✔හවස තේ වෙලාවට ලිපේ විනාඩි 10න් රෝල් කේක් හදමු|swiss roll in fry pan|💓M.R KITCHEN💓

  Рет қаралды 1,775,990

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#rollcake#frypanrollcake#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි125g
සීනි 100g
බිත්තර තුනක්
තෙල් 60ml
බේකින් පවුඩර් තේ හැඳි දෙකක්
බ්ලෙන්ඩර් එකක් නැති අය මේ විදියට කේක් මිශ්‍රණ හදාගන්න 👇👇
විනාඩි 5න් ලිපේ කේක් හදමු
Okay cake වගේ රසයි😋😋
• ✔විනාඩි 5න් ලිපේ කේක් ...

Пікірлер: 888
@ruwanchaminda3878
@ruwanchaminda3878 2 жыл бұрын
මේ recipe එක ගොඩාක්ම ප්‍රයෝජනවත් උනා. මගෙ ලොකු දුව මේ ක්‍රමේට හදපු පාට පාට තට්ටු 6ක් දාලා එයාගෙ නංගිගෙ උපන්දිනේට unicorn cake එකක් හැදුවා. Oven එකක් නැති උනත් ගෙදරම කේක් හදාගන්න ගොඩක් පහසු රසවත් ක්‍රමයක් කියලා දුන්නට ස්තූතියි...🍰💖
@hansanikumudika5793
@hansanikumudika5793 Жыл бұрын
😂
@nirmal-technic.
@nirmal-technic. 10 ай бұрын
@user-yv4gr8bm7x
@user-yv4gr8bm7x 6 ай бұрын
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
@HashiniKawshalya-tl7fk
@HashiniKawshalya-tl7fk 5 ай бұрын
Cbekin powder wenuwta ist Danna bada
@thimirayt9656
@thimirayt9656 3 жыл бұрын
මෙක බලලා මගෙ කටටත් කෙල ඉනුව තව අය සිටීද😋😋😋 අක්කේ ඔයා තමයි BEST 😁
@user-co1tp6gs3d
@user-co1tp6gs3d 3 жыл бұрын
ඔව් අනෙ
@mohammedimran6690
@mohammedimran6690 3 жыл бұрын
Ooo
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
eeeka aththa
@kgchamani9668
@kgchamani9668 3 жыл бұрын
Oooo
@renukaalahapperuma2967
@renukaalahapperuma2967 3 жыл бұрын
Ow
@madukasubashine3141
@madukasubashine3141 2 жыл бұрын
ඔයාගෙ රෙසිපිවල විශෙසයෙන්ම අවශ්‍ය බඩු හොයා ගන්න අමාරුනම් ආදෙසකයක් කියලා දෙන එක හරි වටිනවා.
@ishanitharuka6796
@ishanitharuka6796 3 жыл бұрын
ඔයාගෙ recipe නම් ෂෝක් අක්කේ .. ගොඩක් කෑම වර්ග හදල බැලුවා හරිම රසයි.. ඒ වගේම බොරු සෝබන නැහැ ඔයාගෙ .. හරිම ලේසි විදිහට ඕනි කෙනෙකුට හදන්න පුළුවන් Recipe තමයි අක්කේ ඔයා කියලා දෙන්නේ.. Good luck..
@thushariedrisinghe5345
@thushariedrisinghe5345 3 жыл бұрын
Ane ou eyage recipy mara ma rasai mat heduwa
@priyankadarshani9312
@priyankadarshani9312 2 жыл бұрын
À
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
Tthank you
@asithaangammana1068
@asithaangammana1068 2 жыл бұрын
Huhl
@thevasuthan7815
@thevasuthan7815 2 жыл бұрын
Oyata වෙන wada nadda
@ashanikumari6263
@ashanikumari6263 Жыл бұрын
අද Valentine day eka නිසා මම මේක හැදුවා. ගොඩාක් රසයි. Oven ekak නැති නිසා කේක් හදන්න බැරිව හිටියේ. ඒත් අද මේ recipe ekaනිසා ගෙදර හැමෝම ආසාවෙන් සතුටින් කෑවා..ස්තූතියි ❤❤❤❤
@gayanichandima1067
@gayanichandima1067 2 жыл бұрын
අපි අද හදනවා සුපිරි කෑමක් ඔයාගේ කෑම සුපිරි thank you verymuch😃😃😃😃😃😀😀😀
@dewmikeshani2740
@dewmikeshani2740 3 жыл бұрын
අනේ ඔයා අවන් එකක් නැතුව හදන ගොඩක් කෑම ජාති කියලා දෙනවා ඒක ලොකු උදව්වක් අක්කි thank you so mush 👍👍
@baymaxstormy2331
@baymaxstormy2331 2 жыл бұрын
ඔයාගේ කෑම වර්ග සෑදීම හරිම හොදයි හරිම සරලයි ඔයාට බොහොම ස්තුතියි
@VipulChamindha
@VipulChamindha 4 ай бұрын
0w😊😊
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 Жыл бұрын
මම හැදුවා රෝල් කේක් හරියට හැදුනා👌👌 ස්තූතියි නැන්දේ
@kalyaniliyanage4986
@kalyaniliyanage4986 3 жыл бұрын
මමත් හෙට උදේ හදනවා .හරිම ලස්සනයි .
@neetakumarasinghe762
@neetakumarasinghe762 3 жыл бұрын
අක්කි ඔයා කියල දෙන කෑම ගොඩක් මම හදලා තියෙනවා හරිම ලේසියි රසයි
@sanjeewaniuduwake6892
@sanjeewaniuduwake6892 3 жыл бұрын
Ane ow harima lesi rasawath
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
@@sanjeewaniuduwake6892 mmmmm,aththa thama
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Harima lesie
@prakashsanjula8542
@prakashsanjula8542 3 жыл бұрын
Ow mamat
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Appo..math e e mimi evidiyatama haduwa..hateeema rasaei..lassanata awa..godak kema haduwa..Thanxs...apata kiya dunnata. .hariyatama hari giya.🌹😘❤️👍😄
@snhettiarachchi2233
@snhettiarachchi2233 9 ай бұрын
හරි ක්‍රමයටම කියලා දුන්නා හැම වීඩියෝ එකක් ම සාර්ථකයි සුභ පැතුම්
@kavindivihara5376
@kavindivihara5376 Ай бұрын
මොන කෑමක් හදන්න ගියත් මුලිම්ම බලන්නේ අක්කගෙ රෙසිපියක් තමා අද වෙනකම් හුගාක් කෑම හැදුවා කිසිම දවසක වැරදිලා නැ ❤️😍 ආදරෙයි අක්කේ මේකත් අද හදලා කියන්නම්කෝ 💗💗🙈🙈
@vinuvihanga5881
@vinuvihanga5881 3 жыл бұрын
පෙනුම ඔච්චර ලස්සනයි නම්..රස කොච්චර ඇතිද..කටට කෙල ඉනුවා..😋🤗. නියමයි අක්කා..
@krishihansani4906
@krishihansani4906 3 жыл бұрын
Eka rasai wage
@vinuvihanga5881
@vinuvihanga5881 3 жыл бұрын
@@krishihansani4906 godaaaakkk😋🤗
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
@@krishihansani4906 eeka kohomath rasai👍
@piyumigurusingha2413
@piyumigurusingha2413 3 жыл бұрын
Thankyou akka ..hadala blnw aniwarenm ❤️❤️❤️
@mashamasha4274
@mashamasha4274 3 жыл бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝ බලලා මන් ගොඩාක් කෑම ජාති හැදුවා ...තෑන්ක්ස් අක්කියෝ..😘❤️
@kaumadiscreations1958
@kaumadiscreations1958 3 жыл бұрын
Math...
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Math..නිතරම hadanawa Meya ge kema kesi rasaei godak badu oni ne..mmm..mara lassanaei ewagema...Tnx.
@sanjeewanimallika9537
@sanjeewanimallika9537 3 жыл бұрын
Djfgkgkcdjl
@nethuswetha253
@nethuswetha253 2 жыл бұрын
මම හදලා බැලුවා හොඳට ආවා හරිම රසයි.මම පාන්පිටි වඩේ එකත් හැදුවා ඒකත් රසයි තැන්ක්යූ අක්කී
@candimavijasundra2827
@candimavijasundra2827 3 жыл бұрын
මාත් හැදුවා රසම රසයි කේක් එක😁
@mihirigayesha2325
@mihirigayesha2325 3 жыл бұрын
Thank akkiyooo.මමත් හදනවා
@PawaniJanani231
@PawaniJanani231 2 жыл бұрын
අපිත් හැදුවා නැන්දෙ. හරිම රසයි
@nuwanmanjula6859
@nuwanmanjula6859 3 жыл бұрын
අනේ මේ කේක් එකනන් මාරම රහයි කියල වැඩක් නැහැ ඇත්තම කිව්වොත් සුපිරී
@nadeeshakuwait3236
@nadeeshakuwait3236 3 жыл бұрын
මම හැදුවා හරියටම ආවා බොහොම ස්තූතියි
@maheshikamadushani6381
@maheshikamadushani6381 Жыл бұрын
අද හදලා බලන්නම්... මන් කන්න ගොඩක් ආසයි
@ann234-l8o
@ann234-l8o 3 жыл бұрын
හැදුවා රසයි. Colouring තිබුණෙ නෑ. ඒ නිසා එකකට වැනිලා දැම්මා. අනිකට චොකලට් powder දැම්මා. ඒකත් මරු 👍
@pawani_rg
@pawani_rg 3 жыл бұрын
😊😁
@pradeepaweerasinghe7818
@pradeepaweerasinghe7818 Жыл бұрын
හැදුවා අක්කේ හරිම රසයි.thanks ane oyata apita mewa kiyla denwta
@kusumweerasekara6911
@kusumweerasekara6911 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් නංගියෝ.ඔයාට ගොඩක් ස්තුතියි.
@nimeshdew6266
@nimeshdew6266 3 жыл бұрын
හදලා බලන්න ඕනි....😋😋😋
@user-qw2px7ub8f
@user-qw2px7ub8f 9 ай бұрын
Mamath haduva harima lesii . Harima rasai 😁👍🍰
@BACKBENCH_02
@BACKBENCH_02 3 жыл бұрын
ෂා මරු 👍👍👍
@notikavi.8692
@notikavi.8692 Жыл бұрын
හරිම රසයි🤙 අක්කියෝ😉😋😋😋...
@KM-tb8wh
@KM-tb8wh 3 жыл бұрын
meka hrima rasai...mn heduwa.thank you akki😘😘😘
@tharuwarsha8408
@tharuwarsha8408 Жыл бұрын
මගෙ කටට කෙලත් ඉනුවා දැක්කම 😋😋😋😋❤️👍👍👍නියමයි
@randilinidesilva2487
@randilinidesilva2487 3 жыл бұрын
I made this..... It's delirious......thank you so much dear....😊😊😊😊😋😋😋😋
@fernandoe8802
@fernandoe8802 3 жыл бұрын
මමත් ගෙදර හැදුවේ හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාගේ recipe එකට 🙏🙏🙏❤️❤️
@himashasanjalee3652
@himashasanjalee3652 3 жыл бұрын
මමත් හැදුවා.. රසයී😊😊
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 3 жыл бұрын
ශා...අනිවා හදනවා ..
@kishj141
@kishj141 3 жыл бұрын
Oyage recipes harima lesi ikmanata hada ganna puluwan. Godak ewa haduwa okkoma hodatama awa 👌Thank you very much ❤️
@silvathakshila5614
@silvathakshila5614 3 жыл бұрын
මම ඔයාගෙ ගොඩක් video බලලා කෑම හැදුවා. රසට ආව. ඔයාට ගොඩක් ස්තූතියි ❤.
@priyanthakumara3529
@priyanthakumara3529 3 жыл бұрын
P
@jayanthakumara31
@jayanthakumara31 3 жыл бұрын
Shaa niyamai akki.man oyage video balala thamai rasata hariyata kema hadanna purudu une. Thanks
@SewwandikaLakmali
@SewwandikaLakmali Жыл бұрын
Harima lassanai rasath e wageema athi👍👍👍👍
@priyanipriyani6862
@priyanipriyani6862 2 жыл бұрын
ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුති යි නෝනෙ ඔයාට
@s.a.amarapala4499
@s.a.amarapala4499 3 жыл бұрын
Wow eaka Nam supiri
@wathsalaprabhashini3628
@wathsalaprabhashini3628 3 жыл бұрын
Math meka balan haduwa...hoadata awa..harima rasai..lesi..thank you so much 😊😊😊
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
ෂා..මරැනේ..ඉක්මනටම මමත් හදන්නම්කෝ..thanks
@dilushadaniel9992
@dilushadaniel9992 Жыл бұрын
Thank u MR kitchen ❤️mama eye meka heduwa.husband hithuwe mama kaden genalla kiyala.harima rasai 😍
@himashathathsarani4115
@himashathathsarani4115 Жыл бұрын
අනේ අක්කියෝ සුපිරියී එක නම් මමත් හැදුවා හරීම රසයී
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
මම ඒ රෝල් කේක් එක හැදුවා. ඒක රසයි.
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 3 жыл бұрын
ඔන්න උදෙම හදන්න යන්නෙ😊
@shanikafernando2131
@shanikafernando2131 3 жыл бұрын
Shaa Eka Nm Maru 😘🥰🥰
@piumiprabodhani2751
@piumiprabodhani2751 3 жыл бұрын
Oyage recipes nm supiri.....math haduwa roll cake...harima rasai.....thank u akki
@shashinimadubashani1153
@shashinimadubashani1153 3 жыл бұрын
බැලුවාම කෑවා හා සමානයි අක්කියෝ🤭
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
හරි ලේසියෙන් හෑදුවනෙ, මමත් හදනවා හෙට,බොභොම ස්තූතියි,❤
@piumierandathi868
@piumierandathi868 11 ай бұрын
😂
@piumierandathi868
@piumierandathi868 11 ай бұрын
🎉
@bollywithdil3757
@bollywithdil3757 3 жыл бұрын
මන් අක්කගෙ විඩියො බලන් තාම ගොඩක් දුරට රසට උයන්න පුරුදු උනෙ...අක්කට ගොඩක් ස්තුතියි ....මන් දැන් මෙකත් හදන්න හදන්නෙ
@ashakumari6574
@ashakumari6574 3 жыл бұрын
Oyge recipe's mn gdk heduwa.ewa e widiyatama lassanata wgema rasata awa.😋😋😋😋...mekat triy krla blnnona...tnx....mewage lesi pahasu recipes danawata...all the best dear🌹🌹🌹
@thilinisamanthika1204
@thilinisamanthika1204 3 жыл бұрын
හරිම සරල රෙසිපි එකක් 👍
@ruwanmaliruwanmali3564
@ruwanmaliruwanmali3564 Жыл бұрын
මේකට මම හරිම ආසයි
@samanthiwanninayaka7734
@samanthiwanninayaka7734 3 жыл бұрын
Oven eke demmoth kohomada hadaganne dr..
@chamikadissanayaka9173
@chamikadissanayaka9173 Жыл бұрын
Thank you akki thava me vage deval oyata kiyala denna shakthiya labeva
@buddikaakmeemana2121
@buddikaakmeemana2121 3 жыл бұрын
Api heduwa harima rasai 😋
@angel4064
@angel4064 2 жыл бұрын
හරිම රසයි අක්කෙ
@rohinilk5670
@rohinilk5670 3 жыл бұрын
Eththatama oyage kama hadana ewa mama balanne godak asawen thanks oyata b.s ❤
@abhilashmadushanka4930
@abhilashmadushanka4930 3 жыл бұрын
අනේ ඇත්තටම හරි ලේසියි අක්කා ඔයාගෙ කෑම ජාති හදන්න .මමත් හදනවා
@priya-yy9hj
@priya-yy9hj Жыл бұрын
math haduwa...niyamai.lesiy....thanks oyata.
@hiruniediriweera.6807
@hiruniediriweera.6807 3 жыл бұрын
Niyamai akki 👍👍👍👍👍
@angle4673
@angle4673 3 жыл бұрын
Man oya kiyala dena widiyata kama warga hadanawa nande.harima rasayi.oyata godaak thank you 🥰🥰🥰
@MN-xi6hs
@MN-xi6hs 3 жыл бұрын
අනේ අක්කි හරියරම ලිපේ තියෙද්දි මේක ඇතුල හොදට එනවා නේද .plz reply me. ගොඩක් පැහැදිලිව .ලස්සනට කියා දෙනවා .tnx akki good luck 😍
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
ow dear බය නැතුව හදන්න
@samanthifernando7256
@samanthifernando7256 2 жыл бұрын
Harima rasai math haduwa🤗🤩😍😋
@jesmins6031
@jesmins6031 3 жыл бұрын
Rasa wagema lassanai donita.godak thanks
@user-vk1gl9ht6g
@user-vk1gl9ht6g 8 ай бұрын
Hama lassanayi rasa athi kiyala hitha nava
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 3 жыл бұрын
හරිම පැහැදිලියි. පිලිවෙලයි.🌷❤👍
@user-ex2rc8zy7r
@user-ex2rc8zy7r 2 жыл бұрын
Nande godak leesi recipe ekak.maath haduwa.thank you nande oyata.🥰
@ruwanisilva9379
@ruwanisilva9379 3 жыл бұрын
හරිම රසයි අක්කෙ 😋. අපිත් හැදුවා රසට තිබුනා😋😉
@buda4111
@buda4111 3 жыл бұрын
Butter da diya karala dmme.
@DamithWijerathne
@DamithWijerathne 3 жыл бұрын
Y
@yamunaseneviratne6212
@yamunaseneviratne6212 3 жыл бұрын
නියමයි.. මාත් හදන්න ඕනේ ...👍
@sthmiprdip4757
@sthmiprdip4757 2 жыл бұрын
හරිම සරල රස කෑමක්
@lasithafernandz3627
@lasithafernandz3627 3 жыл бұрын
Woow harima asawen baluwa, thank you 😊
@hanaimran2422
@hanaimran2422 2 жыл бұрын
Colourful and wonderful ♥️😍
@namaleekandanaarachchi2748
@namaleekandanaarachchi2748 3 жыл бұрын
Best and easiest cake recipe that i ever watched... thank you 🙏..❤️❤️❤️
@ranilsusantha9926
@ranilsusantha9926 2 жыл бұрын
😂😂
@dilanijayalath4715
@dilanijayalath4715 3 жыл бұрын
Wow thank you so much it turned out really great and it was tasty too👍😌👌 but putting butter is better than oil cause it tastes a bit like coconut but that was good too 😋💖🤩
@kuuraakka4658
@kuuraakka4658 Жыл бұрын
Mmi
@samanthikumari3197
@samanthikumari3197 2 жыл бұрын
නංගි මමත් හැදුවා හැමෝම රසයි කිව්වා. ඔයාට ස්තූතියි.
@thisarinuwanidu1364
@thisarinuwanidu1364 3 жыл бұрын
Apita me wage dewal kiyala denawata oyata godak Thank akki
@hettiarachchichathu9493
@hettiarachchichathu9493 3 жыл бұрын
ඒක සෝයි😋😋😋😋
@matheesha876
@matheesha876 3 жыл бұрын
Harima shok akke mamath meka balala godak dewal hadanawa harima rasai . Godak sthuthi oyata
@user-es5zm7eq2e
@user-es5zm7eq2e 3 жыл бұрын
හරි රසයි අපිත් හැදුවා
@vasanthichristy5622
@vasanthichristy5622 Жыл бұрын
Beautiful.Good recipes
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
දකිද්දී කන්න ම හිතෙනවා අක්කා..ඒ තරමට රස ඇති
@shenuuuuuubbh....8657
@shenuuuuuubbh....8657 3 жыл бұрын
Sira
@nuwanmanjula6859
@nuwanmanjula6859 3 жыл бұрын
අක්කව කන්න එපා කේක් එක කන්න හොදේ
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
@@nuwanmanjula6859 🤣🤣🤣🤣🤣🤣 නෑ නෑ 🍰 විතරයි 😄😄😄🤣🤣
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
ow,aththatama💙
@heshanthilanka1244
@heshanthilanka1244 3 жыл бұрын
Sahini VINULI.................
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Thank you miss apita me lesi kama kiyala denawata chuti babath adarayeñ mathak karanna budu saranai
@dilekamadushani1386
@dilekamadushani1386 3 жыл бұрын
Rasai akki mn haduwa thks.good luck
@thushararanjith1014
@thushararanjith1014 Жыл бұрын
Maru recipe aka dakkama kanna hithenawa 🙏🙏🙏🙏🎂
@sumanathissaperiyaulukkula5572
@sumanathissaperiyaulukkula5572 2 жыл бұрын
Harima rasai nennde hemadama me wage video danna👌👌
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Godak watinawa akki budusaranay ❤❤
@dulmikaveesha4691
@dulmikaveesha4691 2 жыл бұрын
Shoyi akke recepies eka
@anushkadinushan1808
@anushkadinushan1808 3 жыл бұрын
Wow maru.👍
@indunillasanthika3133
@indunillasanthika3133 3 жыл бұрын
Mama Haduwa..hodatama awa.hari rahai..aththatama akka hame kaamak ma hariyatama kiyala denawa..👌👌👌 niyamai akke..😃😍
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
මං ගොඩාාාාක් ඔයා ගෙ kiyadunna kema e e විදියට ma haduwa..hari yatama hari..api okkoma rasata kewa..Thank U so much. Dear Frd...❤️🌹😘😄👍
@promot7651
@promot7651 2 жыл бұрын
Gammak tama rasai😁😁😁
@pubudusadakelum038
@pubudusadakelum038 3 жыл бұрын
Niyami akkii 👍👍😋
@dhinushaninisansala3134
@dhinushaninisansala3134 2 жыл бұрын
Thank you akki.harima asai oya kiyala deddi hadannamko
@chanuhewawitharana2623
@chanuhewawitharana2623 3 жыл бұрын
woooooow ❤️❤️❤️ Thank you so much for this simple recipe ❤️
@siyathnimthaka
@siyathnimthaka 2 жыл бұрын
Niyamaine Akki
@deduanusha7658
@deduanusha7658 3 жыл бұрын
ape oyage vedeo walata godak asae lassanata keyana nesa thanks bs 🙋‍♀️🙋‍♀️🙏♥️
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 13 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 15 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 13 МЛН