Porto Biriyani | ස්පාඤ්ඤයේ සිට පෘතුගාලයට

  Рет қаралды 47,318

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 445
@milanwijenayaka7264
@milanwijenayaka7264 2 жыл бұрын
අපේ කෙනෙක් මෙහෙම ජීවිතය විදින ගමන්, අපේ අහිංසක මිනිසුන්ටත් ඒ ලස්සන පෙන්නන දැනුම බෙදන ඔයාලට ගොඩක් පින. හරිම සතුටුයි. බුදු සරනයි. ඔයාලගෙ fridge එක පෙන්නන්නකො අයියේ.
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
❤❤❤❤දෙවැනි වතාවටත් බැලුව හරිම ලස්සනයි සර් ❤❤❤❤
@samanthaupuli5969
@samanthaupuli5969 2 жыл бұрын
අයියෝ මං දන්නේ නෑ පටන් ගත්ත වෙලේ ඉදන් ඔබ කියන ඒවට හිනා යනවා.හරි ෂෝක්.දැනුමයි හිනාවයි.ස්තූතියි ❤❤❤❤
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
අපිට නම් ඉතිං ඔයවගේ රටකට එන එක හීනයක්ම තමා සර්... මේ වගේ පෙන්නන එක වටිනවා... ජයෙන් ජයම වේවා.. පරිස්සමෙන් ඉන්න.. බුදුසරනයි
@dasunsatharasinghe8135
@dasunsatharasinghe8135 2 жыл бұрын
අපිට යන්න බැරි නෑ. උත්සහ කරමු ✌🏻
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
@@dasunsatharasinghe8135 ඔව් පහුගිය කාලෙ උත්සහ කලා.. නමුත් මම ඒ අදහස අතෑරලා දැම්මා...වගකීම් සහ යුතුකම් ගොඩාක් තියෙනවා.. ඒව මගහැරලා යන්න බෑනෙ brother....
@asankasenaratne1905
@asankasenaratne1905 2 жыл бұрын
L
@ureshadilshan1
@ureshadilshan1 2 жыл бұрын
රස්තියාදුවේ අලුත් විඩියෝ එකත් වෙනදා වගේම ලස්සන අත්දැකීම් ගොඩක් එක්ක😍 ඒ අත්දැකීම් ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ජය ✌ හැමදාම පරිස්සමෙන් ඉන්න ! ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න 🤩
@heman9876
@heman9876 2 жыл бұрын
මේ uncle ගෙ job එක මොකක්ඩ බන්?
@sunithagamage5072
@sunithagamage5072 2 жыл бұрын
we are seeing the warlld from your eyes,,, ,we are from Matara,
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
ලස්සනයි පරංගි දේශය හරිම සුන්දරයි අර වගේ පිගන් අපේ ගෙදරත් තියෙනවා ලස්සන සංචාරයක් ඔබතුමා හරිම වාසනාවන්තයි ලස්සන රටවල් පෙන්නනවට ඔබතුමාට පින් ගොඩක් ස්තුතියි 💟💟💟💟
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
“හත්තිලව්වයි මිත්‍රයා වස්කෝද ගාමා නෙවෙයි නේද පිංතූරෙ හිටියෙ.” ඔබගේ ඔය ශ්‍රී ලාංකික සරල ගතියට මම ගොඩාක් කැමතියි. තවත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවාට ඔබට ස්තූතියි. ඔබට ජයෙන් ජය.
@anomagamage801
@anomagamage801 Жыл бұрын
අනේ ඔබ තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා .මොකද අපිට ඔය වගේ සංචාරය කරන්න බෑනේ..නමුත් දැන් අපිත් රටවල් ගැන ගොඩාක් අවබෝධයක් ලබා ගත්තා ඔබතුමාට පින් සිද්ද වෙන්න .ඉතින් ඔබ දෙපලට තෙරුවන් සරණයි ..🙏🙏🙏සතර වරම් දෙවියන්ගේ ම පිහිටයි .අපිට වෙන කරන්න දෙයක් නෑ ඔබ තුමා වෙනුවෙන් ...ඔබ තුමා අපි වෙනුවෙන් කරන කැපවීම ට .........
@බඃඩා
@බඃඩා 2 жыл бұрын
අයියගේ Vedios තමයි ආසාවෙන්ම බලන්නේ. කොහොමහරි මෙවැනි විනෝදාංශත් ලෝකේ තියෙනවා කියලා අපේ මිනිස්සුන්ට තේරැමිකරලා දෙන එක හොදයි. අපේම කෙනෙක්ගෙන් ජිවිතය විඳින තවත් එක් විදියක් ගැන ලංකාවෙ මිනිස්සුන්ට දෙන මෙි Tution එක නමි පටිට. Thank you. දිගටම කරන් යන්න.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
නොමිලෙ දෙන ටියුෂන් 😀❤️
@gaminibandara3022
@gaminibandara3022 2 жыл бұрын
මිහිරියාවකින් පිරුණු සිහිනයක් දුටුවෙමී ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතිය පුදකරමී 🙏
@s.iudawaththa3706
@s.iudawaththa3706 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ අදත්...❤️ පෘතුගීසි අයගෙන් බහුතරයක් මිරිස් කනවා. පිරි පිරි (piripiri) කියලා කියන්නෙ මිරිස් වලට. හැබැයි ඉන්දියන් කඩ වලදී අපි උනත් Mild hot කියලම ඉල්ලලා ගන්න ඕන. නැත්තම් අපිට දෙන්නෙත් ගිනි පිටවෙන සැර කෑම තමයි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත අපි ඒ අත්දැකීම වින්දා
@thelife8836
@thelife8836 2 жыл бұрын
යුරෝප නව කතාවක් කියවන කොට මැවෙන පරිසරය ඇත්තටම දකිනකොට මාරම සතුටුයි.
@malindudilshan2558
@malindudilshan2558 2 жыл бұрын
සුදන්තක මාමෙ ස්පාඤ්ඤ පෘතුගාල රස්තියාදුව සුපිරි. පට්ටම ලස්සනයි 😘😘😘😘🤩🤩😍🤩🤩🤩🤩👌🤙🤙🤙👈🤞👌🤙👌
@ans2209
@ans2209 2 жыл бұрын
බලාගෙන හිටියේ....වෙනම දිශාවකට මනස යනවා...Tnx සුදන්තක අයියා, අක්කා දෙන්නටම.....
@shan_prabod3889
@shan_prabod3889 2 жыл бұрын
මාත් ලංකාව වටේම යන රස්තියාදුව පටන් ගත්තා. දවස්3ක travel 1 ඊයෙ ඉවර කලේ. අදියර 5කින් ලංකාව වටේම යන්නයි සූදානම් කලේ. පලවෙනි අදියර සාර්තකයි. ලොකු අත්දැකීමක් ලැබුවා. ඔබතුමා තමයි ආසාව වැඩිකලේ ට්‍රැවලින් වලට 🕎❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ශා.... මරුනේ... ඔබට සුබ පතනවා. මමත් ලෝකෙවටේ පටන් ගත්තෙ මුලින් ලංකාව පුරාම ගිහිල්ල තමයි ❤️
@wijesinghearchchilagewijep1981
@wijesinghearchchilagewijep1981 2 жыл бұрын
සුන්දර අත්දැකීම්. ඔයාල දෙන්න පට්ට වාසනාවන්තයි. චාරිකාවේ සුන්දර තැන්වල දර්ශන අපට පෙන්නන එක ගැන ගොඩක් සතුටුයි. ඔබ දෙදෙනාට බුදුසරණයි, දෙවිපිහිටයි.
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ගොඩක්ම වටිනවා ස්තුතියි සහ සුපිරි ඔබතුමාට
@daichiwatanabe4289
@daichiwatanabe4289 2 жыл бұрын
මහත්මයා ඔයාලා ලිස්බන් යනව නං ෆාතිමා දේව මැනියන් දර්ශනය වු ස්ථානයටත් යන්න බලන්න. ලංකාවේ කතෝලිකයන්ට ගොඩාක් වැදගත් තැනක්.
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
හැමදාමත් ලස්සනයි සුදන්තක අයියා නිරෝගී වේවා...තවත් ලස්සන වීඩියෝ බලන්න අපිට අවස්තාව ලැබේවා
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 Жыл бұрын
ගොඩක්ම වටිනවා ස්තුතියි සහ සුපිරි ඔබතුමාට...
@SK-dv5ts
@SK-dv5ts 2 жыл бұрын
වීඩියෝ වල වෙලාව අඩු කරන්න එපා Uncle සමහරු අඩු කරන්න ගෑවට.අපි නම් වීඩියෝ එකේ මොන තරම් වෙලාවක් තිබුණත් ඔක්කොම බලනවා🥺❤.පැයක් වත් තියෙනවනම් හොදයි Uncle❤
@lahiruk.eattanayake3392
@lahiruk.eattanayake3392 2 жыл бұрын
මට හිතෙනවා uncle මොණරාගලම හිටියනම්, අද අපි දකින සුදන්තක‍ uncle නෙමෙයි අපි දකින්නෙ කියලා. Uncle හරි uncle ගේ දෙමව්පියන් හරි ගාල්ලට බෝඩරේ පැනපු නිසා තමයි, එහේ Tourismus background එකත් එක්ක uncle ට "Explore the world" කියන සිතුවිල්ල එන්නේ. මම මේ කතාව නිකන් guess කරලා කිව්වේ. ඒක හරිනම් ගාල්ලට එන එක තමයි Uncle ගේ මේ ගමනේ පලවෙනි පිම්ම. ඇත්තටම මේ ගැන uncle ගෙන්ම අහලා දැනගන්න කැමති 😊❤👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ඔබ හරි ❤️❤️
@pathirana383
@pathirana383 2 жыл бұрын
අංකල් මොනරාගලද හිටියේ ලගකනෙ ඉදලා තියෙන්නෙ අපිත් මොනරාගලට ලොකු දුරකින් නෙවේ ඉන්නෙ නියමයිනෙ ඒක 😍
@pasindubhanuka7277
@pasindubhanuka7277 2 жыл бұрын
මේක සුපිරි 😊. ඊලග වීඩියෝ එක දිගට ඔනි ❤️😊
@sugathprasanna2619
@sugathprasanna2619 2 жыл бұрын
රස්තියාදු wa...wow.....හරිම ආශාවෙන් බැලුවේ .....ඉදිරියේ තවත් ලස්සනම videos බලන්න ඉන්නේ ....good luck both of U....ආයුබෝවන් 👍👍
@kamanirajarathna5543
@kamanirajarathna5543 2 жыл бұрын
අම්මෝ ...... ලස්සන, කවද හරි දවසක පෘතුගාලයටවත් එනවාමයි නිවාඩුවකට. ඔබට ගොඩක් ස්තුතියි මේ තරම් ලස්සන, වටිනා අත්දැකීම් එක්ක අපිවත් ලොකෙ වටෙ ගෙනියනවට
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් හිතුවොත් බැරි දෙයක් නෑ. උත්සාහ කරන්න ඕන.
@kamanirajarathna5543
@kamanirajarathna5543 2 жыл бұрын
@@lokewatesudanthaka yes!!!!
@virathtechvlog1806
@virathtechvlog1806 2 жыл бұрын
ඉස්සරහට යන්න ඉන්න සංචාරවලදී ඒ ඒ තැන් වලට ගියාම ඒ මොහොතේ වෙලාවත් කියන්න අයියේ.. මොකද ලංකාවට වැඩිය සෑහෙන වෙනස් නිසා, වීඩියෝව බලන ගමන් අපිට ඒ වෙනසත් අත්විඳින්න පුළුවන්.
@buddikamalith4525
@buddikamalith4525 2 жыл бұрын
සුදන්තක මාමාගේ සුන්දර රස්තියාදුව.....හරිම ලස්සනයි .❤..බුදු සරණයි ඔබ දෙපලට 🙏
@anoshaabesingheastrology7430
@anoshaabesingheastrology7430 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට...ඔබ අපිවත් ඔබේ සංචාරකයන්ට සහභාගි කර ගන්නවාට..ඔබේ වීඩියෝ ඉතා අනර්ඝයි ..යන එන මගතොට සිටිනා සැමතැන සියලුම දෙවියෝ ඔබ සැම ආරක්ෂා කරත්වා...🙏
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
හරිම සතුටින් වෙනදා වගේම රසවින්දා.. ඔබත්, ලන්කි සොයුරිය ත් ගොඩාක් වාසනාවන්ත යි , මේ වගේ සුන්දර ස්ථාන දැකගන්න..ඔබ ඒ වාසනාව අපිට ත් ලබා දෙනවා.. ස්තුතියි ඔබට
@user8-1-0-3
@user8-1-0-3 2 жыл бұрын
සුපුරුදු පරිදි බෝඩරයකුත් පැනලා නාසිකුරා බුරියානියකුතත් කාලා නිදාගන්නේ ගල්ගුහාවේ. සුපිරි ගමනක් ❤️❤️❤️❤️
@ayeshkaisuranka1135
@ayeshkaisuranka1135 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සුපිරි පට්ට විඩියෝ එකක් නියමයි 👍 👍 ජයවේවා පරිස්සමෙන් ඉන්න .....
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි. තව ටිකක් දික් වුනානම් හොදයි. මන් හිතන්නෙ තව ගොඩක් ලස්සන දේවල් ඇති පෘතුගාල සංචාරයේදි වීඩියෝ කරපු. ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දාන්න සර්. ❤❤මොනා වුනත් ස්පාඤ්ඤ පෘතුගාල රස්තියදුවා මග නවත්තන්න වුන එක ගැන නම් ගොඩක් දුකයි.😔
@nadund1
@nadund1 2 жыл бұрын
වෙනදා වගේම ලස්සන video එකක්.. මුල ඉඳලා මේ video එක දක්ව එකක් නෑ ර බැලුවා.. හැම video එක්කම ඉතාම වැදගත්,ලස්සනයි, අධ්‍යාපනික වශයෙන් ද වැදගත්.. ජයවේවා ඔබලාට.. දිගටම මේ වගේ දේවල් පෙන්නන්න ලැබේවා.. 💯👍❤️👌
@kalyanihettiarachchi3183
@kalyanihettiarachchi3183 2 жыл бұрын
ගිමනට පවනක් .ඔබට ස්තුතියි
@thilan2222
@thilan2222 2 жыл бұрын
ස්තුතියි..
@asankaviduranga2961
@asankaviduranga2961 2 жыл бұрын
හැමදාම වගේ තවත් සුන්දර අත්දැකීම් පෙලක් අපිට ලබාදීම පිලිබදව බොහොම ස්තුති.. 💐💐 එකම වීඩියෝවක් වත් මග අරින්න හිතන්නෙම නෑ.. බලපු වීඩියෝ ආයෙ ආයෙත් බලනවා.💖💖 ඔබ කරන දේවල් සහ කතා කරන විදිහේ ඇති අව්‍යාජ බව බොහෝ දෙනෙකුගේ හදවත් වල ඔබ ජීවත් වීමට හේතුව බව විශ්වාසයි.💐💐
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ස්තූතියි අසංක ඔබට ❤️
@anjanaumayangi267
@anjanaumayangi267 2 жыл бұрын
ගොඩක් කැමැත්තෙන් බලන්නෙ☺️good luck sir🙂
@dhammacharika5615
@dhammacharika5615 2 жыл бұрын
මමත් ඔරිජිනල් ඌවේ තමා. හරිම සතුටුයි ඔබතුමාට මුල සිට සියලු දේ මතක තිබිම ගැන. තෙරුවන් සරණයි
@faurazcaffoor6899
@faurazcaffoor6899 2 жыл бұрын
විඩියෝව පොඩි වුනාට හරිම ලස්සනයි, ස්තුති
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 жыл бұрын
හරියටම දවස් කීයක් ගියාද අන්කල් රස්තියාදුවට.... දැන් ඔයාලා ආයෙම ඇවිත්ද..හරිම ලස්සනයි වෙනදා වගේම ස්කිප් නොකර අවසානේ වෙනකම් බැලුවා. බොහොම ස්තූති මේවා පෙන්නනවට..ආයු බොහෝ වේවා..
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
දවස් 23 කින් ඉවර කරන්න උනා සේරම හොරු ගනිපු නිසා
@dhanushkarathnaweera5446
@dhanushkarathnaweera5446 2 жыл бұрын
සුදන්තක අයියේ ලස්සනයි video එක.ඔක්කොම බැලුවා .ලස්සන නගරයක්.ලස්සන පරිසරක තිබුන හොටලයක්.මේ වගේ ඔයගේ අද්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවාට ඔයාට ගොඩක් 🙏 ස්තුති . බුදු සරනයි ඔයට.
@indikaanuradha2679
@indikaanuradha2679 2 жыл бұрын
ෂා ලස්සන හෝටලයක් බීච් එකත් ලස්සනයි දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි
@nishafernandonishafernando9819
@nishafernandonishafernando9819 Жыл бұрын
අපිට ඉතින් ඔය වගේ රටකට යන එක ලොකු හිනයක් ඉතින් මේක බලලා හරි අපි සතුටු වෙනවා ඔයාට ගොඩක් ස්තුති සර් හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නාට ජෙසු පිහිටයි🙏❤
@msmanchanayaka1668
@msmanchanayaka1668 2 жыл бұрын
පට්ටම ලස්සනයි වටිනවා 📺🤠🆗🆗🌎🌏
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 ай бұрын
බොහොම ස්තුතියි ❤️☺️
@shanthawedisinghe405
@shanthawedisinghe405 2 жыл бұрын
Good morning bs dp පරෙස්සමින් eana ජය ජය ජය
@th2v7nwakista
@th2v7nwakista 2 жыл бұрын
අදත් සුපිරිම වීඩියෝ එකක් ❤️😍💖
@jpSL
@jpSL 2 жыл бұрын
කොස් දෙල් - කුරුණෑගල ☺️☺️☺️ අදත් සුපිරි සුදන්තක මහත්මයා.
@isuruthushantha1828
@isuruthushantha1828 2 жыл бұрын
මේ වන විට ලංකාවේ බොහෝ දෙනා youtube video නැරඹීමට youtube unlimited package බාවිතා කරනවා සුදන්තක මහත්මායා.ඒක නිසා ඔබ තුමා ගේ නිදහසට බාදාවක් නොවේ නම් විඩියෝ වල කාලය දිර්ඝ වුවාට කමක් නැත.ඔබ සියලුම දෙනාට බුදු සරනයි
@Anurasg
@Anurasg 2 жыл бұрын
Oyalath ekkama maath awa. Sundarai. Thank you. Jayawewa.
@harshadesilva885
@harshadesilva885 2 жыл бұрын
අදත් ලස්සන විඩියෝ එකක්. අාසාවෙන් බැල්‍රවා. රස්තියාදුව මාර පට්ටයි.ඔබ දෙපලට ජය
@ranjithjayasingha5313
@ranjithjayasingha5313 2 жыл бұрын
ඔබතුමා ගේ වීඩියෝ හරිම ලස්සනයි අපි හරි ම ආසාවෙන් බලනවා ඔබ දෙදෙනාටම සුබ පතනවා ස්තූතියි
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
රසවත් වීඩියෝ එකක් . ඔබ තුමාට ස්තුතියි .
@ජනිත්පුතා
@ජනිත්පුතා 2 жыл бұрын
සුදාමාමේ මාරම ලස්සනයි වීඩියෝව. ගල් ගෙදර ගොඩක් ගෘහනිර්මාණ සහ ඒ භාණ්ඩ ඇහැට හුරු පාටයි... සුදා මාමේ පරිස්සමෙන් හරිද TV එකේ දැක්කා යුරෝපෙට තවත් කොරෝනා ප්‍රබේධයක් ඇතුල්වෙලා කියලා... පරිස්සමෙන් ලංකි නැන්දත් 🙏❤️
@ashalankie8231
@ashalankie8231 2 жыл бұрын
❤️❤️👍👍
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 2 жыл бұрын
සෑ මරු .......................ඉන්දියන් කෑමකීන් ම පටන් ගත්තා රස්තියාදුව...........එල එල ජයවේවා අය්යෝ ........♥️♥️♥️♥️
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
Hamadamat wage lassanama video ekak. Thilak malli saha Hiruni Nangi Fr: Finland
@dilankamadushan4302
@dilankamadushan4302 2 жыл бұрын
අදත් බැලුවා ආදරෙයි සුදන්තක මාමේ❤❤❤❤😃
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 2 жыл бұрын
ඌවෙ පොරක් සුපිරියි.ලංකාවට ආපු වෙලාවක මුතිලංගනේ වදින්නත් එන්න කට්ටියම.video එක බලන්න පරක්කු උනා.මේකත් සුපිරි. ලස්සනයි අයියේ.බුදුසරනයි දෙන්නටම.
@jpandm12345
@jpandm12345 2 жыл бұрын
ගොඩක් ලස්සන ගමනක් ජයෙන් ජයම වෙිවා
@imalkasewwandi3208
@imalkasewwandi3208 2 жыл бұрын
ලොකු පොඩ් වයස භේදයක් නැතුව ඔබගේ vedio බලනවා.නිහතමානීkamata බොහොම isthuthii
@eksathkumarasinghe263
@eksathkumarasinghe263 2 жыл бұрын
Nice video from Spain. I had never seen Madrid. Thank you sending this video to us.
@sumedhajayakody6538
@sumedhajayakody6538 2 жыл бұрын
හරිම ලස්සනයි කියන්න වචනනෑ . ජයෙන් ජයම වෙිවා.
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Hamadama wage lassana supiri video ekak oyala dennata thank you very much superb perfect good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️ Bs
@srigadget1532
@srigadget1532 2 жыл бұрын
ඌවේ කීවම මාර ගැම්මක් අයියේ. මමත් බදුල්ල. සුපිරි ගොඩක් හරියන්න ඕන අයියට. අපේ නම් ජීවිතය අවසානය කියල හිතෙනවා........
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Indian foods patta ea kematikanam sir ලස්සනයි vloge eka jaya wewa..!
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
ගැමිමක්..තමයි..සුපිරි..බුදුසරනයි
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 2 жыл бұрын
අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කගෙන ගියාට ගොඩාක් ස්තුතියි
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
අදත් අපිට හොද සුපිරි වීඩියෝ එකක් දකින්න ලැබුණා. රටවල් අතර තියෙන පරිසර වෙනස පැහැදිලිව මෙම වීඩියෝ වලින් බලන්න ලැබෙනවා ..ඔබ දෙපලටම ස්තුතියි 💕💐👍
@shainikarunarathna6813
@shainikarunarathna6813 2 жыл бұрын
යුරෝපය ල‍ංකාවෙ අපි ඇස් මට්ටම ගෙනා රස්තියාදු උනට දුකනැ මාමෙ අපෙ සතුට ඔබ දන්නවනම්.ජයවේවා ඔයාලට .ලොකුම මිදි පොකුර මගෙ
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
වැලෙන්ම කඩාගෙන එහෙම මිදි කන්න ආස නැත්තෙ කවුද දුවේ. මමත් වීඩියෝ කරල ඉවර වෙලා ගෙඩි ටිකක් කඩාගෙන ගියා කාරෙකේදි කෑවා 😀
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සර්. අර පාලම බලන්න.මම එහෙම එකක් දැක්කමයි.අපේ ලංකාවට මිදි ඇපල් දොඩම් ගෙන එක තහනම් කලා කියලා ආරංචියි.අයේ ඒවා කාලා ඉවරයි.සර් කෝ එතකොට විවෘත ආර්ථිකය.සර් ඇත්තටම Spain ඉදලා පෘතුගාලයට එනකොට එකපාරටම වේලාව පැයකින් වෙනස් වෙන්නේ.ඇත්තටම අපිට පෘතුගීසි සමග සම්බන්ධ තිබලත් අපේ අතිතයේ අපිට පෘතුගාලයට යන්නත් බෑ නේද.ගොඩක් දුකයි සර්....❤️❤️👍👍👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
මේ රටවල් අපි එනවට අකමැති නෑ. ඒත් අපේ රටේ ආර්තිකේ සහ සමාජ මට්ටම අනුව දියුණු රටවල වීසා දෙන්නෙ නෑ සරළව. ඒ සේරම අපේ නායකයො අපේ රට ගෙනාපු තැන අනුව තමයි ඉතින්
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 жыл бұрын
දැන් අපිව යටත් කර ගන්න බැරිවෙයිද පෘතුගාලේ අයට.... අපිට පුරවැසිබාවය නිකන්ම ගන්න තිබුනා
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඉල්ලීමක් කරල බලමු හැමෝම එකතු වෙලා
@mmjsrilanka2062
@mmjsrilanka2062 2 жыл бұрын
රස්තියාදු වුණාට අපිට නමි ගොඩක් වටිනවා 👍👍❤️
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
ඔයාට ස්තුතියි අයියේ 🙏🙏🙏
@mohamedhaliq609
@mohamedhaliq609 2 жыл бұрын
Woow beautiful V D O... God bless you. 💚💜
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
ලෝකේ ලස්සන රටවල් කොච්චර තියෙනවා ද.අපි මේ රටෙන් එලියට ගිහින් ඒ ලෝකේ දකින්න උත්සාහ කරන්න ඕනි .ලැබුන ජීවිතේ උපරිමයෙන් ලෝකේ හැමතැනම යන්න ඕනි
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
ඔබතුමා ඌව පළාතේ කිව්වම නිහතමානී ආඩම්බරයක් දැනුනා මට.. මාත් ඌව පළාතේ සීතල බණ්ඩාරවෙල සීතල නගරයේ ගම.. 😊❤️ ඉන්දියන් බිරියානි එක දැක්කම ඇත්තෙන්ම අපිටත් කටට කෙල ඉනුවා.. 😁 නියම තුනපහ රසට සුවදට තියෙන්න ඇති.. ඇත්තෙන්ම ඉස්සර ලමයින් ට සුන්දර ලමා කාලයක් තිබ්බා.. දම්,හිබටු,වෙරලු,අබ,කජු පුහුලන් ඇහිදපු ඒකාලේ.. ලස්සණ අතීතය ක් තියෙන්න ඇති.. මතක් කරලා දුන්නට පිං ගොඩාක්.. එහෙමනම් පෘතුගාලේ ඉදලා ඊලග වීඩියෝ වෙන් හමුවෙමු.. ලස්සණයි වීඩියෝ එක.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ස්තූතියි අශේන් ඔයාට. ඔව් දැන් කාලෙ ළමයි හරක් රෑනක් වගේ උදේ ඉඳන් රෑ වෙනකල්ම පංති යුද්ධෙ
@danushkasandaruwan2154
@danushkasandaruwan2154 2 жыл бұрын
රස්තියාදුවේ තව බාගෙකටත් වඩා එන්න තියෙනව කියල මතක් උනාම දැනෙන සතුට ❤️😁
@irenohewa6346
@irenohewa6346 2 жыл бұрын
Oya me gen wadasathan harem lassana etehasta wadgath katawal lamyenta hareyata wadgath. Thank's budusarnai dennatama.
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
අපිට නම් ඉතිං ඔයවගේ රටකට එන එක හීනයක්ම තමා/හරිම ආසාවෙන් බැලුවෙ අදත්/your Videos තමයි ආසාවෙන්ම බලන්නේ/දැන් ඇබ්බැහි වෙලා/ I really enjoy./ Most of the places are similar to our country/කජු ගැන කියනකොට මට මතක් උනේ,මටත් ඒ අත්දැකීම තියෙනව/Thank you very much/have you found the lost items/ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතිය පුදකරමී
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
හොරු ගනිපුව ආයෙත් ලැබෙන ලකුණක්වත් නෑ අනේ. මොනව කරන්නද ඉතින් ❤️
@RyanManeesh
@RyanManeesh 2 жыл бұрын
තවත් supriyak තමයි අයියේ ජය වේවා❤️👊
@thusinduchathuranga3663
@thusinduchathuranga3663 2 жыл бұрын
Wenada wage adath baluwa.lassana addakimak labuwa.👌👏
@samadhibawana
@samadhibawana 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 2 жыл бұрын
ජයවේවා.
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Thank you! Very interesting vedio😁 matath Badegini Heduna😋Sthuthy❤❤💐💐
@samiththaraka5189
@samiththaraka5189 2 жыл бұрын
බැදි දෙල් වලට අපේ පැත්තේ කියන්නේ සිංහල දෙල් කියලා. පොඩිකාලෙ මමත් දෙල් ඇට බැදලා කාලා තියෙනවා. දැන්නම් සිංහල දෙල් ගස් තියෙන තැනක්වත් හොයන්න නෑ අපේ දරුවන්ට පෙන්වන්නවත්. ඒ කාලෙ කෙතරම් අපූරුද. සුදන්තක අයියලාගේ සංචාර නිසා සුන්දර ලමාකාලයත් මතක් කරදෙනවා. සුපිරි❤️❤️❤️🙏🙏
@shashikajayawardena8116
@shashikajayawardena8116 2 жыл бұрын
Thank you for sharing 🙏
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@pradeep6771
@pradeep6771 2 жыл бұрын
අදත් අපි වැඩසටහන ආදරයෙන් රසවින්දා .ජීවතය තව තවත් විඳින්න ඔබ දෙපළට ශක්තිය ධෛර්යය ලැබේවා.
@gihansathish6248
@gihansathish6248 2 жыл бұрын
අන්කල් මුලින්ම switzerland ආවෙ කොහොමද?.. Italy ඇවිත් මුලින්ම මොකද කලේ?කොහෙද හිටියෙ?එහෙ පුරවැසියකු උනේ කොහොමද??විස්තර දැන ගන්න කැමතී😍
@vidushasandupama2532
@vidushasandupama2532 2 жыл бұрын
Video එකනම් හරිම ලස්සනයි 😉👍❤️
@damsara8938
@damsara8938 2 жыл бұрын
සුදන්තක අයියෙ ලන්කි අක්කේ අදත් ලස්සන විඩියෝ එකක් ඔයාල දෙන්නගෙ .සුපිරි .
@chandirajapaksha3933
@chandirajapaksha3933 2 жыл бұрын
අපිව සතුටින් තියෙනවට සුදන්තක අයියෙ ඔයාලට ගොඩක් පින් ..අද වීඩියෝ එක තවත් දිග උනානම් හොදයි වගේ.ඔයාලට ගොඩක් ආදරෙයි ..
@walterphilip8727
@walterphilip8727 2 жыл бұрын
Thank you very much
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 2 жыл бұрын
අර හෝටලේ අයිති කෙනා, අර තරම් Antiques තියෙන වටිනා Property එකක් බය නැතුව සංචාරකයන්ට දීලා එයා ගෙදර යනවා කියන්නෙ ඒ රටේ මිනිස්සු මොන තරම් අවංක ඇතිද ? ❤ ලංකාවත් අන්න ඒ මට්ටමට සමාජීය වශයෙනුත් දියුණු උනා කියන්නෙ ඉතිං ගොඩම තමයි. ❤
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
අපිව නිකන් phone එක උඩ වාඩිවෙලා යනවා වගේ දැනෙන්නේ...නියමයි ..
@Chamindahh3888
@Chamindahh3888 2 жыл бұрын
නියමයි සුපිරියි
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
බලමු එහෙනම් තවත් සුපිරි සංචාරයක්
@sunildias5179
@sunildias5179 2 жыл бұрын
ආසාවෙන් බැලුවා ස්තුතියි.
@pradeepsenavirathna5777
@pradeepsenavirathna5777 2 жыл бұрын
ලෝකය පෙන්නවාට ...බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ..❤️
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Patta lassani video aka thank u oyalata🙏
මුල්ම දවසේ රටවල් හතරක්
24:28
Lokewate Sudanthaka
Рет қаралды 7 М.