අඩුම වියදමකින් පටන් ගන්න පුළුවන් Smart බිස්නස් එක | The most simple smart food Cafe

  Рет қаралды 76,656

Business Advisor

Business Advisor

Күн бұрын

අඩුම වියදමකින් පටන් ගන්න පුළුවන් Smart බිස්නස් එක | The most simple smart food Cafe | Business Plan | ගමට බිස්නස් එකක්
Business Plan -drive.google.c...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#business #businessplan #srilankan #car #restaurant

Пікірлер: 86
@Sinhalasong-5935
@Sinhalasong-5935 10 ай бұрын
ලංකාවේ ඉදන් වෙන රටකට බඩු යවන එක ගැන video එකක් කරන්න පුළුවන්ද. සම්පුර්ණ ව්ස්තර එක්කලා.
@asabrayab
@asabrayab Жыл бұрын
Job එකක් කරන කෙනෙක්ට උනත් part time (weekends වලට උනත් ) කරන්න පුලුවන් සුපිරි idea ටිකක් ...❤
@pradeepweerasinghe510
@pradeepweerasinghe510 Жыл бұрын
මටත් බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනවා . වීඩියෝ එකෙන් හොද වටිනා අදහස් ටිකක් ඔලුවට ආවා. ස්තුතියි ඔබට..🙏
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
අපේ තේ කඩේ පුටු මේස දාල තිබ්බාම එන සමහර අය මොනාහරි කාල තේ එකක් බීල පැය ගනන් වාඩිවෙලා ඉන්නවා, තේ බොන්න අවශ්‍යම අයට ඉඩ නෑ, අනික තේ බොන අය එක්ක කතාවටත් යනවා ඒක අපේ බිස්නස් එකට හෙන පාඩුවක් කරදරයක්, අනිත් මිනිසුන්ට හිතාමතාම අවස්තාවක් දෙන්නේ නැහැ, අපේ තේ කඩේ අලාභ උනු දවස් ගැන කාටහරි කිව්වාම අහවල් ආවහල් දෙවිවරුන්ට අනිවාර්යයෙන්ම භාරහාර වෙන්න කියනවා අනිවාර්යයෙන්ම හරියනවා කියලත් කියනවා ඇත්තෙන්ම මම ඒ වගේ දේවල් අහන්නවත් කැමති නැහැ හරිම අප්පිරියයි නින්දිතයි, මේක සමාජයේ හැටිද කෙනෙක් හිතාමතාම නිර්මාණය කරන එකක්ද කියල හිතාගන්න බැහැ.
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 7 ай бұрын
බොහොම ස්තුතියි විරාජ් මහත්මයා.ඔයාව සම්බන්ද කරගන්න දු.අං දෙන්න.පොත් තැබීම පිලිබඳව ඉගෙනගන්න.
@smallbusinessqueeen
@smallbusinessqueeen Жыл бұрын
අනේ හරිම වටිනවා... 😊❤
@sachintharashmika4733
@sachintharashmika4733 6 ай бұрын
Sir Cloud Kitchen Concept එක ගැන එවගේ ව්‍යපාරයක් පටන් ගන්න විදිහ කාකරන්න පුළුවන්ද
@madusankadeshappriya
@madusankadeshappriya Жыл бұрын
ගොඩක් වටිනව..❤
@asankasalinda-r2j
@asankasalinda-r2j Жыл бұрын
hoda idea ekak❤❤❤❤ aththatama math hoyapu adahas tikak. karanna deyak hitha hitha hitiye
@niyaskalam2182
@niyaskalam2182 Жыл бұрын
Jazak Allah Khair for your valuable information and speech. May Allah bless you
@Lahiru_lakmal
@Lahiru_lakmal Жыл бұрын
චිත්‍ර සම්බන්ධව බිස්නස් එකක් ගැනත් ඕන 😐
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
වටින වීඩියෝ එකක් ජය වේවා❤️
@Frz825
@Frz825 11 ай бұрын
Cake shop ekk nthm cake ingredients thiyena shop ekk dnwnm ekta video ekk dnawnm godm wtinwa 🥹❤ thanks
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ❤️❤️❤️❤️
@hannahdramannoor6328
@hannahdramannoor6328 Жыл бұрын
BA ,can you please one more conversation with sir, sarath wijesooriya
@SandyashamaliHettiarachchilage
@SandyashamaliHettiarachchilage Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් 🤝
@thelife..........3376
@thelife..........3376 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට ......!
@nilushapriyangani5438
@nilushapriyangani5438 Жыл бұрын
Aththamai ❤
@ShenudiShenudi
@ShenudiShenudi 15 күн бұрын
කඩදාසි කප් ගන්න තැනක් කියන්න
@PushpaKumari-m5k5o
@PushpaKumari-m5k5o Жыл бұрын
Video eka mara vadagath godak sthuthiy..BA ta hamadamath jayama veva....🌟🌟🌟
@nuveefernando5728
@nuveefernando5728 Жыл бұрын
කොළ කැඳ take a way. කරොත් හොඳයි ද,?
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Жыл бұрын
නියමයි. පොඩි කාලෙ ඉස්කෝලෙ දුන්න කොලකැද එකට අපි හරි ආසයි හකුරු එක්ක. හැබැයි කොල කැද වල යට තියෙන බත් වලට ගොඩ දෙනෙක් ආස නෑ. අපට උණු කිරිත් දුන්නා හකුරු එක්ක ලස්සන කෝප්ප වල. තේ කෝපි දුන්නෙ නෑ ලමයින්ට හොද නෑ කියල.
@nuveefernando5728
@nuveefernando5728 Жыл бұрын
@@StarlightUnderDaSea Thank you අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්නවා
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Жыл бұрын
@@nuveefernando5728 උදේම පටන්ගන්න. ලමයින්ට තේ කෝපි හොද නෑ කියල කොල කැද ගුනයි කියල ඉස්කෝලෙ යන මගදි උදේ කෑම වෙනුවට ගන්න මාර්කටින් කරන්න. දුම්බර කිතුල් හකුරු හරිම රසයි. හැබැයි ගනං. තාම තියෙනවාද දන්නෙ නෑ.
@asseinmefiu71
@asseinmefiu71 Жыл бұрын
පිරිසිදුව පිලිවෙලට සාදාරණව කරන්න.....කරන්නෙ මොකද්ද ඒක ආසාවෙන් උපරිම කැපවීමෙන් කරන්න...අනිවා දිනනවාමයි...Good luck🎉❤❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
අපේ තේ කඩේ පුටු මේස දාල තිබ්බාම එන සමහර අය මොනාහරි කාල තේ එකක් බීල පැය ගනන් වාඩිවෙලා ඉන්නවා, තේ බොන්න අවශ්‍යම අයට ඉඩ නෑ, අනික තේ බොන අය එක්ක කතාවටත් යනවා ඒක අපේ බිස්නස් එකට හෙන පාඩුවක් කරදරයක්, අනිත් මිනිසුන්ට හිතාමතාම අවස්තාවක් දෙන්නේ නැහැ, අපේ තේ කඩේ අලාභ උනු දවස් ගැන කාටහරි කිව්වාම අහවල් ආවහල් දෙවිවරුන්ට අනිවාර්යයෙන්ම භාරහාර වෙන්න කියනවා අනිවාර්යයෙන්ම හරියනවා කියලත් කියනවා ඇත්තෙන්ම මම ඒ වගේ දේවල් අහන්නවත් කැමති නැහැ හරිම අප්පිරියයි නින්දිතයි, මේක සමාජයේ හැටිද කෙනෙක් හිතාමතාම නිර්මාණය කරන එකක්ද කියල හිතාගන්න බැහැ.
@Kitkanishka
@Kitkanishka 11 ай бұрын
ඔව්වා ලන්කාවෙ කරන්න බෑ පට්ට කේස්.
@rushchathuranga5335
@rushchathuranga5335 10 ай бұрын
ඇයි බැරි
@rushchathuranga5335
@rushchathuranga5335 10 ай бұрын
ඕනි තරම් Fast Food කරන තැන් තියෙන්නෙ...මොකක්ද කේස් එක
@KumariWanninayaka-u6t
@KumariWanninayaka-u6t 10 ай бұрын
ගොඩක් වට්නව
@pradeepabeyrathna3769
@pradeepabeyrathna3769 Жыл бұрын
වටිනවා ❤❤❤
@sadunakalanka6922
@sadunakalanka6922 Жыл бұрын
thank you
@Yanish376
@Yanish376 Жыл бұрын
Achcharu business ekak genth video ekak dennko..
@scenicagro
@scenicagro Жыл бұрын
I love concession trailer
@chenu4555
@chenu4555 Жыл бұрын
ගාල්ලේ කොහෙටද එන්නේ.. කීයටද පටන්ගන්නේ..
@dilinishanikapilanage3119
@dilinishanikapilanage3119 10 ай бұрын
Thanks so muche sir 🙏🙏🙏
@vajirajayalal6935
@vajirajayalal6935 11 ай бұрын
SALLI ONE NAM MENNA MUN KARANA WADE KOHAMADA KARANNE KIYALA IGENA GENA KARANDA Reply
@SiddaMulla
@SiddaMulla Жыл бұрын
"Sandwiches serve as cold" "සැන්ඩ්ව්චස් උණුසුම්ව පිළිගන්වන ආහාරයක් නොවේ"
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
අපේ තේ කඩේ පුටු මේස දාල තිබ්බාම එන සමහර අය මොනාහරි කාල තේ එකක් බීල පැය ගනන් වාඩිවෙලා ඉන්නවා, තේ බොන්න අවශ්‍යම අයට ඉඩ නෑ, අනික තේ බොන අය එක්ක කතාවටත් යනවා ඒක අපේ බිස්නස් එකට හෙන පාඩුවක් කරදරයක්, අනිත් මිනිසුන්ට හිතාමතාම අවස්තාවක් දෙන්නේ නැහැ, අපේ තේ කඩේ අලාභ උනු දවස් ගැන කාටහරි කිව්වාම අහවල් ආවහල් දෙවිවරුන්ට අනිවාර්යයෙන්ම භාරහාර වෙන්න කියනවා අනිවාර්යයෙන්ම හරියනවා කියලත් කියනවා ඇත්තෙන්ම මම ඒ වගේ දේවල් අහන්නවත් කැමති නැහැ හරිම අප්පිරියයි නින්දිතයි, මේක සමාජයේ හැටිද කෙනෙක් හිතාමතාම නිර්මාණය කරන එකක්ද කියල හිතාගන්න බැහැ.
@janakanisha4211
@janakanisha4211 Жыл бұрын
Sandwiches hot and cold 2ma thiyenava
@chanukasandeepa2229
@chanukasandeepa2229 Жыл бұрын
අනෙ මෙ... ඔයා දන්නව වැඩී... ඕනිනම් සීතලට කන්න... එක්කො microwave එකට දාල රස්නෙට කන්න... 😂
@lalithmapatuna2974
@lalithmapatuna2974 Жыл бұрын
Sanwich can serve hot & Cold .
@Shashi-y6h4z
@Shashi-y6h4z Жыл бұрын
Uba danna pakak ne bn
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
Good vedeo ✌️✌️
@ceynowacoffee
@ceynowacoffee Жыл бұрын
Api hadanawa ginger coffee
@ravindraherath1429
@ravindraherath1429 7 ай бұрын
මට කාර් එකක් තියෙනව. කරන්න පුළුවන් දේවල් ටිකක් කියන්න
@shanikasamarathunga823
@shanikasamarathunga823 Жыл бұрын
Thank you❤
@SLnature.creation
@SLnature.creation Жыл бұрын
මේ කාලේ ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තට කමක් නැද්ද
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
අපේ තේ කඩේ පුටු මේස දාල තිබ්බාම එන සමහර අය මොනාහරි කාල තේ එකක් බීල පැය ගනන් වාඩිවෙලා ඉන්නවා, තේ බොන්න අවශ්‍යම අයට ඉඩ නෑ, අනික තේ බොන අය එක්ක කතාවටත් යනවා ඒක අපේ බිස්නස් එකට හෙන පාඩුවක් කරදරයක්, අනිත් මිනිසුන්ට හිතාමතාම අවස්තාවක් දෙන්නේ නැහැ, අපේ තේ කඩේ අලාභ උනු දවස් ගැන කාටහරි කිව්වාම අහවල් ආවහල් දෙවිවරුන්ට අනිවාර්යයෙන්ම භාරහාර වෙන්න කියනවා අනිවාර්යයෙන්ම හරියනවා කියලත් කියනවා ඇත්තෙන්ම මම ඒ වගේ දේවල් අහන්නවත් කැමති නැහැ හරිම අප්පිරියයි නින්දිතයි, මේක සමාජයේ හැටිද කෙනෙක් හිතාමතාම නිර්මාණය කරන එකක්ද කියල හිතාගන්න බැහැ.
@shanmadu9888
@shanmadu9888 Жыл бұрын
ලගට ගිහින් තවත් මොනාහරි ඕනද අහන්න.මොනාහරි ගේන්නද අහන්න.යනව 😊
@srilankanature9935
@srilankanature9935 11 ай бұрын
Anna hari
@bennavaratne9815
@bennavaratne9815 Жыл бұрын
Very good
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 ай бұрын
paper කෝප්ප ගෙන්නෙ පිටරටි ද ලංකාවේ පීදුරු තියෙනවා. ඔයාගේ දේවල් හදන්න පුළුවන්. එහෙම දෙයක් කරන්න කියන්නකොකාර්මික සංවර්ධන මණ්ඩලයේ උන්බුදි. එහෙමක්වත් දෙයක් කරන්න නිකං පඩි කනවා
@Nathmi-tu3lm
@Nathmi-tu3lm Жыл бұрын
Gdk watinawa...thanx
@sihinaanuhas2615
@sihinaanuhas2615 Жыл бұрын
Good job
@HappyTummy-hc1vt
@HappyTummy-hc1vt Жыл бұрын
Job ekak karana gaman part time karanna puluwan business ekak kiyanako
@ChamariDarshika-hm6hx
@ChamariDarshika-hm6hx Жыл бұрын
❤❤❤ maru
@shanukanirmal2817
@shanukanirmal2817 Жыл бұрын
Mama illuwa vedio ekak sir ... thanks .... sir ge wadath sarthaka wenna kiyl parthna krnawa
@SouthLankaFM
@SouthLankaFM Жыл бұрын
Mobile phone assry sell krnna idea dennko ❤🙄
@PrasanthiPrasanthi-qo2kq
@PrasanthiPrasanthi-qo2kq Жыл бұрын
Yako okata monawatada ideas back cover 4k aran gedara ellapan
@දේශාටන
@දේශාටන Жыл бұрын
tnx,................tnx,...........................tnx,............................
@bswasana3451
@bswasana3451 Жыл бұрын
Hodama hoda adahasak
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like 🎉👍
@rameshindunil3758
@rameshindunil3758 Жыл бұрын
මට තියනව රයිස් ,කොත්තු කඩයක්.මේ යන වියදමත් එක්ක කරගන යන්න බෑ.බඩුමිල ඔක්කොම වැඩිි.ලයිට් බිල ගෑස් බිල එක්ක කරගන යන්න බෑ.මම වහන්න ඉන්නෙ 😢
@dula7237
@dula7237 Жыл бұрын
Kohed tynne
@chamiladuminda5726
@chamiladuminda5726 Жыл бұрын
උඹ වගේම තමයි බං මමත් ආසාවෙන් කරගෙන ගියා හැබැයි කලින්ම මම වැහුවා ඒ කාලෙත් දරාගන්න බැරි විදියට හැමදේ වැඩි වුණා 😢
@prashanpdmaliyadda3733
@prashanpdmaliyadda3733 Жыл бұрын
👍👌
@RavPatvlogs
@RavPatvlogs Жыл бұрын
Hotel නෙමේ restaurant
@BizHubLk
@BizHubLk Жыл бұрын
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Жыл бұрын
😇💪❤
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
👍👏👌
@kaveenthulith7759
@kaveenthulith7759 Жыл бұрын
😂😂
@FatmaAsd-tk1yl
@FatmaAsd-tk1yl Жыл бұрын
❤❤❤
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 Жыл бұрын
❤💯👌👍
@ChanikaSilva-qx2oo
@ChanikaSilva-qx2oo Ай бұрын
Thank you🎉
@GeethaKumuduni-s1z
@GeethaKumuduni-s1z 8 ай бұрын
Thanks👍👍
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 9 ай бұрын
❤❤
@sapsarawagishwara1428
@sapsarawagishwara1428 10 ай бұрын
❤❤❤❤
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН