✔විනාඩි 10න් කිරිපිටි සහ බිස්කට් වලින් සුපිරි පුඩින් එකක්|simple dessert|💓M,R KITCHEN💓

  Рет қаралды 294,634

M.R kitchen

M.R kitchen

Күн бұрын

#pudding #biscuitpudding #mrkitchen #
අවශ්‍ය ද්‍රව්‍ය
බිස්කට් 40g පැකට් තුනක්
කිරිපිටි මේස හැඳි 5ක්
සීනි 50g
මඳ රස්නෙ වතුර 500ml
කෝන් පිටි මේස හැඳි තුනක්

Пікірлер: 332
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට .දානයකට වුනත් ගන්න පුළුවන් .මොකද සමහර ස්වාම්න්වහන්සේලා නිර්මාංශයි...
@Nidarshana3750
@Nidarshana3750 3 жыл бұрын
Kiri Piti nirmansha nane
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 Жыл бұрын
මම හැදුවා හරිම රසයි. මගේ අම්මට මතකය නැ මම ඔයාගේ recipe හදනවා
@vishuuuirodhya6070
@vishuuuirodhya6070 3 жыл бұрын
ඒක මරු අක්කි.මමත් හැදුව කෝන් පිටි නැතුව පාන් පිටි දැන්මෙ.ඒත් හරි ගියා.රසයි ..thx අක්කි ..තව විඩියෝ දන්න..මන් ඔක්කොම හදල බලනො.😋😋
@rasharasangi6159
@rasharasangi6159 Жыл бұрын
Aththatma pan piti walin hari giyada .aulak nedd .mkd mth hadann yanne pan piti walin .konpiti ne ekai
@ruwanithakshila6854
@ruwanithakshila6854 3 жыл бұрын
හරිම රසයි..ඉක්මනින්ම හැදුවා..ඔයාට බොහොම ස්තූතියි .. තව තවත් අළුත් දේවල් කියලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..
@btsplzkidnapme9345
@btsplzkidnapme9345 3 жыл бұрын
Rasai da
@ranahansiflute8973
@ranahansiflute8973 3 жыл бұрын
පළවෙනි වතාවට හැදුවේ පුඩින් එකක්.. හදන්න පහසුයි වගේම ගොඩක් ලේසියි.. ඇත්ත අනිත් පුඩින් වගේම මේක ගොඩක් රසයි.. රෙසිපි එකට ගොඩක් ස්තුතියි.. ❤️
@btsandarmylifegoeson282
@btsandarmylifegoeson282 3 жыл бұрын
Milkmaid danna puluwan da.
@ranahansiflute8973
@ranahansiflute8973 3 жыл бұрын
@@btsandarmylifegoeson282 පුළුවන් ඇති.. කොහොමද කියලා මම නම් හරියටම දන්නේ නෑ.
@upekamethmini8766
@upekamethmini8766 3 жыл бұрын
Corn flour kiyanne irigu pti walatama neda de
@upekamethmini8766
@upekamethmini8766 3 жыл бұрын
Corn flur kiyanne irigu piti walata neda
@ranahansiflute8973
@ranahansiflute8973 3 жыл бұрын
@@upekamethmini8766 oww..
@pavithraharshani6401
@pavithraharshani6401 3 жыл бұрын
Harima rasai math haduwa
@mendismandismadura5931
@mendismandismadura5931 3 жыл бұрын
ආයෙමත් කතා දෙකක් නැහැ ඔයාකියන විදියටම මේ පුඩින්එකනම් රසමරස එකක් වෙනවාට නොඅනුමානයි .....හදවතින්ම ස්තුතියි ඔබතුමියට . මෙවැනිම දේ අපවෙත රැගෙන එන්න ඔබතුමියට දෛර්ය ශක්තිය නොඅඩුව ලැබෙිවා ......නැවත වරක් ස්තුතියි .
@wasanthakumara6464
@wasanthakumara6464 3 жыл бұрын
Maru☺
@niroshanigallage1890
@niroshanigallage1890 3 жыл бұрын
නියමයි👍👍👍
@kodikara1000
@kodikara1000 3 жыл бұрын
මාත් හැදුව 😊හරිම රසයි ❤️ රෙසිපි එකත් හරියටම හරි, Thanks
@rmnr369
@rmnr369 3 жыл бұрын
Oya heduwoth ithin wena mona kathada supirima recipe ekak thamai thanks mis
@chanushiabeynayaka3801
@chanushiabeynayaka3801 3 жыл бұрын
හරියටම හැදුනා හරිම ලේසියි
@lovers108
@lovers108 3 жыл бұрын
කෝන්පිටි දැම්මද් ඔයා...😪
@chanushiabeynayaka3801
@chanushiabeynayaka3801 3 жыл бұрын
ඔව්
@lovers108
@lovers108 3 жыл бұрын
@@chanushiabeynayaka3801 humm😪
@journeyswithanju
@journeyswithanju 3 жыл бұрын
ඔයා කියපු විදිහටම බිස්කට් පුඩිං එක හැදුවා.මාර රසයි.Thank you!!
@chanushiabeynayaka3801
@chanushiabeynayaka3801 3 жыл бұрын
Not biscuit pudding
@iroshamaldeniya3363
@iroshamaldeniya3363 2 жыл бұрын
Maru.👍👍👍❤🤗
@dulmisewwandi3886
@dulmisewwandi3886 3 жыл бұрын
කෝන් පිටි නැතුව හදන්න බැරිද
@user-gx6bb3st5l
@user-gx6bb3st5l 3 жыл бұрын
ඔයා කිව්වා වගේම පුඩින් එක ආවා බොහොම ස්තූතිය ...... නැවත වරක් ස්තූතිය......
@reshadishani7291
@reshadishani7291 3 жыл бұрын
Dakimnakotath asai.👍👍👍❤❤
@asineyyyur965
@asineyyyur965 3 жыл бұрын
Aniwarenma try krnawa akkee😋tnx for the recipe😘
@suranginisansala8623
@suranginisansala8623 3 жыл бұрын
Meka man haduwa...attatama harima rasai...man hadapu pudding walin rasama pudding eka Meka tamai kiyala gedara hamoma kiwwa... thanks dr....
@dammikapremkumar1687
@dammikapremkumar1687 3 жыл бұрын
thank you sooo much.Apith haduwa...gedara hadapu anith pudding walata wada goodaak rasaiii.💖😘
@tanigrl204
@tanigrl204 3 жыл бұрын
Godak thankyou Oyage recipes godak try karala tiyeawa okkoma hariyatama Hari giya Thanks alot
@champananayakkara5765
@champananayakkara5765 3 жыл бұрын
Oyage kama hama deyakma hadanawa, harima rasai pahasui, lassanai ❤️, thank u so much dear
@priyaariyawansha8903
@priyaariyawansha8903 3 жыл бұрын
Kata handa lassanai kiyala dena vidihath.wadath hondai.oyage bithara daala hadana chicken curry eka iyeth haduwa mama.rasai
@rasharasangi6159
@rasharasangi6159 Жыл бұрын
Mn iye re heduwa .oya kiyla dunnu rice ekk .harima rasai .suwadata thibuna
@rasikadilrukshi6666
@rasikadilrukshi6666 3 жыл бұрын
Apith haduwa e vidihatama awa thanks 👍👍👍
@shavinisha6231
@shavinisha6231 3 жыл бұрын
Sri Lankan culinary world ur the wonder woman.....like a scientist...keep it up..dear
@nimmijayasinha3900
@nimmijayasinha3900 Жыл бұрын
ම්......... ඇස්දෙකෙන් කාල තමයි කටින් කන්නෙ .අද හෙටම හදනව අනිවාර්යයෙන් .තෑන්ස් .මෙහෙම වියදම අඩු රෙසෆිෂ් වලින් අපව හමුවෙන්න❤
@ayeshasadamali4786
@ayeshasadamali4786 3 жыл бұрын
Oya kiyapu widiyatama math Ada haduwa.harima rasai.💐💐
@samadhiperera9377
@samadhiperera9377 Жыл бұрын
Very beautiful akka
@malkawilladdara6825
@malkawilladdara6825 Жыл бұрын
Something new.. Will try. Thanks much for sharing ♥️♥️
@nilanthirenuka8621
@nilanthirenuka8621 3 жыл бұрын
ඕනිම බිස්කට් වර්ගයකින් හදන්න පුලුවන් ...ඔය ක්‍රරමයට.....හරිම රසයි.....❤️❤️❤️🌹🌹ගොඩක් ස්තූතිය ඔබ තුමියට .
@erangasampath2421
@erangasampath2421 3 жыл бұрын
.
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
ම්ම්ම්ම්ම්... රස කෑමක් 😋 ඉක්මනටම හදන්නම්. අක්කා බ්ස්කට්වල ගොඩාක් පැනිරස තියෙන නිසා සීනි එකතු නොකර හදන්න පුලුවන් ද .(රස අඩුවෙයිද)
@btsplzkidnapme9345
@btsplzkidnapme9345 3 жыл бұрын
Oya haduwa da.....kohomada rasa
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
Ow mn week ekakata kalin haduwa sis ge birthday ekata.rasai ....rasa niyamai👍👍👍
@thamarafonseka882
@thamarafonseka882 2 жыл бұрын
Me biscat pudima harima rasai thank
@chanushiabeynayaka3801
@chanushiabeynayaka3801 3 жыл бұрын
මමත් හැදුවා😛😋
@prasansaneesudhasinhe2956
@prasansaneesudhasinhe2956 3 жыл бұрын
Harima rasai.hamadama pahasu recipe .thanks nangi.
@wasanthinilrojani3825
@wasanthinilrojani3825 3 жыл бұрын
Harima rasawath puding akak a wagema harima lesiyen hadanna puluwan🍮🍮 Thank you 😜🤩
@nilanthideepika5479
@nilanthideepika5479 3 жыл бұрын
වටින දෙයක්👍🌹
@udeshikaminuri4605
@udeshikaminuri4605 2 жыл бұрын
Thawa thawa Danna rasi
@anuradhakalum2720
@anuradhakalum2720 3 жыл бұрын
Mmmmmm රස පාටයි.
@sajinigamage381
@sajinigamage381 3 жыл бұрын
ලස්සනට කියලා දෙනවා. ♥️
@hasarelparamee5638
@hasarelparamee5638 3 жыл бұрын
🤩woooowww...
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Oyage hama kamakma mama balanawa thanks miss oyata
@isharamaduwanthi3805
@isharamaduwanthi3805 3 жыл бұрын
Mamath haduwa.aththtma hrima rasai.niyamai akke.thnks..😍
@nelkaperera1093
@nelkaperera1093 3 жыл бұрын
Niyamai_hadanawamaì___👌👌_huhi_obata_👍👍👍💕💕😀😄
@mihiritharaka9205
@mihiritharaka9205 3 жыл бұрын
Shok mage babala asa weiy mekata.man choco vefas valin hadano 😄😄😄👍👍👍
@thilinitharangi407
@thilinitharangi407 3 жыл бұрын
akka kiyapu vidihatama haduwa marama rahai akka.Thank you sooooo much.
@rajraamu8799
@rajraamu8799 3 жыл бұрын
i like this resipe thank for your taste resipe
@msslife8680
@msslife8680 3 жыл бұрын
ඇත්තමයි අලුත් රසක්... 🤩🤩🤩
@shanthakumara8048
@shanthakumara8048 3 жыл бұрын
Mama dammama hanawa. Rasath kiyannam. Thank u nangi 👍
@nadithyasanadi5757
@nadithyasanadi5757 3 жыл бұрын
hanna
@HipoBae98
@HipoBae98 3 жыл бұрын
Oka apita layers 2k wtr dagena hadagannath plwn neda
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 3 жыл бұрын
Sha!hari lesiyen ikmanata hadaganna puluvan pudimak.e vagaema,hari lassanata pahadiliva kiya denava.thank you very much.
@tharushidineshika1243
@tharushidineshika1243 3 жыл бұрын
Apith haduwa..aththama harima rasai..thank you!
@ravimadu4836
@ravimadu4836 3 жыл бұрын
Oya hadana hama pudin ekakma haduwa mekath hala balamu penumatanam godak rasai wage බොහොම ස්තුතියි
@hamsiyafatima3491
@hamsiyafatima3491 3 жыл бұрын
Thanks oyata nangi apita kiyala deena resipes walata gold blees you
@sunilbandara9303
@sunilbandara9303 3 жыл бұрын
I made this today 😍 It was superb 😋 It was easy to made this cuz, it need only few ingredients 👍Thnx for the recipe 🙏
@___Among_Us_Art___
@___Among_Us_Art___ 3 жыл бұрын
Awesome i wish i cooked like you
@piyuminisansala759
@piyuminisansala759 3 жыл бұрын
1 view
@sathsarani3357
@sathsarani3357 3 жыл бұрын
ලඩ්ඩු හදන විදිය කියලා දෙන්නකො අක්කි ❤️
@dilani5939
@dilani5939 3 жыл бұрын
මමත් හැදුවා එළ...
@virtualbeats2477
@virtualbeats2477 3 жыл бұрын
Notification eka dakka gaman awa😍😍
@user-nt4lu9og7n
@user-nt4lu9og7n 3 жыл бұрын
Me too
@anuradharathnayake3516
@anuradharathnayake3516 3 жыл бұрын
මමත් හැදුවා. 💖Thank you for your dedication dear
@kashmikasilva2966
@kashmikasilva2966 Жыл бұрын
💖💖💖🤗
@blakmali679
@blakmali679 3 жыл бұрын
Man meka haduwa akke attama harima rasai ❤❤tnkx❤❤
@fhhfbj6666
@fhhfbj6666 3 жыл бұрын
Niyamai nangi adama hadanawa
@navodinipunika6554
@navodinipunika6554 3 жыл бұрын
කෝන් පිටි වෙනුවට ආදේශකයක් නැද්ද වෙන
@desikadissanayake2710
@desikadissanayake2710 3 жыл бұрын
Oyage katahadat lassanai ...cooking wagema
@sanjewakumara4117
@sanjewakumara4117 2 жыл бұрын
Akke oka hadanna blendarayak nene. Frig akakuth ne.
@pramodjayasanka9843
@pramodjayasanka9843 3 жыл бұрын
Maru
@user-nt4lu9og7n
@user-nt4lu9og7n 3 жыл бұрын
Akki no oven eclair recipe ekak dennko
@vishmisanjali8635
@vishmisanjali8635 3 жыл бұрын
Mamath ada heduwa harima rasai
@ruwinikaushalya1341
@ruwinikaushalya1341 3 жыл бұрын
Woooow.....👌👌👌👌
@shiromianthony8120
@shiromianthony8120 3 жыл бұрын
Good
@lr...rasithvideodarama1210
@lr...rasithvideodarama1210 3 жыл бұрын
👍
@ishanimekala2225
@ishanimekala2225 3 жыл бұрын
නියමයි ඒක ස්තූතී 🙏
@skss6581
@skss6581 3 жыл бұрын
Mara rasai apith haduwa .🍮️🍮️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Shook nangi wensma deyak..❤🙏
@roshinikawya1327
@roshinikawya1327 3 жыл бұрын
හැදුවෝ්්්්් මාර රහයි ,මට කන්න හම්බ වුනේ ඒකම ඒක කැල්ලයි . අනිත් ඒවා මගේ පව්ලේ උදවිය කැවා 😄😄😭😭😅
@ureshauresha1983
@ureshauresha1983 2 жыл бұрын
👍👍👍👍
@sumithnalaka4556
@sumithnalaka4556 3 жыл бұрын
Niyamai 😋😋
@manu4344
@manu4344 3 жыл бұрын
Woow eka niyamai☺💕
@badradassanayake5215
@badradassanayake5215 Жыл бұрын
Me pudin ekata kiri piti wenuwata milk made use karanna barida akke
@sudathjayasinghe2311
@sudathjayasinghe2311 3 жыл бұрын
Thank you akke harima rasai 😊😊
@ishubbh8120
@ishubbh8120 3 жыл бұрын
නියමයි ඔයාට ගොඩක් ස්තුතියි......!
@thilinipriyangika6952
@thilinipriyangika6952 3 жыл бұрын
නියමයි 👍 .
@dularadhananjaya5803
@dularadhananjaya5803 3 жыл бұрын
ඔය රෙසිපි එක පිටරට එකක් .ඔයා කරේ බිස්කට් කූඩු දාල වෙනස් කරපු එක විතරයි
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
Video eka maru
@rajraamu8799
@rajraamu8799 3 жыл бұрын
love this resipe 😊😊😊😊😊
@kumuduaponsu5511
@kumuduaponsu5511 3 жыл бұрын
Niyamaia
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 3 жыл бұрын
Aniwaren hadanawa...... ♥️♥️♥️
@shamoshi1956
@shamoshi1956 3 жыл бұрын
Akke me pudding ek prej eke dala thiyanna barid
@dilankadilshan3405
@dilankadilshan3405 3 жыл бұрын
☺ harima rasai
@Monkey079
@Monkey079 7 ай бұрын
Supiri Mt hduv
@prabathdassanayake9372
@prabathdassanayake9372 3 жыл бұрын
Thanks akki rasata ati..hadala kiyannamko..oyage kema harima lesi hadanna..e wagema rasai thank u sweety..🤗(kandy harshani)
@chandraekanayake5686
@chandraekanayake5686 3 жыл бұрын
Your explanation iis very clear
@kcsurangasuranga1991
@kcsurangasuranga1991 3 жыл бұрын
👍👍👍
@shiranirenuka8191
@shiranirenuka8191 3 жыл бұрын
Harima rasai
@thasowathynixon4553
@thasowathynixon4553 3 жыл бұрын
New idea. Very nice 👌👍👏😀
@gamingwithpasiya7781
@gamingwithpasiya7781 3 жыл бұрын
හෙටම හදනවා 🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘
@shiromim7194
@shiromim7194 3 жыл бұрын
math heduwa. thanks
@KP-jr8nb
@KP-jr8nb 3 жыл бұрын
Rasa athine..... Thanks
@roshanbuddika4655
@roshanbuddika4655 2 жыл бұрын
Pol kiri ganna puluwanda akke
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 3,7 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН