ජ්‍යෙෂ්ඨ පුරවැසි 15% ස්ථාවර තැන්පත් ක්‍රමය ලැබෙන දවස - Senior Citizen Special Fixed Deposit Scheme

  Рет қаралды 109,111

Finance SL

Finance SL

Күн бұрын

Пікірлер: 389
@WimalPerera-p8r
@WimalPerera-p8r 2 ай бұрын
ඇත්තටම මෙය අහිංසක ජේශ්ඨ පුරවැසි අපට ඉමහත් අස්වැසිල්ලක් වගේම බලවත් සතුටට කරැනක් මේ පිලිබඳව ර්‍ ජේශ්ඨ පුරවැසි අපගේ උත්තමාචාරය ගරැ ජනාධිපති තුමන් ඇතුලු මාලිමා රජයටයි තෙරැවන් සරණයි
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 2 ай бұрын
Npp රජය, කරුණාකරලා, මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වූ, බැංකු තැන්පතු ක්‍රමය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන්ට.
@BothalageRanathilaka
@BothalageRanathilaka 2 ай бұрын
අනේ දෙවියන්ට පින් සිදු වෙන්න අපේ රත්තරන් ජන පති තුමන් ගෙ සිත උණු වෙලා හරි අසරන අපිට මේ සහනයලබා දෙන්න සියළුම දෙනාට විශාල පිනක් ලැබෙනව‍ 🙏🙏🙏🙏බුදුසරණයි
@ajanthigoonasekera5323
@ajanthigoonasekera5323 Ай бұрын
Ahinsaka. Daruwon. Viplawa. Nokara. Igena. Gena. Raswal karala. Egollange. Badu. Walin. Anura. Kumara 15. Percent. Gevanne. Pin. Denna voni e. Daruwanta.
@SanthaPeiris
@SanthaPeiris 2 ай бұрын
15% ජේෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන්න පුලුවන් නම් එය ජේෂ්ඨ පුරවැසියන් ට කරන මහගු පුන්‍ය කර්මයක්.සහ ඔහුන් අගය කිරිමක්.
@InokaDanani
@InokaDanani 2 ай бұрын
අපි වැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට මේ ආරංචිය ඉතා වටිනවා ජනාධිපති තුමා ගැන අපට විශ්වාසයි
@padminijayanthi4721
@padminijayanthi4721 Ай бұрын
අපිට ඉන්න තැනකට වත් දීලා සැනසෙන්න තිබුනේ ඔය ටික අනේ ඔබ තුමා මේ ගැන සිතා බැලීම ගැන අනෙක වාරයක් ස්තුතියි. තවත් ගේ අය ලඟ සිටියත් වයසට ගිහාම එලියට තමයි නැතිනම් ඔබලාට පිං.
@SarathWimalaweera-s6n
@SarathWimalaweera-s6n 2 ай бұрын
ජනපතිතුමනි ජ්‍යෙෂ්ඨ. පුරවැසියන්ට පොලී වැඩිකරන්න.මාලිමාවට ජය
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 2 ай бұрын
ගෝටාභය දුන්න
@HemaHema-ey1fu
@HemaHema-ey1fu 2 ай бұрын
පොඩ්ඩක් ඉන්න ඉවසීමෙන් අනිවාර්යයෙන්ම වැඩි පොලියක් ලැබෙනව සීයට පහලොව ගෙවනවා අනුර බොරුවක් කියන්නෙ නැහැ
@GihasJayasekara
@GihasJayasekara 2 ай бұрын
😂😂😂
@rienziedias
@rienziedias 2 ай бұрын
Most of the senior citizens who depended on the interest of their FDD voted for Malimawa because of the reduction of fd interest rates with a big hope that they are looked after by NPP.😮
@enigmagermany2303
@enigmagermany2303 Ай бұрын
​@@rienziedias True 👍🏻
@SarathWimalaweera-s6n
@SarathWimalaweera-s6n 2 ай бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලිය හැකි ඉක්මනින් වැඩි කරන්න ජනපතිතුමනි .මාලිමාවට ජය.
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 2 ай бұрын
අනුර සහෝදරයා ජනාධිපති තුමා මාලි මාව ට අපේ ප්‍රනාමය ජය ජය
@chinthameddeketiya7075
@chinthameddeketiya7075 2 ай бұрын
ඔයත් නිකරුණේ අපව රැවට්ටුවා නේද ?
@SunethraWeerasinghe-b3e
@SunethraWeerasinghe-b3e Ай бұрын
මේ ආරංචිය ඇත්ත එකක් නම් ගොඩක් සතුටුය්, ඉක්මනින් ක්‍රියාත්මක වේවා කියා ප්‍රාර්ථනා කරනවා
@piyaseeli2325
@piyaseeli2325 2 ай бұрын
දුප්පත්. අසරණ. මම. රට. ගොස්. ගිහින්. උපයාගත්. මුදල්. ඉන්න. ගෙයක් වත් නැති. නිසා. කූලියට. ගෙවපූ. වහාම. බෙහෙත්. ගන්නවත්. මූදල්. නොමත. ස්තුතියි දැනුවත් කිරීමට. ඔබතුමා ට. 🙏🏻
@ramyasuraweera380
@ramyasuraweera380 Ай бұрын
බෙහෙත් ටික හරියාකාරව ගන්න බැරි අසරණ ජෙෂ්ඨපුරවැසියන්ට මහගු උපකාරයක් ජනාධිපතිතුමා ට පින්.
@seethabandara4445
@seethabandara4445 Ай бұрын
ඉතාමත් වැදගත්පනිවිඩයක් බොහොම ස්තූතියි.
@Susilajayasinga
@Susilajayasinga 2 ай бұрын
හිතට හරිම සතුටක් දැනුනා ඔබට ස්තුතියි ගොඩක් පි0 මේ ගැන දැනුවත් කලාට
@GunarathMenike-s4w
@GunarathMenike-s4w 2 ай бұрын
අනේ ලොකු දෙයක් අපි ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් ඉතාම සොච්චමක් තමා ලැබෙන්නෙ අපේ ජනාධිපති තුමාට පිං..
@HemalathaSilwa-u2t
@HemalathaSilwa-u2t 2 ай бұрын
ජනාධිපති තුමා ට පින්සිදු වෙවා.
@maddumageweerasinghe5872
@maddumageweerasinghe5872 2 ай бұрын
අනුර ජනාධිපති තුමාට පිං..අපට බෙහෙත් ගන්න..❤❤❤
@HemalathaSilwa-u2t
@HemalathaSilwa-u2t 2 ай бұрын
මුලින්ම කලයුතු දෙය ඔබ වටහාගත් තා...ඔබට පින්
@WimalPerera-p8r
@WimalPerera-p8r 2 ай бұрын
හදවතින්ම සතුටට පත්වෙන අතර මෙය නැවත ලබාදීමට කටයුතු කිරීම ජනාධිපති තුමන් ඇතුලු රජයට අනේක වාරයක් ස්තුතිය පුදකරන අතර මාලිමාව කෙරෙහි පැවති විශ්වාසය මියැදෙන තුරාම පැවතේවි
@NimalAntony-g5w
@NimalAntony-g5w 2 ай бұрын
අනේ අපිට ලබා දෙන්න
@piyaseeli2325
@piyaseeli2325 4 күн бұрын
බෝ. පිං. ඔබතුමාට. මම. රට. ගොස්. දුක්විදලා. උපයාගෙන. අද. ජීවත්. වෙන්නේ. ඉන්න. තැනක්. නැහැ. දෙමාපියන්. දෙදෙනා මිය. ගියාම. බොරු. ලියන්නේ. නැහැ. ඇවිත්. බලන්න. පූලුවන්. බෙහෙත්. ගන්න පවා. පවා. ආමාරුයි. දැනුවත්. කිරිමට. ඔබතුමා. පිං. බූදූසරණයි. 🙏🙏🙏
@nandalamahewa759
@nandalamahewa759 2 ай бұрын
මමත් අර්ධ රාජ්‍ය විශ්‍රාමිකයෙක් අපට විශ්‍රාම වැටුපත් නැහැ ⁣වෙනත් සහනයක් ඇත්තෙත් නැහැ එම නිසා බැංකු පොලිය වැඩි කරනවනමි ලොකු සහනයක්
@niranjalagunawardena3082
@niranjalagunawardena3082 2 ай бұрын
මෙය විතරයි ජිවත් වෙන්න තියෙන මර්ගය, එයත් අඩු වුනම අමරුවෙන් ජිවත් වෙන්නෙ
@MalinKarunadasa
@MalinKarunadasa 2 ай бұрын
Me Parana dewal kiyanne. Ewa API dannawa. Tawamath tax kapanawa. Palamuwa tax iwath karala denna. Boru kiyanna EPA
@gaminikumaradasa6313
@gaminikumaradasa6313 2 ай бұрын
හැම එකාම වයසක අපිට තමයි කෙලින්නේ 15% දෙනවා නම් දැන් දීපල්ලකො
@ChristopherSepion
@ChristopherSepion 2 ай бұрын
☝️☝️☝️☝️☝️💐💐💐💐💐
@chandigamage2400
@chandigamage2400 Ай бұрын
ඊයේත් මම සම්පත් ගිය වෙලාවෙත් ඇ හුවා. තවම කිසිම තිරනයක් දන්වා නැති බව කිවා... මේ කියන ලෙස පොලිය ලබා දෙන්නේ නම් බොහෝ වටිනවා...කතාව පමනක් නම් වැඩකුත් නැහැ.
@hemanthaperera575
@hemanthaperera575 2 ай бұрын
මේ වගේ වීඩියෝ කීයක් නම් පහුගිය ටිකේ පළ වුණා ද බැංකුවට ගිහිල්ලා ඇහුවම හටයි දශම දෙකයි පහයි අටයි දශම පහ පහයි වැඩිහිටි කියල වෙනසක් නෑ සාමාන්‍ය පොලිය ස්ථාවර තැන්පතු ඔය ඇවිල්ල වැඩිහිටියෝ ටික ගොනාට අන්දලා ඡන්ද ලබාගන්ඩ කරන හොර මගඩි වැඩ 😭😭😭😭😭
@sriyaniperera9468
@sriyaniperera9468 2 ай бұрын
අනේ ඒකනමි ඇත්ත.බලාපොරොත්තු සුන් වෙලා ගෙදර එන්නෙ.😢
@padmakarunanayake7069
@padmakarunanayake7069 2 ай бұрын
ඇයි මේ බොරු දාන්න එපා
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 2 ай бұрын
ඒක ඇත්ත
@hemalikulathunga2285
@hemalikulathunga2285 2 ай бұрын
එහෙම හිතන්න එපා පොඩ්ඩක් ඉවසන්න. ඇයි ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වලින් රනිල් අය කලා 5%දැන් අය කරන්නේ නෑ. පහු උන කාලයේ ස්ථාවර තැන්පත් සඳහා අපෙන් අය කරගත් පොලිය ආපහු දුන්නා නේද
@kusumgunawardene
@kusumgunawardene 2 ай бұрын
​@@hemalikulathunga2285o74 😊
@dharmafamily9201
@dharmafamily9201 2 ай бұрын
බලාගෙන ඉඳිමු ලැබෙන කම් විශ්වාසයක් නෑ.තවත් සුරංගනා කතාවක් විය හැකියි.ඡන්දෙ අත ළඟ නිසා.දැම්ම රැවටෙන්න එපා.
@FinanceSL
@FinanceSL 2 ай бұрын
ඔව් එහෙම වෙන්නත් පුලුවන්. බලන් ඉඳිමු.
@gertalsilva2527
@gertalsilva2527 2 ай бұрын
Great president ❤️💋 කිව්ව දෙයක් කරනවා ජ්න දුක තෙරෙනවා
@i_love_Boba69
@i_love_Boba69 2 ай бұрын
Dear President, Please increase this Senior Citizens Bank Interest soon as possible, we are sick people and in great difficulties and suffering. God bless you.❤
@maringagunawathi
@maringagunawathi 2 ай бұрын
ජනාධිපති තුමනි ඔබ තුමාටපින්.මාලිමාවට ජය ජය වේවා
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 ай бұрын
හරි අපි දැන් සතුටුයි .. එහෙම නොවුනත් සතුටින් හිනා වෙලා ඉමු.. 😁😁
@UdeniSeneviratne
@UdeniSeneviratne 2 ай бұрын
Happy to hear. Kindly take the action quickly
@yasawathidesilva6764
@yasawathidesilva6764 2 ай бұрын
ජනපතිතුමාට බෙහෙවින් ස්තූතියි ජයවේවා❤
@ashokagunathilake229
@ashokagunathilake229 2 ай бұрын
මේ ආණ්ඩුව ජනතාවට සහන දෙන්න කැමති බව අනිවාර්යයෙන්ම අපි දන්නවා.නමුත් ආණ්ඩුවට තියෙන එකම බාධකය තමයි අර කලින් හිටපු කාලකන්නි අපි IMFඑකත් එක්ක ගැට ගහපු ගැට ගැහිල්ල.
@s.rthilakaratne5184
@s.rthilakaratne5184 2 ай бұрын
අපේ සල්ලි වලින් බැංකුආදායම් ගන්නවා වයසක අපිට නැවත 15% පොලිය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි
@padminikyriakou6359
@padminikyriakou6359 2 ай бұрын
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි තෙ රු වන් සරණයි දෙව් පිහිටයි ❤❤
@tadayananda3762
@tadayananda3762 2 ай бұрын
ජයවේවා ජයවේවා malimawata
@ConfusedDeer-vd3fn
@ConfusedDeer-vd3fn 2 ай бұрын
දෙන්න ඉක්මනින් ජෙස්ට පුරවැසි අයට සියයට පහලොව
@HerathChandrathilaka
@HerathChandrathilaka 18 күн бұрын
සතුට .....
@ranjikakumu7700
@ranjikakumu7700 2 ай бұрын
දෙන්නම් කාසි පණිවිඩ දාන්න එපා මහත්තයො.
@JayanthaPremawansha-sq2tr
@JayanthaPremawansha-sq2tr Ай бұрын
Bankuwata gihin ehuwama thama danwaa nehe kiyanaa 15 % kawadada denn ? ? ?? 6:45 6:45 6:45
@meriyanfernando4472
@meriyanfernando4472 2 ай бұрын
ජනාදිපති තුමෙනි ETI ගණුදෙනු කරුවන්ගේ නොගෙවන මුදල් සදහා සාදාරන පිලියමක් ලබා දෙන්න..
@FinanceSL
@FinanceSL 2 ай бұрын
👍
@dalsibulegoda7284
@dalsibulegoda7284 2 ай бұрын
ගොඩක් පින්
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 Ай бұрын
මාතෘකාවෙ විදිහට නව ක්‍රමය ක්‍රියාත්මක වන දිනය ඇයි නොකීවෙ ? බාලගිරි දෝෂය අද නොවෙයි හෙට කීවාක් මෙන් , දිනයක් ගැන බලාපොරොත්තුවිය නොහැකි බවයි හැඟී යන්නෙ.
@maryantony6117
@maryantony6117 2 ай бұрын
සිත නිවන සිත සනසන කතාවක් 8.000 න් ජීවත් වෙන්නේ දැන්
@H.nSunil
@H.nSunil 2 ай бұрын
අනේ ජනපති තුමණි ලෝක අමාරුවෙන් දැන් කන්නේ ස්ථාවර තැම්පත් පොලිය වැඩි කරන්න
@oman4569
@oman4569 2 ай бұрын
රටවල දහ දුක් විදලා 15% පොලියට සල්ලි දාල දැන් දුක් විදිනවා
@padminijayanthi4721
@padminijayanthi4721 Ай бұрын
❤ ඉන්නවත් තැනක් නැති අපට ලොකු අස්වැසිල්ලක් නැතිනම් අපි ගෙවන්නේ කොහොමද කාමරේගේ යන
@WimalPerera-p8r
@WimalPerera-p8r Ай бұрын
පොලි ප්‍රමාණය රජයෙන් අනුමත උනාට පසු ඒ පිලිබඳව විස්තර දාන්න නිකන් රඟපෑම් සහිත විඩියෝ වලින් කාරැනිකව වලකින්න
@m.a.yamuna5607
@m.a.yamuna5607 2 ай бұрын
ජේෂ්ඨ පුරවැසියන් සහමුලින්ම අමතක කරලා තියන වෙලාවක සිත නිවෙන කථාවක් වගෙ 😂
@FinanceSL
@FinanceSL 2 ай бұрын
මේ පාර නං එහෙම වෙන එකක් නෑ වගේ.. 👍 බලන් ඉමු..
@kanchanaperera9072
@kanchanaperera9072 2 ай бұрын
Kauda kollo senior citizen Lawa amathaka kare
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 2 ай бұрын
සිත නිවා ගත්තට බඩගින්නවත් ,ලෙඩ සනිපවෙන්නෙත් නැ නේද , මෙි සැරේ චන්දේ දෙනකොටවත් කල්පනා කරන්න ,අපි හැම ආන්ඩුවකදිම එක වෙිලක් හරි කැවා රජයෙන් කිසිම දෙයක් අපිට ලැබි නැත ,
@sriyaniperera9468
@sriyaniperera9468 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayanthijaya1136
@jayanthijaya1136 2 ай бұрын
අනේ ඉක්මනින් මේ දීමනව දෙන්න,❤❤
@wijithkumara5122
@wijithkumara5122 2 ай бұрын
මාසෙට 31250/= අවුරුදදක් දාලා බලන් ඉන්න ඕනෙ. පව්ලේ අය කොහොමද ජීවත් වෙන්නේ.
@enigmagermany2303
@enigmagermany2303 Ай бұрын
15% මුලින්ම දුන්නේ යහපාලන ආණ්ඩුවෙන්
@nilwaladhanalakshmi16
@nilwaladhanalakshmi16 2 ай бұрын
තවත් අන්දනවා..හා අපි ඇදගන්නම්..
@nadeeratheekshana3224
@nadeeratheekshana3224 2 ай бұрын
❤❤🙏🙏කියනවිදියට බැංකුවට ගියාම නැහැ අඑත් ආන්ඩුවට ෙමිගැන සලකලා බලන්න පුඑවන්නමි අපට සතුටුයි❤❤❤🙏🙏🙏🙏🙏
@FinanceSL
@FinanceSL 2 ай бұрын
තාම බැංකු වලට ඒ ගැන උපදෙස් දීල නෑ. පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න එපැයි. ඉක්මනින් වෙයි කියල හිතමු..
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt 2 ай бұрын
@@FinanceSL තවම සම්මත වෙලා නැතුවද අපිට කීවේ
@NandawathiSamaranayake
@NandawathiSamaranayake Ай бұрын
Siyaluma jasta puravasiyan harema asavan balagana ennava .apa janadi thumni.obathumata dergausa labava .budu saranai malimavata jayveva .aurudu 10kata .
@maryantony6117
@maryantony6117 2 ай бұрын
චන්දය ඉවර වෙනකම් ද ඔහොම කියන්නෙ නැත්නම් කවද ඉදලද ගෙවන්නේ
@swarnas.ranathunga6341
@swarnas.ranathunga6341 2 ай бұрын
තවම රජය පිහිටෙව්වෙ නැහෑනෙ,ඉහත කියපු කාරණා ඉටුකිරීම ගැන රජය සලකා බලන බව සහ යෝජනා වී ඇති බව තමයි කියැවුනේ,15%ත් නොදී 8%10%වැනි අඩු පොළියෙනුත් 5%ක් පසුගිය රජය කපා ගත්තා ,එය හැමෝගෙන්ම අය කිරීම නීති විරෝධීයි.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම කපාගත් මුදල් ආපසු ගෙවීමට ලෑස්තියි,මේ ගැන වැඩි විස්තර දේ.ආ.දෙ න් විමසන්න.
@SankaMaduranga-em6du
@SankaMaduranga-em6du Ай бұрын
අනේ පුතේ අපි වගේ අයට මේක ගොඩාක් වටිනව. වැඩේ වෙනවනම් 😁
@JanakiCaldera
@JanakiCaldera 2 ай бұрын
Thank you for your information
@k.mbalasubramanium5219
@k.mbalasubramanium5219 2 ай бұрын
කොහෙන්ද ඔය තොරතුරු ලැබුණේ , ඒකත් කීවනම් විශ්වාස කරන්න තිබුණ
@ajantharupesinghe7478
@ajantharupesinghe7478 2 ай бұрын
We appreciate very much for President's concern about Senior citizens. Thanks.
@AnulaAmarakoon
@AnulaAmarakoon Ай бұрын
Duka danna janapathi thumani Obathumata godak pin
@sunilperera6492
@sunilperera6492 2 ай бұрын
අරංච් උනා ඔය වගේ බාලගිරි දෝසයක් එනවා කියල.
@manikesamarakoon4117
@manikesamarakoon4117 Ай бұрын
ස්තුතියි
@rashmirajapakse1509
@rashmirajapakse1509 2 ай бұрын
සියයට 15ක් දුන්නම අවුරුද්දකට පසු ලැබෙන ගනනයි මාසයකට ලැබෙන ගනනයි හදාගන්න අපිට පුලුවන් .මේ පොලිය මේ කියන විදිහට ලැබෙන්නේ කවදා ඉදලද කියලා කියන්න .
@nirmalaperera7118
@nirmalaperera7118 2 ай бұрын
සනසන කතා දැන් හොදටම ඇති
@dammikapeiris1052
@dammikapeiris1052 2 ай бұрын
me wade kalanam obathumalata godak pin
@NandawathiSamaranayake
@NandawathiSamaranayake Ай бұрын
❤Me 15% danava nm ethama hodai .katavathma karadarayak naha . Garujanadipathi thumani .lokuma pinak .❤
@anandapathmasiri9507
@anandapathmasiri9507 2 ай бұрын
රැට හීනයක්, දැක්කා වගේ.
@RanjaniGamage-h6s
@RanjaniGamage-h6s 2 ай бұрын
අර කිව්ව වගේ" සිතනිවන කතා"තමයි
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt 2 ай бұрын
ටික ටික එකතු කරලා එක පාර ස්ථිර තැන්පතු දැම්මොත් මුදල් ලැබුණු විදිය කියන්න බැරි වෙනවනේ.එතකොට මොකද වෙන්නේ පිලිතුරු දෙන්න
@kayhettiarachchi9755
@kayhettiarachchi9755 2 ай бұрын
If you collect your money in a savings account little by little I presume you can show your savings account where there is a record instead of putting the money brought from somewhere then you are answerable.
@Wasantha-s5u
@Wasantha-s5u 2 ай бұрын
ඇත්තටමටැක්ස් නැත්නමි ඔය කියන දේ වෙනවානමි EPF වලින් පීවත් වන අපිට ලොකු සහනයක් ඔයාvus වැඩි කරගන්න නෙමෙනෙ
@gameingrealmmap
@gameingrealmmap 2 ай бұрын
කියනව විතරයි කවදද දෙන්නෙ වෙලා තියෙන්නෙ මුදල් තියෙන අය 60 කෙග
@nimalbandara102
@nimalbandara102 2 ай бұрын
Yes really good 👍
@pathmakumaraalles5393
@pathmakumaraalles5393 Ай бұрын
Wadi hiti minissu geewath une beheth gathe meken rajaya banku horunta ahuwela therana gathoth labana chanden api a gollange as afawannam
@ramanipushpa5387
@ramanipushpa5387 2 ай бұрын
අපෙ සල්ලි වලට bank ආදායමක් ලබද්දී අපට සරිලන පොලියත් ලබා nodeima කනගාටුවට කරුණක්
@nshan2592
@nshan2592 2 ай бұрын
මොකෙක් හරි ජෙප්පෙක් බොරු කෙලිනව
@FinanceSL
@FinanceSL 2 ай бұрын
බොරුද ඇත්තද කියල ඔබතුමාලටම බලාගන්න පුලුවන් වෙයි තව ටික කාලෙකින්..
@rohanariyawansa5567
@rohanariyawansa5567 2 ай бұрын
ලංකාවේ තියෙන ලොකුම බොරුව මේ දැන් අහන්න ලැබුනා. පච නායක ගේ තවත් චන්ද ගුන්ඩුවක් 😅
@gamunu5398
@gamunu5398 2 ай бұрын
පිනා තමා කැපුවෙ.
@sriyaniperera9468
@sriyaniperera9468 2 ай бұрын
අනේ ඒකනමි ඇත්ත ...😢
@dayawathiemenike7090
@dayawathiemenike7090 2 ай бұрын
Ranil pathkara gaththe thopi neda? Kapalla ata.
@chandralatharathnayake2362
@chandralatharathnayake2362 2 ай бұрын
මේ තොරතුරු ඇහුවට කොහොමද විස්වාස කරන්න ද? මොකද මේ මැතිවරණ සමයයි😂
@delaniranasinghe6759
@delaniranasinghe6759 2 ай бұрын
Mun election aka laga hindada ???????
@dinushapriyangani-yf1ne
@dinushapriyangani-yf1ne Ай бұрын
Lakshayak demmoth poliyadanna puluwandà anekiyannako ,
@SrimathiKariyapperuma
@SrimathiKariyapperuma 2 ай бұрын
කෝ දෙන දවස සදහන් කරන්නේ කවදාද
@renukaamarasinha6407
@renukaamarasinha6407 2 ай бұрын
Very very good
@nandalalsenaratne7099
@nandalalsenaratne7099 2 ай бұрын
We don't have any gov pension scheme. From this we servive for our medicines and food. New gov look after this very soon.
@FinanceSL
@FinanceSL 2 ай бұрын
Will hope that..If we know any information, we will let you know. Keep in touch
@herbsface7715
@herbsface7715 2 ай бұрын
Kala kanni ta there ne nadda rata gihin hambakaran APu minissu kohomada giwath wenne
@ajanthigoonasekera5323
@ajanthigoonasekera5323 Ай бұрын
Masem. Mase. Poliyen. Jeewathvvwenne. Ape fd. Walin. I think. 8. Percentage. Eka. Masem. Mase. Labunama. Hodatama. Athi
@SriyalathaW
@SriyalathaW 18 күн бұрын
ජනපති තුමනි ප්‍රමාද වි හෝ ගත් තිරනයට පිං😂
@sandyarathnaweera5818
@sandyarathnaweera5818 2 ай бұрын
Harima sathutui Apita Meka laba denna janadipathi thumani
@ChandraAnula
@ChandraAnula 2 ай бұрын
ඉක්මනින් denta jevita wenta හරියට duk විඳිනwa pin සිද්ධ වෙනවා
@terrenceperera5970
@terrenceperera5970 2 ай бұрын
තාම වැඩිකරල නැහැනේ. Post එකේ caption එකෙන් නොමග යැවීමක් නේද කරල තියෙන්නෙ. මේ විෂය කථාකිරීම ගැන සතුටුයි. එක් නොමග නොයවා හරි caption එකක් දාන ලෙස ඉල්ලනව.
@FinanceSL
@FinanceSL 2 ай бұрын
Caption එකේ, දීලා තියෙනව කියල දාල නෑ. එහෙම නොමග යන දෙයක් තියෙනව නං පෙන්නල දෙන්න. අපි ඒක නිවැරදි කරන්නං
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 Ай бұрын
බලාගෙන ඉන්නවා දැනට අඩුම ගානේ ලැබෙන පොලියෙන් 5% කපන එක නවත්වන්න.
@GnanalathaMulgama
@GnanalathaMulgama 2 ай бұрын
Godak sathitui mali mawata jayaweewa
@shanthagamage128
@shanthagamage128 2 ай бұрын
මේ විදියෙම විස්තරයක් තවත් චැනල් එකකින්ද දැක්කා,නමුත් මෙය කිරීමට තවත් බලයක් අවශ්‍ය නැති බවත් දන්නවා,චැනල් එකට වීව්ස් ලක්ෂයක් වැටුනත් සාධාරනයි,ඡන්දෙට ඉස්සෙල්ලා වැඩේ සිදුවූවානම්.තරුනයන් රැවටුනත් තවත් ජීවිත කාලය ඉතුරු වෙලා තියෙනවා,අපිට නම් සිදුවෙන්නේ අවතාර වෙලා ඇවිත් ඔය කට්ටියටම සලකන්නයි.
@FinanceSL
@FinanceSL 2 ай бұрын
ඡන්දයට කලින් නං මේ දේ වෙයි කියල හිතන්න අමාරුයි. නමුත් ඊලග අයවැයෙන් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න පුලුවන් වෙයි. මොකද , දැන් තියෙන economic condition එකත් එක්ක ඉස්සරහට fd rates වැඩි වෙයි කියල අනුමාන කරන්න පුලුවන්. එහෙම උනොත් 15% fd දෙන එක එච්චර අමාරු වෙන්නෙ නෑ.
@JayanthiManike-jj4ik
@JayanthiManike-jj4ik 2 ай бұрын
ගරැ ජනාධිපති තුමෙනි ගොවි විස්රාම වැටුපත් වැඩි කිරිමට කරැනික වන්න
@rajupushparaj4199
@rajupushparaj4199 2 ай бұрын
Jesta purawasiyange channda walungu nedda?15% poliya nopamawa laba denna.
@sunnyathukorala6237
@sunnyathukorala6237 2 ай бұрын
ව්ස්‍රාම වැටුප් නොලැබෙන ව්ස්‍රාම්ක අයට ලැබුණු අර්තසාදක මුදල් බැන්කුවෙ තැන්පත් කර ලැබුණු පොලිය කුඩා ප්‍ර්‍රමාණය ක් එයත් ලැබුණු 15% අඩු කිරීම අසාධාරණයක් නැවත15% ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිට්මු
@gandhigandhi8066
@gandhigandhi8066 2 ай бұрын
රනිල්ට හෙනමගහපන් අපේ් සල්ලිවලින් තොපි ඩාන්ස් දානවා..පවිියකෝ මිනිසුන්ට කරපු වැඩෙිි තෝ මැරෙන්නේ පනුවොදාලා .
@delaniranasinghe6759
@delaniranasinghe6759 2 ай бұрын
Hoda wade
@yasendraranawake995
@yasendraranawake995 2 ай бұрын
Please let us know the day
@sisiraperera8216
@sisiraperera8216 2 ай бұрын
බොරුකියල හම්බකරගන්නවනේද ලැජ්ජයි
@FinanceSL
@FinanceSL 2 ай бұрын
බොරු කියල කියන්න ඔබතුමා දන්නවද මෙහෙම දෙයක් හම්බෙන්නෙ නෑ කියල?
@JayanthaPremawansha-sq2tr
@JayanthaPremawansha-sq2tr 2 ай бұрын
Me kathawa ahala epawela hemadama wedihitiyo rewatenawa
@neelamanimendis7113
@neelamanimendis7113 2 ай бұрын
තවමත් ඒ ගැන කතාවක් ජනපතිතුමා හෝ රජයේ කෙනෙක්ගෙන් කියවුනේ නැති නිසා, මම මුලින්ම කතාකලා නිපුනආරච්චි මහතාට. ඒ ගමන්ම මතක් කලා, සජිත් ප්‍රේමදාස ඔය ගැන නැවතත් පාර්ලිමේන්තුවේ කතා කරනකම් ඉන්නෙ නැතුව කරන දෙයක් අඩුගනනෙ දැන්මම ප්‍රසිද්ධියේ කියන්න කියලා. එතකොට කිව්වා, නැහැ නැහැ අපි දැනටමත් ඒ ගැන කටයුතු කරමින් ඉන්නෙ කියලා. ඒත් ඒ ගැන කතාවක් තවමත් ඇහුනෙ නැතිනිසා, අර ජනාධිපති අංශයේ නොම්මර වගයක් දාලා තිබුන එකකට කතා කරලා ඒකම කිව්වා. ඒ උත්තරේම තමයි ලැබුනෙ. ඒත් තවම මටනම් ඒ ගැන ප්‍රසිද්ධියේ කියන කතාවක් ඇහුනෙ නැහැ. මේ එක එක්කෙනා කියන දේවල් අපිට වැඩක් නැහැ.
@FinanceSL
@FinanceSL 2 ай бұрын
රජයට සම්බන්ධ පිළිගත් පුද්ගලයෙකුගෙන් තමයි අපිත් ඇහුවේ. එයත් කිව්වෙ ඕකම තමයි මහත්මිය. අපි බලන් ඉඳිමු එයාල කියන විදියට මේ දේ ලැබෙයි ද කියල.. ස්තූතියි අදහස් බෙදා ගත්තාට..👍
@tadayananda3762
@tadayananda3762 2 ай бұрын
Kalin Rata palanaya kala aka tanekarama mala mineyak
@PriyankaNilmi
@PriyankaNilmi Ай бұрын
Me ka denne o ne Pension 1k nathi Ayata
@NihalDayananda-ik9rk
@NihalDayananda-ik9rk 2 ай бұрын
විශ්‍රාම වැටුප් ගන්න අයට 3000 දිමනාවක් දුන්නා දීවරයන්ට දිමනාවක් ගොවියන්‍ට පොහර සහනාධාර උපයනවිට ගෙවන බද්ද ලක්ශයෙ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කලා අර්‍ර්තසාදක. මුදල බැංකුවෙ දාල පොලියෙන් ජිවත් වෙන අයගෙ පොලිය සියයට අටයි එකෙනුත් සියයට පහක් කපාගන්නව වයස 60ට වැඩි ජෙශ්‍යට පුරවැසියන්ට දුන්නු සියයට 15 පොලියත් දෙන්නෙ නැහැ මෙවා ජ්නාදීපති ඇතුළු වගකිවයුත්තන් දකින්නේ නැද්ද ලක්ෂ ගානක් අන්ත දුගි තත්ත්වය ට පත්වෙලා බෙහෙත් ටිකවත් ගන්න විදිය ක් නැහැ සියබලාපිටියත් අපිව රැවට්ටුවා අපි හිතනවා ලගදිම අපි ගැන අවදානය යො.මුකරයි කියල
@ChristopherSepion
@ChristopherSepion 2 ай бұрын
සිත නිවන කතා part 01.ඕවා දෙනකන් ෂුවර් නෑ .
@SwarnalathaSwarnalatha-e2m
@SwarnalathaSwarnalatha-e2m 2 ай бұрын
Aua haki ikmani nm kriuakarranna obata pin
@janakalilantha3254
@janakalilantha3254 2 ай бұрын
කලින් fd වලට ලක්ෂ 15ට වර්ෂ අවසානේ රු150000ක් නෙවෙයි . රු225000ක් ලැබුනා .
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН