අවුරුදු 10ක් කෙල්ල එනකම් පේරාදෙණිය මල්වත්ත ලඟ අදටත් බලාගෙන ඉන්න කොල්ලා | Peradeniya Love - Nilame

  Рет қаралды 1,172,241

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 2 400
@Nilame
@Nilame 3 жыл бұрын
පසුගිය දිනෙක නිළමේ යූ ටියුබ් නාලිකාවම මගින් විකාශය කල පොල්තෙල් සිඳින අත් යන්ත්‍රය සඳහා අධික ඉල්ලුමක් පැවතීම හේතුවෙන් පොල්තෙල් මැෂින් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ ගැටලුකාරී තත්වයක් මතුව ඇත. එබැවින් මුදල් ගෙවා ඇනවුම් කල ඔබට එම යන්ත්‍රය ලැබීම ප්‍රමාද වී ඇත්නම් අපගේ කනගාටුව පලකරන අතර එය යතා කාලයේ ඔබට ලැබෙනු ඇත. එසේ නොමැතිනම් දඹුල්ල - ගල්කිරියාගම තැපැල් කාර්යාලය අසළ පිහිටි චන්දන සේනානායක මහතාගේ නිවසට ගොස් එම යන්ත්‍රය ලබාගැනීමටද හැකියාව ඇත. ස්ථානය පහතින් අමුණා ඇත... Location >> www.google.com/maps/place/Galkiriyagama+Post+Office/@7.9307821,80.5603661,3a,75y,144.53h,68.53t/data=!3m6!1e1!3m4!1s1u7IUthvAGFJNGxGMfZOww!2e0!7i13312!8i6656!4m5!3m4!1s0x0:0x37fae8ee88752e67!8m2!3d7.9311992!4d80.5614808
@malinivithanage5285
@malinivithanage5285 3 жыл бұрын
පව් ආදරෙ නැති අයට ආදරෙ කරන්න ගියාම ඔහොම වෙනවාඅ.මේවා හොද පාඩම් තමන්ට ආදරෙ කරන්න ප්‍රතමයෙන්.නමුත් බොරු ආදරයක් පෙන්නලා මෙවැනි තත්ත්වයකට පත්කර කෙනෙක් ට මොනතරම් පාපයක් පිරෙනවා ඇද්ද??
@champikawelikala8856
@champikawelikala8856 3 жыл бұрын
8⁸
@udulajayasuriya2957
@udulajayasuriya2957 3 жыл бұрын
@@champikawelikala8856 9
@senathfernando9013
@senathfernando9013 3 жыл бұрын
@@udulajayasuriya2957 .nomlnnbnn nm l .mlnmmmm.mmlnull..mmmñ n nñ .mmmlmmmmnn mm mmmmmmlnm mmlmmm
@wijerathnawijerathna511
@wijerathnawijerathna511 3 жыл бұрын
Me kenge athe china akuraka pachchyk tiynwd kiyl blnna puluwn kawru hari innw nan blnnko... Eken Wisthryk hoya gnna puluwn wei. Kenek comment ekak dl tibba
@tharakayasith208
@tharakayasith208 3 жыл бұрын
සුදු shirt එක ඇදපු කොල්ලගෙ අදහස් පට්ට. කොන්ඩෙ රැවුලෙන් මිනිස්සු මනින්න බෑ කියන දේ ඔප්පු කරනවා. මේ සිදුවීමට ලක්ව සිටින තරුනයාට සත්‍ය අවබෝද වේවා. අනාගතය හොද වේවා.
@nishishashi7726
@nishishashi7726 3 жыл бұрын
Ekenma
@sandushnawanjana
@sandushnawanjana 3 жыл бұрын
හැම දේකම දෙපැත්තක් තියෙනවා සහෝදරයා. හොඳ, නරක
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 3 жыл бұрын
මම 2016 කැම්පස් ආවේ. එදා ඉදන් මේ මනුස්සයා දකිනවා. මට ඕන උනා මෙයා කවුද කියලා හොයා ගන්න. මෙයා සනීප කරගන්න පොඩි හරි උදව්වක් වෙන්න..කාටවත් කිසිම කරදරයක් නැති මනුස්සයෙක්.. අතට දෙයක් දුන්නොත් ගන්නවා.. නිතරම කෙනෙක් එනකම් බලාගෙන ඉන්නව වගේ ඉන්නේ. කුඩ වලට හරිම කැමති. ගලහ හන්දියේ බස් හොල්ට් එකේ අමතක වෙලා යන කුඩ මෙයා ගන්නවා.. ඒ වගේම බීම බොන්න හරි කැමති මෙයා.. මම දවස් කිහිපයක් කෑම සහ බීම බෝතල් ගෙනිහින් දීලා තියෙනවා.. කල් යද්දි මෙයා මාව හොදට අදුන ගත්තා. මෙයාට හොද මතකයක් තියෙනවා.. මෙයා පාර මාරු වෙන්නේ හරිම කල්පනාවෙන් වාහන නැති වෙලාවක් බලලා.. රෑට පේරාදෙණිය ටවුන් එකේ පිලක නිදා ගන්නේ.. ඉද හිට මහවැලි ගගෙන් නාලා එයා ලග තියෙන බෝතල් වලට වතුර පුරවගන්නව මෙයා.. අපිරිසිදුකම හැරුනකොට වෙන අසනීපයක් තියෙන බවක් පේන්න නෑ.. අහිංසක ජීවිතයක් රැක ගන්න කවරෙකුට හෝ උදවු කල හැකිනම් අනේක වාරයක් පිං .🙏🏻
@udanigunarathne6693
@udanigunarathne6693 3 жыл бұрын
මම campus එකෙන් out වුනේ 2014 ජනවාරි, අපි හිටිය කාලේ මේ සහෝදරයා හිටියා කියලා මතකයක් නෑ... ඒ කියන්නෙ 2014-2016 අතර කාලේ තමයි ඔහු මෙතනට ඇවිත් ඇත්තෙ... සමහරවිට 2013 අග වෙන්නත් පුලුවන්...
@kusumsamarakoonsamarakoon2536
@kusumsamarakoonsamarakoon2536 3 жыл бұрын
කවුරුහරි ඉදිරිපත් වෙනවනම් මෙයාව හොඳ කරන්න මටත් පුළුවන් විදිහට උදව් කරන්න කැමතියි...
@madushanigodigamuwa6922
@madushanigodigamuwa6922 3 жыл бұрын
කොහොමද මල්ලි අපි උදව් කරන්නෙ.ජීවිතයක් නෙහ් මේක.කොහොම හරි ක්‍රමයක් ඔයාලා එකතු වෙලා කරනවා නම් අපි ඕන උදව්වක් කරන්න ලෑස්ති යි.
@sumudumuhandiram4968
@sumudumuhandiram4968 3 жыл бұрын
Matath kiyanna mamath kemathi help karanna දළදා සමිදු පිහිටයි .
@thisarupamod6782
@thisarupamod6782 3 жыл бұрын
😥😥😥😥😥
@adithyamihiranga2562
@adithyamihiranga2562 3 жыл бұрын
සංසාරේ කිසිම දිනෙක අතරමං වෙන ආදරයක් කිසිවෙකුට අත් නොවේවා....❤️
@thusithawirajthusitha5328
@thusithawirajthusitha5328 3 жыл бұрын
Aniwaryenma,dukai
@badeddvl5141
@badeddvl5141 3 жыл бұрын
🙏🏻🙏🏻
@Krishanjaguar
@Krishanjaguar 3 жыл бұрын
Sira kathwa jeewithe ma epa wenwz bn dala yddi dan innn kena nisai sathutin inne eya thamai pana 💕💕💕💕💕💕💕💕💕
@hansaladilshani7018
@hansaladilshani7018 2 жыл бұрын
අනිවා. එහෙම ආදරයක් නම් කිසිම කෙනෙකුට එපා ලැබෙන්න. 😔😔💔💔
@rashinrajapaksha6888
@rashinrajapaksha6888 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️🔥
@simplelife1311
@simplelife1311 3 жыл бұрын
මේ අයියාව සුවපත් කරන්න පින්වත් වෛද්‍ය වරයෙකුගේ නෙත ගැටේවා!!!අවංක පින්වත් තරුණ සිත් වල ප්‍රාර්ථනා බලමහිමයෙන් මෙයාගෙ පියවි සිහිය ලැබේවා !..විශ්වයේ ශක්තිය ලැබේවා මේ පුද්ගලයා සුවපත් වේවා !සුවපත් වේවා !!සුවපත් වේවා !!!
@chamaleesenarath
@chamaleesenarath 3 жыл бұрын
ඔයාලගේ චේතනාව ටම දෙව්ලොව විමන් මැවෙයි, ඔයාලා මිනිස්සු පින් පුරණ, තෙරුවන් සරණයි !ඒ දරුවව සුවපත් කරගන්න හැකි වේවා!
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 3 жыл бұрын
මෙ තරැණයාට සත්‍ය අවබොද වෙවා ඔහුට හරි ම⁣ගපෙන්විමක් ලැබෙවා ඔහුට ආශිර්වාදයක් අත්වෙවා නිලමෙ ඔබට තුති
@sujasuja3318
@sujasuja3318 3 жыл бұрын
ඒසේම වේවා බුදු සරනයි
@sankalpanisankalpani1921
@sankalpanisankalpani1921 3 жыл бұрын
Esema wewa
@piyarathanabikku3404
@piyarathanabikku3404 3 жыл бұрын
"ප්‍රියෙහි විප්පයෝගෝ දුක්කෝ" මේ බුදු වදන තවත් හොඳටම තේරුනා. තෙරුවන් සරණයි ඔබතුමාට.
@rathnanilmini6254
@rathnanilmini6254 3 жыл бұрын
Kawadawath katawath mehema deyak karanna apa adare karanna bainam nokara inna.apita ohoma deyak unoth kiyana de hithanna.api wagema manussek eyath.
@piyarathanabikku3404
@piyarathanabikku3404 3 жыл бұрын
@@rathnanilmini6254 එක්කෝ ඔබතුමියට මම කියපු එක තේරිලා නෑ එහේම නැත්තම් ඔබ තුමිය කියන එක මට තේරෙන්නේ නෑ.
@තරූහ්-ඡ6ණ
@තරූහ්-ඡ6ණ 3 жыл бұрын
🙏🙏🙏
@thisalseniru7829
@thisalseniru7829 2 жыл бұрын
@@piyarathanabikku3404 බුදු වදන පරම සත්‍යක් හිමියනි එය හෑමෝටම තේරුම් ගන්න බෑ ඒකයි අප මහා තථාගත බුදු හිමි ලෝකයට දහම නොදෙසා පිරිනිවන් පාන්න සිතු විට මහා බ්‍රහ්මයා අරාධනා කලෙ වඩිනු මැන දෙසනු මැන රජුනි කියා ටික දෙනයි තේරුම් ගන්නෙ අපිත් ඒ පිරිසට එකතු විය යුතුමයි!🙏
@lankaphotography6682
@lankaphotography6682 2 жыл бұрын
ඒකවත් නොතේරෙන අයත් ඉන්නවනේ ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් කියලා කිව්වේ😐
@ruvinikelegama-oshin5552
@ruvinikelegama-oshin5552 3 жыл бұрын
දිනුක අයියා සදරුවන් අයියා මේ දෙන්නා මම හොදට අදුරනවා.. මෙයාලා මිනිස්සුන්ට තම තමන්ට පුලුවන් විදියට ගොඩාක් උදව් කරනවා.. දලදා සමිදු පිහිටයි ❤️🙏
@dilanweerasinghe2917
@dilanweerasinghe2917 3 жыл бұрын
එහෙම අය අතලොස්සයි ඉන්නෙ
@indiraachalani8493
@indiraachalani8493 3 жыл бұрын
@nipunsuraj7976
@nipunsuraj7976 2 жыл бұрын
මට ඒ පෝස්ට් එක බලන්න මේ පෝස්ට් එක දාපු කෙනාගෙ නම දාන්නකො
@maniksanda..6918
@maniksanda..6918 3 жыл бұрын
සංසාරයේ කිසිමදිනක, අතරමග දමා යන සෙනෙහසක්.. කිසිමකෙනෙකුට මුණ නොගැසේවා....🙏🙏
@wasanthapuspakumara4879
@wasanthapuspakumara4879 3 жыл бұрын
M s dissanayaka aka aththa
@ushanakalanka7357
@ushanakalanka7357 3 жыл бұрын
අවංකව ආදරෙ කරන කාටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා.මෙයාට ඉක්මන් සුවය ලැබිලා ජයග්‍රාහි අනාගතයක් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු 😔
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
නිලමේ ගොඩක් ස්තුතියි මම මේ ගැන හොයන්න ගොඩක් උනන්දු වුණා 💖💖ආදරේ පැලෙන්න
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
loku pinak obatumat puluvannam sambandawela karanna
@msnitea1003
@msnitea1003 3 жыл бұрын
Mae,, puttgalauyatae,,, sahakeryiyak, soyala,, tamutae
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
එයත් එක්ක ටිකක් කතාකරන්න කෝ
@nalinsampath5029
@nalinsampath5029 3 жыл бұрын
L
@chanuldevdisa8375
@chanuldevdisa8375 3 жыл бұрын
අඩේ තේනුක අයියා
@rishandimuthu7464
@rishandimuthu7464 3 жыл бұрын
මචං උබල වගේ කොල්ලො තමා මචං පාර්ලිමේන්තු ඉන්න ඕන,❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 ආදරෙයි මහත්තයො ඔයාල සියලුම දෙනාට
@tharangawimalaweera4896
@tharangawimalaweera4896 3 жыл бұрын
පේරාදෙනිය මල් වත්තෙන් අවසන් වෙච්ච තවත් එක් ආදර කතාවක්. මෙතනින් අවසන් වෙච්ච ආදරකතා තවත්නම් බොහොයි. දරාගැනීමේ හැකියාව නොතිබුනානම් අද මමත් මෙතනම මෙවැනිම තත්වයක ඉන්න තිබුනා. අව්රුදු ගානක් ගෙව්නත් මෙතනින් යද්දි තාමත් ඇසට කඳුලක් උනන වාරනම් අනන්තයි. මේව දැකලවත් හිතට ගන්න. දාල යනවනම් සතෙකුටවත් ආදරේ කරන්න එපා. තනි වෙන කෙනා විතරයි දන්නෙ ඒ වේදනාව. මාත්‍රාව අදිකව ගත් කල පේමයද විස විය හැකියි කියන නිදසුනට හොඳම උදාහරනයක් මේක. කරුමෙක මහතනම් ආදරේ කරන්න ගත්විට ආදරයේ උපරිමයෙන් ආදරය සිතේ ඇතිවීමය.
@tharangajayasinghe2539
@tharangajayasinghe2539 3 жыл бұрын
ඇත්ත මිත්‍රයා 😔
@monamuduudayanga325
@monamuduudayanga325 3 жыл бұрын
😊oba hari
@channelcreative6670
@channelcreative6670 3 жыл бұрын
Hummm😟😟
@kelumsampath6086
@kelumsampath6086 3 жыл бұрын
Aniwaren
@nishanthadissanayaka3960
@nishanthadissanayaka3960 3 жыл бұрын
හ්ම්ම්ම්ම්ම්
@priyankasenanayake4015
@priyankasenanayake4015 3 жыл бұрын
ඉතාමත් අගය කරනවා, ඔබ තිදෙනාගේ සමාජ මෙහෙවර. අසනීපයෙන් පසුවන අවිහිංසක තරුණයාට නිසි ප්‍රතිකාර ලබා දෙන්න කටයුතු කරන්න හැකි අය. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!
@wasthuamaya4352
@wasthuamaya4352 3 жыл бұрын
අවංකව ආදරේ කරපු උන් අංගොඩත් ඉන්නවා වැලිකඩත් ඉන්නවා....තෙරුවන් සරණයි නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා .....අත්හැරීම තුලමයි සැනසිම තිබුණේ ....ඒකමයි සිද්ධාර්ථ කුමරු යශෝධරාවන් හැරගියේ...දරාගැනිම තුලමයි ජයග්‍රහණය සැගව තිබුණේ ....ඒකමයි සිද්ධාර්ථ කුමරු හැරගියත් යශෝධරාවන් සියළු දේ දරාගත්තෙ...ඒ නිසාමයි සිද්ධාර්ථ කුමරු බුදු වී මේ සසර ජය ගත්තේ ......🙏🙏🙏
@lasithawijesooriya8479
@lasithawijesooriya8479 3 жыл бұрын
උබලට ගොඩාක් පින් රටට ඕන උඹලා වගේ කොල්ලෝ.. පුලුවන් කෙනෙක් මේ ජිවිතේ ගොඩදාපල්ලා 😥
@dilkidissanayaka8726
@dilkidissanayaka8726 3 жыл бұрын
මට පුලුවන් නම් දෙයක් කරන්න මන් අනිවාර්යයෙන් කරනවා
@ruwanherath2399
@ruwanherath2399 3 жыл бұрын
ගොඩ යෑම කෙසේ වෙතත් මේ මනුස්සයා තාම මෙතන ඉන්නවා දුක් විඳ විඳ මුන් නං ගොඩ යන්ඩ ඇති මේක නිසා..
@ruwanherath2399
@ruwanherath2399 3 жыл бұрын
ගොඩ යෑම කෙසේ වෙතත් මේ මනුස්සයා තාම මෙතන ඉන්නවා දුක් විඳ විඳ මුන් නං ගොඩ යන්ඩ ඇති මේක නිසා
@jagathshanaka9457
@jagathshanaka9457 2 жыл бұрын
සියලු සත්වයො කර්මය ස්වකීය කොට එත
@dilkikarunarathne1575
@dilkikarunarathne1575 3 жыл бұрын
අත් පටලා යන විට වැව රව්ම මත නුවර අහස සිනහ උනා දැනුනා මට මැනික එදා අපි කුඩයෙන් ගිය මතක නිසයි අදත් මම තනියම උයන ලග...❤
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
😥
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
😢😢😭
@littleking7992
@littleking7992 3 жыл бұрын
😥😥😥😥
@welegederewelegedere3691
@welegederewelegedere3691 3 жыл бұрын
හුගාක් ලස්සනයි ඔබෙම අදහසක්ද 👌
@upalisarathchandra9441
@upalisarathchandra9441 3 жыл бұрын
Lassanai ane
@mcproduction1999
@mcproduction1999 3 жыл бұрын
අනේ අයියේ ලොකු පිනක් අයියේ ඔය මනුස්සයාව කොහොම හරි පුලුවන් ආකාරයකට සුවය කරන්න ඔයාලාට හැකිවෙත්වා 💚🙏 ජාති ජාතිත් පීන්
@sampathekanayaka6133
@sampathekanayaka6133 3 жыл бұрын
Puluwannam manasika weidawarayek lagata akkan yanna.oka wikunan kannathuwa
@kumariabeyrathna9656
@kumariabeyrathna9656 2 жыл бұрын
meya medical student keneklu
@suvinduchinthaka1887
@suvinduchinthaka1887 2 жыл бұрын
@@kumariabeyrathna9656 boru meya ramesh kiyala kenek meyaa dan hospital add karala thiyenne lankave avanka supiri vadakarayek ushan ❤️
@nihalpadmasiri6554
@nihalpadmasiri6554 3 жыл бұрын
හොඳ ඩොක්ටර් කෙනෙක් හමුඋනොත් මේ කොල්ලව බේරා ගන්න හැකිවේවි,ඔබ සියළුදෙනාටම මේ තරුණයා දැනුවත් කිරීම ගැන ස්තුතියි ....
@lahirumadushan5905
@lahirumadushan5905 3 жыл бұрын
ඕනම හිතක් පපුවක් උණුවෙන සිදුවිමක් මේක ඉක්මන් සුව පාර්ථණා මිතුර ඔබට....😢😢😢😢
@dfxc4426
@dfxc4426 3 жыл бұрын
අනේ දෙවියනේ අපි එකතු වෙලා පිහිට වෙමු පිං වතෙක් පිහිට වෙන්න බුදුසරනයි
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
මොහුව හොඳ මනෝවෛද්‍ය වරයෙකු ලඟට යොමුකරන්න කාට හෝ හැකි වේවා. ඉක්මණින් සුවපත් වේවා. අවංකව ආදරය කරන්න බැරි නම් ආදරය නොකර ඉන්න. අවංකව ආදරේ කරල ඒ ආදරේ අහිමි උනාම , රැවටුනාම මෙහෙම වෙනවා. ඒ වේදනාව තරම් අහිමි වීමේ වේදනාවක් තවත් නෑ .😢😢😢😢😢😢
@vijihtavijihta9043
@vijihtavijihta9043 3 жыл бұрын
පවු අනෙ හැබැයි මොනව උනත් හොදට ආදර් කරපු කොල්ලෙ ක් කවුරැ උනත් සනිප කරොත් ලොකු පිනක්
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
@@vijihtavijihta9043 ඔව් ඇත්තමයි . ආයෙ ජීවිතයක් ලැබෙනව නම් කොච්චර දෙයක් ද ?. තව ජීවිතේ එහෙමමයි . මට නම් මාරම දුකයි . ඔය වේදනාව තාමත් මම විඳිනවා. ඒ දරාගැනීම මාරම අමාරුයි.ජීවිතය ද මරණයද ,ජීවිතයද මරණයද ඔය දෙක අතර අතරමං වෙවී කල්පනා කර කර ඉද්දි මාර දුකක් විඳින්නෙ. මේ ළමයත් ඒ දුක කොච්චර විඳින්න ඇත්ද ?. ඊට පස්සෙ තමයි ඔය තත්වෙට පත් වෙන්න ඇත්තෙ. 😢😢😢😢😢
@xyzabcdefgwuv
@xyzabcdefgwuv 3 жыл бұрын
Anee ow eka nm aththa thamai🥺🥺 pw
@buddhikaliyanage6056
@buddhikaliyanage6056 3 жыл бұрын
😥😥
@sugathsanjeewasugath958
@sugathsanjeewasugath958 3 жыл бұрын
අදර සම්බන්ධක් නිසා මේ අසරණ තරුණයාට මෙහෙම උනානම් දැනටමත් එම කාන්තාව දැනගෙන ඉන්නවා 💯 ෂුවර්
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
Issara magaharala sathutin hitiyata eyata Dan tamai vida venna venne.
@champikajayarathna8533
@champikajayarathna8533 3 жыл бұрын
මේ ගෑනුළමය දන්නව මෙයා ගැන අනේ කරුනාකරල නිලමෙට දැනුම් දෙන්න මේ තරුනය කාගේකව්ද කොහේ කෙනෙක්ද කියල පව් තරුන ජීවිතයක් ගොඩ ගන්න
@amanidilrukshi5922
@amanidilrukshi5922 3 жыл бұрын
And pay kauri hhari udau karamu loku pinak
@nimaliweerasena6388
@nimaliweerasena6388 2 жыл бұрын
මෙයාව ආශ්‍රය කල යාලුවෙක් හරි මේක දැකලා ඇති.කරුනාකරලා ඒ කෙනෙක් හරි කියන්නකො මෙයා ගැන මේ අයියලාට🥺🙏
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
එයාට ඉක්මනින්ම විසදුමක් ලැබේවා ..නිලමෙ පුතේ ඔයාට හුඟක්ම පින් .අනිත් .පුතලා දෙන්නටමත් හුගක් පින් .තෙරුවන්සරනයි .....!කාගෙ හරි පිහිටෙන් මේ දරුවා සුවපත් වේවා ...!විස්ව බලයෙන් ඉක්මනට සුවපත් වේවා ..පිහිට වේවා ...
@chamilmadusanka5676
@chamilmadusanka5676 3 жыл бұрын
දිනුක. සදරුවන් පරාර්තකාමි හදවත් ඇති කොල්ලො දෙන්නෙක් ❤️❤️ ඒවගේම නිළමෙ හොඳ වැඩක් මේ අහිංසක කොල්ලව ඉක්මනින් සුව කරගන්න ලැබේවා තෙරුවන් සරනයි 💐💐🙏🙏🙏
@c4363
@c4363 3 жыл бұрын
රැවුලා කියපු වචන ටිකනම් බොක්කටම වැදුනා.ඌ සුපිරි මනුස්සකම්වලින් පිරුණු සුපිරි පොරක්❤️❤️
@ruwanherath2399
@ruwanherath2399 3 жыл бұрын
ගොඩ යෑම කෙසේ වෙතත් මේ මනුස්සයා තාම මෙතන ඉන්නවා දුක් විඳ විඳ මුන් නං ගොඩ යන්ඩ ඇති මේක නිසා
@kanthihemalatha3432
@kanthihemalatha3432 3 жыл бұрын
ඔයාලට ගොඩක් පින් මේ මනුස්සයව සුවකරන්න ගන්න උත්සාහයට.
@samansanjeewa1680
@samansanjeewa1680 3 жыл бұрын
මේතන විතරක් නෙවෙයි මචං නුවර තවත් තැනක ඔයවගේම පාර දිහා බලන් ඉන්න ආදරයෙන් පැරදුන කොල්ලෙක් ඉන්නවා.. ටිනටි කොලෙජ් එක ලග බස්හොලට් එකේ.. පන්තියන කාලයේ ලවුඑක නැතිවෙලා ඒක දරාගන්න බැරු කෙල්ල එනකන් ඒ කොල්ලා තවමත් ඒතනම බලන් ඉන්නවා.. පුලුවන්නම් ඒයාගැනත් හොයලා බලපන්..
@ireshasubodani2383
@ireshasubodani2383 3 жыл бұрын
pau aiye tikk balnna .. hoyala
@user-vt3gb6is9x
@user-vt3gb6is9x 3 жыл бұрын
Ouuuu apeeee paaare ..... e kolla pau .. wesse oluwe idan porawan sheet ekakin nidaganne. Konde pokutui. Kettui usai. Balagtta atha balan inne. Ammoooooh Me kelloooo jaaaaathiya nam
@isharaakaz5907
@isharaakaz5907 2 жыл бұрын
😢
@himashathilakshi3962
@himashathilakshi3962 3 жыл бұрын
දරා ගැනීම් හමුවේ උදුරා ගැනීම් පරාදයි..❤️ මොන බාධකෙ ආවත් අත් නොහරින්න..අඩු පාඩු මදි පාඩු හදාගෙන යන ගමන හරීම සාර්ථකයි.. මගෙ ආදරේට අවුරුදු 5 ක් කිට්ටු වෙන්නත් එනව... අපි ආදරේ කරන්න ඕනෙ සල්ලි වලටවත් ලස්සන රූපෙටවත් නොවෙයි...අවංකව කම සහ විශ්වාසය තියේ නම් ආදරය හරි ලස්සනයි..ඒත් මේ මනුස්සය ගැන පුදුමාකාර දුකක් ඇති උනා..💜️😢
@danushm3727
@danushm3727 3 жыл бұрын
තෙරුවන් සරණින්, විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් මේ සහෝදරයාට ඉක්මනින් සුවය ලැබේවා..
@dineshnilanga9629
@dineshnilanga9629 3 жыл бұрын
වන්චාකාර පිරිමි තමයි වැඩිපුර ඉන්නේ. ඒ අතර මෙහෙම කෙනෙක් දකින්නත් සතුටක්. මේක ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදු දෙයක්.
@lalithakumari304
@lalithakumari304 3 жыл бұрын
Atta ane
@premaranjani3288
@premaranjani3288 3 жыл бұрын
Aththatama paw.kawda ane oyawidihata kare.a kella me loke innawada.merilada.innawanam pudumai mewa baladdi papuwa pelennadda deyyane
@dulanidulanjali270
@dulanidulanjali270 3 жыл бұрын
මම ගොඩාක් සතුටු වෙනව මම ගැන මගේ කොල්ලව මම අත ඇරියේ නැ නොසෑහෙන බාදක විදගෙන මම ඒ අහිංසකයාව අද හොද තත්වයකට ගේනාව එකට ❤️
@piyantipiyanti7662
@piyantipiyanti7662 3 жыл бұрын
❤️❤️❤️
@ramyasubhashini2444
@ramyasubhashini2444 3 жыл бұрын
Nilama mata hadisi pawthak danathiyanwa kohada dana
@nelumgamage7452
@nelumgamage7452 3 жыл бұрын
Oyala kendara, porondam viswasa karano da akke,
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 3 жыл бұрын
ehemath kello inne kalathurakin.oya sathutuwenna godaaak. katu akule pipuna rosa malak oya.addakim thiyei.awanka aya adui.thamage kena ekka marenakan adaren inna aya
@mihiranwijesundara8604
@mihiranwijesundara8604 3 жыл бұрын
ඔයා උතුම් කෙල්ලෙක්
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
මේ පිළිබඳව දැනුවත් කරපු ඒ තරුණයන් දෙදෙනාට සහ මෙය ඉදිරිපත් කරපු නිළමේ ඔබට බොහොම පිං.
@kanchanavlog1801
@kanchanavlog1801 3 жыл бұрын
සල්ලි තිබුනා නම් එ කොල්ලත් අද මිනිහෙක් හෙණ ගහන්න ඔනි
@seeta164
@seeta164 3 жыл бұрын
Ma tarunayan dannata dalada samedu pehetai🙏🙏🙏🙏🙏🙏
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
@@kanchanavlog1801 ඔය පිරිමි ළමය අවංක නිසයි එහෙම උනේ ,ඒක හරි . ඒත් 99% ක් පිරිමිත් කරන්නෙත් වංචාව. අහන්න දකින්න හැම තැනම හැම සිද්ධියක් මත් එහෙමයි. මටත් ඒකම උනා උන්ට අපි ගාව සල්ලි තියෙන කම් අපිට පණ ඇරල . සල්ලි නැති වෙනකොට උන් හොයන්නෙ අපිට වැරදි පටවන්න. ඇයි අයින් වෙන්න හේතුවක් හොයන්න එපැයි. ඒ ජාතියෙ ජරාම ජරා පිරිමි තමයි 99% ක්ම ඉන්නෙ.😢😢😢😢😢
@ranjanikothalawala2337
@ranjanikothalawala2337 3 жыл бұрын
දිනුක මල්ලි ඔයා මේ කරන සමාජ සත්කාරය ගැන ගොඩක් සතුටුයි .ඇත්තටම මේ සහෝදරය යථා තත්ත්වයට ගේන්න පුළුවන් නම් ඒක ඔයා කරන ලොකු පින්කමක්...ඒ වගේම මෙයට වචනයකින් හරි සම්බන්ධ වෙන සියලු දෙනාට ගොඩක් ස්තූතියි වගේම ගොඩක් පින්..සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@premonline2653
@premonline2653 3 жыл бұрын
මේ සහෝදරයාට උදව් උපකාර කරන පුළුවන් අය මැදිහත් වෙමු.ඒක ගොඩාක් වට්නා පිංකමක් ... තෙරුවන් සරණයි නිළමේ සහ අනිත් සහෝදරයන් දෙදෙනාටත්...
@slsasith5583
@slsasith5583 3 жыл бұрын
Meyawa mohanaya karala hoda karanna bereda
@Chandiproductions
@Chandiproductions 3 жыл бұрын
ආදරයට ලෞකික හිතක්, අපායටත් දෙව්ලොවටත් රැගෙන යාහැක. ඉක්මන් සුව සහෝදරයා😌
@udaranayani4955
@udaranayani4955 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@razeenrazeen9220
@razeenrazeen9220 3 жыл бұрын
👌👌👌👌👌
@suniththarinda7790
@suniththarinda7790 3 жыл бұрын
මුළු හදවතින්ම ආදරේ කලොත් ඕක වෙනවා. ඒ කෙනාව තමන්ගේම ලෝකේ කියලා තමන්ගේ ජිවිතේ කියලා හිතාගෙන ආදරේ කලොත් 😔😔 ඔහොම වෙන්න පුළුවන්. අනේ මෙයට ඉකමනට හොදවෙන්න කියලා පාර්ථනා කරනවා. බුදුසරණයි 🙏
@thushiperera2850
@thushiperera2850 3 жыл бұрын
Aththa 😔
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
ඇත්ත ආදරේ මහ කරුමයක්
@දගයා-ග1ඳ
@දගයා-ග1ඳ 3 жыл бұрын
😔😔
@kushansamarathunga9730
@kushansamarathunga9730 3 жыл бұрын
කොන්ඩෙ වවන් ඉන්න අයියගෙ ආකල්ප මාර ලස්සනයි,නියමයි සහෝදරයා
@sajithadaham5803
@sajithadaham5803 3 жыл бұрын
මේ අයියා මේතන මේ වගේ කතාවක් නොකර අපි පාරෙදි දැක්කොත් අපි කියයයි කුඩ්ඩෙක් රස්තියාදු කාරයෙක් කියලා පිට රූපෙන් මිනිස්සු මනින්න බෑ හොදම උදාහරණයක්.. 💪
@deshanisuraweera4150
@deshanisuraweera4150 3 жыл бұрын
ඒක නම් ඇත්ත අපට රූපෙන් මිනිස්සු මනින්න බෑ..කොන්ඩෙ වවන් ඉන්න අයියේ ඔයානම් ඇත්තටම නියම ආකල්ප තියෙන මනුස්සයෙක්...සුපිරි
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
@@deshanisuraweera4150 Kandy කොල්ලෝ 😎👌
@isuru2286
@isuru2286 3 жыл бұрын
@@sajithadaham5803 true
@SayuriNimshara
@SayuriNimshara 3 жыл бұрын
ඒක ඇත්ත
@yasinduperera1122
@yasinduperera1122 3 жыл бұрын
හැමෝටම උදාහරණයක් ඒ සහෝදරයව.ඔබ කොල්ලෙක් හෝ කෙල්ලෙක් වෙන්න පුලුවන්.නමුත් කාගෙවත් ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා....මමත් මෙවැනි දෙයකට මුහුණ දීමට ගොස් මගේ අම්ම, තාත්ත ,සහෝදරයො නිසා අද ජීවිතේ ලස්සනට ගත කිරීමට කැප වෙනව. අනුන්ගෙ ජීවිතයක් තමන් අතට අරගෙන සෙල්ලම් කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. මේ ලංකාවේ,ලෝකේ මෙවැනි ආදරවන්තයින් සියල්ලෝම නිදුක් නීරෝගී වෙත්වා!🙏 'නිලමෙ' ඔබ සමාජයට පණිවිඩයක් ලබාදුන්නාට ස්තූතී.🙏❤
@rsyanmarlon5853
@rsyanmarlon5853 3 жыл бұрын
ආදරේට විහිලු කෙරුවට කමක් නෑ.. ඒත් කවදාවත් විහිලුවට ආදරේ කරන්න එපා..🙏🙏🙏
@HANBOKACADEMY450
@HANBOKACADEMY450 3 жыл бұрын
අනේ කෙල්ල ජීවතුන් අතර ඉන්නවනම් ඇවිත් පොඩ්ඩක් බලල යන්න ඒක මාරම සතුටක් එයි නේද ඒ කොල්ලට🥀
@samindumahesh5765
@samindumahesh5765 3 жыл бұрын
Ane bn paththakatvath ganna epa bn
@dilsam1476
@dilsam1476 3 жыл бұрын
@@samindumahesh5765 සිරාම කතාව බන්... දාලත් ගිහින් තව එනවද පහන් පත්තු කරන්න.. සක්කිලි ගෑනු....
@jayanthikumari6998
@jayanthikumari6998 3 жыл бұрын
Ut twat pissuwa wdi wei pattat ey enn ep oy balli
@adhi3089
@adhi3089 3 жыл бұрын
එයි මේං කියලා..කෙල්ලෝත් ඉන්නවා මහ අමුතුම චරිත
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
E kella bendala nam? Thuvaala paaranna ona nehe.
@yohanaranasinghe271
@yohanaranasinghe271 3 жыл бұрын
අවංක වෙන්න බැරිනම් හැමදාම ලග රැදෙන්න බැරිනම් කවදාවත් මිනිස්සුන්ට ලං වෙන්නවත් එපා... ආදරේ විරහ වේදනාව තරම් වේදනාවක් තවත් නැති තරම්... ඒ වේදනාව දැනෙන්නෙ අවංකව ආදරේ කරපු කෙනෙක්ට විතරයි... හැම කෙනෙක්ටම අවංක ආදරයක් හමු වේවා... හිමි වේවා.... අහිමි නොවේවායි මගේ එකම පැතුම...💞
@deepakusum7777
@deepakusum7777 3 жыл бұрын
Indika
@darkshadow5876
@darkshadow5876 3 жыл бұрын
ඒකනම් ඇත්ත.මනුෂ්‍යයෙක් නැති කරන්නත් හොද කෙනෙක් කරන්නත් ආදරේට පුලුවන්
@harshanisandeepa214
@harshanisandeepa214 3 жыл бұрын
එකනම් ඇත්ත
@dilsam1476
@dilsam1476 3 жыл бұрын
😢
@kasunaruna7563
@kasunaruna7563 3 жыл бұрын
එකේ වේදනාව දන්නේ එම අත්දැකීම් තියෙන අය පමණයි
@ranawakasadalal2944
@ranawakasadalal2944 3 жыл бұрын
අයියෙ ඔයා කොහොම හරි මෙ කෙනාව හොද තත්වයට අරගෙන අපි ඔයාලා වගේ මින් ඉදිරියට ජිවිතය විදින්න ලැබෙන්න සලස්වන්න එයට ඔය තුන්දෙනාටම හැකියාව ලැබෙවා කියා පාර්තනා කරනවා
@aadaraneeyaduwa4931
@aadaraneeyaduwa4931 2 жыл бұрын
ඔබලා තිදෙනා කරන මේ මෙහෙවරට ගොඩක්ස්තූතියි.පිං. 🙏🙏🌹🌹💐💐💐අරඅසනීප තත්වයෙන් පසුවන ඒ පුද්ගලයා ඉකිමනින් සුවපත් කර ගැනීමට හැකිවේවා!
@chandanachirantha1676
@chandanachirantha1676 3 жыл бұрын
හතුරෙකුටවත් වෙන්න එපා මේ වගේ සිදුවීමක් ඉක්මන් සුවය සහෝදරයා 🙏🙏🙏
@Nilame
@Nilame 3 жыл бұрын
ow ane ekanam aththa api dan eyawa angoda aragena ynna okkoma sudanam karala thiyenne
@priyankara555
@priyankara555 3 жыл бұрын
මනුස්සයා එක්ක වැඩිපුර කථා කරනවානම් ඒක එයාගේ මානසික තත්වය හොද අතට පත් වෙන්න හේතු වෙයි.
@thilinamadhushke7985
@thilinamadhushke7985 3 жыл бұрын
දැන් ඉන්නවට වඩා ටිකක් හෝ හොද පැත්තට එයි කියලා මටත් එහෙම හිතෙනවා.මොකද අපිත් ගෙවල් මාරු කරලා වෙන පැත්තකට ගියා..ඒ පැත්තෙත් හිටියා අවුරුදු 35ක් 40ක් විතර මනුස්සයෙක්.එයා හැමදාම ගමේ කොල්ලෝ සෙල්ලම් කරන දිහා කොහේ හරි හැංගිලා බලාගෙන ඉන්නවා..කවුරුත් එක්කවත් කතා කරන්නෙත් නෑ.කොල්ලො ගනන් ගන්නෙත් නෑ.එයාගේ නම රුවන්.මම ඉතින් හෙමීට කාලද ඉන්නේ..කියලා අහලා බලලා එයා එක්ක යාලු උනා.පස්සේ කතා ඔහොම ටික දවසක් යනකොට මම සෙල්ලම් කරන්න ගියේ නැති උනත් පාරෙදි දැක්කම අහනවා ඇයි සෙල්ලම් කරන්න ආවේ නැත්තේ කියලා.සෙල්ලම් කරනකොට බුලත් විටක් උනත් දෙන්නේ මට විතරයි..මමත් හිටිය ගමන් බුලත් ටිකක් ගෙනිහින් දෙනවා.පස්සේ පස්සේ සෙල්ලම් කරන්නත් පටන් ගත්තා...ගමේ කොල්ලෝ එක්ක රෑට කැරම් ගහන්න පටන් ගත්තා.ගමේ කොල්ලොත් මට කියනවා උබ නිසා තමයි දැන් මෙහෙම අපි එක්ක මෙහෙම ඉන්නේ කියලා.දැන්නම් කොහොමද කියන්න දන්නේ නෑ..මොකද මම දැන් ලංකාවේ නැති නිසා.ඒත් ලංකාවට ගියපු දවසක අනිවාර්‍යෙන් දුක සැප හොයලා බලනවා...පව් අහිංසක මිනිස්සු..
@princess_devil3969
@princess_devil3969 3 жыл бұрын
මටත් ඒක හිතුනා
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 жыл бұрын
@@thilinamadhushke7985 මේ තරැණයා මටත් හමුඋනා කීප විටක්ම මම කෑම පාර්සලයක් දුන්නා ඇත්තටම හරිම අහිංසක කෙනෙක් මෙයා හොඳ අතට ගන්න බැරිවෙයිද
@chathurigamage1475
@chathurigamage1475 3 жыл бұрын
"මට පාඩුවෙ ඉන්න දෙන්න... මට මගේ නිදහස ඕන"... කියලා ගියපු උන් කවදාවත් ආදරේ කරපු,තනිවෙච්ච කෙනා ගැන හිතුවෙ නැහැ.හිතුව නම් මෙහෙම ආදරේ කළ මිනිස්සු විනාශ වෙන්නෙ නෑ.🤘
@Eish-h
@Eish-h 3 жыл бұрын
Ow mm asama nethi wachna tikak eh 😔
@dilstory8267
@dilstory8267 3 жыл бұрын
හරියටම හරි ඒක ඇත්ත මම ආදරේ කරපු කෙනාත් මට කලේ ඔය දේම තමයි අදටත් මම විදවනවා මොකක් හරි වාසනාවකට මේ තරුණයාට වුන දේ මට වුනේ නැහ
@dhanuxofficel3037
@dhanuxofficel3037 3 жыл бұрын
ආදරේ කරද්දී අසීමාන්තික ලෙස කරන්න යන්න එපා.. දාල ගියාම දාරා ගන්න අමාරුයි .. 😒 කොහොම උනත් අවංකවම ආදරේ කරලා ජීවිතේ විදවන කොල්ලෙක් ... කිසිම ආත්මෙක මෙහෙම දෙයක් වෙන්න එපා
@MrMisse25
@MrMisse25 3 жыл бұрын
Mamanam illanne eka deyaai.nilame balanawanam mohuge adara wanthi mohuta sadarana adarawantha visadumak labadenna eyayi aththama adaraya weya hakie.. 💓💓💓
@dhanushkikausha9907
@dhanushkikausha9907 3 жыл бұрын
👍
@gctec7826
@gctec7826 3 жыл бұрын
කරුමෙට අපිත් දුප්පත්.නැත්නම් මං දැනගත්තු දවසට පහුවදාම මෙයා ඩොක්ටක කෙනෙක් ල‍ඟ...😢
@channelcreative6670
@channelcreative6670 3 жыл бұрын
Meyata one docta kenek neme niyama adarayak.......😟😟
@achinthasilva9686
@achinthasilva9686 3 жыл бұрын
ආදරේ කියන්නේ මහ අමුතු හැගිමක් .තමන්ට තමන් ආදරේ කරන කෙනාගෙන් ප්‍රතිචාරයක් නැති වුනා ම හිත හදාගන්න ඒක ටිකක් නේමේ ගොඩාක් අමාරු වැඩ ක්. ඒත් තමන් දිහා පිටින් බලන අය කියාවී ඕක එච්චර දෙයක් නේමේ නේ හිත හදා ගන්න පුළුවන් නේ කියලා. ඒත් හද පතුළට ම කෙනෙක් ව දැනුලා මුළු හදවතම ඒ කෙනාට වෙන් කරාට පස්සේ ආයේ මුළු හදවතම හිස් කරන්න කිව්වාම ඒ දේ ලේසියේන් කරන්න පුළුවන් දෙයක් නේමේ. ඒ දුක දන්නේ ඒ දුක විදින , විදපු කෙනෙක් විතරමයි.
@instagrambyfacebook5859
@instagrambyfacebook5859 3 жыл бұрын
අනේ මමත් උදව් කරනවා මල්ලි. මෙයාව සුවකරන කරමු.මමවසර දෙකක් විතර මෙයා මෙතන ඉන්නවා දැක්කා.ඒත් මම දැනට ලංකාවෙ නැහැ .මට පුදුම හිතුනා මේ වීඩියෝව දැක්කාට පස්සේ.මම ක් පේරාදෙණිය.අපි කොහොමහරි මෙයාව සුවකරමු මල්ලී.
@dananjayalahiru1298
@dananjayalahiru1298 3 жыл бұрын
Ow ayia
@sampath6319
@sampath6319 3 жыл бұрын
Ow Ma math udaw kerna wa kiyana
@rathnayakeswithscience9825
@rathnayakeswithscience9825 3 жыл бұрын
Ane-Karanadeyak-ikmanata-Karanna-balannako-
@malishashehani8070
@malishashehani8070 3 жыл бұрын
Ou aiye paw eya
@m.m.navaratnabandara3792
@m.m.navaratnabandara3792 3 жыл бұрын
මමත් විදෙස් රටක සේවය කරන්නේ මා සමග එක්වන්න සුව කරමු මේ අයව. මගේ ඉල්ලීම පෙර සටහනක අැත.
@kingofthekings1275
@kingofthekings1275 3 жыл бұрын
මමනම් කෙල්ල ඉන්නකොට හොඳට ගැසුවා ගසන්න ඕනේ ඔක්කොම..කෙල්ල දාලා ගියාට පස්සේ හැමදේම නැවත්තලා හැදුනා..මොකද ඒකි වෙන එකෙක් එක්ක සතුටින් ඉන්නකොට මන් මොකටද කොහෙවත් යන කෙල්ලෙක් නිසා මගේ life එක අවුල් කරගන්නේ කියලා..හැමෝම මන් වගේ හිතපන්.. afr එක අවුරුදු 3ක් තිබ්බා..එදා bike එකක්වත් තිබ්බ නැති මම අද tx 150 prado එකක් පදින්නේ..1000කින් හොයාගන්න බැරි හොඳ කෙල්ලෙකුත් ඉන්නවා දැන්.කෙල්ලෙක් දාලා ගියා කියලා බොරුවට පිස්සෙක් වෙන් නැතුව මොලෙන් ගේම ගහපන්..❤️මගේ කෙල්ල දාලා ගියෙත් මං a/l කරන්ඩ මාස 5ක් තියෙද්දි..අවුරුද්දක් කිසිම දෙයක් කරගන්ඩ බැරුව හිටියේ 💔 අද ඉන්න තැන පට්ට හැබැයි 😉❤️
@arunauduhawara7159
@arunauduhawara7159 3 жыл бұрын
✌️✌️✌️
@tilaniperera8087
@tilaniperera8087 3 жыл бұрын
👍🏻
@thilinajayathunga8574
@thilinajayathunga8574 3 жыл бұрын
සුපිරී බන් මාත් එහෙමයි අපි mokatda අපේ ජිවිත vinasa කරා gan ne අපිට ආදරෙ නම් අවශ්‍ය නම් අපිව දාලා යනවද 🤔🤔🤔
@maheeherath3874
@maheeherath3874 3 жыл бұрын
Yes..
@ishararukshan512
@ishararukshan512 3 жыл бұрын
Hithata weduna aiye
@thusharadushshanka4451
@thusharadushshanka4451 3 жыл бұрын
අනේ..දෙයියනේ. ආදරේ ගැන කතා නොකර ඉමු. මේ අයියට ඉක්මනට සුව තාවයක් ලබන්න කෙසේ හෝ රැකුලක් ලැබේවා. තෙරුවන් සරණයි
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
ඔයාලට බොහෝ පින්. අදාල ආයතනවලට මේ විඩියෝ එක වෙත ගැටේවා.බුදුසරණයි.
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 3 жыл бұрын
අනේ ඔයාලා ඔක්කොටම ගොඩක්ම පින් තෙරුවන් සරනයි සියලුදෙනාටම
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 3 жыл бұрын
හිතන්න ත් අමාරුයි මෙහෙම හිතන අනුන්ට දෙයක් තමන්ගෙ කරගත් තරුණ තරුණියන් සීටීම ගැන ආඩම්බරයක් දැනෙනවා... ආදරේයි bro එකෙන්ම සුපිරි ❤️
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
ඔව් !!! ❤️
@SayuriNimshara
@SayuriNimshara 3 жыл бұрын
අනිවාර්යයෙන්ම.......
@rangaranga3830
@rangaranga3830 3 жыл бұрын
නිලමේ ගොඩක් ස්තුතියි ඒ වගේම තමයි ගොඩක් පින් මේ තමයි මනුස්සකමතව කෙනෙක්ගෙ දුක වේදනාව හඳුනන ඔබ දෙපළටත් ගොඩක් පින් මනුෂ්‍යයෝ වශයෙන් මනුස්සකම කියන්නේ මේක තමයි 🙏🙏🙏🙏😭😭🙏
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
පුළුවන් හැටියට උදව් කරන්න ඕන. මොකද හැමදාම වැටෙන අය තමයි මේලෝකේට⁣ හොඳ දෙයක් කරන්නේ
@jayanthimangalika
@jayanthimangalika 2 жыл бұрын
ඇත්තටම මේ වගේ තරුනයෝ .ලoකාවට අවැසි වෙලවක් බොහොම පින් සිදු වේනවා ...ඔයාලට කවුරු හරි ඩොක්ට කෙනෙක් ලැබේවා කියා පාර්තනා කරනවා නිලමේ චැනල් ඒකටත් පින් .
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 3 жыл бұрын
රැවුල තියන අයියා කීව කතා ටික නම් නියමයි කවුරුහරි ඉන්නවා නම් මේ විඩියෝ එක දැකලා උදව් කරන්න
@SANDARBA_YouTube
@SANDARBA_YouTube 3 жыл бұрын
අවුරුදු ගානකට කලින් තමන්ගේ ආදරේ එනකන් ලස්සන කලිසමකුයි කමිසෙකුයි ඇඳගෙන ඒ අයියා ඔතැන ආදරයෙන් පිරුනු ඇස් වලින් බලාගෙන ඉන්න ඇති...
@shakilahansani8935
@shakilahansani8935 3 жыл бұрын
අනේ ඔව්. 😭
@bennettejanaka5131
@bennettejanaka5131 3 жыл бұрын
Oh...Dear CREATE IT, really your Lovely thought is very True...we Love your Beautiful Comment...Thanks !
@umarff4603
@umarff4603 3 жыл бұрын
eththa thamay
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Pau deiyaneeee
@idunilpahasara940
@idunilpahasara940 3 жыл бұрын
😭😭😭😭😭😭Ow
@dilinichathurangani2910
@dilinichathurangani2910 3 жыл бұрын
ඉක්මනින් ඔහුට හොදක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
@singha6372
@singha6372 3 жыл бұрын
සංවේදී වුනා.මේ ගැන වැඩි විස්තර දුන්නට නිළමේ මල්ලිට ස්තූතියි .ඔහුට ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏💐 .
@dinu7407
@dinu7407 3 жыл бұрын
මෙහෙම මිනිස්සුන්ට උදවු කරනො තරුණයෝ ගැන ගොඩක් සතුටුයි ❤️
@thilakshanamaduwantha5959
@thilakshanamaduwantha5959 3 жыл бұрын
සමහර විට දෙමාපියන් නැති දරුවෙක් වෙන්න පුලුවන් අත්දැකීමෙන් කියන්නේ මොකද ආදරයක් නැති මනුස්සයෙක් ට ආදරයක් ලැබුනහම වෙන්වීම දරාගන්න අමාරුයි. කවුරු හරි ලගම එක්කෙන්ක් බැන්නත් මාර වේදනාවයි හිතට
@guruge7462
@guruge7462 3 жыл бұрын
මෙයා ගාල්ලේ .. හොදට ඉගෙන ගත්ත කොල්ලෙක්... කෙල්ල මැරුනා කීවාම මෙයාට මෙහෙම උනේ
@thilakshanamaduwantha5959
@thilakshanamaduwantha5959 3 жыл бұрын
@@guruge7462 එහෙමද දෙමාපියෝ
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
Aniwaryenma
@dilkidissanayaka8726
@dilkidissanayaka8726 3 жыл бұрын
@@guruge7462 ඇත්තටම කෙල්ල මැරිලද
@maheshjayasundara5419
@maheshjayasundara5419 3 жыл бұрын
වැව් දියත් උතුරයි වැස්සෙන් ප්‍රේමයේ කඳුලෙන්... නුවර අහසත් වැලෙපෙයි මතකවල අස්සෙන්... මහවැලිය දෙස් දෙයි නියං කල ඇදහැලුන වැස්සෙන්... නුඹ නොමැති බව දැනුන දා මට තලයි මගෙ හිත රස්නෙන්... සරසවිය ඇස ගැටෙන ගස්වල මල් පිපෙන්නේ නුඹ නමින්... එමල් සිඹිමින් මැවෙන්නේ ඒ දවස වාගෙයි තවමත්... මඟ බලන්නේ තාම එනවද නුඹේ රුව පාලම උඩින්... උදේ වන්නේ සවස් වන්නේ දසවසරක්ම මෙතැනින්... හීන වල ජීවිතය අරගෙන කොහෙ යන්නද මම තනියෙන්... සරසන්නට බැහැ මගේ ලෝකය මට නුඹේ වාරුව නැතිකමින්... ආලවන්න කම් පාමින් යන එන මගේ නොවන ඒ පෙම්වතියන්... බලා හිඳිනු මිස දමා යන්න බැරි හීනය එනකම් මම තනියෙන්... Mahesh jay
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 3 жыл бұрын
හරිම ලස්සනයි නිසඳැස. 🙂
@nelumgamage7452
@nelumgamage7452 3 жыл бұрын
👌
@yasithajayathissa9713
@yasithajayathissa9713 3 жыл бұрын
👍👍👌
@nandaniejayatilake190
@nandaniejayatilake190 3 жыл бұрын
බොඳවෙලා දෙනෙත් කඳුලින් , විඩාබර මගෙ හදවතින්, දරාගෙන නුඹේ මතකයන්,කවදහරි නූඹ එනව නම්, මෙතන ඉන්නම් මගේ බලන්
@dildil8040
@dildil8040 3 жыл бұрын
ලස්සනයි..හරියම ගැලපෙනවා
@SRekha-nd1kd
@SRekha-nd1kd 3 жыл бұрын
අනේ මන් කැම්පස් යද්දී හැමදාම මෙයාව දකිනවා. මේ වගේ කෙනෙක් කියලා මන් හිතුවේ නෑ 😢😢😢
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Hi rekha oy help ek karanna yanakota matath kiyanna. .man daulagala
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 3 жыл бұрын
දිරා නොයන ප්‍රේමයක්‌, දරාගෙන බලා හිඳින, සදාතනික ප්‍රේමවන්තයෙක්....😔😔.
@harshanakumara4423
@harshanakumara4423 3 жыл бұрын
එහෙම ප්‍රේම්යක් නම් බදිමු බදිමු කියනවද
@sagarika6687
@sagarika6687 2 жыл бұрын
Aththatama malli oyala mihipita deviwaru. Oyalage hasireema wachana tika mulu lowatama aadarshayak awanka ayata tamai oweni manasikathwa ethiwenne. paduwe inna denna kiyana looke oyala sanukampithawa
@tharushikads721
@tharushikads721 3 жыл бұрын
කොහොමත් අවන්කව ආදරේ කරනකොට දාල යන කෙනාට දාල යන්න කීවට ඒ දුක දරාගන්න බෑ ඒක තමයි සැබෑ ආදරේ ...බුදු සරණයි🙏
@herathtv1922
@herathtv1922 2 жыл бұрын
ඒ අයියලා දෙන්නම හොද වැදගත් වගේම ඉතාමත් බුද්ධිමත් පාටයි ඒ කතාකරපු වචන ටිකෙන් ඒක හොදටම තේරුනා .....💪💪🇱🇰🇱🇰 නිලමේ අයියා,අනිත් අයියා දෙන්නටම සුභ පතනවා ( අර අයියව කොහොම හරි සනීප කරගමු ) 💪💪 ❤❤
@ranganakelum6506
@ranganakelum6506 3 жыл бұрын
මාත් ඔය පාලම ලග එයා එනකම් බලන් හිට්ය බන් කාලයක් ඒත් අද එයා නෑ අවුරැදු 6 ආදරයක් පේරාදෙනියෙන් පටන්ගෙන පේරාදෙනියෙන් ම ඉවර උනා ඒත් ඕම වැලලුන් නෑ බන් මම අද සාර්ත්ක ම්නිහෙක් අපි දාල යන උන්ට පේන්න අපි දියුනු වෙන්න ඕනී ඒක ඒ කොල්ලට කියල දීපන් බන් .උන්ට දවසක අපි දකිනකොට අපරාදෙ මම එදා දාල ගියේ කියල හිතෙන්න අපි දියුනු වෙන්න ඕනී
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 3 жыл бұрын
A kelum oya... Oya godak shakthimath hadawathak athi.eka oya udata giye. Ath kelum meya.. Meyata thiyenne godak sanwedi hadawathak... Ekae meya ada me wage balan inne.. Oyage pina.. Meya sasara karumayak gewanawa..
@luckyshaluckysha5521
@luckyshaluckysha5521 3 жыл бұрын
Hareyatama hare bro..eka tamae wenna one.yanawanam yanna denna one...
@bhanu7732
@bhanu7732 3 жыл бұрын
හැමෝම එකවගේ නෑනේ සහෝදරයා.ඔබතුමා වගේ හිතල ගොඩ ගිය අයගෙ කතා හංගන් නැතුව පුළුවන් තරම් එලියට දාන්න.මොකද ඒක ගොඩාක් අයට ලොකූ උදව්වක් වෙයි.
@charithrajapaksha7089
@charithrajapaksha7089 3 жыл бұрын
Mamath machan kenekta sirama love kra e qwe first love eka eth eyage ekka affair eka nawathuna godak duk winda duk una jiwithema epa una eth eka job ekakata awa eken hitha marama shakthimath una dan nam wattanna baha e job eka nisama e ganu lamaya ai mata katha kra badimuda ahuwa mama baha qwa eth dan mata e seratama wada hoda kenek dala yanne nathi kenek labuna man job eka nisama jiwithe gidak sarthaka una adatat e job ekama krnwa kisi dawasaka mage wasiya balan newei man gawata magen sewayak ganna ena kenkta uparima deyak denna balan. Mama nam kynne kisi daka watenna epa adaren paradila
@nishan12nissan33
@nishan12nissan33 3 жыл бұрын
Math oy palame gwa thmai mulin hmbune eka iwara una.maha loku wayasak na habi aadre wednawa uparimen windla thiynwa.attatma mn kmthi mge athdakima oya adre krna kata hri kyla denna.bokken adre krna ayta mta e adre wednwa kyla denna puluwn.dn mehma kiuoth kattita hina wei.attatma adreta puluwn jiwithyak nathi krannath athi krannath.
@kelumpriyankara1415
@kelumpriyankara1415 3 жыл бұрын
ගජමෑන්ව මතක් වුනා... ඉක්මන් සුවය ලැබේවා!
@isuru2286
@isuru2286 3 жыл бұрын
sirwtm🤍
@TravelWithDedunu
@TravelWithDedunu 3 жыл бұрын
ප්‍රේමය ලොව හැම තැනම ඇතී....... හැමදෙනටම හමු වෙලා ඇතී....... එනමුදු ප්‍රේමය කිමයැ කියා...... හදුනා ගත් කිසි වෙකුත් නැතී......
@දිල්කිනෙත්මා
@දිල්කිනෙත්මා 3 жыл бұрын
අවංක ආදරේකට අවංක ආදරයක් ලැබෙන්නෙ හරිම කාලාතුරකින් 😔😔😔
@janithabandara4781
@janithabandara4781 3 жыл бұрын
Atta 😑
@sanka12
@sanka12 3 жыл бұрын
ඔව් ඒකනන් ඇත්ත
@NATURE_with_RJ-c6b
@NATURE_with_RJ-c6b 3 жыл бұрын
Oww 🥺
@pathmakumari2385
@pathmakumari2385 3 жыл бұрын
සමහර විට ඔතනදි ගෑණු ළමය ඇක්ෂිඩන්ට් වෙලා නැති වෙලාද දන්නෙත් නෑ..අනේ මෙයාගෙ පවුලේ අය ඇති ..ඉන්නව නම් මේ වෙලාවේ ඉදිරිපත් වෙන්නලා ඒක ලොකු පිනක් ගොඩාක් ස්තුතියි උදාර යෞවනය ඔබලාට
@dineshmadhushanka7905
@dineshmadhushanka7905 3 жыл бұрын
නිලමෙ හැමදාම කලේ සුපිරිම දේවල් .තෙරුවන් සරණයි ❤️
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
ගමේ හිටපු කෙල්ල කැම්පස් එවන්න ඇති,,,හම්බකරලා උගන්වන්න ඇති,,,කැම්පස් ආවම මෙයා හොද මදි,,කැම්පස් කෙනෙක් සෙට් කරගන්න ඇති,,,මෙයව මග හරින්න ඇති,,,පිස්සු නොවැටී තියේද අවංකව ආදරේ කලාම,,,පව් 😢😢😢😢😢😢
@billdoolinofficial
@billdoolinofficial 3 жыл бұрын
🤔 හරියටම කීවෙ කොහොමද? කරපු දේ නේද කීවෙ? 🤣
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 3 жыл бұрын
හොඳ ගොන් බඩුවක් වෙන්න ඇති පව්
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
@@billdoolinofficial අනේ නෑ ,,,මම කැම්පස් යනකොට කොල්ලෙක් හිටියේ නෑ ,,,colombo කැම්පස් එකේ ඔහොම දෙයක් වෙලා කොල්ල කෙල්ලව පිහියෙන් ඇනල මරල කොල්ල වස බීවලු,,,කොල්ල මැරුනට පස්සේ අර දිවුල්ගනේගේ ආදරය සුන්දර වරදකී කියලා කොල්ලගේ මලගෙදර දාන්න කියලා ලියුමක් ලියලා තිබුනලු,,,සීන් එක කිව්වේ අම්මා,, 😀😀
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
@@සිල්වියාකාන්ති උදව් අරන් එහෙම කරනවා ගොඩක් අය,,,,කුරුණෑගල එහෙම දෙයක් උනා,, ඒ කෙල්ල කැම්පස් ගියා ඉස්කෝලෙදි යාලුවෙන්න ආව කොල්ල දුප්පත් සල්ලි නෑ රස්තියාදු කාරයෙක් කියලා මග හැරලා,,,ඉන්ජිනියරින් කල කොල්ලෙක් එක්ක යාලුවෙලා කැම්පස් එකේදී ,,,බදින්න මාසයක් තියෙද්දි කොල්ලා ඇක්සිඩන්ට් එකකින් මැරිලා,,,,අර රස්තියාදු කොල්ලා කියපු කොල්ලා රට ගිහින් හොදට සල්ලි හොයාගෙන KDH එකක් එහෙම අරන් හොදට ඉන්නවා ,,,දැන් ඒ කෙල්ල අර කොල්ලගෙන් බදිමුද අහ අහ කෝල් කරනවලු,,,මගේ යාලුවෙක් කිව්වේ ,,,එහෙම සල්ලි පස්සේ යන අය සහ,,,,ජරාකමට වෙනස්වෙන අය ඉන්නවා බහුතරයක් ,,,ඉතිං අවංකව ආදරය කරන කොල්ලො කෙල්ලො පව්,,,🌹🌹
@dpsremixlk
@dpsremixlk 3 жыл бұрын
හම්ම්.. ඇත්ත
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 3 жыл бұрын
මාත් හැමදාම එයාව දකිනවා .පුදුම දුකක් ඇති වෙන්නේ 😥😥😥😥
@prabatheranda2911
@prabatheranda2911 3 жыл бұрын
Apita uruma dene
@shiranrandika5334
@shiranrandika5334 3 жыл бұрын
මූ ගැන විස්තරයක් හොයමුද බන්?
@pramilashivanthiperera2924
@pramilashivanthiperera2924 3 жыл бұрын
Niyamy
@prabatheranda2911
@prabatheranda2911 3 жыл бұрын
@@pramilashivanthiperera2924 kohomada
@yureshaishani3092
@yureshaishani3092 3 жыл бұрын
🤣 එහ් කියන්නෙහ් හොදට එයාගෙ මුන දැකපු කෙනෙක්ද ඔයාහ් 🤣 දුක 🤣
@hemam7275
@hemam7275 3 жыл бұрын
නිලමේ ඔබට ගොඩාක් පින් ඒ ආදරයෙන් පැරදුන තරැනයව හොඳකරන්න උත්සාහ කරන්න එයාට අලුත් ජීවිතයක් ලබා දෙන්න
@mahinsipabasara
@mahinsipabasara 3 жыл бұрын
ගැහැනු පිරිමි යුද්ධය අස්සෙ අතරම් වෙච්ච එක ලස්සන හදවතක්..! ආදරය කියන්නෙ ඇත්තටම වේදනාවක්,කෙනෙක් විදවන,තව කෙනෙක් විදින.ආදරයට දෙන්න පුලුවන් හොදම නිර්වචනය "වෙන් වූවන්ගෙ හද ගැස්ම" ආදරේ වෙනුවෙන් දැහැන් ගත වෙච්ච ඒ හදවතට මතු සංසාරෙ කිසිම දවසක අතරමං නොවන ආදරයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...!❤️
@malir8536
@malir8536 3 жыл бұрын
"ඇයි කෙල්ලේ මෙහෙමෙ තිරිසන් වැඩක් කලේ " මෙහෙම headline එකක් දාන එක හොද මදි. මේ පුද්ගලයා මේ තත්ත්වයට පත්වුනේ කෙල්ලෙක් නිසා කියලා හිතුවත් , ඒ කෙල්ල මෙයාව දාලා යන්නත් මොනවා හරි හේතු ඇති. මම දන්න පුතෙක් ඉන්නවා එයා ඒ දුවට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ වැඩිකමට එයා ඒ දුවට පුදුම විදිහට නීති දානවා. වෙන පිරිමි ලමයෙක් එක්ක කතාකරන වාට කැමති නෑ. උදේ ,දවල් ,රෑ කෑම කන දේ පවා කියන්න ඕන. මේ වගේ ගොඩක් ප්‍රශ්න හැමදාම ඒ දෙන්නා හොදින් ඉන්නවාට වඩා රණ්ඩු වෙනවා.. අන්තිමේදී ඒ දුව වේදනාවෙන් ඒ සම්බන්ධය නැවැත්තුවා. ඒක ඒ පුතාගේ personality එකේ ප්‍රශ්නයක් . මගේ වෘත්තිය ජීවිතයේ මේ වගේ දේවල් ගොඩක අත්දැකීම් තියනවා .
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Oyage kathaw hariytm hari
@sanchethainduwari4772
@sanchethainduwari4772 3 жыл бұрын
Ouu eka aththa
@0wassana0
@0wassana0 3 жыл бұрын
ආදරේ කරන කෙනෙක් රවටිටන්න එපා 😢 කවදාවත්
@lasantharasika2982
@lasantharasika2982 3 жыл бұрын
Aththatama
@cool_sinhala
@cool_sinhala 3 жыл бұрын
මාවත් රැවැට්ටුවා 🙁🙁🙁🙁
@hewagesandu9209
@hewagesandu9209 3 жыл бұрын
Aniwaren..
@iresha8344
@iresha8344 3 жыл бұрын
Rawattana aya innawa.ahinsaka wenna hoda ne oniwata wadiya😔
@kumarasampath1219
@kumarasampath1219 3 жыл бұрын
Mawath rewettuwa
@uniqueworld6946
@uniqueworld6946 3 жыл бұрын
Unlike කරලා තියෙන සෙට් එක කෙල්ලගේ කට්ටියද දන්නේ නෑහ් 😬
@nisansikumari9232
@nisansikumari9232 3 жыл бұрын
වෙන්නත් පුලුවන් අනිවා
@mission1521
@mission1521 3 жыл бұрын
වචනෙන් කියන තරම් ලේසි නෑ ආදරෙන් පැරදුන හිතක් හදාගන්න...ඒත් ඒ දේවල් නිසා තමන්ගෙ ජීවිතේ විනාස කරගත්තොත් දවසක මීට වඩා දුක් විදින්න වෙයි.හැමෝගෙන්ම ඉල්ලන්නෙ තමන් අවංක වෙලා ආදරේ කරන්න ඇති ඒත් එයා දැන් නැතුව ඇති..එහෙමයි කියල මොනව කරන්නද...දුක නිවෙනකම් අඩන්න..අඩල හරි කමන් නෑ හිත හදාගන්න...ඒත් කවදාවත් තමන් විදපු දුක තව කෙනෙකුට දෙන්න තියා හිතන්නවත් එපා..පුළුවන් හැමෝම මේ පින වෙනුවෙන් පුළුවන් උදව්වක් කරන්න....❤❤❤
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 3 жыл бұрын
ප්‍රේමය කියන්නෙ මහ අමුතු දෙයක්..අවන්කව ආදරේ කරාම ඔහොම වෙනවා..සමහරුන්ට දරා ගැනීමේ ශක්තිය තියෙනවා..ඒත් සමහරු ආදරේ නිසා මුලු ජීවිතෙම කඩා වැටෙනවා..කිසිම කොල්ලෙකුට කෙල්ලෙකුට මෙහෙම දෙයක් වෙන්න නම් එපා..ඔහුව සුවපත් වේවා.🙏🙏🙏
@Noname-nh6bz
@Noname-nh6bz 3 жыл бұрын
අද කාලෙ ඔහොම දේකට මූන දෙන අනිත් ගොඩක් උන්ට වඩා මේ මනුස්සයගෙ හිත මාර හයිය වෙන්න ඕනෙ.මොකද පිස්සු හැදෙන්න තරම් කාලයක් ඉවසගෙන හිටිය නිසා.මැරෙන්න හිතුවෙ නැතුව
@chutidoniyh5555
@chutidoniyh5555 3 жыл бұрын
ඒක ඇත්ත ඇත්තටම ආදරේ කරලා එයා එක්ක හැමදාම ඉන්න බැරිව එයා මගදී දාලා ගියාම අපි හිතාගන්න බැරි විදිහට අසරණ වෙනවා ඊට පස්සේ අපී ගන්න එකම තීරණය මේ ලෝකේන් සමු ගන්න එක ඒ අතින් මේ මනුස්සයා මෙහෙම හිත හදාගෙන ඉන්නවා ඇති පව්
@talkwithmaneth
@talkwithmaneth 3 жыл бұрын
අර රැවුල් කොල්ලා පට්ට හදවතක්❤
@wijesujatha9316
@wijesujatha9316 3 жыл бұрын
මේ තරැන යන් දෙන්නාගේ අදහස් ඉතාම උසස් . පුසංසා කලයුතුමයි .ව්‍යුස් ගන්න නෙවෙයි .මනුස්ස කරැනාව මම දැක්කේ.මේ තරැනයන් තුලින්. අඩුගානේ මේ තත්වයටවත් මිනිස්සුන් ගේ සිත් දියුණු වුනොත්...දෙවිට..සහ..ජේසුස් ට ..බුදුන් ට කරන ගෟරවයක් . ආගම ධර්මය ඉගෙන ගන්න කාලය කැප කරනව නම්, බොහෝවිට අප සිත්වල දියුණුවත් අවශ්‍ය මයි. ඒකනේ බයිබලයේ පෙන්වා දී තියෙන්නේ , පේුමය...අනුකම්පාව පෙන්වීම උතුම් කම. " මෙවැනි තරැන තරුණියන් අපේ රටේ බුද්ධ ධර්මය කිුස්තු ධර්මය තුලින් මල් පිපෙනව වගේ පිපේවා..! මේ අය තමයි , දෙවිගේ දරැවන් දේවගති ඇති මම පෙන්වා දුන්නේ විශ්වයේ සර්වබලධාරි දෙවි ගැන පමනයි. උන්වහන්සේ ගේ රැපය ඇතුව මිනිසා මවා ඇති නිසා . සත්‍ය දැන...ගන්න කැමති ඇති එදිනෙදා ජීවිතයේ පුශ්න වලට විසදුමි දැන ගන්න. "ජේසුස් ගැන වැඩි දුරටත් සත්‍ය හෙලිකරන JW ORGANIZATION ( JW ORG ) app එක හදාගන්න Google ලියන්න.Click කරන්න. මහත් විනාශය එන්න පෙර. JW Library යන්න.google මගින්. මේ ලෝක යේ ඉන්න අපි සත්‍යය ඇත්තටම දන්නවාද..?බොරැ ගුරැවරැන්ගේ (පූජක පක්ෂය ජේසුස් පාවා දුන්නේ ඇයි..? )ඇත්තටම එවැනි පූජක යෝත් ඉන්නා නිසා නේද අද රට සමාජය අධ්‍යත්මය අතින් පහතට වැටිලා..මිනිස්සුන් සතුන්ට ත් වඩා අන්ත තත්වයකට පත්කරලා තියෙන්නේ .බුද්ධිමත් වෙමු තරැන අපි අපේ දෙමාපියන් සහෝදරයන් අසල්වැසියන් දැනුවත් කර රට පාරාදීසයක් කරමු. බොරැ උගන්නවන අය ගෙන්දගම් වලින් දැවෙන විලටයි. මිනිස්සුන් ව නොමගයවන.
@cyrilcaldera5190
@cyrilcaldera5190 3 жыл бұрын
👍👍
@chamindathilan1894
@chamindathilan1894 3 жыл бұрын
"මේ...නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි.... මේ....නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි ....."
@isanthapradeep2246
@isanthapradeep2246 3 жыл бұрын
ඔයලට බොහොම පින්.ඔහොම ඩෙයක් පෙන්නුව එකට.මාත් හැමදාම ඔය කෙනා දකිනව
@janakaopenayaka3909
@janakaopenayaka3909 3 жыл бұрын
ඔයාලා ගොඩක් වටින දෙයක් කරන්නේ. දැක්කම පපුව පිච්චෙනවා. හොඳ තරැණයෙක්. ඔය වැඩේට උදව්වෙන්න පුලුවන්නම් මනුස්සකම තියෙන වෛද්‍යවරුන් ඉදිරිපත්වෙන්න.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
නිළමේ ඔයා ඇතුළු සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ඉක්මනටම සනිප වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼
@nimashamadushani7763
@nimashamadushani7763 3 жыл бұрын
Ane pau.aiye oyalat godak pin meyawa sanipa karagnna puluwan unoth.ikmn suwa labewa.budusaranai
@clancythisera3998
@clancythisera3998 3 жыл бұрын
මාත් අවංකව ආදරේ කරන කෙල්ලෙක්..මගෙ ආදරෙත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා..ඒත් අයියෙ ඔහොම දේවල් වෙන්නෙ කොල්ලොන්ට විතරක් නෙවෙයි අවංකව ආදරේ කරන කෙල්ලොත් ඉන්නවා..
@ItsMayghaM
@ItsMayghaM 3 жыл бұрын
Nangi podi podi prshna kalekadi loku loku prshna wenna puluwan.danma ain wela demawpiyo kiyana kenek Ekka viwaha wenna.. Jivithe viwahayak wage deyakadi wagakim taniyama ganna epa .oya hodha kenek wenna athi. Namuth awanka unath karadare watenna epa.haki welawe berenna gihin karadare nowati.apeth nangi kenekta yaluwela Inna kale podi podi prshna tibial viwaha unama hariyai kiyala API epa kiyaddi eyage kamaththata viwaha una.anthimata daruwakuth Ekka ain wenna una.welawata eyage sahodarayo denna hitiye pitarata..e nangi daruwai pitarata Aran giya.mata oyata kiyanna hithune ekai.
@ceylonand2992
@ceylonand2992 3 жыл бұрын
Yes
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke 3 жыл бұрын
කවුරැ හරිඑකතු වෙලා සනිප කලොත් බොහොම පින් ඔයාලට පවි බල බලා ඉදලා වැඩක් නැහැ ගැටබෙි බෝසමිදු පිහිටෙන් සුවපත් වෙිවා තෙරැවන් ඔයාලට...
@chandrikadesilva178
@chandrikadesilva178 3 жыл бұрын
මං ටෙලිනාට්‍යයක් බැලුවා මංසල කියලා..හරිම සංවේදී ලස්සන කතාවක්...ඒ කතාවත් මේ කතාවට සමානයි.....නිල්මිණි තෙන්නකෝන් රඟපාන්නෙ...කවුරුන් හෝ ඉදිරිපත් වෙලා මේ තරුණයව සුවපත් කරනවා නම් මහත්ම වූ පිනක්....ඩොක්ටර් නීල් ප්‍රනාන්දුව සම්බන්ද කරගත්තනම් එතුමා පිහිටවේවි ...කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ එතුමා ඉන්නේ..ලංකාවෙ ඉන්න දක්ෂ මනෝ වෛද්‍යවරයකු වගේම නිහතමානී වෛද්‍යවරයෙක් ඔහු.
@damaweweldeniya2995
@damaweweldeniya2995 3 жыл бұрын
ඔව් මම එක දුරකතන ඇමතුමයි දුන්නේ පොඩි වැඩසටහනක් කරන්න.නිලමේ ඒකට දුන්න පුතිචාරය නිසා අද ඒ කෙනාට හොද ජීවිතයකට යන්න මග පෑදුනා.ඔබට පින් නිලමේ
@rasikaprsad4297
@rasikaprsad4297 3 жыл бұрын
පව් දෙයියනේ උඹට ඉක්මන් සුව ලැබෙවා සහොදරයා
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ආදරය කරන්නෙ පරිස්සමින් අවංක අය අතරේ වංක අය හොයාගන්න අමාරුයි වංක අයත් අවංක වගේම රගපානවා
@idunil3296
@idunil3296 3 жыл бұрын
මේ කරන වීඩියෝ එකෙන් මේ තරුණයාට හොදක් වේවී.ඔබට පිං.🙏🙏🙏🙏🙏
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 14 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 36 МЛН