බුමුතුරුණු ටෙලි නාට්‍යය අවසන් කොටස හෙවත් 13 වන කොටස

  Рет қаралды 14,449

Induwara Entertainment

Induwara Entertainment

Күн бұрын

Пікірлер: 141
@NuwanBuddika-g1t
@NuwanBuddika-g1t Күн бұрын
එච් ඒ පෙරේරා ආදරණීය කලාකරුවාට අමාමහ නිවන් සුව ලැබේවා 🙏
@spriyadhershani9743
@spriyadhershani9743 Күн бұрын
🎉🎉🎉මුල සිට අවසානය තෙක් කතාව බලන්න අවස්ථාව ලබාදුන් චැනල් එකට හදපිරි ස්තුතිය පුදමි 🎉🎉 🎉🎉🎉තවත් මෙි වැනි පැරණි කතාවක් දෙන්න එවගේම මිය ගිය සියලුම කලා ශිල්පින්ට අජරාමර නිවන්සුව ලැබෙිවා 🙏🌹 හරිම ලස්සන කතාව ජිවත්ව ඉන්න ශිල්පින්ට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 හැමොටම දලදා සමිබුදු සරනයි ❤❤
@ijayapadma7991
@ijayapadma7991 Күн бұрын
80 දසකයේ හරි ආසාවෙන් බලපු කතාවක් එක කොටසක් බලලා ඊලග කොටස බලන්න සතියක් ඉන්න ඕන අදවාගේ හැමදාම කතාව යන්නේ නැහැ අප අතරින් වෙන්වී ගිය සියලුම කලාකරුවන්ට අජරාමර නිවන් සුව මේකතාව ඉඩසලසා දුන් ඔබටද අනෙකවාරයක් ස්තූතියී
@IreshaSadamali-gt2fs
@IreshaSadamali-gt2fs Күн бұрын
ඉවර වේනකම් බැලුවා හරිම ලස්සනයි.ගොඩක් පින් අපිට මේ වගේ කතා බලන්න සැලැස්සුවාට ❤❤❤
@sunithafernando7638
@sunithafernando7638 Күн бұрын
හරිම ලස්සන කතාව.මම නම් දැන් Tv ඒකේ යන එක කතාවක්වත් බලන්නේ නෑ .යූටියුබ් එකේ පැරනි කතා හොය හොයා බලන්නේ .
@IreshaSadamali-gt2fs
@IreshaSadamali-gt2fs Күн бұрын
මාත් එහේමයි
@rohandilina5727
@rohandilina5727 Күн бұрын
මමත්.
@spriyadhershani9743
@spriyadhershani9743 Күн бұрын
❤❤සත්තයි මමත්
@KumuduniKavii
@KumuduniKavii Күн бұрын
Math😊
@Meshawrsngh
@Meshawrsngh Күн бұрын
අනේ මාත්.බලල බලල දැන් බලන්න එක්කුත් නෑ.මට වයස 25යි.ඒත් මං මාර ආසයි මේවගේ පරණ ඩ්‍රාම වලට
@rohandilina5727
@rohandilina5727 Күн бұрын
බොහොම.ස්තූතී.මේ.වගෙ තවත්.පැරනි.කතාවක්.බලා.පොරොත්තුවෙමි🎉🎉🎉🎉
@minolism6765
@minolism6765 23 сағат бұрын
මං මේ කතාව ගොඩක් කල් හෙව්ව එකක්......හොයාගන්නම බැරුව උන්නේ......හරිම සතුටුයි මේක දැක්කම.... ගොඩක් ස්තුතියි ❤️
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h Күн бұрын
නැවත විකාශනය කරාට බොහොම ස්තුතියි.
@Christina-ps7lt
@Christina-ps7lt Күн бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ❤
@isurugunawardena7599
@isurugunawardena7599 Күн бұрын
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය, අතිවිශිෂ්ඨයි ඔබතුමියගේ රංගනය.
@Cook_with_Niro
@Cook_with_Niro Күн бұрын
මෙවැනි ටෙලිනාට්‍ය අදටත් දැකිම අපගේ වාසනාවක්❤
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 Күн бұрын
මේ කාතාව බලනකොට මම ගොඩාක් පොඩියි අපෙ ගමට කරට් එකවත් තිබුණේ නැහැ අපිට TV එකක් තිබුනෙත් නැහැ රැට කරුවලෙ යනවා ගමටම තිබුණේ එක Tv එකයි අනෙ ඒ කලේ අපෙ ගම කොච්චර ලස්සනද මේවා බලනකොට හරි දුකයි ඇයි අතිතය කොච්චර ලස්සනයිද 😢😢😢
@nayomi_shashi
@nayomi_shashi Күн бұрын
මැටි පැලේ ඇති නිදහස නෑ මහ මන්දිරේ...........ලස්සනයි කතාව.......තව එකක් ඕනී......එකක් නෙවේ දිගටම කතා දාන්ඩෝ......අපි දිගටම චැනල් එකත් එක්ක ඉන්නවා.....❤❤❤❤❤❤
@shanakamalintha6488
@shanakamalintha6488 Күн бұрын
Harima lassana katha apiwa athiithayata aragena yanawa sthuthi
@7thheaven-zee
@7thheaven-zee Күн бұрын
හරිම ලස්සන කතාවක්. ❤️❤️❤️❤️❤️ මේ වගේ ගමේ කතා ගොඩක් upload කරන්න. දැන් tv එකේ යන කතා එක දිගට බලන්න හිතෙන් නෑ. පරණ කතා හරි ලස්සනයි. 💞💞💞💞💞
@Dilru6666
@Dilru6666 Күн бұрын
හරිම ලස්සන ආදර්ශවත් කතාවක් ❤️ තවත් ලස්සන පැරණි සිංහල ටෙලි නාට්‍යයක් ඉක්මනින්ම බලන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා .. මෙවැනි අවස්ථාවක් ලබා දුන් ඔබ සැමට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thanujaudayangani8909
@thanujaudayangani8909 22 сағат бұрын
චාන්දනී සෙනෙවිරත්න api හැමදාමත් ardere karane ❤niliuak.❤❤❤❤❤
@nilu-w7b
@nilu-w7b Күн бұрын
අනේ ඉවර යිද මේ වගෙම ලස්සන පැරණි කතාවක් ආයිමත් දෙන්න..
@radhikadias5128
@radhikadias5128 Күн бұрын
Thank you for taking your time to share old teledramas like this with others. Appreciate. Thousand times better than the current tele on tv.
@arjukottegoda
@arjukottegoda Күн бұрын
I have been waiting for this drama for a long time. Thank you for the replay.
@Meshawrsngh
@Meshawrsngh Күн бұрын
දිගටම මේවගේ ඩ්‍රාම දාන්න.ආසයි බලන්න
@kumudininishanthi3683
@kumudininishanthi3683 Күн бұрын
හරි ලස්සනයි ඒ වගේම මේවා හිතට දැනෙන කතා. තව දිගට ටිකක් තිබුනන් කියලා හිතෙනවා .ස්තූතියි කතාව දුන්නට.
@samnkumara7497
@samnkumara7497 Күн бұрын
මේ කතාවයි මගෙ පුංචි කාලෙයි කිසිම වෙනසක් නැ මේකනම් මගේම ජීවිතේ කතාව
@sonalipriyadarshnai2116
@sonalipriyadarshnai2116 Күн бұрын
ලස්සන අවසානයක් ❤
@lakshanterance5217
@lakshanterance5217 22 сағат бұрын
Eth aduna.
@AnomaJayaranjani
@AnomaJayaranjani Күн бұрын
හරිම ලස්සනයි...ඒ ගැමි සුන්දරත්වය කොච්චර ලස්සනද ...රන්ජනී ගැන හරිම දුකයි ...අවිදු අදුර ..බුමුතුරුණු දුන්න ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි...
@lakshikamadubashini747
@lakshikamadubashini747 Күн бұрын
හිත් සැනසෙන කතා
@supunwijekoon3780
@supunwijekoon3780 9 сағат бұрын
Bohoma sthoothi ape pranamaya. Nalikawata mage suba pethum. ❤❤❤ Thawa parana ewa danna. Old is gold 🎉🎉🎉🎉
@nayanadarshani8028
@nayanadarshani8028 Күн бұрын
අනේ ලොකු කෙලීගෙත් මගුල්ගේ පෙන්නලාම ඉවර කරානම් තවත් ලස්සනය්. හරිම ලස්සන කතාව.
@koekloeren3797
@koekloeren3797 Күн бұрын
ඇත්තටම
@ranranasinghe1435
@ranranasinghe1435 Күн бұрын
ගොඩක් ගොඩක් ස්තූතියි .අපේම ජීවිත කතා අඩු වැඩි වශයෙන් පෙන්නල තියනවා.සමහර සිද්දීන් නම් ජීවිතේ කොටස් වගේ.❤❤❤
@ruwankumara3218
@ruwankumara3218 Күн бұрын
ස්තුතියි මේක බලන්න සැලැස්සුවට ..
@sadinubandara8626
@sadinubandara8626 Күн бұрын
පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ
@ShyamalieWijesekara
@ShyamalieWijesekara 3 сағат бұрын
Thanks for uploaded a nice teledrama
@lakdivranathunga7585
@lakdivranathunga7585 Күн бұрын
මිනිසුන්ගෙ හැබෑම ජීවිතේ ගලාගෙන යන විදිය ඉස්සර නාට්‍යය වලින් පෙන්නුව අද වගේ සුරන්ගනා කතා නෙවේ
@thanujaudayangani8909
@thanujaudayangani8909 22 сағат бұрын
Api podkale,me kata දිහා ඔහේ බලාගෙන හිටියේ .eat den tamai,ea katawe හරියටම terum ගියේ .රංජනී wage wenne,wena katawatma be.ade inne නිළියන් ta ,me wage kata බලලා ,ragepanne ඉගෙන ganne kiyanne wei.♥️♥️♥️
@kanishkaRajapakse
@kanishkaRajapakse Күн бұрын
බොහෝම ස්තුති 🙏
@Design.Studio-DS
@Design.Studio-DS Күн бұрын
මෙවැනි පැරණි, ටෙලි නාට්‍ය නැවත නැරඹීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබට බොහොමත්ම ස්තුතියි !❤
@SanjuliSavindya
@SanjuliSavindya Күн бұрын
ලස්සන කතාවක්
@KumuduniKavii
@KumuduniKavii Күн бұрын
ලස්සන කතාව ❤
@chameladilu780
@chameladilu780 Күн бұрын
මන් මුලින්ම චාන්දනී දැක්කෙ මෙ කතාවෙන් .
@nipuwa5869
@nipuwa5869 2 сағат бұрын
දිගටම මේ වගේ 80 දශකය 90 දශකය මුල කතා දාන්න, ඔබට බොහොම පින්...
@HarshanaFernando-v2e
@HarshanaFernando-v2e Күн бұрын
Best actors all da time❤
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z Күн бұрын
Nice ❤tnx
@ranjithkulasiri3807
@ranjithkulasiri3807 Күн бұрын
Chandani Sevevirathna ...superb acting...Queen of the television screen....versatile actress....
@nethmiwasana4305
@nethmiwasana4305 Күн бұрын
ගොඩක් ස්තුතියි. කතාව ගොඩක් ලස්සනයි. පහන් කන්ද කියලා 90 දශකයේ ගිය teledrama එකක් තිබුනා. ඒක දෙන්න පුලුවන්ද
@nalinpk
@nalinpk Күн бұрын
Thank you!!!
@koekloeren3797
@koekloeren3797 Күн бұрын
ස්තුතියි. ❤❤
@agaydil5659
@agaydil5659 Күн бұрын
පැරණි කතා ❤❤
@thamiramadusanka5868
@thamiramadusanka5868 Күн бұрын
අන්තිම වචනටික. ඔහේ දරුවන්ට විතරක් නෙමේ ඔහේ මටත් මෑණි කෙනෙක්❤❤❤
@alskperera6404
@alskperera6404 Күн бұрын
Godak sthuthi.lassana kathawak❤❤❤
@deepikand5722
@deepikand5722 Күн бұрын
මේ කතාවේ ගොඩක් අය අද වෙනකොට නෑ නේද ඉන්නෙත් හොඳම අති විශිෂ්ට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන්
@sripalitha73
@sripalitha73 18 сағат бұрын
දශක 3 කට පසු බලන්න ලැබීම සතුටක්... මා විශ්ව විද්‍යාලය ගැන දැනගත්තේ මේ කතාවෙන්... අපි එතනට යොමු කලා. ශ්‍රේෂ්ට නිර්මාණයකට උර දුන් හැමෝටම බොහොම ස්තුතියි...
@LasanthiSudarshani
@LasanthiSudarshani Күн бұрын
ස්තුතියි ❤️❤️
@mariyaimarina2183
@mariyaimarina2183 Күн бұрын
Harima adaraniya kathawak.❤❤❤❤❤❤❤❤❤💖👌💖💖👌👌👌👌👌
@kasunehelapola5768
@kasunehelapola5768 Күн бұрын
Novel ekata wada tele screenplay eka harima lassanata iwara kala. Harima sathutui
@saviruranduwa3750
@saviruranduwa3750 Күн бұрын
Thank you kathawe okoma kotas dammata ❤ Me wage katha danuth giya nan 😢
@chithrafernandoo4801
@chithrafernandoo4801 Күн бұрын
❤❤❤❤❤❤❤❤Lassana drama eka harima dukai thaea lassana drama ekka danna obata thank u god bless you👍👍👍👍👍🌹🌹🌹🌹
@vihagaflora1887
@vihagaflora1887 Күн бұрын
ayeth balanawa mula idanma etharam lassanai❤
@SukeeManu
@SukeeManu Күн бұрын
ගොඩක් ස්තූති මේ කතාව දුන්නට. තියෙනව නම් ප්‍රමාද වැඩියි, මිහිකතගේ දරුවෝ කීටයා නාට්‍ය දෙන්න කෝ🥰
@maheshiperera3988
@maheshiperera3988 Күн бұрын
බලන්න ආසාවෙන් හිටපු කතාවක් .බොහොම ස්තූතියි 🙏. සිවුමංසල, ප්‍රමාද වැඩියි , 666 ටෙලිනාට්‍ය හැකි නම් ලබාදෙන්න.
@piyumigamlath1291
@piyumigamlath1291 3 сағат бұрын
මේක පුදුම ලස්සන කතාවක් මගේ මතකයේ රැදුණු... 🥰
@subhadrasubasinghe247
@subhadrasubasinghe247 Күн бұрын
Lassana kayhawak . Thank you 👍
@jayasankabowaththa7619
@jayasankabowaththa7619 15 сағат бұрын
අපරාදෙ කොටස් මදි තව ඉස්සරහට යන්න ඕනෑ
@iresherasangi2381
@iresherasangi2381 Күн бұрын
ඉස්තුතී ❤💐💐💐
@nilanga410
@nilanga410 Күн бұрын
Respect all of them
@shehan419
@shehan419 Күн бұрын
බොහොම ස්තුතියි තවත් පරණ කතා දාන්න
@HasalaPathiraja-cq5iy
@HasalaPathiraja-cq5iy 2 сағат бұрын
Doctor kenek wenna one unata Engineer kenek neda une?
@deepachandani2162
@deepachandani2162 Күн бұрын
කීටයා ටෙලිනාටයයේ ඉතුරු කොටස් ටිකත් දෙන්න .නිරානන්දය ,අඹු දරුවෝ ,ඉසුරු සොයා ටෙලිනාටය දෙන්නකෝ
@anuruddasanjeewa7797
@anuruddasanjeewa7797 Күн бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා
@thusharacz
@thusharacz Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@warunaranasinghe2733
@warunaranasinghe2733 17 сағат бұрын
Great 💎
@chamilaariyarathne6964
@chamilaariyarathne6964 Күн бұрын
Onna kata aurudu 20 Mata
@ayomalikosala7563
@ayomalikosala7563 Күн бұрын
Jayalath Manorathana mahathath me awathawe mathak kaluthuwa athi athara denata wayo wurda thathwaye pasuwana Nil Alas mahathata da Nirogi bawa ha digasiri pathami.
@ayomalikosala7563
@ayomalikosala7563 Күн бұрын
Me teledrama ekata ranganayen dayakawu apa atharin samugena giya Chandra kaluarachchi, Sunethra Sarachchandra, H A perera, Sampath thennakoon, gamini hettiarachchi, Daya Alwis yana adi mahathma mahathmin senehasin mathak karami.
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Күн бұрын
🙏❤️🌹
@nilminisenanayake3164
@nilminisenanayake3164 Күн бұрын
දිය සුළිය කතාව බලන්න.
@poornainduwara3856
@poornainduwara3856 Күн бұрын
ඒක KZbin torana digital content එකේ තියෙනවා
@SamanthikaChathurani-e8w
@SamanthikaChathurani-e8w Күн бұрын
ගොඩක් ස්තුතියි මම ආසම කතාව මේකතාව යනකොට මම පොඩියි අනේ පුලුවන් නම් චාරුලතා ටෙලිනාට්‍ය දෙන්න
@ThiliniHettiarachchi-le2kj
@ThiliniHettiarachchi-le2kj Күн бұрын
Best 👌
@Jayaweerasiriyalatha
@Jayaweerasiriyalatha Күн бұрын
Ekale katha hari lassani balnna asa hithenawa
@Ssks976
@Ssks976 Күн бұрын
Thanks
@poornainduwara3856
@poornainduwara3856 Күн бұрын
Welcome
@Thilini-z3k
@Thilini-z3k Күн бұрын
❤❤❤❤❤❤❤
@dhanushijayangi8874
@dhanushijayangi8874 Күн бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍
@wnfernando
@wnfernando Күн бұрын
@kumudinierajanayake401
@kumudinierajanayake401 Күн бұрын
Chandani ❤️❤️❤️
@thilininanayakkara6752
@thilininanayakkara6752 Күн бұрын
Thawath me wage parana katha denna..plzzz
@irekavithanage8159
@irekavithanage8159 Күн бұрын
අවසානය 😢එපා වෙනවා.
@seriaseria8804
@seriaseria8804 23 сағат бұрын
Meke music eka hariima lassanai
@NNPPWWAY1978
@NNPPWWAY1978 Күн бұрын
Aneee
@ayomalikosala7563
@ayomalikosala7563 Күн бұрын
Mama hithuwa hari office eke pradaniyata ranji gena hithe thiyenawa kiyala mata hithuna anith ayatath mata wage eka hithenna athi neda kalinma eka Daiwaye saradamata ekath Subash ge wife ge nedeyek neda ?
@AmaEkanayaka-s2c
@AmaEkanayaka-s2c Күн бұрын
Rupiyal satha rel pili himi ahimi pata sarungal e kathath dannako
@PrasannaSujith-x8w
@PrasannaSujith-x8w 20 сағат бұрын
මම කැම්පස් යන්න හිතුවේ මේකතාව බලලා ඒකාලෙ
@ayomalikosala7563
@ayomalikosala7563 Күн бұрын
Demawupiyo salli walata ganna be sahodarayo salli walata ganna be eka hariyatama hari.
@AnomaPushpakumari-i5z
@AnomaPushpakumari-i5z Күн бұрын
Meva matakaye tiyena kata
@erandadesilva1922
@erandadesilva1922 Күн бұрын
666 tele drama danna please
@madhukathushari1627
@madhukathushari1627 2 күн бұрын
ඉක්මනට දාන්න
@learnwithus4007
@learnwithus4007 Күн бұрын
Winadi 25 wage drama.eka.yanwa part 1 k dan ewa wageda ad walata winadi 20.drama.eka.wimdai 5 i
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i Күн бұрын
Asawen beluwa kthawa ❤❤❤❤❤harima lassanai❤❤
@SajeewaniWimalarathne
@SajeewaniWimalarathne Күн бұрын
සිව්මංසල ටෙලි නාට්‍යය ත් දෙන්න.
@SandraPerera-y3c
@SandraPerera-y3c Күн бұрын
Bohoooma isthuthi Bhumuthurunu naatya demmaata..... puluwan nam "Chaarulatha" , "Himi Ahimi", "Suba Prarthana" wagee naatyath damanna please .... once again THANK YOU VERY MUCH.... ❤️❤️
@ayomalikosala7563
@ayomalikosala7563 Күн бұрын
Mama ape ammagen ahuwa issara Bumuthurunu kiyala teledrama ekak giyada kiyala amma kiwuwa owu kiyala.
@ayomalikosala7563
@ayomalikosala7563 Күн бұрын
Nidahase adyapanaya gena witharak hithu ahinsakawiyakage hithata bala poroththuwak dila chapala pemwathek kalade.
@sanduninimsara1204
@sanduninimsara1204 Күн бұрын
Lassana katha ikmnta iwara wenawa😢
කිටයා 1 ටෙලි නාට්‍යයේ පළමුවන කොටස
2:04:56
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
RANI film trailer
3:12
Asoka Handagama
Рет қаралды 204 М.