පැන් එකේ විනාඩි 10න් ලිපේ හදන චොක්ලට් ස්විස් රෝල් කේක්| Chocolate swiss roll in fry pan💓m.r kitchen💓

  Рет қаралды 1,333,521

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

චොක්ලට් රෝල් කේක්🎂
👉අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි බිත්තර දෙකක්
පාන් පිටි හෝ කේක් පිටි පිටි වලින් මේස හැඳි 6ක්
සීනි මේස හැඳි 4ක්
බේකින් පවුඩර් තේ හැඳි භාගයක්
කොකෝ පවුඩර් මේස හැන්දක්
පොල් තෙල් තේ හැඳි එකයි භාගයක්
👉ලොකු බිත්තර දෙකක් ගන්නවනම්
ලොකු බිත්තර දෙකක්
පාන් පිටි මේස හැඳි අටක්
සීනි මේස හැඳි 6ක්
කොකෝ පවුඩර් මේස හැඳි එකයි බාගයක්
බේකින් පවුඩර් තේ හැඳි භාගයක්

Пікірлер: 930
@jananisp9284
@jananisp9284 3 жыл бұрын
Thanks මගේ ආසම කෑම ලේසියෙන්ම හදාගන්න කියලා දුන්නාට මගෙ යාලුවෙකුත් හැදුවා මාත් හැදුවා නියමෙට ආවා.ඉතිං මෙක බලන්න ආපු අයට කියන්න ඕනේ කලබල වෙන්නේ නැතිව අඩුම ගින්දරේ හදා ගන්න මගේ ඉස්සරලාම එක චුට්ටක් පිච්චුනා.ඒ ගමන්ම හදපු අනිත් එක තමයි හොදට හරිගියේ
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 2 жыл бұрын
මේස හැදිවලින් කියන එක නම් ගොඩක් වටිනවා අක්කේ.thank you ..😊😊😊😊😊😊
@ranjwaranavira2606
@ranjwaranavira2606 2 жыл бұрын
අනෙ ඔව්
@sjhiwjcvbjssncrbckff3533
@sjhiwjcvbjssncrbckff3533 2 жыл бұрын
Ow
@dizzygirl2185
@dizzygirl2185 2 жыл бұрын
ඔව් අනේ 😊😊
@samanpradeep2154
@samanpradeep2154 2 жыл бұрын
@@dizzygirl2185 ane ow
@ruwanmanojeewa8170
@ruwanmanojeewa8170 2 жыл бұрын
Ow
@chathurikaperera1040
@chathurikaperera1040 3 жыл бұрын
මාත් හැදුවා ,, හරිම රසයි ,, මැදින් ටිකක් කැඩුනා,,,thanks ඔයාට..
@thamaraweerasekara8601
@thamaraweerasekara8601 2 жыл бұрын
නියමයි අක්කෙ👌
@kavinduaberathna7738
@kavinduaberathna7738 2 жыл бұрын
අක්කි මම අද මේ කේක් එක හැදුවා හොදට ආවා හරිම රසයි
@migaradiwyangi8563
@migaradiwyangi8563 3 жыл бұрын
අක්කේ ඔයාගේ විඩියෝ හැම ඒකක්ම හරිම ලස්සනායි 😍😍😍😍😍😍😍😍👍
@akilanilu6338
@akilanilu6338 2 жыл бұрын
ගොඩක් වටිනා video ekak thank you ඔබට
@nisankalasanthi5894
@nisankalasanthi5894 Жыл бұрын
නියමයි. රසට ආවා.
@chamindithenuwara1730
@chamindithenuwara1730 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි . Thanks ♥️
@Useratcoffin102
@Useratcoffin102 3 жыл бұрын
Elm 👍
@hchxuxuxxuduxydydydy9695
@hchxuxuxxuduxydydydy9695 3 жыл бұрын
Godak hodai mehema deyak.thanks
@whayshalivishadya5845
@whayshalivishadya5845 3 жыл бұрын
ගොඩාක් rasai mn හැදුවා
@rashikagomes8006
@rashikagomes8006 3 жыл бұрын
ගෑස් ලිපේ හදන චොක්ලට් කේක් එක හැදුව රසට ආවා..හරිම පහසුයි..
@sandamalijayalath5081
@sandamalijayalath5081 Жыл бұрын
අක්කි ඔයා හදන කේක් හැම එකක් ම ලස්සනයි
@C_H_A_N_U_......1234
@C_H_A_N_U_......1234 6 ай бұрын
මාත් හැදුව අන්තිමට කෑලි කෑලි එක අතකින් බිස්කට් වගේ තවත් අතකින් අඩ වගේ 😪👍 හරිම වැදගත් වීඩියෝ එක
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
It''s look so delicious and mouthwatering.thanks for nice sharing.merry christmas.
@madumali9851
@madumali9851 2 жыл бұрын
ගොඩාක් පැහැදිලියි❤️❤️❤️❤️
@jina7226
@jina7226 3 жыл бұрын
Wou 👍😋 thanks .MN hadanawa aniwarenma .oya kiyala dena widhiyatath MN harima kamathiy.thank you very much.❤️
@jayaminiwipulasena7811
@jayaminiwipulasena7811 3 жыл бұрын
Athatama resipi hodai.math balanawa
@kamalnishanthadewage294
@kamalnishanthadewage294 Жыл бұрын
මම හැදුවා වෙන විදියකට හදල තියෙන්නෙ මම kala බැලුවා එකත් ගොඩක් rasai ane tanks
@lasithalalanka9559
@lasithalalanka9559 3 жыл бұрын
ජෑම් රොල් එක හදලා චොකලට් රොල් එකකුත් හැදුවා හිතලා හොදට හරි ගියා thank you so much
@dulankalansakkara9944
@dulankalansakkara9944 3 жыл бұрын
Thank you very much for the superb recipes ❤️ keep up the good work.
@mindikaiddagoda9764
@mindikaiddagoda9764 7 ай бұрын
මමත් හැදුවා හරි ම රසයි Thank you 😀😀
@maleedalugoda3907
@maleedalugoda3907 2 жыл бұрын
මමත් හැදුවා ඔයාගෙ විදියට කේක් එකක් හරිම රසයි
@yesprema
@yesprema 3 жыл бұрын
සත්තකින්ම හරිම හොඳයි. ගොඩාක් ස්තුතියි
@tangoreef9357
@tangoreef9357 3 жыл бұрын
මම මේ cake හදලා බැලුවා ගොඩක් රසයි
@user-md6bx4rd6z
@user-md6bx4rd6z 5 ай бұрын
මාත් හැදුවා, හරිම රසයි පොඩ්ඩක් කැඩුනා, එත් රසට තිබුනා.. ❤ Thnku Akka🌹
@nilmininiroshani9295
@nilmininiroshani9295 3 ай бұрын
හදලා බලන්න ඕනි. ❤Thanks අක්කියෝ..... 💖
@nirashahapugoda9569
@nirashahapugoda9569 3 жыл бұрын
Tnx for the easy recepe ❤️❤️
@evergreenworld8217
@evergreenworld8217 2 жыл бұрын
Yesterday I made choclate roll cake . Tt's delicious . Thanks Dear...🎁
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Sha..niyamai👍👍
@thushangipriyadarshani2298
@thushangipriyadarshani2298 3 жыл бұрын
මේකත් හදල බලන්නම්.
@mayurihengedara8415
@mayurihengedara8415 3 жыл бұрын
ඔයා අලුත් රෙසිපි දානවා.හදන්න ලේසියි .ගොඩක් හොද යි.පාන්පිටී හැර වෙනත් පිටිවර්ග වලින් කෑම හදන හැටි දානවා නම් වටිනවා.thank you somuch & all the best .❤️
@PethumiAnutadha
@PethumiAnutadha 3 жыл бұрын
Thank u akkiyooo api aniwarenma hadanawa
@wasudemal2292
@wasudemal2292 3 жыл бұрын
Tnx akki mn ellapu recipe aka dammata
@shavindishavindi7854
@shavindishavindi7854 3 жыл бұрын
Hoya hoya hitapu video ekak.thanks akka...
@shashinidimalka8331
@shashinidimalka8331 3 жыл бұрын
Supirii 😍😍
@gimayagethmini595
@gimayagethmini595 3 жыл бұрын
අක්කි මන් අද මේ කේක් එක හැදුවා ❤️❤️ හරිම රසයි හොදට ආවා 😘😘😘😘😘
@shamoshi1956
@shamoshi1956 3 жыл бұрын
Pan ekk yatin thel kolayk thiynna barida
@madushikapriyangani8899
@madushikapriyangani8899 Жыл бұрын
සුපිරි අක්කේ ❤
@yomaltharaka1160
@yomaltharaka1160 2 жыл бұрын
chocolate roll cake mamath haduva harima rasai akki
@shiromakulathunga2310
@shiromakulathunga2310 3 жыл бұрын
Thank 😊 you.. ඔබගේ හැම video එකක්ම බලනවා.අත්හදා බලනවා මම.ස්තුතියි ඔබට..
@tharakawithanage3711
@tharakawithanage3711 3 жыл бұрын
Aq1q
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
Bohoma sthuti ❤❤
@swarnananayakkara3822
@swarnananayakkara3822 3 жыл бұрын
R
@swarnananayakkara3822
@swarnananayakkara3822 3 жыл бұрын
S z,
@sachiithreegirlsteam..wera5013
@sachiithreegirlsteam..wera5013 3 жыл бұрын
Akke awan nathuwa cake hadana wediyo ekak danna koo
@asankasuresh6822
@asankasuresh6822 Жыл бұрын
මමත් හැදුව හරි ම රසයි
@Abdurrahman-fp1wq
@Abdurrahman-fp1wq Жыл бұрын
Thank you akki me wage eka eka dewal apitath kiyala denawata😍😍
@jina7226
@jina7226 3 жыл бұрын
MN haduwa hariyatama awa thank u
@prabavipanchalika4364
@prabavipanchalika4364 2 жыл бұрын
හරිම රසයි 😊
@r.mitstimetohike
@r.mitstimetohike 3 жыл бұрын
සුපිරි
@kumariboteju
@kumariboteju 6 ай бұрын
මම හැදුවා හරිම රසයි♥️♥️😍😍
@senusehansa3496
@senusehansa3496 3 жыл бұрын
Hodata kyl dunna akki hrima shoooii mn අනිවාර්යයෙන් hdnwa thnkss ❤😘😘
@jeewanijeewani1585
@jeewanijeewani1585 3 жыл бұрын
Madubashi 😜😛🤓🤑😟😞😕🙃🤐😜
@vidushisansala7339
@vidushisansala7339 3 жыл бұрын
Kokowa pawuder hada ganda kramayak නැද්ද
@ama7015
@ama7015 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ අද ඔයා නිසා මං ගොඩක් වෙලාවට chocolate roll හදනවා 🙏
@kawyawitharana1463
@kawyawitharana1463 2 жыл бұрын
Icing sugar natuwa seeni barid
@ama7015
@ama7015 2 жыл бұрын
@@kawyawitharana1463 ow man nam hithanne puluvan ....
@ama7015
@ama7015 2 жыл бұрын
@@kawyawitharana1463 බ්ලේන්ඩ් කරලා ගන්න
@rasikaprasangani4041
@rasikaprasangani4041 2 жыл бұрын
Mamath haduwa harima rasai 👍👍
@evonjayarathna4114
@evonjayarathna4114 Жыл бұрын
මමත් හැදුවා මාර රසක් .Thank you.
@ruwanisilva8396
@ruwanisilva8396 3 жыл бұрын
Api oyage kema hadanawa thank you 😍
@sudammikakulasinghe2248
@sudammikakulasinghe2248 3 жыл бұрын
Badu adu nisa harima leesiy thank you very much
@diasdehigahawtta5265
@diasdehigahawtta5265 3 жыл бұрын
හරිම පහසුවෙන් ඉක්මනින්ම හදන්න පුලුවන් රෙසිපි එක්ක.මමත් හැදුවා,හරිම රසයි.tnks,,,
@buddikagunarathna1320
@buddikagunarathna1320 3 жыл бұрын
Thank you MR kitchen we really like your receipe That was so easy and so simple method.Thank you so much
@kalanamanthinda8011
@kalanamanthinda8011 2 жыл бұрын
අක්කෙ කොකෝව පවුඩර් වෙනුවට චොකලට් බිස්කට් එකේ බිස්කට් එක කුඩු කරල ගත්තට කමක් නැද්ද 😊
@hushansansala5385
@hushansansala5385 2 жыл бұрын
Milo ganna
@hushansansala5385
@hushansansala5385 2 жыл бұрын
Chocolate biscuit awlak na
@anncrafts8560
@anncrafts8560 3 жыл бұрын
Amazing video I am share with my friend
@anjulaarunodini1408
@anjulaarunodini1408 2 жыл бұрын
Oyage resipi harima lesyi nangi hama ekama hariyata hadanna puluwan thanks you
@Danushkak
@Danushkak 3 жыл бұрын
Looks yummy 😋
@chamodinirasha2250
@chamodinirasha2250 3 жыл бұрын
අයිසින් suger වලට සීනි කුඩු කරලා ගත්තට කමක් නැද්ද 🙂
@Bini_Studies760
@Bini_Studies760 2 жыл бұрын
Kamak na
@anjanajayasinghe8758
@anjanajayasinghe8758 Жыл бұрын
Corn piti handak dala kudu karaganna
@truthinfun1009
@truthinfun1009 20 күн бұрын
Kamak na man hadannet ehema... ekama vage
@manorichathurangi7083
@manorichathurangi7083 3 жыл бұрын
Apith haduwa.. harima rasayi 😋
@pawankepatipola1692
@pawankepatipola1692 2 жыл бұрын
සුපිරියි හා
@githahollupathirage3121
@githahollupathirage3121 3 жыл бұрын
නියමයි 👍🍫
@melaniranasinghe1672
@melaniranasinghe1672 3 жыл бұрын
Great !!!
@noi3708
@noi3708 3 жыл бұрын
Mamath godak hadanne oyage receipe tamai dr harima easy thnx dr
@sadinilakshani6992
@sadinilakshani6992 3 жыл бұрын
Api meka haduwa ..harima rasai akki..thanks ❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Harima lassanai...godak watinwa...thanks nangi..🙏😘 oven eke hadana widiyath dannko nangi.
@madushadilrukshi8710
@madushadilrukshi8710 3 жыл бұрын
I tried this.it is super delicious and easy
@samanthilakasuddha5384
@samanthilakasuddha5384 2 жыл бұрын
අනෙ පල යන් යන්න උබ ලා බොරු රෙසිපි කියන්න වා හිදකින් මෙඋව අපෙ සල්ලි
@beadparadisecabanaunawatun6115
@beadparadisecabanaunawatun6115 3 жыл бұрын
Thank you budusaranai budusarani bonwavist
@paththiniwasampushpaangani8712
@paththiniwasampushpaangani8712 2 жыл бұрын
Apith haduwa niyamai🎂🎂🎂
@nabeyrathne2117
@nabeyrathne2117 3 жыл бұрын
I made it today... its really yummy .. we all enjoyed it . Thanks dear❤️👍👍
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
ඉතාමත් ස්තුතියි .ඔබ ගුරු මුෂ්ටියක් තියා ගන්නේ නැතුව කියා දෙනවා.
@hashanihashani3893
@hashanihashani3893 3 жыл бұрын
Oyage kama hada a sarala vidiyata man harima kamathi.. Kussiye inna api wage ayata oyage krama harima watinawa. Thank you. Budu saranai
@ranil79513
@ranil79513 2 жыл бұрын
Niyamai😋
@nikeshasew2174
@nikeshasew2174 3 жыл бұрын
Like එකක් දුන්නා 😋
@nuwans433
@nuwans433 3 жыл бұрын
Thank you so mash ♥️👌👌
@tasheeguruge5212
@tasheeguruge5212 3 жыл бұрын
Te welawata niyama kamak harima rasai 👍tnq
@ishi3630
@ishi3630 Жыл бұрын
අපි හැදුවා මරු අක්කියෝ තෑන්ක්ස්❤❤❤
@nimnadanimnada1301
@nimnadanimnada1301 2 жыл бұрын
Akki ape amma haduwa ඒක තනිකරම චොක්ලට් හැලප එකක්, මම පස්සෙ ඔයාට ඒකේ recipe eka එවන්නම් 😂😂😂😂😂😂
@nadeeshanadeesha6930
@nadeeshanadeesha6930 Жыл бұрын
Mama thun parak haduw eth e wage
@rashmibhagya4505
@rashmibhagya4505 3 жыл бұрын
I tried this also. So good so delicious thank you so much for the recipe ❤
@dilumifernando5698
@dilumifernando5698 2 жыл бұрын
Thank you
@iresharoshaniwariyagoda5763
@iresharoshaniwariyagoda5763 Жыл бұрын
Niyamai Dr 🙏
@dineshikawijesinghe5879
@dineshikawijesinghe5879 3 жыл бұрын
API haduwa rasama rasaei thanks 👍
@haddins2964
@haddins2964 2 жыл бұрын
👍👍😀🤙whoy
@sanduki
@sanduki 3 жыл бұрын
Thank you for these amazing recipes ❤️
@kumburegedarajayanthi9744
@kumburegedarajayanthi9744 3 жыл бұрын
Thank you
@indikarajapaksha3687
@indikarajapaksha3687 3 жыл бұрын
Maru
@user-dw9vt5rk4n
@user-dw9vt5rk4n 2 жыл бұрын
Patta
@faslanasm3473
@faslanasm3473 3 жыл бұрын
Yes your voice is like warunis kitchen...
@pavithraanjali4859
@pavithraanjali4859 3 жыл бұрын
Thanks✌
@ramankrishna3537
@ramankrishna3537 3 жыл бұрын
Super Akka mang haduva meka Patta rasai
@nilukadamayanti1357
@nilukadamayanti1357 3 жыл бұрын
Hodai niyami
@jayarajjayakanthi211
@jayarajjayakanthi211 3 жыл бұрын
Akki mama haduvaoo eka supiriyatama ava.ela ha
@shalisandu4268
@shalisandu4268 3 жыл бұрын
Pan eke da oya haduwe dr
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
මෙහෙම හදලා දවස් කීය විතර තියාගන්න පුලුවන්ද
@ashokaranjani5653
@ashokaranjani5653 2 жыл бұрын
Jaya wewa
@SRSilva-xv8rz
@SRSilva-xv8rz 3 жыл бұрын
Thanku akki mamath haduwa rasama rasayi
@champiy5006
@champiy5006 3 жыл бұрын
Looks yummy! Your explanation is very clear. 👏
@anushaanu6483
@anushaanu6483 6 ай бұрын
බෙකින් පව්ඩර් හදන්නේ කොහොමද 🥺
@heeralupathirannehelagetha6045
@heeralupathirannehelagetha6045 2 жыл бұрын
Very good resipe thanks a lot
@chathurikapriyadarshani7230
@chathurikapriyadarshani7230 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසවත් Akki
@ajithpriyantha3294
@ajithpriyantha3294 2 жыл бұрын
Thank you 💕
@nethmiimasha9844
@nethmiimasha9844 3 жыл бұрын
😍🤩😍
චොක්ලට් රෝල් - Eoisode 451- Chocolate Roll
15:56
Anoma's Kitchen
Рет қаралды 1 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 58 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 53 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН