වගාකරලා සල්ලි හොයන අවුරුදු 13නේ ලක්ශපතියා making money with farming

  Рет қаралды 131,677

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 156
@Nisha-x4-x4h
@Nisha-x4-x4h Ай бұрын
රටට ණය නැති නියම මිනිස්සු.මාර ආඩම්බරයක් දැනෙන්නෙ.ජය වේවා ඔබ සැමට.
@shashi6700
@shashi6700 8 ай бұрын
අනේ.. හරිම ආදරේ හිතෙනව පුතා. මමත් Lyceum එකක උගන්නපු කෙනෙක් කාලයක්. සමහර ලමයි දැක්කම මට හිතුන දෙයක් තමයි මගේ ලමයෙක් නම් කවදාවත් Lyceum හෝ වෙනත් International school එකකට නම් යවන්නෙ නෑ කියන එක. ඒත් ඔයා දැක්කම හරිම සතුටුයි, හරිම ආඩම්බරයි. ඒ වගේම ඒ දෙමව්පියන්ට මම ගොඩක් ගරු කරනව පොලවේ පය ගහල ඉන්න රටට ණය නැති පුතෙක් හැදුවට. ඒ ගෞරවය අයිති ඒ දෙමව්පියන්ටමයි. මොකද ඔය දරුව වටා ඉන්න ගොඩාක් දරුවන් පුහු මාන්නයෙන් ඉන්න, තමන්ගේ සපත්තු ලේස් පටියවත් ගැට ගසා ගන්න බැරි අය කියල මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ අතරෙ ඔයාගෙන් මහා ලොකු පෞර්ෂයක් පේනව පුතේ. හරිම සතුටුයි. සුභම සුභ අනාගතයක් මගෙ පුතාට.💐
@araliyakesbewa5286
@araliyakesbewa5286 8 ай бұрын
Mama korean wala online class karanawada
@ChamilaKalpani
@ChamilaKalpani 8 ай бұрын
Budusaranai putha
@kushansachintha8478
@kushansachintha8478 8 ай бұрын
lyceum lokuda😂😂
@araliyakesbewa5286
@araliyakesbewa5286 8 ай бұрын
@@kushansachintha8478 moda unata modayek kiyala pennanna epa....pau oya
@Lazy570
@Lazy570 8 ай бұрын
@kushansachintha8478 Thota wada lokuii🤣🤣
@nananana2974
@nananana2974 7 ай бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ඔය වගේ පවුල් දහයක් විතර හිටියනම් අපේ ලංකාව ගොඩ ගන්නවා ඇත්තටම ඔය පවුලට ගොඩාක් අගය කරනවා. ආශිර්වාද කරනවා විශ්වාදාවගේ ආශිර්වාදය නිතරම ලැබේවා කියා ් කොයිට් රටේ
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾👍🏾
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 6 ай бұрын
හරිම ආදර්ශමත් පවුලක්‌. ලංකාවේ හැමෝම මේ වගේ වැඩ කලොත් අපේ රට ඉක්මනින් දියුණු කරන්න පුළුවන්. රජයටම මිනිස්සු බැන බැන ඉන්නවා මිසක් එයාලගේ යුතුකම් කරන්නේ නැ. මේ ෆැමිලි එක ගැන හරිම සතුටුයි. ඔයාලට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 7 ай бұрын
බොහොමත්ම ආදර්ශමත් පවුලක් වගේම රටටම ආදර්ශමත් දරුවෙක්...🙏❤️😊
@Lath-q2t
@Lath-q2t 7 ай бұрын
ආදර්ශමත් විඩියෝවක් බුදු සරණයි පව්ලේ සියලුම දෙනාට පොලවෙ පය ගහල වැඩ කරන්න පුළුවනි දරුවෙක් සුපිරි
@malindasenadeera1724
@malindasenadeera1724 8 ай бұрын
හේයි ගිහාන් සුපිරි දැකීමත් සතුටක් කාලයකට කලින් අපි ෆැක්ටරි දුවන කාලෙ ඔයාගෙ තිබුන ඒ හැකියාව වෙනම තැනකට ගෙනිහින් සතුටුයි ඔබ ගැන ..
@aa-ef9go
@aa-ef9go 7 ай бұрын
තෙරුවන් සරණයි පුතා ඇතුලු පවුලේ සැමටත් අස්වැන්න දිනෙන් දින දියුනු වේවා 🙏🙏❤️❤️❤️
@rupa-w9u
@rupa-w9u 4 ай бұрын
මගේ පුතාට සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවාතව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා ඔයාගේ වැඩ වගා කටයුතු කර කරගන්න ඔයාට ජේසු පිහිටයි
@thusithsrinayaka7103
@thusithsrinayaka7103 7 ай бұрын
ඔයාගේ මේ ග්‍රින් හවුස් බිස්නස් එකට කරන විඩියෝ මරු ආ.
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
ඇත්තටම අයියේ ... වටිනා ⁣වගේම... වගේම.. ආදර්ෂයක් ❤
@christeenlaity3201
@christeenlaity3201 8 ай бұрын
අනේ ආදරනිය ලමයි මෙහෙමලමයි අඩුයි හොදඅගෙතයක් තියෙයි මොකද සොබාදර්මයට ආදරෙකරන නිසා ගොඩාක් ආදරෙයි 🙏❤ හොද ලස්සනඅනාගතයකට සුභපතනවා 🙏❤ අපේ ලමයි එකට කිසිම දෙයක් හිටවලානැ අඩුම ⁣ගානේ මල්පැලයක්වත් එයාලා පොෂ් .කියාහිතනවා එයාලාපුස් වෙලා මමනම් වගාවට හරිම ආසයි ඉඩත් වැඩියනැ පර්චස් 8යි එකෙසැහෙන තියනවා එලවළු පලතුරැ කුකුලන් හයදෙනෙක් ඉඩනැ කුකුලා හඩලනකොටත් කේන්ති මේලමයින්ට එයාලා පොෂ්කියා හිතාගෙන එත් එයාලාපුස් කියලාවැඩක්නැ අනේ එකට මේදරැවො හොද ලස්සන අනාගතයක් තියෙයි අනිවාර්යෙන් තවතව වැඩියෙන් දියුණුවේවා කියා මා එකසිතින්පුාර්ථනාකරමි 🙏❤
@radikarunathilaka3565
@radikarunathilaka3565 8 ай бұрын
හොඳ තාත්තා කෙනෙක් ගෙ හොඳ උදාර දරුවො ❤
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 7 ай бұрын
Excellent පුතා ........ජය වේවා
@podimanikemanike6371
@podimanikemanike6371 7 ай бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා ඔබ සැමට 🙏💞👍
@gcvdfgggghh5273
@gcvdfgggghh5273 7 ай бұрын
ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි පුතේ.... ❤❤❤❤,,,,
@daisydamayanthi3573
@daisydamayanthi3573 7 ай бұрын
දිමියෝ කතවට නම් මම විශ්වාස කරනවා මම මීට අවුරුදු 35කට කලින් අත්හදා බලපු දෙයක් තමයි මෑ වැල් වගේකට සියයට සීයක් එය අත්හදාබැලිල සාර්ථකයි
@autovedio9890
@autovedio9890 7 ай бұрын
මෙහෙමයි මේවා බලලා එක සැරේට Greenhouse ගහන්න එපා අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරලා මුලින් නෝමර්ලි එලිමහන් වගාවක් කරපන් පස්සේ හොඳට සොයලා බලලා අත්දැකීම් අරගෙන කරපල්ලා වගාව හොඳයි . youtube වලින් හොඳ motivation එකක් දෙනවා ඒ උනාට කලබල වෙන් එපා . වගාව එපා කියනවා නෙවි සොයලා බලලා හිතලා කරන්න
@GamagaSurange
@GamagaSurange Ай бұрын
බුදුසරණයි පුතා ❤️
@tharindamanjula2998
@tharindamanjula2998 19 күн бұрын
Hoda puthek waradinne ne adambarai❤❤❤
@sunethradissanayake641
@sunethradissanayake641 8 ай бұрын
ජය වේවා !
@chalikadilshan3737
@chalikadilshan3737 8 ай бұрын
Niyamai niyamai jayama වේවා
@gooldday-gf8ms
@gooldday-gf8ms 8 ай бұрын
මොකාද බං කැමරාම අල්ලන එකා.කිසිම දෙයක් පෙන්නේ නෑ..ගැමියා අපි හොදට අදුරනවා.උටම කැමරාව අල්ලගෙන මොන ලබ්බ බලන්නද උගෙ
@tharuhimalove
@tharuhimalove 7 ай бұрын
Background blur karala thiyenne
@AnushaWD
@AnushaWD 2 ай бұрын
😂
@NimalKirthi-b1n
@NimalKirthi-b1n 7 ай бұрын
Good luck san❤❤❤❤
@HappyBambooForest-ox6cx
@HappyBambooForest-ox6cx 8 ай бұрын
උගත්.බුද්ධිමත්.තරුනයෙක්
@AaSs-gx4yk
@AaSs-gx4yk 7 ай бұрын
බුදු සරණයි පුතේ ❤❤❤
@ranuranu529
@ranuranu529 7 ай бұрын
Istuti gamiya malliyee hodawadagatvifiyowsk attatama lowta sdarsamatgovimahateak hadatuwo tetuwan saranai tawa tawat diuanuwewas 🙏🙏🙏👍👍👍💕💕💕
@DinethGunarathne
@DinethGunarathne 8 ай бұрын
ඔයත් නරියෙක් වගේ ..හ්ම්...විහිලුවක් කලේ හොදේ...ආදරෙයි...
@sriyakumari4314
@sriyakumari4314 8 ай бұрын
Theruwan saranai පුතේ
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 7 ай бұрын
අපිට ආදර්ශයක් මෙහෙම දේවල් me cuti putek .meyage . දැනුම argnn . .ලොකු .කුඩා semma🙏
@gamagegam1770
@gamagegam1770 6 ай бұрын
ගම් කුකුල්ලු වගේ ස්වභාවිකව තමයි මිනිස්සුන්ගෙ ජීවන රටාවත් තියෙන්න ඕන. අපේ මිනිස්සුත් බෙහෙත් විටමින් දීල හදන බ්‍රොයිලර් කුකුල්ලු වගේ. රෝගීන් බහුලයි. ආයුශ අඩුයි. කෘත්‍රිම ජීවන රටාව
@chamarasamith4783
@chamarasamith4783 7 ай бұрын
අයියා අලු පුහුල් වගාව ගැන වීඩියෝ එකක් කරන්න
@dermasaudi9393
@dermasaudi9393 7 ай бұрын
Matath asai mavan green house akak saada ganna gamiya oba thuma uda karanavaa nam?
@deepikapriyangani8445
@deepikapriyangani8445 7 ай бұрын
Afarshamath daruwak.harima sathutui budu saranai seyaluma danata
@chamarijayasuriya3980
@chamarijayasuriya3980 7 ай бұрын
Mage puthage panthiye. Good luck. Budu Saranai puthe.
@chamindajanaka4101
@chamindajanaka4101 8 ай бұрын
Ane Tharuvan saranai ❤❤❤
@zamaanlk
@zamaanlk Ай бұрын
Very interesting and inspiring
@IsuruWijesooriya
@IsuruWijesooriya 3 ай бұрын
Jayawewa
@udayaadikari1282
@udayaadikari1282 8 ай бұрын
congratulations
@dineshcmr5566
@dineshcmr5566 6 ай бұрын
වගාවේ අති දක්ෂ දරුවෙක්❤ හැබැයි ගොං තම්නේල් දාන්න එපා ජනාධිපති කමට සුදුසුයි කියල.. ඒකයි මේකයි දෙකක්..
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 7 ай бұрын
අනේ ඔව් එයාව ජනාදිපති කරමු
@athulaperera6209
@athulaperera6209 7 ай бұрын
නියමයි
@hilarychiranthabotheju8384
@hilarychiranthabotheju8384 4 ай бұрын
Muge boru walata nam ahu wenna apa,😂😂 patta Horek mu ,minissu muge surangana Katha walata ahu wenawa ,muge tunnel gahapu minissu den wikunnanna dala thiyenne, tunnel hadala salli gaththata passe mun peththa palathaka ta anne ne
@udayaadikari1282
@udayaadikari1282 8 ай бұрын
gihan malli satutui oyage wagawa gana kandy kck kollek
@lalitharanjani9264
@lalitharanjani9264 8 ай бұрын
දැනුමක් ගන්න මෙතුමව සම්බන්ධ කරගන්න විදිහක් තියෙනවද ? අනේ ලොකු උදව්වක් ලොකු පිනක් . 🙏🌹🙏🌹🙏
@gemiya
@gemiya 7 ай бұрын
0719775775
@renukw
@renukw 7 ай бұрын
Vehiluvakatavath ohoma liyanna apa ,janadipathi kiyanne rateth janathavageth ciyalu vagakeem darannek,pudumakara deneemak thiyanna ona ,mathakada kalin ohoma aya avith korapu hareya.
@manelpathiranage1454
@manelpathiranage1454 6 ай бұрын
👀👅 thiyennewa gamiyage
@silverbuttercup.3477
@silverbuttercup.3477 5 ай бұрын
Raththran daruwek budu saranai
@marilinprisamadoll7069
@marilinprisamadoll7069 4 ай бұрын
වගාවක් කරන්න කලින් දැනුමක් ලබාදෙන ස්ථානයක් තිබෙනවාද මට ඒගෙන දැනගන්න පුලුවන් ද
@shamyadesilva
@shamyadesilva 5 ай бұрын
JAYAWEWA
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 8 ай бұрын
Gamiya natannea natuwa katha karanna ❤
@chinthakalakmal9352
@chinthakalakmal9352 8 ай бұрын
මාළු මිරිස් 130 යි.කඩන එකත් පාඩුයි.කඩන් නැතුව කරල් ඉදිලා තියෙන්නේ.හොදට බැලුවා නම් පේනවා.කාවද මේ රවට්ටන්නේ.
@sagarikakumari7062
@sagarikakumari7062 8 ай бұрын
වෙළඳ පොළ හදාගන්න තමන් දැන ගන්න ඕන
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
Ubalata rodda penne daruwata dennawath badapan..kabanika dewal
@chinthakalakmal9352
@chinthakalakmal9352 7 ай бұрын
@@AAphoneShop-l5k gono mewa mona kabanikada?
@chinthakalakmal9352
@chinthakalakmal9352 7 ай бұрын
@@sagarikakumari7062 ehenam itin sillara tama wikunanna wenne.export walata unat ganne podi ganak tiyala
@GayaniGayaniwijerathna
@GayaniGayaniwijerathna 7 ай бұрын
Kuhaka kama..haa deyakma varadi konekin dakina mahthmayek oba
@MangalikaLiyanaarchchi
@MangalikaLiyanaarchchi 8 ай бұрын
Ai wage karana ewa pennane natte katawa adu karala mewa pennanawanam godak hodai❤
@RenukaWeerasinghe-pf6jb
@RenukaWeerasinghe-pf6jb 7 ай бұрын
As waha kata waha nowadewa.!!!! දවස දවස diunuwa ලබන්නට ඕනෑ !!!
@chathukajanandaya7787
@chathukajanandaya7787 7 ай бұрын
Sir green house ekak ptn gnwm kohomd e gana wadi wisthra dn gnne
@PremanandaRathnayake
@PremanandaRathnayake 6 ай бұрын
America janaadipatida, gemiya pissu kelinawaa salli houanna 😢😮😊
@NamalKamala
@NamalKamala 7 ай бұрын
Saadu❤❤
@tharindamanjula2998
@tharindamanjula2998 19 күн бұрын
👍
@samfernando4335
@samfernando4335 8 ай бұрын
❤❤❤😊
@ThilinaMadushanka-dd1ib
@ThilinaMadushanka-dd1ib 8 ай бұрын
මෙයා කට ඇදකරලා බොරු කියලා කියලා දැන්නම් ඇත්තක් කිවුවත් විශ්වාස නෑ... බොරුවට විරිත්තන්නෙපා ඒක පේනවා..
@AnoriGayathri
@AnoriGayathri 5 ай бұрын
Apata hoda ata jati ganna tank kiyanna
@Kumari-ng3hj
@Kumari-ng3hj 8 ай бұрын
👍👍👍👍👍👍
@NamaleeShama
@NamaleeShama 8 ай бұрын
Apoo dennama eakata kiyawana eaka eapa wenawa
@RasikagayanHB
@RasikagayanHB 8 ай бұрын
❤❤❤❤❤
@amaragunasekara4943
@amaragunasekara4943 7 күн бұрын
Gemiyage p .n eka kiyanna
@sewminiwijesiri5735
@sewminiwijesiri5735 7 ай бұрын
🥰👍
@newsltv3157
@newsltv3157 7 ай бұрын
Mn hothambuwo dakala na...😢😢
@HappyBambooForest-ox6cx
@HappyBambooForest-ox6cx 8 ай бұрын
මමත්.හැමදාම.හිතුවෙ.වගාවක්පටන්.ගන්න.නමුත්.හැමදාමවැඩෙි.පස්සට.ගියා
@KaveeshaRuwanpathirana-bh8bp
@KaveeshaRuwanpathirana-bh8bp 8 ай бұрын
❤❤❤
@Kumari-ng3hj
@Kumari-ng3hj 8 ай бұрын
6:54
@Bamb188
@Bamb188 7 ай бұрын
කොහොම තියේද ඔහොම එකෙක් ඡනාධිපති වුනොත්.😅 උබගේ මොලේ. ඔහොම උන් ඔහොම හිතලා පත් කර ගත්තු උන් තමා ඔය ඉන්නෙ
@nishansharwantha5059
@nishansharwantha5059 8 ай бұрын
බොරු දාන්න එපා බන් ඒ කොල්ලා පෝර ටිකක් දාලා වතුර දැම්මා කියලා ජනාධිපති වෙන්න ඕනද 😂😂😂😂ඌට හොදට ඉගෙන ගන්න කියපන් 😂😂😂 මුලින්ම හොදම වගාව පෙන්නපන්කෝ බන්😂😂😂😂
@chlfilms
@chlfilms 8 ай бұрын
මුගේ බිස්නස් එක බෝලෙ බස්සල ග්‍රීන් හවුස් විකිණීම​.
@AjithRanasighe
@AjithRanasighe 7 ай бұрын
Ranil,,,l
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 8 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@SujikaDeMel
@SujikaDeMel 8 ай бұрын
මෙලොව දෙයක් penne නැහැ
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 8 ай бұрын
Book list danna
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 7 ай бұрын
👍l👍👍👍❤️❤️❤️
@leelagunasekara1554
@leelagunasekara1554 8 ай бұрын
Mongal SOMBI Ranila ta wadiya Hodai true.
@Xcgbtbyuo
@Xcgbtbyuo 7 ай бұрын
Kauda ban ma vadasatahana karana pissa
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 8 ай бұрын
මාලූමිරිස් වැටකොලූ.විතරද😂😂😂
@MrJAY-eh6iw
@MrJAY-eh6iw 8 ай бұрын
Gamiyage green house ekak.😂😂😂😂
@JfdjdDhdhdh-in6lk
@JfdjdDhdhdh-in6lk 8 ай бұрын
Satutui me wage DeWal balanna
@shinestar1589
@shinestar1589 8 ай бұрын
අනේ නිහාල් මහත්තය වගේ හදන්න බැරිද හරිතා ගාර එයා ගැන නෑ නෙ මහත්තය.
@sandarutharaka6606
@sandarutharaka6606 7 ай бұрын
Mt nm mu kiyna hema ekkma boru kiyla hithenne mu loku wancha karayek dnno danith tunel gahapu un dnwa mu boru kryek kiyla
@nuwanchamara757
@nuwanchamara757 7 ай бұрын
ඇයි මෙයාගෙ වගා පෙන්නන්නෙ නැත්තේ ?
@pradeepdinusha632
@pradeepdinusha632 7 ай бұрын
Ai
@vikumbro5008
@vikumbro5008 7 ай бұрын
විවුස් ගන්න මු කියන බොරු ගොඩක් 😂😂😂😂😂 වගාව කෝ යකෝ.😅😅
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 7 ай бұрын
Muu green house kiya kiya minissu andanawa
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq 7 ай бұрын
Hapo ow muta grenhows ma tamai oni uge bisnas akata
@anojababilathenna169
@anojababilathenna169 7 ай бұрын
Oya withrayine katha keranne minisunte katha keranne denne nahaane
@sampath2799
@sampath2799 8 ай бұрын
Gotabaya ,genaweth oya vada pilivala thamaaa, Dan kAAA gagaha yanawa, eaa minihawa elo gattha Aragala karala.
@MrJAY-eh6iw
@MrJAY-eh6iw 8 ай бұрын
Hothambuwa,nariyoo ඔක්කොම innawa.gamiya wage.😂😂😂😂
@Iranga-p5f
@Iranga-p5f 4 ай бұрын
Mu anungen yepena kapati nariyek..muta ahu wenna epa
@Iranga-p5f
@Iranga-p5f 4 ай бұрын
Wal gemiya.
@BethmageChathurika
@BethmageChathurika 7 ай бұрын
Boru marisi ne . mona mokekda me kolla . pohorayi wathurai dana eka onama manussayekta Puluwan . Ekata PUNCHI GEVILIYA balapan . agriculture gane wishala danumak thiyewa.
@g.g.lakshanranjana5386
@g.g.lakshanranjana5386 7 ай бұрын
පුලුවන්නම් සම්බන්ද කරගන්න පුලුවන් නම්බර් එකක් දන්න
@UdaraUdara-tq8if
@UdaraUdara-tq8if 8 ай бұрын
Ealawalu nam appiriya wala.
@shamyadesilva
@shamyadesilva 5 ай бұрын
RATAMA WINASHA KARANA JVP WESA PAHARAYO METHUMAGEN ADARSHAYAK GANIN,, JVP BANGHAWEWA
@arunadeshapriya2426
@arunadeshapriya2426 8 ай бұрын
Daruwa karanadee godaak watinawa loku aadarshayak eeth mathakathiyaganna ee daruwa janadipathi kamata sudusui kiyanne kohomada... eewa mokda katha... ee daruwa supiri dakshayek eeke tharkayak naa. Eeth eeka rata paalanaya karanna sudusukamak kiyala hithana moodayo inna nisaa thamai lankawata waradunee.. krikat kreedakayo nalu niliyo sallikaeayo ranawiruwo hamuduruwo pahugiya kaale wadima chanden parliment aawa eyala monawada rata wwnuwen kale... daruwage dakshathawa agaya karanna.. Eeth boruwata daruwa aththe thiyanna epaa
@Travel_with_jerry
@Travel_with_jerry 7 ай бұрын
අර මනුස්සයා කියනකොට මැදට පනින්නෙපා ප්ලිස්ස්
@Sanjiwa-
@Sanjiwa- 7 ай бұрын
😁😁😁😁😁😁😁😁😁😁😁
@donweerasiri3770
@donweerasiri3770 8 ай бұрын
ඇත්තටම අනුරට වඩානම් හොදයි වගේ ජනාධිපතිකමට . අනුරට පවුලෙන් හම්බවෙච්ච කුබුරු කැල්ලක් තිබිලා තියෙනවා තබුත්තේගම. ඒක පැත්තක තියෙන්නේ කෝච්චියේ සිකරට් විකුණලා.
@antonypaul3609
@antonypaul3609 8 ай бұрын
Puthata devphitai Ratheran Puthek gampahin.
@IreshaMaduwanthi-k7d
@IreshaMaduwanthi-k7d 8 ай бұрын
Bana.kiyawanne.nathuwa.wagawa.penna.hanko
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.