How to EARN DOLLARS by EXPORT Business | Food Dehydration in Sri Lanka | Grow a Life

  Рет қаралды 82,874

Grow a Life

Grow a Life

2 жыл бұрын

How to EARN DOLLARS by EXPORT Business | Food Dehydration in Sri Lanka | Grow a Life
ආහාර විජලනය කිරීම මගින් අපනයන වෙළදපොල ජයගත් ආකාරය ඔවුන්ගෙන්ම අසා දැනගන්න.
සීමිත සම්පත් ප්‍රමාණයකින් ඩොලර් ගේන්නෙ මෙහෙමයි.
ආහාර විජලන තාක්ෂණය ප්‍රමිතියකින් කරමු.
DILKT Foods, Narahenpita
Ms. Dilani - 0750573705
Mr. Roshan - 0774765947
● Stay tuned with Grow a Life 🌱 bit.ly/3xJBRU8
නැරඹිය යුතුම වීඩියෝ 💥
👉 ඩොලර් ගේන අපේ කොස්, පොලොස්, දෙල් - • BEST FOODS for EXPORT ...
👉 නිවැරදිව කහ නිෂ්පාදනය කරමු - • Proper Method for TURM...
👉 අගය එකතුකල කුළුබඩු අපනයනය - • Adding VALUE to SRI LA...
We are a team of passionate people whose goal is to improve everyone's life through growing trees and sustainable agriculture to address the UN SDGs.
Connect with us
● Facebook Page: / growalife
● Facebook Group: / 752378242058998
● Website: www.growalife.org
● Hotline: 070 70 60000
© 2022 by Grow a Life (Guarantee) Limited
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Grow a Life (Guarantee) Limited
#fooddehydration #earndollers #exportbusiness #economiccrisis #growalife

Пікірлер: 105
@NasafitKingofisland
@NasafitKingofisland Жыл бұрын
Good job
@GrowaLife
@GrowaLife Жыл бұрын
Thank You ම‌‌චාාං 💪💚
@premalalmendis4967
@premalalmendis4967 Жыл бұрын
හොඳින් කළා! සකස් කිරීමේ ක්‍රියාවලියේදී ආහාර ස්පර්ශ කරන විට විශේෂයෙන් ආහාර-සනීපාරක්ෂාව සඳහා අත්වැසුම් පැළඳීම වැදගත්ය. එසේම කුඩා දැරියගේ පාද ඉඟුරු මතය. විදේශීය ගැනුම්කරුවන් මෙය සෘණාත්මකව දැකිය හැක. විශාල උත්සාහයක් සහ වාසනාව. දෝෂ නිවැරදි කර වීඩියෝව නැවත තැබිය හැක! තෙරුවන් සරණයි😀😀😀
@chandralathamalkantha4308
@chandralathamalkantha4308 Жыл бұрын
ඔබට suba අනාගතයක් බුදු සරණයි
@nilantharathnayeka1052
@nilantharathnayeka1052 Жыл бұрын
සුබපැතුම් .... හරිම සතුටුයි ඔබලාගේ උත්සාහ ගැන . Waradinne නැහැ . ජය...
@GrowaLife
@GrowaLife Жыл бұрын
💚💚
@greenepicproductions5594
@greenepicproductions5594 Жыл бұрын
This is the srilankan way to the world 🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏
@weheranikumari437
@weheranikumari437 2 жыл бұрын
මගේ සුබපැතුම් සොහොයුරිය 👍👏💞
@GrowaLife
@GrowaLife 2 жыл бұрын
💚
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
Suba pethum nangiyo theruwan saranai oyata jaya wewa
@GrowaLife
@GrowaLife Жыл бұрын
💚💚
@FunnyMomentsMJ
@FunnyMomentsMJ Жыл бұрын
Oba thumiyata ma deya karagena yanna thawa thawa shakthiya labewa
@GrowaLife
@GrowaLife Жыл бұрын
💚💚
@jayashanthafernando7276
@jayashanthafernando7276 Жыл бұрын
Congratulations
@nipunasupiridananjaya8355
@nipunasupiridananjaya8355 Ай бұрын
Good luck
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Congratulations ❤
@GrowaLife
@GrowaLife Жыл бұрын
💚💚
@antonthilina1419
@antonthilina1419 2 жыл бұрын
Good job congratulations 💪🇱🇰😍
@GrowaLife
@GrowaLife Жыл бұрын
💚💚
@priyankadissanayake3068
@priyankadissanayake3068 Жыл бұрын
මෙවැනි අවස්ථා හදුන් වාදීම ස්වයං රැකියා කරන අයට ත් කාර්ය බහුල පුද්ගලයන් ටද කදිම ආදර්ශයක්
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
Great .......
@GrowaLife
@GrowaLife Жыл бұрын
💚💚
@chamarawije
@chamarawije 2 жыл бұрын
well done 🤟
@GrowaLife
@GrowaLife 2 жыл бұрын
💚
@ajithkumara-ys6yz
@ajithkumara-ys6yz Жыл бұрын
Dehydrated machin ekaka mila kiyada.20kg ekaa kiyada kiyala danna
@channaholidays7198
@channaholidays7198 Жыл бұрын
GOOD CONTENT THANK OU .
@GrowaLife
@GrowaLife Жыл бұрын
🙏❤️
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
@pasindumadusha9110
@pasindumadusha9110 9 ай бұрын
Mashin ekak ganna visthara dana ganna puluwanda
@udaralakmal353
@udaralakmal353 9 ай бұрын
Me 25kg machine eke gana kiyada sir matath ekak ganna ona
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q Ай бұрын
👍👍👍
@kumarirathnayake8632
@kumarirathnayake8632 Жыл бұрын
Congratz. You can use solar power to reduce your electricity bills.
@GrowaLife
@GrowaLife Жыл бұрын
It's a good idea 💚
@user-fq4zo5sv8j
@user-fq4zo5sv8j 10 ай бұрын
Apata miladi ganna puluwanda
@isuriprabodha8403
@isuriprabodha8403 Жыл бұрын
Me mechanic gnne kohend price kohomda..visthara dangnna puluwnd
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
@hemamali6482
@hemamali6482 Жыл бұрын
Heenbovitiya powder eka ganne kohomada
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s Жыл бұрын
❤❤❤❤❤❤❤
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
@priyashanthaherath1123
@priyashanthaherath1123 9 ай бұрын
Congratulation miss dilani
@subhashinibrahmana2214
@subhashinibrahmana2214 7 ай бұрын
මේ දුරකථන අංකයට ගත්තහම වැරදි අංකයක් කියා කියනවා නවමිණි ආයතනයේ නිවැරදි අංකය යොමු කරන්න
@NuwanMalaka-qz6tg
@NuwanMalaka-qz6tg 11 ай бұрын
Oyala rampe kos ehema gannawada
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
👍💖🙏
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු. facebook.com/groups/752378242058998
@nimeshmendes4752
@nimeshmendes4752 2 жыл бұрын
when I contacted the number , the machines were “out of stock”
@GrowaLife
@GrowaLife 2 жыл бұрын
Join this group to be aware of new stock facebook.com/groups/752378242058998
@rasikarajapaksa5731
@rasikarajapaksa5731 2 жыл бұрын
Will be available soon.
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
විජලන යන්ත්‍රයක් ගන්නේ කොහෙන්ද තෙරුවන් සරණයි
@GrowaLife
@GrowaLife Жыл бұрын
මේක නවමිණි විජලන යන්ත්‍රයකි. අලුත් තොග ලැබුණු විට දැනුම් දීමට පහත සමූහයට සම්බන්ද වෙන්න. facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 Жыл бұрын
@@GrowaLife අප ආයතනය (dinu agro Products) දැනට වරකාපොල එවරස්ට් ආයතනය නිෂ්පාදනය කරන විජලන යන්ත්‍රයක් පාවිච්චි කරනව. අපට තව මැෂින් කීපයක අවශ්‍යතාවයක් ඉදිරියේදී අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔබ ආයතනය සමග සම්බන්ධ වීමට අදහස් කරමු.
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 Жыл бұрын
මිස් ඔයා ඒ machine එකක් ගත්තද.. මමත් කැමතියි business එකක් පටන් ගන්න. ඒත් දැනුම මදී.
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Apita karanna bada
@heismyshield2330
@heismyshield2330 Жыл бұрын
Slicing machine ekak kiyada?
@GrowaLife
@GrowaLife Жыл бұрын
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සදහාම ගෙන්වා ඇති නවමිණි විජලන යන්ත්‍ර පිලිබඳ සියලුම විස්තර පහත වෙබ් පිටුවට පිවිසී ලබාගන්න. 0714229419 👇 👇 👇 www.growalife.org/shop/category/sme-machinery-80
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 Жыл бұрын
කොහොමද ගැනුම්කරුවන් හොයාගන්නේ කියලා දෙන්න පුලුවන්ද
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු. facebook.com/groups/752378242058998
@sampathgunawardana8359
@sampathgunawardana8359 Жыл бұрын
Manual slicer ekak ganne khenda
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු. facebook.com/groups/752378242058998
@cyriljayasinghe6162
@cyriljayasinghe6162 Жыл бұрын
good job
@GrowaLife
@GrowaLife Жыл бұрын
Thank you! Cheers!
@samanmudannayaka9604
@samanmudannayaka9604 Жыл бұрын
10:38 මේ ඩබල් ඇක්ටින් නේද 😂
@GrowaLife
@GrowaLife Жыл бұрын
නෑ නෑ😅💚
@nikifernandz4333
@nikifernandz4333 Жыл бұрын
ගැණුම්කරුවන් හොයාගන්නේ කොහොමද???
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
@dilhanifernando1510
@dilhanifernando1510 Жыл бұрын
අපිට ඇවිත් බලල අදහස ක් ගන්න පුළුවන්ද
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු. facebook.com/groups/752378242058998
@chami8471
@chami8471 Жыл бұрын
Machine price please
@GrowaLife
@GrowaLife Жыл бұрын
දැනට බඩු ඉවරයි. අලුත් තොග ලැබුණු විට දැනුම් දීමට පහත සමූහයට සම්බන්ද වෙන්න. facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
@maths3424
@maths3424 Жыл бұрын
මේ මිස්ව contact කරගන්න විදියක් නැද්ද
@GrowaLife
@GrowaLife Жыл бұрын
මේ වීඩියෝ එකේ යටින් සියලුම විස්තර තියනවා
@kaushalyapremarathna1576
@kaushalyapremarathna1576 Жыл бұрын
Me misswa contect karaganna puluwanda
@GrowaLife
@GrowaLife Жыл бұрын
මේ වීඩියෝ එකේ යටින් සියලුම විස්තර තියනවා
@chethupabimsath1635
@chethupabimsath1635 Жыл бұрын
25kg machine 1kiyada
@GrowaLife
@GrowaLife Жыл бұрын
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සදහාම ගෙන්වා ඇති නවමිණි විජලන යන්ත්‍ර පිලිබඳ සියලුම විස්තර පහත වෙබ් පිටුවට පිවිසී ලබාගන්න. 0714229419 👇 👇 👇 www.growalife.org/shop/category/sme-machinery-80
@nilukshikawushalya6475
@nilukshikawushalya6475 Жыл бұрын
Oyla kaha bija gannwad
@GrowaLife
@GrowaLife Жыл бұрын
වැඩිදුර විස්තර සදහා පහත සමූහයට සම්බන්ද වෙන්න. facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
@susithumayangamebothalemud9659
@susithumayangamebothalemud9659 Жыл бұрын
Dilani miss apita oyalage cantac nambareka denna
@GrowaLife
@GrowaLife Жыл бұрын
මේ වීඩියෝ එකේ යටින් සියලුම විස්තර තියනවා
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු. facebook.com/groups/752378242058998
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Жыл бұрын
මේ මැසින් එක කියද
@GrowaLife
@GrowaLife Жыл бұрын
විස්තර දැනගන්න 0707060000 අංකයට ඇමතුමක් දෙන්න
@hmsaratranasingha9197
@hmsaratranasingha9197 Жыл бұрын
නවමිණි අායතනයේ දුරකථන අංකය අපැහැදිලියි. කරැණාකර පැහැදිලි අංකය දක්වන්න
@GrowaLife
@GrowaLife Жыл бұрын
071-4229419 - පිටකෝට්ටේ 045-2222606 - රත්නපුර 071-6520048 - බලංගොඩ
@fahimbaksh
@fahimbaksh Жыл бұрын
කරන්ට් හරියට යනවා ඔය මැෂින් වලට.
@GrowaLife
@GrowaLife Жыл бұрын
එක එක යන්ත්‍ර වල ධාරිතාවය අනුව තමයි විදුලිය පරිභෝජනය වෙන්නේ.
@user-py9bf1kw8b
@user-py9bf1kw8b Жыл бұрын
මම මිද්දෙණියේ. කොස් පොලොස් කරපිංචා. කොහිල ඕන තරම් තියෙනවා. නාරාහේන්පිට ගේන්න. විදිහක් නෑ.... දුරකථන අන්ස්වර් කරන්නේ නෑ ගත්තට
@senarandeniwala1658
@senarandeniwala1658 Жыл бұрын
සදහන්කල දුරකතනය වැරදියි හරි අංකය පෙන්වන්න
@GrowaLife
@GrowaLife Жыл бұрын
0707060000
@dilhani6850
@dilhani6850 Жыл бұрын
මිස් ගෙ පොන් නම් බරය මට දෙන්න පුළුවන් ද මට වැදගත් දෙයක් දැනගන්න ලොකු උදව්වක්
@GrowaLife
@GrowaLife Жыл бұрын
මේ වීඩියෝ එකේ යටින් සියලුම විස්තර තියනවා
@user-xf8fo6eu8b
@user-xf8fo6eu8b Жыл бұрын
Number ekak denna puluwanda
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු. facebook.com/groups/752378242058998
@danukavedio715
@danukavedio715 9 ай бұрын
Mata me miss ge number eka denna
@danukavedio715
@danukavedio715 9 ай бұрын
Mamath patan ganna enne.
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Me nangige number ekak nadda fb page ekak hari
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
@nimodhijinadari6635
@nimodhijinadari6635 Ай бұрын
Me missge Phone number eka danna puluwanda ?
@kanthimenike2683
@kanthimenike2683 Жыл бұрын
Good luck
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු. facebook.com/groups/752378242058998
@kumaridissanayake7950
@kumaridissanayake7950 Жыл бұрын
Mage laga wiyali kaha kilo 2000k thiyenawa.kilo 1k 1800gane denawa.oya gannawada
@GrowaLife
@GrowaLife Жыл бұрын
facebook.com/groups/752378242058998 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර විජලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා අපි පොදු කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු. ඔබ ආහාර විජලනය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මෙම කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා කරමු.
Make Dollars Easily (Start your Export Business) - Episode 01
12:32
Business Advisor
Рет қаралды 123 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 14 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 19 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 10 МЛН
එළවලු විජලන තාක්ෂණය Vegetable dehydration technology by NIPHM
12:52
ආහාර සුරක්ෂිතතාවය සඳහා පසු අස්වනු තාක්ෂණය by NIPHM
Рет қаралды 24 М.
ඩොලර් උනන සුහුරු කුලුබඩු නමැවුම්
14:57
Department of Export Agriculture
Рет қаралды 7 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 14 МЛН