ක හරියට මැජික් එකක් වගේ. අපි හැමෝම හිතනවා අපි ජිවත් වෙනවා කියල. හරියට අපි දකින සාමාන්ය හින වගේ. හිනෙ දකින කොට හිතෙන්නෙ නැනෙ බොරුවක් කියලා. එ් වගේම මේ අවුරුදු 100ක පමන හැමෝම දකින හිනෙත් එ් වගේ වෙන්න පුලුවන්. මැරුන දාට හිනෙන් අවදි වෙලා අැත්ත එලි වෙනවා වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් අපිට වඩා දැනුමෙන් අවුරුදු බිලියන ගානක් ඉදිරියෙන් ඉන්න ජිවින් කොටසකගේ ගේම් එකක් වෙන්නත් පුලුවන්. කිසිම අාගමක පටන් ගැන්ම කියන්නෙ නැති නිසා ලොකු අවුලක් තියෙනවා. thanks.
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
සිහින ලෝකයක කියන්නෙ අපිට පේන දේවල් ඇත්ත්ටම අපිට පේන දේවල් නොවෙන එක.ආලෝකය ඇසට ගිහින් ඊට පස්සෙ මොලයට ගිහින් මොලෙන් හදල පෙන්නන දෙයක් තමයි ඒ පේන්නෙ.
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 3 жыл бұрын
@@bayanakasasara1486 හින ලෝකෙ වගේම තමය් අපි හිතනවා මොලයක් කියලා එ්කත් මායාවක් වෙන්න බැරිද? එ්කය් මම කිව්වෙ අපි හැමෝම එ් ජිවත් වෙනවා කියන මායාවට අහුවෙලා ද කියලා.thanks
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
@@wimalrajapaksha8704 ඔව් ඉතින් අපි මේ මොලය කියන දේත් අපෙන් ඇහෙන් දැකල තියෙන් විදියට නේ කියන්නෙ.ඇත්තටම මොලය කියන දේත් ඔය වගෙ නෙවෙයි.ඒකයි මේ කිසී දෙයක් කිසි තේරුමක් නැති හිස් දේවල් කියල බුදු හාමුදුරුවො කිවුවුඑ බ්‍රෝ
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 3 жыл бұрын
@@bayanakasasara1486 අැය් කිසිම කෙනෙක් ජිවයෙ පටන් ගැන්ම නොකියන්නෙ. මට ප්රස්නයක් එ්ක. සමහර අාගම් වල දෙවියන් ගෙ කැමැත්ත කියල අැඟ බේරගන්නවා. සමහරු විස්වයෙ වෙනත් තැනකින් අාවා කියනවා. එ් අාපු තැනට ජිවය අාවෙ කොහොමද?
@gamagenalindapriyadarshana5203
@gamagenalindapriyadarshana5203 Жыл бұрын
ඔබ හරි
@hansajabandara1674
@hansajabandara1674 2 жыл бұрын
සමහර භාවනා ක්‍රම වලින් අධි මානසික ශක්තිය ගන්න පුළුවන්. ගොඩක් පිටරට හාමුදුරුවරු එහෙම භාවනා කරනවා.
@spiritnaturah9194
@spiritnaturah9194 4 жыл бұрын
World's most valuable video....
@denuwara3547
@denuwara3547 2 жыл бұрын
Good hoda danumak laba gaththa
@sumudukalhara3184
@sumudukalhara3184 3 жыл бұрын
මේ හැමදෙමත් එක්ක ගත්තම ජිවිතෙම එපා වෙනවා🙂👆
@sampathsathsara3489
@sampathsathsara3489 4 жыл бұрын
Man me comment ekak danwamai . Menna mewai niyama video . Superb 😍😍
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
6:36 මෙතන ඇනුම ගැන කියදි එ කියනකොටම ඇනුමක් ගියා එ ඇයි. ඇනුම කියන වචනේ ඇහුනේ මට ඇනුමක් ගියාට පස්සේ එත් ඉට කලින් මට ඇනුමක් ගියා.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 5 МЛН