බුදුන් උපදින්නත් කලින් ජන්බුද්වීපය මෙන්න - යථාර්ථ │Yathartha│Siwhela │Janbudweepa

  Рет қаралды 71,980

YATHARTHA

YATHARTHA

Күн бұрын

බුදුන් උපදින්නත් කලින් ජන්බුද්වීපය මෙන්න - යථාර්ථ Yathartha
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
Facebook:https :www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 421
@samanwijenayake4261
@samanwijenayake4261 9 ай бұрын
මෙම සම්පත්ධාරියා සමග තවත් දීර්ඝ වැඩසටහන් කීපයක් කරන ලෙස ඉල්ලමි. වැඩසටහන ඉතා සාර්ථකයි.
@ruwanfernandoyamahaguitarc8443
@ruwanfernandoyamahaguitarc8443 9 ай бұрын
සියලු හෙලයින්ට සත්‍ය නුවන පහල වේවා යහපතක්ම වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 9 ай бұрын
මේ උතුම් මිනිසාටත්....ජනිත් මහතාටත් අප සියලු දෙනාගේ ගව්රවනීය ප්‍රණාමය .....!!!💎💎💎👑️👑️👑️💖💖💖🐘🐘🐘✨️✨️✨️🙏🙏🙏
@USK566
@USK566 9 ай бұрын
හරියටම හරි, ඹබයක් තරම්වූ ජීවිතයතුල ලෝකයත් ලෝක නිරෝධයත් පනවා ඇත, ඒ අනුව ලෝක නිරෝධයතුල බුද්ධසාසනය පිහිටා ඇත, බුදධ සාසනය මහද්දීප තුනකින් හා දිවයිනකින් සමන්විතය, උතුරුකුරු දිවයින, පූර්වවිදේහ මහද්දිපය, ජම්බුද්දීප මහද්දීපය, අපරගෝදාන මහද්දීපය. ඔන්න ඕකයි කතාව, ඒ අනුව බුද්ධ සාසනය අදත් එලෙසම පවතිනවා, මෙ සාසනයම නිවන් දකින තොටුපලක්, සැරියුත් හිමි බිහිවන්නෙ උතුරුකර දිවයිනේ, මුගලන් හිමි බිහිවන්නෙ අපරගෝදානයේ, බුදුන්වහන්සේ ජම්බුද්දීපයේ පහලවෙනව.
@sewwseww250
@sewwseww250 9 ай бұрын
හිමින් හිමින් ටික ටික සිව්හෙලය එකතුවෙමින් ඉන්නව ජනිත මහත්තයා ...හෙල දරුවන්ට දැනෙනවා ...වැලලුන අතිතිය....ජන්බුද්වීපයට යහපතක් ම වේවා...🙏🙏🙏
@warnaperera4451
@warnaperera4451 9 ай бұрын
ඔබ හරි.දිනෙන් දින සිව් හෙළයේ "මෝඝ පුරුෂ "ජනයින් අභිමානයෙන් එකට එකතු වෙමින් සිටින බව බොහෝ කමෙන්ට් වලින්ම පැහැදිලි වෙනවා. සුවපත් වෙත්වා සත්‍යය දිනේවා..
@AnujaKumari-rq4og
@AnujaKumari-rq4og 7 ай бұрын
1 ni we TV​@@warnaperera4451
@Createofnatures8571
@Createofnatures8571 9 ай бұрын
ඔබ හරි, නුගත් වහල්ලු ඉන්දියාවට යට උනාට සත්ත්‍ය හෙළි වෙනවනයි ❤️
@jayanthisudirikku2901
@jayanthisudirikku2901 9 ай бұрын
ජන්බුද්..ද්වීපය.... බුදුන් ජන්මය ලැබූ දිපය වාසනා වේවා ! අපේ.සිව් හෙළය..🙏💗 බොහෝමත් අගනා හැඳින්වීමක🌹💗🙏
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 9 ай бұрын
දැං එතකොට බුදු හාමුදුරැවො යක්ෂ ද?දේවද?නාගද?සිංහලද? මයින්ද මාත්තියගෙ ලගම නෑයොද?
@lyncolnfernando4107
@lyncolnfernando4107 5 ай бұрын
​@@sugandikapushpakumara5905ඒක තමයි. කාගේ නෑයෝ කිව්වත් මයින්ද මාත්තියා ගේ නෑයෝ කියන්න එපෝ 🤦🏼
@sisildesilva9875
@sisildesilva9875 4 ай бұрын
බුදුහාමුදුරුවොයි සිද්ධාර්ථ කුමාරයා කියන්නේ දෙන්නෙක් කියල දැනගත්ත දවසට උත්තරේ හම්බවෙයි
@anugreenlife7541
@anugreenlife7541 9 ай бұрын
අපි යලි නැගිටිමු... සියල්ලන්ටම යහපත ලැබේවා... ජය හෙළ ධරණී ❤
@iranipalwehera2726
@iranipalwehera2726 9 ай бұрын
හෙළ ඉතිහාසය මතුකර පෙන්වන ඔබතුමන් ලාට පින් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🤣👍👍👍
@warnaperera4451
@warnaperera4451 9 ай бұрын
ඔබටත් මෙරට විශේෂ නාමයක් ලැබිය යුතු අයෙකි.එනම් "මෝඝ පුරුෂ " නම වේ , ඔබ සැබෑවටම මෝඝ පුරුෂයෙකි.
@ViuSriLanka
@ViuSriLanka 4 ай бұрын
​@@warnaperera4451මෝඩ පුරුෂ මෝඩ පුරුෂ කිය කිය හැමිනෙන්නෙපා
@ranasingdil873
@ranasingdil873 9 ай бұрын
අපේ හෙළ බුදු උරුමය රැක ගන්න ඔබට ශක්තිය ලැබේවා
@wasantha4820
@wasantha4820 9 ай бұрын
ඉදිරියේදී මේ රටට එන්නේ රාත්‍රී සමාජ ශාලාවල රස්තියාදු වෙන සල්ලාලයෝ නොවෙයි . බුදු පියාණන් වහන්සේට ගරු කරන බුදුදහම ගවේෂණය කිරීමට කැමැත්ත ඇති යහපත් මිනිසුන්. භෞතිකවත්,ආධ්‍යාත්මිකවත් මේ රට දියුණුවීම ඒකාන්තයි . සිරි ලංකා මාතා නමෝ නමෝ මාතා...
@warnaperera4451
@warnaperera4451 9 ай бұрын
ඔබගේ දාර්ශනික අදහස් වලට අනුව ඔබ විශේෂ සැලකිල්ලට පත්විය යුතු කෙනෙකි.එනම් ඔබ සබෑවටම "මෝඝ පුරුෂයෙකි බව නුවණැතියන් හට වැටහෙන කාරණයකි.
@nihalkarunarathna-zd4xv
@nihalkarunarathna-zd4xv 9 ай бұрын
්් ච ච චච
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 8 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@rdvishaka2451
@rdvishaka2451 9 ай бұрын
ජනිත පුතා ඔබටත් අනුරාධ මහතාටත් අපගේ උපහාරය !!!
@mahindapalarathnayake7808
@mahindapalarathnayake7808 9 ай бұрын
හෙල ඉතිහාසය හෙලිකිරිම්ට තව තවත් ශක්තියක් ලැබේවායි අදිෂ්ධාන කරමි .සුවපත් වේවා
@user-sl9th9fk9s
@user-sl9th9fk9s 4 ай бұрын
සම්මා සම්බුදු පියානෙනී, දෑස් විවර කරන්න. දේශපාලුවන් විසින් කා දමා ඈති මගේ ජන්බුත්දීපය බේරගන්න. ඔබවහන්සේගේ උප්පත්තිය සිදු වූ මේ පින්බිමේ තවත් ශාක්ශි සොයා ගෙනීමට විද්වතුන් හට ලැබේවා. 🙏🙏🙏!!!
@rupasiriperera8085
@rupasiriperera8085 9 ай бұрын
සියලු බුදුවරුන් හා සියලු සක්විති රජවරුත් පහළ වු පහළ වන ජන්බුද්ද්වීපය සොයා ගතිමි. එය මා සොයාගත් බව ඔබලාගේ වැඩසටහන් වලින් මනාවට ඔප්පු වෙනවා. ස්තූතියි! සුවපත් වේවා!!
@warnaperera4451
@warnaperera4451 9 ай бұрын
ඔබත් මේ රටේ සුවිශේෂී නාමයක් ලැබිය යුතු පුරුෂයෙකි.ඒ ඝාම්බ්ර නාමය නම් " මෝඝ පුරුෂ " යන නාමයයි.ඔබ සැමට මෝඝ පුරුෂයෙකි.
@rupasiriperera5526
@rupasiriperera5526 9 ай бұрын
@@warnaperera4451 මම ඔබට මෝඝ පුරුෂයෙකි! බහුවචනයෙන් කතා නොකරනු මැනවි!! සුවපත් වේවා!!!
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 9 ай бұрын
වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ දෙපලට. තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
@user-yx8gx3ed4s
@user-yx8gx3ed4s 9 ай бұрын
🙏 තෙරුවන් සරණයි 🙏 මේ සිව් හෙළය උතුම් බෝසතාණන් වහන්සේලා ඉපදෙන පුණ්‍ය භූමියයි 🙏 බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි 🙏 🙏 සියලු බුදුරජාණන් වහන්සේලාගේ සියලුම ධාතූන් වහන්සේලා විරාජමානව වැඩ සිටින පුණ්‍ය භූමියයි 🙏 🙏 සියලුම බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකරනු ලැබූ වෙහෙර විහාර මන්දිර සත්‍ය ලෙසම පිහිටි පුණ්‍ය භූමියයි 🙏 🙏 සක්විති රජවරු ඉපදෙන පුණ්‍ය භූමියයි 🙏 🙏 හෙළයන්ගේ හෙළබිමයි 🙏 🙏 මේ සිව් හෙළයේ හෙළයෝ ලොව උතුම්ම ජාතියයි 🙏 🙏 මේ සිව් හෙළයේ සත්‍ය මහා ඉතිහාසය යලි මතුකිරීමට කටයුතු කරන ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගීව සුවසේම දීර්ඝායුෂ විදිමින් මෙවැනි උදාර වැඩකටයුතු කිරීමට සත්‍ය ධර‌්‍ය ලැබේවා 🙏
@warnaperera4451
@warnaperera4451 9 ай бұрын
ඔය වැනි උතුරා යන ප්‍රසාදයක් හිතට ඇති වන්නේ සුවිශේෂී කෙනෙකුට පමණයි.එනම් " මෝඝ පුරුෂ "තැනට ඔබ නිසැකවම හිමිකම් ලැබිය යුතු කෙනෙකි.එය කවුරුත් පිලිගත යුතු සත්‍යයකි.ඔබ සැබෑවටම මෝඝ පුරුෂයෙකි.සුවපත් වෙත්වා.ජයෙන් ජයම වේවා.
@user-mn8pu2ze5y
@user-mn8pu2ze5y 7 ай бұрын
නිර්මල බුදු දහම මේ හෙල දීපයේ බැබලෙන්නට රටට දැහැමි රජෙක් පහල වේවා සුවපත් වේවා ඔබ දෙපල
@pathmasiribandara4761
@pathmasiribandara4761 9 ай бұрын
ජනිත් මහත්මයා ඔබ තුමාඅපේ දේශයේ උරුමය සොයාගැනීමට බොහෝම මහන්සි වෙනවා ඔබතුමා සුවපත්වේවා
@DayawathiVidana
@DayawathiVidana 9 ай бұрын
❤❤❤❤❤❤❤
@warnaperera4451
@warnaperera4451 9 ай бұрын
ඔබ හරි.ඒ වෙනුවෙන් ඔහු සෑහෙන්න උනන්දු වී වෙහෙසෙනවා.මෙය මෝඝ පුරුෂයින්ට ආවේනිකවූ සුවිශේෂී ලක්ෂණයක්.සුවපත් වේවා.
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 9 ай бұрын
🇱🇰💐💐💐🇱🇰 සිරිපාදය අනෝතප්තවිල සිව්මහගංගා 🏵️ ජන්බුද්දීපය 🏵️
@maladamayanthi7352
@maladamayanthi7352 9 ай бұрын
සිව්හෙලයේ සත්තය ලොවටම හෙලිවේවා වැජබේවා 🙏🙏🙏
@lakshithabandara5636
@lakshithabandara5636 3 ай бұрын
😂😂
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 9 ай бұрын
මහත්‍තයෝ ...ලක්බිමට සැබෑ ආදරයක් ඇති ඔබ ඇතුලු සියලුම හෙල දූ පුතුන්ට ලක්වැසියන්ගේ පූර්න ගවුරවය හිමිවිය යුතුය්.නොයෙක් අබියෝග මැඩ ,යටපත් වූ "බුදුන් ' උපන් රට අප ලක්දිවයැය් ලෝකයා හමුවේ තැබීම මහත් සන්වාදවලට තුඩු දෙන බැරෑරුම් කටයුත්තකි.ඔබ සියලුම දෙනාට ඉමහත් බැති හිතක් උපදී💐💐💐🙏🙏🙏🙏
@rohanfernando679
@rohanfernando679 9 ай бұрын
ඔබතුමාට සහ ජනිත් මල්ලිට මේ කරන ආකාරයට ඉතාම ස්තුතියි මම මේ වැඩසටහන් දිගටම බලනවා අන්තර්ජාලයෙ නිරීක්ෂණ කරනවා තවත් පොතපත පරිශීලනය කරනවා ඒ සියල්ලෙන්ම ඔබතුමාලගේ මෙය නිරීක්ෂණ තහවුරු වෙනවා මේවා ගැන සෙවීමට මග පෙන්වීම ගැන අනේක වාරයක් ස්තුතියි
@gayanigayani5528
@gayanigayani5528 8 ай бұрын
සියලු පරයන්ගෙන් විනාශ වූ මේ සුන්දර හෙළ දීපය .කාලයාගේ ඇවෑමෙන් සත්‍ය මතු වේවා ♥️♥️
@user-wz2zm9rq4z
@user-wz2zm9rq4z 9 ай бұрын
අනුරාධ ඔයා අපේ රටට දිදුලන ත රුවක් ඔයාට මතු මයිත්ත්‍රී බුදුන්ගේ සරණයි
@today4realtime679
@today4realtime679 9 ай бұрын
යථාර්ථ,Danush vlog, sivu helatv අපේ සිව් හෙළයේ ඉතිහාසය ගොඩගන්නාවූ උත්සාහයට හදවතින්ම ආදරෙයි
@EshiniUyanahewa
@EshiniUyanahewa 9 ай бұрын
ඔබතුමා මේ කරන විග්‍රහය ඉතාම උතුම් පින් වැඩක් මෙය තවදුරටත් ගවේෂණය කර දිගටම කරගෙන යන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා ් මේ බුදුන් උපන් හෙළදීපයයි සත්‍ය එළිවෙනවා සත්‍යයි
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
මේ සත්‍ය සියල්ලෝටම වැටහේවා,මේ වීඩියෝව සියල්ලෝම දකිත්වා,බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@dumindaalexander8033
@dumindaalexander8033 9 ай бұрын
සත්‍ය වසන් කරන්න කාටවත් බෑ. ලෝකේ උසස්ම දේ ස්වභාවධර්මය. කාලයේ වැලි තලාවෙන් වැහිලා ගියපු අතීත උරුමය, ඒ වැලි ඉවත් කරලා නැවත ගොඩ ගන්නෙත් ස්වභාවධර්මයම තමා..❤🙏
@user-jp1wq8ld9s
@user-jp1wq8ld9s 9 ай бұрын
අපේ අතීතය ගැන ලස්සනට සාක්ෂි එක්ක පැහැදිලි කරල දෙනව ජයරත්න පතිරාජ මහත්තයා.හරිම ආසයි අපේ අතීතය ගැන අහන් ඉන්න
@warnaperera4451
@warnaperera4451 9 ай бұрын
" මෝඝ පුරුෂ " ඔබ දෙපලට දීර්ඝායුෂ වේවා.සුවපත් වෙත්වා.
@nalikaranasingha2865
@nalikaranasingha2865 8 ай бұрын
යතාර්ත බලනවා මගේ දුවත් එක්ක . එයාට අවුරුදු 9යි..පුංචි කාලේ ඉදලාම දුවට ඕන උනේ මහාචාර්ය වරියක් වීමටයි.. පුරාවිද්‍යාව ට ගොඩාක් ආසයි ..සෙල්ලිපි කියවන්න ඕනලු..ඔබලාගේඋත්සහය මතු අනාගතයේ නිවැරැදි අතීය සොයනවා ඒකාන්තයි ..
@indraekanayake8811
@indraekanayake8811 9 ай бұрын
හෙළ බොදු ඉතිහාසය යටව ගියා වගේම .නැවත මතු වෙනව . පරම සත්‍ය එයයි . යාතාර්ථය නාළිකා කාර්ය මණ්ඩලය ට සහ නන් අයුරින් ගවෙිශක තොරතුරු සමඟ සහය දක්වන පින්වත් සියළුම දෙනාට ගෞරවණීය ප්රණාමය ..💐💐🙏
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 9 ай бұрын
මෙය සත්‍යය නම් ඒ සත්‍යයානුභාවයෙන් ඔබට ජය වේවා ,,
@dinukMirando
@dinukMirando 9 ай бұрын
සත්‍යනම් නෙවෙයි, අනිවාර්‍යයෙන් ප්‍රත්‍යකෂයි. නොපෙනෙන ලොව දකින කෙනෙකු සමග ගිහින් මේ සථාන වල සැරිසරා බලන්න . අදහසක් ගන්න හැකිවේවී …!
@warnaperera4451
@warnaperera4451 9 ай бұрын
​@@dinukMirandoඑහෙම නොපෙනෙන ලොව දකින කෙනෙකු අවශ්‍ය නැහැ.ප්‍රත්‍යක්ෂයි කියන එකෙන්ම ඔබ සුවිශේෂී කෙනෙකි.එනම් ඔබ "මෝඝ" පුරුෂයෙකි.ඔබ මේ හෙළ දීපය ගැන ඔයවැනි මහත්වූ හැඟීමක් තියෙන මෝඝ පුරුෂයෙකි සුවපත් වෙත්වා..
@mavgunasekara78
@mavgunasekara78 9 ай бұрын
සුද්දා ලියා දුන් ඉතිහාස ය යටපත් වෙමින්. කරමින් හෙළ බොදු ඉතිහාසය මතුකර දිමට වෙහෙසෙන ඔබ සැමට යහපතක්ම වේවා🎉🎉🎉 😢 ප යහපත ක්ම 😮
@user-wy3ml5rb9v
@user-wy3ml5rb9v 5 ай бұрын
මේ මිනිස්සු දෙන්නා දැක්කාම මට විතරද හිතෙන්නෙ ❤😢 බුදුන්ගේ කාලේ යක්ශ ගෝත්‍රයේම අපේ මේ බිමේ පෙර උපත ලබා ආධ්‍යාත්මික ය දියුණු කර සිට නැවත උපද මේ ලෝකයේ ඒ සත්‍ය දිගහරිමින් සිටින වග භාහිර ස්වරූපයෙන් මට එය ඇතිවේ 😮
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 9 ай бұрын
සත්‍යාවබෝධය සැමට අත්වේවා. රැවටීම මිත්‍යාමත නිමාවේවා.
@user-tc6yz2sp4n
@user-tc6yz2sp4n 9 ай бұрын
මෙතෙක් සැගවුණු ජම්බුද්වීපයේ අතීත කතාවන් පලිබදව අපව දැනුවත් කල ඔබට තෙරුවන් සරණයි තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .
@suwarnamallika164
@suwarnamallika164 9 ай бұрын
අනීත් රටවල් වගේද අපේ මවී රට ජාතීයට ආදරේ අය අපේ ඉතිහාසයේ වැදගත්කම සොයනවා අපී මැරෙන්න කලින් ඉදිරි අනාගතයට වාසනාවන්ත කාලයක් උදාවේවා දෑන් ඉපදෙන දරැවන් ඉදීරීයේ අනාගතයට හොඳ බුද්ධිමත් දරැ කැලක් බිහිවෙනවා බව මගේ හැගීමයී තෙරුවන් සරණයි සියලුම දෙනාටම ❤❤❤❤ස්තුතියි
@nethsaratharu5269
@nethsaratharu5269 Ай бұрын
Lonkawa anagathaye budda balayan didilana ratak wanawa !!saththayai..!lowama mavitha wavi...godaganna ape athithaya..oba thumanlata ...niwana awaboda wawa!!!!!!!!!!!!!!❤
@charu65
@charu65 9 ай бұрын
ඔව් ඔබ තුමන්ලා පැවසු සියල්ල නිවැරදි කියා වැටහෙනු ඇත😊❤ගංගා හතරක කතාවක් කිව්ව නේද,ඔව් ඒ නිස තමයි මේ රටට සිව් හෙලය කියන්නෙත්,සිව් කියන්නෙ සතර,හෙල කියන්නෙ සතර දෙසින් ගලා යන ගංගා නම් වේ🙏❤️ජය වේවා තව තොරතුරු ඉස් මතු වෙනව ඒක ඒකාන්තයි😊සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏
@user-nc1sh2hz5b
@user-nc1sh2hz5b 9 ай бұрын
සාධු සාධු මෙි හෙලබිම බුද්ධ රාජ්‍යයයි.
@iswaragekusum9996
@iswaragekusum9996 9 ай бұрын
ජයවේවා! සිවු හෙළයේ සත්‍ය එළි වෙව! ස්තූති ය ඔබලා ට
@rafiqrafiq1970
@rafiqrafiq1970 5 ай бұрын
අපි ඒ කාලේ සිඋ හෙලේ හිටිය මිනිස්සු අපිට දැනෙනවා ඒ හැගීම් අපි මේ වැඩසටහන් බලනවා හරි දුකෙන්
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 9 ай бұрын
අපේ මේ හෙළ භූමියට, බුදුවරුන් උපදින පිං වන්ත භූමියට නමස්කාරය වේවා! කාලයත් සමග තව තවත් සත්‍යමය බුද්ධ ඉතිහාසය හෙලි වනු ඇත. බුදු දහම විශ්වය පුරා විහිදී, පැතිරී ගලා ගොස් පිහිටත්වා!
@shandrikasriyani101
@shandrikasriyani101 9 ай бұрын
අපේ ඛුද්ධ දර්ශනය ලෝකයම වැළද ගනිත්වා ,🙏🙏🙏
@OvitigalageYamunaWasanth-si7yh
@OvitigalageYamunaWasanth-si7yh 9 ай бұрын
එසේම වේවා සසර දුකින් එතෙර වීමට සියලු සත්ත්වයෝ පෙළ gasethwa
@rohinisudarma2897
@rohinisudarma2897 9 ай бұрын
කොහොමත් ඉන්දියාව මෙයට සම්බන්ධ නොවන බව මෙයින් පැහැදිලි යි ඔබ තුමන්ලාගේ මේ පැහැදිලි කිරීම අනර්ගයි.....
@athulaliyanage7056
@athulaliyanage7056 4 ай бұрын
අනුරාධ මැදවත් මැතිතුමාට ජනිත් මහතාට සුබ පතනවා මෙතුමා සමග තවත් වැඩසටහන් කරන්න
@amilamadusanka9535
@amilamadusanka9535 9 ай бұрын
ගොඩාක් වටින තොරතුරු ගොඩාක් , ඔබට ජය.
@chithrajayakodi8404
@chithrajayakodi8404 9 ай бұрын
හෙල යෙ සත්‍ය ඉතිහාසය සොයන ඔබවැනි අය ජාතියේ පිනටමඋපන් වියතුන් ලෙස මා දකිනවා
@warnaperera4451
@warnaperera4451 9 ай бұрын
ඔබගේ බුද්ධිමත් කමට අනුව ඒ ගැන කතාව සාධාරණයි.ඒක එහෙමම තමයි.එබැවින් ඔබ මේ රටට සැබෑම මෝඝ පුරුෂයෙකි.සුවපත් වෙත්වා .
@sithuminatravelsrilanka5429
@sithuminatravelsrilanka5429 2 ай бұрын
අපි ඉන්නවා ඔබලා වෙනුවෙන් අවසන් හුස්ම වැටනකන් 🇱🇰🇱🇰🇱🇰👑
@roshanlakshitha7073
@roshanlakshitha7073 9 ай бұрын
සිවු හෙලයට ජයවේවා ....❤❤❤❤❤
@suranjiperera9752
@suranjiperera9752 9 ай бұрын
බුදුන් ඉපදුනේ මෙි ජමිබුදිවීපයෙ .
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 9 ай бұрын
කවුද මේ කඩවසම් මහත්මයා කටහඩ හරි තෙජස්නේ .හරියට රජ කෙනෙක්වගෙ ..ඉතිහසය අපේ ඉදිරියෙ වගෙ දැනෙන්නේ ඇයි ද මන්දා ඉතිහාසය ඉක්මනින් සියලුම දෙනා ඉක්මනි දැනගන්න පුලුවන් .ඔබතුමන්ලාට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@madushakularathna9078
@madushakularathna9078 9 ай бұрын
ඇත්තටම 🎉
@jankasampath6230
@jankasampath6230 8 ай бұрын
වැරදුනේ ඕන්න ඔය චින්තනේ නිසයි හඩයි පෙනුමයි රජයි
@GunasingheU
@GunasingheU 5 ай бұрын
Are ypu stupid?
@sajeedh2822
@sajeedh2822 9 ай бұрын
මේ රටේ අමුතු දෙයක් තියනවා කවදා හෝ ඒ සියල්ල එලියට එනවා මේ ලෝකයම එදාට මේ රටට එනවා.. 🙏🙏
@davewotson7181
@davewotson7181 9 ай бұрын
You are right, that's why rogues can rob the whole country and survive unpunished.
@sampathkatuwanaarachchi2467
@sampathkatuwanaarachchi2467 9 ай бұрын
😂😂😂😂😂
@Anything_Srilanka
@Anything_Srilanka 8 ай бұрын
2048
@nimesht1200
@nimesht1200 8 ай бұрын
ඉක්මනට එයිද දැන්නම් වල ගැට්ටේ ඉන්නේ😂😂😂
@lakshan-ke8kh
@lakshan-ke8kh 5 ай бұрын
අනිවාර්යයෙන්ම.
@hnk7652
@hnk7652 9 ай бұрын
ජනිත මහත්තයා ඔයාගේ මේ යථාර්ථ video හැම එකම බලනවා ඔයාට ගොඩක් පින් ඒ උණත් මේවා දානකොට 1 2 3 වශයෙන් දාන්නකෝ නැතිනම් මේ උඩ බලන එක වගේ අනික් කොටස් නැ නේ ආයේ දාන දවසක් අපිට හරියට බලා ගන්න පුළුවන්නේ මේ හැම දේම කිවේ ආදරයෙන් තරහකට නොවේ
@rmchandralatha5856
@rmchandralatha5856 9 ай бұрын
මම මෙතුමාගේ වැඩ සටහන් බැලුවෙි මිට අවුරැද්දකට විතර එතුමා කියන්නෙ සත්‍යයමයි ගැල් වල ආකෘතියකට අනුව ඉඩමි බෙදුහැටි එදා මම දැක්කා ඒ වැඩසටහන් අනේ හරිම සතුටුයි නැවත හමුවිම...ග
@today4realtime679
@today4realtime679 9 ай бұрын
ජනිත් මහත්තයා, සම්පත් මහත්තයා ,ධනුෂ් මහත්තයා මේ අයගෙන් රටට වන සේවාව කියලා නිම කරන්න බැරි තරම්.ගොඩක් පින්
@user-nk8il4et7h
@user-nk8il4et7h 9 ай бұрын
සත්‍ය ඉතිහාසය ක්‍රමානුකූලව මතු වෙමින් පවති.
@Craftsarefu
@Craftsarefu 9 ай бұрын
හරිම සතුටින් මේ වීඩියෝ එක බලන්නේ
@chandanakiriella351
@chandanakiriella351 7 ай бұрын
මම ඉතාලියේ සේවය කරන්නෙ,මගෙ මව්බිම තමයි ලෝකෙන් උතුම්ම රට, මම මේ වගේ වැඩසටහන් නිතරම බැලුවත් අද තමයි මෙතුමාගෙ වැඩසටහන මට හමුවුනේ,අනිත් ඒවලට වැඩිය මෙතුමගෙ පැහැදිලි කිරීම් පිළිගන්න පුලුවන් , මම මෙහෙ කරන්නෙ ප්‍රවාහ සේවයක් නිසා ඉතාලි ජාතිකයන් මට ගොඩක් හමු වෙනව ඒ අතරින් වෙනත් රටවල ඇවිදින අයත් හමුවෙනව, එ අතරින් ලංකාවට ගිය අය හමුවෙලා මම ලන්කාවෙ කියල දැන ගත්තම එයාල මගෙන් අහන දේ තමයි "උඹල මොකද මෙහෙ කරන්න උඹලගෙ රට තමයි මේ ලෝකෙ තියෙන පාරාදීසෙ" කියල (ඉතාලි භාෂාවෙන් කියන්නෙත් පාරාදීසො කියල,, paradiso ) මම කියන්නෙ අපේ රටේ දේශපාලකයො රට විනාශ කරපු නිසා අපිට මෙහෙ එන්න වුනා නමුත් කවද හරි මගෙ රටට යනව කියල, අපේ පින්බිමට යහපත් කාලයක් එනවාමයි, මේ වගේ වැඩසටහන්වලින් අපේ මිනිසුන්ට සේවයක් කරන්න ඔබතුමාලට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව , මගේ මව්බිමට සුභ අනාගතයක්ම වේවා 🙏🙏
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 2 ай бұрын
ඔබ සැම ට යහපතක් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@user-js6wf3fd7b
@user-js6wf3fd7b 9 ай бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 9 ай бұрын
සැමට සුව අත් වේවා
@ajithpriyankara8776
@ajithpriyankara8776 9 ай бұрын
ජය වේවා ❤
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 9 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට රටේ අනාගතයට රට නැවත දෙන්න ගන්න උත්සාහයට.....
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 2 ай бұрын
ඔබට දීර්ගායු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nandanapremasiri4951
@nandanapremasiri4951 9 ай бұрын
සුවපත් වේවා
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 9 ай бұрын
ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි ජීවීන් පිරිසක් පෘථිවිය මුලින්ම සභ්‍යත්ව කරණය කළ බව සඳහන් වෙනවා. මේවා ඉතාමත් විද්‍යාත්මකයි වගේම බුදුන් වහන්සේගේ දේශනාවලටත් එකඟයි. මේ සිරි ලංකාව බවයි අපගේ හැඟීම. ලෝකය අපට වටකර පහර දෙන්නේ ඔවුන් මේ සියලු කරුණු මැනවින් දන්නා නිසයි. ඔබලාට ජය...!!!
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 2 ай бұрын
ආසයි අහද්දිත්.❤❤❤❤❤ ජයවේවා!
@user-nn1bv2bo4e
@user-nn1bv2bo4e 9 ай бұрын
ජනිත් මහත්තයා කරන මෙහෙය මේ රටේ වැලලි ගිය ඉතිහාසය යලි ගොඩ නගන්න ගන්නා උතසහය මෙරටේ පුරාවිද්‍යා කියන රජ්‍ය තුල ⁣ලයිසන් චනඩි වගේ පිරිසක් ඔව්න මෙරට කොයි තරම් වලලන්න උතසහ කරත් ඔබ කරන එක හෙලිදරව්කින ඒ සියළු බැමි කැඩෙනවා ඔබට බොහොමත් ශක්තිය ලැබිමට අධිෂ්ඨාන කරනවා ..සුවපත් වෙිවා!!!!!!!
@rishaniwickramasingha471
@rishaniwickramasingha471 9 ай бұрын
හෙල ඉතිහාසය ගැන හරි තෙරතුරු කිම ගැන පින්
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 2 ай бұрын
ඔබ‍ට සුබ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@user-tg5dy5kb7j
@user-tg5dy5kb7j 9 ай бұрын
Budu saranai idiriyata yanna shakthiya lebewa
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 9 ай бұрын
Paradeze is a German word. And that language is the base (like Prakeet) of all north European languages, they say. Going through KZbin comment and translating them to English one can see many Sinhala words in them. Example: I translated the comments given in French on a song of a Sinhala singer by the name Sirima Nicole Jayatunga who died in late 80s. To my surprise I found many of our words. Even their emotions not much different from those of ours. Incredible!.
@rmchandralatha5856
@rmchandralatha5856 9 ай бұрын
ගරැ මැදවත්ත මැති තුමනි..ඔබතුමා මෙි කාරනය ගැන කියනවිට මම සතුවද තොරතුරැ රැසක් තියෙනවා ඒ කෑගල්ලේ පානකාවෙි වැඩ විසු පාරමිදමි පුරාගෙන යන බෝධිසත්වයෙකුගෙන් අහන්න ලැබුනා සමනල කන්ද ගැන..උන්වහන්සේ කිවා මුලු ලෝකයටම ගුන දර්ම සිරිත් විරිත් හෙ සංස්කෘතිය ගැන ලොවට කියා ⁣ෙදන්නේ මෙි හෙලබිමෙන් පමනක්බවඅනෙක් රටවල් ව්‍යාපාර වලට තමයි ලෝකයේ ප්‍රසිද්ද වන්නේ.. මෙි රට ව්‍යාපාරවලින් කවදාවත් ලෝකෙ උසස් තැනකට එන්නේමනැ..ඊට හේතුව මෙික දර්මද්වීපයක් . ඒ කිවෙ සක්විතිරජවරැ හා බුදුවරැ පහලවන එකව රට මෙි හෙලබිමයි.. මිනිස් ජිවිතයත් සමනල කන්දත් ලොවට එකම දෙයක් කියාදෙනවා.. මිනිසාගේ හදවති් ගලායන ගංගා සතර නමි චතුරාය්‍යසතය්‍යයි .. සමවු නල සතරක් ඇති සමනල කන්ද නැමැති මෙි මහා මිනිස් ජිවිතය වරක් තරනය කරන්නා දෙවරක් නොදකින සමන් දෙවිදු පිලිබද කතාවයි...... මුලින්ම ජලයෙන් යටවෙලා කල්ප ගානක් තිබිලාතියෙන්නේ සූර්යා ලෝකයක්නොවැටුන කාලයේ..නමුත් මිනිස්වාසයක් බිහිවෙන්න ප්‍රථම ලෝකය නිර්මාන වුනා කියන්නේ අර ජල ගෝලයට හිර වැටුන එකම තැන හරි මැදටයි ඒ හිරැ එලියනිසා වතර පාත් වෙන්න පටන් ගත්තා මෙි පෘථිවියට...ඉන්පසු ටික ටික ජලය පහත්වි හරි මැදින් සමල කන්ද කිරිමැටි ගොඩාක් හුබහක් වගේ කැවුමි ගෙඩියේ කොන්ඩය වගේ බුර බුරා ඉහලට එසවුනා ක්‍රම් ක්‍රමයේ ඒ කන්දවටා පෙදපාසි දිය සෙවල හදිලතනකොල හැදෙනවිට මෙි පෘථිවිය රොටියක්වගේ ජලයෙන් උඩට ආවාලු එදා ඉදල ඒ කන්දට වැටුන හිරැ එලිය වැටුන තැන ට හිර සේවය කියල නම හැදුනා..ක්‍රමක් ක්‍රමයෙන් මෙි මහා මෙිරැපර්වතය් ඉහලට නැගුනා මෙය පිහිටියේ මෙි පෘථිවි තලයේ හරිමැදයි..කාලයක් යනවිට පොඩිපදුරැ රිටිගස් විසාල ගස් ඖෂධ පැලැටි පලතුරැ අලබතල ඉබෙි ස්වභාවික වනාන්තරයක්වි ..පසුව අනිත්‍ය වන්නට පටන්ගත්තා ..උප්පාද තිථි..භංග ගස් කොලන් වල ල ාලිම දිරාපත්විම තුල කකුල් දාහේ විතර සතුන් ඇතිවනාලු කොල රොඩු දිරාපත් වෙන අස්සේ ඒ සතුන්තුලත් බතිබුනෙ වර්ගයා බෝකිරිමෙි උපක්‍රම කොල රොඩු අතරේ ගුහා හදාගත්තා. මෙි හිරැ එලිය එදා අර ජලකද වාෂ්ප කලාසේම හිර සේවයක් හිරැගෙන් ක්‍රියාවලික් සිදුවුනා..ඒ තමයි සෘතු නියාමය..ඒ කිවෙ කාලය.. බිහිවිම හිරැ එලිය දවල් කාලය හිරැබැසයාම රාත්‍රි කාලය මෙි සෘතු නියාමය නිසා බීජ නියාමය පහල වනා ..මෙි බීජ හටගැනි නිසා කර්ම නියාමය ඇතිවුනා..දැන් මෙි කර්ම නියාමය නිසා චිත්ත නියාමය ද එ අනුව දමිම නියාමයද ඇතිවුනා එමෙි සිරිපාද කන්දට හිරැඑලි වැටිම නිසා..සියල්ල සිදුවු⁣නේ.. තවම මිනිසුන් බිහිවිනැහැ... උදේපාන්දර පහට සමනලකදු මුදුනින් අද අපට දැකගන්න කියන්නේ මෙි හිර සේවයයි මෙි හිරැගේ ක්‍රියාවලිය නිසා ලෝකයත්....ලෝකසමුදයත් ඇතිවෙනවා...ඉන්පසු තමයි අනිත්‍ය දුක්ඛ අනත්ත බුදුවරැ දැකගන්නේ මෙි ලෝක සමුදයනිසා තමයි සසරදුක ඇතිවන්නේ.. බුදුවරැන්ට මෙි හිරැ නිසා දුටු ලෝකයත්.එහි ක්‍රියාවලිය නිසා ලෝක සමුදුයත් ඇති වෙනහටි දුටුවෙි පලමුව බුදුවරැ පමනයි තව බොහෝ දේ කිව ි යුතුයි 😂 කාල ගෝල කතාවෙන් ලොවට පෙන්වුයේ කාලය ගෝලයක් හා සමානයි..එනමි හේතුපල දහමක් ගැනයිඒ කතා වෙන් ලොවට පෙන්නමි කලේ මම දන් නවතිනවා දවසක් ලිවත් ඉවර කරන්නබැ....හරි මැද තිබු සමනල කන්ද පිහිටි මෙි පෘථිවි තලය කාලයකදි මහා පිපුරමක් සිදුවි මහද්වීප පහකට කැඩිල විසිවුනා.මෙි..පිපුරැම සිදුව්න්න පෙර ගම තලයක් රොටියක් වගේ වේන්වෙලා තිබුනේ නැ. සක්විති රජවර පහලවෙලා ලොවපුරා ගන් කලේ එකම බිමක. අද පෘථිවි ය කැලිවලට කැඩිල සමවු නල සතර සමනල කන්දෙන් ගලන ගංගා හතරයි..ඉතිරිටික පසුව ලියන්නමි🎉
@sandunmadusanka7647
@sandunmadusanka7647 2 ай бұрын
Me note 1 kohenda gaththe,ewnd berida mekai,ithiri tikai😮😮😮😮😮
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 9 ай бұрын
ඔබ දෙපලට ස්තූතියි !
@jayadewawijenayake109
@jayadewawijenayake109 9 ай бұрын
wish hear more from this gentleman
@user-dl8pu3jp5d
@user-dl8pu3jp5d 4 ай бұрын
බුදුන් දැක නිවන් දකින්න ලැබේවා.
@shiranthijoseph1786
@shiranthijoseph1786 9 ай бұрын
සිංහල බවුධ වේවා සිංහල කතෝලික ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වෙවා දෙමල වේවා අපි කවුරුත් රතු ලේ ඇති මිනිසුන් මනුශත් භවයක් ලැබුවා නම් හොඳ නරක අවබොධ කරගෙන කාටත් කරදරයක් නැති සාමකාමී ජිවිතයක් ගෙවනවා නම් යහපත
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 9 ай бұрын
කවුරු මොනවා කීවත් මේ හෙළබිමේ පහල වන්නේ විශ්වයේ පහලවන ප්‍රඥාව න්තයන්ම වන ලොව්තුරා බුදු පියානන් වහන්සේලා හා සක්විති රජවරුන් . සක්විති රජ කෙනෙක් පහල වන්නේ බුදුවරයෙකුට අවශ්‍ය පරිසරය නිර්මානය කරන්න එය ධර්මතාවයක්....
@mddammananda8100
@mddammananda8100 9 ай бұрын
ආසිර්වාද වේවා
@ravindraniroshanahathamuna3797
@ravindraniroshanahathamuna3797 9 ай бұрын
සිංහලෙන් මෙච්චර පැහැදිලි කරලත්, අපේ රටේ මොළ මැරුණ ජාතයක් සිටීම ගැන කණගාටුයි.
@lyncolnfernando4107
@lyncolnfernando4107 5 ай бұрын
පැහැදිලි කරන්න පුළුවන් ඕන රටක කෙනෙක් ට. විද්‍යාත්මක හා පුරා විද්‍යා සාක්ෂි තියෙන්න ඕන ඉන්දියාවේ වගේ.
@ravindraniroshanahathamuna3797
@ravindraniroshanahathamuna3797 5 ай бұрын
@@lyncolnfernando4107 අපේ උන්ට කෝවිලය, පන්සල හොයාගන්න බැහැ......!
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 9 ай бұрын
සුවපත් වේවා!!!
@rathwije1579
@rathwije1579 9 ай бұрын
සියළු ලෝකවාසීන් සුවපත් වෙත්වා
@roycearthur8060
@roycearthur8060 2 ай бұрын
I love this Channel . From Australia 🇦🇺. I am Slowly listening & Learning All. Greatful 🎉Brother. Absolutely Amazing 💯💝🙏😌
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 9 ай бұрын
Parama sathyaya waha wahama helawesiyanta denagannata lebewa siyalu denageema nuwana peedewa.❤️❤️❤️🙏🙏🙏
@udayapradeep762
@udayapradeep762 9 ай бұрын
පුදුම හිතෙන යිතිහාසයක් වෙනම ලෝකයකට ගියා වගෙ දැනෙනව සියලුම දෙනාට යෝද බල යෝද සක්තිය ලැබේවා
@s.m.2905
@s.m.2905 9 ай бұрын
තාමත් මේ ඇත්ත තේරුම් ගන්න බැරි අන්ද මිනිසුන් ඉන්නවා
@nesanthrancnh7322
@nesanthrancnh7322 4 ай бұрын
සුද්දෝදන මහරජතුමා පවා මහස්ම්මත ශුද්ධ සූර්‍යවාන්සිකයින්
@dharmerajapaksha412
@dharmerajapaksha412 9 ай бұрын
අපේ සත්‍ය ඉතිහාසය සොයා යන ගමනට මේ තරම්ම ,මේ තරමි ම බාධාවන් මේ රටේ මෙතෙක් වෙන කිසිම දෙයකට මුහුණ පාන්න සිදු වෙලා නැහැ . ඒක හරිනෙ. ඉතා වටිනා දෙයක් පහසුවෙන් ලබා ගන්න බැහැ . මේ ගවේෂණයට පුදුමාකාර විධිහට බලපෑම් ... ඒ කියන්නෙ එපා වෙන්න ම බාධක එවනවා. බුදුන් උපන්නේ මේ දේශයේ බව අද ඉන්න මහා විද්වතුන් පවා පිළිගන්නෙ නැහැ . ඒක පුදුමයකුත් නෙමෙයි . බුදු පියාණන් වහන්සේට වුවමනා උනේ මේ ඝෝර සසරින් සදහටම සත්ත්වයා මුදවා ගැනීම . බලාපොරොත්තුව එහෙම උනත් සියලු සත්ත්වයින්ට ම ඒ තත්වයට පත් වීමට බැහැ . ඒ සඳහා ආත්ම සිය දහස් ගණනක් පාරමී පුරාගෙන ආ යුතුයි. එසේ පාරමී දම් පිරෑ ආර්ය ජනයාට නිවන සාක්ෂාත් කර ගන්නට අවශ්‍ය කරන මාර්ගය හෙළි පෙහෙළි වෙයි. අන් අයට ඒ මග නොපෙනෙයි. මේ ආත්මයේදී ම නිවන හෝ නිවන් මග විවර වන්නේ ඉතාම සුලු පිරිසකට පමණයි . මොනවා කරන්න ද? අවබෝධ කරගත් සත් පුරුෂයින් "නිවන්" දකීවි.
@donnormanatapattuge6669
@donnormanatapattuge6669 8 ай бұрын
❤❤❤🙏🙏🙏👍Thank you both❗️
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 9 ай бұрын
Correct
@shavi4103
@shavi4103 8 ай бұрын
Janith Aiya oba athulu sathyaya soya wehesena siyalu denata jaya pathanawa. Dina kihipayakata pera dutu wedasatahanakin garu Meewanapalane Swamin Wahanse athulu pirisata chodana karana ayuru dakeemen ithamath kanagatuwata path wuna. Diwaina kiyala channel ekakin dakke. Metharam sathya thorathuru saha sakshi thibiyadith obalata viruddawa kathaa karana ayage manasikaghwaya gana nam ithamath kanagatui, obala nosalee idiriyatama shasanika mehewara aran yanna. Uthum Buddha Rathnaya Obalawa Araksha Karathwa...
@user-zc7cz3rg9n
@user-zc7cz3rg9n 9 ай бұрын
ඔබතුමාලට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 9 ай бұрын
සිව් හෙළයේ සත්‍යය
@PadmasiriBandara-to3xh
@PadmasiriBandara-to3xh 9 ай бұрын
මේ වීඩියෝ වලින් ගන්න උත්සාහය දිගටම ගෙනගියොත් කවදා හෝ දිනක හැකි වේවි බුදුන් උපන් දේශය මේ හෙලබිම ලක්වැසි සියළු දෙනාටම ඒත්තු ගන්වන්න..ලෝකයට ඔප්පු කරන්න තමයි පිලිවෙළක් නැත්තේ.
@user-wk4vh9wy1l
@user-wk4vh9wy1l 5 ай бұрын
Mama 1986 olewal kale kiyannath lajjai puthage me video balala thamai ithihase igena ganne oya samava citina ciyaluma denata udungem saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthahathnagoda437
@jayanthahathnagoda437 4 ай бұрын
මේ බුදු හාමුදුරැවෝ ලක්දිවට වැඩි වාර වල වැඩසිටි ස්තානයි. ලොව්තුරැ අරණ 27 දා දේශනය අහන්න.
@PrasannaWeerakkody-lg1gw
@PrasannaWeerakkody-lg1gw 4 ай бұрын
සියලුදෙනිටම මහන්සි වෙනහැමෝටම දීර්ගායුෂ ලැබෙන්න ඔන
@Helaithihasaya
@Helaithihasaya 9 ай бұрын
යහපතක්ම වේවා🙏🙏🙏
@senavibanda3357
@senavibanda3357 9 ай бұрын
ඔබ සැමට සුබ පැතුමි෴
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН