ශුන්‍ය ස්වභාවය පටිච්චසමුප්පාදය ඇසුරින් පැහැදිලි කිරීමක්.1155Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 8,383

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Жыл бұрын

මම යන්නෙහි ශුන්‍ය ස්වභාවය පටිච්චසමුප්පාදය ඇසුරින් පැහැදිලි කිරීමක්.

Пікірлер: 29
@amilcrishansenadheera4045
@amilcrishansenadheera4045 3 ай бұрын
ඔබ වහන්සේ ⁣ ගොරවගේන පනිද්දි මගේ කියන සිත දේදරනවා ..බුදුන්ගේ සත්‍යය ධර්මය පැහැදිලි වෙනවා සාදු සාදු ඔබ වහන්සේට ..❤❤❤
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදුසාදුසාදු
@amilcrishansenadheera4045
@amilcrishansenadheera4045 3 ай бұрын
සිංහයේක් ඔබ වහන්සේ සාදු සාදු ..
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා හටගෙන නිරුද්ධ වී යන ප්‍රිය වුවද අප්‍රිය වුවද සිතිවිලි වලට වටිනා කමක් ලබා දෙමින් ආශ්වාදය විදීම නිසා ඇලීම් ගැටීම් තුල ආත්ම දෘෂ්ටිය ඇතිවීම බිද සිතිවිලි වලින් නිදහස් වීමට උත්සාහ කළ යුතු වන අතර ආත්ම සාරයෙන් ශුන්‍ය වූ ලොව යතාර්ථය තේරුම් ගත යුතුය
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 2 ай бұрын
ඔබවහන්සේ නමස්කාර වේවා 🙏🙏🙏
@anurahewagamaanurahewagama8352
@anurahewagamaanurahewagama8352 3 ай бұрын
සාදු සාදු සාදු
@spathirana1233
@spathirana1233 Жыл бұрын
සාදු...සාදූ ....සාදූ ...බුද්ධ පුත්‍ර යාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.!!! ....බුදු පුතුන් සාසනයට පිදු මාපිය ගුරු උතුමන්, සියලු ලෝක සත්වයින් සසර දුකින් නිවිමේ මග අවබෝධයට, සිත සිතුවිලි දකිත්වා....දකිත්වා..... !!! අවබෝධ වේවා .....!!!
@malagomis2059
@malagomis2059 Жыл бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා...පින්වත්ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
@anushkadissanayake6720
@anushkadissanayake6720 Жыл бұрын
උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා! දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! 🙏🙏🙏
@sumithradias5314
@sumithradias5314 Жыл бұрын
Saadu! Saadu!! Saadu!!! Ethamathma pehadeley swameenwahansa ,
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Sadu..Sadu..Sadu..Sathdarmaya Lowapura Pathireva.Pinvath Suvamin Vahanseta Mage Namaskaraya Weva.Tharuvan Saranai.🌷
@SurprisedFireDragon-oy7qb
@SurprisedFireDragon-oy7qb 5 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏 🙏🙏🙏
@udayakanthinuwarapaksha4407
@udayakanthinuwarapaksha4407 Жыл бұрын
පින්වත් oba වහන්සේගේ ada me desanawa sabawenma තේරුම වටහා gaththa.oba wahaset me athma bawayedeema උතුම් nirwanaya අවබෝධ wewa.matada a mage උතුම් sowAn මඟට pamibewa.sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏
@anuragamini3201
@anuragamini3201 Жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa pin wath saminwahanseta uthum niwanin sanasewa
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏ඉතා පැහැදිලිව ශුන්‍ය තාවය තේරුම් කර දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏 පරම ගාම්භීර ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@NandawathiePandigamage
@NandawathiePandigamage 6 ай бұрын
Sadu sadu sadu, Obawahansege bana kochchara pahadilida kiyanawada kiwoth kiyanna kate wachna na. Godak pahadili
@renukakoswatta7925
@renukakoswatta7925 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ධර්මය දේශනා කළ ඔබ වහන්සේටත්, ධර්ම දානය ලබා දුන් පින්වතුන්ටත්, ධර්මය ශ්‍රවණය කළ අප සැමටත්, නිවන් අවබෝධය පිණිසම මෙම දේශනාව හේතුවාසනා වේවා! සියලුම සත්වයෝ සුවපත් වෙත්වා! දුකින් අත මිදෙත්වා! 🙏🙏🙏🙏
@siby18
@siby18 7 ай бұрын
🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@nilukasenanayaka6691
@nilukasenanayaka6691 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thoththababi-337
@thoththababi-337 Жыл бұрын
6:35
@jasminejayasekara9972
@jasminejayasekara9972 Жыл бұрын
මෙම ස්වාමීන් වහන්සේ වැඩවසන ස්ථානය දැන ගන්න පුලුවන් ද? 🙏
@malindadesilva3217
@malindadesilva3217 Жыл бұрын
Metika lokotharawabawanawaen dakimai nirodaya niewana madadakomai.
@JananiRupikaVithanage
@JananiRupikaVithanage 2 ай бұрын
සාදු සාදු සාදු
@dhanushkaperera7495
@dhanushkaperera7495 9 ай бұрын
🙏🙏🙏
@Excellent30
@Excellent30 Жыл бұрын
🙏🙏🙏
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 Жыл бұрын
🙏🙏🙏
@ashok0abandara687
@ashok0abandara687 Жыл бұрын
🙏🙏🙏
@kanthikapiyangoda3987
@kanthikapiyangoda3987 Жыл бұрын
🙏🙏🙏
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 19 МЛН
මරණ සතිය වඩමු. buddhist radio bana, HASALAKA SEELAWIMALA THERO
55:59
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 39 М.