කැමති නම් කුලියටත් ගත හැකි ලිච්ටෙන්ස්ටෙයින් රාජ්‍ය ගැන අපුරු දේවල් 10ක් | Liechtenstein Travel

  Рет қаралды 215,613

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

10 Amazing Things You Never Knew About Liechtenstein
වෙළද දැන්වීම් සදහා අමතන්න - 0702190209

Пікірлер: 352
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
ලෝකේ වටේ සුදන්තක මතක් උනේ කාටද.😊😊
@thisaruyasanjith
@thisaruyasanjith 3 жыл бұрын
Hmm..🙋❤️
@rajitha7493
@rajitha7493 3 жыл бұрын
🙋බලල එන ගමන් මේ වීඩියෝ එකටත් ගොඩ වෙලාම යන්න හිතුනා 😁
@soysasdde4962
@soysasdde4962 3 жыл бұрын
Ow
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
Mata
@chanrikasanjeevani7404
@chanrikasanjeevani7404 3 жыл бұрын
Ow
@ymarshazz5268
@ymarshazz5268 3 жыл бұрын
ලෝකේ වටේ සුදන්තක මතක් උනා😘
@tharindulakmaltharindu2568
@tharindulakmaltharindu2568 Жыл бұрын
Yes yes @ලෝකේ වටේ සුදන්තක 😍😍😍
@nilakshacooray4715
@nilakshacooray4715 3 жыл бұрын
සුදන්තක මහතා මතක් උනේ කාටද. (ලෝකේ වටේ)
@anilfernando2680
@anilfernando2680 3 жыл бұрын
අනිවාර්යයෙන් 🌹
@udenirani5744
@udenirani5744 10 ай бұрын
ලෝකෙවටේ සුදන්ත ඒ රටට ගිහින් වීඩියෝවක් කලා අපි එදා තමයි ඔය රට ගැන දැනගත්තේ අපේ රටේ පුරවැසියෙක් ඉන්නවා ඔය රටේ ❤️
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo Күн бұрын
Ekkenek newei 3 denek innawa Pirimi 2,ganu 1 Ehe inna ekama Lankika kanthawa Mama 😊
@sachinfernando1979
@sachinfernando1979 3 жыл бұрын
මම හිතුවෙ කුමරිය කුලියට දෙනව කියල 😂🖐️
@nicosoft9123
@nicosoft9123 3 жыл бұрын
කුමරියගෙ යට කලිසම නම් කුලියට ගත හැකි
@sachinfernando1979
@sachinfernando1979 3 жыл бұрын
@@nicosoft9123 උබ ගෑනුන්ගෙ යටකලිසම් ගැන හොදට දන්නව නේ.🖐️
@mrsudda_magic
@mrsudda_magic 3 жыл бұрын
@@sachinfernando1979 මමත් හිතුවේ එහෙම
@shailaasal935
@shailaasal935 3 жыл бұрын
මාත්....🤣
@dilshanvimukthi1043
@dilshanvimukthi1043 3 жыл бұрын
Mat bn
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 3 жыл бұрын
Super video මන් පලවෙනි වතාවට මෙහෙම රටක් ගැන ඇහුවමයි🤓🤓🤓🤓🤓
@hkdangalla4617
@hkdangalla4617 3 жыл бұрын
ඇහුවෙත් අදයි ගොඩක් ස්තුති විශ්ම ලෝකය
@narendrarathnayake6588
@narendrarathnayake6588 3 жыл бұрын
Lokewate sudanthaka balanna. Eke kalata passe hamoma dan me rata gana karanwa ethakan meyalath me rata gana ahala nathiwa athi 😁
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 3 жыл бұрын
කවදාහරි ශ්‍රී ලංකාවත් මෙම රාජ්‍යය වගේ දියුණු කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට අපේ ලොක්කෝ ටික කොමිසමක් පත්කරයිද..දන්නේ නැහැ.
@amithachandima3318
@amithachandima3318 3 жыл бұрын
ලෝකෙ දියුණුම, රට මංකොල්ලකන හොරු ඉන්න රට ලංකාව.
@samurdhibanksocietywellawa5789
@samurdhibanksocietywellawa5789 3 жыл бұрын
අයියේ මම ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා.ඔයාගෙ කට හඩ ගොඩක් පැහැදිලියි.අනේ ඔයා ගැන දැන ගන්න ආසයි.ඔයා ගැන වීඩියෝ එකක් කරන්න කෝ...මේ අදහසට කැමති අය 👍 එකක් දාගෙනම යන්න.
@mrsudda_magic
@mrsudda_magic 3 жыл бұрын
මම ත් ඒකමයි කියන්නේ
@BLACKWHITE-fz3bl
@BLACKWHITE-fz3bl 3 жыл бұрын
Math
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN 3 жыл бұрын
23 like eka
@JapanwithDD
@JapanwithDD 3 жыл бұрын
මම මෙතුමා අදුරනවා මේ මහත්මා නිවෙදකමහතකු ලෙස ලොකු සෙවාවක් කලා
@AnushkaDamith-rh6ft
@AnushkaDamith-rh6ft Жыл бұрын
Math
@dilanka5198
@dilanka5198 3 жыл бұрын
මෙහෙම රටක් ඇහුවෙත් අද කියහන්කො🤣🤣
@deshanrathnayake2737
@deshanrathnayake2737 3 жыл бұрын
Aththatama, mn danagena hitiyeth na
@narendrarathnayake6588
@narendrarathnayake6588 3 жыл бұрын
Lokewate sudanthaka balanna. Eke kalata passe hamoma dan me rata gana karanwa ethakan meyalath me rata gana ahala nathiwa athi 😁
@dilanka5198
@dilanka5198 3 жыл бұрын
@@narendrarathnayake6588 ado no
@mrsudda_magic
@mrsudda_magic 3 жыл бұрын
අනිවා
@sandali.
@sandali. 2 жыл бұрын
mat🥲🤭
@nolove9502
@nolove9502 3 жыл бұрын
ගෝඩක් ලස්සන රටක් එකපාරක් හරි යන්න තිබ්බනම් ❤️❤️❤️❤️🙃🙃
@induwaradineth4942
@induwaradineth4942 Жыл бұрын
Noted in my dream book...definitely I'll go to this country,I'm counting my fingers until this day dawns... ❤️💫
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
මේක මරු හරිම වැදගත් ස්තූතියි විශ්ම ලෝකය 🌎
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
මෙහෙම රටක් ගැන කලින් අහලවත් තිබුණේ නෑ. Thanks Wishma lokaya! ❤ 🍻🍻🍻
@Piumal_landscape
@Piumal_landscape 3 жыл бұрын
සමහර දාට අපිත් පාර වැරදිලා ලිචෙස්ටන් වලට ගිහින් 🤣 පැය බාගෙන් ඔය රට වටේම ගිහින් එන්න පුලුවන්. බලන්න දෙයක් නම් නෑ ගස් ටිකයි කදු ටිකයි. ✌️
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
Mn inne Liechtenstein ..Oya koheda
@vishwaindrawasa8999
@vishwaindrawasa8999 3 жыл бұрын
ලංකාව ට විරුද්ධව මානව හිමිකම් යෝජනාව ටත් සහයෝගය දුන්න රටක් 😍
@soysasdde4962
@soysasdde4962 3 жыл бұрын
Ow
@kemithamedawala566
@kemithamedawala566 3 жыл бұрын
Hena gahapiya oya ratata
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
Yojanawa genapu set eket hitiya mun
@kemithamedawala566
@kemithamedawala566 3 жыл бұрын
@@sasirudilshan3560 untath ohoma karanna one
@dineshchamara1433
@dineshchamara1433 3 жыл бұрын
@@kemithamedawala566 උන්ට හෙන ගහන්න කලින් ලංකාවේ මානව හිමිකම් රකින්න කියපන් එතකොට ඔක්කොම හරි 👌
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
නෙත ගැටෙන ඔබගෙ හැම විඩියොවක්.....බලලනවා
@thilinajay3554
@thilinajay3554 3 жыл бұрын
මොන වැඩක හිටියත් නොට්පිය දැක්ක ගමන් එන්නෙ 🙂
@alugosuwa5457
@alugosuwa5457 3 жыл бұрын
යන්න වටින රටක් ❤❤
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 3 жыл бұрын
බලන්ඩ වටිනවා හරිම වැදගත් අදහස් ජය වේවා දිගටම කරගෙන යන්න 👍
@sunilfernando1056
@sunilfernando1056 2 жыл бұрын
Hoda ඉදිරිපත් කිරීමක් සුන්දරයි ...😀😀🎇🎇👍👍💃💃
@user-lb3vq9nw7b
@user-lb3vq9nw7b 3 жыл бұрын
අනේ, අපේ රටත් මේ වගේ වෙනවානම්ම්ම් 😔😔😔
@sameerasameera6746
@sameerasameera6746 3 жыл бұрын
අපේ මුළු රටම එක දවසකට රෙන්ට් කරොත් කොහොම හිටියි ද බ්‍රෝ😁 අපේ දේශප්‍රේමී ටික මැරෙන්න හදයි නේද. අපේ මිනිස්සු නිදහස් විදියට හිතන්නේ නැ බන්. ඒ නිසා අපේ රටට දිව්නු වෙන්න අමාරුයි
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
ගොඩාක් වටිනා video එකක් ...ස්තුතිය ...
@maduvlog2152
@maduvlog2152 3 жыл бұрын
ගොඩක් ලස්සනයි විශ්ම 😍😘✌🙏👍😋🤩ලෝකය
@nimeshbanuka3095
@nimeshbanuka3095 3 жыл бұрын
හුරු පුරුදු කාන්තවක් හාන්ස් කුමාරයත් එක්ක කතා කරනවා දැක්කා. හොදට බලද්දි තමයි දැක්කෙ ඒ kara and nate යූටියුබ් channel එකෙන් කියලා.❤️
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
ඇහුවෙත් අදමයි ස්තුතියි 👍❤️
@jayarathnashamal6131
@jayarathnashamal6131 3 жыл бұрын
Thank u v mch. Most important video ...
@nisalchathuranga7046
@nisalchathuranga7046 3 жыл бұрын
අයිය නම් ගොඩක් හොඳයි හැමෝගෙම comments බලනවා😇❤️👍😁👊✨🖐️
@alldochannel5209
@alldochannel5209 3 жыл бұрын
Good video. Tnx
@sasindutharuka1733
@sasindutharuka1733 3 жыл бұрын
චිලි රාජ්‍ය ගැන video එකක් දෙන්න plz
@chamindapremarathna781
@chamindapremarathna781 3 жыл бұрын
නියමයි ...
@sachinthadileeshaka2327
@sachinthadileeshaka2327 3 жыл бұрын
ලන්කාවෙ ඇමති කෙනෙක් මේ රටේ පාලනයට ගියොත් තවත් මේ රට ලස්සන වෙයි නේද
@thilinimadubhashini8031
@thilinimadubhashini8031 3 жыл бұрын
Ambooooo...eka 🤣🤣🤣🤣
@isuruprasathprasath4104
@isuruprasathprasath4104 3 жыл бұрын
දුප්පත්ම රට කරයි
@user-ty3mz9dw2z
@user-ty3mz9dw2z 3 жыл бұрын
ලංකාව තරම් හරිනැහැ
@user-ty3mz9dw2z
@user-ty3mz9dw2z 3 жыл бұрын
ලංකාව තරම් හරි
@upibtheguide1943
@upibtheguide1943 3 жыл бұрын
2nd comment 👍👍😘😘 ගොඩක් හොඳ video එකක් 👍👍😘😘
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට සබ්ස්ක්‍රියිබ්ලා 500 වත් යන්න උදව්වක් දෙන්න ඒක මට ලොකු උදව්වක්;.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
No
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
අනේ ඒක පට්ට රටක්නෙ 😂❤
@nethumthilakawardena469
@nethumthilakawardena469 3 жыл бұрын
20 මගෙන්💯💯
@Asirimathlokaya
@Asirimathlokaya 3 жыл бұрын
ඒ රටේ නම හරියටම කියවගන්නත් සෑහෙන වෙලාවක් ගියා 😂
@kasunharshanath6476
@kasunharshanath6476 3 жыл бұрын
පුළුවන් නම් මේකේ background music එක මොකක්ද කියන්න, හරිම ලස්සනයි ඒක, vedio හැමදාම බලනවා
@prabudvisaldelumwaththa3110
@prabudvisaldelumwaththa3110 3 жыл бұрын
කුමරිය ගැන කිවුවේ නෑනේ 🤷😂
@prabudvisaldelumwaththa3110
@prabudvisaldelumwaththa3110 3 жыл бұрын
Video eka super 👍🙂
@dr.d-psycho2978
@dr.d-psycho2978 3 жыл бұрын
ලෝකෙ හොඳම DJ ල ගැන Video එකක් කරන්නකො
@thusithaw9173
@thusithaw9173 3 жыл бұрын
ස්තූතියි❤️❤️❤️
@maxximass643
@maxximass643 3 жыл бұрын
Lassanai ! 👍 tawath me wage videos Upload karanna balan innawa 😊
@maheshrastha9218
@maheshrastha9218 3 жыл бұрын
Great brother thanks ❤️👌✅👍
@theunseenyt
@theunseenyt 3 жыл бұрын
Ada pahu una great video
@sanduchamodya167
@sanduchamodya167 9 ай бұрын
අයියේ ලංකාවේ තියෙන ලෝකුම වලවු ගැන වෙන වෙනම video කරන්නකෝ අනේ.ගොඩක් හෙවුවා ඒත් පැහැදිලි ඒවා නෑ.රිච් වලවුව්ව ගැන කරා වගේ කරන්නකෝ
@deshanrathnayake2737
@deshanrathnayake2737 3 жыл бұрын
United Kingdom gana video ekak karanna plaese.. E wagema UK gihin Citizenship eka ganna vidiya, sthira nivasak milaee ganeema ganath oone..
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Wonderful sharing ❤❤❤
@leeeunjoo3673
@leeeunjoo3673 3 жыл бұрын
Thank you so much
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
2:38 wow! 😳😲 ඒකට ලංකාව!! 😌🤐
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ලංකාව 😂 මොකට කථාකරනවද? ඉයෙත් පොලිස්කාරයෙක්ම වාර්ථාවක් තිබ්බෙ. ඒ අතින් රත්තරන් 🤣
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
මරනව මදිවට සංදර්ශනත් තියෙනවා 😂
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
22M 𝐯𝐬 40000 🤔
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@lahiru-madushan crime rate එක සැලකුවොත්, 2003 ඉදන් 2018 ට ලංකාවේ average crime rate එක 4.8 ( per 100K ) *4.8 vs 0* 🥴 [ Video එකේ කියල තියෙන දත්තය නම් ඇත්තද දන්නෑ ] :)
@aseldissanayake409
@aseldissanayake409 3 жыл бұрын
එක නම් මාර රටක්.....ලංකාවත් ඔය වගේ වුනානම්.
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
අපිට බැරි වෙයිද අනේ මටත් එපා වෙලා....අපේ රටේ වෙන දේවල් දැකලා.....
@bhumika_lanka_
@bhumika_lanka_ 3 жыл бұрын
GOOD
@malkatennakoon4868
@malkatennakoon4868 2 жыл бұрын
මරු රටක්❤
@ympramudithatharanga2485
@ympramudithatharanga2485 3 жыл бұрын
loke wate sudanthagen ne ahagathte 😁😁
@Visibletoanyone82
@Visibletoanyone82 3 жыл бұрын
😀😀
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
අයියේ තුර්කිය ගැන වීඩියෝවක් ඕනි
@dinushakulathilaka2154
@dinushakulathilaka2154 2 жыл бұрын
godak.pin.athi.minissu
@janaka900
@janaka900 3 жыл бұрын
Beautiful
@sakunbro6974
@sakunbro6974 3 жыл бұрын
Super
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
අඩේ මන් ඉපදිලා අවු. 16 යි . මන් ඔය රට ගැන අදමයි ඇහුවේ.
@kimsoyung4825
@kimsoyung4825 3 жыл бұрын
මට 14 යි
@lachimolala592
@lachimolala592 3 жыл бұрын
මට 14 යි
@lahirudissanayake4266
@lahirudissanayake4266 Жыл бұрын
Afghanistan ගැනත් video ekak dannako...
@nethmidilsara2551
@nethmidilsara2551 3 жыл бұрын
මෙන්න මේ කටහඩ තමා හොය හොය හිටියේ
@roshanpasindu2709
@roshanpasindu2709 3 жыл бұрын
අන්න ඉපදෙනවනම් රට❤️🔥👍
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
Hm bro.....
@kamanikoswatta2318
@kamanikoswatta2318 Жыл бұрын
මේ රටේ ඉන්නවා ස්තිර පදිනචිය තියෙන ලාන්කිකයෙක්
@pathumsameera5978
@pathumsameera5978 9 ай бұрын
යන්න තියනවානම් ,1997 පසුව කිසිම මිනිමැරුමක් නෑලු, හරිම සුන්දර මිනිස්සු ඇති , තව බොහෝ කාලයක් මෙලසම රට පවතීවා
@kaveeshacharith8299
@kaveeshacharith8299 3 жыл бұрын
අපේ රටත් මේ වගේ වෙන්න තිබුනා කාලකන්නි දෙශපාලකයො නැති උනානම් ...
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 жыл бұрын
මටත් කවදා හරි ලිච්ටෙන්ස්ටයින් යන්න ඕන.
@danu5748
@danu5748 3 жыл бұрын
Ekaputhgala adayama gana kiyapu kathawa apahadilii. Puluwannam 1 2 3 hariyata kiyanna
@tiroshanindika1777
@tiroshanindika1777 3 жыл бұрын
great 👍
@mandinuudayakeerthi4779
@mandinuudayakeerthi4779 3 жыл бұрын
Good Video
@chanakaharsha9372
@chanakaharsha9372 Жыл бұрын
Ynna thiyawa nm supiri
@ZeroRaid
@ZeroRaid 3 жыл бұрын
අලුත් රටක් ඔළුවට
@nethumnimsara1373
@nethumnimsara1373 3 жыл бұрын
අනිවා ඔවාගෙන් එකක් ගන්නවා💰💰💰💰💰💰
@techkolla8035
@techkolla8035 3 жыл бұрын
2M SAB CONGRATULATIONS
@liziqizee9431
@liziqizee9431 Жыл бұрын
We need same like more vedios
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Obata, jaya 🌷♥️🇱🇰
@sasirulorenzo
@sasirulorenzo 3 жыл бұрын
අදත් ආවෝ
@ranuxavier
@ranuxavier 3 жыл бұрын
Maru
@lahirudissanayake4266
@lahirudissanayake4266 3 жыл бұрын
luxamburg country eka genath ekak danna...
@0wassana0
@0wassana0 3 жыл бұрын
Good
@knowledgewithsasnula5431
@knowledgewithsasnula5431 3 жыл бұрын
Moldives gena video ekak
@diluka287
@diluka287 3 жыл бұрын
thanks 👌👌👌
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට සබ්ස්ක්‍රියිබ්ලා 500 වත් යන්න උදව්වක් දෙන්න ඒක මට ලොකු උදව්වක්;.
@amilachanuka4084
@amilachanuka4084 3 жыл бұрын
අපේ රටත් මෙහෙම වුනානම්
@dimuthhettiarachchi
@dimuthhettiarachchi 3 жыл бұрын
රටෙ කුමරියයත් කුලියට දෙන මිනිස්සු
@captainwolf8576
@captainwolf8576 3 жыл бұрын
Supiri honde
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
මන් අනිවාර්යයෙන් මේ රටේ සංචාරය කරනවාමයි විශ්වයට ස්තූතියි
@JeshnxFH
@JeshnxFH Жыл бұрын
වැඩක් නෑ
@shansvlog2549
@shansvlog2549 2 жыл бұрын
Lithuveniya gana video ekak karanna please
@aruninisansala1508
@aruninisansala1508 3 жыл бұрын
Super voice
@dumindumadumal4778
@dumindumadumal4778 3 жыл бұрын
Niamai Aiye NZ gana video ekak Dannako
@mihanhemasooriya
@mihanhemasooriya 3 жыл бұрын
1 st comment and like🔥🔥🔥
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට සබ්ස්ක්‍රියිබ්ලා 500 වත් යන්න උදව්වක් දෙන්න ඒක මට ලොකු උදව්වක්;.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
No
@mihanhemasooriya
@mihanhemasooriya 3 жыл бұрын
උදව් කරන්නම්
@anushikadilrokshi683
@anushikadilrokshi683 2 жыл бұрын
Me ragathumata lankawa demu hadanna❤❤❤etha kota apitath yanna puluwan wei eheta
@bhumika_lanka_
@bhumika_lanka_ 3 жыл бұрын
thankeyou
@MaheshIndika-ji3ji
@MaheshIndika-ji3ji 8 ай бұрын
Ela
@Mana-nr3qe
@Mana-nr3qe 3 жыл бұрын
යුරෝපයේ බෞද්ධ රටක් වන කල්මීකියාව ගැන වී⁣ඩියෝ එකක් කරනවද 😊😍
@charithlakshan4449
@charithlakshan4449 3 жыл бұрын
ඇයි ඔය ඒ රට ගැන කරෙ
@Mana-nr3qe
@Mana-nr3qe 3 жыл бұрын
@@charithlakshan4449 මම දැම්මට පස්සේ තමයි කරේ
@frozenfrozen767
@frozenfrozen767 3 жыл бұрын
Hamadama me rata me vidiyatama thiyenna oni 🙏
@shansvlog2549
@shansvlog2549 2 жыл бұрын
Lithuveniya gana lasssna video ekak karanna
@bhumika_lanka_
@bhumika_lanka_ 3 жыл бұрын
i love that
@samindabuddhika895
@samindabuddhika895 19 күн бұрын
❤❤❤❤❤ super beautiful ❤️❤️❤️❤️❤️❤️❤️
@cnathukorala4975
@cnathukorala4975 3 жыл бұрын
Ayye kellanta love kiyala denna one igi gana vedio ekak danako
@threesamendis4695
@threesamendis4695 3 жыл бұрын
Wow
@Rovindu
@Rovindu 3 жыл бұрын
පට්ට රටක්
@damsath6074
@damsath6074 3 жыл бұрын
Wow😋
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට සබ්ස්ක්‍රියිබ්ලා 500 වත් යන්න උදව්වක් දෙන්න ඒක මට ලොකු උදව්වක්;.
@damsath6074
@damsath6074 3 жыл бұрын
@@movieworld5875 full movie nadda
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН