Toilet නැති ගමකට ගිහින් වුන දේ | TOILET EK PREM KATHA EXPLAINED IN SINHALA | HINDI |

  Рет қаралды 157,563

12Min_Express

12Min_Express

Күн бұрын

Пікірлер: 131
@musiclokkawithraj4602
@musiclokkawithraj4602 2 жыл бұрын
O/l සාහිත්‍යය පොතේ "අපට වැසිකිළියක් පාඩම" මතක් උනා😋🤗😍
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@movie19777
@movie19777 2 жыл бұрын
Ow නේ
@nethmitathsarani6368
@nethmitathsarani6368 2 жыл бұрын
Ou
@anuupeksha6765
@anuupeksha6765 2 жыл бұрын
ow
@anilindrasena130
@anilindrasena130 2 жыл бұрын
Ouu
@mashi3675
@mashi3675 2 жыл бұрын
ඉන්දියාවෙ එවුන් මහ මෝඩ විදිහට හිතන මිනිස්සු 😁
@erangasumudu3349
@erangasumudu3349 2 жыл бұрын
ගැනු නෙවෙ bro කාන්තාවො හො ගැහැනු කියලා ආමාන්ත්‍රනය කරන්න, සමහර වචන පරිස්සමෙන් භාවිතා කරමු ජය❤️
@damitharathnayaka8775
@damitharathnayaka8775 2 жыл бұрын
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
සමහර වචන අවුල් තමා bro....ඉස්සරහට හදාගෙන හොද videos දාන්නම්. දිගටම රැදිලා ඉන්න.😋
@thanos4060
@thanos4060 2 жыл бұрын
🤐
@Alintholamudayas
@Alintholamudayas Ай бұрын
Plyn ponnys
@surangasuranga1136
@surangasuranga1136 2 жыл бұрын
අම්මෝ, පිරිසිදු toilet එකක්‌ නැති ජීවිතයක්😐😐 අප්‍රසන්න අත්දැකීමක්කි boading වල ඉද්දි මේක තේරෙනවා. කිසිම කෙනෙකුට ඒ දුක නම් වෙන්න එපා.
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
නුවරඑලියෙ m.o.h එකේ වැඩක් කරා. හම්මෝ ඉතින් 😁😁😁😁
@anuruddhabandara4176
@anuruddhabandara4176 2 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත. ඒක පුදුම දුකක්.. කිසිම කෙනෙකුට එහෙම දුකක් උරුම වෙන්න එපා..!!!!
@HeartofLanka
@HeartofLanka 2 жыл бұрын
ලස්සනයි .මන් අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවෙ.ඉස්සරහට යන්න ජයවේවා .❤❤❤
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
ගොඩක් ස්තුතියි....!!! දිගටම රැදිලා ඉන්න.😋
@uuu4457
@uuu4457 2 жыл бұрын
ඔය පාරෙ රෙන එවුන් නෙ අපිට දැන් ණය දෙන්නෙත් 😅😅
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 2 жыл бұрын
ලස්සනයි,කතාව.හරිම වෙනස් කතාවක්.තව මෙ වගෙ ෆිල්ම් දාන්නකො.බොහොම ස්තුතියි 💞
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
අනිවාර්යෙන්ම හොද ෆිල්ම්ස් ඉස්සරහට ගෙනවා. දිගටම රැදිලා ඉන්න.
@dinithhansana1639
@dinithhansana1639 2 жыл бұрын
Best explanation about the film
@kalanaliyanage3824
@kalanaliyanage3824 2 жыл бұрын
Ela bro 👍👍👍
@sugathchandana4981
@sugathchandana4981 2 жыл бұрын
Ela ela keep it up
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@kalanaliyanage3824
@kalanaliyanage3824 2 жыл бұрын
Explanation aka supiri bor
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
ඒවාගේ රටක නම් කිසිම ආත්මෙකවත් ඉපදෙන්න එපා.🙏
@alph9954
@alph9954 2 жыл бұрын
ඔන්න ඕවගේම තාමා ලංකාවේ LGBTQ සෙට් එකට වේලා තියෙන්නේ..මේ comment එක දැකලා බැනගෙන කුණුහර්ප කියාගෙන නටාගෙන එන්න එපා...පොඩ්ඩක් හිතලා බලන්න..😊🙂
@freedombelongstoeveryone8639
@freedombelongstoeveryone8639 2 жыл бұрын
ඔයාට තේරුනා. මම gay කියලා කියන්න දැන් මට ලැජ්ජා නෑ.ඒකට හේතුව මේ ලගකදි ඉදන් මට ලොකු ශක්තියක් වෙන යාළුවෙක් ලැබුනා.කලින් මම ගොඩක් ලැජ්ජාවෙන් හිටියේ මිනිස්සු අපි ගැන මොනවා හිතනවද කියලා. දැන් මට තේරෙනවා කවුරු හිනා උනත් නැතත් මට වැඩක් නැති බව.ඒගොලෝ කන්ඩ අදින්න දෙනවා වගේනේ කතා කරන්නේ.මගේ යාළුවා මම gay කියලා කොන් කලේ නෑ එයා නිසා තමා මම gay කියලා අම්මටත් කිව්වේ.අම්මා මට කිව්වා ඒක හොදයි කියලා මට කිසිම වෙනස් කමක් කලේ නෑ.ඒක නිසා එයා තමා මට හම්බ උන හොදම යාළුවා.මට මීට කලින් යාළුවෝ හිටියා ඒත් මාව තේරුම් ගත්තේ නෑ.ගොඩක් අයට මාව මතක් උනේ exam දවස් වලට විතරයි. මට විතරක් නෙවේ LGBTQ+ හැමෝටම මේ සංස්කෘතිය නිසා හැංගිලා ඉන්න වෙනවා.හැමෝටම කාගෙවත් අපහාස වලට භාජනය නොවී ඉන්න අයිතිය තියෙනවා.මම කියන්නේ අපිට නිදහසේ ඉන්න දෙන්න කියලා විතරයි.ගොඩක් අය සමලිංගිකයන් ගැන වැරදියට හිතන්නේ සමහර සමලිංගිකයන් කරන වැඩ නිසා කියලා මම පිලිගන්නවා.ඒත් ඒ අල්පය දිහා බලලා සමස්තය හෑල්ලු කරන්න එපා.වැරදි කරන විශම ලිංගිකයෝ නැද්ද එහෙමයි කියලා හැමෝම එහෙම නෑනේ.අන්න ඒ වගේ තමා.හොද සංස්කෘතියක් තියෙනවනම් කෙල්ලෙක්ට තනියම පාරේ බැහැලා යන්න පුළුවන්නේ රෑ 12ට.සමහරු කියන විදිහට අපි ශාපයක්ළු,හෙනයක්ළු,අස්වාභාවිකයිළු.අපි අස්වාභාවික වෙන්නේ කොහොමද ?අපිත් ස්වභාවධර්මයේ කොටසක්.අපි ධර්මතාවයට පිටතින් ගිහින් නෑ.එහෙමයි අපි ඉපදුනේ ඒක වෙනස් කරන්න බෑ.ඒකට බෙහෙත් නෑ. අනිත් එක සමහර අය කියනවා මිනිසුන් නැති වෙලාමයයිලු අපි නිසා ඊට කලින් මානව ජන ගහන වර්ධන වේගය බලලා කතා කරන්න වෙනවා.මොකද ඒ තරමට වැඩි.තව වසර 40කින් මේ ජන ගහනය දෙගුන වෙනවලු.හිතන්න පොඩ්ඩක් ඊට පස්සේ... අපිට පස්සේ සංස්කෘතියෙන් පීඩා විදින අය කාන්තාවන් .ඔවුන්ටත් නිදහස අවශ්‍යයි. නිදහස යනු මිනිස් අයිතිවාසිකමකි!!!!!
@Nethmi_kavindi
@Nethmi_kavindi 2 жыл бұрын
@@freedombelongstoeveryone8639 🙂👌
@lizzzerdew7653
@lizzzerdew7653 2 жыл бұрын
pride 🌈♥
@alph9954
@alph9954 2 жыл бұрын
@@freedombelongstoeveryone8639ඔව් මට තේරෙනවා..හැබැයි ඔයාගේ ගෙදරින් ඔයාව තේරුම් ගත්ත එක ගැන ඇත්තටම මට සතුටුයී..ඒක හැම ගෙදකම එහෙම වෙන්නේ නෑ..ඔයා අනිත් මිනිස්සු මොනවා කිව්වත් අම්මා ඔයා ගාව ඉන්න එකයී..හොද යාලුවෙකුයී ඉන්න එකයී ගොඩක් වටිනවා..හැබැයි හැමෝටම එහෙම නෑ ..ඔයා කිව්ව කතාව ඇත්ත..🤗👌
@alph9954
@alph9954 2 жыл бұрын
@@lizzzerdew7653 🏳️‍🌈
@ranjulalakshi5748
@ranjulalakshi5748 2 жыл бұрын
Wow 🤩 great
@thakshiladilshan8201
@thakshiladilshan8201 2 жыл бұрын
කතාව සුපිරියි
@12Min_Express
@12Min_Express Жыл бұрын
✌️✌️✌️
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
බුදුසරණයි ....!
@බ්ලැකා-ල9ජ
@බ්ලැකා-ල9ජ 2 жыл бұрын
සන්වේදී කතාවක් 😢
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
ගොඩක් ස්තුතියි....!!! දිගටම රැදිලා ඉන්න.
@wapasela
@wapasela 2 жыл бұрын
සුපිරි මල්ලි, ගුඩ් එක්ස්ප්ලෙන්
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 Жыл бұрын
Excellent quality quality
@12Min_Express
@12Min_Express Жыл бұрын
✌️✌️✌️
@wildthingssrilanka7889
@wildthingssrilanka7889 2 жыл бұрын
මේ දේවල් ඉන්දියාවේ අත්ටටම සිද්ද වන දේවල් අපේ කලකනි පලකොයෝ එඉඉයවංනුත් හිගා කනවා ලංකාවේ කොහිද ඔයවගේ ගමක් තියන්නේ
@rashmadhu8627
@rashmadhu8627 2 жыл бұрын
Best explsin move
@wnb6455
@wnb6455 2 жыл бұрын
ඉන්දියාව කියන්නෙ අදටත් මහ ජරාම ගොං මෝඩ සංස්කෘති තියන හනමිටි අදහස් තියන මෝඩ මිනිස්සු ඉන්න රටක්,, ලංකාවෙත් සමහරක් එහෙමයි🙅
@prasannaprasanna2446
@prasannaprasanna2446 2 жыл бұрын
ලංකාවෙි උන් ඊට හපන්,ටොයිලටි ගිහින් වතුර ගහන්ඩත් කමිමැලි සත්තු
@tharu3515
@tharu3515 2 жыл бұрын
ඒකනේ බුදුන් ඉපදුන බුදුවන පිරිනිවන් පෑව රට වෙලත් බුදුන් අමතක කරල සම්පූර්ණයෙන්ම දෙවියන් අදහන්නේ බොරු මිත්‍යාවන් පස්සේ යන්නේ ඉන්දියාව
@tharu3515
@tharu3515 2 жыл бұрын
@@prasannaprasanna2446 ඔයාත් ඒමද
@prasannaprasanna2446
@prasannaprasanna2446 2 жыл бұрын
@@tharu3515 උඹත් ලංකාවෙි හරකෙක් තමයි.😃😃😃 අනුන්ගේ ගූ වලවල් වලට පනින
@tharu3515
@tharu3515 2 жыл бұрын
@@prasannaprasanna2446 ubth ehm thm
@ayeshasilva3748
@ayeshasilva3748 2 жыл бұрын
Best
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
ඒක මරු...🤭.....නියමයි ඔයා....
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
අනිවාර්යෙන්ම හොද ෆිල්ම්ස් ඉස්සරහට ගෙනවා. දිගටම රැදිලා ඉන්න.😋😋😋
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
@@12Min_Express hako
@dinushamadusanka1593
@dinushamadusanka1593 2 жыл бұрын
ලැට් එකක් ගියපු දුරක් 🙂
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😂😂😂😂
@user-lc8ld5om8w
@user-lc8ld5om8w 2 жыл бұрын
Film eka maru 🤩
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@shaniperera7138
@shaniperera7138 2 жыл бұрын
1st commet wede supiri aiya mawa pinned krndooo
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@YohanLakshitha
@YohanLakshitha 2 жыл бұрын
Niyamai
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋😋
@ranweerclub5531
@ranweerclub5531 2 жыл бұрын
Patta bro
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@musicfromabc8230
@musicfromabc8230 2 жыл бұрын
oyage video nam maru
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@dennis9691
@dennis9691 2 жыл бұрын
ඉංදියාවෙ තාම ඔහොමකු ඉන්දියන් කොල්ලෙක් කීවේ ඌටත් එපා වෙලාලු ඩුබායි ආවේ 🙄
@amayamallawaarachchi3156
@amayamallawaarachchi3156 2 жыл бұрын
මන් මේ film එකේ ඔක්කොම බලලා තියෙනවා. අවුරුදු 3,4 කට කලින් වගේ තමා මතක. රෑක තමා බැලුවේ. 😊
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋😋
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thanks
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
Welcome😋😋😋
@poornapiyathissa8712
@poornapiyathissa8712 2 жыл бұрын
අපටත් වැසිකිළියක් කතාව වගේ
@CN20035
@CN20035 2 жыл бұрын
❤️👌
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋😋
@sha_nu_4972
@sha_nu_4972 2 жыл бұрын
OL සිංහල " අපට වැසිකිළියක් " පාඩම කරද්දි සර් බලන්න කියපු නිසා, සබ් හොයාගන්න බැරුව ඉද්දි හම්බුනේ... ♥️
@12Min_Express
@12Min_Express Жыл бұрын
✌️✌️✌️
@nisansaladilrukshi1717
@nisansaladilrukshi1717 2 жыл бұрын
ඉන්දියාවේ ඇත්ත ටම වෙන දෙයක් මේ ක
@harsh-vw5kc
@harsh-vw5kc 2 жыл бұрын
මරු
@sidboy2348
@sidboy2348 2 жыл бұрын
🌝
@Nethmi_kavindi
@Nethmi_kavindi 2 жыл бұрын
❤️👍
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@kasunnavarathna4964
@kasunnavarathna4964 2 жыл бұрын
Love from Afghanistan
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋😋😋
@bumisura-172
@bumisura-172 2 жыл бұрын
👌
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@damithroshankumara4532
@damithroshankumara4532 2 жыл бұрын
⭐⭐⭐
@hprajanichathurangika4306
@hprajanichathurangika4306 2 жыл бұрын
Aiye oyata monetization ok wenna dawas kiyak giyada
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
🤔🤔🤔🤔 4 month wage
@Natureleyeyoutubechannel
@Natureleyeyoutubechannel 2 жыл бұрын
Me wage hoda story review karana hinda subscribe kaleee. Puluwan nam tawa hindi movie ekak tiyanawa gully boy kiyala. Ranveer singh inna movie ekak. Ekat review karanna puluwanda...
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
අනිවාර්යෙන්ම හොද ෆිල්ම්ස් ඉස්සරහට ගෙනවා. දිගටම රැදිලා ඉන්න.😋😋😋
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
❤️❤️❤️👍🔥😎
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@kaveeshacharith8299
@kaveeshacharith8299 2 жыл бұрын
කොච්චර සල්ලි කාරයො ඉන්දියාවේ ඉදියත් ඉන්දියාවේ තාම toilat නැති පැති තියෙන්වා...
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😜
@madharamadavi1530
@madharamadavi1530 2 жыл бұрын
Gut 😂😂❤
@nilminimadumali7977
@nilminimadumali7977 2 жыл бұрын
අපට වැසිකිලියක් වගේ.😀
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@amilalakmal9037
@amilalakmal9037 2 жыл бұрын
බුදුඅම්මෝ
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
@perera3377
@perera3377 2 жыл бұрын
Pad man film eka vge
@maheshibandara7400
@maheshibandara7400 2 жыл бұрын
ඉන්දියාව nam maha gon ratakane
@Supun.
@Supun. 2 жыл бұрын
සංස්කෘතිය 😂😹
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋
@zameenamohamed9267
@zameenamohamed9267 2 жыл бұрын
Gahanunta Gedara toilet Ekak thiyennama oney ha bay pirsiduvata thiyaganna oney saththu vage thiyagaththoth kalavata yana Ekak Thamai sudusu
@Shani-yn7cq
@Shani-yn7cq 2 жыл бұрын
Padman movie ekatath inne me naluwama neda
@prabashidiv9956
@prabashidiv9956 2 жыл бұрын
Ow
@sampathkolla9810
@sampathkolla9810 9 ай бұрын
Naki සාපයක්
@12Min_Express
@12Min_Express 9 ай бұрын
😂😂😂
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 2 жыл бұрын
බොක ප්‍රශ්න 😂😂😂
@thathsaranijanani2832
@thathsaranijanani2832 2 жыл бұрын
Lankweth innawa ohoma kattiya
@pathumdarshana2864
@pathumdarshana2864 2 жыл бұрын
Koheda
@mithumi.997
@mithumi.997 2 жыл бұрын
@@pathumdarshana2864 අපේ රටේ හදහන් බලලා බදින අයත් ඔය වගේ තමයි වැඩි වෙනසක් නෑ...
@nipunagimhara2799
@nipunagimhara2799 2 жыл бұрын
Pake India 🤣🤣🤣
@TjcEnterprice
@TjcEnterprice 2 жыл бұрын
Movie eke nama mokakda
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
TOILET EK PREM KATHA😋
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 2 жыл бұрын
Pad man
@Supun.
@Supun. 2 жыл бұрын
😂😹
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😜
@lahiruakalanka
@lahiruakalanka 2 жыл бұрын
.
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
💐🙋
@12Min_Express
@12Min_Express 2 жыл бұрын
😋😋😋
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
24:46
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 2,1 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН