6v -7v UPS ට්‍රාන්ස්ෆෝමරය 12v -13v කිරීම සහ 230v සැපයුම් අග්‍ර හදුනාගැනීම .

  Рет қаралды 81,014

Electronic danuma

Electronic danuma

Күн бұрын

6v-7v UPS Transformer Convert to 12v-13v ,#ups_transformer #Electronic_sinhala
• පරිණාමක වල ක්‍රියාකාරී... transformer

Пікірлер: 214
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක්.පැහදිලිව දැනුවත් කිරීම ගැන අගය කරනවා.ස්තුතියි.ජයවේවා!
@jayalathjayalath1762
@jayalathjayalath1762 2 жыл бұрын
මේ කාලයට අවශ්‍යම විඩියෝ එකක් ඔයා කියාදෙන විදිහ Excellent . Battery Charger එක හදන විදිය Video එක ඉක්මනින් දාන්න ඒත් එක්කම Battery එක Full Charge ද කියලා දැන ගන්න ක්‍රමයක් LED Bulb එකක් Auto පත්තූවෙන්න හදන හැටි කිය ලා දෙන්න
@mrsudda_magic
@mrsudda_magic Жыл бұрын
ඉතාමත් වැදගත් විඩියෝ එකක් , හොයන හැමදේම මේකේ තියනවා
@jayanathmendis7380
@jayanathmendis7380 10 ай бұрын
ඉතාමත්ම පැහැදිලිය. ස්තුතිය.
@amithhettiarachchi9703
@amithhettiarachchi9703 2 жыл бұрын
Niyamai,aurudu ganak thibuna prashnak
@sisirachandana5707
@sisirachandana5707 Жыл бұрын
හොද විඩියො එකක් සුපිරි පැහැදිලි කිරිමක් කරනවා 👍👍👍👍👍👍
@chandanawasantha2857
@chandanawasantha2857 2 жыл бұрын
සුපිරි දැනුමට අලුත් දෙයක් ස්තුුති ඔබට
@chathurangadevapriya2811
@chathurangadevapriya2811 2 жыл бұрын
පැහැදිලිව පිලිවෙලට කියල දුන්නට ගොඩාක් ස්තූතියි ඔබට
@mspjayanath5812
@mspjayanath5812 11 ай бұрын
Super job thanks godbless yu ❤
@circuitbro4616
@circuitbro4616 Жыл бұрын
ස්තූතියි , ගොඩක් වැදගත් වීඩියෝවක්
@samankumara8166
@samankumara8166 2 жыл бұрын
අවශ්‍යම වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි
@rangachaminda8288
@rangachaminda8288 2 жыл бұрын
ගොඩක් වටින video එකක් බොහොම ස්තුතියි.
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දුන්න,තෑන්ක්ස් සර්🙏🙏❤
@lakshanindika2011
@lakshanindika2011 2 жыл бұрын
Supr aiya niyamatam teruna thank you
@nethmitharushika304
@nethmitharushika304 2 жыл бұрын
නියමයි සර්
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
හොඳ වීඩියෝ එකක් .. පැහැදිලිවම සරලවම ඉදිරිපත් කරනවා...ස්තූතියි ඔබට ...
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@prabhashwarau
@prabhashwarau 2 жыл бұрын
Ow
@Virajvishwanath
@Virajvishwanath 2 жыл бұрын
Bohoma sthuthi notification eka awa vitharai
@redhummer8166
@redhummer8166 2 жыл бұрын
ලෝක ප්‍රස්නෙක හිටියෙ ඇයි 6v එන්නෙ කියල. තව ටිකෙන් දෙකක් සීරියස් කරන්න හිටියෙ. Thank you වේවා
@hasithmadushanka3859
@hasithmadushanka3859 2 жыл бұрын
මම එහෙම කරල ගත්තෙ කලින්..
@redhummer8166
@redhummer8166 2 жыл бұрын
@@hasithmadushanka3859 එහෙනම් අවුලක් නෑනෙ. අනේ මන්දා බූස්ට් කරල දෙනවද දන්නෑ
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ඇත්තමයි .සතුතයි සර්
@hasithmadushanka3859
@hasithmadushanka3859 2 жыл бұрын
@@redhummer8166 6-7 වගේ ආව නිසා මමත් ට්‍රාන්ස්ෆෝමර් එක ගලෙවුවෙ නෑ.. දෙකක් කපල් කරා.. A එක අඩුවෙන්නෙත් නෑනෙ..
@hasithmadushanka3859
@hasithmadushanka3859 2 жыл бұрын
@@redhummer8166 බූස්ට් කරාම A එක අඩු වෙනවා V එක වැඩි වෙද්දි..
@user-nl9ep3os8k
@user-nl9ep3os8k 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් සර් හොඳට තේරුම් ගියා .....හැබැයි වැඩෙිි කරන්න බැරිවුණා 12v පැත්තෙ එකට කරාම දුන් දානව.
@arunaeranda5222
@arunaeranda5222 Жыл бұрын
Program eka newatha penwanna,LED Bulbs eliya adui a Gena nitharama kiyala denna ,harima watinawa,
@kaushikamalshani3193
@kaushikamalshani3193 2 жыл бұрын
හරි ලස්සනයි සර් ඔයා කියලා දෙන ව්දිහ.
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@I_Am_The_GG
@I_Am_The_GG 2 жыл бұрын
ahamben dakala awilla baluwa.......baladdi channel eke thiyana videos mara watinawa.............ohoma yan aiye,........oyage pahadili kirim one shot therenawa oni kenekuta.............supiri..
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි ඔබට
@sunilguneratne9789
@sunilguneratne9789 2 жыл бұрын
මේක මෙහෙම වෙන් කරහම ඇම්පායර් බහිනව නේද ? වීඩියෝ එක ඉතාමත් වටිනවා ඔබට ස්තඅත්යි
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
WERE GOOD GOOD EDUCATIONAL 👍👍🏅🏅🏅🙏
@gimsaraharshamal7274
@gimsaraharshamal7274 2 жыл бұрын
බොහොම ස්තුතියි . 💖
@nimalperera5454
@nimalperera5454 2 жыл бұрын
ඉතා පැහැදිලි උගැන්වීමක්. ස්තුතියි. මේ පෙන්නුම් කල ට්‍රාන්ස්ෆෝර්මර් එකේ දාරාව වොල්ට්ස් 13.3 වෙනකොට ඇම්ප් කීයක් පෙන්නුම් කලාද කියාලා කියන්න පිලිවනිද?
@hasithakumara4038
@hasithakumara4038 Жыл бұрын
350VA/13V=26A
@prabathchandima2634
@prabathchandima2634 2 жыл бұрын
නියමයි අයියෙ දිගටම කරගෙන යං..🔥♥️ Transformers වල ඇම්පියර් ගාන හොයා ගන්න ක්‍රමයක් තියද අයියෙ?
@redhummer8166
@redhummer8166 2 жыл бұрын
ශෝට් කරල ක්ලෑම්ප් මීටරේකින් බලන්නත් පුලුවන් ඒක ටිකක් දරුනුයි. නැත්තන් ලොකු මොටර් එකකට පවර් දීලා ලෝඩ් කරන්නත් පුලුවන්. කම්බියෙ ගේජ් එකට අදාල මැක්සිමම් ඈම්ප් ගාන හොයල උපකල්පනය කරන්න පුලුවන්. ඔව්වටනම් එන්නෙ ඇලුමිනම් කම්බි
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
මට එය ගෙඩක් වටිනවා. ස්තුතියි ගොඩාාක්
@hasithakumara4038
@hasithakumara4038 Жыл бұрын
350VA/13V=26A 350VA/6.5V=53A
@sampathbandara3228
@sampathbandara3228 2 жыл бұрын
Ser tut off harger cercit ekak dennako immediately......
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Supiri wadak brother...
@milanoFerdinal
@milanoFerdinal 2 жыл бұрын
elaga ekath danawanam me tike ekagodak wadagath wenawa sir
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Niyamai
@sarojinidesilva7874
@sarojinidesilva7874 2 жыл бұрын
Than you very much
@kazakimotorshouse3275
@kazakimotorshouse3275 Жыл бұрын
Good work
@clakshitha9229
@clakshitha9229 2 жыл бұрын
ස්තුති
@sameerabandara9691
@sameerabandara9691 27 күн бұрын
Oya kiyana vididaha karala baluwa a.c 10 vitharane out wenne aiyee
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 2 жыл бұрын
මට හම්බ උන transformer එකෙ wire 5 තියෙනවා( කලු වයර් 2,රතු,දුබුරු.සුදු)
@user-bh9bl8sv1u
@user-bh9bl8sv1u 2 жыл бұрын
Thank you
@dimuth7777
@dimuth7777 2 жыл бұрын
මගෙ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකෙන් 8+8 = 16 V එනවා . ඒ Voltage එක වැඩි වෙයිද Car battery එකකට ? AC DC කරගන්න දාන්න ඕන Diode මොනවාද ?
@hasithakumara4038
@hasithakumara4038 Жыл бұрын
50A diode bridge ekak danna
@kaveen2911
@kaveen2911 2 жыл бұрын
Rectifier diodes & capacitor එක දැම්මට පස්සෙ v ගාන වැඩි වෙනවනෙ...12v කරගන්නෙ කොහොමද .
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Capacitor charge ekat ekka wadipura pennanne, yamkisi upakaranayak sambandakalama aduwenawa
@jcikm1124
@jcikm1124 2 жыл бұрын
@@electronicdanuma7067 battery ekaka sambanda karath adu wenawada
@chandimabandara7760
@chandimabandara7760 2 жыл бұрын
@@jcikm1124 ow gataluwak ne betariyata smbanda karala voltechg balanna
@kmax7851
@kmax7851 Жыл бұрын
ස්තූතියි මමත් හැදුවා මේකෙන් කාර් සෙට් එකක් අහන්න හදාගන්න පුලුවන්ද
@ilikeamongus9928
@ilikeamongus9928 Жыл бұрын
Sir.can you introduce adjustable voltage transformer including digital display.sisira from kandy.thank you sir.
@user-zt8hk7gb9n
@user-zt8hk7gb9n 11 ай бұрын
Secondary 1 thani coil ekakaing othapu ups transformer ekak malaga tiyei..ehema 6v out wena ups transformer ekak 12v karaganner kohomadha..coil1 newatha othan nuthuwa 12v karanna beridha
@DI.ShaN__03
@DI.ShaN__03 2 ай бұрын
මගේ ට්‍රාන්ස්ෆෝමරය 7.6v out put ekak ඒකෙන් battery chargeryk හදන්න බැරිද
@anandawickramanayake6117
@anandawickramanayake6117 9 ай бұрын
මේ විදිහට කලාම 14v පෙන්වනව. එ්කෙන් 12v උපකරනයක් ක්‍රියාත්මක කිරීම සුදුසුද? 12v 7a ඩ්‍රිල් එකක් වැඩ කිරීම සුදුසුද?
@pathwaytothenibbana5297
@pathwaytothenibbana5297 11 ай бұрын
මම up s ට්‍රාන්ස්පෝමරයක් භාවිතා කර බැටරි චාජරයක් හැදුවා output 16 V තමයි එන්නේ 5 AMp තිබෙනවා. චාජ් කරන්න මේ . වෝල්ට් ගණන වැඩිද?නැතිනම් 13V වලට අඩුකිරීමට කුමක් කළ යුතුදැයි කියා දෙන්න
@khongahawatthagekumaralalc6091
@khongahawatthagekumaralalc6091 2 жыл бұрын
Transformer එකක A/C input වයර් kedunoth hadaganne kohomada. please කියලා dennako.
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
කොයිල් එක ටිකක් ගලවලා කැඩුණු තැන හොයාගන්න
@khongahawatthagekumaralalc6091
@khongahawatthagekumaralalc6091 2 жыл бұрын
ඔතන්න බැරිද...? කැඩුන තැන හොයන්න බැරි වුනා
@Hcis5533
@Hcis5533 Жыл бұрын
UPS transformer eken ඇම්පියර් kiyak witara ganna puluwanda
@Hellomyfrndss
@Hellomyfrndss 2 жыл бұрын
හොද වීඩියෝ එකක්. 5A step down buck converter 1 ක් ගන්න තැනක් දන්නවද?
@redhummer8166
@redhummer8166 2 жыл бұрын
ගූගල් එකේ ගැහුවම එනව මෙහෙ ශොප්
@KamalGunarathna-we9fv
@KamalGunarathna-we9fv 8 ай бұрын
Voltage eka vadi venakota ampere eka aduvenva neda ?
@dhammikasisira4858
@dhammikasisira4858 3 ай бұрын
මම ලග තියෙන ට්‍රාන්ස්පොමර් එක 6v පැත්තෙ කම්බි 4නෑ ඒක 12v කරන්න පුළුවන් ද කියන්න
@hasithmadushanka3859
@hasithmadushanka3859 2 жыл бұрын
හුගාක් හොද වීඩියෝ එකක් මහත්මයා.. smps වලින් බැටරි චාර්ජ් කරන්න හොද නැද්ද?
@chaminiprasadi3444
@chaminiprasadi3444 5 ай бұрын
Ups trnceformar eken 12v ganna puluwanda car set ekakata denna
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Aiye w4.1ka batteriy eken w3k ganne kohomada kiyala kiyanna puluwanda aiye
@chethiyakd
@chethiyakd 2 жыл бұрын
ශා නියමයි. Ampere කීයක් වගේ එනවා ඇතිද? 35Ah battery එකක් charge කරගන්න මේක මට හොඳ වෙයිද? මං ලඟ 20A SMPS එකක් තියනවා. 20A වැඩියි වගේ නිසා මේකක් හදාගන්න බැලුවෙ. මේක Prolink UPS එකකින් ගත්තු එකක් ද? මං ලඟ තියන එකත් මේ වගේමයි
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
පුලුවන් චාර්ජ් කරගන්න , මේකෙන් 5A විතර ගන්න පුලුවන්
@chethiyakd
@chethiyakd 2 жыл бұрын
@@electronicdanuma7067 Thank you!
@sudath7141
@sudath7141 2 жыл бұрын
aiye පරන power pack වල තියන ට්‍රාන්ස්ෆෝමරය හරියයිද
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
A pramanaya madi
@nt-wk3tm
@nt-wk3tm 11 ай бұрын
මේකෙ ac voltage එක dc කරපුවහම volt කොච්චරක් එනවද?
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
සර් කලු කොල වයර් වලට ac දුන්නාම out වෙන්නේ5.3 වාගේ මෙිවිදියට සෙකන්ඩිුය හැදුවත් පෙන්වන්නේ 10v බිජ් එක දාපුවාමත් 10dc පෙන්වන්නේ 14v ගන්ඩ විදියක් කියනවාද මේවිදියට 12අඩු වෝල්ට පෙන්වන්නේ ටානස් පෝමර⁣යේ ලෙඩක්ද මගේ smps එක වැඩ නැතිනිසා අමාරැවෙ වැටිලා ඉන්නේ උදවිවක් ඉක්මනට කරනවාද ස්තුතියි
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Input 230 voltage eka wadima resistance eka tiyana wire dekata dela balanna
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
@@electronicdanuma7067 සුබඋදැසනක් සර් කලු කොල වයර් දෙක වැඩිම බාදක වයර්දෙක
@hasithakumara4038
@hasithakumara4038 Жыл бұрын
Black yellow denna 100W bulb eka serious karala balanna lawata paththiwenawada kiyala paththuwennaththan e wire 2ta supply denna
@KamalGunarathna-we9fv
@KamalGunarathna-we9fv 8 ай бұрын
6v transformer eken 6v battery charge karanna barida
@user-yy4my3qz9w
@user-yy4my3qz9w 3 ай бұрын
ඔබගේ ඉගැන්වීම හරිම පැහැදිලයි එය හරිම අග්ගෙයී
@electronicdanuma7067
@electronicdanuma7067 3 ай бұрын
ස්තූතියි
@thiwankajayofficial
@thiwankajayofficial 2 жыл бұрын
බයික් වලට security system හදන හැටි කියලා දෙන්න පුලුවන්ද? ගන්න බැලුවා දරන්න බැරි ගනන් ඒවා..අඩු මුදලට හදාගන්න පුලුවන්නම් ගෙඩක් වටිනවා.. මේදවස් වල වාහන සෙරකම් කරන නිසා..
@maledukaviska1952
@maledukaviska1952 2 жыл бұрын
මගේ ලග තියන එකේ කඑ වයර් එකක් නැ තියෙන්නෙ සුදු රතු නිල් කොහොමද කොමන් එක සහ 230 හොයාගන්නෙ
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
වයර් වල වර්න වෙනසක් උනත් වීඩියෝ එකේ තියන විදියට මල්ටිමීටර් එකෙන් හොයගන්න පුලුවන්
@kamalsujeewa4877
@kamalsujeewa4877 2 жыл бұрын
Me transpomren battry chargev ekak hdana video ekak imanin karanna
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
වීඩියෝ එකක් කරල තියනවා , බලන්න ඒක
@thilinamadushan7815
@thilinamadushan7815 2 жыл бұрын
😍😍👍👍
@mallikaranasinha5505
@mallikaranasinha5505 Жыл бұрын
Man gawa thiyana eka 24 ekak wayar 5 thiyanawa nith peththe 2 ups ekka thamai
@vipulajanaka6929
@vipulajanaka6929 2 жыл бұрын
👌👍
@sisirakumara2310
@sisirakumara2310 2 жыл бұрын
මම එකක් හැදුව dc karala volt check karama enne 12v batriyata sambanda karanna issella baluwe charj wenna madhi neda
@surenimaduka1153
@surenimaduka1153 Жыл бұрын
Thnks sir
@avishkadilan4452
@avishkadilan4452 Жыл бұрын
12v out weddi max ganna puluwan Ampire gana kiyada
@isharabuddik24281
@isharabuddik24281 2 жыл бұрын
කම්බි 4ක් නැතුව 2ක් විතරක් තියෙනවා නම් මොකද කරන්නෙ
@sasindugonnavitaradadannas1459
@sasindugonnavitaradadannas1459 4 ай бұрын
Kambi 4 nati awa hada Ganna kohomada
@isuruumesh4238
@isuruumesh4238 2 жыл бұрын
Ela
@chanakasenarathna5903
@chanakasenarathna5903 9 ай бұрын
අයියා වෝල්ට් ගාන වැඩි වෙනකොට ඇම්පියර් ගානත් වැඩි වෙනවද
@jayaroo1319
@jayaroo1319 2 жыл бұрын
Parana ups ekaka common wire eka hoyaganne kohomada. Common wire eka troraganna widiyak kiyannako.
@chathurangaweerasekara4082
@chathurangaweerasekara4082 2 жыл бұрын
26v wage output tiyana charger ekak tiyanawa. Eka 12v battry ekak charge karanna ganne kohomada.
@samithaindunil7730
@samithaindunil7730 Жыл бұрын
Aiya mage gawa ups transformer ekak tiyenaweke kalu wayar 2 k tiyenawa kohomada hoya ganne
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 жыл бұрын
Ac input Ac output ups akak tiyenawa buttry low Ake tranpomar aken puluwanda
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 2 ай бұрын
Mae kramedi current eka 50% aduwenawa....
@arunasampth5246
@arunasampth5246 2 жыл бұрын
Computer වල power suppli unit eke 12v dc gnn පුළුවන් nee eka 13.5vwage voltage up kranna podi gajt ekk තියෙනව da
@layanalranatunga8148
@layanalranatunga8148 6 ай бұрын
buck module එකක් භාවිතා කල හැකිය
@SajeewaShiwanthi-ux6cm
@SajeewaShiwanthi-ux6cm Жыл бұрын
Math haduwa wade sarthakai
@sameerabandara9691
@sameerabandara9691 Ай бұрын
Samanen ampiyr kiyak wage anawada aiyee
@user-yr3tj5pg3e
@user-yr3tj5pg3e 2 жыл бұрын
Mageth ඕකම තමයි තියෙන්නේ එත් කම්බියේ දුම් දානවනෙ
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Short welada danna
@akashkavinda1952
@akashkavinda1952 2 жыл бұрын
Sir ohoma hadala apita inverter eka hadagan puluwan neda ( eka prashnayk naneda) please kiyma ko hamogem ahuwa utharak labune na😢
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Hadana inverter ekata ona center tap 12v transformer ekaknam meka yodaganna ba
@mohamedrefai5505
@mohamedrefai5505 2 жыл бұрын
Same transgermer.
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
ලොකු අවුලක්. තියනවා... ups tranceformer එකක්කින් මම චාර්ජර් එකක් හැදුවා... නිකන් 4pin rectifayr එකට දුන්නට dc out වෙන්නේ නැ... වොල්ට් පෙන්නනෙම් නැ... කැප් එකක් දැම්මහම පෙන්නනවා ...ඇයි එහෙම වෙන්නේ ??
@user-fo9rx9py5e
@user-fo9rx9py5e Жыл бұрын
Ehema ekk ne
@lakmalgamlath3964
@lakmalgamlath3964 2 жыл бұрын
AlUMINUM unath ohoma karanna puluwanda
@pubuduiduwara7071
@pubuduiduwara7071 2 жыл бұрын
ඔය සප්ලයි දෙකෙ ධන රින හොයාගන්න කොහොමද
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් වල පිටවන්නේ ac වෝල්ටීයතාවක් ධන රින නැත.
@sameerabandara9691
@sameerabandara9691 27 күн бұрын
Car set akkata denna barida aiye oken
@mmmanjula50
@mmmanjula50 2 жыл бұрын
මහත්මයා, 12v Out put සහිත නම් ට්‍රාන්ස්ෆෝමරය,ඔය විදිහට නිවැරදි කම්බි 2 එකතු කර 24 v ලබා ගත හැකිද?
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ඔව් පුලුවන්
@kavindumadushan8368
@kavindumadushan8368 2 жыл бұрын
කොමද
@slytchannel285
@slytchannel285 2 жыл бұрын
Ethakota out ekata වයර් 2k ena tansfomer thiyenawa 12v ewa .thin ehema ekakin apita 24 v hada ganda ba neda.
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
ඕකෙන් ඇම්පියර් කීයක් out වෙනවාද . ඔකෙන් පුලුවන්ද 50w වගේ ඇම්ප් එකකට sapply දෙන්න . 😊 👌👌🦾👍👍
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Puluwan
@chathurangameegamage6601
@chathurangameegamage6601 2 жыл бұрын
Amp kiyakdaa
@hasithakumara4038
@hasithakumara4038 Жыл бұрын
350VA/13V=26A
@sachirapalliyaguru
@sachirapalliyaguru Жыл бұрын
Transformer eke amp gana hoya ganne kohomada ups transformer ekaka
@thushanaberathna8496
@thushanaberathna8496 10 ай бұрын
13v wiar eka alluwoth karant wadinawada
@SupunBroSriLanka
@SupunBroSriLanka Жыл бұрын
AC පැත්තෙ අනිත් වැර් දෙක මොනාද
@sagaraudayakumara4487
@sagaraudayakumara4487 Жыл бұрын
සොලා පැනල් එක කින් වජ් කරන්න බැ ද
@nisalsenanayake9382
@nisalsenanayake9382 2 жыл бұрын
🙏🙏🙏
@sunilbandara8916
@sunilbandara8916 2 жыл бұрын
Ampier eka adu venava neda
@ashekaramesh
@ashekaramesh 2 жыл бұрын
මෙකෙ 6v එකෙන් ups battery ඒක charge වෙන්නෙ කොහොමද
@androidone7243
@androidone7243 2 жыл бұрын
Inteligent power manege wenawa wedi wunoth අඩු වෙනවා අඩු වුනොත් wedi ඒ කියන්නේ 13.5 balnce wenawa
@hasithakumara4038
@hasithakumara4038 Жыл бұрын
Oya transformer eke primary side ekenma adu ohm gananak thiyana wire 2kin thamai battery eka charge karanne. Oke mahatha wire 2 thiyenne inverter paththata witharai
@saliyasudira446
@saliyasudira446 2 жыл бұрын
Okata 650 ups ekak bawita karanna puluwanda
@user-ts7ku9gy3i
@user-ts7ku9gy3i 2 жыл бұрын
1.2kv ups ekak transformer thyenawa. ( 8.2 Balck and Green ) (6.8 Black and Blue ) ( 7.5 Black and Yellow ) 8.2 power dunnam 12.5 out wenawa. 7.5 dunoth aul weida ?
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
වැඩ්ම ප්‍රතිරෝධය තියන අග්‍ර දෙකට 230v දෙන්න
@jayanthasenarathna5242
@jayanthasenarathna5242 2 жыл бұрын
Matath me ekak oni ganna thanak thiyanawada
@sahanrox7616
@sahanrox7616 2 жыл бұрын
200ah battery charger karanna puluvanda
UPS Transformer wire pin out /How to check ups transformer
9:12
Ape Electronic
Рет қаралды 46 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Transformer Winding Calculation
34:47
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН