හැමෝම දැනගත යුතු ප්‍රෂර් බලන හරිම ක්‍රමය | The Correct way to treat high blood pressure

  Рет қаралды 110,176

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 165
@wasanthiniwunhella1443
@wasanthiniwunhella1443 21 күн бұрын
ඔබ තුමා ඉතාමත් කරැනාවන්ත වෙද්‍ය තුමෙක්. අපි බෙහෙත් ගන්නෙ ඔබ තුමාගෙන්. මානසිකවත් ඔබ තුමා සහනයක් රෝගින්ට.දිර්ඝ ආයුෂ ලැබෙිවා.තෙරැවන් සරණයි .
@cjayathilaka9545
@cjayathilaka9545 6 күн бұрын
❤1
@renuranasinghe1693
@renuranasinghe1693 15 күн бұрын
මේ ඩොක්ටර් හරිම හොද කෙනෙක් කාලය අරගෙන හොදට රෝගියාව පරික්ෂා කරනවා මම බෙහෙත් අරන් තියෙනවා හරිම හොද ඩොක්ටර් කෙනෙක් බොහෝම ස්තුතියි ඩොක්ටර් .
@MelaniMelani-y2u
@MelaniMelani-y2u 10 күн бұрын
Koheda me doctor
@srilankantv5386
@srilankantv5386 Ай бұрын
නිවේදිකාව සහ doctor ඉතාමත් හොඳට අදහස් ප්‍රකාශ කරනවා. ඩොක්ටර්ගේ සිංහල උච්චාරනය අති විශිෂ්ටයි
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs Ай бұрын
😃😂😂
@venurabandara7127
@venurabandara7127 Ай бұрын
ප්‍රෂර් නෙවි. ප්‍රෙශර්. (ඉංග්‍රිසි වචන සිංහලට දානකොට හෝ අනික් පැත්තට දානකොට හදිස්සි නොවී හරියට දාන්න. නැත්නම් මේ තාක්ෂනයේ සහ මෙවලුම් වල වැඩක් නෑ).
@SepalaMadawalaGamage
@SepalaMadawalaGamage Ай бұрын
ඇය නිවේදිකාවක් නොවෙයි .වෛද්‍යවරියක්.
@shanilankathilaka3903
@shanilankathilaka3903 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@arunayapa4079
@arunayapa4079 26 күн бұрын
විශේෂයෙන්ම අගය කලයුතු අතිශය ප්‍රයොජනවත් දැනුවත්කිරීමක් ...දෙදෙනාටම ස්තුතියි ...!🙏💐❤
@dayanimendis502
@dayanimendis502 Ай бұрын
ස්තුති ඔබදෙපලටම දුන් දැනුමට 🙏🙏
@neerofernando5815
@neerofernando5815 Ай бұрын
දක්ෂතම doctor කෙනෙක් ❤❤❤❤❤❤❤❤❤
@sampathjayawardane5993
@sampathjayawardane5993 Ай бұрын
මේ මහත්මයා ඉතාම පැහැදිලිව කරුණු කාරණා කියා සිටිනවා. එතුමාට අපේ ගෞරවණීය ප්‍රණාමය! ග්‍රන්ථ නොවේ ග්‍රන්ථි ලෙස නිවැරදි විය යුතුය.
@janakiewickramasinghe8174
@janakiewickramasinghe8174 Ай бұрын
Your Sinhala is perfect. Excellent explanation. Very helpful. Thank you Dr.
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 8 күн бұрын
ඉතාම හොදින් පැහැදිලි ලෙස.සාකච්චාව මෙහෙව්ව ඩොක්ට හොදින් පැහැදිලි කර දුන්න.නියමයි.දෙදෙනාටම තෙරුවන් සරණයි.
@shiromipinnedoowe5875
@shiromipinnedoowe5875 26 күн бұрын
ඉතා වටිනා සාකච්ඡාවක් ගොඩාක් ඉස්තුති හැමෝටම .
@MahindaAsuramuni
@MahindaAsuramuni Ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුති යි .බුදුසරණ යි .
@kalpanaheenagama
@kalpanaheenagama Ай бұрын
මේ මම බෙහෙත් ගන්න doctor. ඇත්තටම මම දැක්ක හොඳම doctor කෙනෙක්.
@neranjanaranasinghe4750
@neranjanaranasinghe4750 Ай бұрын
Dr..ta koheda hospital aka
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 22 күн бұрын
පේරාදෙණිය කියලා කිව්වේ
@SajeewaSumith
@SajeewaSumith 18 күн бұрын
Beth denne koheda
@bgamarapala8115
@bgamarapala8115 18 күн бұрын
ගොඩාක්ස්තුතියි ඔබ දෙපලටම.
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 Ай бұрын
ස්තූතියි දෙන්නටම.
@sarangadilmini8635
@sarangadilmini8635 Ай бұрын
Excellent discussion. Thank you for this valuable information.. Certain things never heard from a GP before. Thank you. Thank you Doctors. 🙏
@janakaadhikari5367
@janakaadhikari5367 3 күн бұрын
Its very lucky if we can meet docters like this
@nimalperera1539
@nimalperera1539 Ай бұрын
මගේ අත්දැකීම් අනුව ඉලැක්ට්‍රෙනික් මීටරයෙන් පරීක්ෂා කරනවිට පීඩනය වැඩියෙන් පෙන්වනවා.
@SirimaJayathnge
@SirimaJayathnge Ай бұрын
Doctor බොහොම ස්තුති ස්තුති දැනුවත් කිරීම gana පැහැදිලිව කියලා දුන්න .දෙනාටම බුදු sarani
@banduranasinghe6865
@banduranasinghe6865 Ай бұрын
Very useful programme dr clearly explained
@hemalikulathunga2285
@hemalikulathunga2285 Ай бұрын
Its an excellent discussion about pressure . And also covers everything Thank you❤
@pradeepdesliyanage5102
@pradeepdesliyanage5102 Ай бұрын
Dear doctor, it is absolutely important discussion, and the way the presenter who is also a doctor handled the discussion is fantastic. Both of you set an excellent example of being professionals in the field and quality of advising general public as consultants. Thank you very much
@atapattupushpa9255
@atapattupushpa9255 Ай бұрын
සායනවල මෙතෙක් කල් අපිව දැනුවත් කරෙ 120 වැඩි නමි හා 80 වැඩි නමි presher කියලා අවුරුදු ගණනක් බෙහෙත් බිවිවා. අද ඔබතුමා ගේ විග්‍රහය අනුව 140 වැඩ් 90 වැඩි නමි presher , මෙි පරස්පර ලෙස සායන වලදි බො⁣ෙහත් දෙනු ලබන්නෙ ඇයි. අපට දියවැඩියාව නැහැ. කොලෙස්ටරෝල් ටිකක් පමණයි ඇත්තෙ.
@mrsing5685
@mrsing5685 Күн бұрын
Atta 10m gattot kiyanne 10 akarayakata😮😮😮
@hemanthigeeganage4317
@hemanthigeeganage4317 Ай бұрын
The doctor I known,He is very humble consultant.
@thamararanasinghe8173
@thamararanasinghe8173 Ай бұрын
බොහොම ස්තුතියි .
@sarathbulathsinghala8335
@sarathbulathsinghala8335 27 күн бұрын
Very good explain doctor ❤ Thank you so much both of you
@nihalseneviratne6146
@nihalseneviratne6146 15 күн бұрын
Dr, Your explanation is excellent May god bless you
@nandawijesingha5007
@nandawijesingha5007 16 күн бұрын
ඉතා වැදගත්
@rmsenawirathna5065
@rmsenawirathna5065 Ай бұрын
Excellent preferences !
@SherlyBibile
@SherlyBibile 8 күн бұрын
Dennatama theruwan saranai.godak nodanna dewal danagaththa.🎉❤
@PathiranaWasantha-wd7mh
@PathiranaWasantha-wd7mh 23 күн бұрын
Excellent explain sir! Thank you. Sir
@infinityagro8864
@infinityagro8864 29 күн бұрын
very good questions and answers
@mohommedkapoor2315
@mohommedkapoor2315 24 күн бұрын
Many Thanks Very Clear Explaining Dr. really very nice discretion...thanks for Miss and Dr.
@lalithamarathunga4281
@lalithamarathunga4281 27 күн бұрын
කරුණාකර පෙෂර් මීටර්ය අතට සවිකරනකොට නිවැරිදි ක්‍රමය පෙන්නුම් කරන්නේනම් ස්තුතිවනත වෙමි.
@SaivarKade
@SaivarKade 25 күн бұрын
Prompt points on point ❤
@ganayakkara1234
@ganayakkara1234 28 күн бұрын
Thanks so much. 💐
@geethaamarasiri2133
@geethaamarasiri2133 Ай бұрын
Doctor neyama pahadeli kereema suhala neyamai budu saranai.
@chandanihemamalanagoda7430
@chandanihemamalanagoda7430 26 күн бұрын
Thank you doctor Honda danuwath kirimak 🙏🙏
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 22 күн бұрын
වටිනා සාකච්චාවක්
@smsm7679
@smsm7679 Ай бұрын
ඩාෙක්ටර් ඔබගේ විගුුය ඉතාවැදගත්වුවත් මෙිි තත්වයට රෝගීන් පත්කිරීමට වෙෙද්‍යවරැපවා දායකවෙනව ඔබතුමා දකින්න අැති සියලුමාද්්‍ය වලින් මෙිි සමිබන්ධව පුචාරයක් දුන්න කුලියාපිටිය රෝහලෙ සායනයක සිකුරිටි කාන්තාවක් මෙහිවරද සමාාපුර්නවගකියන්න ඔිිනෙ සායනයෙ පුුධාන වෙෙද්‍යවරය මෙිපෟවුත්තිය මමතමයි සමාජගතකලේ ඔබතුමා කෙසේකිිවත් ලගටඵනරෝගියට ඔයඋපදෙස් දිිම මටසැකයක්
@sandayanilmene883
@sandayanilmene883 Ай бұрын
බෙහෙවින් ම.පින් ..දැනුවත් ...කිරීමට ....ඔබ.දෙපලටම......
@mayomiperera2269
@mayomiperera2269 Ай бұрын
Thank you both of you
@puvaneesega307
@puvaneesega307 Ай бұрын
Thank you Dr. Useful information.
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w Ай бұрын
Hoda watena pahadele keremak oba tumata budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa
@RitaPerara
@RitaPerara 11 күн бұрын
Thank you,DR,let us know,❤❤❤
@ChandraShanthirathna-iw1ti
@ChandraShanthirathna-iw1ti Ай бұрын
Very useful discussion
@mihrunnisa2225
@mihrunnisa2225 Ай бұрын
Thank u v much for your valuable information
@lekaherath9774
@lekaherath9774 Ай бұрын
Thanks for the video clip Dr
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn Ай бұрын
Thank you dhadhanatama🎉🎉🎉🎉🎉
@mohamedzavahir7451
@mohamedzavahir7451 Ай бұрын
Dr.,your spoken sinhala is excellent.
@shifayasalahudeen2438
@shifayasalahudeen2438 Ай бұрын
Excellant complete explanations by the Doctor. Can you give this doctors no. ( Dr. Sinthil speak exceptionally good Sinhalese.)
@NihalHavage-lk8no
@NihalHavage-lk8no Ай бұрын
ඉලෙක්ට්‍රොනික Bp mitter එක සමහරවිට වෙනසක් පෙන්වනවා..bettry low උනමත් එහෙම වෙනවා..pump මිටර් එක තමා හොඳම කියලා අහලා තියෙන්න .
@raniparthee2704
@raniparthee2704 Ай бұрын
Excellent ❤
@NethukiDinali
@NethukiDinali 5 күн бұрын
Obathumata godak pin
@sunilwijesuriya9155
@sunilwijesuriya9155 Ай бұрын
Very clear explanation Doctor.I really grasp all what you said.Thankyou Doctor.
@bennilangamge2739
@bennilangamge2739 Ай бұрын
Thanks!
@sandhyahaputhanthri6673
@sandhyahaputhanthri6673 Ай бұрын
God bless you Doctor!!
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Ай бұрын
❤ ස්තුතියි ❤❤❤
@chaminiekanayake4051
@chaminiekanayake4051 16 күн бұрын
Oba thama ethama hoda doctor kenek
@Damika-r7y
@Damika-r7y 12 күн бұрын
Thankyou mewani vidoi walin apawa danuwath karata
@RanyRadnicka
@RanyRadnicka Ай бұрын
pahadiliwa kiyala danawa godak hodai❤❤
@BuddhaRakkitha
@BuddhaRakkitha Ай бұрын
ඔයප්‍රෙසර් බලන උපකරණ සීයට සීයක් දත්ත නිවැරදි ද ??? ඒවා තෙමසකට වරක් වත් කැලිබරේසන් කරනවාද ???
@DiluRane
@DiluRane Ай бұрын
Budusaranaye devepehitaye
@KanthiSilwa-n3g
@KanthiSilwa-n3g Ай бұрын
Thank you doctor
@ChamilaWijemunige-e9i
@ChamilaWijemunige-e9i 22 күн бұрын
Mama beheth ganna Dr thamai me.. පුදුම gunayahapath dr කෙනෙක් 🙏🙏🙏🙏
@FunnyCupcakes-bl4hf
@FunnyCupcakes-bl4hf 2 күн бұрын
කුඩා ලමවින්ගේ රැධිර පිඩනය බලන්කෙත්. ඔහෝම මද.?
@craja190
@craja190 Ай бұрын
Thank you very much. It is very beneficial
@marinacaniziya5782
@marinacaniziya5782 Ай бұрын
Docter dan druwNts wadihit apita rata ninda yanna.
@ranjanikumarasena1394
@ranjanikumarasena1394 Ай бұрын
Thanks so much
@sheriffdeen175
@sheriffdeen175 Ай бұрын
Danuwath kalata sthuthi budhusaranai
@B.liyanaArachchi
@B.liyanaArachchi Ай бұрын
Thanks doctor ❤
@sriyanibotheju7090
@sriyanibotheju7090 24 күн бұрын
Mea docter gea nama mokkda kohatada annea
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h Ай бұрын
Thanks Dr
@renukafernando2692
@renukafernando2692 Ай бұрын
තැන්ක්ස් Drta ❤
@ChristeenMalani
@ChristeenMalani 22 күн бұрын
දැන් ඉන්නඩොක්සටලා හැමොමඑහෙම නැ මෙ ඩොක්ටර් ලෙඩාගැනහරියට හිතනවා
@mrsing5685
@mrsing5685 Күн бұрын
Docterslq 10k gattot limit eka 10k kiyanne 😮😮😮
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg 29 күн бұрын
Mage puthata wayasa 20di awa pressar hiy etha eya inne dan romania rate etha dan normal
@lakshmieliyanagama6585
@lakshmieliyanagama6585 24 күн бұрын
Doctor's name please
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 Ай бұрын
Thanks for valuable information
@jayanthimenike7804
@jayanthimenike7804 13 күн бұрын
Harima wadagath
@baddewimala2535
@baddewimala2535 Ай бұрын
Thanks
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d 15 күн бұрын
හරිම ෙහාද සාකඡාව ෙඩා: ෙගන් ප්‍රතිකාර ලබා ගන්ෙන් ෙකාෙහාමද නම නැවත කියන්න
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 Ай бұрын
වැදගත්ම දෙයක් කියවුනේ නෑ.එය වෛද්‍යවරයාගෙන් විමසුවෙ නෑ.ගෙදරදී ඩිජිටල් රුධිර පීඩන මානය නිවැරදි ලෙස සකස්කර ගන්නේ කෙසේද කියලා.cuff එක සවිකරන ආකාරය ආදී වශයෙන්.ලබා දුන් දැනුමට ස්තූතියි ❤
@PrasadIndika-b9p
@PrasadIndika-b9p 3 күн бұрын
Me doctor කොහෙද praiwat denawada
@padmayakandawala1647
@padmayakandawala1647 Ай бұрын
Tanks doctor
@jayasundaraaravinda-ic3xc
@jayasundaraaravinda-ic3xc Ай бұрын
kisima kenek mewidiya pahadili kireemak kara naha
@ChandiChandralatha
@ChandiChandralatha Ай бұрын
අගනා වටිනා උපදෙස්
@w.s6532
@w.s6532 Ай бұрын
Godakma pinnoba thumalata matath tjiyanawa.presar eka mama මැදපෙරදිග weda karanne beheth මොකුත් nethuwa theruwan saranai
@MalaniSriyani-z4t
@MalaniSriyani-z4t Ай бұрын
Mage mahaththaya th doctor gen beheth gannawa
@neranjanaranasinghe4750
@neranjanaranasinghe4750 Ай бұрын
Dr.ge hospital aka koheda
@OrangeLeafGroupAustralia-ju4js
@OrangeLeafGroupAustralia-ju4js Ай бұрын
Thanks a lot. Much appreciated. ග්‍රන්ථ ද ග්‍රන්ථිද?🙂
@sayurasandipa7571
@sayurasandipa7571 Ай бұрын
I think correct ward is granthi.
@KusumKusum-y3i
@KusumKusum-y3i Ай бұрын
Bubusaranae ❤❤❤
@bluetea9584
@bluetea9584 Ай бұрын
Humility is important, let there be more doctors like this
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Ай бұрын
👍👍👍
@anomadarshinie6343
@anomadarshinie6343 24 күн бұрын
👍🙏
@janaka451
@janaka451 Ай бұрын
Etha a hodai
@anuruddhikagunasekara9897
@anuruddhikagunasekara9897 Ай бұрын
🙏
@SajeewaSumith
@SajeewaSumith 18 күн бұрын
Me patiyata mole tiynawa.hodata terenawa..
@KamaniPerera-dc9fp
@KamaniPerera-dc9fp Ай бұрын
👍
@USK566
@USK566 Ай бұрын
වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපයන් නිසා ප්‍රේෂර් හැදෙනවද?
@mohamedzavahir7451
@mohamedzavahir7451 Ай бұрын
, ඇසිය යුතු ප්‍රශ්නයක්.
@mcbond6162
@mcbond6162 Ай бұрын
චැනල් සෙන්ටවලදී වෛද්‍ය බිල ප්‍රෙෂර් වැඩි කරනවා..😂😂
@smbandara7915
@smbandara7915 Ай бұрын
වෙද්‍යවරයා මුදලාලිලා කෙනෙක් නම් තවත් ප්‍රෙශර් වැඩිවෙනවා
@LalminiWijebandara
@LalminiWijebandara Ай бұрын
❤❤❤
@YamunaSubasinghe-q5r
@YamunaSubasinghe-q5r Ай бұрын
💐💐
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Monitoring Your Blood Pressure at Home
13:13
videokatha
Рет қаралды 17 М.
Best Got Talent 127 part 1 #Shorts #Smart #Talent
1:00
Smart Tech Art
Рет қаралды 38 МЛН
Kardeşlerim 62. Bölüm @atv
2:13:03
KARDEŞLERİM
Рет қаралды 4,6 МЛН