කොරියාවට යන්න කලින් දෙන, මොකක්ද මේ දවස් 10 Training එක???

  Рет қаралды 14,673

🇰🇷point of bhanu with Southkorea

🇰🇷point of bhanu with Southkorea

Күн бұрын

Пікірлер: 172
@gishanmaduranga6901
@gishanmaduranga6901 Жыл бұрын
අවිස්සාවේල්ල බටංගල කවදාවත් අමතක වෙන් නැ අවුරුදු 20 කට කලින් මාත් ඔය කෝස් එක කලා . නියමයි හිටිය සර්ලා සුපිරි . ඒකත් අමුතු අත්දැකීමක්
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
💪💪❤
@minnimoon9020
@minnimoon9020 Жыл бұрын
Thank u ayye මේ වීඩියෝස් වලට 🙏✨️
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@sakunamanuppriya-rp1cm
@sakunamanuppriya-rp1cm Жыл бұрын
දින දහයෙ traning එක කරරන් නැතුව කොරියාවට යන්න බැයිද අයියෙ?
@Piyuprasanya
@Piyuprasanya 6 ай бұрын
Me video eka aye blnw ayye thank u ❤
@j.ttharangaweerasooriya4764
@j.ttharangaweerasooriya4764 Жыл бұрын
ඔයා සුපිරි , බොහෝම ස්තූතිය ....
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
@MahasenPrasanna-qd7tq
@MahasenPrasanna-qd7tq 4 ай бұрын
Aiyage video okkoma balan yana gaman inne..supiri..❤
@markizalshasha2034
@markizalshasha2034 Жыл бұрын
මමත් පිටරට වැඩ කරලා තියනවා කුවේට . සවුදි වල හරි ආසයි කොරියන් යන් බර යි. සිනිනිසා තමයි බය
@Nimesha490
@Nimesha490 10 ай бұрын
Godak watinawa me video eka ❤
@LaddageWelcome
@LaddageWelcome 5 ай бұрын
Hari sir thak you
@User.1235live
@User.1235live 6 күн бұрын
ගන්න මෙඩිකල් එකෙන් ඕවා කරන්න හොද නෑ කියලා කිව්වොත් කරන්නෙ කොහොමද ඕවා😢
@CPGraphicDesignWorld
@CPGraphicDesignWorld Жыл бұрын
Thank you aiye😍
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@kkdelishiyanishadan7724
@kkdelishiyanishadan7724 Жыл бұрын
Thank you aiye
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
@_Tharusha_Rashmika
@_Tharusha_Rashmika Жыл бұрын
Godk watinw video eka digtm karn yamu 👍
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤❤👍🏿
@dilanthaniroshan4315
@dilanthaniroshan4315 11 ай бұрын
Ganu lamainge konde කොහොමද thiyenna one kiyalath kiyannako
@Shashx.
@Shashx. 9 ай бұрын
E7 3 ekn yna ayta dena training eka mge channel eka dala thiynne ona kattiya blanna..e9 eka wge amaru nm na❤
@chethakalakshan2609
@chethakalakshan2609 Жыл бұрын
감사합니다
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@banukadilshan776
@banukadilshan776 11 ай бұрын
Aiye pt training ekedi athak kakulak pannoth training fail karanawada...
@nethmianupama
@nethmianupama Жыл бұрын
අයියේ ගැහැනු ලමයින්ට මොනවද කරන්න තියෙන්නේ ඒ විස්තර vedio එකක් කරන්න පුලුවන්ද අයියා
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
හරි 👍🏿👍🏿
@saurithishara99
@saurithishara99 Жыл бұрын
@@pointofbhanu8206 වීඩියෝ එකක් ගේන්නකෝ ගැහැණු ළමයින්ට කරන්න තියෙන ඒවා.
@ගිහානයා
@ගිහානයා Жыл бұрын
පට්ට.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@sumithdharmasena2665
@sumithdharmasena2665 8 ай бұрын
Aiye mge atthe upathinma abadayk tiynwa upan abadayk nisa aulak weida wam athe anthima agilla na
@YK_TEACH
@YK_TEACH Жыл бұрын
Ayye mage Wam Athe Loku tatto ekak tiyenawa pennama eka prashnayak wenawada tranini ekedi
@pranalilanka361
@pranalilanka361 Жыл бұрын
පොඩ්ඩක් කියන්න පුලුවන්ද කරන්න තියෙන pt මොනාද කියලා...ලෙක්චර් ඇතුලත රෑ නිදි අතරතුර වොෂ් රූමවත් යන්න බැරිද..
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
කියලනේ තීන්නේ මල්ලි, video එකේ pt ගැන දුවන්න, exice, push up ගහන්න, march past, bar ගහන්න , යන්න පුළුවන් ඕනම වෙලේක sirta කියලා, wash room. ඇදුම් හැමවෙලේම clean වෙන්න ඕන, රැවුල, konde, note වෙන්න, රැව්ල full shave, ඒවගේ දේවල් thamai 👍🏿
@nimeshdilshan215
@nimeshdilshan215 28 күн бұрын
@shanbroo....
@shanbroo.... Жыл бұрын
Aiya mata konde amaruwak thiyenawa podi masa auruddaka wage idala xre 1e kodu ata pelenam kes 1k na . S"nayu kes 1kda kiyala hithenawa, medical waladi kes 1k weida s nayu kes 1k nam , Reply pls...
@isharamadushanka8744
@isharamadushanka8744 4 ай бұрын
Accident ekak wela mage oluwa issaraha godak palila thiyenne aiye.konde kapuwama eka hodatama penawa..ehema unoth chance ekak deida..
@kvsick96
@kvsick96 Жыл бұрын
අයියෙ මට මේ මාසෙ ට්‍රේනින් මගේ අත එක තැනකට උස්සද්දි සමහර වෙලාවට මගේ උරේ පනිනව ට්‍රේනින් එකේදි ඒක කිව්වට කමක් නැද්ද කිව්වොත් අපේ මෙඩිකල් එකටත් ඒකෙන් ප්‍රශ්නයක් වෙයිද
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
කියන්න කියන්න, ඒක aulak වෙන්නේ නැහැ qwa kiyala
@a.k.iadithya1717
@a.k.iadithya1717 Жыл бұрын
Malli mata den 36i .. web eken mawa thora gan nethi wedi.. mn youth ihin thiyana kenek.. ewage sahathika mewata wedak nethd..
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
36 aulak නැහැ 40 වෙනකම් පුළුවන් exam liyanna
@p.j.imanika808
@p.j.imanika808 Жыл бұрын
Tanku
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@UmaeshTharaka-mv1sj
@UmaeshTharaka-mv1sj 2 ай бұрын
මේ දින 10 පස්සෙද කොරියාවට යවන්නෙ 🥴
@slshark-r1j
@slshark-r1j 7 ай бұрын
Traning ekata anivrenma yanna oneda aiye 😮
@hrchanaka5392
@hrchanaka5392 Жыл бұрын
Yana ena dawasath ekkada dawas 10 sampurana wenne
@gihanperera8381
@gihanperera8381 Жыл бұрын
අන්තිම දවසේ එන්නත් බෑ වගේ ❤️
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒකනම් ඇත්ත bro ❤❤❤ ඒකාලේ මතක් වෙනවා මුලින් අප්පිරිය උනාට, අන්තිමට එද්දී දුකයි
@gihanperera8381
@gihanperera8381 Жыл бұрын
@@pointofbhanu8206 සිරා බං..සමහර කොල්ලො,කෙල්ලො ඇඬුවා අන්තිම දවසෙ.
@hrchanaka5392
@hrchanaka5392 Жыл бұрын
Godak epa karawanawada me traning eke
@pathumdeshan2736
@pathumdeshan2736 6 ай бұрын
ow bn gu krnaw mawa ewwa eka kariyek😐
@tharinduthivankagunasekara365
@tharinduthivankagunasekara365 Жыл бұрын
Training ekedi api kanne nathi kama jathiyak dunnoth aulak yaida. Denne mona wage kama jathi da.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
කන්නේ නැති කෑමක් දුන්නොත් කන්න එපා මල්ලි, කෑම බෙදන් කන්න දෙන්නේ, එයාල බෙදල දෙන්නේ නැහැ. අකමැති දේ බෙදාගන්න එපා. උබලටත් තීන ප්‍රශ්න 😜
@chathunkawya8502
@chathunkawya8502 Жыл бұрын
❤️🇰🇷
@achalasampth2013
@achalasampth2013 Жыл бұрын
Aiye 4eka ginihin ethan thiyanna barid
@MyAchintha
@MyAchintha Жыл бұрын
හාට් ඔපරේෂන් කරපු අයට කොරියාවට යන්න බෑ මෙඩිකල් fail වෙනවා කියපු කතාව බොරුනෙ මම හොස්පිට්ල් තුනෙන්ම ඇහුවා එහෙම ප්‍රශ්නයක් නෑ කියන එක තමයි කියන්නෙ මේ ගැන පැහැදිලි කිරීමක් comment එකකින් හෝ අවශයයි
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඔයාට වැඩ කරන්න පුළුවන්නම්, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.. මෙහෙදී විතරක්‌ nemei එහෙට ගියාමත් medical එකක් කරනවා මල්ලි. ඒක එහෙදි අහු උනොත්, සමහර company වල සජන්නිම් ලා කැමති නැහැ, එහම operations කරපු අයව ගන්න. ඒක තමන්ගේ ජීවිතේට හානියක් වෙන්නත් පුළුවන්, heart operation කරපු කෙනෙක් වැඩ කරද්දී., මොකද අපි දන්නේ නෑනේ එහෙන් අපිව මොන ජොබ් එකකට ගනීද කියලා නේද?? සමහර ජොබ් වල gdak බර උස්සන්න තීනවා, ඒක බලපාන්න පුළුවන්.. Medical එක pass කරගන්න එක nemei ප්‍රශ්නේ තීන්නේ, තමන්ගේ ජීවිතේට හානියක් වෙන එක ගැන thamai ප්‍රශ්නේ..... ඔයා ඇහුවේ මොන හොස්පිටල් තුනෙන් ද?? අනික මල්ලි හොස්පිටල් 3ට කිසිම තීරණයයක් ගන්න බැහැ මේ medical එක සම්බන්දව, මේක එයාල අරගෙන විදේශ සේවා එකට යවනවා, එහෙන් thamai තීරණය වෙන්නේ... හොස්පිටල් එකෙන් nemei මේ fail කිරිල්ල කරන්නේ මල්ලි... Report යවනවා, විදේශ සේවා එකට. ඒකම කොරියාවටත් යවනවා ඇති කොහමත්. Aith කොරියාවට ගියාට පස්සේ traning එකක් තීනවා, දවස් 3ක්‌, එතනට ගිය ගමන්ම වගේ medical එකක් කරනවා. ඊට පස්සේ thamai අපිව company එකෙන් නොදොම්බුවට ඇවිල්ල එක්කන් යන්නේ වැඩ කරන තැනට, ඊට පස්සේ ඒ company එකෙනුත් gdak වෙලේට medical එකක් කරලා thamai, වැඩ කරන්න දාන්නේ... Fail කරන්නේ නැත්නම් hodai මල්ලි, අපිත් කැමති අපේ කොල්ලෝ යනවට රටට.. මෙතැනදී gdakma බලන්න ඕන, තමන්ගේ ජිවිතේ අවදානම ගැන. එහම fail වීමක් වෙන්නේ නැත්නම් hdai ඉතින්. මගෙ යාළුවෙක්ව නම් fail කරා, මේ aurudde දෙවෙනි මාසේ, bypass එකක් කරලා ඉන්නේ උ. කොහම හරි කමක් නැහැ pass වෙනවනම් hodai මල්ලි, ඒත් වැඩිපුරම තමන් ගැන හිතන්න 👍🏿👍🏿👍🏿👍🏿
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
අනික ඒ report එකක්වත් අපේ අතට දෙන්නේ නැහැ. Slbfe එකට යවන්නේ....
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
සමහර heart petion ලා ඉන්නව මල්ලි, එක දිගට මීටර් 100ක්‌ ඇවිදින්න බැහැ, හති.... ඒක dangerous..... සමහර අය ඉන්නව operation එකෙන් පස්සේ උනත්, full fit නිරෝගී.. Traning එකක් තීනවා යන්න පෙර දවස් 10ක, එකේදී gdak දේවල් දෙනවා කරන්න... ක්‍රියාකාරකම්.... ඒවා කරගන්න පුළුවන්නම් aulak වෙන්නේ නැහැ. Heart problem තීන කොල්ලෙක්, medical එකේදී pass කරලා එවපු, training එකේදී මැරුණා 2015 දී වගේ...... ඒ නඩුව 2018 දිත් ගියා, කඩුවෙල උසාවියේ... අපේ ගෙදරට අල්ලපු ගෙදර aiyath එක පාරටම බිම වැටුනා මැරිලා, දැන් මාස 3කට කලින්, අපිමයි හොස්පිටල් අරන් ගියේ... ඒ aiyath by pass කරලා ඉදපු කෙනෙක්.. මම අදහස් කරේ අන්න ඒවගේ petion ලා ගැන.... ඔයා fit නම්, ඔයාට sure නම් ප්‍රශ්නයක්.... ඒත් කැළැල mkakda කියලා අහල, විස්තරය qwoth, ඔයාගේ speciol වෙනම cheak up එකක් කරලා බලයි... සම්පුර්ණ සුව ද කියලා....
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Heart එකේ කරන සුළු සුළු operation තීනවා, දරුණු එව තීනවා.... Cristiano ronaldo ත් කරලා තීන්නේ heart operation එකක්, ඒත් තාම සුපිරියට play කරනවා 👍🏿👍🏿👍🏿👍🏿 එක එක්කෙනාට ඕක බලපාන විදිය වෙනස් ekai 👍🏿
@banukadilshan776
@banukadilshan776 11 ай бұрын
​@@pointofbhanu8206hadissiyo traning ekedi ape atha payata mokak hari unoth apiwa training fail karanawada
@achalasampth2013
@achalasampth2013 Жыл бұрын
4n eka giniyannma barid...
@SionHaresha
@SionHaresha 6 ай бұрын
Boys lata vitharak video ekak dammama harida
@pointofbhanu8206
@pointofbhanu8206 6 ай бұрын
Kellantath okama.thamai
@SionHaresha
@SionHaresha 6 ай бұрын
apitath oluven hitaganna denawada🙄🙄
@isuruudayanga5440
@isuruudayanga5440 Жыл бұрын
අයියා දැන් කොරියාවට යවන්නේ අවුරුදු 25,39 අතර කියන්නේ ඇත්තද?.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
එහම එකක්නම් නැහැ මල්ලි 18ත් 49ත් අතර තමයි ගන්නේ.....
@isuruudayanga5440
@isuruudayanga5440 Жыл бұрын
@@pointofbhanu8206 ehemada hari aiya thankyou
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒක එහම උනොත්, addmition දෙන්නෙත් 25න් උඩ අයටනේ මල්ලි 👍🏿
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
බයවෙන්න එපා 👍🏿
@isuruudayanga5440
@isuruudayanga5440 Жыл бұрын
@@pointofbhanu8206 👍👍
@IshaniHansika-1127
@IshaniHansika-1127 5 ай бұрын
අයියෙ ගැහැනු ලමුන්ගෙ විතරක් වීඩියොවක් දාන්නකො.පුහුනු කටයුතුවලදි
@SupuniBhagya-o9f
@SupuniBhagya-o9f 5 ай бұрын
Ow ane eka dannko
@ruwanpramakumara5798
@ruwanpramakumara5798 Жыл бұрын
Pt karanna bari unoth fell karan nadda tranin eka...anthima dawase eyala kiyana dip gana bar gana gahala pennanna oni neda..
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Fail කරන්නේ නැහැ කරගන්න බැරි උනා කියලා, අමාරුවෙන් අමාරුවෙන් හරි කරන්න 👍🏿
@SuduStreaming-j3q
@SuduStreaming-j3q 9 ай бұрын
Girlata kohomada training eka ?
@chanukanimsara-bd8ty
@chanukanimsara-bd8ty 9 ай бұрын
කොන්ඩෙ අද්දලා තිබ්බොත් ට්‍රේනින්ග් එකේදි කොන්ඩෙ කපනවද
@methuliahinsa7336
@methuliahinsa7336 8 ай бұрын
Ou
@sajithgunatunga200
@sajithgunatunga200 6 ай бұрын
Giyapu dawase idanmada dawas dahaya patan ganne
@pointofbhanu8206
@pointofbhanu8206 6 ай бұрын
Ow
@dilhanisenevirathna192
@dilhanisenevirathna192 Жыл бұрын
Phone eka daala yana ekane ලොකුම amaaru wadee 😬😬 gedara eddi gedara තත්වේ mokak weyida kiyala bayenne enna oone 🤯🤯
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒ දවස් 10 එහම thamai මල්ලි කොරියාවට ගිය හැම කෙනාම ඕක අත් වින්දා 😭
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Dupuru pata sapaththu dekak kamak nathida malli
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
දුබුරු දාගෙන යන්න wedding එකක් ද😅 සුදු පාට ඕන 👍🏿
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
@@pointofbhanu8206 na na mama kiuwe dawas 10 di lecture time ekata danna thiyenne duburu dekak ekai ahuwe
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
@@udayakumara3361 කළු thamai දාන්න ඕන 👍🏿👍🏿👍🏿 දැන් වෙනස් කරලා ද දන්නේ නැහැ
@pasannagamage6670
@pasannagamage6670 Жыл бұрын
Army eke wage ethanath medikal balnwada..
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
නැහැ නැහැ
@Udaya123Udaya12
@Udaya123Udaya12 25 күн бұрын
Mata ayyage wats app no 1ka dannako. Plz. Mata labanamase 6 iskil aka. Ane loku udawuwak ayye.
@AutoPlusSL
@AutoPlusSL Жыл бұрын
Korean yanna agreement eka awata passeda me training eka thiyenne.?
@dineshkumara-zk3fn
@dineshkumara-zk3fn Жыл бұрын
athha poddak kapila den hodai aulak weida
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Hodainam aulak naha 👍🏿👍🏿
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
අයියේ,මේ training එක දෙන්නේ army එකෙන්ද?
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
නැහැ නැහැ Habai අපිට train එක දෙන gdak sirla army retire වෙක්ච අය 👍🏿
@markizalshasha2034
@markizalshasha2034 Жыл бұрын
පංති වලට ට වෙන ම සල්ලි ගෙවන්න ඕන ද සර්
@minnimoon9020
@minnimoon9020 Жыл бұрын
පිරිමි ලමයිට විතරක් නෙවේ නේද අයියෙ ගෑනු ලමයිටත් ඒ ඇදුම්මද
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Ow ow ඒ ඇදුම thamai සාමාන්යෙන් දෙගොල්ලොන්ටම දෙන්නේ 👍🏿👍🏿👍🏿
@Anuruddha-o7j
@Anuruddha-o7j 11 ай бұрын
ගෑනු ලමයින්ටත් ඔය ට්‍රේනින් එකමද තියෙන්නේ අයියේ
@Religions875
@Religions875 Жыл бұрын
Kakulata plate ekak dala duwanna amaruinam chanze ekak nedda
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
දුවලා පෙන්නන්න තීන්නේ, දවස් 10 training එකේදී, එතනදී thamai පුතා ඔයාව note වෙන්නේ ඉතින්. මොකද එකේදී pt කරන්න තීනවා.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඔයාට හානියක් වෙන්න පුළුවන් ඉතින්, අමාරුව තිද්දී දිව්වොත් 👍🏿👍🏿
@a.k.iadithya1717
@a.k.iadithya1717 Жыл бұрын
Mekath youth training eka wage neda
@YohanSouthKorea-uz4hy
@YohanSouthKorea-uz4hy Жыл бұрын
Thank you, aiya Spectacles dagena pt karanna berida Gallewwoth tikak penawa madi
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Aulak naha
@piumalmiusichouse9705
@piumalmiusichouse9705 Жыл бұрын
Ghanawada kattiyataaa
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
එහම නැහැ මල්ලි පොඩි පොඩි funisment තීනවා ඒක ආතල් 😅😅😅
@Lasith___Malli
@Lasith___Malli Жыл бұрын
❤❤❤❤❤❤
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
@dinusharathnayaka6689
@dinusharathnayaka6689 Жыл бұрын
අයියේ ට්රේනින් එක තියෙන්නේ වර්ක් පර්මිට් ආවහමද.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
නැහැ නැහැ වෙබ් එකට දාපු ගමන්, traning එනවා. Ageereemnt එන්න කලින් එන්නත් පුළුවන්, ඊට පස්සේ එන්නත් පුළුවන්
@dinusharathnayaka6689
@dinusharathnayaka6689 Жыл бұрын
Thanks ayye.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
එහම අනිවාර්යෙන් කියන්න බැහැ මල්ලි සීයට 90ක්‌ වගේ sure 👍🏿
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
@@kaviya763 ඔයා හිතනවද ඔයා එක්චර අවාසනාවන්තයි කියලා?? එහම වෙන්නේ කලාතුරකින් මල්ලි... බොහම සුළු පිරිසකට වෙන්නේ එහම. වියදම් වෙන ගාන ගැන හිතන්න එපා, ආවොත් කොරියාව, ගියොත් පොඩි ගානක්. ජිවිතේ අපිට නැති වෙන්න දේවල් නැහැ, ඇති කරගන්න තීන්නේ. සල්ලි අපරාදේ wei කියලා වගේ හිතෙනවනම්, ඔයා ගේමට බහින්න එපා 👍🏿
@TishanSherwoodPerera
@TishanSherwoodPerera 9 ай бұрын
​@@pointofbhanu8206Agreement awata passe kiyanne, agreement sign karala iwara unamada meka thiyenne
@dilaninikeshala5305
@dilaninikeshala5305 Жыл бұрын
එතකොට ගැහැනු ලමයිටත් ඔහොමද .. ගැහැනු ලමයී වැඩිය යන්න තේරේන්නෙත් නෑනේ එතකොට එයාලාටත් ඔය කට්ටිය එක්කමද ට්‍රේනින් තියෙන්නේ
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
වෙනම කරන්නේ samanyen ගැහැණු ළමයිට. බයවෙන්න දෙයක් naha, full safety
@saurithishara99
@saurithishara99 Жыл бұрын
@@pointofbhanu8206 මගේ බොක්ක රත්වුනා අයියේ .😱😱😱😱😱😱😱 මම හිතුවෙ ගැහැණු ළමයින්ටත් මේවා කියලා .😥😥😥😥😥
@gsuwhehj3jw940
@gsuwhehj3jw940 Жыл бұрын
අයියා සේම /හතිය තියෙනමි කොරියන් යන්න බැයිද...බෙිත් අරමි යන්න බැයිද
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
බේත් අරන් yanna මල්ලි කිසිම aulak නැහැ
@priskasenevirathna2609
@priskasenevirathna2609 Жыл бұрын
Kellantath dis gahanna denawada
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
නැහැ නැහැ කොල්ලන්ටත් දෙන්නේ නැහැ
@AththanayakaDimuthu
@AththanayakaDimuthu Жыл бұрын
​@@pointofbhanu8206 kellonta monada karanna thiyenne aiye
@hashi380
@hashi380 Жыл бұрын
Training center eke training krwnna genu ayth innwada aiye
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Traning center එකේ උගන්වන්න නම් miss ලා ඉන්නවා, traning කරවන්නත් ඇති මන් හිතන්නේ... මම දැකල තීන්නේ නම් sirla ඉන්නවා විතරයි..
@hashi380
@hashi380 Жыл бұрын
@@pointofbhanu8206 Hari thank you
@anjanalakshan1780
@anjanalakshan1780 Жыл бұрын
Girlslatath mewa karann tiyenqwad aiye
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඔව්ව් යන හැමෝටම මේ training එක දෙනවා ඒක එක්චර අමාරු නැහැ, කරන්න පුළුවන් 👍🏿👍🏿👍🏿
@senusenunimansa6259
@senusenunimansa6259 Жыл бұрын
a traing ekata sampurnama gewanna onida
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Ow
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඕව ඔක්කොම එකට set වෙන්නේ නැහැ මල්ලි Step by step තීන්නේ, ඒ time වලදී ගෙවන්න ඕන ඒ ඒ step එකෙන් step එකේදී
@sahan-idusara566
@sahan-idusara566 3 ай бұрын
Daws 10 ටෙනින් ඒකෙදි vibhagyk tiyannwda sar...
@pointofbhanu8206
@pointofbhanu8206 3 ай бұрын
Ane නැහැ කොල්ලෝ. අන්තිමට physical exam එකක් වගේ, pushups, Bar එහම ගහන්න දෙනවා. Fail වීමක් කරන්නේ නැහැ
@piumalmiusichouse9705
@piumalmiusichouse9705 Жыл бұрын
Aiyye mekenuth aliwa fale karanawada
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
නැහැ නැහැ මේකෙන් එහම fail වීමක් වෙන්නේ නැහැ මල්ලි මේක අපිට දෙන පුහුණුවක්
@desu99deheran
@desu99deheran Жыл бұрын
pt wala knee guard ekak pavichi keranna puluwanda?
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
එහම ලොකුවට aulak වෙන්නේ නැහැ එහම use කරාට
@desu99deheran
@desu99deheran Жыл бұрын
@@pointofbhanu8206 thanks
@thushara9534
@thushara9534 Жыл бұрын
හොල් කිව්වෙ 50 නම් 50 දෙනාමද එතකොට නිදියන්න ඇදවල් දෙනවාද .එක ඇදක් එක්කෙනෙක්ටද ? නැත්තම් දෙතුන් දෙනෙක්ටද්?
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
එක්කෙනෙක්ට එක ඇඳක්‌, ඒවා තට්ටු දෙකේ bed One bed,one man 👍🏿
@pathumchandrasiri5385
@pathumchandrasiri5385 Жыл бұрын
දැඩි දඩුවම් කියන්නේ ගුටි කන්නත් වෙනවද
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Sir කෙනෙක් පාරක් ගහන්න උනත් පුළුවන් malli training එකේදී, ඒක aulak නැහැ ඉතින්, ගුරුවරුනේ එහම ඉතින් අමනුස්ස විදියට අපිට ගහන්නේ නැහැ Funishment thamai denne malli, duwanna dei, dip gahanna dei Ewage dewal👍🏿
@chamarasandaruwan1994
@chamarasandaruwan1994 Жыл бұрын
Exam date next year watila tienne eka aulak na neda
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒක ඉතින් aulak වෙන්නේ නෑනේ 👍🏿
@chalshhardik8458
@chalshhardik8458 Жыл бұрын
Medical ek mokdd one video ek one
@harshapathum3354
@harshapathum3354 Жыл бұрын
Aiye 2024 කොරියන් exam එකක් නැති වෙනවාද
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
දැනටනම් එහම දෙයක් නැහැ මල්ලි Exam තීනවා අනිවාර්යෙන්ම මොකද හැම auruddakama කොරියාවට ශ්‍රමිකයන් ගන්නවා 👍🏿
@m.wisurichamodya9135
@m.wisurichamodya9135 Жыл бұрын
Koreawata lankawe ganu lamai ganne nadda😢
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ගන්නවා කව්ද නැහැ qwe? එහෙ ඉන්නව ඕන තරම් ලංකාවේ කෙල්ලෝ 👍🏿
@m.wisurichamodya9135
@m.wisurichamodya9135 Жыл бұрын
@@pointofbhanu8206 math exame Karan inna 2024 ethe samaharak Aya kiyanwa owa karana epa lankawe ganu lamai ganne na kiyala 😥
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
එතකොට ගිහිල්ලා ඉන්න ගැණු ළමයි gye khamada😅😅😅 ගිය සතියේ ගිය set එකෙත් කෙල්ලෝ ගියා 👍🏿👍🏿👍🏿
@nethu5295
@nethu5295 Жыл бұрын
@@m.wisurichamodya9135 oya krnna math liynwa luck ek tiye nam ei❤️
@amandasathsara8594
@amandasathsara8594 Жыл бұрын
Tenin එකේ fell කරන්නවද🤔
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
නැහැ 👍🏿
@senithneelaka9994
@senithneelaka9994 4 ай бұрын
ගුටි කන්න වෙනවද එතකොට
@pointofbhanu8206
@pointofbhanu8206 4 ай бұрын
වෙන්න පුළුවන් 👍 නීතී කැඩුවොත්
@pointofbhanu8206
@pointofbhanu8206 4 ай бұрын
ගුරුවරයෙක්නේ ගහන්නේ ගැහුවත්, වැඩිය ගණන් ගන්න එපා 👍
@nimeshafonseka-ml3dg
@nimeshafonseka-ml3dg Жыл бұрын
ethakota sr girls lata kohomd training ek
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඕකම thamai
@binuyoutube7478
@binuyoutube7478 Жыл бұрын
අයියෙ එතකොට පොන් එක අපිට යද්දි ගෙනියන්න බැරිද එතකොට එතනට
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ගෙනිච්චොත්, එතනට බාර දෙන්න ඇතුලට යද්දීම Habai ගෙන්න එපා කියලා තීන්නේ
@binuyoutube7478
@binuyoutube7478 Жыл бұрын
@@pointofbhanu8206 එකියම්නෙ අයියෙ අපිට එ දවස් 10 කතා කරන්න මොකටවත් ගන්න බැපොන් එක එකියන්නෙ
@minnimoon9020
@minnimoon9020 Жыл бұрын
ගෑනු ලමයිගෙ කොන්ඩෙ ??????
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
😅 ඒක කපන් නැහැ බයවෙන්න එපෝ 👍🏿👍🏿👍🏿
@saiyadsahil7884
@saiyadsahil7884 Жыл бұрын
@@pointofbhanu8206 api ne kapanna one 🤣🤣
@sl.thilina8567
@sl.thilina8567 Жыл бұрын
Aiye tatto gahuwata aulak nadda
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
නැහැ aulak නැහැ
@LOFI_VIBES987
@LOFI_VIBES987 Жыл бұрын
කැම්ප් ගියා වගේ තමා 😂
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
😅
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@IsuriNayana
@IsuriNayana 6 ай бұрын
Meka exam iwara welaa koyi step ekedi da karanne?
@SwethaMadushani
@SwethaMadushani Жыл бұрын
Ganu lamayintath e traning eka thiyanawada ayiye
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Ow
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 10 ай бұрын
❤❤❤
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 109 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,7 МЛН
අපේ කොරියන් පංතිය - 우리 학원  | Final Skill Test
21:25
අපේ කොරියන් පංතිය - 우리 학원
Рет қаралды 11 М.
KOREAN (EPS)  TRAINING PROGRAMME IN SRI LANKA (2010)
7:21
Koreanway
Рет қаралды 76 М.
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00