15A Adjustable Voltage Regulator | පවර්ෆුල් රෙගුලේටරය | Electronic Lokaya

  Рет қаралды 37,933

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

How to Make 15A Adjustable Voltage Regulator Circuit ඇම්පියර් 15ක් දක්වා උපරියමයක් ගන්න පුලුවන් රෙගුලේටරය. මෙ එක ට්‍රාන්සිස්ටරයක ඔරිජිනල් ඩේටා ෂීට් උපරිම වෝල්ට් 50ක් දක්වා සපෝට් කරන බවත් සහ ඇම්පියර් 15 ක් දක්වා ඇත. මේ වෙනුවට 2N3055 , c5200 වුවද බාවිතා කල හැක.
දැනට මේ ටෙස් කිරීමට ට්‍රාන්සිස්ටර් තුන සඳහා යොදා ඇති හීට් සින්ක් කොටස මදි බැවින් අඟල් 8x3 ප්‍රමානයේ වත් හොඳ ගනකම හීට් සින්ක් එකක් බාවිතා කරන්න. වෝල්ට් 24ක් උවද ඉන්පුට් කරල ඔයාට අඩු වැඩි කරල හදාගෙන යූස් කරන්න පුලුවනි. ඒ වගේම සමස්තයක් විදිහට වෝල්ටේජ් කොන්ටෝල් වල වෝල්ටෙජ් එක අඩු කරන්න කරන්න ඒ අවුට් වෙන වෝල්ටේජ් එකත් එක්ක ප්‍රමානයෙන් ඇම්පියර් එකත් අඩු වෙන බව කරුනාවෙන් සලකන්න. තවද අඩු ඇම්පියර් 1ක් තියෙන වොල්ට් 24ක් ඉන්පුට් කරත් වැඩි ඇම්පියර් එකක් අවුට් නොවන බවත් මතකෙ තබාගන්න.සහ මේකෙන් ඇම්පියර් කීයක් ගන්න පුළුවන්ද ටෙස්ටිං වීඩියෝවක් තියෙනව මේ 👇 පහල ඇති ෆේස්බුක් ගෲෆ් එකේ ඔයාට පුලුවන් ගිහින් බලන්න,
ස්තුතියි...
#voltageregulator
#ElectronicLokaya
Facebook Page👉 / electronic-lokaya-3187...
Facebook group👉 / 2491182024479994
instagram👉 / electroniclokaya
KZbin Home page-
/ electroniclokaya
video link
4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
Negative Voltage Controller Circuit • Negative Voltage Contr...
Rechargeable Automatic Emergency Light circuit
• Rechargeable Automatic...
How To Repair LED Tube Light • Easy Methods Big Savin...
Adjustable Fade Light circuit • Adjustable Fade Light ...
Buck Converter part 1 • How To Make Buck Conve...
DC Filter Circuit • DC Filter Circuit | ඩී...
How To Make Tweeter Crossover • How To Make Tweeter Cr...
Simple Mono Power Amplifier • Simple Mono Power Ampl...
Automatic ON OFF Rechargeable Solar Light Circuit
• Automatic ON OFF Recha...
USB Kit Full Review with No Power Repairing
• How to Fix USB kit And...
Computer Power Supply inverter • Computer Power Supply ...
Whats This one ? | bridge rectifier project • Bridge Rectifier proje...
High Power Voltage Regulator Controller • High Power Voltage Reg...
35w+35w-TDA7375 Power Amplifier • Video
Ac to Dc Converter Single power Supply • Ac to Dc Converter Sin...
How To Make 12v battery charger • How To Make 12v batter...
Battery Voltage Level Indicator • Video
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrician | Mobile Phone | Amplifier | Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | multimeter | Tech talks | Tech Review |

Пікірлер: 471
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
සර්ගෙ විස්තර දැක්විම ඉතාම පැහැදිලියි.සර්කිටි සටහනත් පැහැදිලියි.මම පරික්ෂන කරනවා වාිනෝදයට.ස්තුතියි!
@illvgirl9291
@illvgirl9291 2 жыл бұрын
Thank you so much. Very simple and easy to make .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@nuwanindika5338
@nuwanindika5338 2 жыл бұрын
බොහෝම ස්තූතියි මම හොය හොය හිටපු එකක් ජය වේවා
@bhanukachandramal8058
@bhanukachandramal8058 Ай бұрын
ඈම්ප් එකක් හයි කරන්න පුලුවන් ද tda 7375 වගේ
@RohithaWijethunga-s9n
@RohithaWijethunga-s9n 3 ай бұрын
Video eka niyamai bohoma sththi
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
❤️❤️
@vimukthikd
@vimukthikd 4 жыл бұрын
💐💐👍👍👍 ගොඩාක් වටිනව 👍👍
@surangakumara9653
@surangakumara9653 4 жыл бұрын
සාර්ථකයි මම හැදුව.. TIP 3055 ගත්තේ
@isurumadusanka7512
@isurumadusanka7512 3 жыл бұрын
මේකෙන් වෙන්නෙ ඇම්පියර් එක වැඩි වෙන එකද
@himankaprabhashana930
@himankaprabhashana930 2 жыл бұрын
Brother ,poddak kiyanawada oya hadapu eke,out put eken full voltage enawada kiyala.math dam tip3055.mage eke out put 3k wage aduwen enne
@rasikanamal659
@rasikanamal659 2 жыл бұрын
12v 30A transformerless circuit ekak hadala video ekak ona 😊
@kavinduniwanthaka2704
@kavinduniwanthaka2704 Жыл бұрын
Aniwaren eka ona
@moviecube18
@moviecube18 4 жыл бұрын
Output Current(A) control karanna puluwan ekaka video ekak ona
@sisirakumara4946
@sisirakumara4946 Ай бұрын
All videos good master
@inojjayantha8834
@inojjayantha8834 4 жыл бұрын
මල්ලි, car stereo එකක් සහ reverse cam එකක් නිවරිදිව සවි කරන ආකාරය ගැන vedio එකක් කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
බොහොම ස්තුතියි අයියෙ අනිවාරෙන් කරන්නම් මේ රටේ පස්නෙ නිසා අපිට මෙහේටත් කරදරයි
@maheshlakshitha3172
@maheshlakshitha3172 4 жыл бұрын
Ok ayya thanks man oyage video okkoma beluwa supiri
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
වීඩියෝ එකට පහල ඩිස්ක්‍රිප්සන් එකේ මගේ ගෲෆ් එකේ සහ පේජ් එකෙ ලින්ක් දාල ඇති ගිහින් බලන්න මේකෙ ටෙස්ටිං වීඩියෝ එකක් දාල ඇති
@darshanajayakody2113
@darshanajayakody2113 4 жыл бұрын
වීඩියෝ එක මරු...❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
නියමයි අයියා පට්ට....
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@solarsystem9333
@solarsystem9333 2 жыл бұрын
සුපිරිම වැඩක්
@kasunsameera957
@kasunsameera957 4 жыл бұрын
ඔයා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. මේ සර්කිට් එකට 40v ඉන්පුට් කරන්න පුලුවන්ද.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අමාරුයි මොකද කොන්ටෝල් එක සහ D313 ට්‍රාන්සිස්ටරය ගැන සුවර් එකක් නෑ.මල්ලි
@kasunsameera957
@kasunsameera957 4 жыл бұрын
@@ElectronicLokaya මගෙ ට්‍රාන්පෝස්මර් එකේ අවුට් වෙන්නෙ 30 ක් 40 ක් වගේ. හදාගන්න ඕන පවර් සප්ලයි එකක්. ඒක කොන්ට්‍රෝල් කරන විදිය කියල දෙන්නකො. 65A කියල තමා ඒකෙ ගහල තියෙන්නෙ.
@samanthavijitha4714
@samanthavijitha4714 Жыл бұрын
උපරිමයෙන් kiyak in karanna පුළුවන් da.❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රාන්සිටර් ඔතොත්තු දෙන ගානට කිට්ටු වෙනකම් පුලුවන් හැබැයි ඒ ගානට සෙට් වෙන්න කැප් වෝල්ටේජ් එක තියාගන්න ඕනී
@kavinduniwanthaka2704
@kavinduniwanthaka2704 Жыл бұрын
12 v 30 amp transfoarmerless sircit ekak hadala vidio ekak ona
@dspaindustries
@dspaindustries Жыл бұрын
ඕකට ups transformer power supply එකක් දැම්මොත් ampere 15 out කරන්න පුලුවන් ද(15v)
@lochanakariyawasam2757
@lochanakariyawasam2757 4 жыл бұрын
mama haduwa 3055 dala.thanx vidio ekata
@isurumadusanka7512
@isurumadusanka7512 3 жыл бұрын
මට ටිකක් මේක අපහැදිලියි 🥺🥺 මේකෙන් වෙන්නෙ ඇම්පියර් එක වැඩිවෙන එකද ටාන්ස්ෆෝමරයක ඇම්පියර් 5ක් තියන එක්ක ඒකෙ ඇම්පියර් එක වැඩි කෙරගන්න පුලුවන් සීන් එකක්ද මේ මගෙ ඇම්ප් එකක් තියනවා ඒකට ඇම්පියර් 25ක් ඕනෙ ඒට අඩුවෙන් දුන්නාම ඕෆ් වෙනවා ඉතින් මෙහෙම හදලා දුන්නාම ඒක හදාගන්න පුලුවන් වෙයිද මේකෙන් ඇම්පියර් එක වැඩිවෙනවා නෙද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ එහෙම එකක් නෙවේ මල්ලි මේක මේකෙන් වෙන්නෙ අපිට කොන්ට්‍රෝල් කරල ගන්න පුලුවන් උපරිම ඇම්පියර් ගාන තමයි කියන්නෙ. ඒකට ඉන්පුට් එකේ මීට වඩා වැඩි ඇම්පියර් එකක් තියෙන්නෙ ඕනී. මොකද ගොඩක් වෝල්ටෙජ් කොන්ටෝල් සර්කිට් වල වෝල්ටෙජ් කොන්ටෝල් කරල ගත්තට ඇම්පියර් ගානක් ගන්න බෑ ඒකට පිලිතුර්ක් විදිහට තමයි මේක කරේ.
@cctvmasterz
@cctvmasterz 4 жыл бұрын
rechargeable බැටරි වලින් පැය 12ක එල්ඊඩී පවර්ෆුල් ලයිට් එකක් හදන විදිහ දාන්න පුලුවන්ද මට මේක ඕන කරන්නේ පන්සල් වලට soler panel වලින් එල් ඊ ඩී ලයිට් හදලා දාන්නයි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ලංකාවට ආවට පස්සෙ ඒ වීඩියො එකත් කරන්නම් මෙහෙ ඒවට අවශය බඩු නෑ මල්ලි
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, මහත්තයා මේ සර්කිට් එකේ Voltage වෙනමයි, Amp වෙනමයි Ajuste කරනවනම් මොනවද කරන්න අවශ්‍ය 🤔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට මේක හරියන්නෙ නෑ
@පොඩිනිලමේ
@පොඩිනිලමේ 3 жыл бұрын
Aiye .....24 v out put 30A wage රෙගුලෙටර් එකක් hadala dannako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බලමුකො ඉස්සරහට කරන්නම්කො
@පොඩිනිලමේ
@පොඩිනිලමේ 3 жыл бұрын
Loku deyak aiya..
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
dc 12v 775 මොටරය කොන්ට්‍රොල් කරන්න මෙක හරියට ම හරි කියලා හිතෙනවා. පැය හයක් වගේ ඒකට භාවිතා කළහොත් රත්වීම ගැන මොකද කිව හැක්කේ? ඔබට ජයශ්‍රී.
@Kasunq
@Kasunq 4 жыл бұрын
සුපිරි 👌
@recommended2
@recommended2 4 жыл бұрын
ඊයං ඔච්චර ඉක්මනට ඇලෙන්න මොනා හරිදෙයක් දානවද solder ekata
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මං සමහර වීඩියෝ වල පෙන්නල ඇති පාසන තැන් වල සෝල්ඩ්‍රින් පේස්ට් තවරල ගන්න එතකොට හරි මල්ලි.
@KavishkaSathyanjali-vq2jg
@KavishkaSathyanjali-vq2jg 6 ай бұрын
Good
@TharushaLochana-xj5ob
@TharushaLochana-xj5ob 9 ай бұрын
Mekata ups tranfomer ekakin rectifier haraha dc power supply ekak denna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
පුලුවන්
@dilanudayanga7815
@dilanudayanga7815 4 жыл бұрын
Meka godk watina video ekak. Thanks aiya
@pramoddulanjalabandara900
@pramoddulanjalabandara900 Жыл бұрын
අයියෙ ඇම්පියර් නැති 12v චාජරයෙක මෙ සකිට් ටෙකෙන් ඇම්පියර් 15 ගන්ට පුලුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම බෑ ඉන් එකෙන් 15ට වැඩියෙන් තියෙන්න ඕනී
@imeshedirisooriya5773
@imeshedirisooriya5773 Жыл бұрын
Meka amp akakata set weisa sir. .. rath wenas was da goidak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇම්ප් එක මොකද්ද?
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
අයියේ මේක 1W led walata power denna ganna puluwanda ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අඩු කරල පුලුවන්
@Kumara-r6x
@Kumara-r6x 7 ай бұрын
35 input voltage එකක් උනත් දෙන්න පුලුවන්ඳ මේකට ,මොකඳ 5 amp 35 v out put voltage එන ට්‍රාන්ස්ෆොමර් එකක් තියෙන්නෙ එකනිසා 35 v දුන්නට කමක් නැත්ද, නැත්නම් 35 v දෙන්න 7812 රෙගියුලේටරයක් දාල දෙන්න වෙයිඳ,එහෙස නැත්නම් 35 input මේකට දෙන්න සුදුසු විදිය මොකක්ඳ ?
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
මොනවගේ වැඩකටද? මොකද 7812න් ඇම්පියර් එකක් අදින්නෙනෑ
@skumara009
@skumara009 Ай бұрын
Meke ampiyara control karanna hadanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 22 күн бұрын
බෑ මල්ලි
@himalbandara1549
@himalbandara1549 Жыл бұрын
D 1065 hoya gnn tikak amarui.. okta 2sc 5200 pawicchi krnna pluwnnda..??
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක තියෙනවනෙ 5200 දාල බලන්නකො
@warunaviraj1658
@warunaviraj1658 Жыл бұрын
Me cuircuit eka 12v,13Amp,260w dc motor ekak drive karanna awlk wennathi wei neda.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
සුවර් නෑ බලන්නකො
@vimalbrass2178
@vimalbrass2178 Жыл бұрын
නියමයි
@piyasasivilimaanuraconstru3469
@piyasasivilimaanuraconstru3469 2 жыл бұрын
Super 👍👍👍👍❤️❤️❤️
@amilaniulpul5218
@amilaniulpul5218 4 жыл бұрын
Hodai wedagath පැහැදිලියි
@slanitink4808
@slanitink4808 2 жыл бұрын
Meka 5a karana barida puluwannam wenas karanna one monawada
@nimsaradilshan5562
@nimsaradilshan5562 4 жыл бұрын
Aiye power pack ekekata oka hai karoth 15a ganna puluwand
@mudithamadushanka7336
@mudithamadushanka7336 4 жыл бұрын
Niyamai සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@kalanadilshan177
@kalanadilshan177 Жыл бұрын
සර් මේ ට්‍රාන්ස්ටර් තුන වෙනුවට ඒ ජාතියෙම ට්‍රාන්ස්ටර් පහක් , අටක් වගේ දාන්න පුලුවන් ද මේ විදිහටම
@kalanadilshan177
@kalanadilshan177 Жыл бұрын
දන්න කෙනෙක් කියන්න
@technologysl6030
@technologysl6030 2 ай бұрын
Okata ayye. Input voltage eka 9 denna berida. 9v dila 0-9 control karana puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
පුලුවන්
@rohijayasinghe5053
@rohijayasinghe5053 2 жыл бұрын
3kw inwerter paripathayak hadanahati kiyanna
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේ දවස් වල මොනවත් හදන්න බඩු නැතුව ඉන්නෙ
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 Жыл бұрын
Supiri congratulations bro
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️
@kavindukithsara9795
@kavindukithsara9795 3 жыл бұрын
මේකට 40v 3A Input කරල 24v වලට Regulate කරොත් ඇම්පියර් එකේ වෙනසක් වෙනවද 🤔 අඩු වෙනවද වැඩි වෙනවද Ampere එක 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ තියෙන ගාන වගේ එන්නෙ ඇම්පියර් වැඩි වෙන්නෙ නෑ
@lakmalnoble1868
@lakmalnoble1868 3 жыл бұрын
Well done
@anushkathibbotuwawa1986
@anushkathibbotuwawa1986 Жыл бұрын
මේකෙ බැටරිය වෙනුවට 1A වගේ අවුට් එකක් තියෙන transformer එකෙන් Supply දුන්නත් ඇම්පියර් ගාන වැඩි කරල ගන්න පුළුවන්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම බෑ දරුවෝ
@NishaNishu-xq5tc
@NishaNishu-xq5tc 12 күн бұрын
Oken bettery charge karanna bearida?
@ElectronicLokaya
@ElectronicLokaya 10 күн бұрын
බෑ මල්ලි
@nisanandani7524
@nisanandani7524 Жыл бұрын
Meka amp akakata denna puluwanda . Rath wenawada goodak meka
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් රත් වෙන්නෙ නෑ
@piyasasivilimaanuraconstru3469
@piyasasivilimaanuraconstru3469 2 жыл бұрын
Mata denawada HHO Jen ekaka power supply kara ganna pwm circuit ekaka saralawa wiring kara ganna vidiya..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමු බඩු සෙට් උනාම
@mohamedsifan9338
@mohamedsifan9338 4 жыл бұрын
mekata D1065 trasister wedipura ekathukaragena meeta wedi ampiyar gaanak gannath puluwandha?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
එහෙම නම් ටෙස් කරේ නෑ බොහො දුරට පුලුවන් වෙයි ඒකට වෙනස් කම් කීපයක් කරන්න තියෙනව මේ වීඩියෝ එකට පහල විස්තර ටිකත් කියවල බලන්න්,ඉස්සරහට මේ ගැන තව විස්තර ඇතුලත් වීඩියෝෙ එකක් කරනව බලන්න පුලුවන් වෙයි.
@kasunkumara6900
@kasunkumara6900 Жыл бұрын
අයියෙ මෙකට ඉන්පුට් එක විදියට 32 v හරි. 15 v හරි දෙන්නත් ප්ලුවන් ද ? නැත්නම් 12 v විතරයි ද දෙන්න ප්ලුවන්
@mdushikarathnayake8035
@mdushikarathnayake8035 Жыл бұрын
100A labagatha haki regulator cerkit Dann puluwand
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොනවගේ වැඩකටද?
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 2 ай бұрын
❤❤❤❤❤ස්තුතියි.😂😂
@LakshanWijewardana-nx4to
@LakshanWijewardana-nx4to Жыл бұрын
12v amp ekkata 15v 10a supply dunnoth aulak veida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ
@dhanushkapushpakumara8877
@dhanushkapushpakumara8877 4 жыл бұрын
2n 3055 බැරිද
@ralinthatechshowelectronic4410
@ralinthatechshowelectronic4410 2 жыл бұрын
50v ක් වෙනකන් දෙන්න පුලුවන්ද circuit එකට?
@hirushahirusha4650
@hirushahirusha4650 3 жыл бұрын
Me surkit eka car batariyakata hikaranna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් මල්ලි
@skaccountingacademy1723
@skaccountingacademy1723 2 жыл бұрын
මේකට තව ට්‍රාන්ස්සිස්ටර් එකක් හෝ දෙකක් තව වැඩිපුරලා බැටරි චාජරයකට හයිකරන්න බැරිද..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
චාජර් වලට මේක හරියන්නෙ නෑ නේ
@skaccountingacademy1723
@skaccountingacademy1723 2 жыл бұрын
@@ElectronicLokaya thanks
@wijitharathnayakawijitha1417
@wijitharathnayakawijitha1417 4 жыл бұрын
Aiya 230v eka adu wedi kara ganna kohmada me pari pathayen baida eka poddak kiyala dennako
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේකෙන් වෝල්ට් 230 බෑ පසුව මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්කො
@viharanethmi6348
@viharanethmi6348 Жыл бұрын
Gud
@swissgamer610
@swissgamer610 4 жыл бұрын
Ekanam patta
@hasithadinoda9281
@hasithadinoda9281 4 жыл бұрын
එක නියමයි
@w.nrandika4894
@w.nrandika4894 3 жыл бұрын
Eka සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@yasiruchathumina5931
@yasiruchathumina5931 4 жыл бұрын
3055 Transistor 4 unath dala hadanna puluwan ne 👍🖐️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පුලුවනි. ඒත් හැබැයි ඒකටත් පොඩි වෙනසක් කරන්න තියෙනව ඒක කරොත් තවත් හොඳයි.
@akcctvtechnology7356
@akcctvtechnology7356 Жыл бұрын
Aiye okat dc voltage miter ekak hai karanna berid
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 3 ай бұрын
❤❤❤❤❤
@danu4492
@danu4492 2 жыл бұрын
මේක හරහා ප්ලේට් ඈම්ප් එකකට දෙන්න පුලුවන්ද ups ට්‍රාන්ස්ෆෝමර් එකකින්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒ මොකටද මේව වැඩක් නෑ
@shehanshavinda6047
@shehanshavinda6047 Жыл бұрын
Meke D 313 wenuwata LM317 Danna puluwanda ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ටිකක් වෙනස් ට්‍රයි කරල බලන්න
@dkkarmikaya1877
@dkkarmikaya1877 3 жыл бұрын
35V 5A valata control circuit ekak danawada
@chamarakasun3415
@chamarakasun3415 4 жыл бұрын
superbb ayye
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@dineshnilanga2800
@dineshnilanga2800 Жыл бұрын
Ampiyar eka control karanna control ekak danna puluwanda..puluwannam e kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට වෙනම වීඩියෝ එකක් කරන්නම්
@dineshnilanga2800
@dineshnilanga2800 Жыл бұрын
@@ElectronicLokaya ok...thankyou sir....
@gods5945
@gods5945 3 жыл бұрын
Out put current eka wadi karanna puluwanda..amp
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ට්‍රාන්සිස්ටර් මොස්ෆිට් වගේ දාල ට්‍රයි කරල බලන්න වෙයි
@ravindulakshan121
@ravindulakshan121 4 жыл бұрын
Niyamai aiya
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️❤️❤️❤️👍
@sadeepasupun2958
@sadeepasupun2958 4 жыл бұрын
සුපිරියක්
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි..
@AkiBeats251
@AkiBeats251 8 ай бұрын
Bike ehekata rectifier ekak hadana video ekk one
@thondakaika4728
@thondakaika4728 2 жыл бұрын
Mage bike eke battery over charge වෙනවා...මේක 6v bike එකක්..12 V rectifire දාලා හදලා තියෙන්නෙ....එ rectifire එකෙන් 12V regulat වෙන් නැ...හයියෙන් යනකොට 16v වගෙ එනවා.මේ circuit එකෙන් 14v adjust කරාට පස්සෙ..බයික් එකෙ 12v 9A battery ය හොදට චාජ් වෙන්න ඇතිද ? 14V adjust කරාට පස්සෙ ඇම්පියර් ගාන හුගාක් අඩුවෙයිද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බයික් එකට මේව හරියන්නෙ නෑ මල්ලි
@harshaedvern
@harshaedvern Жыл бұрын
sir, ,me circuit eka ma pnp transistor walin hadala video esak denna barida tip2955 wage
@cs-ik5ip
@cs-ik5ip 4 жыл бұрын
Car set ekakata ampiar gana hariyaida? Keeyak yaida oya tika ganna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ලංකාවෙ නම් මිල ගනන් දැන් කොහොමද දන්නෙ නෑ මල්ලි
@ngmadawamaduranga2
@ngmadawamaduranga2 2 жыл бұрын
ඇම්පියර් එක වැඩි වුනාම පිච්චෙනවද..
@manjulaelectronic706
@manjulaelectronic706 3 жыл бұрын
Thanx yaluwa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@kasunmadhushankha2946
@kasunmadhushankha2946 2 жыл бұрын
Thanks a lot. Voltage adu karanakota controler eka pichchenawa. E mokada?
@piyasasivilimaanuraconstru3469
@piyasasivilimaanuraconstru3469 2 жыл бұрын
me circuit eken puluwanda 12 v 90A betry ekakin HHO Jen ekata power denna??
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ
@lakshithasamaranayake7519
@lakshithasamaranayake7519 4 жыл бұрын
2N 3055 Danina Puluwan Da ? Video Ekata Thank you very much
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් දාන්න පුලුවන් වීඩියෝ එකෙත් කියල ඇති වීඩියෝ එකට පහලත් විස්තර කියවල බලන්න තැන්ක්ස්..
@ajithsongs1941
@ajithsongs1941 3 жыл бұрын
Saho....japan car set ekata maru neda oka Wedi karankota oFf wenne neene
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒකට වෙන එකක් ඇති මල්ලි ඒක හදන්න
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 4 жыл бұрын
1065 transistor dekak dala 10A wage control karana ekak hadaganna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
බොහෝදුරට...වීඩියෝ එකට පහල විස්තරත් කියවල බලන්න තැන්ක්ස් යූ
@dilanthalakshantha9378
@dilanthalakshantha9378 2 жыл бұрын
Aiye me transitor ekaka mila kiyada paripathayakin galawanawanan mona wage paripatha walada tiyenne.
@hansikapramodya7329
@hansikapramodya7329 3 жыл бұрын
අය්යෙ 100w ඇම්ප් එකකට මේක හරියනවද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොකක් සඳහා ද
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ස්තුතියි
@vinodnimsara8329
@vinodnimsara8329 Жыл бұрын
Battery ekak charge karanna use karanna puluvanda meka 17v dc input dila 13.5v out ganna
@pathumpathum9143
@pathumpathum9143 2 жыл бұрын
Aiye me regulated ic aka kiyala venavada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අයි සී නෙවේ ට්‍රාන්සිස්ටර් තියෙන්නෙ එකක් 150ක් 200ක් වගේ වෙයි
@dilankadilshan4677
@dilankadilshan4677 2 жыл бұрын
Aiya meketa duwal supply denne kohomda e gena poddk visthryk kiynko🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකට බෑ
@kawindumadushanks5739
@kawindumadushanks5739 Жыл бұрын
ඉන්පුට් වෝල්ටේජ් කීයක් දක්වා දෙන්න පුලුවන්ද රෙගුලේටර් ලයින් එක
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
24ක් උනත් පුලුවන්
@avishkamadushan9142
@avishkamadushan9142 3 жыл бұрын
Sub amp ekkt dend puluwnd aiyh. Transistor 6k dala 30A hadann puluwnd
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් පුලුවන් ඒත් ඇම්ප් වලට මේකක් දාන්න ඇයි? මේව දාන්න එපා මල්ලි
@sitharadananjaya2370
@sitharadananjaya2370 Жыл бұрын
Volt 35k wage supply denna puluwam da
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
24ක් පුලුවන්
@Crafts_and_Tech_DIY
@Crafts_and_Tech_DIY Жыл бұрын
kalayak pawichchi karaddi Control eka sauththu unoth valtage eka wenas wenwada.nattan varible wenne nathiunm ekama agayaka thiynwada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොන්ට්‍රෝල් එක වෙනුවට ප්‍රීසෙට් එකක් දාල තියන්න ඒව නිකක්ම් වෙනස් වෙන්නෙ නෑ නෙ අටක අත වැදුනත් වෙනස් වෙනවනෙ
@ranaweeraqatar5933
@ranaweeraqatar5933 4 жыл бұрын
Supiri
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 99 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Buck converter vs. linear voltage regulator - practical comparison
7:08
ElectronFun.com
Рет қаралды 1,5 МЛН
How to identify Primary and Secondary of a Transformer | Electronic Lokaya
10:04
Anyone can repair PCB now!!
13:29
Engineering Facts
Рет қаралды 733 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН