Пікірлер
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Сағат бұрын
මේ කියන්නේ පට්ට බොරුවක්. අරහෙන් මෙහෙන් අහුලන් පට්ට බොරු කියන්න එපා.උබට සාප වෙයි මේවා කියලා .
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 59 минут бұрын
@@sihalayoutubechannel-youtubech අරහෙන් මෙහෙන් අහුලපුවා දාන්න මේක රාවනා විකුනන් කන රාවන බේගල් නාලිකාවක් නෙවෙයි. මේකෙ කියන දේවල් අදාල මුලාශ්‍ර වල තියෙන විදියටම සදහන් කරලා ඒවයෙ නම් එක්ක කියන්නෙ "බුද්ධිමත්" මිනිස්සුන්ට හොයලා බලන්න. අවුරුදු ගානක් රාවණ බේගල් අහපු අන්ධ භක්තික වහලුන්ට මේවා දිරවගන්න බැරිවෙන්න පුලුවන්
@udith1041
@udith1041 Сағат бұрын
මට මතක විදිහට නම් පරිශුරාම් පුහුණු කරේ ද්‍රෝණ හා කරණ ව නෙමේ ..... දුර්යෝදන් වයි බීම වයි... යග්ධාවෙන් කරන සටන් වලට...
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Сағат бұрын
@@udith1041 නැ නේද. ඒ දෙන්නව පුහුනු කලේ ද්‍රෝණ
@user-kr8gb1st5m
@user-kr8gb1st5m 2 сағат бұрын
Subscribed .
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 сағат бұрын
@@user-kr8gb1st5m ❤️🕉️👍
@user-kr8gb1st5m
@user-kr8gb1st5m 2 сағат бұрын
බොහොම ශ්‍රේෂ්ඨ විවරණය ක්.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 сағат бұрын
@@user-kr8gb1st5m ස්තූතියි..❤️
@chathuramadawa4136
@chathuramadawa4136 4 сағат бұрын
දැන් එතකොට කල්කී ඇත්තටම එනවද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 сағат бұрын
@@chathuramadawa4136 කලි යුගයේදි ලෝකයේ වෙනසක් නම් අනිවාර්යෙන් සිද්දවෙනවා. ඒකට පුද්ගලයෙක් සහභාගි දෙවියන් දායක වෙනවා වෙන්නත් පුලුවන්
@sppromate2886
@sppromate2886 5 сағат бұрын
සියලු දේ අනිත්‍යයයි නිත්‍ය නැහැ ඕන දෙවි කෙනෙක් මැරෙනවා බ්‍රහ්මයෙක් වුණත් ඒකයි ලෝකේ නීතිය
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 5 сағат бұрын
මේ වීඩියෝවේ "අමරණියත්වය" තේරුමගතයුත්තේ වෛදික ඉගැන්වීම් වලට අනුව මිස බුදුදහමට විරුද්ධ සදාකාලික බවක් කියා නෙවෙයි. චිරන්ජීවි වරුන්ගේ අමරණියත්වය කියන්නෙ කලියුගය අවසානය තෙක් ආයුශ දීර්ඝ වීමට. වේදයට අනුව කලි යුගයෙන් පස්සෙ ලෝකය විනාශ වන නිසා ඉන් පසු අමරණියත්ව⁣ය වලංගු වෙන් නැ
@user-ps6fs3ox6v
@user-ps6fs3ox6v 8 сағат бұрын
මාවත් ගොඩක් 🧘 සැහැල්ලු උනා ඔබ තුමාටත් ගොඩක් ස්තුති 🙏🙏 ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏 ❤❤❤
@lesttry4820
@lesttry4820 12 сағат бұрын
මේ අමරණීය අය දැන් එතකොට කොහෙද ඉන්නෙ මැරෙන්නැත්තම් කොහේ හරි අපිත් එක්කම ජීවත් වෙන්න ඕනෙනේ
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 7 сағат бұрын
@@lesttry4820 ජීවත්වෙන තැන් ගැන මත කීපයක්ම තියෙනවා. අශ්වත්තමාව එහෙමනම් මිනිස්සු දැක්කා කියලා කියන අවසුතාත් තියෙනවා ගුහාවකදි. යෝගින්ට පමණක් ඇතුල් වෙන්න පුලුවන් ශාම්බාලා නගරයෙ ඉන්නවා කියලත් හිතනවා. කල්කි බිහිවන ස්තානය කියලා වේද ග්‍රන්ථ වල සදහන් වෙලා තියෙන්නෙ ශාම්භාලා ව
@Pubudu96384
@Pubudu96384 12 сағат бұрын
අමරණීයත්වය කියන්නේ අකාලික දහම අවබෝධ කිරීමයි අකාලික දහම යනු බුදු දහමයි අකාලික යන්නෙහි අර්ථය කාලයක් නැත යන්නයි (අකාලිකෝ, ඕපනෛයිකෝ...)
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 7 сағат бұрын
@@Pubudu96384 හින්දු දහමේ අමරණියත්වය කියන්නෙ කල්පය අවසානය තෙක් නොමැරි සිටීම
@puja_kalhari
@puja_kalhari 15 сағат бұрын
😂 budun prathikshepa karpu dewal darmyan passe yna minisu thama inwa
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 15 сағат бұрын
@@puja_kalhari වේදයේ අමරණියත්වය කියන්නෙ කල්ප විනාශය තෙක් නොමැරි සිටිම. ඒක බුදුන් ප්‍රතික්ශේප කල දෙයක්ද නැත්නම් කල හැකියයි වදාරපු දෙයක්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 15 сағат бұрын
භාවනාව අතරමැදදී ads play වෙන බව කීපදෙනෙක් දැනුවත් කළා. ඉ පිළිබඳව ස්තුතියි. නමුත් මෙම වීඩියෝව මම monetize කර ඇති වීඩියෝවක් නොවේ. ඇඩ්ස් ප්ලේ වීමට හේතුව සෙවීමට හා ඒවා ඉවත් කිරීමට උත්සහ කරමින් සිටින බව කාරුණිකව සලකන්න.
@RidmaKaushalya-wr8cs
@RidmaKaushalya-wr8cs 15 сағат бұрын
❤🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 15 сағат бұрын
@@RidmaKaushalya-wr8cs ❤️🕉️🧘‍♂️
@Travelidea0323
@Travelidea0323 15 сағат бұрын
Ane mewa download denna bene. Medin medin add yaddi eka aramunakin inna amarui😢
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 15 сағат бұрын
භාවනාව මැද ඇඩ්ස් මම දාපු ඒවා නෙවෙයි. ඔටෝ ප්ලේ වෙන ඒවා, මම ඒවා අයින් කරලා තියෙද්දිත් නැවත ප්ලේ වෙනවා. මම සම්පුර්ණයෙන්ම මැදින් ප්ලේ වෙන ඇඩ්ස් මේ විඩියෝවෙන් අයින් කරන්න උත්සහ කරමින් ඉන්නේ. දවස් කීපයක් දෙන්න
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b 18 сағат бұрын
රාමා හා මේඝනාද රාවන රජුගේ නිමුන් දරුවන්, එක් දරුවේක් මුහුදේ පා කර හැරියේ ඒ තමයි රාමා.., විඹිෂණ රජකම ගැනිමට උපකාර කලේ රාමට. කොහොම උනත් ඉන්දියානුවන් දුසේරාව තුලින් අවමන් කරන්නේ රාමාගේ,පියාටයි.❤
@lesttry4820
@lesttry4820 22 сағат бұрын
මේ විශ්වය ගැන අපි තාම 0.1% ක් වත් දන්නෑ එහෙම එකේ මේවගේ දේවල් ඇත්තටම වෙලා තියෙන්න පුලුවන් කිසිම දෙයක් මිත්‍යාවක් කියලා අතඇරලා දාන්න බෑ ..මගේ අදහස ඒක
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 21 сағат бұрын
@@lesttry4820 අනිවාර්යෙන් විශ්වය ගැන තියා මේ ලෝකය ගැනවත් තාම හරියට ගවේශනය කරලා නැ
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 23 сағат бұрын
හින්දුන්ගේ විදිහට කල්කි ලෙසත් අපෙ විදිහට දියසෙන්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 23 сағат бұрын
@@PattiPatti-di3jo එහෙම හිතන්නත් පුලුවන්
@himaliopatha5785
@himaliopatha5785 Сағат бұрын
@@KundaliniYogaSrilankaඑහෙනම් තෝ මේ කරන හින්දු හිතළු නොකියා හිටපං කාලකන්නි බල්ලෝ
@user-ks7ob1kp4k
@user-ks7ob1kp4k 23 сағат бұрын
සුපිරි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 23 сағат бұрын
@@user-ks7ob1kp4k ❤️🕉️👍
@user-ks7ob1kp4k
@user-ks7ob1kp4k 23 сағат бұрын
❤❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 23 сағат бұрын
@@user-ks7ob1kp4k ❤️🕉️❤️
@supunlakmal7124
@supunlakmal7124 Күн бұрын
Oya kiyana rama ge monama hari purana sakshi thiyenawada india we wath piliganna puluwan india wa ape rata pahala danna gapu game ea kale idanma thiyenawa hodata hoyala baluwoth hoya ganna bari ne
@sumuduperera9987
@sumuduperera9987 Күн бұрын
දෙවියන් පිළිබඳ නොදත් දේ කියා දෙන ඔබතුමාට බොහෝ ස්තුති වේවා විශ්වයේ අනන්ත ශක්තිය තව තවත් ලැබේවා ලැබේවා! නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 17 сағат бұрын
@@sumuduperera9987 ❤️🕉️🧘‍♂️
@harshananandima6988
@harshananandima6988 Күн бұрын
දෙවියන්ගෙත් ආයුශ ඉවර උනාම මනුශ්‍ය ලෝකෙට හරි, සතර අපායට හරි කර්මානු රූපව යනව කියල බුදුරජාණන් වහන්සේ කියල තියනවනෙ. එතකොට ශිව, විශ්ණු , මහා බ්‍රහ්ම වගේ අයත් සසරින් එතෙර නොවුනු අය හින්දා එයාලත් කර්මානුරූපීව අපාගත් වෙන්න පුලුවන්ද ?
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 Күн бұрын
මෙවා හෙන බොරු...ටොම් පච
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@walasmullewimalagnana4584 මොකක්ද හෙන ගහන බොරුව?
@SLTechphotographer9368
@SLTechphotographer9368 16 сағат бұрын
​@@KundaliniYogaSrilankaබොරුතමා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 16 сағат бұрын
@@SLTechphotographer9368 මේ තියෙන්නෙත් බොරුවක් වෙලා තිබුන එකක් : kzbin.info/www/bejne/sJvWZ39olMStr8ksi=RNF4d66xdCqqFaHY
@sampathperera3590
@sampathperera3590 13 сағат бұрын
හිංදු බහු දේව සංකල්පය බිහි උනේ කොයිකාලේද කියලා කියන්න පුළුවන්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 7 сағат бұрын
@@sampathperera3590 1500-500 bc අතර
@malinda124
@malinda124 Күн бұрын
මම අහලා තියනවා 2025 න් පස්සෙ ආධ්‍යාත්මික යුගයක් බිහි වෙනවා කියලා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@malinda124 2025 නම් නෙවෙයි. තව අවුරුදු දහස් ගනනක් යනවා
@sgp-u1y
@sgp-u1y Күн бұрын
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය .සිත් පරම්පරාවක්මයි මේ ඉදිරියට ආත්මයකින් තොරව වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන්නේ😊
@Ravinduiwbagod
@Ravinduiwbagod Күн бұрын
true. vishnu unath amaraniya wenna ba
@buddheeparandew529
@buddheeparandew529 Күн бұрын
🕉️👍❤️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@buddheeparandew529 ❤️🕉️❤️
@buddheeparandew529
@buddheeparandew529 Күн бұрын
👍👍👍
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@buddheeparandew529 ❤️🕉️🧘‍♂️
@mavdanu
@mavdanu Күн бұрын
kzbin.info/www/bejne/m3bRcqd7bKuUecksi=L8ctII_OlxVsjzot
@OneCash-zj4bs
@OneCash-zj4bs Күн бұрын
😮කලි යුගය අවසන්ද?😮කලි යුගය අවසන් වෙන්න තව අවුරුදු කීයක් තිබේද?😮
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 17 сағат бұрын
@@OneCash-zj4bs තව අවුරුදු දහස් ගනනක්
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw Күн бұрын
34❤
@ayomsilva6066
@ayomsilva6066 Күн бұрын
රාමා කියන්නෙ දෙවියෙක් නෙවේ, එතකොට කොහොමද අමරණීයත්වය ලබාදෙන්නේ තවකෙකුට 🤔
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@ayomsilva6066 රාම කියන්නේ විශ්නු දෙවියන්
@ayomsilva6066
@ayomsilva6066 Күн бұрын
රාවණ ගේ අධාර්මික ක්‍රියාවන් කියලා තමුන් පවසන්නේ, විභීශණ වගේ රාජ්‍යාද්‍රෝහියෙක් එලවා දැමීමද, ? දැනුවත් වීඩියෝ පලකරානම් මේවා පිලිගන්න තිබ්බා තවත්.
@buddheeparandew529
@buddheeparandew529 Күн бұрын
මහා බ්‍රහ්ම,විෂ්ණු,ශිව යන ත්‍රිමුර්ති දෙවිවරු දේව තනතුරු නේද ?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 17 сағат бұрын
@@buddheeparandew529 ඔව්
@NelumLanka
@NelumLanka Күн бұрын
ලස්සනයි දැනුවත් කිරීම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි ජය.. 🇱🇰
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 Күн бұрын
ආයප්පා දෙවියන් එනවද?❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 15 сағат бұрын
ඒ ගැන නම් වේද ග්‍රන්ථ වල සදහන් වෙලා තියෙනවා දකින්න ලැබිලා නෑ මට
@dharshanawidyapathi4505
@dharshanawidyapathi4505 Күн бұрын
ඒ කල්කි තමා පහළ වෙලා ඉන්නේ විනාස කරනවා ඔක්කොම ලෙසියෙන් මේක ආධාර්මික වෙන්න දෙන්නෙ නෑ
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@dharshanawidyapathi4505 කවුද පහලවෙලා ඉන්නෙ
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 23 сағат бұрын
@@KundaliniYogaSrilanka දියසෙන් කුමාරයා ⁣හින්දුන්ට අනුව කල්කි අවතාරයා කිතුණුවන්ට අනුව දෙවියන්ගෙ පුතා
@user-gz9cb8bd8i
@user-gz9cb8bd8i Күн бұрын
💐💐💐
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@user-gz9cb8bd8i ❤️🕉️🧘‍♂️
@shortreviews
@shortreviews Күн бұрын
කුණ්ඩලීනී අවදි වුනාම මොකක් ද වෙන්නේ?
@Beatana2025
@Beatana2025 Күн бұрын
Vishnu da shivada prabla
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@Beatana2025 එහෙම සන්සන්දනය කරන්න බැ
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 Күн бұрын
සුරංගනා කතා ,ඇත්ත නෙවෙයි ...
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@sumitha19ekanayake69 සුරංගනා කතාවක් කියලා හිතන් ඉදපු ද්වාරකයේ පුරාවිද්‍යා සාධක මතුවුන හැටි:
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@sumitha19ekanayake69 සුරංගනා කතා කියලා හිතපු ද්වාරකයේ පුරාවිද්‍යා සාක්ශි මතුවුන හැටි බලන්න : kzbin.info/www/bejne/sJvWZ39olMStr8ksi=DGrqEjzeqnx-CfSP
@buddheeparandew529
@buddheeparandew529 Күн бұрын
✨️🙏🙏🙏❤️❤️❤️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@buddheeparandew529 ❤️🕉️🧘‍♂️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
Video එකේදී කතා කරන්න බැරි වුන තව එක ප්‍රධාන චිරන්ජිවී කෙනෙක් ඉන්නවා. ඒ තමයි වේද ව්‍යාස ඍෂි වරයා. ව්‍යාස ඍෂිවරයා තමයි විශ්ව දැනුම් ගබඩාව විදියට සලකන්නේ. වේදය රචනා කලේ ව්‍යාස ඍෂිවරයා. ක්‍රිපාචාර්ය වරයා වත් චිරන්ජිවී බවට පත් කලේ එයාගේ වේද හා යුධ දැනුම සංරක්ෂණය කරගන්න ඕනි නිසා.. දැනුමට හා බුද්ධියට ත් වටිනාකමක් තියෙනවා Knowledge is a Super Power!
@NelumLanka
@NelumLanka Күн бұрын
ස්තූතියි ඔබට 🇱🇰
@OneCash-zj4bs
@OneCash-zj4bs Күн бұрын
😮 එතකොට දැං කලි යුගය අවසන් ද?😮 එතකොට කලි යුගය අවසන් වෙන්න තව අවුරුදු කීයක් තිබේද?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@OneCash-zj4bs කලි යුගය අවසන් වෙන්න තව අවුරුදු දහස් ගානක් තියෙනවා
@cocvis8857
@cocvis8857 23 сағат бұрын
@@OneCash-zj4bs 3000 yrss more 🥸
@S.bandara-zp2rv
@S.bandara-zp2rv Күн бұрын
🔥🔥🔥🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@S.bandara-zp2rv ❤️🕉️🧘‍♂️
@NuwangaHarshana
@NuwangaHarshana Күн бұрын
නියමයි මේවගේ vedios තව දාන්න පුලුවන්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@NuwangaHarshana මේ වගේම තව විඩියො ටිකක් තියෙනවා ඉස්සරහට පල කරන්න
@praveenthyaga
@praveenthyaga Күн бұрын
❤️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Күн бұрын
@@praveenthyaga ❤️🕉️🧘‍♂️
@pavithraweerasinghe7092
@pavithraweerasinghe7092 2 күн бұрын
Ad ynawane video eka athra magadi..😢
@p.meewala1211
@p.meewala1211 2 күн бұрын
🙏🙏🙏🙏🙏
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 2 күн бұрын
විශ්වයේ ශක්තිය ලැබීමට හෝ ගුරුවරයෙක්ගෙන් ශක්තිය ප්‍රධානය කරගැනීමට අපගේ ගුණධර්මයන් ප්‍රගුණ කල යුතුයි. 💚🍃
@ruthfernando6168
@ruthfernando6168 3 күн бұрын
Thank you universe