✔ පිරිසුදු සුදු පොල් තෙල් පහසුවෙන් හිදිමු (කොණ්ඩෙ වවන) Homemade virgin coconut oil Pol thel Apé Amma

  Рет қаралды 792,588

Apé Amma

Apé Amma

4 жыл бұрын

Pol thel hidimu, Pol thel gedara hadamu, how to make coconut oil
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma pirisidu polthel

Пікірлер: 300
3 жыл бұрын
යුටියුබය අපේ අම්මාට වැටෙන කමෙන්ට් නැති කිරීම සම්භන්ධ කතාව. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුර මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@kaluarachchichandrika2037
@kaluarachchichandrika2037 4 жыл бұрын
ඔබගේ. සම්මානය ලබිම ගනත් ගොඩාක් අඩම්බරයක්. ඔයාගෙන් අපි ගොඩාක් නොඩන්නා ඉගන ගත්තා ගොඩාක් පින්. අපේ අම්මා ඔයට
@garumunisamanmenike8291
@garumunisamanmenike8291 3 жыл бұрын
අපේ අම්මට මෙවන් සේවා තවත් දිගුකල් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!
@anulakumarirajapaksa2939
@anulakumarirajapaksa2939 4 жыл бұрын
අපෙ අම්මා ඔයාට ස්තුතියි. මම උයන්නට දන්නේ නැහැ. ඔයාගෙ වැඩ සටහන බලල තමයි කෑම හදන්නෙ .බුදුසරනයි
@prabodhanikaushalya160
@prabodhanikaushalya160 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.. දීර්ඝායුෂ වේවා අපේ අම්මාට!
@sohanmadhuranga9151
@sohanmadhuranga9151 4 жыл бұрын
අපෙ අම්මගේ වීඩියෝවෙන් තමා සෙක්කුව දක්කේ පලවෙනි වතාවට.බාදක ජයගෙන ඉස්සරහට යන්න අපෙ අම්මට ජය..බුදු සරණයි !!!
@shashinidilmi7564
@shashinidilmi7564 4 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනවා ...ගොඩක් ස්තූතියි අපේ අම්මා .
@nayaninayani9745
@nayaninayani9745 4 жыл бұрын
ගොඩක් ස්තුතිය .ape අම්මාට ජය වේවා .
@kaluarachchichandrika2037
@kaluarachchichandrika2037 4 жыл бұрын
හරිම. හොඳ වඩක් ගොඩාක්. ස්තුතිය බුදු සරණයි අපේ අම්මාට
@malki9576
@malki9576 4 жыл бұрын
අපේ අමිමා ගොඩක් ස්තුතියි විඩියෝවට සුදු පොල් තේල් සාදා ගැනිමට දැනුමක් ලැබුනා.ස්තුතියි
@shilanthibatugedara9409
@shilanthibatugedara9409 4 жыл бұрын
හරිම වැදගත් බෝහොම ස්තුතියි අපේ අම්මා
@indirabulathsinghala3152
@indirabulathsinghala3152 4 жыл бұрын
Theruwan saranai Obathumiyata. Deergayusha labewa!!!!
@niluksih5415
@niluksih5415 4 жыл бұрын
මම පිටරට ඉන්න කෙනෙක් අපේ අම්මගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා තව ඉදිරියටත් ගොඩක් vedio දාන්න ලැබේවා තෙරුවන් සරණයි
@thilinipiyumika9842
@thilinipiyumika9842 4 жыл бұрын
බොහෝම ස්තූතියි අපේ අම්මා.ගොඩාක් වටිනවා අපිට කියලා දෙන හැම දේම
@sonaliperera3669
@sonaliperera3669 4 жыл бұрын
Thank you Ape Amma. You are so beautiful. This video is so very important for us and all our children. I will show this to all my nieces and nephews. They are in Colombo and they have absolutely no idea about how these things are done.
@thenukadulmin562
@thenukadulmin562 4 жыл бұрын
ස්තුතියි අපේ අම්මා .ඔබතුමියට දීර්ඝායුෂ ප්රාර්තනා කරනවා
@kkumari7101
@kkumari7101 4 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි ඔබ තුමියට
@oshadhiwijesinghe6449
@oshadhiwijesinghe6449 4 жыл бұрын
Thank you so much appe amma for your valuable video. Definitely will try this.
@inokainoka413
@inokainoka413 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමිය හරියට සැමදෙම කියා දෙනවා
@anurapelmada5875
@anurapelmada5875 4 жыл бұрын
ස්තුතියි... විස්තර ගොඩක් වටිනවා..
@silvak2933
@silvak2933 4 жыл бұрын
Thank you අපේ අම්මා ගොඩාක් වටින වා...
@agentff3666
@agentff3666 4 жыл бұрын
ඇත්තටම ඔබ හැමෝගෙම ආදරණීය අම්මා මයි.
@kavindaprasanga2784
@kavindaprasanga2784 4 жыл бұрын
ගොඩක් වටිනවා අපේ අම්මා..
@sheshaninimzara2534
@sheshaninimzara2534 4 жыл бұрын
ගොඩක් ස්තුති අපේ අම්මා.. ඔයාගේ හැම video එකක්ම ගොඩක් ප්‍රයෝජනවත් .. අද අම්මාවරුන් ගේ දිනයේ ඔබට නිදුක් නීරෝගීභාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි !!
@kaushalyasewwandi6527
@kaushalyasewwandi6527 4 жыл бұрын
මේක ගොඩක් වටිනවා අපේ අම්මා බොහොම ස්තූතියි
@nanadhikarilagesiriranjana3723
@nanadhikarilagesiriranjana3723 4 жыл бұрын
බොහොම වටිනවා ,ස්තුති ..
@ivonroyal5240
@ivonroyal5240 4 жыл бұрын
ගොඩක් දේවල් ඔබ තුමිය ගෙන් ..ඉගෙන ගෙන දැන් ..රසට ..කෑම .හදනවා .ගොඩක් ස්තුතියි ...
@rohana8451
@rohana8451 10 ай бұрын
පිරිසිදු සහ ගුණාත්මක බවින් ඉහල පොල් තෙල් (virgin coconut oil) නිවසේදීම සාදාගන්නා ආකාරය පිළිබදව ඉතාමත්ම අවංකව සහ අව්‍යාජ ලෙස ඔබ තුමිය ඉතා සරල ආකාරයෙන් දුන් උපදෙස් ඉතා අගය කොට සලකමි. ඔබ තුමියගේ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම සපල වේවා!
@nadeekadilani8606
@nadeekadilani8606 4 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක්.අපේ අම්මාට නිරෝගී සුව. දිර්ඝායුශ ලැබේවා!
@niflakaleel6018
@niflakaleel6018 4 жыл бұрын
Thank you so much Ape Amma. Ur recipe s r really superb 👍😊
@samirathnayake224
@samirathnayake224 4 жыл бұрын
අපේ අම්මා බොහොම ස්තූතියි.
@AnuuHerath
@AnuuHerath 4 жыл бұрын
හරිම වටිනවා...ගොඩාක් ස්තූති ඔබට.🙏❤🌹
@yomiligihansa9646
@yomiligihansa9646 4 жыл бұрын
Ape amma oya adaraneeya ammek wagema niyama guruwariyak .oyage kathawa harima wadagath budu saranai
@iroshasandamali7755
@iroshasandamali7755 4 жыл бұрын
වැදගත් වටින විඩියෝ එකාක් අපේ අම්මා ගොඩක් ස්තූතිය ...
@maryraban697
@maryraban697 4 жыл бұрын
හරිම අගෙයි. අපෙඅම්මාට ස්තූතියි
@merilfernando4682
@merilfernando4682 4 жыл бұрын
thank you very much ape amma . oba thumiyage video aththatama godak watinawa a hama kemakma api hadanawa.
@jithendra5069
@jithendra5069 4 жыл бұрын
බොහෝම ස්තූතියි . බොහෝම පින් .
@mendismandismadura5931
@mendismandismadura5931 4 жыл бұрын
ඉතිං අපේ අමිමාටත් ...මවිවරැන්ගෙ දිනයේදි නීරෝගි බව....සහ දීඝායුෂ ලැබෙිවා.....
4 жыл бұрын
bohoma isthuthi :)
@prabodmadusanka1337
@prabodmadusanka1337 4 жыл бұрын
Thank you very much to give us important knowledge than other KZbin's.
@amalkasachini3314
@amalkasachini3314 3 жыл бұрын
Very educative. Thanks ape amma.
@hiroshikariyawasam88
@hiroshikariyawasam88 4 жыл бұрын
Obathumiyata godak pin me wage dewal kiyala denawata.
@pamelaranasinghe9212
@pamelaranasinghe9212 4 жыл бұрын
Very good advice never knew this method before.
@sandu...7547
@sandu...7547 4 жыл бұрын
Godak watina vedio ekak ape amma. Thanks a lot.
@thanujaniroshani2246
@thanujaniroshani2246 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි මම බෙහෙත් තෙල් එකක් හදා ගන්න සුදු පොල්තෙල් කඩෙන් ගන්නෙ nathuwa හිටියේ අපේ අම්මට ගොඩාක් ස්තුතියි
@shayamaleeabayarathna4686
@shayamaleeabayarathna4686 3 жыл бұрын
අම්මා හරිම ලස්සනට කියල දෙනවා ස්තුතියි අම්මා
@subashifernando9062
@subashifernando9062 4 жыл бұрын
බොහොම ස්තූතියි අපෙ අම්මා
@ddf1186
@ddf1186 4 жыл бұрын
අපේ අම්මාට ගොඩාක් පිං ගොඩක් ස්තූතියි
@priyanthiranjani5242
@priyanthiranjani5242 4 жыл бұрын
Thank you ape amma.. This Chanel is so good...
@dhanushkaprasad4546
@dhanushkaprasad4546 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අපෙ අම්මා..
@w.b.apiyadarshani9167
@w.b.apiyadarshani9167 4 жыл бұрын
ගොඩක් ස්තුතිය ape amma.
@cathleencakes2098
@cathleencakes2098 4 жыл бұрын
වටින විඩියෝ එකක් ස්තුතියි
@kishaniwiratunga8877
@kishaniwiratunga8877 4 жыл бұрын
Tjank you ape amma. May God Bless you!
@shashikasadamali9408
@shashikasadamali9408 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ape amme
@hashinimadushika9901
@hashinimadushika9901 4 жыл бұрын
Ape Amma...godak sthuthi watinama deyak kiyla dunne
@mirihanaarachchiravi1634
@mirihanaarachchiravi1634 4 жыл бұрын
ගොඩක් ස්තුති අපේ අම්මා.
@gayanpushpa4967
@gayanpushpa4967 4 жыл бұрын
Excellent dirgayu obata... 🙏 🙏 🙏 🇱🇰
@saruwimusic
@saruwimusic 4 жыл бұрын
ස්තූතියි අපේ අම්මාට🙏🙏🙏වටිනා පාඩමක්.
@sarangiwarnakulasooriya5542
@sarangiwarnakulasooriya5542 4 жыл бұрын
Bohoma sthuthi ape amma.
@tharuneth4488
@tharuneth4488 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අපෙ අම්මා
@u.g.kanchana9215
@u.g.kanchana9215 4 жыл бұрын
ස්තූතියි අපෙ අම්මා ...
@hasarapabasarani8485
@hasarapabasarani8485 4 жыл бұрын
ස්තුතියි අපේ අම්මා🙏
@shenayashaki9086
@shenayashaki9086 4 жыл бұрын
Hodama amma kenek.hemadama obathumiyage vedio ekak upload karapu gaman balanawa.mekanam godak watina vedio ekak.sthuthi ape amme
@chamyainoka5529
@chamyainoka5529 4 жыл бұрын
godak pin.obe video balala godak kema heduwaniwaduwe.thank you ape amma
@rachinthaudayashan8144
@rachinthaudayashan8144 4 жыл бұрын
Godaak hondai ape amma,bohoma sthuti,ape amma man ada pan eke maalu banis haduwa,godaak rasata awa,godak pin
@chamithaperera6531
@chamithaperera6531 4 жыл бұрын
Thank you so much Ape Amma....
@radeeshaamarasekara2003
@radeeshaamarasekara2003 Жыл бұрын
Thank you amma.The best video I watched on You Tube after the A/L.I appreciate your effort so much.😍😍
@nandanishankar98
@nandanishankar98 4 жыл бұрын
Thankyou very much ape amma 🙏🙏happy mother's day 😍😍😘
@harshanianushika6086
@harshanianushika6086 4 жыл бұрын
Thanks ape amma....theruwan saranai obathumiyata..obathumiya karana karrya samajayata karana loku pinak...niyama amma kenek widiyata samajayata loku yuthukamak obathumiya me itukaranne...bohoma pin...
@lakminisamaranayake3247
@lakminisamaranayake3247 4 жыл бұрын
Ape e nathiwemin yana culture ekata harima adarei, e wagema asai. Api e dewal danagena nawatha nagitinna harima kamathi. Apita kiyala denna kenek inna ekata hadawathinma sathutui. Thank you amma
@pradeephafernando845
@pradeephafernando845 4 жыл бұрын
Godak sthuthi ape amma me kiyala dena hamaa detama.dewi pihitai obatath pawle sematath.
@hiruninawodya8515
@hiruninawodya8515 4 жыл бұрын
ගොඩක් ස්තූතියි අපේ අම්මා
@gimhanitharushi9746
@gimhanitharushi9746 4 жыл бұрын
Thanks ape amma very useful video
@nalijay2849
@nalijay2849 4 жыл бұрын
බොහෝම ස්තූතියි අපේ අම්මා ...තෙරුවණ් සරණයි !!!
@nimalimaheshika7946
@nimalimaheshika7946 4 жыл бұрын
Thank you amma beatifull
4 жыл бұрын
කමෙන්ට් කරන අය කරුණාකර ඔබේ කමෙන්ට් එක සමඟ හාර්ට් සලකුණු හෝ වෙනත් සළකුණු එකතු කරන්න එපා එයට හේතුව අනිකුන් කුකින් චැනල් බොරු අකවුන්ට් වලින් තමන්ගේ චැනලයේ තිබෙන සලකුණ සමඟ කමෙන්ට් සටහන් කරමින් තමන්ගේ වීඩියෝ පැත්තකින් එන්නට සලස්වයි. එවැනි සලකුණු ඇති කමෙන්ට් මකා දමනු ඇත. ඔබ ඇත්තටම සලකුණක් දමන කෙනෙක්නම් කමෙන්ට් එක නැතිවෙන්නට පුලුවන. ඒ නිසා කිසිම සලකුණක් සටහන් නොකර ඔබේ කමෙන්ට් එක සටහන් කිරීමට කාරුණික වන්න. ✔ අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි All hair growing secretes by Apé Amma kzbin.info/www/bejne/gGickquXd86Vn5Y යුටියුබ් ආයතනයට සම්බන්ධ කුකින් චැනල් කළ වීඩියෝ එකක් මා කලොත් ඒ විඩියෝ එක සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත. ඒ වගේම වීඩියෝව පහත හෙලනවාද ඇත. රටේ මිනිසුන් වෙනුවෙන් කරන යහපත් මෙවැනි වැඩසටහන් පහත හෙලීමට ඉඩ නොදි හැකිතාක් හැමදෙනා සමඟම මේ වීඩියෝ එක හැම ආකාරයෙන්ම ශෙයා කරන්න. ස්තුතියි.
@jeewanasampath2906
@jeewanasampath2906 4 жыл бұрын
පොල්තෙල් කොච්චර කාලයක් නරක් නොවී තියා ගන්න පුලුවන්ද
@SubscribeYouu
@SubscribeYouu 4 жыл бұрын
ehema kohomada apea ammagea chantal ekata karanneaa ❤❤❤❤❤❤
@thariduweerathunga6886
@thariduweerathunga6886 4 жыл бұрын
ඇත්තටම මම ඔබ තුමිය කරනා මේ මහගු සේවය අගය කරනවා. ඔබ තුමියට පහසු කමක් තිබෙනවා නම් මම ඔබ තුමිය Gmail message එකක් එවා තියෙනවා එය බලන්න.
@ayamagapanaayamagapana9764
@ayamagapanaayamagapana9764 4 жыл бұрын
Amma hodai ara gani keuwe amma aya hadapauwa hadanwalu okita gahala madi
@lakminisamaranayake3247
@lakminisamaranayake3247 4 жыл бұрын
Ape amma, thambili poltel oluwe gawama, konde suduwenawada? Danaganna ony. Thanks
@lakshiweerarathne2739
@lakshiweerarathne2739 4 жыл бұрын
ගොඩාක් thanx අපේ අම්මා
@deepikacooray9322
@deepikacooray9322 3 жыл бұрын
Thank you ape අම්මා
@oleenaleena3190
@oleenaleena3190 4 жыл бұрын
Thank you ape Amma 😊
@malkisithara8669
@malkisithara8669 4 жыл бұрын
Adarei ape amma. Bohoma sthuthi
@wadduwageperera842
@wadduwageperera842 4 жыл бұрын
ගොඩාක් ස්තුතිය අපේ අම්ම්ට තෙරුවන් සරණයි
@shaniadhikari1663
@shaniadhikari1663 4 жыл бұрын
Bohoma stutii ape amma...obata...teruwan saranai niduk nirogi bawaya dirgausha lebewa....
3 жыл бұрын
නරක් නොවන පැණි පොල් ක්‍රම දෙකකට හදන හැටි kzbin.info/www/bejne/jJK6lXuoYpxqq7M ✔ කෙසෙල් ගෙඩි පෑන් කේක් kzbin.info/www/bejne/iaCzoGZmfttjZ7s ✔ බර අඩු කරන ඕට්ස් පෑන් කේක් kzbin.info/www/bejne/paDHaJlrgpWkgrc
@asokaiddagoda6635
@asokaiddagoda6635 4 жыл бұрын
God bless you ape amma
@sudarshanishamali9227
@sudarshanishamali9227 4 жыл бұрын
Godak watinawa me vidio eka thanks oyata.. Budusaranai
@amilaasanka8711
@amilaasanka8711 4 жыл бұрын
Man Mita kalin heduwe rath karala.godak thanks ape amme.ammata budu saranai
@dilanigamage7069
@dilanigamage7069 4 жыл бұрын
බොහොම ස්තූතියි.
@vibooshadewanmini7728
@vibooshadewanmini7728 4 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්.. බොහොම ස්තුති..
4 жыл бұрын
bohoma isthuthi :)
@anuladona392
@anuladona392 4 жыл бұрын
AwAshay Godak watina deysk kalata oba thumiyata thanks Amerikawen
@nandaniambepitiya7830
@nandaniambepitiya7830 4 жыл бұрын
Thanks a lot ltis very useful.
@kumarakumara2496
@kumarakumara2496 4 жыл бұрын
Thanks Ape Amma
@hideyukidharmapriya6652
@hideyukidharmapriya6652 4 жыл бұрын
Obata Sada jaya!! Ape amma
@mohamedvaasil8933
@mohamedvaasil8933 4 жыл бұрын
Thank you ape amma waten a video ekak
@amilaaperera9495
@amilaaperera9495 4 жыл бұрын
Thanks ape amma....
@priyankaishanthi3200
@priyankaishanthi3200 4 жыл бұрын
Godak ස්තුති ape amma
@user-pv6ti5oz2t
@user-pv6ti5oz2t Ай бұрын
හොද වැඩසටහනක්
@kajinichathu9487
@kajinichathu9487 4 жыл бұрын
thanks ape ammaa.....
@poojanisilva3255
@poojanisilva3255 4 жыл бұрын
Thank you අපේ අම්මා
@mahimiparindya9511
@mahimiparindya9511 4 жыл бұрын
Godak sthuthi ape ammata...
@imeshamadushani5695
@imeshamadushani5695 4 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්
@dinusirimanna4605
@dinusirimanna4605 4 жыл бұрын
ස්තුති ape amma..
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,7 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН