ඔබේ මුහුණ නිරපේක්ෂ ලස්සනට කොච්චර දුරින්ද තියෙන්නේ?

  Рет қаралды 217,293

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 2 000
@mihirangammm
@mihirangammm 9 ай бұрын
මම දැකපු ලංකාවෙ තියන යමක් හරියට ඉගෙන ගන්න පුලුවන් තාර්කිකව ඉදිරිපත් කරන එකම චැනල් එක ස්තුතියි respect
@wasanthafernando8712
@wasanthafernando8712 9 ай бұрын
C A B E D මට මෙහෙමයි පෙනුණේ ඇයි කියලා විස්තර කරන්න අපහසුයි .මගේ ඇසට ප්‍රිය මේ ආකාරයට 😊❤❤
@smlanka4u
@smlanka4u 9 ай бұрын
Paata Hadenne Hithe. Rupayata Paatak naha. E nisa Lassana hadenne hithema thamai.
@KR-24
@KR-24 9 ай бұрын
boru marisi danna epa u#
@meedumkumari8903
@meedumkumari8903 9 ай бұрын
මටත් මෙහෙම තමයි
@ynot2792
@ynot2792 9 ай бұрын
Same
@randunukumara7885
@randunukumara7885 9 ай бұрын
මෙච්චර කල් ලස්සන ගැන වෙන වෙන අර්ථකථන විශ්වාස කරගෙන හිටපු මම 😂❤
@mrmodish
@mrmodish 9 ай бұрын
Physical attractiveness හරි ම සංකීර්ණ දෙයක්. අපිට පේන්නෙ පිටින් පේන sizes ,shapes ,පාට අනුව judge කරල තියෙන දෙයක් එහෙම තමයි අපෙ මොලෙ program කරල තියෙන්නෙ ,ඒවුනාට beauty program එක නෙවෙයි .අපිව program කරලා තියෙන්න්නෙ යම් purpose එක්කට ,ලස්සන දකින්ඩ නම් අපි ආකර්ෂණය වෙන්ඩ ඕනෙ මූනක ට,ලස්සන එහෙම ආකර්ෂණය වෙන්ඩ හේතුව ක් තියෙනවා ,අපි එක බලමු.මිනිස්සුන් ගෙ හිත්වල තියෙනවා duality behavior එකක් ,එක්කෙනෙක් මනුස්ස්සයෙක් වග්ව් අනික් එක්කෙනා සතෙක් වගෙ ,අපි අතදකින්නෙ ඔය දෙකේම එකතුවක් අපි හිතමු evolution එකෙන් සත්වයෙක් මනුස්සයෙක් කරනව කිය්ල evolutionary ,psychologyica lly වලට අනුව මූලික මිනිස් අවදියෙ ඉන්න මිනිසා ගොඩක් හැසිරෙන්නෙ සතෙක් ගෙ behavior එකක් විදිහට උදා ,sexual attraction & mate selection ,hunting වගෙ දේවල් ,ඊට අනු කූලව ඒ purpose වලට අනුව වෙනත් mate කෙනෙක් ගෙ ඊට අදා ල purpose එක කරන්ඩ පුළුවන් ability එක තියෙන body and facial features තියෙනම් එයා attractive විදිහට පේනව ,ex long hair ,hunting eyes ,jawline ,beard ..මෙ ගොඩක් දේවල් වල් වල තියෙන්නෙ healthy signs සහ evolutionary perperceptions.ඊට පස්සෙ මෙ beauty standard හැදෙනව වර්ගයා ,ජාතිය හා සංස්කෘතිය අනුව.එක තම්න් ගාවට එන්ඩ එන්ඩ subjective වෙන්ඩ වෙනවා,ඊට පස්සෙ unconscious beauty එක.එක පැහැදිලි කරන්ඩ මෙතන ආමරුයි,ගොඩක් සංකීර්ණ දෙයක්. හැබැයි 1.618 ratio (golden ratio එකට) facial propotions තියෙන්වනම් එක ගොඩක් symmetrical look එකක් .එක universal ratio එකක් atoms වල ඉදන් galaxies වෙනකන් තියෙනවා . උදාහරණයක් විදිහට මලෙ පෙති තියෙන්නෙ fibbonaci series එකට ,ගස් වල අතු බෙදෙන්න ,ඒ ratio එකෙන් තමා අපෙ මොලෙ please වෙන්නෙ නැත්තම් මොලෙ ට පහසු , එක තමා attractiveness එකක් විදිහට දකින්නෙ.මෙක visually දකින් දෙයක්.එත perfect symmetric face එකක් තියෙන කෙනෙක් ට වඩා assmetric face එකක් තියෙන අය් ලස්සන වෙන්ඩ පුළුවන් .එක වෙනම කතාවක්
@kanchapagimhara3163
@kanchapagimhara3163 9 ай бұрын
oya hithan ek hri bro ,meka waradi,physical attractiveness හරි ම සංකීර්ණ දෙයක්. අපිට පේන්නෙ පිටින් පේන sizes ,shapes ,පාට අනුව judge කරල තියෙන දෙයක් එහෙම තමයි අපෙ මොලෙ program කරල තියෙන්නෙ ,ඒවුනාට beauty program එක නෙවෙයි .අපිව program කරලා තියෙන්න්නෙ යම් purpose එක්කට ,ලස්සන දකින්ඩ නම් අපි ආකර්ෂණය වෙන්ඩ ඕනෙ මූනක ට,ලස්සන එහෙම ආකර්ෂණය වෙන්ඩ හේතුව ක් තියෙනවා ,අපි එක බලමු.මිනිස්සුන් ගෙ හිත්වල තියෙනවා duality behavior එකක් ,එක්කෙනෙක් මනුස්ස්සයෙක් වග්ව් අනික් එක්කෙනා සතෙක් වගෙ ,අපි අතදකින්නෙ ඔය දෙකේම එකතුවක් අපි හිතමු evolution එකෙන් සත්වයෙක් මනුස්සයෙක් කරනව කිය්ල evolutionary ,psychologyica lly වලට අනුව මූලික මිනිස් අවදියෙ ඉන්න මිනිසා ගොඩක් හැසිරෙන්නෙ සතෙක් ගෙ behavior එකක් විදිහට උදා ,sexual attraction & mate selection ,hunting වගෙ දේවල් ,ඊට අනු කූලව ඒ purpose වලට අනුව වෙනත් mate කෙනෙක් ගෙ ඊට අදා ල purpose එක කරන්ඩ පුළුවන් ability එක තියෙන body and facial features තියෙනම් එයා attractive විදිහට පේනව ,ex long hair ,hunting eyes ,jawline ,beard ..මෙ ගොඩක් දේවල් වල් වල තියෙන්නෙ healthy signs සහ evolutionary perperceptions.ඊට පස්සෙ මෙ beauty standard හැදෙනව වර්ගයා ,ජාතිය හා සංස්කෘතිය අනුව.එක තම්න් ගාවට එන්ඩ එන්ඩ subjective වෙන්ඩ වෙනවා,ඊට පස්සෙ unconscious beauty එක.එක පැහැදිලි කරන්ඩ මෙතන ආමරුයි,ගොඩක් සංකීර්ණ දෙයක්. හැබැයි 1.618 ratio (golden ratio එකට) facial propotions තියෙන්වනම් එක ගොඩක් symmetrical look එකක් .එක universal ratio එකක් atoms වල ඉදන් galaxies වෙනකන් තියෙනවා . උදාහරණයක් විදිහට මලෙ පෙති තියෙන්නෙ fibbonaci series එකට ,ගස් වල අතු බෙදෙන්න ,ඒ ratio එකෙන් තමා අපෙ මොලෙ please වෙන්නෙ නැත්තම් මොලෙ ට පහසු , එක තමා attractiveness එකක් විදිහට දකින්නෙ.මෙක visually දකින් දෙයක්.එත perfect symmetric face එකක් තියෙන කෙනෙක් ට වඩා assmetric face එකක් තියෙන අය් ලස්සන වෙන්ඩ පුළුවන් .එක වෙනම කතාවක්
@nipunnimsara7050
@nipunnimsara7050 9 ай бұрын
@@ShehanB-hd4lp point එකක් හැබැයි..😁
@vikumbandara5507
@vikumbandara5507 9 ай бұрын
​@@kanchapagimhara3163 ඇත්ත. Golden ratio එක තියෙනවා කියලා කියන සමහර models ලට වඩා ලස්සන අය ඉන්නවා 🙂
@Techinfo-si1gy
@Techinfo-si1gy 9 ай бұрын
එ් හිනාවට අාදරේ අය...❤❤❤
@pasindujeewantha1261
@pasindujeewantha1261 9 ай бұрын
සර් ...බුදු දහමෙ හරය ගැන සර්ගෙ කියවීම අදහස ගැන වීඩියෝ එකක් අනිවා ඕනෙ ඈ . ටිකක් කන්සෙප්ට් එකෙන් පිට උනත් ගොඩක් වටින දනුමක් ලබා ගත්ත .මටත් නිකං පැරඩොක්ස් එකක් වෙලා තිබ්නෙ .
@PippigeLokaya
@PippigeLokaya 9 ай бұрын
C A B E D - බැලූ බැල්මට මෙහෙම තමයි rank වුණේ. ❤
@anjalidasunika
@anjalidasunika 9 ай бұрын
ou
@housekandsman8519
@housekandsman8519 9 ай бұрын
A&C both are pretty...but my choice is A C B E D...
@sanjuheshan8428
@sanjuheshan8428 9 ай бұрын
me too
@EmiYaSL
@EmiYaSL 9 ай бұрын
SMV rating වලින් ලොකුවටම consider කරන්නෙ facial beauty එක.. ඔව්, ඒක ඇත්ත ලස්සන තියනවනම් ගොඩක් දේවල් මහන්සිනොවී achieve කරගන්න පුලුවන්.
@user-ig2er
@user-ig2er 9 ай бұрын
C =model පෙනුමක් A= සාමාන්‍ය පෙනුමක් B= නපුරු පෙනුම E=ආකර්ශනය අඩු පෙනුමක් D=විකෘති පෙනුමක්
@getrelax893
@getrelax893 9 ай бұрын
ඉතාම වටින කියන මාතෘකාව ගැන දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූති.
@isurikaushalya1656
@isurikaushalya1656 9 ай бұрын
C>A>B>E>D "මට හිතෙන්නෙ" මූණක් ලස්සන වෙන්නෙ ඒ මූණෙ තියන features කොච්චර sharp ද කියන එක මත කියල..ඒ වගේම මූණෙ තියන confidence එක වගේ දේවලුත් බලපානවා කියල "මම හිතනවා.."
@kaveeshapeiris2237
@kaveeshapeiris2237 9 ай бұрын
නිරපේක්ෂයි කියන්නේ ලස්සන කියන එකට define එකක් තියෙන්වා ඒක්ට සාපේක්ෂ ව අනිත් ඒවා සාපේක්ෂ යි හරියට කෙල්වින් බිංදු නිරපේක්ෂ උෂ්ණත්වය වගේ
@GRgaming24pvz
@GRgaming24pvz 9 ай бұрын
Feathers?😂
@isurikaushalya1656
@isurikaushalya1656 9 ай бұрын
@@GRgaming24pvz ඒකනෙ මාත් දැන් දැක්කෙ.😂 Thank you කිව්වට💛
@GRgaming24pvz
@GRgaming24pvz 9 ай бұрын
@@isurikaushalya1656 👍🏻
@amindugamika447
@amindugamika447 9 ай бұрын
Sir හැම වීඩියො එකක්ම වගේ මම බලල තියනවා. ඒ හැම එකකම වගේ සර් කතාබහ කරන්නෙ හිනාවෙලා. ඒ හිනාවෙ අමුතුම හැංහුනු දෙයක් තියනව. මම හිතන්නෙ මේ වගේම විද්‍යාත්මක හේතුවක් ඇතී කියල හිතෙනව. (මනෝවිද්‍යාත්මකව). හරි ප්‍රියමනාප ගතියක්. පුළුවන් නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද සර්.
@DevInspire-h7v
@DevInspire-h7v 9 ай бұрын
cabed c-දැක්ක ගමන් ලස්සනයි කියල හිතුනා a-c එක්ක බලද්දීන් ලස්සන අඩුයි වගේ b-මුණ දිගයි වගේ e-නහයේ වෙනසක් තියනවා d-නහයේ වෙනසක් තියනවා දුකෙන් වගේ
@Sandunmadhusanka-mi6hd
@Sandunmadhusanka-mi6hd 3 ай бұрын
Thank you soomuch sir .....❤❤❤❤අපේ ජීවිත ලස්සන කරනවට.අපිට දැනුම දෙන ඔබතුමාට දීර්ඝායුෂ වේවා ...❤❤❤අපි ඔබ තුමාගේ වචන වලින් ජීවිතය ගොඩනගාගන්න මොහොතක් මොහොතක් ගානේම......... ඔබතුමාට යහපතක්ම වේවා ....💐💐💐💐💐♥️♥️♥️
@Sama-cw7hv
@Sama-cw7hv 9 ай бұрын
ලස්සන කියන්නෙ පිනටත් ලැබෙනවා පවටත් ලැබෙනවා අපි විනාස කරන්නත් පුළුවන් අවියක් මාරයාගෙ උගුලක් කැත කියන්නෙ උගුලක් දුකට පත් කරන්න දෙකම දුක සතුට සසර උගුල් නැතිවෙනවා නමි වෙනස් වෙනවා නමි දෙකම වැඩක් නැ
@wihangasihilel2318
@wihangasihilel2318 9 ай бұрын
Graphic Designing ඉගෙන ගද්දිත් මේ සංකල්පය කියල දුන්න. ඇත්තටම් ගොඩක් ස්තූතී සර් මේ වගේ දේවල් අපේ අයට කියල දෙන එකට
@athal-one
@athal-one 9 ай бұрын
C- ලස්සන හැඩයක් A-ටිකක් වයස පාටයි B- ඊටත් වඩා වයස පාටයි E- සාමාන්‍ය මුහුනකට වඩා වෙනස් D- අස්සොබාවිකයි
@Harmonic_vibration
@Harmonic_vibration 9 ай бұрын
ලස්ස කියන්නෙ මොකද්ද ඇහුවොත් මට තියෙන්නෙ එක පිලිතුරයි ලස්සන = පිලිවෙල පිලිවෙලට තියෙන ඕනිම දෙයක් ලස්සනයි 🌀
@shiromipoorna4785
@shiromipoorna4785 9 ай бұрын
C,A,B,D,E හරිම අරතවත් ඔබ තුමාට ස්තුති
@anjaleemaheshika
@anjaleemaheshika 9 ай бұрын
A,C,B,E,D ඇස් සහා නාසයේ පිහිටීම අනුව
@JinanjaliPathmakumari
@JinanjaliPathmakumari 5 ай бұрын
But not good eye area in A
@Devindasanjeewa
@Devindasanjeewa Ай бұрын
😊 matath
@amachandi5210
@amachandi5210 9 ай бұрын
CABED C- පින්තූර 5 න් ලස්සනම මූණ. තියුණු ඇස්. A- පිරුනු මුහුන. අපේ රටේ පොඩි කාලේ ඉදලම බලන්නේ මහතනේ. මටත් ඒක ඉබේම ඇවිත් වගේ. B- සාපේක්ෂව හොදයි.නහය, කට හොදයි. E- ඇස් දෙක දුරස් වෙලා. නහය ගෙඩියක් වගේ ඉස්සිලා. D- නාසය ගොඩාක් පැතලී, මහතයි. කලු ලපේ කම්බුලේ මැද, කට වෙනස්, නිකට පහලින් මහත වැඩි වුනාම එල්ලෙන මස් පේනවා.
@hasithalakshan8387
@hasithalakshan8387 9 ай бұрын
ඊළඟ මාතෘකාව Music ගැන කතා කරමු ද???? සමහර Music තියෙනව ඒවා අහනකොට වෙනමම ලෝකෙකට යනවා එහෙම වෙන්නේ කොහොමද ඒකෙත් අනිවාර්යෙන්ම Science එකක් තියෙනව ඇති නේද??? ඒ ගැන ගැඹුරට දැන ගන්න මම කැමති.
@kmh1512
@kmh1512 9 ай бұрын
අනිවාරෙන් මාත් කැමති ඒකට
@rashmi7028
@rashmi7028 9 ай бұрын
හොඳ අදහසක්! කැමතිම මාතෘකාවක්! 🥰🙏🙏🙏
@Harmonic_vibration
@Harmonic_vibration 9 ай бұрын
432 hz සහ 440 hz අතර තියෙන වෙනස මියුසික් කරන අයටයි අහන අයටයි කියාදෙන්න මිනිස්සු වරද්දන් ඉන්නෙ 🌀🙏
@lintonsilva810
@lintonsilva810 9 ай бұрын
Yes
@jithmikavindya6881
@jithmikavindya6881 9 ай бұрын
හොද අදහසක් හැම වර්ගයකම music ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඕන
@sasindusilva2907
@sasindusilva2907 9 ай бұрын
A, C, B, D, E based on the eyes and nose positions
@lakshisoyza9963
@lakshisoyza9963 9 ай бұрын
CBADE - ඇස් වල තියෙන තියුණු බව අනුව මට පුද්ගලයෙක් ගේ ලස්සන පේන්නේ .
@surangashashika3336
@surangashashika3336 9 ай бұрын
මෙහෙම හිතමු, මිස් වර්ල්ඩ් හරි ශ්‍රී ලංකා හරි අවුරුදු කුමරි හරි අවසන් 3 දෙනා එන අයගෙන් වැඩිම ලස්ස්න කවුද ඇහුවොත් ගොඩක් වෙලාවට එන්නේ වෙනස් උත්තර.. එතකොට ඒක නිරපේක්ශ නැද්ද..??
@chanakaweerakoon4551
@chanakaweerakoon4551 9 ай бұрын
C A B E D ලස්සන කියලා කියන්න මගේ හිතින් හදාගත් සම්මතයන් මත .උදාහරණයක් ඇස් ,කට ,නහය ආදී අවයව පිහිටන ඔනි මේ විදිහට කියන මගේ හිතේ තියන සම්මතය මත
@bhagyajayawickrama4176
@bhagyajayawickrama4176 9 ай бұрын
CABED
@d.y.ewijayasekara6090
@d.y.ewijayasekara6090 9 ай бұрын
oyage neme hamogema
@JayathilakeMuthukuda
@JayathilakeMuthukuda 9 ай бұрын
Golden ratio යනු එක ලඟ Fibonacci numbers දෙකක අනුපාතයයි. Numbers විශාල වනවිට මෙම අගය 1.618 වලට ආසන්න වෙනව. සවභාවයේ සිදු වන බොහෝ දේවල් මෙම අනුපාතය හා අනුකුලවීම ආශ්චර්යක්. රටක ආර්ථිකය පවා මෙම ධර්මතාවය හා සබැඳී පවතී. Stocks, Forex, Indices, Bonds, Commodities වල price behaviour එක perfectly මෙම අනුපාතයට අනුව සිදුවීම විශ්මිතයි!!!
@nomancasta7341
@nomancasta7341 9 ай бұрын
ඔබ නම් සැබෑම ගුරුවරයෙක් 💚💚💚💚🏆🏆🏆🧠🧠🧠
@udajayathilaka3155
@udajayathilaka3155 9 ай бұрын
Sir... වෙනත් භාෂාවක් චතුර ලෙස කතා කරන්න පුරුදු වෙන්න හොද ක්‍රමයක් කියල දෙන්නකෝ...
@thebest4239
@thebest4239 9 ай бұрын
වටිනව
@nishaperera4141
@nishaperera4141 9 ай бұрын
Yes
@vishwasenanayake7899
@vishwasenanayake7899 9 ай бұрын
ACBED මගේ කැමැත්ත සහ ආකර්ෂණය අනුව මේක තමා පිලිවෙල.
@SashGamage
@SashGamage 9 ай бұрын
boru marissi dannepa 😂
@mikimiki8491
@mikimiki8491 9 ай бұрын
Math A thama mulinma
@JinanjaliPathmakumari
@JinanjaliPathmakumari 5 ай бұрын
Not good eye area(A)
@dew_ji_won5369
@dew_ji_won5369 9 ай бұрын
C, A, B, E , D මේක තමයි මට අනුව නම් ලස්සන පිලිවෙල මං හිතන්නේ ෆේස් එක v ශේප් වෙන තරමට ලස්සන වැඩී 🤗💜
@ruwandikasandamali43
@ruwandikasandamali43 9 ай бұрын
Ow
@sinethkavindu4841
@sinethkavindu4841 9 ай бұрын
A C B D E තමයි මගේ පිළිවෙල එවුනාට අනිත් ගොඩක් අයට CABDE නෙ ඇවිත් තියෙන්නේ 😢
@Kinkithetravelerundersun
@Kinkithetravelerundersun 9 ай бұрын
අද නං හෙනම රසවත්❤❤❤ Thanks for this knowledge sir😊😊❤
@mihiripremathilaka8860
@mihiripremathilaka8860 9 ай бұрын
CABED C- proportional facial features D-Ocular Hypertelorism, broad nasal bridge, scars on face, downward mouth corners, narrow forehead
@samanthasisiruwan509
@samanthasisiruwan509 9 ай бұрын
ලස්සන කියන දේ සාපේක්ෂයි. ඔය මුහුණු ටිකේ C මුහුණ තිබුනෙ නැතිනම් ලස්සනම මුහුණ A මුහුණ වෙනවනෙ.. ඉතින් ඒකේ A මුහුනත් PERFECT කියලා කියන්න බැහැ නේද? කොහිම වුනත් ගොඩාක් හොඳ වීෆියෝ එකක්... මම ගොඩාක් කැමති චැනල් එකක්.. ගොඩාක් දැනුම දෙනවා.. කොහොම වුනත් ලස්සන හැම මුහුනකටම ඔය සූත්‍රය ගැලපෙන එක සුපිරි .
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d 5 ай бұрын
C saha A gaththama e dennata anuva sapekshayi eth balanna kenage as anuva nirapekshayi....Meka mage mathe mithraya😊😊😊❤❤
@ashan.thoughts
@ashan.thoughts 9 ай бұрын
සර්, ඔයාගේ වීඩියෝ වලින් පැහැදිලි වෙන්නේ මම මෙලෝ දෙයක් දන්නේ නෑ කියලයි. ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 9 ай бұрын
Api hamoma igenagannawane
@ashan.thoughts
@ashan.thoughts 9 ай бұрын
@@ScienceWithRuchira සර් අපිට පරිපූර්ණ වෙන්න බැරිද දැනුමෙන් වත් 🤔
@ruweemadu9332
@ruweemadu9332 9 ай бұрын
මටත් ඕකමයි කියන්ඩ තියෙන්නේ 😶
@Leo98110
@Leo98110 9 ай бұрын
@@ashan.thoughts දැනුමෙන් පරිපූර්ණ වෙන්න නම් අමරණිය වෙන්න ඕන.😅
@ashan.thoughts
@ashan.thoughts 9 ай бұрын
@@ShehanB-hd4lp මං ඔයාට ආරාධනා කරනවා ඔයා චැනල් එකක් පටන් අරන් ඇත්ත දැනුම අපිට ලබා දෙන්න කියලා, ඇත්තටම ඔයාට ඒක කරලම පෙන්නන්න පුලුවන්, එතකොට මම තේරුම් ගන්නම් ඔයා මගේ කමෙන්ට් එකට රිප්ලයි එක දුන්නා කියලා, ඔයා ආයේ මට වචන වලින්ම කමෙන්ට් කරනවා නම් මට තේරුම් ගන්න තියෙන්නේ ඔයත් එකකී බෝර්ඩ් වීරයෙක් විතරයි කියලා, මං හිතනවා ඔයා අපිට හරි දැනුම දෙන එක අරමුණු කරන් වීඩියෝ එකක් අපි හැමෝටම දේවි කියලා 😊
@dilkiamasha2433
@dilkiamasha2433 9 ай бұрын
Professor ..කලු සුදු කියන එක කොමද ලස්සනට බලපාන්නේ කියන එකටත් විද්‍යාත්මක වීඩියෝ එකක් ඔනේ❤
@kanchapagimhara3163
@kanchapagimhara3163 9 ай бұрын
physical attractiveness හරි ම සංකීර්ණ දෙයක්. අපිට පේන්නෙ පිටින් පේන sizes ,shapes ,පාට අනුව judge කරල තියෙන දෙයක් එහෙම තමයි අපෙ මොලෙ program කරල තියෙන්නෙ ,ඒවුනාට beauty program එක නෙවෙයි .අපිව program කරලා තියෙන්න්නෙ යම් purpose එක්කට ,ලස්සන දකින්ඩ නම් අපි ආකර්ෂණය වෙන්ඩ ඕනෙ මූනක ට,ලස්සන එහෙම ආකර්ෂණය වෙන්ඩ හේතුව ක් තියෙනවා ,අපි එක බලමු.මිනිස්සුන් ගෙ හිත්වල තියෙනවා duality behavior එකක් ,එක්කෙනෙක් මනුස්ස්සයෙක් වග්ව් අනික් එක්කෙනා සතෙක් වගෙ ,අපි අතදකින්නෙ ඔය දෙකේම එකතුවක් අපි හිතමු evolution එකෙන් සත්වයෙක් මනුස්සයෙක් කරනව කිය්ල evolutionary ,psychologyica lly වලට අනුව මූලික මිනිස් අවදියෙ ඉන්න මිනිසා ගොඩක් හැසිරෙන්නෙ සතෙක් ගෙ behavior එකක් විදිහට උදා ,sexual attraction & mate selection ,hunting වගෙ දේවල් ,ඊට අනු කූලව ඒ purpose වලට අනුව වෙනත් mate කෙනෙක් ගෙ ඊට අදා ල purpose එක කරන්ඩ පුළුවන් ability එක තියෙන body and facial features තියෙනම් එයා attractive විදිහට පේනව ,ex long hair ,hunting eyes ,jawline ,beard ..මෙ ගොඩක් දේවල් වල් වල තියෙන්නෙ healthy signs සහ evolutionary perperceptions.ඊට පස්සෙ මෙ beauty standard හැදෙනව වර්ගයා ,ජාතිය හා සංස්කෘතිය අනුව.එක තම්න් ගාවට එන්ඩ එන්ඩ subjective වෙන්ඩ වෙනවා,ඊට පස්සෙ unconscious beauty එක.එක පැහැදිලි කරන්ඩ මෙතන ආමරුයි,ගොඩක් සංකීර්ණ දෙයක්. හැබැයි 1.618 ratio (golden ratio එකට) facial propotions තියෙන්වනම් එක ගොඩක් symmetrical look එකක් .එක universal ratio එකක් atoms වල ඉදන් galaxies වෙනකන් තියෙනවා . උදාහරණයක් විදිහට මලෙ පෙති තියෙන්නෙ fibbonaci series එකට ,ගස් වල අතු බෙදෙන්න ,ඒ ratio එකෙන් තමා අපෙ මොලෙ please වෙන්නෙ නැත්තම් මොලෙ ට පහසු , එක තමා attractiveness එකක් විදිහට දකින්නෙ.මෙක visually දකින් දෙයක්.එත perfect symmetric face එකක් තියෙන කෙනෙක් ට වඩා assmetric face එකක් තියෙන අය් ලස්සන වෙන්ඩ පුළුවන් .එක වෙනම කතාවක්
@dhananjayarukshan8495
@dhananjayarukshan8495 9 ай бұрын
මම A/L maths stream එකෙන් කරන්නෙ මම විශෙෂයෙන් physics subject eksta ආසයි එත් අපි ඉගෙන ගන්න පොඩි තියරියකින් ගන්න් ගොඩක් හදන්න තියනවා එත් එක කරගන්න බෑ . එහෙම ගානක් අපුවහම තියරිය යොදා ගන්න හැටි සහ හිතන හැටි සර් ගේ අත්දැකීම් වලින් කියලා දෙන්න පුළුවන් ද,
@Futuresienceandtec
@Futuresienceandtec 9 ай бұрын
ow
@samanthasisiruwan509
@samanthasisiruwan509 9 ай бұрын
ඔබතුමා ගොඩාක් ප්‍රායෝගිකයි.. ඒක ගොඩාක් වටිනවා... පුදුමෙ කියන්නෙ කුනුහරුප බලන සංඛ්‍යාවට වඩා මේ වගේ වීඩියෝ බලන සංඛ්‍යාව ගොඩාක් අඩුයි . ඒක විද්‍යාත්මකව පහදන්න පුළුවන් ද ?
@SugathFernando-k5n
@SugathFernando-k5n 7 ай бұрын
ඹයාගෙ අදහස වැරදියි මොකද masher එකක් ලස්සන තවත් එකක් ❤❤
@chamodijayamaha749
@chamodijayamaha749 9 ай бұрын
C>A>B>E>D මුහුණේ features අනුව...
@user15708
@user15708 9 ай бұрын
මේ template එක හරියටම සෙට් වෙන්නේ හොද කැම් එකකින් මූණ හරියටම කෙලින්ම focus කරලා ගහපු photo වලට විතරයි. Phone වලින් එහෙම ගහපු photos වල පොඩි පොඩි වෙනස්වීම් තියෙනවා..
@buddikalakmali267
@buddikalakmali267 9 ай бұрын
Template ekw name eka mokaksa
@adishasulakshani9552
@adishasulakshani9552 9 ай бұрын
එදා ඉදන්ම මනුස්සයෙක්ගේ ලස්සම මේ විදියට බලපු මම. ❤
@NoahEdits_2K5
@NoahEdits_2K5 9 ай бұрын
ACBED .. අවයව පිහිටීම,සමමිතිකත්වයට අනුව..(මම හිතන් විදිහට)
@roneeshahirimuthugodage1166
@roneeshahirimuthugodage1166 9 ай бұрын
නියම පැහැදිලි කිරීමක් ..මිනිස්සුන්ගෙ දියුණුවට ලස්සන බලපානව 90% ක් ම..
@Imasha561
@Imasha561 9 ай бұрын
Ethakota ජැක් මා ගැන මොකද හිතෙන්නෙ?😅
@infoatniro9055
@infoatniro9055 9 ай бұрын
ලස්සන සාපේක්ෂයි. මෙහෙමයි, අත්දැකීම් තියෙනව. මට ලස්සන කෙල්ලො මගෙ අනිත් යාලුවො ලස්සන නෑ කියනව. උන් ලස්සනයි කියන උන් මම ලස්සන නෑ කියනකොට මට track ද අහනව. Perfect shape එක මතම නෙවේ, එක එක අයගෙ අමුතු ලස්සනවල් තියෙනව ❤️. සම්මත වලට පිටින්
@lowendworld1832
@lowendworld1832 9 ай бұрын
ඔතන ලස්සනම විතරක් නෙමේ තින්නේ . කැමැත්තක් තියෙන්නේ
@infoatniro9055
@infoatniro9055 9 ай бұрын
@@lowendworld1832 ow. Kamatiy hari mona magula hari mt kssnt penw ne
@ciiccci
@ciiccci 5 ай бұрын
@@infoatniro9055 lassana Nathi unata kathath nane . Oya kiyana kathava venne eka ekkena appreciate karana beauty standard anuva . Samahara Aya mahatha Ayata kamathi , MN poddak vath kamathi na .habay ehema kiyala barrel vage Aya ekata enne na , dakkama godak unhealthy kiyala pena Aya
@ciiccci
@ciiccci 5 ай бұрын
Methana ara pennapu abcd.. eketh oka thiyenava , habay e hamoma a ,c thamay Maru karanne . Mata nan c ge artificial gathiyak thiyena nisa a damma issarahata. 2kama eka vage matanan
@timestamplease
@timestamplease 9 ай бұрын
ABCDE මගේ මේ අනුපිලිවෙලට සමාමිතිකත්වය ගොඩක් බලපාල තියෙනවා
@gayanrathnayake7
@gayanrathnayake7 9 ай бұрын
මාරම Interesting මාතෘකාවක් සර් ❤🔥
@NathashaFernando-e9r
@NathashaFernando-e9r 9 ай бұрын
CABED මුහුනේ ඇස්,නාසය,කට,කන් සාමන්‍ය මට්ටමේ ඉදල අසාමන්‍ය පිහිටමක් දක්නට ලැබුනු නිසා හොදින් සාමන්‍යව පෙනෙන මුහුනේ සිට අසාමන්‍යව පෙනෙන මුහුන දක්වා පෙල ගැස්වුවාම පිලිතුර ආවෙ ඔය විදියට
@dlchamupathi
@dlchamupathi 9 ай бұрын
තවදුරටත් හිතුවා වගේම ලස්සනටත් නිරපේක්ෂ නිර්ණායකයක්
@Induwari.G.
@Induwari.G. 9 ай бұрын
"Each human being is a masterpiece of nature, sculpted with care and adorned with the beauty of their character and spirit." A wise person.
@ahinsanipuni
@ahinsanipuni 9 ай бұрын
C,A,B,E,D මුහුනේ හැඩය සහ පිහිටීම අනුව
@hasinduchathumina2666
@hasinduchathumina2666 9 ай бұрын
C , A , B , E , D (මට හිතෙන විදිහට නාසයේ පිහිටීම අනුව )
@swsl1747
@swsl1747 9 ай бұрын
වැඩ නිසා පොඩ්ඩක් බලන්න පරක්කු උනේ සර් ❤excellent ❤
@anushasenarathna9495
@anushasenarathna9495 9 ай бұрын
C,A,B,E,D, මුහුණෙ Symmetry එක හොදට තියෙන අය ලස්සන ට පේනවා
@amilaudowita
@amilaudowita 9 ай бұрын
Overall look එක අනූව - A C B E D
@umeshamadumali2818
@umeshamadumali2818 9 ай бұрын
C B A E D මුහුනේ ඉරියව් අනුව මට පේන්නෙ සර් ඒත් එයාලගෙ ඉරියව් වෙනස් උනා නම් මීට වඩා ලස්සන වෙන්න තිබුනා.( සිනහව )
@ahinsanipuni
@ahinsanipuni 9 ай бұрын
ගොඩක් ස්තූතියි සර්. අපිට මේ වගේ වටින දේවල් කියා දෙනවාට🌻😊
@TV-චින්තක
@TV-චින්තක 9 ай бұрын
භාෂාවක් අලුතින්ම ඉගෙන ගන්න එක ගැන කරන්න පුළුවන්ද සර්...
@VRCREATOR600
@VRCREATOR600 9 ай бұрын
සර් මට ගොත ගැහෙනවා..වයස අවුරුදු 18යි..දැන්නම් ඉස්සර වගේ නෑ..වෙලාවකට අපහසුතාවයට පත්වෙනව..තෙරපිවලින් සුවයක් නෑ..අනිවාර්යයෙන් මේකට විසදුමක් විදියට වීඩියෝ එකක් බැරිනම් කමෙන්ට් එකකින් හරි මට සහයක් වෙන්න සර්..ගොඩක් පින් ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 9 ай бұрын
පුතා සමාවෙන්න, මට මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. මේ පිලිබඳ වුර්තීය මට්ටමෙන් ඔබට සහය ගන්න වෙනවා
@gayanimaheshika4188
@gayanimaheshika4188 4 ай бұрын
Stuttering therapy valin suwa karanna puluwn .
@danidu_jayarathna
@danidu_jayarathna 9 ай бұрын
A C B D E මට පේන විදිහට මගේ ranking එක ❤😊
@sandunimeshi5847
@sandunimeshi5847 9 ай бұрын
same😊
@nishadhiapsara8987
@nishadhiapsara8987 9 ай бұрын
වෙනස්ම මාතෘකාවක්...ජීවිතේ හැම දේටම science අදාල කරගන්න පුලුවන් නේ...
@ScienceWithRuchira
@ScienceWithRuchira 9 ай бұрын
සැබවින්ම ඔව්
@smlanka4u
@smlanka4u 9 ай бұрын
@@ScienceWithRuchira, Kudaama Rupa wala paatak ho vishesha hadayak nathi nisa lassana thiyenne rupaye nemei ape sankalpa wala minumdandu walata anuwai. Samamithiyath sankalpayak misak lassanak nemei.
@smlanka4u
@smlanka4u 9 ай бұрын
@@ScienceWithRuchira, Eka muhunakata katawal dekak kamathi ganitha rataawakata daala lassanama kella karanna puluwanda kiyalath balanna.
@agrsakwsk8083
@agrsakwsk8083 9 ай бұрын
ඉතාම වටිනා දෙයක්. අලුත්ම දෙයක් මගේ ජිවිතේට
@duvinduliyanage
@duvinduliyanage 9 ай бұрын
ACBED, මම ලස්සන මුහුනක හැඩය තියෙන්න ඔනෙ කියල මට ලස්සන විදියට හිතේ හදාගෙන තියෙන මුහුනට ලගම හැඩයේ ඉදන් දුරම හැඩයට rank කරේ.
@kumarisilva2194
@kumarisilva2194 9 ай бұрын
ඔයා අද වෙනදට වඩා ලස්සනයි.🌻
@film4972
@film4972 9 ай бұрын
මෝටීවේට් වෙලා හිටියේ අම්මට සිරි වෙන්න, කොහෙද ඉතින් යටිබඩක් බැලුවනේ දෑන් ආයේ වැටුනා 😂.
@divyanjaleesilva6012
@divyanjaleesilva6012 9 ай бұрын
CABED
@chathuramaduranga3891
@chathuramaduranga3891 9 ай бұрын
සිරාවටම බං 😂
@nishadidissanayaka8550
@nishadidissanayaka8550 9 ай бұрын
😂😂
@mihirangamalith9160
@mihirangamalith9160 8 ай бұрын
Haha😂
@Alexyyyy123
@Alexyyyy123 9 ай бұрын
අද ඉදන් ලස්සන දකින විදිහ වෙනස් වෙයි...බොහොම ස්තුතියි සර් ....❤️
@ASK87
@ASK87 9 ай бұрын
C A B E D බැළුෑ බැල්මට මගේ රෑන්කින් එක...😊
@watson1212
@watson1212 9 ай бұрын
​@@ShehanB-hd4lptrakd ubt ?😂😂😂😂bahutharak kiyanne ekama thama 😂😂😂ekek dennek kiuwata😂😂😂ekenma terenawa nirapekshai kiyala okkotm kalin uba science igana ganna kalin general knowledge igena ganin boiruwek wage cmmt dadal walalennatuw😂😂😂
@pushpikashani7036
@pushpikashani7036 9 ай бұрын
CABED මුහුණුවල තියෙන ආකර්ෂණීය බව සහ අවයව වල සමබර පිහිටීම...
@C.W.M-ajt
@C.W.M-ajt 3 ай бұрын
ACBED ,මුහුණේ අවයව පිහිටීම හා මාගේ කැමැත්ත මත.
@d.y.ewijayasekara6090
@d.y.ewijayasekara6090 9 ай бұрын
ඉහල පෙලේ බටහිර විද්‍යාඥයන් භාවිතා කරනවා යැයි සැලකෙන වියුක්ත චින්තනය ගැන කතා කරන්න සර්. මේක live chat එකේ දැම්ම ඒත් ඊට පස්සෙ ඒක refresh වෙන් නැතුව ගියා😁
@ScienceWithRuchira
@ScienceWithRuchira 9 ай бұрын
Katha karamu idiriyedi
@tvish1031
@tvish1031 9 ай бұрын
C,A,B,E,D මුහුනේ අංග ලක්ශන අනුව .....
@channanimala4665
@channanimala4665 9 ай бұрын
ලස්සන විතරක් නෙමේ සර් මුළු ලෝකයම තියෙන්නේ හිතේ
@playwithaji3279
@playwithaji3279 9 ай бұрын
C>A>B>E>D (D ge nahaya nisa eya kethama, C ge nhaya As deka nisa eya lassanama)
@Vimukthi_Fernandu
@Vimukthi_Fernandu 9 ай бұрын
A>C>B>E>D. A මූනෙ හැඩය නහය ඇස් තියන් විදිහට මන් ආසයි. B මූනෙ හැඩයේ අඩුවක් දැනෙනව ඒනිසා ඒක 3 ට දැම්ම. C මූනෙ ඇස් දෙක ටිකක් ඈත් වෙලා වගේ ඒනිස මන් ඒක 2 ට දැම්ම. D මූනෙ නහය අසාමාන්‍ය විදිහට ලොකුයි, ලපය , ඇස් ඈතින් තියෙන්නෙ ඒ වගේ දේවල්නිසා අන්තිමට දැම්ම.
@wasulamahanama
@wasulamahanama 9 ай бұрын
හරිම වටින vedio එකක්.තෙරුවන් සරණයි සර්!
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 9 ай бұрын
අද වීඩියෝ එක හරිම රසවත්... ලඟදී ඉඳන් මූනෙ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා තේරුනා.. අද තමයි දැක්කේ මේ template එක අනුව බලපුවහම මම ටිකක් මහත් වෙලා නිසා ජෝලයින් එක අවුටි ගිහිල්ලා 😁
@shinypathiraja1764
@shinypathiraja1764 9 ай бұрын
C >A> B> E> D C - මුහුණේ හැඩය සහ ඇස් නිසා A - මුහුණෙ හැඩය නිසා B - E සහ D ට සාපේක්ශව E- D ට සාපේක්ශව
@Minu11246
@Minu11246 9 ай бұрын
C,A,B,E,D මේක තමා මට පෙනුන ලස්සන.නමුත් මට ලස්සන තේරිමේදී මට A සහ C අතර පොඩි ප්‍රශ්නයක් ඇතිවුණා.ඒ ඇයි කියන එක තේරුම් ගන්න බෑ🤔
@artgallerytv6221
@artgallerytv6221 9 ай бұрын
සංගීතය ගැන ඕන. "චරිත අතලගේ" ගේ මියුසික් ගැන් අදහසක් ඕන
@kalyaniasha4863
@kalyaniasha4863 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏
@gangarasadari6113
@gangarasadari6113 9 ай бұрын
ACBED, මට පෙනුන ලස්සන
@amilakaju6364
@amilakaju6364 9 ай бұрын
ලස්සන කියලා අපි දකින්නේ නිරපේක්ෂ දෙයක් නෙවෙයි. ඒ අදහස වැරදියි. ඔබ පෙන්නපු රූපරාමු දෙකෙන්ම ඒක විසඳෙනවා. ලස්සන කියන දේ සාපේක්ෂකයක්. ඔබ පෙන්නපු පලමු රූපයට සාපේක්ෂව ( වම් පස) තමයි දකුණු පස රූපය මිනිස්සු දකින්නේ. එකම රූපය අරගෙන, ඒක යම් විකුර්තියකට ලක් කරලා වම් පසින් තියලා, විකුර්ති නොකල රූපය දකුණු පසින් තියලා කොයිකද ලස්සන කියලා ඇහුවොත්, මිනිස්සු ඒක තීරණය කරන්නේ වම් පස විකුර්ති රූපයට සාපේක්ෂවයි. එතකොට අති බහුතරයක් කියන්නේ දකුණු පස රූපය ලස්සනයි කියලා . නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒක නිරපේක්ෂ සත්‍යක් කියලා . මොකද ඒ පරීක්ෂණයම වැරදි නිසා. ඔබ පුලුන් නම් ලෝකයේ ලස්සන නිලියන් 5 දෙනෙකුගේ රූප 5 ක් අරගෙන මේ 5 දෙනාගෙන් ලස්සනම කෙනා කවුද කියලා මිනිසුන් මිලියනයකගෙන් අහන්න. අන්න එතකොට ඒ මිනිසුන් මිලියන 5 තෝරගන්නේ තමන්ට සාපේක්ෂව ලස්සනම කෙනා. එතකොට. මෙ පරීක්ෂණයේ තියෙන අවුල තමයි විකුර්ති රූපයකට සාපේක්ෂව මිනිසුන් විකුර්ති නොකල රූපය තෝරා ගැනීමයි. ඔබ පුලුවන් නම් විකුර්ති රූපම 5 ක් අරගෙන ඒ පරීක්ෂණයම කරලා බලන්න. .
@ashensanjula6768
@ashensanjula6768 9 ай бұрын
ඔයත් තෝරන් ඉවරනේ ලස්සන ම නිලියන් 5ක් සහ විරූපීම මුහුනුවර 5ක් එතනින්ම තර්කය ඉවරනේ 🙂
@kavishakalutara3505
@kavishakalutara3505 9 ай бұрын
Good point. But dr. Ruchira hasn't responded on this. Awaiting a response from you dr. Ruchira please
@amilakaju6364
@amilakaju6364 9 ай бұрын
@@ashensanjula6768 මම කතාකලේ සාපේක්ෂව ලස්සන නිලියන් 5 ක් අරගෙන මේ පරීක්ෂණය කරන්න කියලා.
@amilakaju6364
@amilakaju6364 9 ай бұрын
Science වලදි සිද්ධවෙන්නේ "පිලිතුරක් ඇත" කියන උපකල්පනයෙන්, එය සොයා යෑමයි. එතකොට සොයන්නාට හම්බවේ. Science වල තියෙන අවුල තමයි "නිරීක්ෂකයාව" අමතක කිරීම. ඒ කියන්නේ නිරීක්ෂකයෙක් නැහැ කියලා හිතාගෙන, නිරීක්ෂකයා විසින් නිගමන වලට එලඹීම. අයින්ස්ටයින් එක තැනක කියනවා පෘතුවිය ඉර වටේ භ්‍රමණය වෙනවා කිවුවත් එකයි, ඉර පෘතුවිය වටේ භ්‍රමණය වෙනවා කිවුවත් එකයි කියලා. සත්‍ය කතාව නම්,නිරීක්ෂකයාට සාපේක්ෂව තමයි සියලු නිගමනයන් වෙනස් වෙන්නේ. Double Slit Experiment එකෙනුත් වෙන්නේ ඒක. සියලු විද්‍යාත්මක පරීක්ෂණ සිද්ධවෙන්නේ යම් මිනිහෙකුගේ මනස තුලින් මවාගත්ත ඔහුට සාපේක්ෂ ලෝකය තුලයි. ඔහු ඒ සඳහා අවශ්‍ය සියලු දැනුම එක්‍රැස් කරගත්තේ ඔහුගේ 5 Senses වලට සාපේක්ෂවයි. ඉතිං කොහොමද කුමන හෝ විද්‍යාත්මක නිගමනයක් නිරපේක්ෂ සත්‍යයක් වෙන්නේ?
@yomaldeeptha7499
@yomaldeeptha7499 9 ай бұрын
lassana niliyan 5s denagen lassanama kena 1-1.6 anupathayata wadiyenma laga kena wenna puluwan kiyana ekai me kiyanne,
@indimajayaratne3000
@indimajayaratne3000 9 ай бұрын
A,B,C,D,E මුලින්ම ඉන්න කට්ටියගේ මූණවල් ලස්සනයි හැබැයි පස්සට යන්න යන්න මූණවල්වල ලප වගේ තියෙනවා ඒකහින්දා මම හිතන්නේ මුලින් ඉන්න කට්ටියගේ ඉදලා පිටිපස්සට ඉන්න කට්ටියට පිළිවෙලින් ගත්තාම හරි කියලා
@DilkiJayasooriya-jf8nr
@DilkiJayasooriya-jf8nr 9 ай бұрын
CABED මන් හිතන විදියටනම් ඉස්සෙල්ලා ම අපි තෝරගන්නේ අපිට ලස්සනයි කියලා හිතෙන කෙනාව
@dragansong7012
@dragansong7012 9 ай бұрын
A,C,B,E,D 😊
@romesh.wijetunge
@romesh.wijetunge 9 ай бұрын
යෝජනා වලින් කසාද බදින්න අය එහෙම ඉන්නවනම් ගෑනු ලමයගේ සනුහරේම හරි කමක් නෑ විනෝද චාරිකාවක් එක්කන් ගිහින් ගඟක මුහුදේ දාලා පොඩ්ඩක් නාවලා ගන්න ලමයි.නැත්නම් හනිමූන් දවසේ මේකප් අයින්වෙලා දැක්කම කලන්තේ දාලා රුචිර සර් කියපු පරිමාව මතක්වෙයි දෙයියොත් එක්කම.
@prasadisilva-o1z
@prasadisilva-o1z 9 ай бұрын
වැඩක් නැහැ . Water proof makeup දැන් ඕනි තරම් තියෙනවා.lip, eyebrow , face ekatath thiyenva😊
@Uni125-n1g
@Uni125-n1g 9 ай бұрын
Eka athakata ehema unta ehema wenna ona.pita penuma passe yanawata.😂😂anith eka ithin kawuda wedding eka dwase withrak dakala kasada badinne.😂
@pasindujeewantha1261
@pasindujeewantha1261 9 ай бұрын
අම්මෝ😅
@pasindujeewantha1261
@pasindujeewantha1261 9 ай бұрын
අම්මෝ😅
@shanukafernando8597
@shanukafernando8597 9 ай бұрын
Cabed
@namalbalasooriyakr
@namalbalasooriyakr 9 ай бұрын
පොඩි ප්‍රශ්නයක් තියෙයි.විරූපියි කියන එකයි අවලස්සන කියන එකයි දෙකක් නේද.සාමාන්‍ය මූණයි විරූපී මූණයි තියල ලස්සන අවලස්සන හොයන්න බෑ නේද?සාපේක්ශව බලන්න නම් එක හා සමාන ලස්සන හෝ අවලස්සන විරූපී නොවන රූප දෙකක් ගත්තනම් පහසුයි.මට හිතුන දේ කිව්වෙ😊
@TV-චින්තක
@TV-චින්තක 9 ай бұрын
මොනවා වුනත් මේ average beuty මුහුණ හැදුවේ ඒ හදපු අයට සාපේක්ෂව නේ... බැරි වෙලාවත් එතන වෙන කෙනෙක් හිටියනම් ඔය මුණ වෙනස් වෙන්න තිබුණා නේද? ඒ කියන්නේ ඕක හරියටම නිරපේක්ෂ කියලා කියන්න බෑ නේද සර්?
@wasanthafernando7612
@wasanthafernando7612 6 ай бұрын
🎉අනේ රැචිර සර් මට ලස්සනයි......හදවත තමයි වටින්නේ
@theartworldsrilanka649
@theartworldsrilanka649 9 ай бұрын
A>C>B>E>D (සාපේක්ෂ ආකර්ෂණය,සමමිතිය,කැමැත්ත)
@unistuff7754
@unistuff7754 9 ай бұрын
Thanks lot for giving us physics of our mind....the way of our DNA working with nature...❤❤
@sakilabandara7823
@sakilabandara7823 9 ай бұрын
CABED as usual විද්‍යාත්මක පැහැදිළි කිරීමට ස්තූතියි. පිලිගනිමි. නමුත් ඔබතුමා පවසන පරිදි නිරපේක්ෂ හා විශ්වීය ලස්සන යන අදහස මම පිලිනොගනිමි. එයද සමාජ සම්මත, ජානගත මතක යන දෙ මත රදා පවති. ඔබ තුමාගෙ කලින් විඩියෝවක පුනුරුද සමයට පෙර හා දැන් කාන්තා ලස්සන සදහා අර්ථ දැක්වීමෙ වෙනසක් ඇති බව පැවසු බවට මා හට මතකයක් ඇත. ඉහත පරික්ෂණය සදහා මෙතරම් පෙනුමෙ මෙතරම් විභේදනයක් නොමැති පින්තූර භාවිතායෙන් හො පිටත ලෝකයෙන් ස්වායක්ත ජන කොටසකට කිරීමෙන් වෙනස් ප්‍රතිඵල ලැබෙතැයි මා සිතමි.
@Malina-439
@Malina-439 9 ай бұрын
I live in England and I am 14 years old, My dream is to be an obstetrician doctor, Please wish me luck ❤😊
@chamtube33339
@chamtube33339 9 ай бұрын
A,B,C,D,E මුහුනේ අවයව වල නියම ස්වරූපය හොඳටම තීයෙන්නේ A , අඩුවෙන්ම තීයෙන්නේ E
@norikosjourney
@norikosjourney 9 ай бұрын
Sir මෙතන ගොඩක් අයගෙ පිලිතුරු අසමානයි. C සහ A අතර දෝලනයක් තියෙනවා. එහෙම බලද්දි ලස්සන කියන දේ සාපේක්ෂයි නේද 🤔
@pawan_chenuka
@pawan_chenuka 9 ай бұрын
Sir ruchira මම grade 11 වල ඉන්නේ. මම කැමති NASA එකට යන්න ඒකට මොනවගෙ qualification ද දියුණු කර ගන්න ඕනි 🙏
@storyteller9876
@storyteller9876 9 ай бұрын
A level maths karala , physical science naththan engineering karapn
@pharmgurd
@pharmgurd 9 ай бұрын
❤ aniwaryen oyata puluwan ...
@JanGeeY
@JanGeeY 9 ай бұрын
And you'll have to do PhD in physics/engineering area. Also, improve your communication skills in English language, verbal and written.
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 9 ай бұрын
CABED
@MediaLifeSL
@MediaLifeSL 9 ай бұрын
ඔබට සුභ පතනවා ඒ අරමුණට යන්නම ලැබේවා ❤❤❤❤
@niroshini15
@niroshini15 9 ай бұрын
හිත ලස්සන උනාම බාහිරය ත් සුන්දර ආකර්ෂනීය වෙනවා. හිත තමයි මුල් වන්නේ.
@ChamilaPrasad-jk2rd
@ChamilaPrasad-jk2rd 5 ай бұрын
A C B E D මුහුණෙ අංගයන්ගෙ පිහිටීම අනුව සහ හැඩය අනුව ලස්සන අනුපිළිවෙල
@SkManoj-m1l
@SkManoj-m1l Ай бұрын
B, A,C, E, D එහෙමයි පේන්නෙ 😊
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
තරුණ පෙනුමක රහස් |Dr.DR
15:15
Cyber Clinic
Рет қаралды 163 М.