10 Things Science Can't Explain

  Рет қаралды 163,863

SL Idea

SL Idea

Күн бұрын

Пікірлер: 196
@SLIdea
@SLIdea 11 ай бұрын
0:36 නින්ද ගියාම එක පාරටම වැටෙනවා වගේ දැනෙන්නෙ ඇයි? 1:50 හීන දකින්නෙ ඇයි? 2:46 මේ ජීවිතයේ අවසානයෙන් පස්සෙ මොකද වෙන්නෙ? 3:47 විඤ්ඤාණය අපිට ලැබෙන්නෙ කොහොමද? 4:36 පෘථිවියේ කොච්චරක් ශාක සහ සත්ව විශේෂයන් ඉන්නවද? 5:09 විශ්වයේ ජීවයක් තියෙන එකම ග්‍රහලෝකය අපිද? 5:41 මේ හැමදේම ඇත්තක්ද? 6:18 ජීවයේ ආරම්භය ගැන 6:46 කාල තරණය ප්‍රබන්ධයක් විතරද? 7:31 විශ්වය අනන්තද?
@VijithaDesilva-f5z
@VijithaDesilva-f5z 10 ай бұрын
Thank you mage mewa ekata uththara dunnata
@artofnature4979
@artofnature4979 11 ай бұрын
හීන ගැන මට නම් ලොකු අදහසක් තියනව.අපේ සිත කියන්නෙ ඉන්ද්‍රීය හයෙන් එන සිග්නල් වලට අනුව එකකට පස්සෙ එකක් ලෙස පවත්වන් ක්‍රියාවලියක්.නමුත් මේ ක්‍රියාවලියේ කොටස් ගොඩක් තියනව.ඉන් ප්‍රදානම එකක් තමයි සිහිය.අනික තමයි අපේ කැමැත්ත අකමැත්ත.අවදියෙන් ඉන්නකොට අපිට එන සියලු සිග්නල් පිලිබඳ සිත් අපට ඇතිවෙනව.ඒත් අපේ සිහිය,කැමැත්ත,වේදනාව,ඒ මොහොතේ පවතින තත්වය සහ බය කියන කරුනු විසින් සමහර සිතුවිලි ක්‍රියාවලිය සම්පූර්න වෙන්න නොදී අතරමග නවත්වනව.නමුත් එක සිග්නල් එකකින් සිතුවිලි වැලක් ඇතිවෙනකොට ඊට සමගාමීව ඒ මොහොතේ ඇතිවූ තවත් සිග්නල් ගොන්නක්ම මනසේ තැම්පත් වෙනව අපිට නොදැනීම.එහෙම වෙන්නෙ අර ඇතිවෙන සිතුවිලි වැල දිගටම පවත්වාගන්න උවමනා දත්ත ගබඩාකිරීමක් විදියට.නමුත් මොලය විසින් ගබඩාකරගන්න සියලුම දත්ත සාමාන්‍ය සිහියට ගෝචර වෙන්නෙ නෑ.එකපාර එකයි.අපි එහෙම දවස පුරාම අරමුනු නිසා සිතේ ඇතිවෙන සිතුවිලි ගොඩාක් තාවකාලිකව යටපත් කරනගමන් තමයි එක වැඩක් කරන්නෙ.නමුත් සිතට ඕනි අරමුනක් නිසා ඇතිවුනු සිතුවිලි වැල ප්‍රතිපලයකින් කෙලවර කරන්න.අන්න ඒකට තමයි අර දත්ත ගොඩාක් මොලය විසින් ගබඩාකරගන්නෙ.මනසට නිදහසක් ආපුගමන් අර දත්ත ගොඩ අවුස්සල අහම්බෙන් එක එක අසම්පූර්න සිතුවිලි අපිට එන්න ගන්නව.එන්න ඕනි කෝකද කියල තීරනය වෙන්නෙ අපි ගතකරන මොහොතේ අපිට එන සිග්නල් අනුව.නමුත් අවදියෙන් සිටින සෑම මොහොතකම සිහිය වැඩ නිසා ඒ හැමඑකම ක්‍රියාත්මක වෙන්නෙ නෑ.නින්ද ගියාම අපේ සිතුවිලි පාලනය කරන්න සිහිය අපට නෑ.නමුත් යම් ප්‍රමානයකට ඉන්ද්‍රීයන් වැඩකරනවා.නමුත් අපේ සිරුර තාවකාලිකව ලොක්.ඉතිං ඒ වෙලාවට යටපත් උනු අසම්පූර්න සිතුවිලි වලින් එකක් ක්‍රියාත්මක වෙන්න පුලුවන්.බොහෝවිට ඒ වෙලාවට අපේ ඉන්ද්‍රීය වලින් සක්‍රීයවම පවතින්නෙ කන් විතරයි.ඉතින් දවල් කාලයේ අපි ලස්සන මලක් දැක්කොත් වෙන වැඩක් නිසා මල බලබල ඉන්න බැරි උනා නම් නමුත් ඒ මල දකිනකොට ඒත් එක්ක බල්ලෙකුත් බිරුවනම් අපිට මතක මල විතරක් උනාට දත්ත ගබඩාවෙ තියනව බල්ලෙක් බුරපු දත්තයක්.අපි රෑ නිදගෙන ඉන්නකොට බල්ලෙක් බිරුවොත් අපේ කන හරහා මොලේට ඒ සිග්නල් එක ගිහිං අන්න එතකොට අසම්පූර්න සිතුවිල්ලකට අදාල දත්ත මැච්වෙලා අර ප්‍රදාන මලට අදාල සිතුවිල්ල ක්‍රියාත්මක වෙනව.නමුත් පාලනය කරන්න සිහිය නැතිනිසා ඔහේ එක එක අතට මේක යනව පවතින දත්ත අනුව.මේක මෙහෙම ලිව්වට මේකෙ තව පැහැදිලි කරන්න අමාරු කොටස් ගොඩක් තියනව.ඒ නිසා සමහර කෙනෙකුට මේක තේරෙන්නෙ නැතිවෙයි.එහෙම උනොත් සමාව ඉල්ලා සිටිනවා.මේ මගේ අදහස.සංවාදයට විවෘතයි.
@slshadow6617
@slshadow6617 11 ай бұрын
නින්ද යනකොට මටනම් අනේක වාරයක් උඩකින් වැටෙන සිදුවීමට මුහුනදීලා තියනවා, එක උනහම හරිම අමාරුයි. ඇත්තටම වැටුනා වගේ දැනෙන්නේ.
@SLIdea
@SLIdea 11 ай бұрын
🙂
@chanakaliyanapathirana6405
@chanakaliyanapathirana6405 11 ай бұрын
ඇත්ත😮😅ඒත් අන්තමට අවු 3,4 කින් උනේ😊 නෑ වුනේ නෑ😢
@kavidiadeksha5711
@kavidiadeksha5711 10 ай бұрын
Aththami, matath ehem wela thiyenw, mara amrui
@TharushiNethma-i1g
@TharushiNethma-i1g 10 ай бұрын
සතියකට එකපාරක් වගේ එහෙම වෙනවා
@EliHamilton642
@EliHamilton642 10 ай бұрын
🤧 මට දවස ගානේ දෙතුන් පාරක් වෙනවා.. මහ දවාලේදීත්.. පොඩ්ඩක් ඇහැ පියවුණ ගමන්
@Hirunchathuka
@Hirunchathuka 11 ай бұрын
අනේ ලයික් 100 ක් දාලා දෙන්න පුලුවන්නම් 😢😢😊😊
@HasinthaLayan-hj1js
@HasinthaLayan-hj1js 11 ай бұрын
Ba
@stefeeperera
@stefeeperera 10 ай бұрын
damma
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
ඉතාම හොඳ නොදන්නා කරුණු රැසක පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තූතියි ඔබතුමා ට 💗💗💗💗 🌟🌟🌟🌟
@ddtv2763
@ddtv2763 10 ай бұрын
Monawada nodanna meken igenagaththa deyak kiyanna balanna
@sanjananimesh4187
@sanjananimesh4187 11 ай бұрын
💝💯💗නියමයි 💝හොද ගමනක් ඉස්සරහට යමු 💗 බුදු සරණයි !!!🙏💯💝
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️😍
@raneeshaheshan230
@raneeshaheshan230 11 ай бұрын
ගොඩක්ම ස්තුති! ගොඩක් දේවල් දැන ගත්තා.🙏❤️
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️
@chaminduudara3866
@chaminduudara3866 11 ай бұрын
ගැඹුරු නින්දක ඉඳල එකපාරටම උඩකින් වැටුන වගේ දැනෙන එකට තව හේතුවක් තමයි අපේ මනෝකාය​. අපි නිදාගන්න සමහර වෙලාවට අපේ මනෝකාය ශරීරයෙන් එලියට එනවා. ඒක ආයෙ අපේ ශරීරයට එකපාරටම ඇතුළු වෙනකොට තමයි ඔය වගේ ගැස්සීමක් එක්ක ඇහැරෙන්නෙ.
@SLIdea
@SLIdea 11 ай бұрын
ව්ද්‍යාත්මක තහවුරු කිරීමක් ඒ ගැන තාම නෑ. ❤️
@DhanuskaLakshan-sb9rq
@DhanuskaLakshan-sb9rq 11 ай бұрын
ගොඩක් දේවල් දැනගත්තා😊.
@SLIdea
@SLIdea 11 ай бұрын
😍🥇
@RosiRosi-v3e
@RosiRosi-v3e 11 ай бұрын
Aththatama nodanna godak vadagathdewal me vedio eken therun gaththa godak thanks me wage vadagath thawa vedio ekk oni
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️❤️
@pubudukumara4106
@pubudukumara4106 11 ай бұрын
සුපිරියක් ආ 😮
@HGW.
@HGW. 11 ай бұрын
Like 10 dala dennako..😂
@Naveesh-o5b
@Naveesh-o5b 11 ай бұрын
😂😂
@autosrilanka1238
@autosrilanka1238 11 ай бұрын
තව කටට එපාද
@nilminigunasekara3742
@nilminigunasekara3742 11 ай бұрын
😂😂😂
@SLIdea
@SLIdea 11 ай бұрын
😁❤️
@adhiyaa190
@adhiyaa190 11 ай бұрын
බෑ දෙන්නෙම නෑ😂
@laksiribandara6987
@laksiribandara6987 11 ай бұрын
Man hithanne marunata passe aya awith e athme katawath katha karanne na. Ehema athdakeemak labapu dawasata man eka vishwasa karanawa. Thanks Sl💡❤
@HANSI374
@HANSI374 11 ай бұрын
Math😊
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️🥈
@rt_lyrics_youtube
@rt_lyrics_youtube 11 ай бұрын
විශ්වය ගැන තමයි ආසම දැනගන්න 😊
@SLIdea
@SLIdea 11 ай бұрын
කරමු ඉස්සරහට 😍
@GaMiNgNaaNa
@GaMiNgNaaNa 11 ай бұрын
මේක බැලුවට පස්සේ තවත් ට්‍රැක පැන්න 😂
@SLIdea
@SLIdea 11 ай бұрын
😁
@ddtv2763
@ddtv2763 10 ай бұрын
අම්මප ඔව් ප්‍රශ්න වැඩි උනා
@RoshanSilva-bu3hf
@RoshanSilva-bu3hf 8 ай бұрын
Thank you for this video 👍
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 10 ай бұрын
කෝ අනේ උත්තර ලැබුන්නෑනේ... තාම හොයාගෙන නෑ කියලනේ කියන්නේ 😢
@YasuriPrabuddika
@YasuriPrabuddika 11 ай бұрын
හීනෙන් චූ යනව කියල හිතල බලපුවාම ඇත්තටම ඇදේ චූ ගිහිල්ලනේ. මේ වැඩේ වෙලා තියෙන සෙට් එක කො 😂💔
@SLIdea
@SLIdea 11 ай бұрын
😁❤️
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 10 ай бұрын
😂
@ChalaniThiwanjana-kg7xg
@ChalaniThiwanjana-kg7xg 10 ай бұрын
🤭😁
@nilusarojani5
@nilusarojani5 10 ай бұрын
😢
@sandaminisamararathna820
@sandaminisamararathna820 10 ай бұрын
Thank you so much ❤
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 10 ай бұрын
මෙහෙම හරි interesting topic බලන්න හම්බෙන එකත් ලොකු දෙයක්. 🤟🤟
@buddhimadishari2799
@buddhimadishari2799 11 ай бұрын
නින්දෙන් වැටෙන එකනම් මටත් වෙනවා සතියට සරයක්😢😢
@ChandrasenaHelaudakanda
@ChandrasenaHelaudakanda 9 ай бұрын
😮
@sithumiamaya7408
@sithumiamaya7408 11 ай бұрын
Amazing video..I have to tell something. Mt nm hithenne universe eka parimitha wath aparimitha wath na. Padarthaya hadila tiyenne energy quantanikaranaya wela nisa aththtma tiyenne shakthin wala ekathuwak witharai..only vibrations.not the things. Padarthaya kiyl deyk nathi thana wishwaya kiyala dekuth na.e kiynne deyk nathi thana eka parimithad aparimitha da kiyla nirwachanaya karannath ba.ehem krnne kohomda...ehema karanna bari hethuwa eka. The real answer is there is nothing called things or universe because we can't find any measurements of that.. api ehema minumak karanawa nm ekata kiynne සාපේක්ශතාවාදය kiyala..lokaye api karan hama measurement ekkm sapekshai..අයින්ස්ටයින් ta anuwa eka ehemai....so what are the your opinions ?❤️
@k.p.m.p.perera5407
@k.p.m.p.perera5407 9 ай бұрын
"භව අතරේ ගන්දබ්බය " මේ පොත කියවලා බලන්න.ගොඩක් ඒවාට උත්තර ලැබෙයි
@sanjanamuthumali253
@sanjanamuthumali253 11 ай бұрын
නින්දෙන් වැටෙනවා . කවුරු හරි ගෙම්බා පොලේ ගැහුවා වගේ බිමට දානවා වගෙ දැනුන අවස්ථා ගොඩයි😣
@vindyaperera1332
@vindyaperera1332 10 ай бұрын
බය වෙන්න දෙයක් නෑ.ඔයා ගියා අත්මෙ මරණයට පත්වෙලා තියෙන්නෙ wrestling meet එකකදී ප්‍රතිවාදියාගෙන් නොසෑහෙන්න ගුටි කාලයි😢
@diwiyaa6245
@diwiyaa6245 11 ай бұрын
මටත් ඔහොම වෙලා තියෙ නවා . ඇත්තටම කොහෙන් හරි වැටෙනවා කියලා දැනෙන්නෙ ...😮
@SLIdea
@SLIdea 11 ай бұрын
😁❤️
@AshokaRanjith-h7g
@AshokaRanjith-h7g 10 ай бұрын
මට තව දෙයක් වෙනවා... මොකක්හරි දෙයක් වෙනවනම් ඒක කලින් වෙලා තියෙනවා වගෙ දැනෙනවා...ඒ ඇයි?
@SNW-s8o
@SNW-s8o 10 ай бұрын
ඇත්ත ඒ ප්‍රශ්නෙට තමයි මාත් උත්තර හොයන්නෙ😢😢
@randwwkawishka2306
@randwwkawishka2306 10 ай бұрын
Eka matath wenawa ne
@samanmahanama2664
@samanmahanama2664 10 ай бұрын
මටත් එහෙම වෙලා තියෙනවා
@sanda2091
@sanda2091 9 ай бұрын
හීනෙන් දකිනව ගනන් මැඩම් එලියට දානවා ඉස්කෝලෙ ගියහම පන්තියෙන් එලියෙ. ඕක මට මතක්නම් වෙන්නෑ. මේකටත් උත්තර ඕන
@ddtv2763
@ddtv2763 10 ай бұрын
Yako ekakatawath uththarayak dunnada hariyata hoyagena ne qwwa witharane ekanam apith dannawa bn
@MR.Teach.Thasith
@MR.Teach.Thasith 9 ай бұрын
gammak tamai bro
@Brust...828
@Brust...828 11 ай бұрын
Adoo wela thiyenawa 😮
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️
@supunsandakelum3613
@supunsandakelum3613 11 ай бұрын
Api thanaka kalu kuharayaka wage guruthwakarshanayak athi karala e laga hitiyoth kalaya gala yama adu wenna puluwan neda?
@SLIdea
@SLIdea 11 ай бұрын
ඒ ගැන දීර්ඝව හොයන්න ඕනෙ. ❤️
@ThisadaNawanjana
@ThisadaNawanjana 10 ай бұрын
Ane puluwan aya mata like karanna plc😢
@sarathkumara2517
@sarathkumara2517 10 ай бұрын
බුදුදහමේ මේ සියල්ලට පිළිතුරු අැත. ඉගනගන්න
@ChathurikaDilani
@ChathurikaDilani 11 ай бұрын
Thanks...
@ImashiDhananjana-n8w
@ImashiDhananjana-n8w 11 ай бұрын
Thank ypu
@ManelChandrani-m1v
@ManelChandrani-m1v 11 ай бұрын
Like 10 dennako ❤❤❤plz❤❤❤❤❤
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 10 ай бұрын
@pradeepakulathungalion7475
@pradeepakulathungalion7475 Ай бұрын
YES
@hithaishiprasanthi9363
@hithaishiprasanthi9363 10 ай бұрын
Like 5 one 😊❤😊❤
@malupissa
@malupissa 10 ай бұрын
ඔව් අනේ.එතකොට මං බයවෙලා ඇහැරෙනවා.
@KavithakiSuhansa
@KavithakiSuhansa 11 ай бұрын
athtatama mata ara palaweni karuna athdutu deyak e welayata ninden aharenawa hariyata hinayak dakala baya wela nagitta wage hithaganna ba e welawe mama ninden nagitalada naththam nidiyagenada enne kiyala
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️
@malikahhm6326
@malikahhm6326 8 ай бұрын
Isthuthi theruwan sarenai
@jagathchandanaferdinando3647
@jagathchandanaferdinando3647 11 ай бұрын
විශ්වයේ මහා විද්‍යාඥයා ලෝකවිදු භාග්‍යවතුන් වහන්සේ.උන්වහන්සේගේ අනන්ත පුඥාවට කිසිම විද්‍යාඥයෙකුට කිසිම කලෙක යා නොහැකියි.විශ්වයේ බිුලියනයක් චකාුවාට අැතිබවත් එ්වායේද මනුෂ්‍යයන් අැතිබවටත් උන් වහන්සේ පුඥාවෙන් දුටුසේක.උන් වහන්සේ දම්සක් පැවතුම් දේශනාව කරනාවිට දස සහශීු ලෝක ධාතුවම කම්පාවිය (අයංච දස සහශීු ලෝක ධාතු සං කම්පි සම්පකම්පි සම්පවේදී අපුමාණො ච උලාරෝ ඔ්භාසෝ ලෝකේ පාතුර හෝති අතික්කම්ම දේවානං දේවානු භාවෙන්ති......) භෞතික කිසිම වස්තුවකින් උපකරණයකින් අභෞතික චිත්තයකින් යාහැකිදුර යා නොහැක.විද්‍යාඥයෝ දිනෙන් දින පරණ සංකල්ප චින්තන වෙනස්කරමින් අඵත් අඵත් කථා කියයි.ඔවුන්ට අඩුම තරමින් ප්ලූටෝ අයිති මේ චකාුවාටයටද වෙනත් චකාුවාටයකටදැයි කිව නොහැකිව සිටී
@harithalowa-1269
@harithalowa-1269 10 ай бұрын
Heenen wetenawa dakala thiynwa😮😮😮😮😮
@Kushi0710
@Kushi0710 10 ай бұрын
මන් එකම හීනේ හැමදාම දැක්කා. ඒක මාර ලස්සන තැනක්. හීනේන් සතෙක් පැන්නුවත් මන් දුවගෙන යන්නේ එතනට මගක් යද්ෆ්හි පන්නපු සතා මගඇරිලා. එක දිහට සති දෙකකට වඩා ඒ තැන දැක්කා. ඒක අම්මට කිවුවට පස්සේ ආපහු කවදාවත් ඒ හීනේ දැක්කේ නෑ ඇයි එහෙම වෙන්නේ
@ChamathkaNethu-wu5ii
@ChamathkaNethu-wu5ii 9 ай бұрын
මම නම් හැමදාම වගේ ඇහැරෙනවා උඩක ඉදන් වැටෙනවා දැකලා 😢
@gayageeth
@gayageeth 10 ай бұрын
මන් අහල තියෙනව ලන්කාවෙ ගුරුත්වාකර්ෂණ ය අනිත් රටවල ගුරුත්වාකර්ෂණයට වඩා අඩුයි කියල ඒක එහෙමනම් කාලතරනයත් එක්ක ලන්කාවෙ ගුරුත්වාකර්ශනය එ කියන විදියට අඩු නම් ලන්කාවෙ මිනිසුන්ගෙ වයසත් එක්ක ගැලපෙන විදිය ගැන පොඩි විස්තරයක් කියන්නකො 😃
@MASHAFF09
@MASHAFF09 11 ай бұрын
Ade mn ekama ekh deparak damma ekama ekh thallu karanawa❤😢
@KavithakiSuhansa
@KavithakiSuhansa 11 ай бұрын
samanyen ude nagitinna onna menna tiyala wenawa e welawa ashyayek wage kakul gahanawa hariyata mawa watenna yanwa wagey
@Dexterpanda.
@Dexterpanda. 9 ай бұрын
buddisum power full 🌍🌠
@manojnuwarapaksha8799
@manojnuwarapaksha8799 11 ай бұрын
❤❤❤
@SLIdea
@SLIdea 11 ай бұрын
🥉❤️
@janu9087
@janu9087 11 ай бұрын
මටත් නිතරම එහෙම වෙලා තියෙනවා
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️😁
@MeegodaSamithahimi-nw6tz
@MeegodaSamithahimi-nw6tz 10 ай бұрын
බුද්ධ දර්ශනය පිළිබද විමසිමක් කරන්න.
@harithalowa-1269
@harithalowa-1269 10 ай бұрын
Oya prashna okkoma matath hithla thiyenawa
@Brzzz_3
@Brzzz_3 11 ай бұрын
💯❤
@Brust...828
@Brust...828 11 ай бұрын
Iye rath una😂
@nethaish491
@nethaish491 11 ай бұрын
mama nam dakinnema seegiriyen watenawa
@SLIdea
@SLIdea 11 ай бұрын
😁
@FathimaAfsha-nb8nl
@FathimaAfsha-nb8nl 11 ай бұрын
👍👍👍👍❤✨
@SLIdea
@SLIdea 11 ай бұрын
😍❤️
@renukakariyawasam171
@renukakariyawasam171 10 ай бұрын
මට සියපාරක් විතර දැනිලා තියෙනවා නින්දෙ දි උඩකින් බිමට වැටෙනවා වගේ....... හරියට ලිස්සලා ගියා වගේ......😂😂😂
@Cuteydramaclub
@Cuteydramaclub 10 ай бұрын
හැමදාම වගේ වැටිල ගැස්සිල ඇ⁣හැරෙනවා😢
@adhiyaa190
@adhiyaa190 11 ай бұрын
අඩො ඊයෙ රෑ මන් දැක්ක මන් නැවක යනව නිදානයක් හොයාඅගෙන😂😂
@ImashiDhananjana-n8w
@ImashiDhananjana-n8w 11 ай бұрын
😂😂😂😂Hoya gaththada ithim
@adhiyaa190
@adhiyaa190 11 ай бұрын
@@ImashiDhananjana-n8w na bn magadhi ekaparatama gadharata awilla😂
@ImashiDhananjana-n8w
@ImashiDhananjana-n8w 11 ай бұрын
@@adhiyaa190 🤣🤣🤣aioo🤣🤣
@SuwarnamaliHerath
@SuwarnamaliHerath 10 ай бұрын
Nidane gedara atte
@ImashiDhananjana-n8w
@ImashiDhananjana-n8w 10 ай бұрын
@@SuwarnamaliHerath ow ow🤣
@Hiruni-hk7hq
@Hiruni-hk7hq 11 ай бұрын
මටත් වෙනවා ඒක පාරටම හාට් ඇඩැක් හැදෙනවා වෙලාවක
@chanakachathuranga2059
@chanakachathuranga2059 9 ай бұрын
❤❤❤❤❤❤
@hiruninisansala2641
@hiruninisansala2641 11 ай бұрын
Thanks😅
@SLIdea
@SLIdea 11 ай бұрын
Welcome 😊
@SachiduPG
@SachiduPG 10 ай бұрын
මමනම් කියන්නෙ මැරිලම බලමු කියල 😌😌
@Gaming_SL_11
@Gaming_SL_11 11 ай бұрын
මම හීනෙන් දැක්ක අපේ ගේ පිටිපස්සෙ වැවේ පාලමෙන් පැන්න, කන්දට එහා පැත්තෙන් අපි ඉන්න දිහාට වෙඩි තියනව මෝටාර් ගහනව මම පාළමෙන් පනිද්දිම ඇග වෙවුලල යනවා සමහර දවස් වලට ඇදෙනුත් බිම 😂
@SLIdea
@SLIdea 11 ай бұрын
😂😁
@chamaraudayanga5202
@chamaraudayanga5202 11 ай бұрын
මට දෙයක් දැනගන්න ඕනි,මම නිදාගෙන ඉද්දි එකපාරටම මට නැගිටින්න ඕනි කියලා හිතෙනවා ,මට ඇස් දෙක අරින්න ඕනි ඒත් බෑ.ඒත් මම නිදාගෙන ඉන්නේ.මෙහෙම වෙන්නේ ඇයි.
@KumariK-k1v
@KumariK-k1v 11 ай бұрын
Oyage hithata aharenna ona unata kaya ekata sudanam na.ekai man danna de. Mata me de una nisa mama heuwa.
@SLIdea
@SLIdea 11 ай бұрын
ඕකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියනවා. අපි ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්.
@Bestlittlecricketer
@Bestlittlecricketer 11 ай бұрын
Bro, e sleep paralysis kiyana condition eka one nam you tube eke search karala balanna. I have the same condition.
@anjali-l4f4d
@anjali-l4f4d 10 ай бұрын
Ane mtth ehm හය්‍යෙන් කතා කරන්න හැදුවට ඒත් බෑ ඕකම මටත් වෙනවා
@MeegodaSamithahimi-nw6tz
@MeegodaSamithahimi-nw6tz 10 ай бұрын
ඒ ඔයා නෙවෙයි එවලෙට ඉන්නේ
@nilminimadduma-ms3ru
@nilminimadduma-ms3ru 11 ай бұрын
Waaw
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️
@Maheshichathuraya
@Maheshichathuraya 10 ай бұрын
නින්ද කැලේ ..මන් ඇදේ😂
@sadupiyathissa616
@sadupiyathissa616 11 ай бұрын
මටත් එහේමයි
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️😍
@SisiraKumara-g5s
@SisiraKumara-g5s 10 ай бұрын
👍
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 10 ай бұрын
බුදුන් වහන්සේ උන්න නම් මේ දේවල් පහදා දෙය්,
@esadhidilshadhi7458
@esadhidilshadhi7458 10 ай бұрын
Pattaaa
@evergreenimalka9617
@evergreenimalka9617 11 ай бұрын
මටත් එහෙම වෙනවා
@SLIdea
@SLIdea 11 ай бұрын
😍❤️
@swarnauda3898
@swarnauda3898 11 ай бұрын
Unu jalaya widyagara Wala parikshana waladi Yoda ganne aduwen e ai wiswasa kiyanna pirisidu sakthiyak eya widyagara Wala kruthima thakshanayata ahuwen e aduwen buduguna kiyanna wiswaye tiyena darmayak misa budunge deyak nowei e darmaya wishwaye tiyana danumin paspidak tharam adu pramanayak api wisha waya ganna nodan a parik shanawalata ahuwenne Nathi godak dewal tawa tiyanawada ita wadiya hodi taman ganna hoyana Eka ehema hoyaddi wiswaye kiyanna mokakdha saralawa hoyagannarh wiswaye ganna hoyana ekath nawathi eyalata hamadama parekshana gara Wala parekshana Kara Kara iddi marila Yi awasanaye rhaman kauda kiyala heuwe na thaman ganna hoyagena tibuna nam occhara parik shana karanna ona na mulu wishwayama thiyenne thaman Laga
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️
@හංසි888
@හංසි888 11 ай бұрын
😍😍😍👌
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️
@hirushianjana6026
@hirushianjana6026 11 ай бұрын
හැමදේම මායාවක් විතරයි
@NuwanPrasanna-ts9ql
@NuwanPrasanna-ts9ql 10 ай бұрын
Oww hamadama wenawa
@niroshakumarai7054
@niroshakumarai7054 10 ай бұрын
Ow mamath muhuna dila tiyenawa
@dayapalitha
@dayapalitha 10 ай бұрын
Ou ayiye
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 9 ай бұрын
මටත් 😢😢😢 ehama una
@MadushankaSandaruwan
@MadushankaSandaruwan 9 ай бұрын
One tharan wela thiyanawa
@LakinduSllakiya
@LakinduSllakiya 10 ай бұрын
Ammo traka panna ban 😂😂
@미히란그
@미히란그 11 ай бұрын
පලවෙනි දේ තමයි මට තිබුන ප්‍රශ්නෙ 😢
@nisansalagunarathne1421
@nisansalagunarathne1421 10 ай бұрын
Matath
@KaveeshaUshan-w8y
@KaveeshaUshan-w8y 10 ай бұрын
මොකද්ද ඒ🤔🤔🤔
@subashini8135
@subashini8135 10 ай бұрын
Ane mamath dakinawa ahma
@NaliDeepani
@NaliDeepani 11 ай бұрын
Ane like 5 dennako 🥺🥺
@littlechuckygaming335
@littlechuckygaming335 10 ай бұрын
පිස්සො😂
@VijithaDesilva-f5z
@VijithaDesilva-f5z 11 ай бұрын
මට පොඩි ප්‍රශ්ණයක් තියේ. මට මෙහෙම දෙයක් වෙලා තියේ හරිද මම රෑ 10.00 ලස්සන movies එකක් බලද්දී ඒකම මට හීනෙන් පෙනො. සමහර හීන ඇත්තටම weno. අනේ මන්දා මට පිස්සු වගේ.
@SLIdea
@SLIdea 11 ай бұрын
Movies යටි හිතේ තැම්පත් වෙලා ❤️
@JmspharmacyKatubedda
@JmspharmacyKatubedda 9 ай бұрын
මරණයට පසුව සිදුවන දෙ බුදු දහමේ කියලා දීලා ඉවරයි .ආයෙ ඉතිං පැහැදිලි නැත්නම් ,ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ ගිහිල්ලා ahaganna සහෝදරයා .moda කතා නොකියා .ජීවිතය ගැන කියන්න තියෙන සියලු දෙ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ gon rajo.
@Randimalankani-lw7pg
@Randimalankani-lw7pg 11 ай бұрын
😮😢👌👌
@SLIdea
@SLIdea 11 ай бұрын
❤️
@chamarasithum8437
@chamarasithum8437 10 ай бұрын
Ammo mathaka nethi taram ehema wela thiyenawa
@shashinduashen-os1so
@shashinduashen-os1so 10 ай бұрын
Mata peenne mn padi pelaka yana gaman iddi bimata vatenava 😢
@SanhindaWeerasinha-su7zn
@SanhindaWeerasinha-su7zn 11 ай бұрын
අලි ගහනව පෙන්නෙ ඇයි....😒
@SLIdea
@SLIdea 11 ай бұрын
යටි හිතේ තියන දෙයක්
@MalithShamalka-qi3cg
@MalithShamalka-qi3cg 10 ай бұрын
Like 5 k dala dennako.....😂😂
@PremanandaRathnayake
@PremanandaRathnayake 11 ай бұрын
Uttra momati prasna
@邀請函-u6q
@邀請函-u6q 9 ай бұрын
ඕක මට අවුරුද්දකට 5 පාරක් වගේ වෙනවා
@nalakadeshapriye7329
@nalakadeshapriye7329 10 ай бұрын
Read anout hypnogojica and hypnopompic hallucinations olz...
@SLvishwa9999
@SLvishwa9999 10 ай бұрын
මෙ ලොකෙ සතුන් විශේශ මිලියන 2වැඩිය ඉන්නව
@Janithusasen
@Janithusasen 10 ай бұрын
Ow
@rusith
@rusith 10 ай бұрын
මොලෙන් පොඩ්ඩයි පාවිච්චි වෙන්නෙ කියන එක නං බොරූ
@SKRajapaksha1800
@SKRajapaksha1800 11 ай бұрын
matat ehma una
@chamindahettiarachchi9034
@chamindahettiarachchi9034 10 ай бұрын
😢🎉
About You From Your Body Parts
7:02
SL Idea
Рет қаралды 16 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Ricin: The Perfect Poison
23:40
Biographics
Рет қаралды 4,5 МЛН
16 Facts You Never Knew You Wanted to Know
8:05
SL Idea
Рет қаралды 184 М.
LOST TECHNOLOGIES: Mysteries of Vanished Civilizations
2:03:29
Lifeder Edu
Рет қаралды 8 МЛН