✔කිරිපිටි මේස හැඳි 2න් විනාඩි 5න් රස පුඩින් එකක්|easy pudding recipe|💓M.R KITCHEN💓

  Рет қаралды 261,644

M.R kitchen

M.R kitchen

Күн бұрын

#kiripitipudding#easypudding#mrkitchen #
අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් 80g පැකට් 2ක්
සීනි මේස හැදි 6ක්
කිරිපිටි පුරෝපු මේස හැඳි 2ක්
මඳ රස්නෙ වතුර 300ml
වැඩි ප්‍රමාණයක් හදනවනම්
මාරි බිස්කට් 80g පැකට් හතරක්
කිරිපිටි පුරෝපු මේ හැඳි හතරක්
සීනි මේස හැඳි දහයක්
මඳ රස්නෙ වතුර 400ml
රෑට විනාඩි 5න් බිත්තර තෝසේ හදමු👇👇👇
• ✔රෑට විනාඩි 5න් බිත්තර...
ගෙදර තියෙන දේවල්වලින් හවසට කරි රොටි හදමු👇👇👇
• ✔ගෙදර තියෙන දේවල්වලින්...
අමුද්‍රව්‍ය 2න් විනාඩි 10න් කිරි ටොෆි වගේ රස කෑමක්👇👇
• ✔අමුද්‍රව්‍ය 2න් විනාඩ...

Пікірлер: 361
@secretlife9440
@secretlife9440 3 жыл бұрын
මං මේක හැදුවා මාර රසයි 😍😍😍 thanqqq akkooo
@amansurendra5095
@amansurendra5095 3 жыл бұрын
මන් නම් හැදුවා .හරිම රසයි මේ වගේ තව recipes ඔනේ
@swarnamaliekanayake8284
@swarnamaliekanayake8284 3 жыл бұрын
මම හැදුවා.රසා...යි..හරිම ලේසියි.වැඩි වියදමකුත් නැහැ.Thanks MR Kitchen.
@dewabhishek5257
@dewabhishek5257 3 жыл бұрын
පට්ට ඈ..මම ආවේ ඉක්මනට පලවෙනි කමෙන්ට් එක දාන්න්...video එක දලා..හරියයම විනාඩියයි....ඒ විනාඩියකට කමෙන්ට් 2යි...පට්ට ..😎💪💪👍
@tektok6630
@tektok6630 3 жыл бұрын
😂
@dewabhishek5257
@dewabhishek5257 3 жыл бұрын
@@tektok6630 😁😁😅
@rvimchannel8707
@rvimchannel8707 3 жыл бұрын
උජ්ල්
@anuradhakalum2720
@anuradhakalum2720 3 жыл бұрын
රස පාටයි . අනිවාර්යයෙන්ම හදනවාමයි . Thanks 😊 බුදු සරණයි . ❤️🖤😍😘🙏
@princesahiru8531
@princesahiru8531 3 жыл бұрын
Owwww ❤️😜
@janakabandara2693
@janakabandara2693 3 жыл бұрын
මම මේක හැදුවා .aththamai මම මේ බැලුවේ 2 වතාවට .පට්ට 👍👍👌
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හදන්න ඕනී ඔයාට ගොඩක් ස්තූතී ❤️❤️
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
Harima lesi. Rasa pudimak.❤ thank you .👍
@srimathihp5787
@srimathihp5787 3 жыл бұрын
අඩු වියදමින් හදාගන්න පුලුවන් දේවල් තමයි හැමදාම කියල දෙන්නෙ. ස්තුතියි .
@allthebesttharka2523
@allthebesttharka2523 3 жыл бұрын
Oya kiyala dena hama deyakma hodai.good job akka👍👍♥️♥️♥️
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
ඉතාමත් ස්තුතියි .පහසු රසවත් recipe එකක්.
@deepthikumari1942
@deepthikumari1942 3 жыл бұрын
වාව්..නියමයි ..චොක්ලට් පව්ඩර් දාලා හදලා තියෙනවා .මෙහෙම .👍💓
@haavii7629
@haavii7629 3 жыл бұрын
math ehema hadala thiyenawa
@sa_sha9808
@sa_sha9808 3 ай бұрын
Mamath haduwa. Me kana gaman. Harima rasai❤
@pushpakumari6493
@pushpakumari6493 3 жыл бұрын
ගොඩක් ලේසියි හරිම රසයි😘😘
@satp9197
@satp9197 3 жыл бұрын
වාව් නංගා ඒකත් නියමයි 👍👍👍👍
@chantimajeewani5861
@chantimajeewani5861 3 жыл бұрын
Oyage kema hadanna lesi nisa godak aya kemathi.onna mamath beluwa.hadanna ona.thankyou oyata.
@lakminishadhi4055
@lakminishadhi4055 3 жыл бұрын
මමත් හැදුවා මේ පුඩින් එක ගොඩාක් රසට ආවා.. thanks අක්කී🙏❤️
@lakminishadhi4055
@lakminishadhi4055 3 жыл бұрын
@@ashinisadisika7045 ow..
@ridhmarajakaruna5928
@ridhmarajakaruna5928 3 жыл бұрын
Hadala unuwennma box ekakata danawada.box ekakata dala unuwennma fridge ekata danawada.
@amansurendra5095
@amansurendra5095 3 жыл бұрын
මන් මේක හැදුවා හරිම රසයි
@darahanamadushanka5783
@darahanamadushanka5783 3 жыл бұрын
Thank you Akkiyo. Apith haduva, harima rasai. Rasa kiyala vedak na. 😋😋😋😋😋
@chathuuabeysekara4674
@chathuuabeysekara4674 3 жыл бұрын
Mama heduwa meka.harima lesi harima rasai.niyamai...
@ishankamadumali1070
@ishankamadumali1070 3 жыл бұрын
Math haduwa iye.harima rasai.duwa kiwwa aye hadanna kiyala godaaak.thanks dr
@anurapradeep946
@anurapradeep946 5 ай бұрын
හැදුවා
@janakabandara2693
@janakabandara2693 3 жыл бұрын
සුභ පතමි .ඉදිරි ගමනට
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
අනිවාර්යෙන්. හදනවා. අර ඔයාගේ ලිපේ හදපු කේක්. එක. හැදුව. මිස්. මේ. අය. රසයි. කීවා. පොඩි.. දෙන්න. ගොඩක්. කැ වා. ස්තුතියි. බුදුසරණයි. ඔයාට.. 👍👍👍👍👌👌❤❤❤🌹🌹🌹
@malithishara7363
@malithishara7363 3 жыл бұрын
M’n meka heduwa patta ahhhh supiri mara rasai aththamai oyata godak thanks mewage dewal apita kiyala denawata ❤️🙏✌🏼
@sasankaseneviratne962
@sasankaseneviratne962 2 жыл бұрын
මාත් හැදුවා ...හරිම රසයි...ඒවගේම පහසුවෙන් හදන්නත් පුළුවන්
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
ලේසිනිසා ආසයි හදන්න ස්තූතියි.
@gajaya6536
@gajaya6536 3 жыл бұрын
Ape channel eka paththe ennako
@thiliniranasinghe8187
@thiliniranasinghe8187 3 жыл бұрын
Ada thama heduwe akke.. හරිම රසයි...thanks oyata..⚘⚘
@nilasenadeera4316
@nilasenadeera4316 3 жыл бұрын
Man me pudin eka heduwa..harima rasai akke..thanks me wage dewal hariyatama kiyala denawata
@AhinsaMadubashiC-ez1qf
@AhinsaMadubashiC-ez1qf Жыл бұрын
මමත් මේක හැදුවා thanks akks 🥰♥️ Wish u all the best fr successful future...♥️
@bishairabichchu4461
@bishairabichchu4461 3 жыл бұрын
Me pudding ekath mama eeye heduwa,, podi wenasakata idunu kesel pethi demma harima rasai.. tnx M,,R,,
@nelukalakmali892
@nelukalakmali892 3 жыл бұрын
Meke haduwa. Rasai. Thank You dear ....
@ashinisadisika7045
@ashinisadisika7045 3 жыл бұрын
Fridge eke normal kotaseda thiyanne
@shriyanimallika2360
@shriyanimallika2360 3 жыл бұрын
හැමදාම ඔයා හදන කැම බලනව මමත් හැදුවා ගොඩාක් ලස්සනයි පැහැදිලිව කියා දෙනව ස්තුතියි
@achinichathurika4442
@achinichathurika4442 3 жыл бұрын
Mama ada heduwa akke pudin eka marama sauwadi 😍 thank u
@k.arachchigesansala8865
@k.arachchigesansala8865 3 жыл бұрын
Apith haduwa harima rasai🤗thank you ❤🙏
@tharukasadamali1306
@tharukasadamali1306 3 жыл бұрын
Thanx akka.math haduwa harima rasai
@dilkidasanayaka1140
@dilkidasanayaka1140 3 жыл бұрын
පිටි කිරි වෙනුවට fresh milk දාන්න පුළුවන් නේද
@amayaperera8558
@amayaperera8558 3 жыл бұрын
Aunty mama iye meka haduwa. Harina rasai 💗.. thank you 😘
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 3 жыл бұрын
Wow akke...kiyala wadak na...wena ayage wage viyadam na..oyage recipe godak man haduwa...
@ushani9571
@ushani9571 3 жыл бұрын
Ekanam niyamai fresh milk dala hadanna puluwanda
@nadeesha3630
@nadeesha3630 3 жыл бұрын
Wow wow heta meka hadanawa.ada paan piti aluwa heduwa.👍👍👍👍
@rasikaragisha2946
@rasikaragisha2946 3 жыл бұрын
Mmm❤️ මම දෙන් හැදුව. එත්තටම ගොඩක් රසයි. මටනම් කලර් තිබ්බේ නෙහෙ. මම ඒ වෙනුවට චොකලට් එකතු කර. ❤️❤️ එත්තටම ගොඩක් රසයි
@shashis.h.925
@shashis.h.925 3 жыл бұрын
Chocolate da demme? Chocolate Powder,Nutella wage add karanna berida?
@suramgasampath721
@suramgasampath721 3 жыл бұрын
Chocolate powder danawanam kochchrakda damme kiynnko
@suramgasampath721
@suramgasampath721 3 жыл бұрын
Chocolate powder danawanam kochchrakda damme kiynnko
@bldmstillekeratne6738
@bldmstillekeratne6738 3 жыл бұрын
Math haduwa, fresh milk walin haduwe, mara rasi, thx M.R. Kitchen 👍❤
@wasanthasudhasinghe9971efscvhs
@wasanthasudhasinghe9971efscvhs 2 жыл бұрын
මාත් මෙ රෙසිපි එක හැදුවා හරි ම රසයි thanks
@yenumi7767
@yenumi7767 3 жыл бұрын
Mn meka haduwa rasata awa thankyou akki ❤️🙈
@shenuyehansa2308
@shenuyehansa2308 3 жыл бұрын
Tnx akki බලන්න කලින් like kara
@gajaya6536
@gajaya6536 3 жыл бұрын
Akka matath udawwak dennako
@indikamanori6823
@indikamanori6823 3 жыл бұрын
Harima shok nande mama nam hadanava අනිවාරයෙන්ම
@cooray132
@cooray132 3 жыл бұрын
මේක හැදුවා. හරිම රසයි .ලේසී. වියදම් අඩුයි.
@meow_shiii
@meow_shiii 3 жыл бұрын
Niyamai mamath hadala baluwa 👌
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ekanam niyamai.Thank you💐😍💐
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
ස්තුතියි දිර්ඝායු වේවා
@raspberrypie1235
@raspberrypie1235 Жыл бұрын
Kathawa harima wadiyi
@nisansalarathnayake3795
@nisansalarathnayake3795 3 жыл бұрын
Onna Akke math haduwa... harima rasai
@thilinithushari1654
@thilinithushari1654 3 жыл бұрын
නියමයි සුපිරි 👌👌👌💖💖💖
@irunikaudayangani316
@irunikaudayangani316 3 жыл бұрын
Akki math haduwa. Harima rasai...
@සමිගේකතාඅරණ
@සමිගේකතාඅරණ 3 жыл бұрын
ඔයා කියලා දෙන ගොඩාක් කැම මම හදලා තියෙනවා ඇත්තටම ගොඩාක් රසවත් අක්කියෝ.... ඔයාට බුදු සරණයි...තව ඉදිරියට යන්න මම ප්‍රාර්ථනා කරනවා❤️..... ඒ වගේම පොඩි ඉල්ලිමක් තියේ "සමිගේ කතා අරණ " යන යුටියුබ් චැනල් එකත් එක්ක එකතු වෙන්න කතා කියවන්න ආසාවක් දක්කවන අය❤️❤️
@geethanifrenando5089
@geethanifrenando5089 Жыл бұрын
Godakma sthuthi
@nisaladilruksha3368
@nisaladilruksha3368 3 жыл бұрын
Mamath haduwa,patta rahai
@ruviniattanayaka4537
@ruviniattanayaka4537 3 жыл бұрын
Ada haduwa rasata aawa, Thank you kiyala dunnata 👍
@priyankaperera3447
@priyankaperera3447 3 жыл бұрын
මාත් දැන්ම හදනව අක්කියෝ තැන්ක්ස් ඔයාට මේ වගේ ලේසි recipe කියල දෙනවට ☺️
@nisansalarathnayake3795
@nisansalarathnayake3795 3 жыл бұрын
oya kiyala dena widiya therenawa Akke..... a wagema iya kiyala dena widihata asa hithenawa
@udeshikasadruwani814
@udeshikasadruwani814 3 жыл бұрын
නියමයිනේ akkiyoo,tnx 😘😘😘😘
@manjumd8204
@manjumd8204 3 жыл бұрын
mamat hadala beluva akki harima rasai😘😗
@Helthyglassskin
@Helthyglassskin 3 жыл бұрын
Super akki bs oyatath oyage talanet ekatat
@sasininavodya555
@sasininavodya555 3 жыл бұрын
ට්‍රේ එකට අයිස් කප් එකක් ගන්න බැරිද
@sesathpurapriyantha6886
@sesathpurapriyantha6886 3 жыл бұрын
ada haduwa godak rasai thanks for recipe😄😄
@zahrahikam1300
@zahrahikam1300 3 жыл бұрын
Hari lesi..adama hadanawa..thank you
@Rayal335
@Rayal335 3 жыл бұрын
Akki mama oyage recipe eka balagena dan haduwa . Lassanata awa . Dan nam fridge eke dala thiyenne . Payakin kala balala rasa kiyannamko . Thank you recipe ekata a wagema pahasuwen kiyala denawata
@movidunishanatha4875
@movidunishanatha4875 3 жыл бұрын
Thanks akke..eka godak hodai
@janakabandara2693
@janakabandara2693 3 жыл бұрын
මේ වගේ තව pudding recipes ඕනි හරි ද
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
නියමයිනේ 👍💐
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්.
@janathsilva1871
@janathsilva1871 3 жыл бұрын
Dakka gaman hadanna hithena pudding ekak akka... thanx..
@madaraupathissa8806
@madaraupathissa8806 3 жыл бұрын
Akkiyo mn iye me pudima haduwa..amma ara gedara hamoma kawa.amma panirasa kanda kamathi na.hamoma hodai kiwa.math kawa.harima rasai.bodi dewal tikakin rasa kama hadanda akka shok ekata kiyla denwa. Thanks akki.bs.paressmen inda..
@pabasarathathsarani9584
@pabasarathathsarani9584 3 жыл бұрын
apith haduwa rasai
@anuhasadilum7925
@anuhasadilum7925 3 жыл бұрын
Aniwa hadanawa 👍👌
@Disara445
@Disara445 3 жыл бұрын
මම හැදුවා හරිම රසයි අක්කි
@kawindyanethmini4741
@kawindyanethmini4741 3 жыл бұрын
Video eka balanna kalinma like ekak damma 👍 Harima lassanai, ee wagema godaaaaaaaaaak rasa athi. Mamath කෑම hadannema akkige channel eka balalama thamai🙂 Godaaaaaaaaaak aadarei akki❤️❤️❤️
@nimnaroshini3676
@nimnaroshini3676 3 жыл бұрын
මාරි බිස්කට් නැතුව වෙන බිස්කට් එකක් දැම්මට කමක් නැද්ද?
@kasunprabath7034
@kasunprabath7034 3 жыл бұрын
Ni
@anuruddhabandara5882
@anuruddhabandara5882 3 жыл бұрын
Hrima rahai akki
@janakabandara2693
@janakabandara2693 3 жыл бұрын
Thank you so much akki
@malkawilladdara6825
@malkawilladdara6825 Жыл бұрын
Superb.. 🌷
@anuththaraakarshanie2023
@anuththaraakarshanie2023 3 жыл бұрын
Akke kalarin danne nethuwa kohomada pata karaganne
@seneshaabeywickrama
@seneshaabeywickrama 3 жыл бұрын
Thanku akka 😛❤
@gajaya6536
@gajaya6536 3 жыл бұрын
Akka matath udawwak dennako
@wasanthasanjeewani4378
@wasanthasanjeewani4378 Жыл бұрын
ඕනෑම කිරි වර්ගයක් ගන්න පුළුවන් ද අක්කෙ .
@dulanjayajanaka8712
@dulanjayajanaka8712 3 жыл бұрын
Maru akki oyage resipi
@vimashanethshani4996
@vimashanethshani4996 3 жыл бұрын
Tnx akki
@yasirurashmika7287
@yasirurashmika7287 3 жыл бұрын
Maru...........👻
@kumuduaponsu5511
@kumuduaponsu5511 3 жыл бұрын
Sha..marune hadanna one.thanks
@NimashaMihirini
@NimashaMihirini Жыл бұрын
Math hadanwa akki
@bhagyafernando8356
@bhagyafernando8356 3 жыл бұрын
Niyamaiiii 👍👍👍😋😋😋
@madushaabeykoon5420
@madushaabeykoon5420 3 жыл бұрын
Fresh milk ganna පුළුවන් da
@shiromiwasana5839
@shiromiwasana5839 3 жыл бұрын
Woooooow 👌😍❤️👌 Budusaranai ....🙏
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 3 жыл бұрын
Bohoma sthuti akki
@thenuli7720
@thenuli7720 3 жыл бұрын
Akki mekata fresh milk ganna puluwandaa🤔
@asankalakruvan..1012
@asankalakruvan..1012 2 жыл бұрын
Thanks akki
@lessoneka
@lessoneka 3 жыл бұрын
Tnx 😊
@dhanujayasankalpagamage854
@dhanujayasankalpagamage854 3 жыл бұрын
Kiri walata cocoa powder danna puluwada?
@chandanaegodage8226
@chandanaegodage8226 2 жыл бұрын
ඔයා නම් සුපිරි අක්කා ...❤️👍😊නියමයි...
@slarmygirl2492
@slarmygirl2492 3 жыл бұрын
කිරිපිටි nathuwa fresh milk barida
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 122 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17