මරාදැමූ රාජ බිසෝවරුන්ගේ ආත්ම 12ක් සැරිසරන අත්භූත විහාරය - Kodagoda Rajamalakarama Purana Viharaya

  Рет қаралды 72,827

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 217
@anomakkganoma6331
@anomakkganoma6331 4 жыл бұрын
මෙ ලංකාවේ ඉන්න හැම හාමුදුරුවෝ නමක් ම මෙහෙම අවන්කනම් මොනතරම් හොඳද හරිම නිහතමානී තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ
@piyanthapemakumara8462
@piyanthapemakumara8462 2 жыл бұрын
බුදු සරණයි 🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 4 жыл бұрын
සම්මා සම්බුදු සරනයි මේ උතුම් බිම නොපෙනෙන බලවේග විසින් සැමදා අරකෂා කරත්වා 🙏🙏🙏
@gvggfggg4432
@gvggfggg4432 4 жыл бұрын
සමිමාසමිබුදු සරණයි අපේහාමුදුරැවන්වහන්සේට අපේ පන්සල්ටික රැකගන්න අදුසමානබලවෙිගහරි පිහිට ආරකෂාව ලැබෙිවා
@jayanthiperera6021
@jayanthiperera6021 4 жыл бұрын
මෙවැනි පුරාවස්තු ආරක්ෂා කරන අපේ රටෙ අගය දැනෙන ඔබවහන්සේලාගේ වාගේ ස්වාමීන් වහන්සේලා ට අපේ ගෞරව නමස්කාරය කරමු . දීර්ඝායුෂ ලැබේවා නිරෝගි වේවා ¡¡¡¡ VDO කල ඔබටත් බොහෝ ම පින්.
@HELAYO
@HELAYO 4 жыл бұрын
කතාව බලන්න යන්න හිතන අය මේ පැත්තට එන්ඩෝ...👍
@lassanadewal8918
@lassanadewal8918 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ පින් වත් ස්වාමීන් වහන්ස සුව පත් වෙවා🙏🙏
@maliniitaly8860
@maliniitaly8860 4 жыл бұрын
ගරු සවාමින්වහන්සෙට දිර්ඝායුස ලැබේවා මෙවගෙ ස්ථානයක වැඩසිට මෙ ස්ථානය ආරක්ෂා කරගෙන වැඩසිටි නවට ස්තුතියි මෙවනි ස්ථානයක් ගැන ඉදිපත් කිරිමගැන
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 4 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ගොඩක් හොද වැඩසටහනක් මේ වගේ වැඩසටහන් බලන්න කැමතියි ඔබතුමාටත් තෙරුවන් සරනයි
@yasirulakshan1425
@yasirulakshan1425 4 жыл бұрын
ස්තූතියි හදවතින්ම
@hdmaflorida629
@hdmaflorida629 4 жыл бұрын
ආසයි පන්සල බලන්න එන්න. බොහොම සුන්දර පලතයක්. අපේ හාමුදුරුවනේ හොරුන්ගෙන් පරිස්සමින් ඉන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🌹
@surandichami6369
@surandichami6369 4 жыл бұрын
Math enawa balanna
@oredo2755
@oredo2755 4 жыл бұрын
සම්මා සම්බු දූ සරණයි මේ පිං බිම ආ රක් ශා කරදෙ ත් වා ඔබ වහන්සේ ට සම්මා සම්බු දු සරණයි
@somarathnabandara3217
@somarathnabandara3217 4 жыл бұрын
තෙරුවන් සරණයි කල්පාන්රයක් ආරකෂාවේවා ඔබවහන්සේට ආරක්ෂාවක් වේවා මෙවන් විහාරමලළු රටේ ආරක්ෂාවේවා
@alpashu3335
@alpashu3335 4 жыл бұрын
කවුරු මොන තර්ක ඉදිරිපත් කලත් නොපෙනෙන බලවේග මේ මොහොතෙත් අප රට තුල සැරි සරනවා.ඒක සියයට දාහක සත්‍යක්.
@prampramasiri7263
@prampramasiri7263 4 жыл бұрын
Cosmetic budusaranaei
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
අපේ හාමුදුරැවනේ තෙරැවන් සරනින් සියලු දෙවිරැකවරනින් යහපතම වෙිවා !!!සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
@sihinayasoya
@sihinayasoya 4 жыл бұрын
මේක අන්ලයික් කරපු අයට පොඩි යෝජනාවක් යන්නකෝ....ඒ පංසලට ගිහින් අපේ හාමුදුරුවෝ කියපු තැන එක රැයක් ඉදලා පෙන්නන්නකෝ........💛👌💚
@rangaranga1775
@rangaranga1775 4 жыл бұрын
පන්සල දැක්කහමත් නිකන් අමුත්තක් දැනුනා බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට ♥️
@OnaliCleara2212
@OnaliCleara2212 3 жыл бұрын
බුදු ගුණ බලයට සම කරන්න වෙනත් දෙයක් නැත.. බුදුසරණයි!!!
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 4 жыл бұрын
වැඩසටහන හොදට කරනවා තෙරැවන් සරණයි ඔබට
@yasirulakshan1425
@yasirulakshan1425 4 жыл бұрын
ස්තූතියි හදවතින්ම
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Ай бұрын
Kochchara awabodayak thiyena hamuduruwan kenek de me❤❤❤❤❤
@chandiamarasinha3663
@chandiamarasinha3663 4 жыл бұрын
Me ape pasala godak watinwa .medewal raka ganima tama baudda ape yutukama .teruwan saranai .
@jinendarisaram1838
@jinendarisaram1838 7 ай бұрын
Amme budusaranai ketha hithn Yana niidahan horunta hodama wede.. ape hamuduruwanata budu saranai 🙏🙏🙏🙏🙏obathumata me gawesanaya karapu budusaranai balanna aasai oya pansala ape perani ethi hasayak boho pin 🙏🙏🙏🙏🙏🙏❤❤️❤️🇱🇰
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏❤
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Sammasambudu pihitai oba wahansaeta parassaman kalpanawan inna taruwan saranai🙏
@chathurangachathu9063
@chathurangachathu9063 4 жыл бұрын
සන්රක්ශනය නොකරන තරමටම පන්සල ආරක්ශිතයි
@NimalJayathilake-zv7gg
@NimalJayathilake-zv7gg 7 ай бұрын
මෙම.හාස්කම්පානබ්‍රම්‍.යාආරක්ෂාවෙවා
@tharangajayamali5699
@tharangajayamali5699 4 жыл бұрын
Theruwan saranai Ape hamuduruwanta
@kumarakumara4679
@kumarakumara4679 4 жыл бұрын
හරිම බයක් සතුටක් දැනෙනව
@asangaekanayake3326
@asangaekanayake3326 4 жыл бұрын
බුදු සරණයි
@technicalsupporter4516
@technicalsupporter4516 2 жыл бұрын
හමුදුරැවන්ව මානසික වෛද්‍යවරයකුට පෙන්නුවනං හොදයි වගේ සියලු අදුශ්‍යමානයන් හාමුදුරැවන්ගේ වැඩද මන්දා මෙි මගේ මතය
@shamalisudu7050
@shamalisudu7050 4 жыл бұрын
Bs,ape,,,hamuduruwane
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Жыл бұрын
අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන අයට මේව බලල තීරණය ගන්න පුලුවන්.පුද්ගලිකවම මමනම් විශ්වාස කරන කෙනෙක්.බුදුදහමට අනුව ඒවා සත්‍යම සත්‍යයි.හොදින් බුදුදහම අදහන ඒ ඔස්සේ නිවන සොයා යන ඔබ වහන්සේ වැනි කෙනෙකුට අදෘශ්‍යමාන බලවේග සමග එකට එක භූමියේ ජීවත් උනත් හිරිහැරයක් කරදරයක් නොවෙන්නේ, අදෘශ්‍යමාන බලවේග උනත් හොද අයට,සිල්වත් අයට,සිත ශක්තිමත් අයට හිරිහැර කරදරයක් කරන්න කිට්ටු වෙන්නෙ නැහැ වගේම ඒ අයට කරදරයක් නොකරන්නේ නම් එයාලගෙන්ද කරදරයක් නොවන බවයි.ඔබ වහන්සේට තව තවත් චිත්ත ධෛර්යය ලැබේවා..මෙවැනි උතුම්,වටිනා දේ රටට දැයට,ආගමට ආරක්ෂා කරදීමට.ඒ වගේම මෙවැනි වටිනා vedio එකක් ඉදිරිපත් කළ ඔබ මහතාටත් බොහෝම ස්තුතියි.ඉතාලියේ සිට.
@ඉශූබබා-ඣ3ථ
@ඉශූබබා-ඣ3ථ 4 жыл бұрын
ආස හිතෙනවා අහන ඉන්න කවදා හෝ මේ පුන්‍ය බිම ට යන්න ලැබේවා
@anomashani3664
@anomashani3664 4 жыл бұрын
තෙරැවන් සරනයි
@UpunyaDissanayaka-ri7kj
@UpunyaDissanayaka-ri7kj 4 ай бұрын
නමස්කාරය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
තෙරුවන් සරණයි..🙏🙏
@anoma7450
@anoma7450 4 жыл бұрын
සුන්දර පරිසරය බැලූ බැල්මට ිතන්න පුළුවන් ගුප්ත අදුශ්‍යමාන බලවේගයන් තිබෙන බව තෙරුවන් සරණයි
@palaturapalatura949
@palaturapalatura949 4 жыл бұрын
APE hamudurwanta budusaranai dviphitai
@nishanthawijekoon6752
@nishanthawijekoon6752 2 жыл бұрын
තේරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏
@champajanaki228
@champajanaki228 2 жыл бұрын
ගොඩක් හොඳ හාමුදුරු නමක් 🙏🙏
@sirilee139
@sirilee139 4 жыл бұрын
හොද වැඩ සටහන කි. තෙරැවන් සරනයි.
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් බොහොම ස්තුතියි
@yasirulakshan1425
@yasirulakshan1425 4 жыл бұрын
ස්තූතියි හදවතින්ම
@sadunhasintha6349
@sadunhasintha6349 4 жыл бұрын
පන්සලකට කනත්තකට දාන මියුසික් දාන්න එපා වැරදි හදාගන්න බුදුසරණයි ❤️
@champikadamayanthi4232
@champikadamayanthi4232 4 жыл бұрын
Ow
@seriyapehebiya9059
@seriyapehebiya9059 4 жыл бұрын
Teruwan saranai ape hamuduruwane sadu sdau sdau 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@salaniratnayaka4099
@salaniratnayaka4099 4 жыл бұрын
තෙරුවන් සරනයි.
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 2 жыл бұрын
බුදුසරණයි
@nalikamahinda3967
@nalikamahinda3967 4 жыл бұрын
ගොඩක් පින් අපෙ හමුදුරුව නෙ
@pradeepanishanthi89
@pradeepanishanthi89 4 жыл бұрын
තෙරුවන් සරණයි
@padmawathidesilva6356
@padmawathidesilva6356 4 жыл бұрын
Bohoma pin theruwan saranai
@sumedadamith9623
@sumedadamith9623 4 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@karunakaruna2391
@karunakaruna2391 4 жыл бұрын
Teruwansaranai pinwath suminwahansa 🙏🙏🙏🙏🙏🙏
@bridgetjayawardene1463
@bridgetjayawardene1463 7 ай бұрын
බුදු සරණයි!!!
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏🌸
@seriyapehebiya9059
@seriyapehebiya9059 4 жыл бұрын
Me uthum bim bumiyata mage namas karaya wewa sadu sadu sdau 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 жыл бұрын
thanks for sharing this video🙂👍
@wasanthakumara104
@wasanthakumara104 4 жыл бұрын
Pinvantha hamuduruvanta budusaranai sasanayata jaya
@ajithwijendra7410
@ajithwijendra7410 4 жыл бұрын
හරිම වටිනවා මේවා ඔය විදියට තිබුනොත් තව පරම්පරා ගානකට තියව්. ඔවා වැඩි දිවනු කරන මුවාවෙන් විකුර්ති කරොත් පව්රානික බව විනාස උනොත්. මහා පවක් ඒවා රකින ඒ උතමියන් තව දුරටත් රැක දේවා. දැනටත් ඒ ගමේ ජනතාවත් හාමුදුරුවොත්. අපුරුවට රැකගෙන තියෙන්නේ..
@sugathpriyadharshana3993
@sugathpriyadharshana3993 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🎇🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු!!!!!
@lakshithasenarathamaradiwa3726
@lakshithasenarathamaradiwa3726 2 жыл бұрын
බුදුසරණයි හාමුදුරුවනේ
@sinethsandaru570
@sinethsandaru570 4 жыл бұрын
Budu sarani 🙏🙏🙏🙏
@Hashanmapalagama
@Hashanmapalagama 4 жыл бұрын
Ape pansala ape හාමුදුරුවෝ budusaranai !!!
@pushpalalmuhannadi4657
@pushpalalmuhannadi4657 4 жыл бұрын
Koheda mea.anne kohomada.
@Hashanmapalagama
@Hashanmapalagama 4 жыл бұрын
ගාල්ල,ඉමදුව,කෝදාගොඩ
@nanyakkarananayakkara1530
@nanyakkarananayakkara1530 4 жыл бұрын
Sadu sadu.sadu
@r.perera9036
@r.perera9036 4 жыл бұрын
Team work we are all ready
@arunika.9203
@arunika.9203 4 жыл бұрын
Come to galle imaduwa
@saduniweerathunga2197
@saduniweerathunga2197 3 жыл бұрын
අපේ ගම..
@onadeyakapen...2532
@onadeyakapen...2532 Жыл бұрын
කොහෙද මේ පන්සල තියෙන්නෙ
@manelpavithra8794
@manelpavithra8794 Жыл бұрын
Kodagoda ape gewal uda pansala thiyenne
@yamunakumari6767
@yamunakumari6767 4 жыл бұрын
ලස්සනයි
@siyasethaselfmoney5178
@siyasethaselfmoney5178 4 жыл бұрын
Patta
@arunasusantha9904
@arunasusantha9904 4 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නීරෝගී
@priyanthapremalal9698
@priyanthapremalal9698 4 жыл бұрын
Budu saranai apa hamuduruwane
@chathushadulsara4085
@chathushadulsara4085 3 жыл бұрын
මම අබියෝගය බාර ගන්න වා ☸️
@sarangamalalgoda3297
@sarangamalalgoda3297 Жыл бұрын
Ehenam pala.... kala warenko... budu ammoooo..
@w.v.ssanthusitha8473
@w.v.ssanthusitha8473 4 жыл бұрын
Niyamai game thibilath API Danni nhani,..🙏🙏🙏
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
පසුබිම දකින විදියෙන්ම පේනවා ගුප්ත බලයක් ඇති බව.ස්තූතියි.
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Godak Wadagath.godak.asawen.baluwe.
@dileepakalupahana6277
@dileepakalupahana6277 4 жыл бұрын
බුදු දහමෙ ආත්ම සංකල්පය පිලිගන්නැහැ. මේ මිය ගිය ඈයෝ දොස සහ මෝහ සිත් මුල්කොට මිය ගොස් ප්‍රේතයන් ලෙස ඉපදිලා මෙම ස්ථානයෙ හිටියත්, මෙහි බෞද්ධ භික්ෂූන් ඉන්නවනම් ඔවුන් ඇවැසි පින් පෙත් අනුමෝදන් කරලවල සුගතියට යවල බෞද්ධයන්ට සැදැහැතිව කටයුතු කරන්න ඉඩ සැකසිය යුතුයි. නමුත් කියන කතා අනූව මෝහ සහ දෝස මූලික සප්‍රානික සහ අප්‍රානික දෙපක්ෂයම හැසිරෙන බවයි හැගෙන්න්නෙ. කතාව තුලත් පෙරල ගන්න ගොඩක් ඒව තියනව. ප්‍රේතයන්ට උනත් සඝසතු දේපල වල සිට මෙවැනි දේ කරන්ට බැහැ.එහෙමනම් ඉන්න අයගෙ වරදක්. බුදු සසුන තුල අතපය කැඩිලි, මිනී මැරිලි, නැහැ. මෙත් සිතින් යහමගට ගැනීම මිසක්. ඉතින් සසුන කියන්නෙ මෙය නෙවෙයි. අතිශෝක්ති යෙන් අයින් වෙල දහමට යි සිත යවන්ට ඕන.
@sosose5389
@sosose5389 3 жыл бұрын
Harima lassanai ape hamuduruwane me wiharasthanaya koheda thiyenne apata wandana karanna berida koheda thiyenne ape hamuduruwane oba wahanse ape ♥ratata godak watinawa theruwan saranai oba wahanseta
@siyasethaselfmoney5178
@siyasethaselfmoney5178 4 жыл бұрын
, niyami
@imeshamadushani3766
@imeshamadushani3766 3 жыл бұрын
Ape hamudruwane man oba wahanse kiyana vidiyata me pansale oba kiyna onama tahnaka innawa paya24k
@ravindraThusetakumara-wu4nj
@ravindraThusetakumara-wu4nj Жыл бұрын
hamuduruwo naway ma ape pansala hetapu horak
@M.M.V.SATHSARA
@M.M.V.SATHSARA Жыл бұрын
aththatama 😑
@saryawati6313
@saryawati6313 4 жыл бұрын
.taruwan saranai
@iswaragekusum9996
@iswaragekusum9996 4 жыл бұрын
Athhatama guptha bawak penva onna pilinognna ayata hondama thenak. Thanks. Ape hamudutuwantath namaskara weva
@kelumdewaka4392
@kelumdewaka4392 4 жыл бұрын
මේක 👎කරලා තියෙන්නෙ මේක විශ්වාස කරන්නෙ නැති උන්ද?
@neomalperera6449
@neomalperera6449 4 жыл бұрын
Mama innawa hamuduruwane.
@vlogs-ju8qt
@vlogs-ju8qt 2 жыл бұрын
ඔබ වහන්සෙට නිඋුක් නිරොගි බව ලැබෙවා අපෙ රටෙ පැරනි දෙවල් විනාස කරන කලේක ඔබ වසේ වගේ වුතුමි සුවාමින් වහන්සේ කෙනෙක් අපේ අයුසත් අැරමි 0
@anilnilantha1634
@anilnilantha1634 4 жыл бұрын
මේ වගේ ස්ථානයක මේ වගේ අබියෝගයක් නිකමට හරි බාරදෙන්න ඕනී කිසිම දහමක් කීසීම දෙයක් පිලිනොගන්නා සහ මේ ලෝකේ හැමදේම විද්‍යාව මත පමනයි සිදුවෙන්නේ කියලා විස්වාස කරන අර ලoකාවේ ඉන්න ''හේතුපලවාදී" set එකට. මොකද ඔවුන් දරන්නේ ඔවුන්ගේ මතේම පමනක් සහ හැමදේම විද්‍යාව මතයි සිදුවන්නේ කියලා මහලොකුවට tv chanell වල කයිවාරු ගහන නිසා ඔන්න හොද අබීයෝගයක් තියෙනවා ඔවුන් ඉදිරියේ බාරගන්නවා නම්...
@rdxbpw5256
@rdxbpw5256 4 жыл бұрын
Hmm
@ashanfernando7809
@ashanfernando7809 4 жыл бұрын
මේ ස්වාමින්වහන්සේගේ දුරකථන අංකයක් ලබා දෙන්න. ලොකු පිනක්
@danushkadarshana1315
@danushkadarshana1315 4 жыл бұрын
Hodi
@nuwanjayavardana2618
@nuwanjayavardana2618 2 жыл бұрын
මේ තමා අපේ දේ
@hirushinavithma1813
@hirushinavithma1813 2 жыл бұрын
මෙ ගැන හරියට දෙවල් කියන්නනාම් මන් දාන්නෙ නැහැ .වැරදි කියන්නත් බැ හරි කියන්නත් බැ.මොන උනත් කමක් නැහැ .බුදු සරනයි
@namalinamali2022
@namalinamali2022 4 жыл бұрын
🙏🙏🙏
@lalithaku3641
@lalithaku3641 4 жыл бұрын
Ana.sadu.sadu.saduu
@GihansujithGihan
@GihansujithGihan 11 күн бұрын
Mama illana de mata karala pennannawada? Puluwannam mata dan kiyanna pz mama enwa
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 4 жыл бұрын
රටේ ආරක්ෂාවත් අදුර්ශමාන බලවේගයන්ටම බාර දුන්නොත් හොදයි . ආන්ඩුව ගැන කිසිදු විස්වාසයක් නෑ.
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 4 жыл бұрын
විද්‍යා කුලපති වෛද්‍ය තුමාට අභියෝගය බාර දෙමු බලන්න.
@hashihashi5674
@hashihashi5674 2 жыл бұрын
mamath kiwe mekama tama ita passe apita balaganna puluwan game ayatai mun wahansei manasika ledduda kiyala😳😳😳
@dharmepaw3272
@dharmepaw3272 Жыл бұрын
Mata set karot mama innawa
@MC-mw4ve
@MC-mw4ve 2 жыл бұрын
පිරිත් දානකොට ආත්මවලට ඉන්න පුළුවන්ද
@dineshdissanayaka9433
@dineshdissanayaka9433 4 жыл бұрын
පිරිත් වලට ගුප්ත බලවේ ග වලට ප්‍රස්නයක් නැද්ද මම අහල තියේන විදියට ගුප්ත බලවේගවලට ඉඩක් ලැබේන්නේ නැ කියලා
@ashokawickramasooriy4888
@ashokawickramasooriy4888 Жыл бұрын
ඒතරම බලයක් ඔතන තියනවාන නිදන් හොරුන්ට බයේ තියන එව්වා අයින් කරලා සෙල් ලිපියත් අයින් කෙරුවේ ඇයි 😀😀😀😀😀
@spekzsuraj
@spekzsuraj 2 жыл бұрын
06.05 ta amuthu saddayak enawa
@anthonyhettiarachchi1931
@anthonyhettiarachchi1931 4 жыл бұрын
Me wage Rata purama aithihasika dewal wananthara Rekaganna puluwan nopenena balawega walatama pamanai...
@ayshadeerasekara4412
@ayshadeerasekara4412 2 жыл бұрын
Video 4 .4 pattan hai karala tibbanam bala ganna puluwan a awatara
@salmasarif9202
@salmasarif9202 4 жыл бұрын
.🌹🌹🌹
@malithadamayanthi9601
@malithadamayanthi9601 4 жыл бұрын
🌹🌹🌹🌹💐💐
@nandana3305
@nandana3305 2 жыл бұрын
සැරෙන් සැරෙට කලුවර කරල අපිව බය කරන්නද හදන්නෙ මූ යකො සොහොන් කනත්තක් පෙන්නනව වගෙ එකට මියුසික් දාන්නෙ
@dulsarivihansa1647
@dulsarivihansa1647 2 жыл бұрын
නයි සූ ගාන එකකුත් ඇහුණා😂😂
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 жыл бұрын
හේතුවාදීන්ට යන්න ඔන්න තැන .
@ChamindaPriyadarshana-th5fo
@ChamindaPriyadarshana-th5fo 5 ай бұрын
මෙය ගැමියන් විසින් ද මෙම හාමුදුරුවන් වහන්සේ කිවූ විදිහට සත්‍ය කතාවකි මෙවැනි ස්ථාන පුරාවිද්‍යාත්මක කටයුතු සදහා යොදා ගෙන දියුනුවට කටයුතු කරන ලෙස අපිත් මේ ගමේ කෙනෙක් විදිහට ඉල්ලා සිටිනවා
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@athullasanthasantha1366
@athullasanthasantha1366 2 жыл бұрын
Thilakshnaya yanu anichchay dukkay anathmay bawayak thamay thiyenne
@athullasanthasantha1366
@athullasanthasantha1366 2 жыл бұрын
Pura viddiyaa akennam gennnanna appaa monawa weyda dan ne baduth naduth hamuduruwange
@blackwhite517
@blackwhite517 2 жыл бұрын
සාමන්‍යන් බුදු දහමට හැමදෙම යටයි කියනවා. ඉතින් එම තියෙද්දිත් පන්සලක මේ වගේ දෙයක් තියෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් අනික මේ හාමුදුරැවන්ටත් කරදර වෙලා තියෙනවා කියනවා ඉතින් අවිස්වාසයක් මිනිස්සු තුල ගොඩ නැගෙනවා මේකෙ කියන කරැනු අනුව. සමාන්‍ය මනුස්සයන් අදභුත දෙවල් වලට බුදු දහමේ පිහිට පතද්දි , පන්සලකම අද්භුත දෙවල් තියෙනවා කියන්නේ දෙපාරක් හිතන්න ඔනේ දෙයක්.
@sarangamalalgoda3297
@sarangamalalgoda3297 Жыл бұрын
E hamuduruwo keepa warakma keewaneda.. meka pansalakata wada deviyan adahana paththini deviya pudana thenak kiyala..
@SiriSudamma
@SiriSudamma 5 ай бұрын
හුගාක් හොද වැඩ්ක් හොදයි ❤❤❤
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏❤❤
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Moragala Nidanaye Sagawunu Puranaya Soya....
36:16
Sagawunu Puranaya (සැඟවුනු පුරාණය)
Рет қаралды 1,7 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН