කුවේට් යන්න ආස අයට කුවේට් වල ඇති හොදම නගර 10 - top 10 best cities in Kuwait to visit

  Рет қаралды 105,173

SINHA TV

SINHA TV

3 жыл бұрын

කුවේට් යන්න ආස අයට කුවේට් වල ඇති හොදම නගර 10 - top 10 best cities in Kuwait to visit

Пікірлер: 316
@KumariKumari-pj9oo
@KumariKumari-pj9oo 3 жыл бұрын
ජහරා කොහොමත් ජරාම තමයි ඔයා කියන්නේ සහතික ඇත්ත 🤣🤣 නගරවල ලස්සන අපිට වැඩක් නැහැ මිනිස්සු තමයි හොඳ වෙන්න ඕන 😗😗😗😗😗😗😗😗😗😗
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
කුමාරි.දන්න දෙවල්
@surekamanelsurekamanel2412
@surekamanelsurekamanel2412 5 ай бұрын
ai hoda nathe
@gangagunasinghe6885
@gangagunasinghe6885 2 жыл бұрын
මම අවුරුදු 14 එකම ගෙදර වැඩ කරන්නේ කුවේට් වල ගොඩක් හොඳ ගෙවල් තියෙනවා මේ ගෙදර ගොඩක් හොඳයි අපේ ලැබීම අනුව තමා අපිට වැඩ කරන තැන් හම්බෙන්නෙ
@kaushihaahaa1327
@kaushihaahaa1327 2 жыл бұрын
Oyt puluwanda udau krnn mt plz mg karann bs
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
අනිවාර්යයෙන්
@wimaliepriyanga7709
@wimaliepriyanga7709 2 жыл бұрын
මමත් කුවේට් එන්න ඉන්නෙ කුවේට් පඩිය කොහොමද
@nadeeshasewwandi3683
@nadeeshasewwandi3683 2 жыл бұрын
Mata udau karanna mamath kuwet anna hithan inne plz mata oyath akka katha karanna vidiyak hadala d3nna
@shayamad.l4534
@shayamad.l4534 2 жыл бұрын
💖💖💖
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Very Good News and video thank you sir..
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
ජරා නෙවෙයි ,ජහර.තු නොදකින් , සෞදි සම්භවයක් ඇති කුවයිටි.හරිම නරකයි.සල්වා,රොමතියා,ජබ්රිය, කුවේට් සිටි,හවාලි ගොඩක් හොඳයි.
@rabitrabit673
@rabitrabit673 3 жыл бұрын
Lankawa hodatanakata gannawanami anunga ratawal apita mokatada
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@KumariKumari-pj9oo
@KumariKumari-pj9oo 3 жыл бұрын
අනිවාර්යෙන්ම ඇත්ත
@samsa9934
@samsa9934 3 жыл бұрын
Jahara kiyanna jarama ahinkuntakayo enna
@Fazilmax
@Fazilmax Жыл бұрын
Tanx bro
@latha2577
@latha2577 3 жыл бұрын
ජරා නොවේ හලෝ ජහරා ඒ නගරෙ හොද ඇති ලෝකෙට .ආව අපි තමා දන්නෙ ජරාම නගරය අඩුම කුලේ මිනිසු ඉන්න මූසලම නගරය.
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@samsa9934
@samsa9934 3 жыл бұрын
Ammo kiyanna wachana na yaksa ganu Saudi un waga
@sawanissasanjali
@sawanissasanjali 11 ай бұрын
Jahra
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 7 ай бұрын
සහතික ඇත්ත
@shincool1705
@shincool1705 3 жыл бұрын
Tanxxx godak
@sarasudrama5327
@sarasudrama5327 3 жыл бұрын
ඇත්තෙන්ම ජබිරියා ඉතාමත් හොද පලාතක්.මමත් අවුරුදු ගානක් හිටියා ජබිරියා එම්බසිය ලගම ගෙදරක.ඉතාමත් හොද ගුණ යහපත් අය.අදටත් මම එයාලට ආදරෙයි .බාබා නජීබිි ඇල්ඔත්මාන්.
@dilishazathauda5667
@dilishazathauda5667 Жыл бұрын
Mava ethenta dala denavako akke
@dilupapatherana119
@dilupapatherana119 3 жыл бұрын
අපිට කුවේට් වල නගර.. හොද නරක කන්න ද. අපි ආවේ. රක්ෂා වක් කරන්න අපිට. හොද. පඩියක් ගන්න. පමණයි කුවේට් මම.. බුදුසරණයි
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
මාත් එකඟයි ඔබෙ කතාවට
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
එකනන් ඇත්ත
@user-gi3jl9bk4s
@user-gi3jl9bk4s 3 жыл бұрын
නගර කොච්චර හොද උනත් වැඩක් නෑ මිනිස්සු හොද නැත්තන්
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@balasuriya4149
@balasuriya4149 2 жыл бұрын
👍
@harshaprasad1171
@harshaprasad1171 2 жыл бұрын
Kuwait wala enginneering wage job walata tiyna thana kohomda. Danna kenek kiyannko plz
@vinithavinitha5866
@vinithavinitha5866 2 жыл бұрын
Nagaren wadak ne apita wada karana gedara minissu hodainam acharai ane mama inne gedara made gedara wage mata gedara hamoma hodai dan aurudu 5 sawasan
@biden40
@biden40 2 жыл бұрын
මැද පෙරදිග රටවල් වලට ගියා කියන්නේ කොහොමත් දුක තමයි හැබැයි ඒ රටවල් වලින් අවුරුදු 3 කවත් experience එකක් ගත්තා නම් (සුදුසුකම් ලත් ක්ෂේත්‍රයක) හොද රටකට යන්න පුලුවන් ලංකාවේ A/L o/l වලින් රස්සා දුන්නට දියුණු රටවල් ගොඩක් බලන්නේ අද්දැකීම් තමයි.experience එක ගන්න හොදයි ඉතින් කුවෙට් හැමදාටම නම් ඉන්න බෑ ඕවගෙ මං දන්න විදිහට
@koliyabhanu4909
@koliyabhanu4909 3 жыл бұрын
Niyamai 🥰
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@ManojVlogs-k
@ManojVlogs-k 3 жыл бұрын
Ane yaluwa oya kiyana tharam rahak na.ape sahodara sahodariyo oya ratawal walata yanne ara nagare hodai, me nagare hodai kiyala hithagena nowe. Habai oya vidihata thama ape asarana ammalawa, lankawe para haththa ajanci karoyo a ratawal walata yawanne.a ratawal wala ayata awa hodai.lassanata thibunata penumen hodai kiyanna ba.a ratawal walata gihinma a athdakimata muhuna denna ona.
@svijerathna3041
@svijerathna3041 3 жыл бұрын
Nagara hodaunata wedak nea me minissunge hithe tiyenne jarawamai..ape දුප්පත්කම laga api.අසරණයි ........
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 3 жыл бұрын
අපේ අම්මලා කුවෙට් රටට යන්නෙ සංචාරයට නෙවෙයි ගෙවල් වල වැඩ කරන්න.ගෙවල්වල මිනිස්සු හොද නැතිනම් නගරය කොච්චර හොද උනත් මොකටද අනේ .
@KumariKumari-pj9oo
@KumariKumari-pj9oo 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 2 жыл бұрын
💖💖😘😘 i love you kuwait 💖😘
@renukaudayangani6143
@renukaudayangani6143 Жыл бұрын
Attama attha mama inne hawali hostel tiyanne ape hawalli
@isuruudayanga5071
@isuruudayanga5071 2 жыл бұрын
background music name plz sir
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Ane ow ape akka inne jaharawaha bahama thamai mama inne sura jaharanam palu peththak
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Aniwarayanma man inna Kuwait wala apita kesima kara darayaken torawa innawa ⚘💗🇰🇼
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@user-ei9gl4hf1f
@user-ei9gl4hf1f 3 жыл бұрын
තම තමන්ගේ ලැබිම ඒ වගේම මේ කීයන තැන් හොදයි ඡාහරා තමයි කාල කාලකන්නි හැත්ත ඉන්නේ
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@lankaha5341
@lankaha5341 3 жыл бұрын
කුඩු ගජ් කාරයො බෙබාදො ඉන්නෙ ජහාරා
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Hii kohomada oyata sis
@samsa9934
@samsa9934 3 жыл бұрын
Sahstika atta
@nimasha8381
@nimasha8381 2 жыл бұрын
ඇත්තමයි කාලකන්නි තමයි ඉන්නේ
@amilabuddika2660
@amilabuddika2660 2 жыл бұрын
Kuwait wala agili salakunu thiyanawanam yanna vidihak nedda kuwait walata piz yanna vidihak thiyanawanam kiyanna
@samsun6174
@samsun6174 2 жыл бұрын
Karuna kara hodatama dena gena kiyann jaraa nemei ban jahra inna un nam java thamai
@prabathdissanayaka6577
@prabathdissanayaka6577 2 жыл бұрын
Ane mata yanna one kiyak witara wiyadam karanna weida
@haimahaima5933
@haimahaima5933 3 жыл бұрын
aiyo aiya oya bru kynna apa api aurudu gank inna kuwait dntt inna kuwait
@jayangamadushan1784
@jayangamadushan1784 Жыл бұрын
Visit ekak ewnam uba qwa then mata avith pennanko bn
@mulisirelankka7934
@mulisirelankka7934 3 жыл бұрын
කුවෙිටි වල ඔය කියන තරමි සුරංගනා ලෝක නැ නගර කන්නද මිනිස්සු යක්කුවාගේ මම දුප්පත් කමට කාගෙන ඉන්නේ මම කුවෙිටි අපිට රට ගැන කියන්න එපා
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 5 күн бұрын
කුවේට් මෙච්චර ලස්සනද ගිනි කූන්ටක අවුව රස්නෙ අපිත් ඉන්නෙ කුවේට්
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
මම ආදර නීයම රට
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Anae haloo mae anna baruva ennava thava hoda than kiyanavaa anna apaa kauruvatg
@isurupethum4959
@isurupethum4959 Күн бұрын
Ayon kiyala paththak thiyenawada e paththa hodaida kiyanna
@ireshaperera3680
@ireshaperera3680 3 жыл бұрын
Danna kenak kiyana rabiya hodayda kiyala.
@pmah1445
@pmah1445 Жыл бұрын
ඕනෑම රටකට අපි යන්නේ වැඩ කරන්නේඑතැනදී හොඳ නරක දෙකම අපිට මුණ ගැසෙනවාඒ වගේම තමා කුවේට් කියන්නේ ඉතාමත් හොඳ රටක්.සෑම දෙනාම සිතා ගත දෙයක් තියෙනවා.ඔබ මුලින් ම ගොස් රටේ භාෂාව හොඳට ඉගෙන ගන්නේ එතකොට ඔබට හොඳ ජීවිතයක් ලැබේ
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b Жыл бұрын
අනිවාර්යයෙන්
@kanchinilu4131
@kanchinilu4131 Жыл бұрын
එකගයි
@samanmalisamanmali3583
@samanmalisamanmali3583 Жыл бұрын
Mama ynna inne
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අනිවාර්යෙන්
@EEFFFFOORRTT
@EEFFFFOORRTT 10 ай бұрын
මැදපෙරදිග රටවල් වැඩක් නෑ ගිහින් , අපේ අයට සලකන්නෙ අඩු පඩු කඩල හොඳට , විදේශීකයන්ට ජීවත් වෙන්න පුළුවන් තැන් තීන්නෙ ලෝකෙ යුරෝපය, ඇමරිකාව ,කැනඩාව ,ඔස්ට්‍රේලියාව ,නවසීලන්තය ,ජපානය තමයි .
@sohelkhan1372
@sohelkhan1372 3 жыл бұрын
උබෙ පක අපි දන්නෙ නැති තැන්ක් නැ හොදම තැන්ක් නැ අපෙ ලන්කාව තර්ම් ලස්සන් තැන්ක් මෙ ලොකෙවත් නැ
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@user-gi3jl9bk4s
@user-gi3jl9bk4s 3 жыл бұрын
ඊයා හලෝ ඔයාගෙ comment එකේ කැත.හරි ඉතිං ඔයා මේ ළමයාට වඩා රටවල් ගැන දන්නවා ඇති ඒත් කෙනෙක්ට ප්‍රචාරයක් දක්වද්දී ඔයිට වඩා ටිකක් ප්‍රියමනාප වෙන්න.ඒකනේ කියන්නේ කොයි රට ලස්සන උනත් වැඩක් නෑ ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ ගතිගුණ කැත නම්
@sewwandhijayampathi4891
@sewwandhijayampathi4891 Жыл бұрын
Asawen inne yanna ETH harima bayak thiyenawa nodanna ratakata yanna..
@vimanthavijesuriya4730
@vimanthavijesuriya4730 3 жыл бұрын
අපේමවුබිම෴වගේ෴එකරටක්෴වත්හොදනැහැ෴මමත්කුවෙිටි෴හවාලිතමයි෴සල්ලිහොයන්න෴අාවාට෴බුදුසරනයි෴අපේ.....ලංකාවට
@disnarangani3108
@disnarangani3108 8 ай бұрын
Mama inne Kuwait romathiya Wala aurudu 8k akama gadaraka harima hoda gadara kattiya
@dipalady6235
@dipalady6235 3 жыл бұрын
good mama jabriyah hodai😆😇
@sriyanisriyani3866
@sriyanisriyani3866 3 жыл бұрын
no
@KavishkaSandaruwan-fs6wy
@KavishkaSandaruwan-fs6wy Ай бұрын
Parwaniya gena danna kenek kiyannako. Man lagadi enna inne
@samanliyanage9587
@samanliyanage9587 3 жыл бұрын
Ana uba kuwait eka gana danna paka
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 жыл бұрын
ඔකොම එකයි මම අවුරුදු 15යි මම හොදයි නම කුවේට් බොහොම හොදයි අල්ලා දෙවියන්ගේ පිහිටයි කුවේට් ආදරෙයි ❤️❤️❤️❤️❤️
@malanimalani424
@malanimalani424 Жыл бұрын
අනේ මමත් ජහරා අවුරුදු දහ නමයක් හිටිය ගොඩක් හොදයි තමන්ගෙ වෙලාව හොදනමි කොහෙත් හොදයි
@gayathidusanthi3405
@gayathidusanthi3405 2 күн бұрын
Farawaniya ..17..Aurudu.❤❤❤❤❤❤
@kaveeshamuthumal3780
@kaveeshamuthumal3780 2 жыл бұрын
Kuwait kanual akata apu kenekta nawatha kuwait yanna barida
@shevantivanti3055
@shevantivanti3055 2 жыл бұрын
Suhada..hodai..
@rmsmbandara5412
@rmsmbandara5412 Жыл бұрын
Sharq hoda nadda
@madaramaheshi5509
@madaramaheshi5509 2 жыл бұрын
Kohe unath hodai thaman hodanam Ahema baluvoth lankave kudu ganja naththe koheda Thaman hambakarannane ave Arabinge katha kunu athagala api ganna padiyak Akata koheda hoda naraka vadak na math inne jahara mage mata alla deviyanta devani kenek mehe inna missu okkoma hodai Bs
@priyangikakumanayaka3228
@priyangikakumanayaka3228 3 жыл бұрын
Nagara hoda wela wadak na minissu thirisannu nam harak wage wada ganna akama rata
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@policealarmdhushshantha793
@policealarmdhushshantha793 2 жыл бұрын
අපිට නගර වැඩක් නැහැ ම්නිස්සු හොදනම් එ ඇති අපි බලාපොරොත්තුව වෙන්නෙ එචරයි
@bandulata3312
@bandulata3312 Жыл бұрын
Kuwahtaka yanna puluwanda
@seethajayasingha8520
@seethajayasingha8520 3 жыл бұрын
Jahara kiyanne Kuwait narakama peththa parawaniyaya kiyanne pita within padinchi wela inna peththa mama inne omariya Kuwait zoo eka laga
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@priyakuwait1000
@priyakuwait1000 Жыл бұрын
Jhara jarama thama ammoooo😊
@user-qy3nm9ju4l
@user-qy3nm9ju4l 7 ай бұрын
Mama inne salmiya gedara minissu bohoma hodai thama mama a with dawas21
@kumarichithra9021
@kumarichithra9021 3 жыл бұрын
Nagara wala nan ai waradeyata keyanne
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
serama nam thiyenne arabic walin english walin kiyaddi tikak wenas
@nilunilu8190
@nilunilu8190 2 жыл бұрын
Aththamai jahara hodama na
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
MAEWA APITA WADAK NAHA YAKO WEKARA DANNA EPA NIWADU GATA KARANNA ANA AYATA NAM HODAE.
@kusumkumarikusum3779
@kusumkumarikusum3779 3 жыл бұрын
අපි එන්නේ කාවද්ද කියලා බලනවා එ මදිවට තව අලුතින් යන්න කතා කරනවා ඉට්ට ඉස්සර ල අපිව ලංකාවට අරන් ඉන්න
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt 2 жыл бұрын
Kohe unath thamange welawa,
@siresy5319
@siresy5319 2 жыл бұрын
Man inna far wana mata hodai
@madushanimadushani8850
@madushanimadushani8850 3 жыл бұрын
ජරා නෙවෙයි ජහරා ...ජහරා කොහොමත් ජරා තමයි
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@harshaprasad3135
@harshaprasad3135 3 жыл бұрын
Ammo ha jaharanam epa .. dewiynee
@kumarilanka2499
@kumarilanka2499 3 жыл бұрын
😂😂😂😂
@chandralathachandralatha3469
@chandralathachandralatha3469 3 жыл бұрын
එක ඇත්තමයි
@salonnimeshabridalhouse5351
@salonnimeshabridalhouse5351 Жыл бұрын
අැයිඑම කියන්නෙ .මම සැලුන් එකකට යන්න හිතන් ඉන්නෙ ජහරා වල
@niropriya5535
@niropriya5535 3 жыл бұрын
නගරය wadak ne kuwait මිනිස්සු hoda ne අන්තිමයි
@samanshevin
@samanshevin 2 жыл бұрын
කවුද ලගදී kuwait ගියේ. මම vaccine එක ගත්තේ dubai වලින් synopham. Synopham ගහපු අයටත් kuwait යන්න පුලුවන් ද. මම සති දෙකකින් යන්න ඉන්නේ ලන්කාවේ ඉදන්
@ayeshatakshila808
@ayeshatakshila808 2 жыл бұрын
Puluwan
@nadi7130
@nadi7130 2 жыл бұрын
ආසයි නේද kiyanakota
@manjulalk2860
@manjulalk2860 2 жыл бұрын
මම..ඉන්නෙ. සලුවා..වල..වැඩ කරන්නෙ සබාඅල්සාලම්..වල ඇත්තමයි හරිම. හොදයි මන් වැඩ කරන තැන දෙවියන්ගේ ආශීර්වාදය තමයි..
@amashaamasha4475
@amashaamasha4475 2 жыл бұрын
Kheda inne saluwa
@chandanicha5531
@chandanicha5531 2 жыл бұрын
Ane akke api inne ardis wela.apita hoda gedarak hoyala denna.dennek aka gedarata
@amashaamasha4475
@amashaamasha4475 2 жыл бұрын
@@chandanicha5531 oyala lankawe edan apu gedarada inne
@chandanicha5531
@chandanicha5531 2 жыл бұрын
@@amashaamasha4475 ou
@gemunusampath6745
@gemunusampath6745 2 жыл бұрын
@@amashaamasha4475 nangi Mn කුවේට් enna inne palaweni parata Mata bayak hithenawa karadarayak weida
@ayomasrimali690
@ayomasrimali690 8 күн бұрын
Riqqa khomada hodaida
@addedkwtt4542
@addedkwtt4542 2 жыл бұрын
මාරයි නේ
@AaAa-yb7tp
@AaAa-yb7tp 3 жыл бұрын
Mama.inne.salmiya...qairawanwala.kuwait.
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@nalanimatara1449
@nalanimatara1449 3 жыл бұрын
Lankawata nayagethiy upan rata nisa kuwait ratata sadha nayagethiy wetichcha naraa weten godata enna pihita una nisa😢😢😢😢
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@somasoma6189
@somasoma6189 2 жыл бұрын
Rata hoda unata wadak ne minissu thirisannu
@thivankabuddika6155
@thivankabuddika6155 Жыл бұрын
Ou jahara kiyanne maha jarama jara nagarayak man innet jahara wala meha minisu anthima sauttu minissu inne
@fiestfirst4635
@fiestfirst4635 3 жыл бұрын
Api dannawa nayooo
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@shiriyanisrilanka3508
@shiriyanisrilanka3508 Жыл бұрын
මමත් කලින් හිටියෙ ජහරා ගෙදර නම් හොදයි එපැත්තනම් අන්තිමයි
@eurotele1519
@eurotele1519 3 жыл бұрын
Mamat Kuwait sabah alsalem
@anushathennkoon9208
@anushathennkoon9208 Жыл бұрын
Mm inne kuwait hawalli godak hoda ayeinne 🇰🇼❤️
@nalhiffnazriya1525
@nalhiffnazriya1525 Жыл бұрын
Mamath
@Madanayaka1978
@Madanayaka1978 Жыл бұрын
Hii
@rabitrabit673
@rabitrabit673 3 жыл бұрын
Pissu ana lankawa higa kawat yanna apa ratawalata
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@nadeesuwarnamali8742
@nadeesuwarnamali8742 2 жыл бұрын
🇰🇼 හීන වලට පණ පොවපු කුවේට් .❤
@nuwansameera1069
@nuwansameera1069 2 жыл бұрын
Job nadda
@inokawijkon6211
@inokawijkon6211 3 жыл бұрын
මොනවා ලස්සන උනත් මොකත්ද ම්නිස්සු නපුරුනම්
@nalikanisanthi6263
@nalikanisanthi6263 2 жыл бұрын
👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹💞🙏
@Systemone365
@Systemone365 Жыл бұрын
ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු හොද අයද ? අපේ මිනිස්සු විසින් ගොඩාක් අය නරක මිනිස්සු කරලා ගෙවල් වලින් හොරකම් කරලා
@amandadisanayake4896
@amandadisanayake4896 Жыл бұрын
Yaluwane jahara waha pradeshaya hodada
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 2 жыл бұрын
ජහරා ගෙවල් වල මිනිස්සු හොද නැහැ වැඩ වැඩි ගෙවල් නගර බිල්ඩින් අපිට මොකටද මිනිස්සු හොද නැත්තන්
@fgyggg3117
@fgyggg3117 Жыл бұрын
නගරවල හොද නරක කිසිසේත්ම වැඩක් නැහැ.මොකද නගරවලට බැහැ හොද මනුසත් කම කාරුනිකව යුක්ත බවකින් මිනිස්සුන්ට පිහිටවෙන්න.මිනිස්සුයි හොද වන්න ඕනී.
@user-ol9hy4cx9w
@user-ol9hy4cx9w 3 жыл бұрын
නගර ගොඩනැගිලි පමනක් හොද වී වැඩක් නැත එහි සිටින මිනිසුන්ද යහපත් හොද විය යුතුය .....
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Ekanan aththa sis parissamen hode Corona thiyenawa Dan bs
@nalikaharsamali9751
@nalikaharsamali9751 Жыл бұрын
🇰🇼❤️❤️❤️
@mallikamallika2039
@mallikamallika2039 3 жыл бұрын
🇰🇼🇰🇼🇰🇼🇰🇼👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥
@laxmanparara3998
@laxmanparara3998 2 жыл бұрын
ලස්සන .හොදයි.සිරි.නරබන්න.යන.අයට.අසරනයන්ට.ඔීන.හොඳ 🚹 මිනිස්සු
@nadeeshani8756
@nadeeshani8756 2 жыл бұрын
Jara neme jahara maha sakkilima nagaraya
@malimali6694
@malimali6694 3 жыл бұрын
මමත් කුවෙිටි වසර 20 ක් දැනට සේවය කරන ගෙදර වසර 16 ක් හොදයි හොදින් ඉන්නවා
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
💕
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Ammmo mokada lankawe Inna Asa nethda oya
@malimali6694
@malimali6694 3 жыл бұрын
@@walkukula5115 ලංකාවට යන්න ඕන යන්න විදිහක් නැතිව ඉන්නේ
@jayanthimagage1661
@jayanthimagage1661 2 жыл бұрын
ඔයාගේ නංගී කෙනෙක් ඉන්නවද කාන්ති කියලා
@amilabuddika2660
@amilabuddika2660 2 жыл бұрын
Akka kuwait wala agili sala kunu thiyanawa nam aphu a na berida
@shanthimuniyandi2775
@shanthimuniyandi2775 2 жыл бұрын
මමත් කුවේට් අවුරැදු 4 ක් රස්සාව කරලා ලංකාවට ගීන් නැවතත් ඒ ගෙදරටම ඇවිත් ඉන්නෙ නරකක් නෑ අපේ වෙලාව තමයි ඉතින් මම ඉන්නෙ අබු අලීෆා
@nadeeshasewwandi3683
@nadeeshasewwandi3683 2 жыл бұрын
Matath anna udau karanna plz😍
@r.pmalkanthi5795
@r.pmalkanthi5795 2 жыл бұрын
@@nadeeshasewwandi3683 ඔයාගේ ඉමෝ නම්බරය දාන්න
@chandimahathkotuwa7898
@chandimahathkotuwa7898 2 жыл бұрын
Akka mata caregiver job ekak hoyala dennako
@KqKw-ij4dm
@KqKw-ij4dm 25 күн бұрын
මන් ඉන්නේ සළුව වල... මගේ ගෙදර හොදයි... අල්ල දෙවියන්ගේ පිහිටයි...
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Inna manussayo hodanam koheunath kamakne duppath kamata kiyakhari bamba karaganna awe
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
කුවෙටි රට හොද උනාට වැඩක් නැහැ මිනිසුන් හොදනැහැ සමහරක් ගෙවල්වලින් කන්නවත් දෙන්නේනැහැ සවුදිවල වගේ
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Ammmmo ehemada
@nethu1467
@nethu1467 Жыл бұрын
Hodama rumathiya and salmiya
@sandiyakumare4340
@sandiyakumare4340 Жыл бұрын
හොද නරක කියන්නේ කොහොමද
@skuk6084
@skuk6084 2 жыл бұрын
Salmiya hawali hodai
@saduni-se8bg
@saduni-se8bg 2 жыл бұрын
Mamath enna jahara tamai apo kiyala wadak ne jarama tamai
@nadhikamadhurangani6895
@nadhikamadhurangani6895 Жыл бұрын
Akki oya math jahara wala habai welawata gedara hodai
@alasmawiz
@alasmawiz 3 жыл бұрын
👍👍👍
@ronanjayalath3616
@ronanjayalath3616 2 жыл бұрын
අහමදි හොඳ නගරයක් හොඳ මිනිස්නු ඉන්න
@sarathkumara3421
@sarathkumara3421 2 жыл бұрын
ජහරා ඒතරම්ම හොඳඒරියා එකක්නෙවෙයි
@selfaselani817
@selfaselani817 3 жыл бұрын
Good 👍
@VoloHokoslproduction
@VoloHokoslproduction 3 жыл бұрын
Thank you! Cheers!
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 19 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 23 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 35 МЛН
Don’t Stealing 👵Moral Stories for kids #kidsvideos #goodhabits #youtubekids #cartoon
0:21
Elizabeth and Briceida Learning & Fun
Рет қаралды 45 МЛН