10. සීගිරිය අලිගල සොයා නැගෙනහිර පැත්තේ කැලේ මැදට..

  Рет қаралды 17,907

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 121
@helamansoya674
@helamansoya674 Жыл бұрын
වීඩියෝ එක බලන්න, ඔයාල නොදැකපු දෙයක් දැක්කා නම්, නොඇසූ දෙයක් ඇසුනා නම්..චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න , අදහස් කමෙන්ට් කරන්න . ඊලග වීඩියෝ එකට උද්‍යෝගය ලබා දෙන්න 💐🙏
@rajinitikiriyadura270
@rajinitikiriyadura270 9 ай бұрын
ඔබට ජය ❤
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 8 ай бұрын
හරිම satutui මෙවා දකිද්දි ඔබට සියලු බුදුන්ගේ සරණයි. ❤❤❤❤❤
@RohanaKumara-u6l
@RohanaKumara-u6l 9 ай бұрын
කෙටියෙන් ම කියන්නම් උබ නම් යකෙක් ම තමයි බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔහොම යමු
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
ඉතා අපහසුවෙන් අප වෙත තොරතුරු සැපයිමට ඔබ ගන්නා උත්සාහයට ශිු 🇱🇰 ලාංකීයයෙකු ලෙස ඔබට හිස නමා ආවාර කරමි සහොදරයා තවත් මෙවැනිම ඒ හෙළ අතිතයේ සිදුවිමි ගෙනහැර පෑමට ඔබට ශක්තිය ධහිරිය වාසනාව නිරොගි බව ලැබේවා කියා මා ඉත සිතින් පුරාර්තනා කරමි .ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .🙏🙏🙏🙏🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ගොඩක් ස්තූති...හැකි සෑම මොහොතකම "හෙළ මං සොයා" යමි.එහි ආශ්චර්‍යමත් බව ලොවට පෙන්වමි 💐🙏
@HelaTwist
@HelaTwist 3 ай бұрын
🙏🙏🙏Jayen Jaya🙏
@HiruwaMiusic639
@HiruwaMiusic639 9 ай бұрын
බොමත් ස්තුති අපට මේ කරුණු පැහැදිලි කර දෙනවට 🎉❤
@kumudukumari524
@kumudukumari524 Жыл бұрын
ඔබ සමග අපිත් ගියා කියලා තමා හිතෙන්නේ .ස්තූතියි.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අනේ...හරිම සන්තෝසයි 😍
@RuwanAldeniya
@RuwanAldeniya Жыл бұрын
අපේ ජීවිත කාලය තුල කවදාවත් මේ ස්ථන සංරක්ශනය කරල දකින්න හම්බවෙන්නෙ නැතිවෙයි.. මෙම ප්‍රදේශ මෙහෙම හරි පෙන්නන එක ගොඩාක්ම වටිනවා..මේ අනතුරුදායක කටයුත්ත ඔබතුමාගේ ආරක්ශාවත් තියාගෙන කරන්න උත්සහ ගන්න.. නැගෙනහිර කියන්නේ සීගිරියේ නගරය තිබුන දිශාව නේද...
@helamansoya674
@helamansoya674 Жыл бұрын
සර්පයින්ගෙන් සහ අලින්ගෙන් පමණයි ප්‍රවේසම් විය යුතු..ඇත්තෙන්ම තව වසර 1000ක් වත් යාවි සීගිරියේ නැගෙනහිර ප්‍රදේශය කැණීම් කරන්න..හැකි සැම විටම ඓතිහාසික තොරතුරු ගෙන එන්නම්, ජය ශ්‍රී හෙළ බිමට...ස්තූති කමෙන්ට් කලාට බ්‍රෝ 💐🙏
@suneeshawijesiri4085
@suneeshawijesiri4085 Жыл бұрын
ඔයාට බැරිද දවස් තුනක වගේ අපිට සීගිරිය ගැන සීගිරියේ දී පොඩි වැඩමුලුවක් තියන්න. සාදාරන මුදලක් අයකරලා කැමති group එකකට මාස දෙකකට හෝ එකකට පාරක්.මේකට කැමති ගොඩදෙනෙක් ඉන්නවා මන් හිතන්නේ.මේක ගොඩක් වෙනස් අත්දැකීමක් වෙයි ❤❤❤
@C.B.I.WARAPITIYA
@C.B.I.WARAPITIYA Жыл бұрын
මන් අහල තියෙන විදියට සීගිරියෙ බටහිර පැත්තෙ වපසරිය වගේ තුන් ගුණයක් හෝ හතර ගුණයක් පමණ ප්‍රමාණයකට නැගෙනහිර පැත්ත පැතිරිලා තියෙනවලු. හරිම වටිනවා අයියේ ඔයාගේ උනන්දුව.අපි කවදාවත් දැකලත් නැති, යන්න හිතලවත් නැති තැන් අරගෙන එනවට.පරිස්සමින් වැඩ ටික කරගන්න. ජය වේවා 👍😍
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍😍😍
@ranjithkarunawansha4194
@ranjithkarunawansha4194 Жыл бұрын
මේ විස්තර හොයාගන්ට අන්තර්ජාලය පුරාම කරක් ගැහුව,,,මෙලෝ විස්තරයක් හමූනේම නෑ,,,ගොඩක් ස්තූතිය ,,,ඒ වගේම පින්💓💓💓💓
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐😍
@k.n6067
@k.n6067 Жыл бұрын
හම්බ වෙන්නෙත් නැහැ සහෝදරයා . මෙහෙම දැක්කොත් මිස .
@RowlandFernando-v4i
@RowlandFernando-v4i 9 ай бұрын
ඔබ නම් නියම හෙළයෙක්.තෙරුවන් සරණයි.
@padmalrathnaweera
@padmalrathnaweera 9 ай бұрын
සුපිරි වැඩක් ජය වේවා ඔබට.....
@suneeshawijesiri4085
@suneeshawijesiri4085 Жыл бұрын
ඔයාට බැරිද දවස් තුනක වගේ අපිට සීගිරිය ගැන සීගිරියේ දී පොඩි වැඩමුලුවක් තියන්න. සාදාරන මුදලක් අයකරලා කැමති group එකකට මාස දෙකකට හෝ එකකට පාරක්.මේකට කැමති ගොඩදෙනෙක් ඉන්නවා මන් හිතන්නේ.මේක ගොඩක් වෙනස් අත්දැකීමක් වෙයි ❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ඉදිරි දිනෙක කරමු අපි...😍🙏
@nalinijayarathna
@nalinijayarathna Жыл бұрын
තනියම යන්න හිතට ශක්තිය තිබුනත් තව දෙතුන් දෙනෙක් ගමනට එකතු කර ගන්න ........
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ඒ මොකෝ..වෙන කවුරුත් ඕනෙ නෑ.මට ආරක්ෂාව තියබව , 😍😍😍🙏🙏🙏
@jayaranganamadusanka-ho5sg
@jayaranganamadusanka-ho5sg Жыл бұрын
ස්තූතියි දැකපු නැති දේවල් පෙන්නුම් කරනවට බුදුසරණයි ❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@chamarasadakalum760
@chamarasadakalum760 Жыл бұрын
නියම හෙලයා.....ජයෙන් ජයවෙිවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw 9 ай бұрын
බුදු සරනයි 🙏🙏🙏 ඔබට
@hasithasandaruwan92
@hasithasandaruwan92 8 ай бұрын
Obata budu saranai
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤
@haraconstantinou111
@haraconstantinou111 Жыл бұрын
Obata Deergayusha...godak watinawa🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
හරිම හොදින් තේරුම් කලා. ඇවිදින්න දාපු පාවහන් නම් ඔය ගමනට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඔයාට වැඩි මහන්සියක් දැනුනේ ඒ නිසා.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අවම පහසුකම් යටතේ මේ වැඩ සටහන කරගෙන යන්නෙ, තාම සම්පත් දායකයින් හමු උනේ නෑ ඉතිං 😊
@nissanka317
@nissanka317 9 ай бұрын
මේවා හොයාගෙන අපිට පෙන්වන ඔයාට අපේ ආශීර්වාදය ලැබෙනවා .අපිට මේවා බලන්න බැ .ඔයාට අපේ ප්‍රණාමය,සක්කිලි පුරා විද්‍යා උපදේශකයන්ටකියන්න තියෙන්නේ සල්ලි වලට නැතුව අපේ ඇත්ත ඉතිහාසය අපිට කියපල්ලා කියල
@RenukaKodikara
@RenukaKodikara 9 ай бұрын
Apita yanna baritan pennuwata thanks again and again
@surangakulasekara1091
@surangakulasekara1091 Жыл бұрын
ඔබතුමා මේවා පෙන්වා දෙනවාට බොහොම ස්තූතියි මමත් එකදවසක් සීගිරිය සංරක්ෂණ කටයුතු වලට සම්බන්ධ වුණා මටත් ලොකු ආසාවක් ඇති වුනා අතීත තොරතුරු දැනගන්න.මේවා ඉක්මනින් සංරක්ෂණය කර ලෝකයටම පෙන්නුවා නම් ඩොලර් උල්පතක් තමයි බලධාරීන්ට මේවා නොපෙනෙන එක තමයි අපේරටේ අවාසනාව හා පසුබැසීම !
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@kapilagihan2801
@kapilagihan2801 5 ай бұрын
❤️❤️
@k.g.s.k.ariyathilaka2386
@k.g.s.k.ariyathilaka2386 Жыл бұрын
ගොඩක් පිං ඔබට මේ දේවල් පෙන්වනවට..🙏❤️
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@nissankafernando7427
@nissankafernando7427 8 ай бұрын
👍
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 10 ай бұрын
Appreciate your hard work! Thankful🎉
@buddiherath-ct6kb
@buddiherath-ct6kb 10 ай бұрын
Thanks..👍🏻👏🏻❤
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
ආශ්චර්‍ය්මත්,හෙල ඉතිහාසය , ඔබට ස්තූතියි අප රැගෙන යනවාට .
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ඉදිරියේදී තවත් බොහෝ දේ 😍
@sasindurangana352
@sasindurangana352 Жыл бұрын
Thank you!
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@antanpiries3650
@antanpiries3650 9 ай бұрын
ඇත්තටම මානවයකුට පුලුවන්ද මෙච්චර තාක්සනයක් තියෙන සීගිරිය නිර්මානය කරන්න.😮
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 Жыл бұрын
නියමයි🙏
@nimalfransisku5007
@nimalfransisku5007 10 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මේක තියා සීගිරියවත් බලන්න ආයෙත් යන්න බැරි වේ කවදාවත්
@helamansoya674
@helamansoya674 10 ай бұрын
ඒ මොකෝ
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
නිකමට හිතමු තමන්ගේ රාජධානියට සතුරෙක් ඇතුල් වුණා කියලා වෙහෙසට පත්වෙලා රජුගේ හමුදාවට අසුවන්නේ එසේ මෙසේ නෑ දැන් මෙහෙම නම් ඒ කාළේ කොහොම සීගිරියට ඇතුල්වෙන්නද මම මහාවංසයේ අහලා තියෙනවා කාශ්‍යපටත් සම්පුර්ණව සීගිරියේ වැඩකටයුතු නිම කරන්න බැරිවෙලා සොහොයුරු මුගලන්ගේ පැමිණිමත් එක්ක කොහොමහරි මේ දේ හරි දාපු එක ලොකු දේයක් අයියා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
සීගිරිය කියන්නෙ විශ්වවිද්‍යාලයක්.. තාම 10%ක් වත් හොයාගෙන නෑ සීගිරිය පිළිබඳව
@nayomimadushani396
@nayomimadushani396 Жыл бұрын
Eka digata videos 10 k beluwa❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
🙏💐
@lobsterdiaries6901
@lobsterdiaries6901 9 ай бұрын
obathuma klin video ekedi kiwwa sigiriye pathi 4 ma symmetrical kiyala. ehema nam batahira tyen dewal ma neda negemahira tynnath oni. eth obathuma me video ekdi kiyawna batahirata wada me constructions wenas kiyala. eka explain karanna puluwanda? harima asawen me videos tika baluwe. sthuuthi me explanations wlata
@VisualJourney.
@VisualJourney. Жыл бұрын
godak watinawa.kuru unath meham karanne eneh .kolla
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 Жыл бұрын
ජය
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐💐💐
@surangigunashinha2873
@surangigunashinha2873 Жыл бұрын
ස්තුතිය පුදමි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@surangigunashinha2873
@surangigunashinha2873 Жыл бұрын
Me wadasatahana godak hodae..nodanna ewa gidak danagaththa
@TharakaRanasinghe
@TharakaRanasinghe Жыл бұрын
ස්තූතියි ඔබට...!!! දවස් දෙක තුනක ඉදල පිස්සුවෙන් වගේ ඔබගේ මේ වීඩියෝ බලනව මම...!!! අපි හරිම අවාසනාවන්තයි..! අපේ මිනිස්සුන්ට අපේ අතීතය ගැන.. ඉතිහාසය ගැන කිසිම දැක්මක් නෑ.. අදාල පුද්ගලයින්ට මේ සම්බන්ධව කිසිම දැකීමක් හැදෑරීමක් කරන්න උවමනාවක් නෑ..!! (හෙලුවෙන් දඟලන වීඩියෝ වලට වීව්ස් මිලියන ගණන් වැටෙන කොට, මේ වගේ ඒවලට වීව්ස් 5000ක් වත් නෑ...!) අපේ ඉතිහාසය ගැන නොදැන ඉදීමම තරම් මෝඩකමක් තවත් නෑ..!! ඔබට චිරං ජයතු..!!! පරිස්සම් වෙන්න..!! මට මේ දේවල් මගේ එකම දරුවට කියල දෙන්න ඕනේ..! ඒත් මගේ දරුවට තවම මේ දේවල් දරා ගන්න.... තේරුම් ගන්න බෑ..! එයා තවම පුංචියි. (වයස අවුරුදු 6යි) මට මගේ දරුවට මේ දේවල් පෙන්නල දීල මැරෙන්නයි ඕනේ මට...!! වෙන බලාපොරොත්තුවක් නෑ... ඒක නිසා මම මේ වීඩියෝ ගබඩා කරලා තියා ගන්නවා...!! මගේ දරුවගේ පරම්පරාවේ අයවත් මේ දේවල් ගැන හොයල බලයි කියල විශ්වාසයක් නම් නෑ... ඒත් මට කරන්න පුළුවන් එකම දේ එච්චරයි... ඒ දේ මම කරනවා...! නැවත වරක් ස්තූතියි....!!!
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@ayomadaily3790
@ayomadaily3790 Жыл бұрын
Thank you so much ...
@helamansoya674
@helamansoya674 Жыл бұрын
දැනට දාල තිටන වීඩියෝ 18ම නරබන්න
@buddikasanath7157
@buddikasanath7157 Жыл бұрын
Supiri wedak bro
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ස්තූති බ්‍රෝ කමෙන්ට් කලාට...දිගටම බලන්න වීඩියෝ ,හැකි උපරිම දෙන්නම් හොද ම දේ 💐🙏
@SLSHALLOWS
@SLSHALLOWS 9 ай бұрын
Video dhik karal krnn "KZbin data" unlimited thiynw dan minissunta
@demunisenanayake8359
@demunisenanayake8359 9 ай бұрын
Reconstring these places easily SL can promote tourism???
@alonefighterhashan
@alonefighterhashan Жыл бұрын
වීඩියෝ එක බලපුවාම ගොඩක් දුකයි.මේවා සංරක්ෂණය කරලා කැනීම් කරලා බලන්න පුලුවන් විදියකට හැදුවානම් කොච්චර වටිනවද.මේ වීඩියෝ එකට ලයික් එකක්වත් දාලා සප් කරමු....❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ශෙයා කිරීමයි වැදගත්
@sunilsunil-gv9ih
@sunilsunil-gv9ih Жыл бұрын
මමත් ලගදිම යනවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
වීඩියෝ 10ම බලල යන්න, ලොකු වෙනසක් දැනෙයි , ස්තූති කමෙන්ට් කලාට , ජය වේවා 💐
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 Жыл бұрын
මානව ඉතිහාසයේ මුල්ම යුගයට අයත් මේ භූමිය සහ හෙලයන්
@helamansoya674
@helamansoya674 Жыл бұрын
සීගිරියේ මානවයා 💐
@sarasarakeerthisinghe4243
@sarasarakeerthisinghe4243 Жыл бұрын
ඊලග වීඩියෝ එක තවම නැත්තෙ .ඇයි.අපි 👀 ඉන්නවා tc
@helamansoya674
@helamansoya674 Жыл бұрын
වීඩියෝ එකක් කරන්න මං සීගිරිය ට යන්න ඕනැ බ්‍රෝ , 150 km යන්න ඕනෙ
@geethakumuri8505
@geethakumuri8505 Жыл бұрын
Parissamata sir b.s
@helamansoya674
@helamansoya674 Жыл бұрын
සර්ලා නෑ, නුවන් අයියා කියන්න
@geethakumuri8505
@geethakumuri8505 Жыл бұрын
O.k
@namalgayan4397
@namalgayan4397 Жыл бұрын
H.C.P Bell thamayi digitization kenim kale.. u ape ithihasaya wahala demma.. ape Modano that math uda balagena innawa.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@upulkumara9734
@upulkumara9734 9 ай бұрын
Sikart bona eka nwathnna Wei 😢
@udarigunarathne182
@udarigunarathne182 11 ай бұрын
නැගෙනහිර සීගිරිය තව ටිකක් ගවේෂණය කරන්නකො පුලුවන් විදිහට සර්.මොකද ඒ ගැන දැනුම අඩුයි.😊
@helamansoya674
@helamansoya674 11 ай бұрын
කරමු ඉදිරියේදී 💐
@susanthakumara4739
@susanthakumara4739 9 ай бұрын
පුරාවිද්‍යා එකෙන් මේවා කැනීම් කරලා කවදද මිනිසුන් ට පෙන්නුම් කරන්නේ ඇයි මේවා අත්හැර දමලා තියෙන්නෙ මහජනයා දකී කියලා බයේද අනේ අපේ ඉතිහාසය දකිනකොට පුදුම දුකක් හිතට දැනෙනවා ඔබ තුමාට බොහෝ පිං වීඩියෝ කරලා පෙන්නුවා ට
@SubordhaGE-wq7uq
@SubordhaGE-wq7uq Жыл бұрын
Me gal bail issara hadaou ewada
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@thilinamallikaarachchi8990
@thilinamallikaarachchi8990 Жыл бұрын
අද වීඩියෝ එකක් නැද්ද??
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ආයෙ යන්න ඕනෙ ඉතුරු ටික වීඩියෝ කරන්න , ඉක්මනින් දෙන්නම් ඉදිරි කොටස් ටික..ආසයි වීඩියෝ කරන්න ඔයාල ඔහොම උනන්දු කරද්දි...ජය ශ්‍රී 💐
@thilinamallikaarachchi8990
@thilinamallikaarachchi8990 Жыл бұрын
@@helamansoya674 බලං ඉන්නවා ඉක්මනින් දාන්න 🍾
@sithumrajitha9969
@sithumrajitha9969 Жыл бұрын
සීගිරිය බටහිර, නැගෙනහිර, උතුරු, දකුනු, මේ ඔක්කොම ප්‍රදේශ ගත්තහම මේක සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර කීයක වගේ පැතිරිලා තියනවද
@helamansoya674
@helamansoya674 Жыл бұрын
බටහිර උද්‍යානය මෙන් දහ ගුණයක් තරම් විශාලයි නැගෙනහිර උද්‍යානය , උතුර පිදුරංගල දක්වා, දකුණ මාපාගල දක්වා
@sithumrajitha9969
@sithumrajitha9969 Жыл бұрын
@@helamansoya674 එහෙම බැලුවොත් මේක තමයි ලෝකේ විශාලම බලකොටුව, නැගෙනහිර පැත්ත එහෙනම් මේක ප්‍රදානම කොටස වෙන්න ඕනි, බටහිර තියෙන්නෙ රාජකිය උද්‍යානය
@k.g.s.k.ariyathilaka2386
@k.g.s.k.ariyathilaka2386 Жыл бұрын
ඔබ ඔය යන මාර්ගයෙ යන්නට තහනමක් නැද්ද? ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන්ද??
@helamansoya674
@helamansoya674 Жыл бұрын
තහනම්
@aperahataapeerahata6027
@aperahataapeerahata6027 Жыл бұрын
Wasa dama athi uman marga vistharayak ona
@helamansoya674
@helamansoya674 Жыл бұрын
වීඩියෝ සියල්ල නරබන්න
@musicwithvirasha7043
@musicwithvirasha7043 Жыл бұрын
අඩි පාර තියෙනව නේද මෙතන්ට යන්න
@helamansoya674
@helamansoya674 Жыл бұрын
හොයාගෙන යන්න අමාරුයි.යන්න එපා
@nimalshantha2200
@nimalshantha2200 Жыл бұрын
0:11 😂
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@sunethraaponsu4672
@sunethraaponsu4672 8 ай бұрын
Please ware a good proper foot ware ( shoes) when you walk in the forest.
@RtfhfRygggj
@RtfhfRygggj Жыл бұрын
මරැයි ..ඔයාගෙ vedio..එක
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@k.n6067
@k.n6067 Жыл бұрын
මේ වගේ ගමන් තනිව යන එක නම් නුවනට හුරු නැත . මෙච්චර වටිනා නටබුන් සංරක්ශනය හෝ වටිනා කමක් හෝ නොදෙන්නෙ ඉතිහාසය වෙනස් කරන්න වෙයි කියන බයට . 2500 ඉතිහාසයට එහා රාවනා ඉතිහාසය මතුකර ගත්තොත් මහා වංශයට නැවත 40 සහ 41 පරිචේදයන් එකතු කරන්න වෙයි . ජාතියක උරුමය වනසා ගන්න මෙහෙව් ජාතියක් .
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo Жыл бұрын
ඔයා බය වෙලා නේද ඉන්නෙ
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@hansajithhansajith5475
@hansajithhansajith5475 Жыл бұрын
මේකේනම් අමුතු දේවල් තියේනෝ
@helamansoya674
@helamansoya674 Жыл бұрын
තව ගොඩක් දේවල් ඉදිරියේ දී
@chandasomabandara6431
@chandasomabandara6431 10 ай бұрын
මට අවුරුදු 72 යි ගිය අවුරුද්දෙ මම පිදුරකංගල නැග්ගෙත් ඔය වාගෙම හති දාගෙන තමයි . 😂😂😂
@helamansoya674
@helamansoya674 10 ай бұрын
හපෝයි
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut Жыл бұрын
😂😂Jiwitheta Ochchara Dura Ewidala Nedda Mawa Ekka Yanna Ko Owata ..Ewidinna 😅😅
@helamansoya674
@helamansoya674 Жыл бұрын
යමු යමු
@madhuramallika9828
@madhuramallika9828 9 ай бұрын
මානවයා කියන්නේ...මිනිසා..කියන තේරුම..
01. සීගිරිය භුගත උමං පද්දති...Let's watch Sigiriya in order, imagine the past 01
20:24
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 14 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 75 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3 МЛН
55. සීගිරියේ දී තරුණයෙකු මරා දමයි.
10:16
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 15 М.
12. සීගිරිය ධාතුසේන රජු කලා වැවේ පස් අතර
12:19
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 23 М.