කොවිඩ් රෝගීන් සඳහා යුද හමුදාව හා බ්‍රැන්ඩික්ස් සමූහය ඉදිකළ ඇඳන් 1200 ක ප්‍රතිකාර මධ්‍යස්ථානය සූදානම්

  Рет қаралды 7,497

Amal Samantha

Amal Samantha

Күн бұрын

Video from Amal Samantha

Пікірлер: 90
@hhpdayananda9663
@hhpdayananda9663 3 жыл бұрын
ගැමිමක් තමා ඉතිං. අපේ රටේ වෙලාවට වැඩ කරන කට්ටිය තමයි මේ.
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අපි වැඩ හලි
@emanside3519
@emanside3519 3 жыл бұрын
Our Heroes Forever ♥️🙏💪🇱🇰
@yaazmj9304
@yaazmj9304 3 жыл бұрын
Hats off to our heroes.. salute to SL Army 🪖🪖🪖🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Travelwithkugan
@Travelwithkugan 3 жыл бұрын
This is a war criminal rapist sexual abuse genocide group what kind salute are you doing
@zoyanasir4383
@zoyanasir4383 3 жыл бұрын
Amal bro Pakistan srilanka brother hood relationship zindabad
@sanjeewapematilaka633
@sanjeewapematilaka633 3 жыл бұрын
මාර ගැම්මක් ආවේ අපේ හමුදාව ගැන
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අපි තාම වැඩ ඒකෙ
@chathurahasantha3847
@chathurahasantha3847 3 жыл бұрын
අවුරුද්දට සති 2ක් සංචාරයන සිමා දැම්මානම් ඔය දේ වෙන්නේ නැ
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
එහෙමද.. කියන්න ලේසි කරන්න අමාරුයි ඕව.. මිනිස්සු දැන්ගන්න ඕනි ආරක්ෂා වෙන්න... හරියට mask එක දාගෙන හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ
@chamilamoramudali7912
@chamilamoramudali7912 3 жыл бұрын
Will have to get a decision to reduce the situation .
@Nayanadushanthi
@Nayanadushanthi 3 жыл бұрын
proud of srilanka Army ❤❤❤🌷
@dineshgihan2069
@dineshgihan2069 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕
@anuraanura1885
@anuraanura1885 3 жыл бұрын
supiri b s
@LokaKatha
@LokaKatha 3 жыл бұрын
❤❤
@romanticonly
@romanticonly 3 жыл бұрын
🤩😘😘😘😘
@wsanjeewa
@wsanjeewa 3 жыл бұрын
😍😍
@NEWSරාල
@NEWSරාල 3 жыл бұрын
සීදුව බැන්ඩික්ස් එකද මේ??
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
👍ඔව්
@savindunirmal1892
@savindunirmal1892 3 жыл бұрын
@@amalsamantha යුද්ධයේ videos danne nedda
@rpz5996
@rpz5996 3 жыл бұрын
Ai Hotel tika ganna berida 🤔 loku athuwalatda thiyan inne..
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
ගොන් කතා කියන්න එපා
@rpz5996
@rpz5996 3 жыл бұрын
@@keshankulathunga2143 🖕
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
@@rpz5996 උබෙ hotel එකක් තියනවනම් දියන්කෝ... ගොඩක් hotels private hospital වලට දීල තියෙන්නේ..
@nuwanperera2055
@nuwanperera2055 3 жыл бұрын
@@keshankulathunga2143 mage hotel ekak tynwa eka d3nwa ubala ammatai ubala ammge hor minihatai porak gahnna...eka nisa eka denna ba🤣🤣🤣🤣
@sithumchamara723
@sithumchamara723 3 жыл бұрын
තව සතියකින් දෙකකින් ඔය ඇඳන් ගාන මදි වෙනවා..
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
ඔයා expert කෙනෙක්ද..
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@keshankulathunga2143 ට්‍රිප් ගිය කෙනෙක් ව⁣ගේ...
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
@@amalsamantha ඔව් අයියේ
@sithumchamara723
@sithumchamara723 3 жыл бұрын
@@amalsamantha ට්‍රිප් ගිඒ නැහැ මම ගමින් ගමට ගියා.. 😂😂
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
මදි වුනා කියලා නොහදා ඉඳලා හරියන්නේ නැහැනේ
@nuwanperera2055
@nuwanperera2055 3 жыл бұрын
moda harak lede adu krganna hadanne na...beds wedi krganna hadnwa.....new zeland vietnam australia beds hada hada gye na....🤣🤣🤣🤣
@horagalahoragala5440
@horagalahoragala5440 3 жыл бұрын
මෝඩ හරක් කියන්න තරම් තමුන්ගෙ ඔලුවෙ දේශපාලන කුහක කමද තියෙන්නෙ
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
කාටද බං උබ මෝඩ හරක් කියන්නේ.. මේ දෙවියො වගේ ඉන්න මිනිස්සුන්ටද.. දුකයි බං උබල ගැන.. ඒ මෝඩ හරක් නැත්නම් උබත් මමත් අද නෑ බං
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@keshankulathunga2143 රට වටේ ඇවිදපු අය ඔහොම තමයි. අනිත් අය හරක්..
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@horagalahoragala5440 පහුගිය දවස්වල ඇවිදලා ආතල් ගත් අයගේ වත්මන් උත්තරය ගොඩක් දුරට ඔය වගේ...
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
@@amalsamantha ඔව් අයියේ හරක් කියනකොට.. මැරෙන්න ගහන්න හිතෙනවා... ඒ ඔක්කොම ඒ අය කරන්නෙ අපි වෙනුවෙන් එයාලගෙ ඇද අපිට දීල එයාල බිම නිදාගන්නේ අපි වෙනුවෙන් මෙහෙම කියනකොට...
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
When Royal Guards Fight Back!
8:08
Fighting Spirit
Рет қаралды 7 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН