ලෝකෙ හොදම පොදු ප්‍රවාහන පද්ධති තියෙන රටවල් 10 | Top 10 Best Transit Systems in the World

  Рет қаралды 118,310

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 325
@sameerasuresh9126
@sameerasuresh9126 2 жыл бұрын
දකුණු කොරියාව අපි ජීවත් වෙන රට. පොදු ප්‍රවාහනය ගැන අයේ කතා කරන්න දෙයක් නෑ ඉතින් ගානට වෙලාවට ඕනම තැනකට ආදරෙයි 🇰🇷
@pasindudesilva9219
@pasindudesilva9219 2 жыл бұрын
ලංකාවෙත් ඕවගේ ප්‍රවාහන පද්දතිය දියුණු වෙනවට කැමති අය කෝ
@dinalanjula7079
@dinalanjula7079 2 жыл бұрын
අනිවා😌
@dihimnethucreations1749
@dihimnethucreations1749 Жыл бұрын
හීන තමා
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 2 ай бұрын
Malli.hari.malli 1:23
@sv-hf3cz
@sv-hf3cz 2 жыл бұрын
දුප්පත් රටවල ලක්ෂණය තමයි හැමෝම වාහන භාවිතා කිරීම වාහන තදබදය ඇතිවීම.ධනවත් රටවල ලක්ෂණය වන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කිරීම 🇨🇭🇩🇪🇯🇵
@user-yn8he2he4q
@user-yn8he2he4q 2 жыл бұрын
ඒ උනත් උන් හැමෝටම වගේ වාහන ගන්න සල්ලි තියෙනවා.අපේ පොදු ප්‍රවාහනය අන්තිමයි.ඒක නිසා හැම එකාම පුලු පුලුවන් විදිහට වාහන ගන්න බලනවා.
@VIHANGAHERATH007
@VIHANGAHERATH007 2 жыл бұрын
Anna ekai apith podu prawahanaya oromote krnna oni
@naturesrilanka712
@naturesrilanka712 2 жыл бұрын
කන පැලෙන්න සින්දු දාගෙන, දාඩිය පෙරාගෙන, තෙරපිලා මෙහේ බස් වල යද්දි කොහොමත් ආතතිය වැඩි වෙනවා. වෙන රටවල් වල කොන්දොස්තරල කෑ ගගහ මිනිස්සු බස් වලට එකතු කරන්නෙ නෑ. මිනිස්සුන්ට ඇස් පේනවා. එයාල නිවැරදි බස් එකට නගිනවා. මුදල් ගෙවන්න ඉලෙක්ට්‍රොනික් සිස්‍ටම් තියෙනවා. හිතෙන හිතෙන ගනන් ගන්න වත්, ඉතුරු නොදී ඉන්නවත්, හොරෙන් යන්නවත් බෑ. මේ රටේ පාලකයො මේව වෙනස් කල යුතුයි. ස්තූතියි විශ්ම ලෝකය..!!
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
ජපානෙයි ඇමරිකාවෙයි ප්‍රවාහනේ පට්ට 😍👍
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
❤️❤️❤️🔥🔥🔥👌😎. පාරවල් හොදට හදන්න ඔනේ. ක්‍රමවත් නගර සැලසුමක් තියෙන්නත් ඔනේ. ලංකාවේ ඔය එකක් වත් හරියට නැ. පාරවල් හදන්නේ අවශ්‍ය තාවයට වඩා කොමිස් වලට තමයි ලංකාවෙි.
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
ප්‍රවාහනය ලොකේන් හොදම රට දකුණු කොරීයාව මං කැමතීම රටත් දකුණු කොරීයාව 😇❤️ ගැම්මක් තමා ලන්කාව තව කොහෙද දුකයී ඉතින් ගොඩක්🥺💔
@indik81
@indik81 2 жыл бұрын
South korea වල ඉඳන් මේක බලන්නේ.ඇත්තටම සතුටුයි.ලෝකේ හොඳම system එක මෙහෙ තියනවා කියලා දැන ගත්තේ මේ video එකෙන් .ලංකාවට මෙහෙන් ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා ඇත්තටම .හැම බස් එකකම හැම පොදු ප්‍රවාහන මාධ්‍යයකම free wifi..a/c.මුළු රටම එකම ප්‍රවාහන ජාලයක්.වේලාවට වැඩ ඔක්කොම .
@imaainkorea1960
@imaainkorea1960 2 жыл бұрын
මේ රටවල් දකිනකොට හිතෙනව ලංකාවෙ ඉන්නෙ වෙනමම ජීවීන් කොටසක් කියල. අපේ රටේ මුල් තැන දෙන්නෙ ප්‍රයිවට් බස් වල ලයිට් සිස්ටම් වලටනෙ 💔👍
@Shashikanethuki
@Shashikanethuki 2 жыл бұрын
මම ඉන්නේ සිංගප්පූරුවේ පුදුම පිරිසිදුවක් සහා විනයය ගරුක රටක් කිසිම කෙනෙක් පහත් කරලා කතා කරන්නේ නෑ පාර අතුගාන මනුසායාගේ ඉදන් හැම කෙනෙකුටම සලකන්නේ එකම විදියට ❤️
@parklisacrystaljimin4314
@parklisacrystaljimin4314 2 жыл бұрын
අපි china වලදී ගියේ metro සහ speed train වල. ඉතාම හොඳ දියුණු ප්‍රවාහන පද්ධතියක් තියෙනවා. ඩුබායි වල දී නම් TAXI වල. අපේ රටේ වගේ කාලය නාස්ති උනේ නෑ. Under ground හදල තියෙන Station අපේ Airport එකට වඩා condition.
@lauravenus7949
@lauravenus7949 2 жыл бұрын
මේක අතිශ්‍යයින්ම ප්‍රයෝජනවත් වැඩසටහනක්. මේ හැම දියුනු රටකම මිනිස්සු ලේසියට භාවිතා කරන්නෙ පොදු ප්‍රවාහනය. පවුද්ගලික වාහනයක් තියාගෙන ඉන්න එක ලොකු කරදරයක් අනතුරු වලට හේතු ලෙසයි මේ මිනිස්සු සලකන්නෙ. ඒවගේම හැම අස්සක් මුල්ලකටම හොද ප්‍රවාහනයක් තියෙනව, ඉතාලියේ හැම නගරයකම පොදු බයිසිකල් සිස්ටම් එකක් තියෙනව, පාරට බැහැල එතනින් බයිසිකලයක් අරන් දවසේම වැඩ ටික කරගෙන ආපසු එතනට හෝ ඒවගේම තව Park එකකට ගාල් කරලා යන්න පුලුවන්.
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
ඒ අය එදිනෙදා වැඩ ,පාසල්.යන්න ඒවාට පොදු ප්‍රචානනෙ යන්නෙ,එකෙන් කියන් නෑ පව්ද්ගිලික වාහනයක් නෑ තමන් ට සල්ලි තියෙනාවනම් ගන්නවා මොක ද අපිට කොහෙ හරි පාට් එකකට ,අපෙ දෙයකට යන්න ඕන නම් ම්නිස්සු සෙන ග එක්ක යන් නෑ නෙ ඉතින් ගොඩක් රටවල ම්නිස්සු එහෙම ඒවාට එයාලගෙ වාහනෙ යූස් කරන්නෙ ,long drive එහෙකට එහෙම නැතුව වාහන යූස් නොකරනවා නෙමෙ ඒ වගෙම සල්ලි නැත්නම් නය වෙලා ගන්නෙ නෑ එහෙම නැත්නම් ආසාවට ගන්නවා
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
Hi, so true story
@user-yn8he2he4q
@user-yn8he2he4q 2 жыл бұрын
@@profw.a.wimalaweera6328 නියම කතාව.දැන් මේ කාබනික බයියන්ගේ අලුත්ම කතාව තමා මේ අන්තගාමී පොදු ප්‍රවාහන සීන් එක.උන්ගේ ස්වාමියෝ රකින්න.
@duleninsuka2450
@duleninsuka2450 2 жыл бұрын
මේවා දැකලා හරි අපේ රටේ ප්‍රවාහන සේවය දියුණු වෙන්න ඕනි Thanx විශ්ම ලෝකය ❤️❤️👍👍
@jeralperera4990
@jeralperera4990 2 жыл бұрын
අදත් සුපිරි video එකක්❤මොනවා වුනත් අපේ බස් ප්‍රවාහනය තමා හොඳටම කරේ.😂💔
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
1. S KOR Asia 2. SGP Asia 3. JPN Asia 4. FRA Europe 5. UK Europe 6. SWI Europe 7. GER Europe 8. USA America 9. UAE Asia 10. RUS Europe/Asia
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 2 жыл бұрын
RUSSIA 🇷🇺 JPAN 🇯🇵
@janaka900
@janaka900 2 жыл бұрын
UAE not Asia...Middle East Country
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
@@janaka900 Asia continent
@nodutulokaya4456
@nodutulokaya4456 2 жыл бұрын
Qatar
@vihangabimsara4716
@vihangabimsara4716 2 жыл бұрын
ඊලගට ලෝකෙ දියුණුම දුම්රිය සේවාවන් තීන රටවල් ගැන ඕනි 🙂🙂
@Chinthaka08
@Chinthaka08 2 жыл бұрын
ජපානයේ හොදම ප්‍රවාහන තියෙනවා
@betterthings3208
@betterthings3208 2 жыл бұрын
Eth Japan Wala Train Wala Thadabade Wadi neda 😕
@vishansashmika3216
@vishansashmika3216 2 жыл бұрын
දන්න මග්‍යඋල
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 2 жыл бұрын
Naa srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@idusaralakmuthu9361
@idusaralakmuthu9361 2 жыл бұрын
ලෝකේ සංවර්ධිතම රාජ්‍යන් 10 ගැන වීඩියෝ එකක් ඕන අයියේ. ඒ වගේම ඒ රටවල දියුණුවට හේතු උන කාරණා ගැනත් එක්ක සවිස්තරාත්මක වීඩියෝ එකක් ඕන ❤️🥰🌸
@malingakalhara5059
@malingakalhara5059 2 жыл бұрын
Ane ov aiye dennako
@SAN_1810
@SAN_1810 2 жыл бұрын
Usa 🇺🇸, Germany 🇩🇪, Japan 🇯🇵, South Korea 🇰🇷, are super countries 💖❤💯😊
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
Uk?
@SAN_1810
@SAN_1810 2 жыл бұрын
@@user-ik5hh9em4r good 🇬🇧 💖
@gsfajjscsbsc4199
@gsfajjscsbsc4199 2 жыл бұрын
Good UK the legend
@gsfajjscsbsc4199
@gsfajjscsbsc4199 2 жыл бұрын
Japan kodiya nami oya jarmaniya kodiya
@SAN_1810
@SAN_1810 2 жыл бұрын
@@gsfajjscsbsc4199 no
@shehanmadushan7662
@shehanmadushan7662 2 жыл бұрын
දකුණු කොරියාවේ ප්‍රවාහන පහසුකම් ඉතින් සුපිරි ම තමයි අත්දැකීමෙන් කියන්නේ 🇰🇷🇰🇷😍
@lahirushanaka4611
@lahirushanaka4611 2 жыл бұрын
ඇත්තටම පෞද්ගලික වාහන තියෙනවා කියන්නේ ගොඩක් අතවල් වලින් පාඩුයි...තෙල් වැඩියෙන් යනවා,මාර්ග තදබදය,පාරසරික ගැටලු,අනතුරු ..බහුතරයක් පොදු ප්‍රවාහනයක් භාවිතා කරනවනම් රටකට ඒක ලොකුම ලොකු වාසියක්.ඒකට හරියන්න ඉතිම් පොදු ප්‍රවාහණයත් දියුණු කරන්න ඕනී මේ අපේ රටේ වගේ 😐😅😅😅
@idusaralakmuthu9361
@idusaralakmuthu9361 2 жыл бұрын
අදත් බස් එකක් නැතුව පැයක් මඟ රස්තියාදු උනා 😓 ලංකාවනම් එපා වෙලා තියෙන්නේ ✋🙂
@DinukaRukshan
@DinukaRukshan 2 жыл бұрын
මම කොරියාවේ ඉන්නේ. එ හැම එකටම එකගයි. 100% සුපිරි ගාන මාර අඩුයි. හැමදේම තියනවා
@Skylar-c3r
@Skylar-c3r 2 жыл бұрын
Germany 🇩🇪 and Switzerland 🇨🇭 👍👍 Thanks Wishma Lokaya for creating such a valuable content as usual
@nethmaleakanayake5877
@nethmaleakanayake5877 2 жыл бұрын
මගේ හීනය දකුණු කොරියාව 🥰🥰🥰🥰😍
@kelumsampath6846
@kelumsampath6846 2 жыл бұрын
Mageth ...
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
මම අවුරුදු ගානක් වැඩ කරපු රට. දැන් usa, canada වගේ රටකට යන්න ට්‍රයි සෙට්ල් වෙන්න....
@pivithurusadaruwan3209
@pivithurusadaruwan3209 2 жыл бұрын
සුපිරි විඩියෝ එකක් අයියා ❤️‍🔥
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 2 жыл бұрын
U.k gena vedio ekk one hema deyak genama ,plzzz godak kalayak thisse illanne විශ්ම ලෝකය.❤✌️
@CHATARCNCREATION
@CHATARCNCREATION 2 жыл бұрын
ලස්සන විඩියො එකක් ඉස්සහරටත් මේ වගේ විඩියො ගෙන්න ඔන මචන් ❤️
@asaichamui.9737
@asaichamui.9737 2 жыл бұрын
අපිටත් සප් එකක් දෙන්න යාලු plz 🙏🙏
@mayuminihara3712
@mayuminihara3712 2 жыл бұрын
ගොඩක් හොඳ video akak ගොඩක් සතුටුයි South Korean gena Love you South Korean ❤ 😘
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
නියමයි දිගටම මේ වගේ videos කරන්න🙂❤️‍🔥
@asaichamui.9737
@asaichamui.9737 2 жыл бұрын
අපිටත් සප් එකක් දෙන්න යාලු plz 🙏🙏
@sansathuathuruliya
@sansathuathuruliya 2 жыл бұрын
මම අද 1 st කියල හිතනවා....❤️❤️❤️
@udarasilva8503
@udarasilva8503 2 жыл бұрын
අපේ වගේ කොමිස් ගහන දේසපාලුවොයි ,දුප්පත් එකාව දුප්පතුන් විදියටම ඉන්නවා දකින උන් ඉන්නකන් ඕවා හීන විතරයි..😢
@wishva_danumatv01
@wishva_danumatv01 2 жыл бұрын
අදත් ගොඩක් වැදගත් video එකක් 👏
@Nvs190
@Nvs190 2 жыл бұрын
සුද්දෝ අපේ රටට ආවේ නැත්නම් කෝච්චී නෑ අපේ රටේ කොළඹ කොටුව දුම්රිය පොලේ අවුරුදු 100 ට වඩා පරන වෙලත් අලුතින් එල්ලලා තියෙන්නේ ඔර්ලෝසුව විතරයි අපිට වෙනස් වෙන්න කාලේ හරි දැන්
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽
@slgamers5294
@slgamers5294 2 жыл бұрын
කොරියන් ඉන්න උන් දන්නවා කොරියාවෙ පොදු ප්‍රවාහන කොච්ච්ඡර හොදයිද කියලා🥰
@user-ls4sn5wp1j
@user-ls4sn5wp1j 2 жыл бұрын
ලංකාවෙ හමුදාවට බදවාගැනිම් වැඩි කරන්න ඕනෙ ඉංජිනේරු අංශවලට රටෙ වටිනම තරුණ ශක්තිය පාවිච්චි කරල අපිට පුලුවන් පොලව යටින් යන ඉලෙක්ට්‍රොනික මෙට්‍රෝ එකක් හදවන්න රටෙ ප්‍රධාන නගරවලට හමුදාව විතරයි රාජ්‍ය අශයෙ කාර්‍යක්ෂම අපි ඒ හරහා රට දියුණු කරන්න බලමු ඒ පුහුණුව දරාගැනිම හරහා මේ රට සුපිරියටම හදාගමු එකම දෙයයි වෙන්න ඕනෙ ආණ්ඩු මාරු උනාට ප්‍රතිපත්ති මාරු නොකර එකදිගට කරන්න ඕනෙ ලංකාවෙ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනෙ. අමාරු නෑ රුසියාව හරහා වසර 5 කට පසු ගෙවන්න අපිට බොරතෙල් ගන්න පුලුවන් යපස් ගන්න පුලුවන් අපිට ඊට පස්සෙ තියෙන්නෙ සෝලා පද්දති වැඩි කරන්න පුනර්ජනනීය බලශක්තියක් වෙන සූර්‍ය ශක්තිය. සෝලා හදන්න ප්ලාස්ටික් අපිට බොරතෙල් පිරිපහදුවෙන් ගන්න පුලුවන්
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
හමුදාවෙ ඉන්නෙ ඕවා කරන්න් ද
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 2 жыл бұрын
Sk spain wage ratawal hamuda palnaya nisai diyunu wune
@Thai_ball
@Thai_ball 2 жыл бұрын
South Korea 🇰🇷 Japan 🇯🇵☺️
@Thai_ball
@Thai_ball 2 жыл бұрын
@@uzodiweivaiweliwaantiabort2022 Korean
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
කොරීයාවට කැමතී සෙට් එක මේ පැත්තට😇❤️
@samithjeewantha8772
@samithjeewantha8772 2 жыл бұрын
Korea 🇰🇷 ❤
@ranasingheprishan6380
@ranasingheprishan6380 2 жыл бұрын
සතුටුයි ලෝකයේ 2 වෙනියට හොදම පොදු ප්‍රවාහන සේවයේ සේවය ලබන්න ලැබීම ගැන.. සිංගප්පූරුව 🇸🇬❤️🤩
@darshanaranathunga
@darshanaranathunga 2 жыл бұрын
ලෝකේ හොඳම ප්‍රවාහන සේවයේ යන්නත් වාසනාව තිබ්බා❤️
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
අපේ ලංකාවේ මොන විදියට තිබුනත් පොදු ප්‍රවාහනය එකේ යන්න ගොඩක් අය අක කැමතියි? එකට හේතුව පංති පරතරය උසස් පහත් කම කරන රැකියාව අනුව .මේව ඔක්කොම වෙනස් උනොත් කලොත් රට ගොඩ ගන්න පුලුවන්..එතකන් බැ?.😀🐃🇱🇰🇱🇰
@haritharajapaksha3088
@haritharajapaksha3088 2 жыл бұрын
හෙට මැච් එකට යද්දී හැමෝම කහ ඇදන් යන්න ඔස්ට්‍රේලියාවට ගෞරවයක් විදිහට මේ වෙලාවේ අපිට උදව් කරන්න මේ රටට ආපු එකට respect Australians
@user-kl4cy6ub3j
@user-kl4cy6ub3j 2 жыл бұрын
❤❤
@Motivation_Matters849
@Motivation_Matters849 2 жыл бұрын
maru 😙 දිගටම කරගෙන යන්න සුබ පැතුම් 🤗
@asaichamui.9737
@asaichamui.9737 2 жыл бұрын
අපිටත් සප් එකක් දෙන්න යාලු plz
@freyamadushani1189
@freyamadushani1189 2 жыл бұрын
Aiye hamadama illanawa UK gana video ekak dannako 🌹🌹💂💂💂💂❤❤
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
මෙ වගේ australia ගැනත් දන්නකෝ🙂👌
@shenalperera4395
@shenalperera4395 2 жыл бұрын
From the beginning of any country's development this attitude must be adopted . Anyway , in Sri Lanka neither to promote the public transport , since now our every citizen has their own vehicle otherwise too late .
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
Uk ගැනත් video එකක් ඕනේ😍❤️‍🔥
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
@@hasiWills1021 ❤️‍🔥
@jackroy1641
@jackroy1641 2 жыл бұрын
ලංකාවෙ පොදු ප්‍රවාහනය දියුණු කරන්න කලින් අපෙ කොන්දොස්තරලාගේ හැසිරිම දියුණු කරන්න ඔනෙ.. උන්ගෙ කතාව නිකම් අපි නිකන් බස් එකෙ යනො වගෙ..
@boralugoda.
@boralugoda. 2 жыл бұрын
06:33 වමට signal දාල දකුනට හරවනව😂 එහෙත් ඉන්නව ආතල් ඩයල්😅
@nisansalavlogs
@nisansalavlogs 2 жыл бұрын
Sweden 🇸🇪, Stockholm වල metro system 1ත් ගොඩක් හොදයි.
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
ආ,මාත් ඔයාගෙ fan කෙනෙක්😍 ලගදිම අලුත් video එකක් ගේන්න
@nisansalavlogs
@nisansalavlogs 2 жыл бұрын
@@LokaKatha අනිවාර්යයෙන්ම.. thank you so much 😊
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 2 жыл бұрын
U.k transport system eka mn අත් විදලා තියනවා ,taxi godak ganan ,anith hema ekkma labai lankawata wada spi.bus .❤
@slvideoclips4787
@slvideoclips4787 2 жыл бұрын
Salim Anarkali loves stroy eka deepan
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
දියුණු රටවල් පිංකරපු මිනිස්සු
@shehanwijesinghe12
@shehanwijesinghe12 2 жыл бұрын
පිං නෙවේ මහන්සි වෙලා වැඩ කරපු අය 😅
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
පිං 😅
@truthvadan2144
@truthvadan2144 2 жыл бұрын
විශ්ම ලෝකයට ❤❤❤❤
@freyamadushani1189
@freyamadushani1189 2 жыл бұрын
UK thama supiry❤❤
@nayanajithvideos8565
@nayanajithvideos8565 2 жыл бұрын
ලන්කාවේ කෝච්චි 75 තියෙන්නේ .වැඩ කරන්න ඉන්නවා 17000 සෙවකයෝ.ඉතින් අපේ රට දියුනු වෙයි නේද
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
රටට ආදරේ ❤ කරන පාලකයො ඉදියනම් අපිටත් දියුණු ප්‍රවාහන පද්ධතියක් තියෙනවා 🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤
@sachinimadushani8761
@sachinimadushani8761 2 жыл бұрын
අදත් හොඳ වීඩියෝ එකක් විශ්ම ලෝකය ගෙනාවේ.super voice ❤😁
@pujitharajapakshe2801
@pujitharajapakshe2801 2 жыл бұрын
මොනව උනත් ලංකාවෙ පොදු ප්‍රවාහනේට් ගහන්න එකක් නෑ ඈ.😂😂😂
@oshanv1234
@oshanv1234 2 жыл бұрын
කාලොචිතයි❤️
@t2064
@t2064 2 жыл бұрын
👌 නියමයි
@myfamilylifetubeaccount
@myfamilylifetubeaccount 2 жыл бұрын
අද වීඩියෝ එක සුපිරි.දකුණු කොරියාවේ josan අධිරාජ්‍ය ගැන වීඩියෝ එකක් ගේන්න. Please!!!
@chankanapanvilage3644
@chankanapanvilage3644 2 жыл бұрын
කොරියාවේ පොදු ප්‍රවාහන සේවය අත්විඳීමට අවුරුදු 7ක් හැකියාව ලැබුනා එකත් වාසනාවන්ත යි
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
ආදරෙයි ❤ අංක එක විදගන්න මං කොරියාවට එන්න වාසනාවන්ත වුණා. ටයිමින්ග් නම් ටයිමින්ග් තමයි ආයේ
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
මේ හැම දිඋනුවකටම ප්‍රදාන හේතුව හොද අද්දීහපන ක්‍රමයක් රටක තිබීම..
@nandaniabeywickrame3498
@nandaniabeywickrame3498 2 жыл бұрын
අදත් නියමයි අයියෙ❤️❤️❤️❤️ අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඔනි😁
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
සොදුරු කවියකි ඔබ..මා අතින් ලියවුන.. සමන් මලකි ඔබ..මගේ ආත්මයම සුවදවත් කල..මගේ මුළු ජීවිතයම ඔබ.. මේ සසර පුරාවටම..ආදරෙයි මම මියෙන තුරාවට..❤️❤️❤️ ලිංගික අපරිකාමකත්ව ලැයිස්තුව නරඹන්න හෙද තක්සලාවට පැමිණෙන්න. තෙරුවන්සරනයි.❤️🇱🇰
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
ගොඩක් හොඳ video එකක් ලන්ඩන්,පැරිස් වල මෙට් රො වල ගිහින් තියෙනවා ඔය ඩබල් ඩෙකර් ,ට්‍රැම් මෙහෙ තිබ්බා ඒවා නැති කරා
@hi_everyone
@hi_everyone 2 жыл бұрын
🇯🇵❤
@kasunjayaman743
@kasunjayaman743 2 жыл бұрын
ද කකොරියාව කියන්නේ ගැම්මක් තමයි...හැම අතින්ම ලෝකයේ මුලින්ම කියවෙන රටක්...🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@user-wh8id1id8d
@user-wh8id1id8d Жыл бұрын
Lokaye hodama prawahana sewaye yanna puluwan una eka gena marama sathutui.🇰🇷🇰🇷🇰🇷❤
@dammikavijebandara4275
@dammikavijebandara4275 2 жыл бұрын
දකුණු කොරියාවෙ ප්‍රවාහන ශ්‍රේත්‍රය නියමයි.
@wishmayathrawa-828
@wishmayathrawa-828 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතින් 💪
@dineshpriyasad1420
@dineshpriyasad1420 2 жыл бұрын
බලා සැනසෙන්න තමා වෙන්නෙ ඉතින්.ලංකාවට නම් හීන.වීඩියෝ එක සුපිරි💖💖💖💖
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
ලංකාවට ඡපානෙන් සැහැල්ලු දුම්රිය පද්දතියක් ගේන්න හිටියේ UNP ආණ්ඩුවෙන්.. 69ලස්සෙකට රට ඡාතිය බේරගන්න ඔනි උනානේ
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
Uk 😍❤️‍🔥
@gameingdaham5271
@gameingdaham5271 2 жыл бұрын
මම ආසම රටක දකුණු කොරියාව
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s 9 күн бұрын
කියල වැඩක් නැ .සුපිරියි. මේවගේ රටවල් තම හෝද. 😮😮😮😮. 2024
@natureeye6716
@natureeye6716 2 жыл бұрын
හම්ම්ම්ම්ම්මෝ ඉතින් අපේ පොදු ප්‍රවාහනේනම් කියලා වැඩක් නෑ මේවත් එක්ක බලද්දී 🤣🤣🤣🤣🤣
@priyantha19452
@priyantha19452 2 жыл бұрын
අදත් නියමයි සුපිරි එල එල ඔහොම යං
@kanthikiriella3370
@kanthikiriella3370 4 ай бұрын
2048 දියුණු වෙන සිරි ලන්කාව,අපි ප්‍රර්තනා කරමු ලන්කව ඉක්මනට දියුණු වෙන්න කියල
@bandaraparakrama9273
@bandaraparakrama9273 2 жыл бұрын
Supiri vedio ekk . scott adkins ganath vedio ekk krnna 🤘❤️❤️👌😍🥰👍😪
@dasathamadagammana8380
@dasathamadagammana8380 2 жыл бұрын
aiye..oyage voice nm ft.hithata denenna ktha kranawa.gudluck ❤
@umeshashintha5718
@umeshashintha5718 2 жыл бұрын
විශ්ම ලෝකය අනේ තලපති විජේ ගැන වීඩියෝ එකක් ඕනි
@umeshashintha5718
@umeshashintha5718 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඕනි විශ්ම ලෝකය.බලාගෙන ඉන්නවා
@gunawardanathilinikawshaly894
@gunawardanathilinikawshaly894 2 жыл бұрын
Please do a vedio about Australia...🙏♥️
@americanonlinespace9498
@americanonlinespace9498 2 жыл бұрын
USA and Japan 🇯🇵🇺🇸❤️
@user-cf2mz5bi4v
@user-cf2mz5bi4v 2 жыл бұрын
මරැ 🙂🙂
@deric8210
@deric8210 2 жыл бұрын
ලංකාවට ඉතින් ඹ්වා හීන
@nethmaleakanayake5877
@nethmaleakanayake5877 2 жыл бұрын
2M ගහමු දෙයියෝ🥰🥰😍🤩🤩😘😘😘😘😘😘😘🙂🙃😉🥰😍🤩
@D49YT
@D49YT 2 жыл бұрын
මේ විඩියෝ එක අපෙ පංතියෙත් පෙන්නුවා ඔයා දාන හැම එකක්ම. වගේ දේවල් පෙන්නනවා බෝඩ් එකට දාලා 💚
@mitchelstarc7159
@mitchelstarc7159 2 жыл бұрын
Patta maha brithanya niyamai ehe diunui
@plusdarkofficial
@plusdarkofficial 2 жыл бұрын
ජපානයේ ප්‍රවාහන සේවා නම් නියමයි
@nuwanthimaduwanthi110
@nuwanthimaduwanthi110 2 жыл бұрын
06.24 අවසාන mach , එකෙදී ඔස්ට්‍රේලියානු කන්ඩායමට ස්තුති කරමු අසීරු අවස්ථාව ලංකාවට අවාට . පස්වෙනි මැච් එකට හැමෝම කහපාට ඇඳුමක් ඇඳගෙන යන්න, ඒක කරන්නෙ ඕස්ට්‍රේලියාව අපේ රටට අමාරු කාලෙක අපේ රටට අවට... කරුණාකරලා හැමෝම මේ දවස් දෙකේ මේක ප්‍රසිද්ධ කරන්න....
@theekshanajayalath
@theekshanajayalath 2 жыл бұрын
ලංකාවට වෙලා තියෙන්නේ හොඳ පාලකයෝ නැති එක නෙමෙ, හොඳ බුද්ධිමත් ජන්තාවක් නැති එක. අපේ රටේ මිනිස්සු හැම වෙලේම තමන්ගේ මොලයෙන් හිතන්නේ නැතිව, ජනමාද්‍ය වලයි යූටියුබ් වලයි යන ඒවා බලබල ඒවගෙ කෑගහන අය පස්සේ දුවදුව එයලව උඩ තියන්න විරතයි දන්නේ. එච්චර ඕනෙ නෑ රටට කුණු ගෙනාපු ධම්මික පෙරේරා බැසිල්ගෙ මාර්ගයෙන් පාර්ලිමේන්තු ආවා මිනිස්සු කිසිම අවුලක් නෑ දැන් එයා රට ගොඩ දායි කියල කියනවා. දැන් එයා බැසිල්ල එක්ක හිටියට අවුලක් නැද්ද. අවරුදු ගානක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්භාපති කෝ ගෙන්නවද දැවැන්ත ආයෝජන එයාට සෙට්වෙන ටිකක් එහෙට මෙහෙට කර කර ඉන්නවා අනේ මන්දා ඉතින්. අපේ රටේ මිනිස්සුන්ට ලංකාව සිංගප්පූරුව, ජපානය, කොරියාව වගේ කරන්න ඕන උනාට ඒ රටවල මිනිස්සු හිතන පතන විදිහට හිතන්න උවමනාවක් නෑ. ඉස්සෙල්ල ඒ රටවල් දිහා බලන්න කලින් ඒ රටවල ඉන්න මිනිස්සු දිහා බලන්න. ඔවුන් හිතන විදිහට හිතන්න සහ හැසිරෙන්න බලන්න 😔😔😔😔😔
@user-kl4cy6ub3j
@user-kl4cy6ub3j 2 жыл бұрын
❤❤❤❤
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 11 ай бұрын
ලංකාවේ නැති සම්පතක්‌ නැහැ හොද පිහිටීමක් අපේ රටට තියෙනවා මේ ලංකාව ඇතුලේ ලොකු කුඩා ගඟා 103 ක්‌ තියෙනවා ස්වාභාධර්මයෙන් ආශිර්වාදය ලබපු ලංකාවට‍ තියෙන එකම අඩුව තමයි හොද අධ්‍යාපන ක්‍රමයක්‌ සමගිය එකමුතු කම නොතිබීම
@sathsarakarunarathna1772
@sathsarakarunarathna1772 2 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක්
@janakadahanayake
@janakadahanayake 2 жыл бұрын
While the list could be correct based on multiple variables used for the evaluation, the largest/longest high speed train system is now owned by china. Probably need honorary mention as that network is almost impossible to be matched by anyone else.
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 жыл бұрын
Really useful 👍 Great 👍 👌
@kavishkau
@kavishkau 2 жыл бұрын
Usa🇺🇸❤️🇺🇸
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 19 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 8 МЛН
A/L Physics | Nilantha Jayasuriya | 2024 Full Paper S.Essay 05
1:51:16
Nilantha Jayasuriya
Рет қаралды 806
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН