දියවැඩියාවට කළ යුතු දේ අපෙන් අහන්න | Ask Us - සම්පූර්ණ වැඩසටහන

  Рет қаралды 42,792

සොයුරු | Soyuru

සොයුරු | Soyuru

Күн бұрын

Пікірлер: 103
@mahindaamarasuriya2388
@mahindaamarasuriya2388 13 күн бұрын
මිල කල නොහැකි අගනා උපදෙස් මාලාවක්. මේ උපදෙස් අනුව මා ආහාර රටාව වෙනස් කර ගනිමින් ඉන්නවා. ප්‍රතිපල ලැබෙමින් පවතිනවා . බෙහෙවින් ස්තුතියි ඔබතුමාට . දීර්ඝායුෂ ලැබේවා.
@anilperera3258
@anilperera3258 6 ай бұрын
අගනා දැනූවත් කිරීමක්. බත් ගිලලා මැරෙන ජනතාව ගලවා ගැනීමට ඔබ දරන උත්සාහය ඉතාම වටිනවා.
@MalKanthi-r8w
@MalKanthi-r8w 5 ай бұрын
ඔබතුමාගේ ක්‍රමවේදය සාර්ථකයි...ප්‍රතිඵලදායකයි. මම එහි සාර්ථක ප්‍රතිඵල අත්විදිනවා. ස්තූතියි..
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
ගොඩක් ස්තූති ඔබතුමාට ❤❤❤❤
@KanthiVithanapathirana
@KanthiVithanapathirana 6 ай бұрын
බොහෝම වටිනා වෙඩසටහනක් තෙරුවන් සරනයි
@champaperera1794
@champaperera1794 6 ай бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක් 🙏🙏🙏
@chandranijayamaha8928
@chandranijayamaha8928 6 ай бұрын
Deergayuwewa.........theruwansaranai.
@harischandrahemakumara
@harischandrahemakumara 6 ай бұрын
ප්‍රශ්න අහගෙන ඉදලා බැරිම තැන ,,,,මෝඩ මිනිස්සු ,වන්නකු කියන්නේ සුපිරි අවංක යහපත් මිනිසෙක් කියන දේ කරපල්ලා
@padmaaththanayaka774
@padmaaththanayaka774 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ට නිදුක් නිරොගි වාසනාවන්ත සුභ ම සුභ අනාගතයක් ප්‍රර්තනා කරනවා .
@NadeeshaDasanayaka-ol2wt
@NadeeshaDasanayaka-ol2wt 6 ай бұрын
Good
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 6 ай бұрын
Thanks sir for value information
@renukachandani9113
@renukachandani9113 6 ай бұрын
Thank you doctor
@mudithadulmini1695
@mudithadulmini1695 3 ай бұрын
බොහොම පිං අපිව දැනුවත් කලාට.
@AnomaJayalath-c1r
@AnomaJayalath-c1r 6 ай бұрын
බිත්තරයි .පොල් සමිබොලයි කොයි කාලයක් කන්න ඔනිද
@chandranijayamaha8928
@chandranijayamaha8928 5 ай бұрын
Thanks so much Doctor.....theruwansaranai Deergayuwewa.
@indudissanayake935
@indudissanayake935 5 ай бұрын
Doc kiyana de හරිyatama hari mata 380ta තිබුණා eka masen 89 awe ගොඩක් pin budusaranai
@weenasamanmali5698
@weenasamanmali5698 3 ай бұрын
කොහොමද කර ගත්තේ
@dasunkumara2467
@dasunkumara2467 3 ай бұрын
Kohomda control kale
@Chandrika9764
@Chandrika9764 19 күн бұрын
කොහොමද පාලනය කරේ කියලා පුළුවන් නම් මැසේජ් එකකින් දන්නන්නකෝ please ​@@dasunkumara2467
@SADEWbinuth-fm7ew
@SADEWbinuth-fm7ew 6 ай бұрын
මේ සර් කියන්නෙ දියවැඩ්‍යාව හැදුනොත් බේරෙන විදිය හරියටම හරි සර්
@ganganisenanayake8823
@ganganisenanayake8823 6 ай бұрын
Bohoma pin doctor. Sraddha tv obalatath godak pin. Harawath wadasatahanak
@msvihan6434
@msvihan6434 4 күн бұрын
මට 15න් හැදුනේ 😢 දැන් 17යි අපේ පරම්පරාවේ කටවත් දියවැඩියාව නැහැ
@sumanaguruge2987
@sumanaguruge2987 5 ай бұрын
Sthuthi docter niwedaka mahathmatath
@anjupathirana3952
@anjupathirana3952 6 ай бұрын
Me docror kiyanade hari. Athdakeemen kiyanne🙏🙏
@krishanthisenani7790
@krishanthisenani7790 6 ай бұрын
Doctor ge kaama wattoruwa mage mahathaya follow karanawa mahathayage sugar presure colestrol sarama dan normal doctor ta godak isthuthi hama manussyakma nirogi karanna darana uthsahayata
@sumedasamankumari7107
@sumedasamankumari7107 5 ай бұрын
බෙහෙත් බොන්නේ නැතුවමද කළේ, මට විස්තර දාන්න පුලුවන් ද.
@seethawarna281
@seethawarna281 5 ай бұрын
Sthuti hoda wadasatahanak.
@Chandrika9764
@Chandrika9764 19 күн бұрын
අනේ පුළුවන් නම් කියන්න කොහොමද පාලනය කලේ ඒ වෙනුවෙන් මොනවද කරේ කියලා ඔයාට ගොඩක් පින්. මට ගොඩක් සීනි වැඩි බෙහෙත් බිව්වට අඩු වෙන්නෙත් නෑ ඒ ගැන මානසිකව වැටිලා ඉන්නේ දැන්. අනේ මට කියලා එවන්න කොහොමද කරේ කියලා බුදුසරණයි ඔයාට 🙏🙏🙏
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 6 ай бұрын
Thank you
@weenasamanmali5698
@weenasamanmali5698 3 ай бұрын
සමහර අයට කියලා තේරුම් කරන්න ගොඩක් අමාරුයි ඉතින් .උවමනාවක් නැති කමද නූගත් කමද කියලා හිතෙනවා
@chithrajayanthi6309
@chithrajayanthi6309 6 ай бұрын
👍 good
@ranjithsilva878
@ranjithsilva878 6 ай бұрын
Thx❤❤❤❤❤❤❤
@seethawarna281
@seethawarna281 5 ай бұрын
Apiwa danuwathkalata sthuthi.
@Ad-lf7xb
@Ad-lf7xb 6 ай бұрын
Doctor neththan mama melhakata marila❤
@SaraniAthukorala
@SaraniAthukorala 6 ай бұрын
Sir.pin.sirge weda satahan okkoma beluwa.aganeya.Sirta pin.api pita rata inne .me weda satahan mila kala noheki.budu saranai sirta pin.❤🎉🎉🙏🙏🙏🙏
@priyankap4051
@priyankap4051 6 ай бұрын
Matat kaku hiring wetenawa kakul kakkumai man enne rata puta tamai video aka awwe goda dewal danagatta thanku dokta a vidihata mat palanaya karanna oni thanku
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 6 ай бұрын
❤❤❤
@ajithgamage4213
@ajithgamage4213 6 ай бұрын
කරුණාකර වෛද්‍ය තුමා හමුවිය හැකි විදියක් කියන්න.. ගාල්ල කෙනෙකුට.
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 6 ай бұрын
දිර්ගායු ..වේවා ...ජයෙන් ජය ❤
@ruckyg3177
@ruckyg3177 4 ай бұрын
43:23 අයියෝ මේ වැල්ලවායෙ ඉන්ද්‍රානිලා වගේ මෝඩ ප්‍රශ්න අහන අය නිසා වෛද්‍යවරයට වැදගත් තොරතුරු කතා කරන්න තියන වෙලාව නේද නැතිවෙන්නෙ? මේ වගේ වැඩසටහන් කරන නාලිකා වල වගකීම තමයි දුරකථන ඇමතුම දෙන කෙනා අහන්න යන ප්‍රශ්නය මොකක්ද කියල දැනගෙන ඒක වැදගත් නම් විතරක් වෛද්‍යවරයට යොමු කිරීම.
@menakawijenayaka6377
@menakawijenayaka6377 6 ай бұрын
Agata sahanayak danenawa
@sadunlakshan5527
@sadunlakshan5527 4 ай бұрын
ඩොක්ට සීණි,කොලොස්ටෝර් ,ගැස්රයිටිස් තියන අයට මොරගුලි,ඊවනින්පිම්රොස් වගේ කැප්සුල් බොන එක හොදද?මෙිකට පිළිතුරක් දෙන්න ඩොක්ට🙏🙏🙏
@ThushariThushari-n8m
@ThushariThushari-n8m 23 күн бұрын
Cyprus වල ඉන්නෙ මගේ සිනි173අලුත් දැන ගන්නේ,මා කලයුත්තේ කුමක්ද?
@kalsindu
@kalsindu 6 ай бұрын
Asking questions middle of the discussion will destroy the purpose of discussion. No continuation of doctors answer.
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d 5 ай бұрын
එලකිරි මුදවපු එක ෙහාද නැද්ද
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 6 ай бұрын
තෙල් කාල කොලොස්ටරෝල් හැදෙන්නේ නැද්ද
@shiromadinamuni4868
@shiromadinamuni4868 6 ай бұрын
me docter devi kenek
@lalaniperera6255
@lalaniperera6255 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤
@dinushanimanthi5691
@dinushanimanthi5691 5 ай бұрын
Doctor inna place eka kiyanna danna kenek
@menakawijenayaka6377
@menakawijenayaka6377 6 ай бұрын
Mama doctor kiyanna upades anugamana karamu ennawa
@dayapathmini6834
@dayapathmini6834 6 ай бұрын
Polsambal.saudi.nh.awnuwata❤.monada.kanna.hoda
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 6 ай бұрын
චීස්,බටර්,පොල්තෙල්, ටෝෆූ,බිත්තර,සීනී රහිත යෝගට්,අලිගැට පේර,
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 6 ай бұрын
❤🙏
@Kapilla54321
@Kapilla54321 6 ай бұрын
ලංකාවේ අයට ඌන ආර්ථික තත්ත්වය මත කොහොමද ඔය කියන විදියට ආහාරය ගන්නේ.?ලොකුම ප්‍රශ්නය ඒක
@DoctorJanakaWannaku
@DoctorJanakaWannaku 6 ай бұрын
බෙහෙත් ගන්න සල්ලි ඇතිවෙන්න තියෙනවා ... වකුගඩු මාරු කරන්න කකුල් කපන්න ඇස් අන්ධෞනාම අංසබාගෙ හැදුනාම හාට් ඇටෑක් හැදුනාම ඒවට සල්ලි තියෙනවා නම් කමක් නෑ.
@SuccessEducation-ro6bd
@SuccessEducation-ro6bd 6 ай бұрын
නියම පිළිතුර ඩොක්ටර්...😍🙏 අපේ කාලයේ පිනට පහළ උන වෛද්‍යවරයෙක් ඔබ...🙏
@harischandrahemakumara
@harischandrahemakumara 6 ай бұрын
කැමති දේවල් කාලා මැරෙන්න ආස මෝඩ මිනිස්සු
@arunapriyashantha710
@arunapriyashantha710 6 ай бұрын
අප රටෙ බොහෝ පිරිසක් බිත්තර ගෙඩියත් කන්න ලෝබ කන් කළාට බෙහෙත් මල්ලට ඕන තරං වියදම් කරයි,, අත් දැකීමෙන් කියන්නෙ ❤❤❤
@Ad-lf7xb
@Ad-lf7xb 6 ай бұрын
Kanna berinam mariyaw
@samanmalirenuka8139
@samanmalirenuka8139 6 ай бұрын
ඩොක්ට දවසට බිත්තර කීයක් කෑවට කමක් නැද්ද ?
@ruckyg3177
@ruckyg3177 4 ай бұрын
අඩු තරමින් 2ක්.
@inoshashamalee5662
@inoshashamalee5662 6 ай бұрын
🎉
@AyeshaAyesha-fx8xt
@AyeshaAyesha-fx8xt 5 ай бұрын
Ane doctor insiyulin widinna hoda neda? Ehema kiyanawa neda
@ShyamaliJayathunga-z6e
@ShyamaliJayathunga-z6e 5 ай бұрын
Oba tuma kiyana pol sambola venuvata pol bavita karanna barida.?? Samaposha vage deyak ekka..
@expertabeysinghe5645
@expertabeysinghe5645 Ай бұрын
Samaposha kiynnrt carbohydrates tma etakot pol witrai puluwn
@gaminikulathunga2471
@gaminikulathunga2471 6 ай бұрын
Eggs 4
@ayishaayisha7821
@ayishaayisha7821 4 ай бұрын
Mama Kuwait dawas 4 kalin mama seni baluwa sini wade wela dawas 4,mama me doktar kiyanna videyatama kama kawa mage seni baluwa A,5,Mata harima,Santhosy aththatama hoaday,bath kanne yogat 1,cap ekay Mata hoaday Kara parissam Kara gaththa Dan mama dannawa clostrol palanaya karaganna
@samudrawijesundara8716
@samudrawijesundara8716 5 ай бұрын
Lankaw witarak mowei Europe ratawa mama jeewath wena kenek a sama Ratakama mas warga harima mila adikai protein bahula kama mila adikai ithin mata danna widehata bronchi ahema diyawadiyawa hoda palanaya keranewa dambala Rabu Gova wage elawalu kola warga thittha kola warga elawalu karawila palathuru ape rate soyaganna puluwan pahaduwenma awagema podi malubwarga mila sadaranai awage tiyana gunayath ithama ihalai bittara 2kbwathbkala bath kandak kana ake adu keranne puluwan bath kappa gane bath kappa 3 k tun welama kawath pol sambola kola warga diya alawalu thittha awa ganne puluwan nam hode palanayakata yanne puluwan Dr meaka dakkoth mata ahela tiyenewa balala saha beetroot wage hodai kiyala wattakka unath uyanne natuwa beetroot mea 2ma blender akkin hari juice wage hadala bonawanam ake godak diyawadiywa cholesterol walata hodai kiyala tamai ahela tiyenne ake mama try kerala baluwa Dr thittha dewal ambul dewal Mamath blood sugar yanne puluwan ihalama mattamakata ghin hospitalised wela 2weeks italy waladi insulin walatath giya kenek ahedi mata hamu ina doctors harima hodai kata kiwe pasta bath bohema tikak kanna sini bahula palathuru elawalu bohema tikak kanna meat eggs kanna dawasata puluwan nam 2parak paya 2k wath awidenne kiyala workout akkata hodema dea awidenne Atthatama hodeta kala payak awidenne awilla sugar check keranne ake results dakinne puluwan Mama maranin beruna diabetes handa mama dan vacation akketa 3 months lankawe innewa mama bath kanewa meha krmayata ithin bathamane kanneth panirasa wagema piti kama kawenewa mama lankawata aweth bayen mokeda mama hodeta palanaya wrla hiteya a aurudu 5k kalaya tula mage HBA1C akath 6.5 aduwa tiyala mage beheth idela adukerala 500 mg akath ona na ath ake nswathwanna aka paratama hode na kiyala mawa balapu clinic ake doc kiwa aya kiwe mage blood reports wagema mage anikuth exams checkups walin mata diya wadiyawa nathi kenek mata auruddakata sarayak clinics walata anna mulafi every 3monthes then 6 months tamai mawa baluwe ahenam beheth mea wage nowena roga walata nomilema denne mata atthatama kamathi beheth walin torawa inne Atthatama lankawe inne minissunta hode palanayakata anne puluwan kama tiyenewa ape mea leda walata hode batahira api kana dewal walata wadiya malu mila ahe bohemai mad warga ahemai hidema dea tamai oba kohe hitiyath obe kata parissam keraganne puluwan unoth 😅😂 Atthenma hamedema kala berenne puluwan bohema tikak kala noka marenne oneth na api asa dewal kanna habai bohema tikak akko oba ada asama cake kallak akko bath piganak kanne watalappan tikak kanna ake ada kawoth 1 welakata kala anith weawal 2ma Black coffee ☕ green 🍵 tea o Black tea o wenath obeta puluwan mehe tiyenewa ranawara bellman nilamulliya wage kotala himbutu wage thittha dewal weniwal wage koppayak aduma kotta malli tikak suduru mahafuru nam godak hodai sinamones kurudu kiyanneth hodema insulin palanaya kerana beheth kurudu kudu handak tea wage bima kappa 2k wath dawasata noka inne epa leda wadi wenewa kanna hodata hithanne oba kanne ona limits and monewada kiyana karunika obeta mea blood pressure cholesterol diabetic 3ma palanaya keraganne puluwan obe kana kama gana hodeta hithanne harima tikak kanne nitera dewal nokanna puluwan nam kama ganna welawa hadaganne puluwan taram paya 16 wage noka inne idela hitala puluwannam niraharawa inne oba sil samada wela innewa kiyala hithala Mea Doctor kiyana dewal harima watina wadagath upedes mihipita dewiyek athuma kiyana dewal Anugamanaya keranne obatacwaradinne na hamadema hamabtissema katata daganne epa hodata kanna aduwen kama welwal adu keranne loku distance akak tiyanna paya 24 bedela paya 12 kata aka welak protein saha medaya sahitya kama Dr kiyana a dewal nam super mikiri pol sambola malu bittara attatama Dr kiyana aka attha oilv oil hadi 2k poltel hadib2 kamata ganna mata poltel na olive tamai ganne awagema unuwatura bonna ra nidaganne perath udeta awadi wela viduru 2k bonne puluwan rasnete kama kala paya 2kta pasuwa hode Green tea akak udema Black coffee ☕ vitarak bila ude kamavwela parakku keranne akko kola kada thittha kola wage dewal mewa ape rate tiyenewa mama last night bath koppa 2k poddak aduwen kala hawasa kuwem 2k kala kesel 1 hakuru samaje tea akkuth bila mage after dinner paya 2k baluwa 107 mata photos danne meakata vidaha danne na Dr bohema pinak mea rate minissu unandu kerala ayalawa danuwath kerala hode awabodayak danumak dela minissu Nirogi kerana Pinama Obeta mea Sasara Duka kelawara kerana Uthum Nibbanaya oba thumata awabode wewa Samma Sambudu Saranai obatath an siyaluma denatath Dr please let me know your what's app number please God Bless You ❤🙏 🤗 😊🎉 wish you Endless Success with Blessings Always ❤
@hemawijeratne5230
@hemawijeratne5230 6 ай бұрын
මස් කියල කියන්නේ කුකුල් මස් වලට ද?
@weenasamanmali5698
@weenasamanmali5698 3 ай бұрын
ඕනෙම මස් වර්ගයක් කමක් නැහැ .ඌරූ මස් නම් ගොඩක් හොඳයි
@kolithahamuduruwo2072
@kolithahamuduruwo2072 6 ай бұрын
මේකේ දුරකතන ඇමතුම් සීමාවක් නෑ නේ.
@sumanathennakoon783
@sumanathennakoon783 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@ChinthaGunawardena
@ChinthaGunawardena 5 ай бұрын
What's the channel?
@wecaregallesujithkumara2970
@wecaregallesujithkumara2970 6 ай бұрын
ගාල්ලේ කෙනා යුරික් ඇසිට් D විටමින් චෙක් කර ගන්න
@dammikashiyani8278
@dammikashiyani8278 6 ай бұрын
බතල කෑවට කමක් නැද්ද.
@KusumSiri-r5i
@KusumSiri-r5i 6 ай бұрын
Dr මම පාස්ට්ම් ,ඉදලා සින බලාද්දි 140. කැම කාලා පැය 2න් බලාද්දි 240 ව්‍ය් යාම කරනව
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 5 ай бұрын
Mass marlu nocana ayata kiyanna
@pradeepdissanayake7652
@pradeepdissanayake7652 6 ай бұрын
👍
@oshi-qh6il
@oshi-qh6il 3 ай бұрын
Sakkili niwedakayo doctor ta katha karanda dipan calls ganne nathuwa.
@samanmalirenuka8139
@samanmalirenuka8139 6 ай бұрын
ඩොක්ට කලු උක්ගස් කෑවට කමක් නැද්ද? මේ ඩොක්ට කියන විදියට කැම කනගමන්.
@Danie5828
@Danie5828 6 ай бұрын
සීනි කන්න එපා කියලා මෙච්චර පැහැදිලි කරලත් උක් ගහක් ගැන අහනවා🤦‍♂️
@dinushanimanthi5691
@dinushanimanthi5691 5 ай бұрын
😂😂😂
@jayathissamd3224
@jayathissamd3224 6 ай бұрын
සර් ගේ නම්බර් එක කියන්නපුලුවන්ද
@SomaKasthuri
@SomaKasthuri 6 ай бұрын
🙏🙏🙏🪷❤️
@renukachandani9113
@renukachandani9113 5 ай бұрын
Thank you doctor
@PremadasaRanasinghe
@PremadasaRanasinghe 6 ай бұрын
Good
@kanthiAriyalatha
@kanthiAriyalatha 6 ай бұрын
Thank you
@ChandraniWeerasooriya-p1x
@ChandraniWeerasooriya-p1x 6 ай бұрын
❤❤❤
@GFx-hf5oo
@GFx-hf5oo 6 ай бұрын
🙏🙏🙏🙏
@priyankachandramali6179
@priyankachandramali6179 6 ай бұрын
❤❤
@sajane8411
@sajane8411 6 ай бұрын
👍
@menakawijenayaka6377
@menakawijenayaka6377 13 күн бұрын
Thank you doctor
@ChitharalMendis
@ChitharalMendis 6 ай бұрын
Thank you
@KanthiVithanapathirana
@KanthiVithanapathirana 6 ай бұрын
❤❤❤
@FatmahNatwala
@FatmahNatwala 4 ай бұрын
❤❤
@ChithraWicramasinghe
@ChithraWicramasinghe 6 ай бұрын
❤❤❤❤❤
@somasirisuduwadewage2348
@somasirisuduwadewage2348 6 ай бұрын
❤❤❤
@nishaniperera1036
@nishaniperera1036 4 ай бұрын
❤❤❤❤❤❤❤
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
TUESDAY FILIPINO LIVE MASS TODAY II JANUARY 28, 2025 II FR. JOWEL JOMARSUS GATUS
43:09
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19