No video

How to Make Dual Power Supply Pack සරලව හදමු | Electronic Lokaya

  Рет қаралды 75,671

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

How to Make Ac to Dc Dual Power Supply Pack ආධුනික ඔබ වෙනුවෙන් ඉල්ලපු වීඩියෝ එක මෙන්න ඉතාම සරලව ඩුවෙල් සප්ලයි පැක් එකක් සකසා ගන්න අයුරු බලන්න.
ඒ වගේම ඔයාගෙ යම් ගැටලු සහ තවත් දැනගන්න ඕනි දෑ පහල කොමන් සෙක්ෂන් එකෙන් දාන්න.
එ වගේම පහල ඇති ලින්ක් වලින් ෆේස්බුක් ගෲෆ් එකට සහ පේජ් එකට ඔයාගෙ අදහස් ගැටලු බෙදා ගන්න එන්නත් අමතක කරන්න එපා. එතනට ඇවිත් බලන්න ගොඩක් යාලුවො ඔයාට මුන ගැසේවි. ස්තුතියි.
12v full wave transformer
4700uf 50v capacitor
Bridge amplifier
wire connector
LED bulb , 1k resistor
Thanks for watching. subscribe & share !
------------------------------------------------------------------------------
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
-------------------------------------------------------------------------------
video link
Adjustable Relay flasher | Without circuit • Adjustable Relay flash...
How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
15A Adjustable Voltage Regulator • 15A Adjustable Voltage...
Total Digital Multimeter • Total True RMS Digital...
4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
----------------------------------------------------------------------------
#electroniclokaya #actodc #dualsupply
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala |

Пікірлер: 441
@kelumchaminda6607
@kelumchaminda6607 2 жыл бұрын
පැහැදිලියි ...සුපිරි ..🙏🙏🙏❤️❤️ වැඩ්ඩෙක් තමයි ...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@kelumchaminda6607
@kelumchaminda6607 2 жыл бұрын
පෝන් නම්බර් එක එවන්න පුළුවන්ද ..🙏🙏❤️❤️
@kelumchaminda6607
@kelumchaminda6607 2 жыл бұрын
ඇම්පියර් එක කීයද ..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@kelumchaminda6607 පෝන් නම්බර් අයින් කරා ඒක වදයක් උනා ඒකයි ෆ්බ් එන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@kelumchaminda6607 ඔයා ගන්න ට්‍රාන්ස්ෆෝමර් එක අනුව ඒක වෙනස් වෙනව
@saliyawijeweera7185
@saliyawijeweera7185 3 жыл бұрын
පැහැදිලි කිරීම num gadak vatinva ...thanks 👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@milanindika8470
@milanindika8470 3 жыл бұрын
වැඩ්ඩෙක්❤️
@lakiamore8317
@lakiamore8317 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ පැහැදිලි
@lakiamore8317
@lakiamore8317 3 жыл бұрын
ස්තුතියි අයියේ
@namalsamarakoon1297
@namalsamarakoon1297 4 жыл бұрын
සිංගල් සප්ලයි විතරක් පාවිච්චි කරන්න පුළුවන්ද
@priyantharpathirana3286
@priyantharpathirana3286 3 жыл бұрын
වැදගත් ස්තුති
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@aivonabeywardana4213
@aivonabeywardana4213 Жыл бұрын
12v 500ma ට්‍රාන්ස් ෆොමරයක් තිබුනා in4007 රෙක්ටිෆයර් වලින් බ්‍රිඩ් එකක් හදලා 1000uf 35v කන්ඩෙන්සර් දෙකක් දාල හැදුවා. එක පැත්තකින් 17.2v ×34.4v එනවා. TDA 2616 ඇම්ෆ්ලි ෆයර් බෝඩ් එකක්ට සප්ලයි ලබා දුන්නට අව්ලක් නැද්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එපා ඒක අවුලක් නේ බැලන්ස් නෑ නේද
@aivonabeywardana4213
@aivonabeywardana4213 Жыл бұрын
7812×2 කන්වර්ට් කලා සප්ලයි ලබා දුන්නම හරි හරි නේද .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@aivonabeywardana4213 Amp එකකට නම මදියි වෙයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@aivonabeywardana4213 විස්තර ඕනී නම් කෝල් කරන්න නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති
@themiyachathumina7596
@themiyachathumina7596 Жыл бұрын
Niyamai aiye hodt pahadili oya kiyala denawa godak thanks
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kamaldeshappriya4558
@kamaldeshappriya4558 4 жыл бұрын
godak watina video eka. thanks
@sunilrathnayaka
@sunilrathnayaka 3 жыл бұрын
නියම වැඩක් මල්ලි තෙරැවන් සරනයි ඔයාට
@thusharachathuranga142
@thusharachathuranga142 3 жыл бұрын
Niyamay oya Karna hama video akakma therenna vidiyata oya karanawa godak hoday
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@gamingkuma8437
@gamingkuma8437 4 жыл бұрын
සුපිරි අයියෝ නියමයි........... Thanks.......
@gameonmobile8165
@gameonmobile8165 Жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@padmasiriamarasooriya2669
@padmasiriamarasooriya2669 2 жыл бұрын
Ithama pehedilwa kala,,,niyamai,,wedone,,thawa me wage EWA danna,,please hari watinawa,,obata jaya
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@ilnil
@ilnil 8 ай бұрын
පළමුවෙන්ම ස්තුතියි අයියා. මට ආපු ගැටළුවක් තමයි මොකද්ද මේ ඩුවෙල් සප්ලයි එකක් කියන්නේ? එහෙම එකක් අවශ්‍ය වෙන්නේ ඇයි ? එකම පවර් සෝස් එකකින් ඉන්පුට් දෙකකට දෙනවට වඩා මේකේ තියන වෙනස මොකද්ද? ඔයා හදල අවසන් උන පවසප්ලයි එකේ එක පැත්තක් ධන සහ අනිත් පැත්ත ඍණ කියල ලකුණු කරලා මැද බිංදුවක් සලකුණු කරලා තිබ්බ. ඒ කියන්නේ සප්ලයි එකේ කොමන් ග්‍රවුන්ඩ් එක ද?( මම මේ ටික ගුගල් එකෙන් ගත්තේ -what is the biology of a dual power supply? Dual power supplies are circuits that generate two different output voltages from a single input source. There are numerous types and configurations possible. The most common configuration provides two different positive DC voltage outputs or two equal magnitude and opposite polarity DC voltage outputs.)
@nilangamax232
@nilangamax232 Жыл бұрын
සුපිරි aiye....👍👍👍🙏🙏🙏
@anushageethanjali1920
@anushageethanjali1920 3 жыл бұрын
Video eka super
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ එතකොට ඕකේ ඔයා හදල තියෙන්නේ 20 v ක් out වෙන්නනේ...එතකොට 24 v ක් out වෙන්න හදා ගන්න නම් Transfomar එක ,ඔයා ඔය දාල තියන කැපැසිටර්,රෙක්ටිෆයර් එක එහෙම වෙනස් කරන්න ඕනිද? Plzzz reply ekak danna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ ට්‍රාන්ස්ෆෝමර් එකයි වෙනස් කරන්න ඕනී.
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya Transfomar eke මොකක්ද වෙනස් කරන්න ඕනි....ඇම්පියර් ගානද
@tharupathidealwis5246
@tharupathidealwis5246 4 жыл бұрын
හුග දවසකින්...පසුබිම අලුත් කරල වගේ..🤭👍☺️
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
පට්ට අය්යේ!!!!!
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@flammablemaths3225
@flammablemaths3225 4 жыл бұрын
50 like eka. නියමයි. හෙහෙ😍😍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@arunaliyanaarachchi8265
@arunaliyanaarachchi8265 Жыл бұрын
Volt සහ walttage අතර වෙනස කුමක් ද එ්වා මනින්නේ කෙසේද?
@maxdesi5585
@maxdesi5585 2 жыл бұрын
මං ගාව කාරි ඇම්ප් එකක් තින්නෙන් එකට ලංකා බෙල 12v චජර් එකකින් දිලා තින්නෙ සව්න්ඩ් ගොඩක් වැඩිකරන්න බෑ ඇම්ප් එකෙ බල්බ් එක ඩිම් වෙල ඔෆ් වෙල ඔන් වෙනවා සව්න්ඩ් අඩුවෙන් අහන්න පුලුවන් වැඩිකරලා අහන්න බැනේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන ඩීසී කරල මේ වගෙ හදන්න
@dilshansamith3900
@dilshansamith3900 4 жыл бұрын
Very Useful
@heshanbro5948
@heshanbro5948 7 ай бұрын
24v ඩිසිකරන සකිඑකෙ තියෙන්නෙ 4700uf එකක් එත් එක පිච්චි ලා එවෙනුවට 3300uf 35v එකක් දැමට කමක් නැද්ද අයියෙ
@sunilprasanna9869
@sunilprasanna9869 2 жыл бұрын
අයියේ ට්‍රාන්ස්ෆෝමර් එකේ අැම්පියර් කියද?😢
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක ඔයාගෙ වැඩේට ඕනී ගානට අරගෙන හදන්න
@srpbro4282
@srpbro4282 4 жыл бұрын
Supirine
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@sathananthans
@sathananthans Жыл бұрын
Thank you for the video. Is it possible to connect two different load using the two out-puts? Please explain.
@chanakaudayanga9675
@chanakaudayanga9675 4 жыл бұрын
නියමයි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@harshanasandesh6490
@harshanasandesh6490 3 жыл бұрын
Output12v 650mA tranceformer ekakata condencer 2200uf 16v madida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇති මල්ලි
@sisirakumara
@sisirakumara 4 жыл бұрын
අයියා මේකේ 12v dc out put eke මැද කොල වයර් එකටයි,කලු වයර් එකටයි බල්බ් එක අලුවම පත්තු වෙනවා වගේ මැද කොල වයර් එකටයි රතු වයර් එකටයි බල්බ් එක ඇල්ලුවාම පත්තු වෙනවද....? මැද කොල වයර් එක (-) විදිහටත් දෙපැත්තෙ කලු රතු වයර් දෙක (+) විදිහටත් ද වැඩ කරන්නෙ 12 v out put දෙකක් විදිහට,පොඩ්ඩක් පැහැදිලි කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මල්ලි ඔයාගෙ පස්නය පැටලිලි සහගතයි මේකෙ තියෙන්නෙ ඩුවෙල් සප්ලයි පැක් එකක් හදන විදිහ සහ ඔයාට ඕනී මොනවගෙ එකකට සප්ලයි ගන්නද කියන්නකො
@sisirasisira4264
@sisirasisira4264 2 жыл бұрын
මල්ලි ගොඩාක් හොදයි හොදට පැහැදිලී මල්ලි මට කියන්න පුලුවන්ද ඩුවෙල් සප්ලයි දීල තියෙන සර්කිට් එකකට කෙලින්ම DC සප්ලයි එකක් දෙන්නෙ කොහොමද කියලා
@nipundeewantha4033
@nipundeewantha4033 Жыл бұрын
28V 5A ට්‍රාන්ස්ෆෝමර් එකෙන් Dc 12v output ගන්න දාන්න ඕන condenser මොනවාද ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කන්ඩන්සර් දැම්මට අඩු වෙන්නෙ නෑ කොයිල් එක ගලවල ඔතන්න ඕනී ම්‍ර්‍ර් වීඩියෝ එක බලන්න ඒ වගේ වෙනස් කරන්න ඕනී kzbin.info/www/bejne/j5TQhKtsYsuqjdk
@samamara_singha404
@samamara_singha404 2 жыл бұрын
Aiya puluvan nm car _830 amp ekk power suply ekk hadana vidiya kiyala dennakoo
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වීඩියෝ දාල ඇති
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ ඕකෙන් 24 v transfomar එකක් දාල 24v වගේ ගන්නවනම් කැපැසිටර්ස්,රෙක්ටිෆයර්ස් එහෙම වෙනස් කරන්න ඕනිද ?please reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෝල්ට් 50හ කන්ඩන්සර් දානව නම් මොකුත් වෙනසක් කරන්න ඕනී නෑ. හැබැයි ඔයා ගන්න ට්‍රාන්ෆෝමර් එකේ ඇම්පියර් ගානට වැඩි රෙක්ට්‍රිෆයර් එකක් ගන්න.
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya ok
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya ඒ කියන්නෙ...මම 2 A transfomar එකක් දානවනම් රෙක්ටිෆයර් එක 4 A දැම්මොත් හොදද..අවුලක් නැද්ද ?
@navinweerathunga7811
@navinweerathunga7811 4 жыл бұрын
බුදුරැස් මාලාවක් හදන විදිය video එකක් කරන්න අයිය .
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් කරනව මල්ලි
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 4 жыл бұрын
Niyami
@user-ro6bh2dm3m
@user-ro6bh2dm3m Ай бұрын
Aiye 12v Dubble hed vehicle Fan ekakata me dual supply eken 230 haraha denawanam Transfromar eka Ampere kiyak wage ekak wenna oned 😊
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
ඒ ෆෑන් එකේ ඇම්පියර් කීයද ? ඒගානට ටිකක් වැඩි ට්‍රාන්ෆෝමර් එකක් ගන්න වෙනව
@dilanthalakshantha9378
@dilanthalakshantha9378 Жыл бұрын
Me supply eken ekawara load dekakata supply denawanan kohomada denne.mada 0 depatta + - nisa tikak patalenawa
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඩුවෙල් සප්ලයි දෙන්න තියෙන ඒවට විතරයි මේ වගේ ඒව යූස් කරන්නෙ,, ඒවට මේ වයර් 3ම ඕනී
@yasithbhanuka7482
@yasithbhanuka7482 4 жыл бұрын
UPS (Uninterrupted Power Supply) ekak hadaganna hati gana video ekak dannako
@pradeepmadhusanka6454
@pradeepmadhusanka6454 3 жыл бұрын
Aiye mage laga thiyanawa 12v 500ma transformer ekak...eka dc 12v karanna 1000uf 35v cap ekak ethida nethnam 4700uf 50v cap ekak danna weida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
1000 එකක් නම් ටිකක් මදියි දෙකක් වත් දාන්න
@anushageethanjali1920
@anushageethanjali1920 3 жыл бұрын
Aiye inverter ac ekak compresar eka run karanna puluwan widihe unit ekak nadda
@d.k.s.n.senithunenuka9616
@d.k.s.n.senithunenuka9616 2 жыл бұрын
Supper 👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
Thanks 🤗
@_samare_creations_8137
@_samare_creations_8137 3 жыл бұрын
sir, මේකෙන් ඔයා viedio ekak karaneda water level indector කියලා ඒකට මේකෙන් power eka denna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෝට් ලෙවෙල් එකට සිංගල් සප්ලයි ඕනී ඒ වගේ එකකුත් වීඩියෝ එකක් ඇති මේක ඩුවෙල් සප්ලයි නෙ
@_samare_creations_8137
@_samare_creations_8137 3 жыл бұрын
meken bane
@chamindanaullage9294
@chamindanaullage9294 Жыл бұрын
අයියෙ මාගාව තියනවා 12v ×2 1.2A (Red - Black - Red) 9v 0.2A (Yellow - yellow ) ට්‍රාන්ස් පෝමරයක් ඒකෙන් 12 ගන්න පුලුවන් විදියට හදාගන්න ඕන පාර්ට්ස් මොනවද කියලා කියන්නකෝh
@roshandananjana2345
@roshandananjana2345 3 жыл бұрын
Thank you very much sir
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
welcome
@rohansiriwardana6207
@rohansiriwardana6207 2 жыл бұрын
2200uf capacitor එක වෙනුවට 4700uf/50v capacitor දෙකක් පාවිච්චි කරන්න පුළුවන් ද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@umeshasandaruwani217
@umeshasandaruwani217 7 ай бұрын
@@ElectronicLokaya aiye mekata 2200uf/25V cap 2k pawichchi karanna puluwanda?
@culakumarihewasinha752
@culakumarihewasinha752 3 жыл бұрын
Niyamayi aiya hoda danumak laba denawa adunikayanta
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@SadaRuwan-cx5vv
@SadaRuwan-cx5vv 4 ай бұрын
ඔහොම හදලා 12v bluetooth kit ekak ඔකට ගැහුවොත් පිච්චෙයිද
@asankachandimal2015
@asankachandimal2015 2 жыл бұрын
UPS 5amp transformer ekakin hadanawanam capasitor kiyawageda oni rectified eka amp kiyaka wageda ganna oni
@arunashantha4669
@arunashantha4669 3 жыл бұрын
මෙම බැටිරි චාජරය 12V ඇපියර් 35 බැටිිරිය සදහ හරි යනවාද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේක චාජරයක් නෙවෙයි මල්ලි ඩුවෙල් සප්ලයි අවුට් පුට් පැක් එකක් ඇම්ප් වලට වගේ ඕනී වෙන එකක් චාජරයක් හදන හැටි වීඩියෝ එකක් කරල ඇති මල්ලි බලන්නකො
@HEDShota
@HEDShota Жыл бұрын
Aiye රෙක්‍ටිෆස් තෝරගන්නේ කොහොමද තේරුම් කරන්න 24v 5Ampiyar ekakata
@lakshanindika2011
@lakshanindika2011 2 жыл бұрын
Niyami super
@user-kj7xi5lp1u
@user-kj7xi5lp1u 5 ай бұрын
අයියා ඔයා හැදුවේ 12 වෝල්ට් එකක් 36/40 වගේ වෝල්ට් ගන්න එක්කට ඔයා දාපු කැප්සිටර මද් වෙයිද
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
ඔව් වැඩි කරන්න
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
Maru
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
දෙවෙනි යුටියුබෙ චැනල් එකත් මාරු 😃😄😅
@TechshanKuruppu
@TechshanKuruppu Жыл бұрын
Regtifire ekak wenuwata diode 2k use karana barida?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම උනොත් සිංගල සපලයි පැක් තමයි හදන්න වෙන්නෙ
@asmithbro2444
@asmithbro2444 3 жыл бұрын
Supiri brother
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@imeshsankalpa4698
@imeshsankalpa4698 4 жыл бұрын
Transformer ake ground wire aka anne nathnm condenser amunapu thana ground walata ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
බෑ නෙ මල්ලි අනිවාරෙන් පුල් වේව් ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන හදන්න ඕනී.
@pushpikaishara
@pushpikaishara 3 жыл бұрын
අයියේ රෙසිට්ටර් වල ධන සෘන කියලා එකක් තියෙනවාද. නැත්නම් පාස්සනකොට ඕන පැත්තක් පෑස්සුවට කමක් නැද්ද.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
රෙසිස්ටර් ඕනී පැත්තක් පාස්සන්න පුලුවන්
@pushpikaishara
@pushpikaishara 3 жыл бұрын
තෑන්ක්ස් අයියේ.
@pushpikaishara
@pushpikaishara 3 жыл бұрын
අයියේ ට්‍රාන්ස්ෆෝමර් එකක් නැතුව 230v 12v කරගන්නේ කොහොමද
@harshanasandesh6490
@harshanasandesh6490 3 жыл бұрын
Tranceformer ekata hariyana vidiyata daiode thoora ganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔයාගෙ ගාව තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන ඇම්පියර් ගානට වැඩි ඇම්පියර් ගානක එකක් ගන්න
@NimeshMadushanka-fo2ez
@NimeshMadushanka-fo2ez Ай бұрын
කැපැසිටර් එක 3300uf 25v දාන්න බැයිද
@sinethpethum9638
@sinethpethum9638 Жыл бұрын
200w amp ekata 28v - ov -28v dc power supply eka hadaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකේ වෝල්ටෙජ් එක වැඩි කරල මේ විඩිහට හදන්න
@jdhsuhsgscav4089
@jdhsuhsgscav4089 2 жыл бұрын
Patta
@trackmusic2000
@trackmusic2000 2 жыл бұрын
අයියා 12v 1.2A transfomer එකටත් ඔය ටිකම ගත්තම අවුලක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අව්ලක් නෑ
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ ඔය විදිහට 24 v පැක් එකක් හදාගන්නවනම් මොන විදිහෙ ඇම්පියර් ගානක් තියන මොන විදිහෙ Transfomar එකක්ද Use කරන්න ඕනි.. plese reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒක තීරනය වෙන්නෙ මල්ලි ඔයාගෙ අවශය වැඩේට උවමනා ගානට තමයි ඕනී ගානට ගෙනැත් හදන්න වෙන්නෙ
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya 24 v මට ඕනි...එතකොට Transfomar එක 24 v උනොත් හරි නේද
@nipundeewantha4033
@nipundeewantha4033 Жыл бұрын
අයියේ මේ power supply eken 200w amp එකටයි pre amp pcb එකටයි එකපාර power දෙන්න පුළුවන් ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එක ලොකු එකක් දැම්මොත් පුලුවන්
@nipundeewantha4033
@nipundeewantha4033 Жыл бұрын
@@ElectronicLokaya ඒකට දාන condenser මොනවද අයියේ
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
12v , 1A ට්‍රන්ස්පොමරයෙන් 12 v ,9A බැටරියක් චාජ් කරන්න පුළුවන් ද?.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වෝල්ට් 9 බැටරිය රී චාජිබල් එකද?
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@@ElectronicLokaya ඔවු ට්‍රන්ස්පොමරය ඇම්පියර් එකයි බැටරිය ඇම්පියර් නමයයි
@wikumfernando2047
@wikumfernando2047 Жыл бұрын
මේකෙන් එන out එක plate amp එකකට වැඩිද..
@buschuttaLK
@buschuttaLK Жыл бұрын
Meke (-12),(GND) out put wire dheken amp ekakata supply dhenna piluwandha .reply pls 😭
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඩුවෙල් සප්ලයි වලින් වැඩ කරන ඇම්ප් වලට විතරයි මේ වගේ සප්ලයි එකක් ඕනී වෙන්නෙ
@chandanasakalasooriya543
@chandanasakalasooriya543 3 жыл бұрын
Super ..♨️♨️♨️♨️♨️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️❤️
@dinuwantharakatharaka8808
@dinuwantharakatharaka8808 2 жыл бұрын
Car set ekata supply denna puluwannda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@kosalaruwan1348
@kosalaruwan1348 4 жыл бұрын
Supiri aiya... 1000w amplifier ekak hadana widiha dannako godak watinawa.....
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මං දන්නව මල්ලි මෙහේ ඕනී කරන බඩු නෑ ලංකාව්ට ආවම අනිවාරෙන් කරනව.
@denethakarshana6434
@denethakarshana6434 Жыл бұрын
@@ElectronicLokaya ko thama nane😪🥺 lankawata awe nadda thama
@inupaadikari7287
@inupaadikari7287 3 жыл бұрын
Mahaththayo mosfet ic eka yanna hethuwa mokakda eka replace karath aye yanawane ane hethuwa kiyala udau karannako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
උදව් කරන්නම් මගේ ෆ්බී එකෙන් එන්න මල්ලි
@inupaadikari7287
@inupaadikari7287 3 жыл бұрын
Fb ennako
@yasasisuru1040
@yasasisuru1040 4 жыл бұрын
ela bro
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@ranithurathnayake811
@ranithurathnayake811 4 жыл бұрын
Godak wadagath
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@chinthakaprabhath7738
@chinthakaprabhath7738 3 жыл бұрын
mage laga parana vcd transfomer ekak thiyenawa eke 12v out put deka gane thiyenawa eth ground ekak na eka hoyaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඩුවෙල් සප්ලයි හදන්න නම් ෆුල් වේව් ට්‍රාන්ස්ෆෝමරයක් ඕනී මල්ලි ඕක සිංගල් සප්ලයි නෙ ඒකයි
@k.p.tishani7533
@k.p.tishani7533 2 жыл бұрын
18v ට්‍රාන්ස්ෆොමෙර් එකෙන් battry charger එකක් හදාගන්න පුලුවන්ද.. Plz repply...
@dadallagedammika7812
@dadallagedammika7812 6 ай бұрын
14w tans pomr akata 4700uf 63v demmama athi weida
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
වෝල්ටේජ් එක වැඩියි නේ නමුත් දාන්න පුලුවන්
@devindamanjula1624
@devindamanjula1624 2 жыл бұрын
Apita A50 envidiyata hdana vidiyak kiyana ewage video kawruwath Karla ne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකම ට්‍රාන්ෆෝර් එක ලොකු එකක් ගන්න
@lahiruprabhath707
@lahiruprabhath707 2 жыл бұрын
අයියේ කරන්ට් එකට ගහන ඈම්ප් එකේ ට්‍රාන්ස්ෆෝමර් එක ac අරන් dc out කරන ඒවා නෙවෙයි ද ac අරන් ac මද out කරන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව්ව් ඒ සී ම තමයි අවුට් වෙන්නෙ ඩී සී කරල හදන්න ඕනී
@ruwanbuddika8021
@ruwanbuddika8021 Жыл бұрын
Makata 5amp transformer akak dammoth battery damage venwada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක බැටරි චාජර් එකක් නෙවෙයි නේ
@user-sz2is1yv3z
@user-sz2is1yv3z 2 жыл бұрын
Oka budu medurakata wage peya 24ma bulb on eke thyna thenkata aurudu Ganak thiyenda use karnna puluwanda..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අපෝ පුලුවන් ඒත් මෙච්චර ලොකු එකකුත් ඕනීඉ නෑ
@user-sz2is1yv3z
@user-sz2is1yv3z 2 жыл бұрын
12v DC bulb 2,kuyi bike wela modified welta gnnna ewa a..thwa adi 3 running light ekakuyi, ekta Hari yna serkit ekak denna puluwanda please..Kade gnda thyna 2A power supply dla thubune.. ewa echra kal thynne ikmanata pichenwa ekyi..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඇම්පියර් 5ක වගේ ට්‍රාන්ෆෝමර් එකකින් හදන්න
@lakmalnoble1868
@lakmalnoble1868 4 жыл бұрын
Transformerless power suply ekak hadana heti video ekak karannako
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ඒකත් ගේනව ඉස්සරහට ලංකවට ආවම මල්ලි
@harshanasandesh6490
@harshanasandesh6490 3 жыл бұрын
Rectifire eka kohomada thoora ganne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔයාගෙ ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන ඇම්පියර් ගානට වැඩි ඇම්පියර් ගානක එකක් ගන්න
@dasunmadusanka5308
@dasunmadusanka5308 4 жыл бұрын
අයියෙ ඩයිනමෝ එකෙන් එන 6vක කරන්ට් එක 12vක් කර ගන්න පුලුවන් සර්කිට් එකක් හදන හැටි video එකක් කරන්නකො.plz...
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
නියම ප්‍රශ්නයක්
@udayapriyashan8525
@udayapriyashan8525 6 ай бұрын
Mame 3v pover suply akak hadaganne kohomd Batry valin vada karana radio akakt
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකකින් හදන හැටි නම් තව වීඩියෝ වල ඇති,ම් හැබැයි වෝල්ට් 3 ට්‍රාන්ෆෝමර් එකක් ගන්න වෙයි පොඩිම එකක් ගත්තම ඇති මිලි ඇම්පියර් 300 වගේ වෝල්ට් 3නෙන්
@udayapriyashan8525
@udayapriyashan8525 6 ай бұрын
@@ElectronicLokaya hari mame thanks mama transformer akak kaden aran hadagannam ahenan
@gayanwanigasekara6210
@gayanwanigasekara6210 2 жыл бұрын
Sola contola aka hadan hati viedo akkak oni
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Thanks
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Welcome
@lahirunilanka1216
@lahirunilanka1216 2 ай бұрын
C 3280 ඇපඑකට 5200 දලා ඔයා හැදුවේ එඑකට සප්ලයි දෙන්න පුළුවන් ද ඔකෙන්
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
මේ වගේ තමයි හදන්නෙ නමුත් මේකෙ ඇම්පියර් එක වෝල්ටේජ් එක මදියි ඒකට සෙට් වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන මේ වගෙ හදන්න
@sahamohomad2256
@sahamohomad2256 3 жыл бұрын
මේ බඩුවල ගනන් දානවනන් ගොඩක් වටිනව
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මන් මේව මෙහෙ දෝහා කටාර් වලින් ගත්තෙ ලංකාවෙ නම් හරියටම දන්නෙ නෑ
@nirodhkathila1435
@nirodhkathila1435 3 жыл бұрын
Ampiyar 5 Wolt 12. Disi karanne kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇම්පියර් 5ක ට්‍රාන්ස්ෆෝමර් එකක් අරන් මේ විදිහට හදන්න මල්ලි
@tironmaxlive6524
@tironmaxlive6524 4 жыл бұрын
Ups transformer eken wadi ඇම්පියර් ekak ekka dc supply hadana widiya danna puluwda ❤
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි මෙහෙ නෑ ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් ලංකාවට ආවම කරන්නම්කො
@slsrigeek8034
@slsrigeek8034 3 жыл бұрын
ඔය විදිහටම adjustable dc power supply එකට කරන්ට් එක දෙන්න පුලුවන්ද
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ oyaa ookata pavichchi karala thiyena transfomar eka 12v dekakda,plzz reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ෆුල් වේව් ට්‍රාන්ස්ෆොමර් එකක්
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya 35v thiyana ඒවත් thiyanavada අයියේ,reply ekk daanna
@PradeepPradeep-ny1lq
@PradeepPradeep-ny1lq 2 жыл бұрын
Fafull karat watakata sakit akak hadana vidiha kiyala denna barida
@madushansameera2881
@madushansameera2881 3 жыл бұрын
Ayye 10 ampere wage ona amp ekeketa ,me pack eka hadaddi ekata ,me video eke vdihata ganna oni , capacity eka kiyak wage wena condenser,rectifear da?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇම්පියර් 10ක ට්‍රාන්ස්ෆෝමර් එකක් ගෙනැත් මේ විදිහට හදන්න
@dammikagunawardana1477
@dammikagunawardana1477 7 ай бұрын
Rediyo ekaka nadda galawa ganna rectifire
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
තියේවි ඒත් ඒව මදියි නෙ
@niroshanlakmal9102
@niroshanlakmal9102 4 жыл бұрын
Good
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
Thanks මල්ලි
@ALLinone-hx5te
@ALLinone-hx5te 4 жыл бұрын
1 like coment viwes magen
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 22 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
SMPS no power | 12V 5A repair
14:24
Electro Boy
Рет қаралды 1,4 М.
How to Make a 12v to 220v inverter ( 50Hz - 60Hz ) power cut solution EP 5
38:11
Power For Your Electronics Projects - Voltage Regulators and Converters
37:26
DroneBot Workshop
Рет қаралды 1,2 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 22 МЛН