No video

🔴පාස්කු ප්‍රහාරයේ මුල් අදියර දියත් කළ හැටි මෙන්න | SDIG Priyantha Jayakody |

  Рет қаралды 74,830

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

📌Don't forget to subscribe 🔔
📌 පාස්කු ප්‍රහාරයේ මුල් සැලසුම සහ එම පරීක්ෂණ යට ගැසීම පිළිබඳ එවකට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සමග සිදු කළ විශේෂ සංවාදය..
පොලිස් ආඥා පනත මෙතැනින් කියවන්න 👇👇👇
www.police.lk/...
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZbin: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#eastersundayattack
#priyantha_jayakody
#slpolice
#KalpaGunarathna​​​​®
#Meemassoo TV®

Пікірлер: 244
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
රාජපක්ෂ මිනීමරු ත්‍රස්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කර දැඩි දඩුවම් ලබා දෙන්න සියලු දෙවියන්ගේ බුදුන්ගේ මෙන්ම ස්වාභාදහමේ ශක්තියට හැකි වේවා ...
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
Ellala maranna onne.
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 Жыл бұрын
​@@kalyanigunawradana1894 ellala maralath madi dear .ena kenthiya liyanna ba ..jeruswalamata gihin paduru ain kala
@rawana927af5
@rawana927af5 Жыл бұрын
ඇයි බං ගහනවා ගහනවා කියලා සිය පාරකට වඩා බුද්ධි අංශ වලින් කියද්දි ඒකට පියවරක් නොගෙන ගහනවයි කිව්වට මෙහෙම ගහන බව නොදන්න මොංගල් ලොන්තෙක් තියං හිටපු ඒ බල්ලො ගැන නොසොයා රාජපස්ස ගැන pk අමාරුව හැදුනේ,,,,,🤣🤣🤣
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
@@rawana927af5 රාජපක්ෂ හොර මිනීමරුවන් ගැන ඇත්ත කියද්දි තොට මොකක්ද හැදුනු පුකේ අමාරුව පරයෝ... තෝ ඔය කියන පොලීසි, හමුදා , බුද්ධි අංශ, ඥානසාර නිකායේ ඝනගෙඩියෝ ටික, මොන්ගල් ලොන්තෙක් විතරක් නෙවෙයි බහුතරයක් දේශපාලුවනුත් එකතු වෙලා තොගේ මහා එකා අර මිනීමරු ගෝටා කියන මානසික ලෙඩා බලයට ගෙනෙන්නට සැලසුම් කරලා හිතා මතා කරපු බෝම්බ ප්‍රහාරයන් වැලක් පාස්කු ප්‍රහාරය කියන්නේ ... බලාගෙන හිටු හැමදාමත් සත්‍ය වසං කරගෙන ඉන්න බැහැ... ඉක්මනින්ම සත්‍ය එලියට එනවා... එදාට රාජපක්ෂලට වගේම, උන් පුකේ අරින තොපිටත් මහ උලුගෙදර කලදරම් බත් කන්න හැකි වෙයි... රජකම් කලත් කලකම් පලදෙනවාමයි ... දිට්ඨ ධම්ම වේදනීය කර්ම‍ය පඩිසන් දෙනවාමයි ... වපුරන දේ අස්වැන්න විදියට කපා ගන්න වෙනවාමයි ... 👍
@chandanakalanadesilva2169
@chandanakalanadesilva2169 Жыл бұрын
මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.
@saminathanmichael6378
@saminathanmichael6378 Жыл бұрын
මහා මොළකරු සහ ඔවුන් ආරක්ෂා කරන සියලු දෙනාට ඔවුන්ගේ දරු පරපුරට පරම්පරාවටම හොඳම හොඳ දේවල් ලැබේවා. ශාපය ශාපය ශාපය
@sagarasenanayake9361
@sagarasenanayake9361 Жыл бұрын
මේක චමුදිත කලානම් මෙතුමාට කථා කරන්න නොවේ වෙන්නේ බලාගෙන ඉන්න... හරිම අප්‍රසන්නයි
@user-ov5go5nc6y
@user-ov5go5nc6y 6 ай бұрын
මටනම් මේනිවේදකයගේ ප්‍රශ්න කිරීම ප්‍රශන්නයි
@itsmeik4337
@itsmeik4337 Жыл бұрын
ඉතාමත් ගෞරවනීය, ජනතාවත් එක්ක සමීපව කටයුතු කරපු පොලිස් නිලධාරියෙක්, මගේ මතය නම් ප්‍රියන්ත ජයකොඩි මහතාට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට කාලය එළඹ ඇත, දීර්ඝායුෂ 🌹🙏
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
💥💥💥💥💥☪️✝️☪️✝️☪️boom garvarment.
@chandanakalanadesilva2169
@chandanakalanadesilva2169 Жыл бұрын
මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.
@CharlesWeerasinghe-xv1ce
@CharlesWeerasinghe-xv1ce 2 ай бұрын
නාමල් කුමාර ,මේ පීලීබදව සත්‍ය සිදුවීම් මාලාව ජනතාවාදිව ඵලිදරව් කීරිමට කාලය,උදාවී ඇත.මනුෂ්‍යත්වයේ නාමයෙන් දන්නා කරැණූ ඵලිදරව් කිරිම වීන්දිතයින්ට කරණූ ලබන උපකාරයකී.පීංකමකී.
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
කල්ප 💯💯💯ක්‌ නාමල් කුමාර අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි.මේ පිටුපස විශාල කුමන්ත්‍රණක්‌. විය හැකි.
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
සමාවන්න කුමන්ත්‍රණය වැරදුණා කුමන්ත්‍රණයක්‌ විය හැකි. 🙏🙏🙏🙏
@chandanakalanadesilva2169
@chandanakalanadesilva2169 Жыл бұрын
මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
මෙ ඉතාම විසිස්ට් අද්විතීය විරොඩර සෙවයක් කල පොලිස් නිලධාරීන් බුදු වෙවා
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 Жыл бұрын
Thank you very much, sir. Please chase those murderers and bring them to justice .please help to find out .
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
@@ranjaniegunawardena9664 Thanks for your reaction
@upalisannasgala9736
@upalisannasgala9736 Жыл бұрын
මේ පොලිස් සියේ උතුම් මහත්මයා ඉතාමත් ගවුරවනීය අවන්ක නීතිගරුක යහපත් මැති තුමෙකි ඉතාමත් බුද්දිමත් තීක්ශන නුවනක් ඇති තවද දුර දැක්මක් ඇති මනා දැනුමක් ඇති නිලදාරියෙකි ඔහුටන් තවදුරටත් සේවයේ තබාගන්න තිබුනා
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
නීතිගරුක අවංක දක්ෂ නිලධාරීන් බොහෝ දෙනෙක් දිගටෝම සේවයේ රඳවාගැනීම නොකිරීම ආණ්ඩුකරන්නන්ගේ නිහඬ අප්‍රසිද්ධ නොකියන ප්‍රතිපත්තියක්. එහෙම නොවන්නන් උසස්වීම් සහ පහසුකම් ලබාදීල වෙනත් රාජකාරියක හරි යොදවනව. ඒව රහස්. අපිට ඒව තහනම්.
@janakasamaraveera6365
@janakasamaraveera6365 Жыл бұрын
මෙතුමා කියනවා වගේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? ජයකොඩි මහතා හිටපු අවංක නිළධාරීයකි ,ඔබතුමාලා දෙදෙනාට තෙරුවන් සරනයි !!!
@mohammedansar8718
@mohammedansar8718 Жыл бұрын
අනිවාර්යයෙන්ම අපගේ හෘදයාංගම ගෞරවය ඔබ තුමාට ඇත්ත පැවසීම ගැන
@christieperera789
@christieperera789 Жыл бұрын
ජයකොඩි මහතා සදහන් කල පරිදි මෙකි පුහාරය කල අයට එරෙහිව නිතිය කුියාතිමක කරන තෙක් කතෝලිකයෝ හැටියට අපි අවදියෙන් සිටින්නෙමු. ගතවු තුන්වන වසරට සපේක්ෂව සතර වන අවුරුද්දේ වන අද දිනය වන විටසත්‍ය සොයා ගැනිමසදහා කතොලික ජනතාවගේ විසාල උනන්දුවක් හා කැපවිමක් දක්නට ලැබි ඇති බැව් පෙනෙන්නට ඇත.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
කලින් හිතුවෙ යුක්තිය ඉටුවෙයි කියලයි ඒවා මුන්ගෙ ආණ්ඩුවලින් හොයන්නෙ නැති බව ජනතාව තේරුම්ගෙන ඉවරයි . ජනතාවාදී ආණ්ඩුවක් ගැන ලොකු උනන්දුවක් තියෙනවා ඔවුන් යුක්තිය ඉටුකරාවි කියලා මේ වෙනකට.
@ravindranathbandara133
@ravindranathbandara133 8 ай бұрын
ලංකාවේ පරීක්ෂණ ශුවර් නෑ මේ කියන විදියට ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න තියෙන්නෙ
@sarathjayewardena5367
@sarathjayewardena5367 Жыл бұрын
අහිංසක මිනිසුන්ගේ මළකඳන් මතින් හෝ බලය අත්පත් කරගන්නත්, පවත්වාගෙන යන්නත් කටයුතු කරන මිනීමරු පාලකයින් එලවා දමා යුක්තිගරුක සමාජයක් ගොඩ නගමු.
@chandanakalanadesilva2169
@chandanakalanadesilva2169 Жыл бұрын
මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.
@Ranapriya2
@Ranapriya2 Жыл бұрын
ප්‍රියන්ත ජයකොඩි මහතා logically ගොඩනගාගෙන ආ සන්දර්භය අනවශ්‍ය ප්‍රශ්න අහලා disturb කලා. චමුදිත තරම් upset නැතිනමුත් අනවශ්‍ය දේට යොමු වුනා. මෙතුමාට නිදහසේ තම ප්‍රකාශය පෙලගස්වන්න හැකි වේදිකාවක මෙම interviewඑක කෙරෙනවා නම් ඉතා හොඳය.
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 Жыл бұрын
ඔබතුමාලට ගොඩක් ස්තූතියි.මිනීමරුවන්ට ස්භාව ධර්මයෙන් දඩුවම් ලැබෙනව
@anjanakurppu3984
@anjanakurppu3984 Жыл бұрын
ඔබතුමාගේ හෙලිදරවිව ගොඩාක් අගය කරමි. ජේසුු පිහිටයි !
@pradeepranjan556
@pradeepranjan556 Жыл бұрын
A great person. An important conversation.
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
Thank you Kalpa. ❤
@sinister008
@sinister008 Жыл бұрын
Great, needs to keep reminding the public of such inside police drama. God bless him
@tuansafu5427
@tuansafu5427 Жыл бұрын
100%correct well speech sir 👍🙏♥️🇱🇰 Aragalata jayawaya brother's 👍🙏♥️ Vote for JVP VOTE for JVP 🙏🙏🙏🙏🙏
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
අවන්ක නිල දාරි තුමේක් ඔබ තුමා ❤🙏❤
@ruwancroos6164
@ruwancroos6164 Жыл бұрын
ස්තුතියි ජයකොඩි මහාතා...
@mallikaperera1959
@mallikaperera1959 Жыл бұрын
නාමල් කුමාරගෙ නාඩගම තනිකරම හිටංගෙ බොරුවක් බව අපිනං මුලදිම දැනගත්තා. අහක හිටපු ගෝටව මරන්න කිසිම හේතුවක් නැහැනෙ. මුලින්ම හිටංව අත්අඩංගුවට ගන්න ඕනෙ
@chandanakalanadesilva2169
@chandanakalanadesilva2169 Жыл бұрын
මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.
@learnspokenenglishdailycon9438
@learnspokenenglishdailycon9438 Жыл бұрын
Sir, thanks for your clear explanation.Everything was reveled very clearly.thank you very much may God bless you for longer healthy.If you could this video given with english & tamil subtitles that would be better the whole world come to know the truth.
@diamilarexe8460
@diamilarexe8460 Жыл бұрын
ආදරෙයි sar ඔබ police pathi unnam සාධාරණය අපිට ලැබිල ආදරෙයි ගොඩක්
@yohanwijethilake4531
@yohanwijethilake4531 Жыл бұрын
Mr. Jayakodi is a respected police officer. My father (Mr. Wijethilake) was a friend of him. His claim must be investigated without a delay.
@ranjithkodituwakku6750
@ranjithkodituwakku6750 Жыл бұрын
පට්ට ගේමක් මුන් ගහල තින්නෙ
@dinesh1102
@dinesh1102 Жыл бұрын
පේනව නේද? මේ පක්ෂ 2කම හැමදාම කරන්නෙ තමන්ගෙ බලය වෙනුවෙන් අපි ඕනම කෙනෙක්ව බිල්ලට දෙනව. ඒක තේරෙන්නැති මිනිස්සු මේ රටේ ඉන්නකන් අපිත් අපේ දරුවොත් හැමදාම අනාතයි තමයි.
@smbandara7915
@smbandara7915 Жыл бұрын
එතකොට පුතානෝ කියන්නේ එයා බලයට ආවාම මේක කල අය හොයලා අනිවාර්යයෙන්ම දඩුවම් දෙනවා කියලා
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
@@smbandara7915 කියනකොට එහෙම තමයි. ඇයි රනිල් මංත්‍රී කාලෙ, අරගල කරුවන්ට වෙනත් ස්ථානයක් වෙන් කරල දෙන්න ඕන කිව්වෙ. දැන් රජ වූවායින් පස්සෙ කොහොමද, කලින් කිව්ව විදිහට ස්ථානයක් වෙන් කරල දුන්න ද. ඕන්න ඔහොමයි කරන්නෙ. වාසියට ඒ වෙලාවට කියන දේවල්. වැඩිය ගනන් ගන්න ඕන නැහැ.
@chandanakalanadesilva2169
@chandanakalanadesilva2169 Жыл бұрын
මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.
@neodharmapriya2511
@neodharmapriya2511 Жыл бұрын
එතනත් අවන්ගාඩ් වේ#ගේ පුතායි... ගහෙන් වැටුණ කුමාරයයි.....🙄🙄
@xxkuu5775
@xxkuu5775 Жыл бұрын
Awarngarda ake uta Dunne gota akenma mole tiyana un terum Ganda oni parayo 2 maranda oni hari anduwakin
@peterpan9275
@peterpan9275 Жыл бұрын
ඔබ සත්‍ය ප්‍රකාශ කරන්නේනම් යහපතක් වේවා,අසත්‍යය ප්‍රකාශ කරන්නේනම් නිරයටම දොරටු විවර වේවා .
@pathumwanniarachchikankana6596
@pathumwanniarachchikankana6596 2 ай бұрын
මෙතුමා ගැන සියලුදෙනා අවදානයෙන් ඉන්න ඕන රටට ආදරේ වටින මනුස්සක්. මේද දූශිත පාලකයින් කොහොම දිරවගනීවිද.
@ranjithkodituwakku6750
@ranjithkodituwakku6750 Жыл бұрын
මේක තමයි ඇත්ත
@user-yu4oq9bo7p
@user-yu4oq9bo7p 5 күн бұрын
A Brilliant Investigating Journalist At work 👍🙏To the Honest Capable SDIG 🙏🤔
@DinushaGalagedara
@DinushaGalagedara Жыл бұрын
හරිම ආදරේ කෙනෙක් මම ප්‍රියන්ත මහත්මයා, ඔබ තුමාව මුන ගැහෙන්න හරිම ආසයි,ලන්කාවට ආපු දවසක එන්න ආසයි බලන්න
@sanjayaathapaththu9942
@sanjayaathapaththu9942 Жыл бұрын
Great work sir
@jackdon1206
@jackdon1206 Жыл бұрын
Well said Priyantha aiya professional presentation. Thank you appreciated
@ianbertus9689
@ianbertus9689 Жыл бұрын
I agree with this plot.....👍
@sudathrohan9734
@sudathrohan9734 Жыл бұрын
මේ සියලු ක්‍රියාකාරකම් පසු පස රාජපක්ෂ කල්ලිය ඉන්නවා
@AjithMihindukulasooriya-xv3vu
@AjithMihindukulasooriya-xv3vu Жыл бұрын
Niyamai aiya jaya wewa
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 Жыл бұрын
Mr. Jayakody great police officer. My father was a sp. Very proud.
@shanthalamahewa2761
@shanthalamahewa2761 Жыл бұрын
අපේ මුදුන් මල්කඩ වන දළදා මාළිගාවට බෝම්බ ප්‍රහාර එල්ලකර ත්‍රස්තවාදීන්ට ශ්‍රිලනිප ඉහල තනතුරැ ලබාදි දේශපාලන වාසිතකා ක්‍රියාකර පසුව ඔවුන්ට ආන්ඩුවේ ඇමතිකම් වරප්‍රසාද ලබාදි ජනතා බදුමුදල් වලින් නඩත්තුකර ශ්‍රි ලංකා පොලිිසියේ අරක්ශාව යටතේ ත්‍රස්තවාදීන් පෝශනය කරන මේ මව්බිම විනාශ කරනා පාලකයන් කවුරැන්ද කියා හොඳුන්ම දැනසිටි අපගේ මහනායක ස්වාමින්වහන්සේලා නිහඬව සිටිමින් මේ කාලකන්නි මිනිිමරැ ජඩ පාහර පල්හොරැ හට රිසිසේ මෙිරට විනාශ කරන්නට අවකාශ ලබාදෙමින් මුනවත රැකිමින් ඔබ වහන්සේලා සතු මහා වගකිිම් සම්භාරයක් අතිිතයේත් වර්තමානයේත් පැහැරහරිමින් සිටිනාබව නොකියාම බැරි කරැනක් පෙර රජදවස නායක ස්වාමින්වහන්සේලා උන්වහන්සේගේ වගකිිම මනාලෙස ඉටුකොට රට ජාතිය ආගම රැකගැනිමට මුලිකවි කටයුතුකල ආකාරය සියලුම පුරවැසියන් දන්නා කරැනක් මෙය ඉතාම සෝචනිිය කරැනක්, මහනායක හිමිවරැනි දැන්වත් මුනිවත රකිමින් නිදානොසිට ගරැ මැල්කම් රන්ජිත් කාඩිනල් තුමා මෙන් කොන්දක් ඇතිව කුියාකිරිමට පෙරමුන ගන්න ඔහු මේ පාස්කු ප්‍රහාරයේ විනදිතයන්හට සාධාරණය ඉල්ලා කරන සටන ගැන ඉතාමත් ආඩම්බරයි බලන්න ජාති ආගම් බේද පසෙකලා මුලු රටෙම ජනතාව එක මිටට එකතුකරගෙන මේ ප්‍රහාරයට සාධාරණය ඉල්ලා කරන සටනට ඔබ වහන්සේලා ගෙන් මෙතෙක් නොලැබුණ සහයෝගය දැන්වත් ලබාදිමට කටයුතු කරනමෙන් කාරැනිකව ඉල්ලා සිටිමි මෙවැනි කුරිරැ අපරාධ තවදුරටත් සිදුවිම වැලැක්වීමට හා මේ අසාධාරණය සිදුවු ජනතාව හා මුලු මහත් රටේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ⁣මේ අපරාධ කරැවන් නිතියේ ඉදිරියට ගෙනඒමට සහයෝගය දක්වන්න ඔබ වහන්සේලා ගේ නිහැඬියාව බවුද්යෙක් හැටියට මා හට ඉතාම කනගාටුයි ලැජ්ජා සහගතයි 😮
@mahindaguruge9926
@mahindaguruge9926 Жыл бұрын
Great explanation ❤ President Ranil has to take immediate action against Namal Kumara and his boss businessman.
@Chandi38
@Chandi38 Жыл бұрын
Rajapakshas behind this criminal , Ranil is a friend of rajapakshas , it is upto the god to take care of this
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
කලින් අගමැති කාලෙක බුද්ධි අංශ එළිදරව් කරල මැරෙන්න හැරිය බව රාජපක්ෂ වාදියො කිව්වනෙ. මේ කරුණ ගැන නම් කොහොමවත් සොයා බලන්නෙ නැහැ, සොයා බලන්න උනන්දුවන්නෙත් නැහැ. ඒව බොරු බවත් ඒ බොරු නිසා රජවීමට ලැබීමත් නිසා ඒව ගැන හිතන්නෙවත් නැහැ. අතැරදාල ඉන්නෙ.
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
Me වා බලලා ත්ක්කඩි ඩෙසපලුවන් හිනා වෙනව
@mihelimihinadi7824
@mihelimihinadi7824 Жыл бұрын
නාමල් කුමාර යනු රාජපක්ෂලාගෙ අසුචි අනුභව කරන්නෙකි
@smbandara7915
@smbandara7915 Жыл бұрын
ඕකා මල් පනුවෝ ගහලා කවරදාහරි මැරෙන්නේ
@pradeepsilva1177
@pradeepsilva1177 Жыл бұрын
අවසාන බලාපොරොත්තුව ජාජබලවේගය බලයට පැමිණි දිනක එය ඉටුවේවි යන්න පමණයි
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
ඔබතුමා,, මන් දැකපු අවංක සාධාරණ පොලිස් පතිතුමේක්.
@ravindraperera1962
@ravindraperera1962 Жыл бұрын
හිනටීයන වන්ෂොට් ඇල්ලුවේ ප්‍රියන්ත ජයකොඩි SI ඉන්න කාලේ.පොලිස් සේවයේ හිටපු අති දක්ෂ නිලධාරියෙක්.
@sanjayarajapaksha4290
@sanjayarajapaksha4290 Жыл бұрын
සර් දැන් හෝ ඇත්ත පවසා සමාජය යහමගට යොමු කිරිමට ගන්නා උත්සහයට ස්තුතියි .
@damithaselaellawalaliyanag3998
@damithaselaellawalaliyanag3998 Жыл бұрын
විශ්‍රාම නොයා යුතු චරිතයක්... නීතිය මනුස්සකම ආරක්ෂා කළ කඩෙ නොගිය කොන්ද පණ ඇති නිලධාරීයෙක්....
@dinesh1102
@dinesh1102 Жыл бұрын
අපි කොච්චර දුක් වුනත් වැඩක් නෑ තාමත් කතෝලික පිරිසකුත් ඉන්නව මේ දේශපාලුවන්ට කඩේ යන. ඔවුන්ටවත් මේ දේ දැනෙන්නැත්තම් අනෙත් අය ගැන කවර කතාද?
@sudanapoli6016
@sudanapoli6016 11 ай бұрын
Good news ❤❤❤❤
@NisansalaDharmasena
@NisansalaDharmasena Ай бұрын
අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැතිනම් සංවාදය මීට වඩා සාර්ථකයි.
@mihirangammm
@mihirangammm Жыл бұрын
නාලක සිල්වගෙ කතාව නිසා පාස්කු ගැහුව කියන්න බෑ මේක හිතලු කතාවක් පුහුනු කදවුරු අහුවුන වෙලාවෙ නිශ්ශබ්දව හිටිය
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 Жыл бұрын
Great revealing Sir .... Good luck
@pradeepprasantha9945
@pradeepprasantha9945 Жыл бұрын
දැන් නාමල් කුමාරත් එලියේ නාලක සිල්වා නැවත රැකියාව සමග එලියේ . එතන වැරදි කාරයෙක් නෑ .
@sirikumaradayananda368
@sirikumaradayananda368 Жыл бұрын
Priyantha You are the Great Police Office I really Respect U My dear.
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
Praise god!
@sunilkamalgoda6485
@sunilkamalgoda6485 11 ай бұрын
Very good thank you.
@royfonseka5123
@royfonseka5123 Жыл бұрын
The honest police leader.we 🙏 you sir
@antonfreeman3576
@antonfreeman3576 Жыл бұрын
You are the honest policofficer god bless you
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
Revealing the truth. Thank you. Rajapaksala rata kewa. Alibaba and thieves. They all go to hell.
@nandakumarkrishnan622
@nandakumarkrishnan622 Жыл бұрын
I salute you Sir🙏🙏🙏
@joyfernando2195
@joyfernando2195 13 күн бұрын
මේකට රාජපක්ෂ කමල් ගුණරත්න සම්බන්ධයි
@gaminiihalage9089
@gaminiihalage9089 Жыл бұрын
මම නීයෝජ්‍ය එවකට පොලිපතිනම් රැකියාවත් නොබලා අදිකරනයේ හොද සියලුම විනිසුරුවන් දැනුවත් කර රනිල් රාජපක්ස පරම්පරාව කෑම නොදී මැරෙන තුරු සිරගතකර තියනවා ඊටපසු දේසබන්දුවා වගේ එව්න්ව සොයා රටේ මිනිසුන්ට කියා හමගස්සනවාමයි
@prabatheranda6857
@prabatheranda6857 Жыл бұрын
හොඳ සංවාදයක්
@lalkarunaratne6825
@lalkarunaratne6825 Жыл бұрын
Very honest govt servent. Thank you very much.
@sriscolumn2007
@sriscolumn2007 Жыл бұрын
සේනාධිපති වත් මතක් වෙනවා...
@rohanporamba
@rohanporamba Жыл бұрын
මේ පාස්කුදා ප්‍රහාරය කරපු වුන් අපූරුවට තාම බලයේ ඉන්නවා නොදෝකිං අපේ රටේ නීතිය
@priyangikafonseka1226
@priyangikafonseka1226 Жыл бұрын
ඔබතුමාට ජෙසු පිහිටයි !
@janakasenevirathne8577
@janakasenevirathne8577 Жыл бұрын
ඉන්න කාලේ ඕවා හොයන්නේ නැතුව හිතේ තියන් ඉදලා දැන් බයිලා ගහන්න එපා මහත්තයෝ..
@Ni-Yo02698
@Ni-Yo02698 Жыл бұрын
Gen කමල් ගුණරත්න ට කියලා නම් මුකුත් බලාපොරොත්තු වෙන්න බැ
@srilanakanews7940
@srilanakanews7940 Жыл бұрын
Namal kumara pito pasa inne nishanka senadipathi wiya hewiyaa
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
පවි.අර.අහිංසකයෝ.ජිවිතයෙන්.වන්දි.ගෙවිවා
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
සිරිසේනව කුදලපු දවසට ඔය ඕක්කොම එලියට එනවා, රජයේ නිළධාරයන් නිතිපති දෙපාර්තුමේන්තුව දෙසපාකයන්ගේ සල්ලි වලින් යට වෙලා දුෂණය වෙලා ඉවරයි, මේතුමා විශේෂයෙන් එය නොකියන්නේ එතුමාගේ ජරාව කෑ පැටිකිරිය එලියට ආ හැකි නිසා, මේ කියන කතාව අපට බොහෝ කලකට පෙර බොහොම පැහැදිලි,, මේතුමා මේ නින්දෙන් නැගිටලා දැන් හෙලි කරාට, මෙතුමාත් කතාකරන්නේ මොනවා හරි හංගෙනනේ , කාගෙකාගෙත් කිල්ලොටයකම හුනු 😁
@thrishalmadushan8007
@thrishalmadushan8007 Жыл бұрын
👏🏻👍
@joyfernando2195
@joyfernando2195 13 күн бұрын
මම හිටපු හමුදා නිලධාරියෙක්. මේකට හිටපු හමුදාපති ආරක්ෂක ලේකම් ගෝඨභය මහින්ද සම්බන්ධයි
@judepieris9674
@judepieris9674 Жыл бұрын
💖💖💖💖💖💖
@nilaninilani8014
@nilaninilani8014 Жыл бұрын
❤❤❤❤
@anandaranawaka655
@anandaranawaka655 Жыл бұрын
Priyantha jayakodi mahathata apage pranamaya. Katholika janathawata waha ukthi etukaranu.
@malianksa
@malianksa Жыл бұрын
rajapaksa.juntawata.sapaewa.sapawewa
@malianksa
@malianksa Жыл бұрын
rata.kambase.karapu.rajapaksa.juntawa.makabavilamapalayane.kalakAnni.tirisannuu.hadigawelamapalayane
@malianksa
@malianksa Жыл бұрын
👹👺👹👺👹👺👽👾👾👾👽👽👽👿👿
@kodikaraperera9710
@kodikaraperera9710 Жыл бұрын
Most great police officer we had.
@sumithkariyawasam1998
@sumithkariyawasam1998 Жыл бұрын
👍👍👍👍👍👍👍
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
We ever gratitude one of the greatest police officer DIG Priyanyha Jayakody. You are the honest, true interlectual gentleman servent for the Sri Lanka. We salute to you ever Sir.
@hasmiyaburah1862
@hasmiyaburah1862 Жыл бұрын
Ranila rajepakshe kiyana akkenai. Un dennagame game akak
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox Жыл бұрын
Oba thuma athi daksha rahas pariikshawarayek ..kalayak police kshethra balakayata Maru kala...methumagen rajapashawaru wada gaththe naththe ayi.😢😢😢😢😢
@Meril-op2nm
@Meril-op2nm 2 ай бұрын
ඇයිවදකොත්තෑ නටකයරගදක්වපුඅයගැනසොයන්උවමනාවක්නැතිද මුලිකඅඩිතාලම පාස්කු පුහාරයටඅඩිතාලම මෙකහොයපල්ලා ගලබඩයාදන්නවාමෙකසැලසුම
@supun369
@supun369 Жыл бұрын
පොලීසියෙ නීතිය දුප්පතා ඉදිරියෙ විතරයි.. ජරාව දෙනවනම් ඕන තැනකින් නැවෙනවලු..
@sureshvitharana5710
@sureshvitharana5710 Жыл бұрын
අනිවාර්යෙන් මේ කථාව ඇත්ත මේක මටත් හිතිලා තියෙනවා නාලක සිල්වා ඇතුලට දැම්මෙ සහරාන්ව අත්අඩංගුවට ගනී කියන බයට ඒකත් ප්ලෑන් එකේ කොටසක් අර නාමල් කියන එකා උන්ගෙ නළුවෙක් හිතාගත්තහැකිනෙ මේක කරන්න ඕන උනේ කාටද කියල.
@pggunasinghe4462
@pggunasinghe4462 Жыл бұрын
හෝද හෝද මඩේ දැමීම හා ඒ හරහා විවිද අයුරින් මුදල් ඉපයීම මුන්ගේ අරමුණයි.නැතිනම් චූදිතයන් හෙලි වී හමාරයි.
@ranjanshantha6150
@ranjanshantha6150 Жыл бұрын
God bless you and all
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
රටක ඔනෑම අපරාධයක් සඟවාගෙන සිටිනවා කියන්නේ ඉතාම බරපතළ ඉතාම භයානක කාරණා තිබෙන නිසා පොඩිමිනිහෙක්නම් පමණයි මුලු රටටම ඉක්මනින්ම එළිදරව් වෙන්නේ.
@fgffg1768
@fgffg1768 8 ай бұрын
👏👏👏❤👍
@xxkuu5775
@xxkuu5775 Жыл бұрын
Awarngard nissnkaya mage sake hariyatama hari we..pawla pitin marala danna oni
@jagathwijesooriya4182
@jagathwijesooriya4182 Жыл бұрын
Exactly every patriotic sri lankan must stand behind His Eminence cardinal malcolm ranjith on the stand against the Facist Despot political leadership of the government. hope and pray other religious leaders from budhdhist, hindu, muslim like Maha Nayake thera's , swamis and imam's to highlight criminal behaviour of the current government leadership, from batalanda torture chambers to pasku massacare along with various political killing of our citizens to get the international attention from the good democratic leaders out of leaders from evil power greedy leaders who may be still supporting this despot leadeship to achieve their own objectives at the cost of innocent sri lankan people. hope and wish our people get wiser and get rid of this evil leadership. this despot government led by non human crooks, does not provide justice unless responsible international authorities are involved.
@kingsli3035
@kingsli3035 Жыл бұрын
Super
@susilkurera7280
@susilkurera7280 Жыл бұрын
pasku wemarshanya priyantha mahathayata dunnanam supare mathuma apapalathatath ratatath ardambarayak
@manelsirisena6167
@manelsirisena6167 Жыл бұрын
Rajapaksha minimaruwanta henagahapan.
@joyfernando2195
@joyfernando2195 13 күн бұрын
මේක රාජපක්ෂ හිටපු හමුදාපති සම්බන්ධයි
@shammikagunarathne678
@shammikagunarathne678 Жыл бұрын
💐💐💐
@sandradesilva3620
@sandradesilva3620 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilminiskitchen4822
@nilminiskitchen4822 Жыл бұрын
නාමල් කූමාරගේ ආන්දොලාත්මක කථාව තමා පලමුවෙන්ම ගෝඨාභය ජනාධීපතී වන්නත් කරලියට ඵන්නත් හේතූව ජනතාවගේ මනසට ගෝඨාභය වීරයෙක් කීයල පෙන්වන්නත් උදවු වුනේ ඉන්ප සු පාස්කූ පහාරය? මේතූමා කීයන කථාව සමිපුර්ණ ඇත්ත අනෙක නාමල්ට වුවමනා වුනා ඒ අවස්ථාවේ ඇමරීකාවේ හීටපු ගෝඨාභය ජනතාවගේ මෝලගෙඩී වලට දාන්න පුලුවන් හොදම උපකමය තමා ඒක කීයල ඒක හොදට වැඩ කලා අනෙක සිංහලයාට බොහොම ඉක්මනින්ම මුල අමතක වනවානේ
@Dilanprabod666
@Dilanprabod666 Жыл бұрын
අවංක නිළදාරියෙක් ❤
@nitadesilva5989
@nitadesilva5989 Жыл бұрын
🙏🙏🙏
@nandanaperera8814
@nandanaperera8814 Жыл бұрын
Are you genuine police officer ?
@devindaperera4665
@devindaperera4665 Жыл бұрын
මුං සේරම ගෙනල්ලා එල්ලුම් ගහෙ එල්ලන කාලය වැඩි කල් නො ඒවා උන්ගෙ බලයට ගෙන්න පොරකන හැටි අහිංසක මිනිස්සු බිමලට අරගෙන
@user-ys4bi2iy5g
@user-ys4bi2iy5g 2 ай бұрын
Looks like he also dropping the ball. What did he do when he was in the service?
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН