අක්කරයට දළු කිලෝ 1000 ක් කඩන්න මෙලෙස දළු නෙලන්න - with TSHDA Extension |

  Рет қаралды 8,893

Agri-Biz

Agri-Biz

Күн бұрын

Пікірлер: 25
@nilanthakumara4515
@nilanthakumara4515 2 ай бұрын
Harima වටිනවා sir
@ruwanpalitha9547
@ruwanpalitha9547 2 ай бұрын
ගොඩක් වටිනවා දළු කඩන අයට කොහොම කිව්වත් හදෙන් නෑ.
@Agri-Biz
@Agri-Biz 2 ай бұрын
Thank you very much
@diroshamarasinghe2465
@diroshamarasinghe2465 2 ай бұрын
Excellent programme. Invaluable knowledge. Thank you! 🍃
@Agri-Biz
@Agri-Biz 2 ай бұрын
Our pleasure!
@MACindrasiri
@MACindrasiri 2 ай бұрын
ඉතා වටිනා vedio වක්
@Agri-Biz
@Agri-Biz 2 ай бұрын
Thank You very much
@nilanthasurangika3449
@nilanthasurangika3449 2 ай бұрын
Excellent
@T.dChethanaAnjula
@T.dChethanaAnjula 2 ай бұрын
Thanks
@dimuthufinancecons1023
@dimuthufinancecons1023 2 ай бұрын
Great
@birtypathmaraja4125
@birtypathmaraja4125 2 ай бұрын
Excellent. Congratulations 👏
@Agri-Biz
@Agri-Biz 2 ай бұрын
Thank you! 😃
@widanaralalagethusharaguna8999
@widanaralalagethusharaguna8999 2 ай бұрын
❤❤ subapatum ❤️❤️
@dasunchathuranga3509
@dasunchathuranga3509 2 ай бұрын
Cantack kara ganne komada...
@Agri-Biz
@Agri-Biz 2 ай бұрын
apita email ekk daanna agribizntech@gmail.com api news letter sewawa da lagadima aramba kirimata niyamithawa atha
@nirmithakaluarachchi2323
@nirmithakaluarachchi2323 Ай бұрын
ඔබ තුමාව අපි සම්බන්ධ කර ගන්නේ කොහොමද
@surensalgado5430
@surensalgado5430 2 ай бұрын
👍🇱🇰
@gaminidefonseka8566
@gaminidefonseka8566 2 ай бұрын
එක ගසකින් දළු ක්‍රිලෝ 2 වසර කින් (මාස 12 ටම නෙලා ගැනිම සදහා ) 1). සියළුම දෙනා වම පුරුදු පුහුණු කිරිම (ඉඩම හිමි කරුවන්/ සෙවකයින් /පරික්‍යක නිලදාරින් ) 2). වසර අවසානයේ මෙයට සමිබන්ද සියළුම දෙනාට මුදලින් සහ ඒ පිලිබදව සහතික ප්‍රත් ප්‍රදානය කිරිම සිදුකල යුතුය . 2).
@Agri-Biz
@Agri-Biz 2 ай бұрын
News Letters ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න forms.gle/4fhrdA1K8scSc5LB8
@sisirakumara6787
@sisirakumara6787 2 ай бұрын
කුලියට දලු කඩන කෙනේට ඒ කඩන ආකාරය හැර කිසිදාක හරියට දලු කඩනහැටි උගන්වන්නම බැ .වැටුප වැඩිකලත් මොනව දුන්නත් ඒ කඩන විදියමයි.එයා උගන්නයි හැබැයි.එයාට ලාබයි පහසු උනත් සුපුරුදු ක්‍රමයට අවතිරණය වෙනවමයි.ඒකට එක හේතුවක් තමයි දලු කඩද්දි මට්ටම හදාගන්න අඩු තැනට කොළයක් දාන්ඩ,වියලි කාලෙට කොළ දාන්ඩ,ගස් යා කරගන්ඩ,කොළයක් තියල වංගිය කඩන්න වගෙ බොහො උවමන වැඩවලදි මනස අවදානය එතන තියෙන්න ඕන.අඩුම තරමෙ ඕපදුප කතාකරකරවත් දලු කඩන්න බැ.අරගොල්ලො දලු කඩන ක්‍රමයෙදි මනස කොහෙත්ම ඕන නැ.ඕපදුප කතාකරන්න,වෙන දේවල් හිත හිතා එය කලහැකියි.එය හරියට වැටහෙයි නැවත කාලෙකදි බලන්න ඕන හරියට කියන ලෙස කඩනවද කියල. වල වගෙ අඩු තැනට කොළයක් දාල දලු කඩන කෙනෙක් මම තාම දැකල නැනෙ.මෙහෙත් දලු කඩනඅය සැහෙන ඉන්නව.බැවුමක පඩිපෙළ වගෙ නැතිව දලු කඩන අය නැ.මැෂින් සාර්ථකත් නැ,විසඳුම තමයි දුර්වල වෙන පාත්ති බල බලා තමන් මාස දෙකක් වගෙ කඩල නැවත දෙන එක.වෙන කිසිදු ක්‍රමයක් සාර්ථක නැ අපෙ පැතිවලනම්.
@rupasinghe2464
@rupasinghe2464 2 ай бұрын
ඇත්ත 💯
@widanaralalagethusharaguna8999
@widanaralalagethusharaguna8999 2 ай бұрын
Sir wa sambanda karaganda number eka danda puluwan da
@Agri-Biz
@Agri-Biz 2 ай бұрын
Please send your phone number to agribizntech@gmail.com or comment here
@lathaudagedara2749
@lathaudagedara2749 2 ай бұрын
ඒක නම් බොරු 10000 ක්???
@Agri-Biz
@Agri-Biz 2 ай бұрын
Kilogram 1700k කඩන තේ ඉඩම් තියනවා අක්කරයකින් ලංකාවේ
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,8 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 68 МЛН
500% KITA in Just 2 WEEKS sa RECIRCULATORY AQUACULTURE SYSTEM for CRAB FATTENING!
34:27
Agribusiness How It Works
Рет қаралды 435 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,8 МЛН