No video

✔හැපිකව් චීස් රසටම චීස් ගෙදර හදමු|how to make cheese at home|💓m.r kitchen💓

  Рет қаралды 987,480

M.R kitchen

M.R kitchen

Күн бұрын

#happycowcheese#easycheeserecipe#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
fresh milk 1l
දෙහි හෝ විනාකිරි තේ හැඳි තුනක්
ජෙලටින් තේ හැදි එකයි භාගයක්
ලුණු තේ හැඳි එකක්
සීනි තේ හැඳි බාගයක්

Пікірлер: 663
@shobaabeysekara4781
@shobaabeysekara4781 3 жыл бұрын
මමත් හැදුවා.ලස්සනට රසට තිබුණා.ස්තූතියි සොයුරියේ...
@nuwanginisansala6881
@nuwanginisansala6881 3 жыл бұрын
අනේ ඔයා teacher කෙනෙක් වෙන්න තිබ්බේ. හොඳ ට කියලා දෙනවා. Pehediliwa thank you so much ❤️ ❤️
@fathimakhalida5903
@fathimakhalida5903 2 жыл бұрын
මමත් හැදුවා එළු කිරි වලින් චීස් රසයි👍 thank u♥️
@ajanthaherath2987
@ajanthaherath2987 2 жыл бұрын
අනෙ හරිම පැහැදිලිව කියා දෙනවා බොහොම ස්තුති දුව ඔයාට ❤️😍
@nilanthihewawasam888
@nilanthihewawasam888 Жыл бұрын
ඒක ඇත්ත ජේසු පිහිටයි ❤
@mangalikahemamali7932
@mangalikahemamali7932 Жыл бұрын
අනේ අක්කේ හරි ම හරි රසවත් කෑමක් ගොඩාක් ස්තූතියි.
@mangalikahemamali7932
@mangalikahemamali7932 Жыл бұрын
😋😋
@hiruninimesha1444
@hiruninimesha1444 2 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි 😋😍
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
ඇත්තටම මම ආසාවෙන් බලාගෙන හිටියේ අක්කා මේ video එක දානකන් . ගොඩාක් වටිනවා මේ recipe එක.ජෙලටීන් ගන්නකොට පුරවපු හැදි වලින්ද කපපු හැදි වලින්ද ගන්න ඕන .
@tik_tok7614
@tik_tok7614 2 жыл бұрын
Is it your sis who's made the cheese
@wirashasewwandi1560
@wirashasewwandi1560 3 жыл бұрын
හරිම පැහැදිලිව පිරිසිදුව ඔයා කෑම හදනවා....... ThankYou!!! 😊😊😊😊
@priyanthafffff8858
@priyanthafffff8858 3 жыл бұрын
හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිල්ක්.දෙහි දාලා විනාඩි 25 ක්.තාම කැටි ගැහිලා නැහැ .😂😂😂
@roshanmunasinghe3335
@roshanmunasinghe3335 2 жыл бұрын
@@priyanthafffff8858 ඪඪඪභභඪඪභඪඪ
@roshanmunasinghe3335
@roshanmunasinghe3335 2 жыл бұрын
@@priyanthafffff8858 ඪබබභහභඪ
@dularadilshan4906
@dularadilshan4906 2 жыл бұрын
විනාකිරි දාන්න
@sithuminiudumbara2009
@sithuminiudumbara2009 3 жыл бұрын
අක්කී ඔයා කියලා දෙන recipe හරිම පැහැදිලියි .. මම මොනව හරි හදනවනම් මම අක්කී ගේ youtube චැනල් eken තමයි බලන්නේ .. අක්කී මගේ වයස 12 මම ඔයා ට ගොඩක් 😍
@wathsalamadhushani7198
@wathsalamadhushani7198 2 жыл бұрын
හරියටම ආවා..රසත් එ් වගේමයි ❤
@champikaherath808
@champikaherath808 8 ай бұрын
ඔයාගේ විඩියෝ ගොඩක් පැහැදිලයි ❤❤❤
@xuexitogether4673
@xuexitogether4673 3 жыл бұрын
කවදත් වැදගත් දේවල් කියලා දෙන MR kitchen 🥰Jayawewa 👍
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 4 ай бұрын
හොඳයි බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏 ආදරෙයි hode ♥️♥️♥️♥️♥️♥️
@chamiladeepthika1526
@chamiladeepthika1526 3 жыл бұрын
මාත් හැදුවා ඇත්තටම හරිම රසට ආවා. බොහොම ස්තූතියි ඔයාට .
@bevanperera6991
@bevanperera6991 2 жыл бұрын
අනවශ්‍ය හෑලි නැතිව බොහොම පැහැදිලිව සරලව විස්තර කරනවා. බොහොම ඉස්තුතියි.
@anuradabuddika8166
@anuradabuddika8166 5 ай бұрын
sathuta yanu akkagea resapi balimai . rasa kama hadana oya dathata devi phitai
@shyamaleeweerasingha7698
@shyamaleeweerasingha7698 3 жыл бұрын
හරිම පැහැදිලියි වැල්වටාරම් නැතිව කෙටියෙන් හොඳට පැහැදිලි කරනවා ස්තුතියි
@studiominudi5799
@studiominudi5799 2 жыл бұрын
හරිම පැහැදිලියි ස්තුතියි
@wcnkchamininelum8606
@wcnkchamininelum8606 3 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා Thanks
@senehelathaadikari720
@senehelathaadikari720 Жыл бұрын
මාත් හැදුවා හරිම රසට තිබුන ස්තූති ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹
@nethunethu1572
@nethunethu1572 3 жыл бұрын
😍😍❤️❤️ ඇත්තටම හැම තැනින්ම හෙව්වා. හරියටම හදන විදිහ 😍❤️thanks අනේ
@sethu7904
@sethu7904 3 жыл бұрын
Ehenam meka baluwe mokada
@nethunethu1572
@nethunethu1572 3 жыл бұрын
@@sethu7904 මෙතනින් තමයි අනේ හොයාගන්න පුළුවන් උනේ 😄 fb එකේ ෆොටෝ විතරයි හදන විදිහ කියන්නේ නෑ. සමහරුන්ගේ රස නෑලු. ඉතින් දැන් තමයි හරිම විදිහ ලැබුනේ 🙂
@sethu7904
@sethu7904 3 жыл бұрын
@@nethunethu1572 hm... Ok
@nandawijethunga8686
@nandawijethunga8686 Жыл бұрын
පොඩ්ඩක් අමතක වෙලා හිටියා අද හදන්න ආපහු මතක් කරගත්තා .👍💕💕💕💕
@inokadilhani1139
@inokadilhani1139 Жыл бұрын
මමත් හැදුවා ...හොදටම ආවා..එක දෙයක් උනා fridge එකෙන් අර ගත්තට පස්සේ ආපහු ඝනකම ගතිය යනවා..
@MalaniKumari-fd7uq
@MalaniKumari-fd7uq 10 ай бұрын
@RoshanYapa
@RoshanYapa 7 ай бұрын
Wow Akki😮
@user-vw7it1cq4g
@user-vw7it1cq4g 7 ай бұрын
මටත් හදලා 🤣
@inokadilhani1139
@inokadilhani1139 7 ай бұрын
@@user-vw7it1cq4g 😃
@naveendraindika7774
@naveendraindika7774 7 ай бұрын
ෆෝමලින් ටිකක් එකතුකරන්න එතකොට දියවෙන ගතිය නැතිවෙලා හයියට කන්න පුලුවන් ඉනෝකා
@sudanthirenuka8668
@sudanthirenuka8668 3 жыл бұрын
ආන්ටි මාත් හැදුව හරිම රසයි Thanks oyata☺😋
@achaladamayanti4311
@achaladamayanti4311 4 ай бұрын
👍👍
@sa_sha9808
@sa_sha9808 Жыл бұрын
Dan Happy Cow cheese kaden ganna giyoth higakanna wena nisa me widiyta gedara hadaganna puluwan eka godaaak wadagath 😍😍
@sandeshsasindu3717
@sandeshsasindu3717 2 жыл бұрын
මාත් හැදුවා,සුපිරියි,හරිම රසයි😋
@ashadewindi2576
@ashadewindi2576 Жыл бұрын
ගොඩාක් හොදට කියලා දෙනවා බොහොම ස්තූතියි
@bimalibimali721
@bimalibimali721 Жыл бұрын
Happy kaw පරාදයි aunty 😋😋😋
@sado570
@sado570 3 жыл бұрын
පිරිසිදුයි පිලිවෙලයි වැදගත්
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Ane mn asama kemak wagema hoyapu recipe ekak... hugak lesi...thank you akkiyo...💖💖😍😍 🙏 🙏 🙏 🙏
@ganeshasathsarani8144
@ganeshasathsarani8144 2 ай бұрын
@Dilini2024
@Dilini2024 3 жыл бұрын
ඔයා හොදටම කියලා දෙනවා ස්තූතියි
@shehanperera5636
@shehanperera5636 2 жыл бұрын
Happy cow cheese වලට market එකෙ තියෙන demand එක අඩු වෙලා product එකේ market price එක අඩු වෙන එකයි මෙකෙන් වෙන්නේ🤣🤣. by the way indeed, this video is very important to interested people who are willing to make foods in daily life. Great work ❤️
@Shanubotheju471
@Shanubotheju471 10 ай бұрын
Ithin ehema wenawnn hodhine,price ek adu unahama ewa ganna puluwn aya aran podi lamaintha kanna puluwn wei
@wethufanfics3693
@wethufanfics3693 7 ай бұрын
Dude, you are being ridiculously hilarious here. Anyway yr comment made my day 😂😂 lol
@g.surangasampath5985
@g.surangasampath5985 7 ай бұрын
උබට ට්‍රැක් ද බං
@shiranilal6406
@shiranilal6406 3 жыл бұрын
හොඳට කියලා දෙනවා බොහොම ස්තුතියි ❤🌷ඔයාට තෙරුවන් සරණයි 🙏🙏
@kinuriasali440
@kinuriasali440 3 жыл бұрын
ඔයාගෙ කටහඩ අක්කි ගොඩක් පැහැදිලියි ඒ වගේම හරිම ලේසියෙන් හදාගන කියලා දෙනවා ටැන්කුයි ඔයාට 🤗❤️
@madurangathissera7715
@madurangathissera7715 2 жыл бұрын
ටැන්කුයි.. 😎
@d.k.m.r.joppa-ff
@d.k.m.r.joppa-ff 3 жыл бұрын
Pattaa API heduwa supiri ok
@d.k.m.r.joppa-ff
@d.k.m.r.joppa-ff 3 жыл бұрын
Oww
@ayominishadihathurusingha6082
@ayominishadihathurusingha6082 Жыл бұрын
Harima pahadili oya kiyala denawa godak thankyou budu saranai
@gammingrishika3769
@gammingrishika3769 7 ай бұрын
පට්ට රහයි
@malshihirunya2850
@malshihirunya2850 3 жыл бұрын
Man ada hduwa akki.hrima rasai hodtma awa.kade ewa wgemaii 🥰 thnk u so much ❤️
@mahendrakarunathilaka2046
@mahendrakarunathilaka2046 3 жыл бұрын
This is so cool I want to make this ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@renukadamayanthi7341
@renukadamayanthi7341 3 жыл бұрын
Attama supirim supiri oya harima daksai ane
@DuliGiftShop
@DuliGiftShop 2 жыл бұрын
ඔයාගෙ කෑම සුපිරි
@GeethanjaliAbeyrathna-tk2ri
@GeethanjaliAbeyrathna-tk2ri 8 ай бұрын
😮
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
අනේ හරිම ෂෝක්..ඔයා ලස්සනට කියා දෙනවා....ගොඩාක් ස්තූතියී 😘😘😘😘 ඉක්මනින්ම හදලා කියන්නම්කෝ..❤❤❤👍👍
@nishuperera5969
@nishuperera5969 2 жыл бұрын
ස්තුතියි 🙏🏼ගොඩක් ගොඩක් පැහැදිලිව ඔයා කියලා දුන්නා
@sadeepnavanjana8067
@sadeepnavanjana8067 Жыл бұрын
තැන්කියු අක්කා
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 7 ай бұрын
හරිම පැහැදිලි යි ඒත් මම රට නේ ඉන්නේ ..ලියා ගත්තා 🇱🇰 ඇවිත් හදනවා අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤තෙරැවන් සරනයි
@rohinihewage7980
@rohinihewage7980 2 жыл бұрын
Akke mama haduwa Godak rasai. Thank you 😊
@lakshikaruwanmali2106
@lakshikaruwanmali2106 2 жыл бұрын
Rasai mamath haduwa🤗🤗🤗🤗
@mr_ameermaa4914
@mr_ameermaa4914 Жыл бұрын
Godak vethakath super video
@arosha4694
@arosha4694 3 жыл бұрын
මේ video eka ගොඩක් වටිනවා
@cookie-fi8nl
@cookie-fi8nl 3 жыл бұрын
🐜 🐜🐜🐜
@sandaruayya7086
@sandaruayya7086 3 жыл бұрын
🐜🐜🐜🐜
@ishandulanja3701
@ishandulanja3701 3 жыл бұрын
@@cookie-fi8nl I
@chamuditharu1940
@chamuditharu1940 2 жыл бұрын
rasama rasai akkiyoo
@mdmmperera2478
@mdmmperera2478 3 жыл бұрын
Niyamai
@user-fi7oh9go6p
@user-fi7oh9go6p 8 ай бұрын
Looks very nice Thnks for the recipe
@thilanijayawardana3917
@thilanijayawardana3917 3 жыл бұрын
Godak pahadili. Thank u
@achinidissanayake8547
@achinidissanayake8547 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මැනික සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
අපේ අම්මා වගේ බොරු වැල්වටාරම් නෑ. බඩු අඩුයි. වැඩේ අගෙයි
@IshanMaduranga-vu9xo
@IshanMaduranga-vu9xo 5 ай бұрын
ඇත්ත කතාව❤
@user-qf7pm9xf1s
@user-qf7pm9xf1s 4 ай бұрын
අම්මේ ow..සමහරු kema hadanna ganna ona දේවල් tika kiyaddima vedio eka cut karanawa mama nam..විකාර ..eth oya sweet
@user-vj1xh1yv1p
@user-vj1xh1yv1p 2 ай бұрын
Ai ane ogalle ammata baninne
@Kalum_Namal
@Kalum_Namal 2 ай бұрын
​@@user-vj1xh1yv1p අපෙ අම්මා you tube ek anh
@tyrt9989
@tyrt9989 Жыл бұрын
Niyamai ❤❤❤
@uddyaniekanayaka200
@uddyaniekanayaka200 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි දුව ,රටෙි තතවයත් එක්ක ,ගෙදරට හිරවෙලා ඉන්න දරැවන් වෙනුවෙන් අමිමලාට,එලියටවත් යන්න බැරිව ඉන්න අවස්ථාවක මෙවැනි පහසු වීඩියෝ ඉදිරිපත් කිරීම ගැන,ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ..
@kumarihewage5119
@kumarihewage5119 2 жыл бұрын
Hodha deyak God bless
@ashokakannanhara8138
@ashokakannanhara8138 2 жыл бұрын
Bohoma hoda vidiyo akak
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn 5 ай бұрын
හොද අාදර්ශමත් කතාවක් ❤❤සර් අැත්තටම හොද කෙනෙක් එයා අර කෙල්පට හොද මග පෙන්නල සර් ගියා
@user-tk4ry2yo9q
@user-tk4ry2yo9q 6 ай бұрын
😊❤
@SwarnaShanmugalingam
@SwarnaShanmugalingam 8 ай бұрын
Thank you for a lovely recipe.
@rathnakumari4037
@rathnakumari4037 7 ай бұрын
මමත් හැදුවා හැපිකවි චීස් රසට අවා ❤❤❤
@kanchanamalindu3030
@kanchanamalindu3030 3 жыл бұрын
Niyamai oya hothata kiyala thenava akkiyo
@eshanranasinghe
@eshanranasinghe 2 жыл бұрын
මන් මාර ආසයී චීස් කන්න ඒත් මේ economic crisis එක්ක චීස් ගණන් , ඒක නිසා හදා බලන්න හිතුනා .. search කරපු ගමං ඔයාගේ video එක ආවේ.. මන් හෙව්වෙත් happy cow cheese එකේ රස.
@achalar8639
@achalar8639 Жыл бұрын
දනයට පුජා කරන්න පුලුවන්ද
@alessiafernando929
@alessiafernando929 Жыл бұрын
Me cheese eka awa niyametama..❤❤rasath eh wgemaii...oyala try krnmama one mekanm❤
@sandunianjani5873
@sandunianjani5873 Жыл бұрын
ඔයා පැහැදිලිව කියලා දෙනවා...ඉක්මනින් අපිත් හදලා රස කියන්නම්කෝ...
@janithbuddika5835
@janithbuddika5835 6 ай бұрын
ඔයගෙ විඩොයො බලන මට අවුරුදු 16යි හැම එකක්ම පුලුවන් විදියට හදනව අනගන්නව සමහරක් එවා😂
@virajith724
@virajith724 3 жыл бұрын
Peo එළකිරි වලින්ම හැදුවොත් තව රස ඇති. 😍
@cheezzslize39
@cheezzslize39 7 ай бұрын
Pure?
@samanthika8947
@samanthika8947 3 жыл бұрын
අද හදන්නම්🥰🥰🥰
@aashadissanayake7983
@aashadissanayake7983 3 жыл бұрын
නියමයි නියමයි 👌👌
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
Bohomath sthuthi obathumiyata hadala kalama rasha balamu vatina videovak theruvan saranai 🌺🌺🌺🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💯💯💯💯💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Wow ....niyamai ekanm...😘👌
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
Harima pahadili niyami .look happy caw cheese wagemai thank you ❤ your recipe
@imalkamadushani8862
@imalkamadushani8862 3 жыл бұрын
Katahadai katha karana vidihai maru akki
@manjuasanka5389
@manjuasanka5389 Жыл бұрын
WoW🌝🌝🥰
@dilamani
@dilamani 3 жыл бұрын
Thanks for this lovely recipe. After making, what is the weight of thd cheese uou get from 1 ltr milk.
@menikewasala8037
@menikewasala8037 3 жыл бұрын
I made it. So tasty. Keep it up deae 🥰🥰
@DJaySL
@DJaySL 3 жыл бұрын
සරලයි, පැහැදිලිව කියනවා ❤😍🤘
@tiktokpanchi2069
@tiktokpanchi2069 3 жыл бұрын
Woow 😋😋😋😋
@arunicooray2022
@arunicooray2022 2 жыл бұрын
Thank you so much doni.mama oyage godak Kama hadala rasa vindala iwarai.waradinne nathiwa aka parama hadanna puluwan.I am proud of you.jaya wewa.God bless you puthe.
@latalata5076
@latalata5076 3 жыл бұрын
Thanks very clear your video good luck take care
@upali414
@upali414 7 ай бұрын
Thank you Dear, Very well explained
@anuradhakalum2720
@anuradhakalum2720 3 жыл бұрын
ගොඩක් වටින Video එකක් . ස්තූතියි ඔයාට.
@user-vd3il3gd4g
@user-vd3il3gd4g 8 ай бұрын
Harima phadili sthuthi obata
@HunterGaming-ui9xj
@HunterGaming-ui9xj 2 жыл бұрын
මරු
@rangikaishani1165
@rangikaishani1165 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා 👍👍👍👍👍
@etyarachirtqghs3409
@etyarachirtqghs3409 9 ай бұрын
Excellent . Thank you
@petfish8290
@petfish8290 3 жыл бұрын
බොහෝම ස්තුතී රස කෑම හදන්න උගන්වනවට
@hansamalifernando4087
@hansamalifernando4087 2 жыл бұрын
ගොඩක් ස්තුතිය
@himashichamathka421
@himashichamathka421 2 жыл бұрын
Very nice
@chinthakabandara8376
@chinthakabandara8376 2 жыл бұрын
its wonderful thank dear
@priyanijayasinghe982
@priyanijayasinghe982 Жыл бұрын
THANK YOU VERY MUCH. Very Important it for me.
@nisansalakarunarathna5317
@nisansalakarunarathna5317 3 жыл бұрын
Eka shoii akki
@mdmmperera2478
@mdmmperera2478 3 жыл бұрын
1st comment
@chathukaakash5394
@chathukaakash5394 2 жыл бұрын
Aka hodata tharuna
@kushanimusic3118
@kushanimusic3118 2 жыл бұрын
anee mmmm
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
How to Make Processed Cheese at Home | Homemade Cheese Recipe ! No Rennet
13:43
Cheese Making at Home - Organic Cheddar Cheese
17:49
Kənd Həyatı
Рет қаралды 9 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН