මම විවාහ ගිවිස ගත්තේ අවුරුදු 16 දී..කේ.සුජීවාDIGASA

  Рет қаралды 253,778

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

3 жыл бұрын

Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 365
@gravitymobile3098
@gravitymobile3098 3 жыл бұрын
කවුරු එක්ක ඉන්න බැරි උනත් දරැ දෙන්න ආදරෙන් බලා ගන්නව තාත්තල දෙන්නෙක්ගේ උනත් ඒ ළමයි දෙන්නට හොද සමගිය පුරැදු කරල ඒක නුඔට අන්තිම හුස්ම ටිකත් නිදහසේ පිට කරන්න පුලුවන්
@pramudiheshani8076
@pramudiheshani8076 3 жыл бұрын
සූජිවා ඇන්ටි මන් ඔයා හිතන පතන විදිහට හරි කැමතී ඔයා හුගක් හොද ගුන යහපත් කෙනෙක් බුදු සරණයි ඔයාට දෙවි පිහිටයි 😍😍😍
@manojmadhushanka7433
@manojmadhushanka7433 3 жыл бұрын
ඔව් මටත් හිතෙනවා, සුජිවා ගොඩක් ගතිගුන හොදයි කියලා. අරු ලමයි දාලා ආවා වගෙ තව ගැනු එක්ක රූම් ගිහින් මාට්ටු, සුජිවා අයින් උනා. දැන් අජියා රටෙ නැති වැරදි කියනවා. එ කාලෙ සුජිවාගෙ හොද කිවු කටින්. ඇත්ත නැත්ත දන් නැ සුජිව කෙලින් කතාකරන ගතිගුන හොද කෙනෙක්, එ වගමෙ උගත්කම. අඩන්න බැරිව ද හිනාවෙන්නෙ
@teclashiromi7668
@teclashiromi7668 3 жыл бұрын
ඇත්තටම මොනවා වුණත් ආදර්ශමත් මවක් දරුවන් සමග සතුටින් ඉන්න yaluwan වගේ inna hoda අම්මා කෙනෙක් ❤️❤️
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 3 жыл бұрын
ශක්තිමත් ගැහැනියක් ...කඳුළු හන්ගන් හිනාවෙනවා❤️❤️❤️😔😔🙏
@swarnageeth6172
@swarnageeth6172 3 жыл бұрын
සුජීවා, ඔබ හරි හොද කාන්තාවක් විදියටයි මම නම් දකින්නෙ. හුගාක් ධෛර්යවන්තයි. උත්සහවන්තයි. ඔබ ඔය කිසිවක් ගැන දුක් වෙන්න එපා. ගිය එවුන් ගියාදෙන්. ඔබ හිත ශක්තිමත් කරගන්න. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.
@oshadheealwis6533
@oshadheealwis6533 3 жыл бұрын
හිතේ දුක පෙන්නන්න බැරි කමටද මංද ගොඩක් හිනා වෙන්නේ... නමුත් ඔබ බොහොම දිරිය කාන්තාවක්.
@sharoshanipiyadarshani1380
@sharoshanipiyadarshani1380 3 жыл бұрын
Aniwa
@shriyanidayarathne2358
@shriyanidayarathne2358 3 жыл бұрын
F CR
@lalithafonseka6417
@lalithafonseka6417 3 жыл бұрын
@@sharoshanipiyadarshani1380 ğ
@RR-vs3po
@RR-vs3po 3 жыл бұрын
ඇහුන්කන් දෙන්න දන්න , සංයමයක් තියෙන , පිලිවෙලට වැඩසටහන හසුරුවන්න දන්න නිවේදිකාවක් යූටියුබ් එකේ දැක්කමයි...රූපෙත් ලස්සනයි ..තමන්ගෙ ඩියුටි එක හරියට කරනව.....🙋 ඒ වගේම සුජීවා ....ඔබ නියම කාන්තාවක්.ඔබවගේ මවක් කොච්චර අගේද කියල ඒ දූලා දෙන්න දන්නව..ළමයින්ව තේරුම් අරන් ආදරේ කරන උගත් අම්මෙක් ඔබ..💛💛
@sriyanimanel980
@sriyanimanel980 3 жыл бұрын
Mrs ,සුජිිවා . ඔයාගේ හැම program එකක් ම මම අහනවා. හොඳ දැනුමක් තියෙන දිරිය කාන්තාවක් , මට සතුටුයි ඔයා ගැන. ඔයාව තේ්රැම ගන්න බැරි ජඩ. ⁣2.50 හේ බාල පිරිමින් ට රැලිවැටිලා නැවතත් ජිිවිතේ් වටිිටා ගන්න එපා. Have a long life , god bless u darling ❤❤❤❤❤
@breathfrera3503
@breathfrera3503 3 жыл бұрын
හරිම නිහතමානී හරිම ශක්තිමත් ආදරණීය ගැහැණියක්. අංජලී, රෝස් හරිම වාසනාවන්තයි ඔයාලා දෙන්න මේ වගේ අම්මා කෙනෙක් ලබන්න. ඇත්තටම දවසක් හරි හමුවෙලා කතා කරන්න ආස හිතෙන නිහතමානී කෙනෙක්. බුදු සරණින් කරන කියන හැම කටයුත්තක්ම ඔයාගේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@manojmadhushanka7433
@manojmadhushanka7433 3 жыл бұрын
ඔව් මටත් කතාකරන්න ආසයි
@shalinimadhusha6850
@shalinimadhusha6850 3 жыл бұрын
මන් අද දන්නේ හොඳට ඉගන ගත්තු කෙනෙක්..අත් ලස්සනයි...කොච්චර බාදා අවත් ලස්සනට ඉන්නවා..🤩🤩🤩
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
නිහතමානී උගත් යකඩ ගැහැණියක්‌. K සුජීවා කියන්නේ ආදරෙයි ගොඩක් ❤️
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ඇත්තට දැකල කතා කරන්න හරිම ආස චරිතයක්...
@somajaya2424
@somajaya2424 3 жыл бұрын
මටත් ඔයාගෙ අදහසම තියෙනව අපේ රටේ ඉන්න හරිම නිහතමානී ගැහැණියක් හොද මවක් ඇයට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි
@hasiniishara1901
@hasiniishara1901 2 жыл бұрын
ඔයාගෙ මේ වගේ vedio මම හොයා හොයා බලනව..මොකද මම ගොඩක් mortivate වෙනව ඔයාගෙ කතාවෙන්..ගොඩක් ස්තූතියි ..ඒ වගෙම මම ගොඩක් ආසයි ඔයාගෙ ජීවිත කතාවට.. ඔයා ගොඩක් දිරිය කාන්තාවක්... I wish your All the best...🌸🌸
@aruvithana2342
@aruvithana2342 3 жыл бұрын
මං සුජීවට කැමති වෙන මොකක්වත් නෙවෙයි. හැමදේම කොයිතරම් අපහසු වුණත් හිනා වෙලා හැමදේටම උත්තර දෙනවා. ඒකත් හරිම බුද්ධිමත් විදියට. ගැහැණියක් කොයිතරම් දුකකට මුහුණ දෙනවා වුණත් තමන් ඉගෙන ගත්ත දේවල් එක්ක තමන්ගේ ප්‍රශ්නවලට මුහුණ දෙන හොඳම කෙනා සුජීවා මං දැකපු. තමන්ට මොනවද කරන්න පුලුවන් කිය්ලා ඇය පෙන්නනවා. ඕනම කාන්තාවක් ඇයගේ ජීවිතයෙන් ඉගෙන ගන්න දේවල් තියනවා. තමන් පවුලේ ප්‍රශ්න නිසා දුක් වෙනවා නම් මං හැම කාන්තාවකටම කියනවා සුජීවගේ ජීවිතය දිහා බලන්න. ඔයාලා හැමෝටම ශක්තිමත් වෙන්න උදව් වෙයි.
@shanthidhammika8978
@shanthidhammika8978 20 күн бұрын
😂😂😂
@shanthidhammika8978
@shanthidhammika8978 20 күн бұрын
නැහැ මුන් ගෙ උපන් කපටි ගුණාංග.
@deepikadilhani8593
@deepikadilhani8593 3 жыл бұрын
ගෑනුන්ට දොස් කියන්න බලන් ඉන්න අය දන් නෑ අද මේ අම්ම නොහිටින්න අර දරුවො දෙන්නට මොකද වෙන්නෙ කියල පිරිමි අම්බලමට එනව වගේ ඇවිත් දරුවො හදනකම් ගෑනි හොදයි පස්සෙ හොද නෑ. පන නැති පිරිමි දෙන්නටම වඩා ඔයා පට්ට අම්මෙක් 👍
@sriyanimanolatha6059
@sriyanimanolatha6059 3 жыл бұрын
ඇත්තම ඇත්ත
@damayanthi5195
@damayanthi5195 Жыл бұрын
හොද අමිමා කෙනෙක්
@shanthidhammika8978
@shanthidhammika8978 20 күн бұрын
මෙයාට දැන්වත් තේරෙනවද දන්නේ නෑ බැනපු අය නිවැරැදි කියලා
@IsuriAnurika
@IsuriAnurika 18 күн бұрын
හ්ම්ම් එය හරිම ශක්තඅත් අම්ම කෙනෙක් හදවතින්ම ඒ අම්මට ගරු කරනව❤
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 3 жыл бұрын
Paw ane මම ගොඩාක් ආස කරන කෙනෙක් paw ඇත්තටම දරුවෝ දෙන්න එක්ක හොඳ ගමනක් යන්න ලැබේවා දෙවියන්ගේ පිහිටයි
@sunethradayas2097
@sunethradayas2097 3 жыл бұрын
ඇ⁣යගේ කතාව ගොඩක් දුක්බරයි හරියට දුක හිතුනා ඇය ගොඩක් හිත හයිය කාන්තාවක්
@ThePushpamali
@ThePushpamali 3 жыл бұрын
So true..... ❤ Sujeewa you are a lady with a big heart : strong and humble. I respect you and love you for been so courageous and brave when facing dark storms in life. Wish you good health and every happiness always which you really deserve. ❤❤❤
@chanukapremathilaka4861
@chanukapremathilaka4861 3 жыл бұрын
මම පුරුෂයෙක් වුණත් ඔය වගේ අවස්ථා වලදී කාන්තාවටම පමණක් චෝදනා කරන පුරුද්දක් මගේ ගාව නැහැ. ඉන්න බැරි නම් එතනින් ඉවත් වෙන එක තමා හොඳම දේ. බොරුවට ලෝකෙට පේන්න සුචරිත වෙන්න ඕන නැහැ. යටගියාවල් අදාල නැහැ. හොඳ අම්මා කෙනෙක්. ඒකට ගරු කරනවා.
@Chathurya_Perera
@Chathurya_Perera 3 жыл бұрын
මමත් මගෙ අක්කලා දෙන්නට ව්ඩා අවුරුදු 14ක් බාලයි. එයාලගෙ බබාගෙයි මගෙයි අතරෙ ලොකු වෙනසක් නෑ. මටත් මේ වගේම කිසිම තැනක් සහෝදරයෝ අතර නෑ. අනික තමා එයාලා එයාලගෙ වයසින් මාව මනිනවා. මට ඒක මහ වදයක් උනා. 🙂🥀
@nayaninayani7702
@nayaninayani7702 2 жыл бұрын
ඔවා ගනන් ගන්න එපා එයි
@ahasyamandakini6134
@ahasyamandakini6134 3 жыл бұрын
සමහරක් පිරිමි කමෙන්ට් දාලා තියනවා එයාලා බෝ පැල කියලා හිතලා.
@sarangasammani8376
@sarangasammani8376 3 жыл бұрын
Ow ekanam atha .pirimi gana kiyala wedak naaa
@prasadidilrukshi9822
@prasadidilrukshi9822 3 жыл бұрын
අනේ පොඩි කාලේ ඔයාට තිබුනු ප්‍රශ්නෙ මටත් තිබුනා. ඇත්තටම ලොකූ මානසික වදයක් ඒක.
@paramiwasanazoysa2193
@paramiwasanazoysa2193 3 жыл бұрын
ගොඩක් කදුලු කතාවක් ලස්සනට හිනා වෙලා කියනවා❤️ඒක තමයි හොදම.කොන් වේච්ච එක ගැන නිහතමානිව සතුටින් කියනවා.ජීවිතේට ලොකු හයියක් දැනුනා මට මේක.
@weerasinghaweer2704
@weerasinghaweer2704 3 жыл бұрын
ගොඩක් හිනාවෙන්නෙ හිතේ ලොකු දුකක් තියන අය
@dsuki9119
@dsuki9119 2 жыл бұрын
She is wow පට්ට කාන්තාවක් හැටියට මම දකිනවා 🔥👆 God Bless her
@anushkadhananjani1218
@anushkadhananjani1218 3 жыл бұрын
ඇයි ඩිවොස් වුන කෙනෙක්ගෙන් හාර හාර ඔවා අහන්නේ...කුනු රස හොය හොය දගලන්න එපා. කේ සුජිවා කියන්නේ මාරම මෝරල් කැරක්ටර් එකක්. පොඩි වයසේ තනිවෙලා අද මේ ඉන්න ලස්සන විදිය ගැන අපි ආඩම්බර වෙන්න ඔනි...ඩිවොස් වුන ගැනු කෙනෙක්ගෙන් ඇද ඇද ප්රෂ්න අහන්න ඔයාලා කවුද. ඩිවොස් වෙලා අවුරැදු විස්සක් ගියත් ඔයාලා ඒවාම අහනවා...ඉට වඩා අගය කරන්න එයා තුලින් වැදගත් දේ ගන්න දැන ගන්න.. සයිඩ් ඩ්ෂ් හදන්න එපා.
@hemamalieherath
@hemamalieherath 3 жыл бұрын
This interview will change how people will look at you, you are an educated woman. You are well fit to be a psychologist if you choose to further a career in your expertise area, your understanding of the psychology of other people and their mentality shows that.
@iamkithmini3975
@iamkithmini3975 3 жыл бұрын
my inspiration!! love you darling aunty 🧡🧡😍😍😘😘😘😘❤❤❤ God always stands behind you.😘😘
@alfaromeo7367
@alfaromeo7367 3 жыл бұрын
Mama k sujiwa mahthamiyage hama vidio ekakma balanawa mama goodak Adare e tumiyata me vidio eka balala goodakma goodak duka hituna satutin Inna dirgausa obata good luck
@shamshama541
@shamshama541 3 жыл бұрын
වැටෙන්න එපා...👍👍👍👍👍👍 සතුන් ඉන්න ලැබෙවා හැමදාම ..දෙවිපිහිටයි ❤️❤️❤️❤️
@madushaniweerasingha2616
@madushaniweerasingha2616 2 жыл бұрын
ඔයාගේ හැම වැඩ සටහනක්ම මම බලනවා අැත්තටම ඔයා දිරිය කාන්තාවක්
@madushaniweerasingha2616
@madushaniweerasingha2616 2 жыл бұрын
අැත්තටම සතුටුයි මෙචිචර කාලෙකට මම ජනප්‍රිය කෙනෙකුට කමෙන්ස් දාලා ලයික් එකක් දාල තියනවා ගොඩක් සතුටුයි අනේ මට ඔයාල එක්ක කතාකරන්න තියනවනමි බුදු සරනයි පරිස්සමටඉන්න .
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 3 жыл бұрын
Your great mum,people can tell anything but don’t worry ,what people saying,go ahead,
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
ගොඩක් හොද අම්ම කෙනෙක් ..ඇත්තමයි ආදර්ශයක් අනෙක් ගැහැණුන්ට ඇගේ ශක්තිය
@thushanisenadeera133
@thushanisenadeera133 3 жыл бұрын
බුද්ධිමත් ආදරනිය ගැහැනියක් side dish එකක් වෙන්නෙපා එක තමා හොදම කථාව ..හිතල බලන්න ලොකු අර්ථයක් තියන කථාවක් ..බුදු සරණයි ඔබතුමියට ❤️❤️❤️❤️
@bnimy
@bnimy 3 жыл бұрын
We're really happy with your singing and thank you so much for that.And wish you success in your future life🐙🐙🐙🐙🐙
@roshanidayarathna7179
@roshanidayarathna7179 3 жыл бұрын
Sujeewa when I look at you i see two different characters in you. Charming beautiful lady and very strong woman in you.
@chaminidinithi2496
@chaminidinithi2496 3 жыл бұрын
I love her.. wish u all the very best sujeewa auntie..
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
සුජීවා ආදරනීයම මවක්.💜️❤️
@thilakshipeiris9130
@thilakshipeiris9130 3 жыл бұрын
You are very strong.keep it up!
@sandayakumari8445
@sandayakumari8445 3 жыл бұрын
වැටෙන්න එපා ඇත්තටම සුජී ❤️❤️
@kalpanithathsarani4991
@kalpanithathsarani4991 3 жыл бұрын
අංජලි , රෝස් දෙන්නම වාසනාවන්තයි. මෙවැනි මවක් ලැබීම ගැනම.
@shiranthikumari8471
@shiranthikumari8471 3 жыл бұрын
uy8
@channa7780
@channa7780 3 жыл бұрын
එකනම් ඇත්ත
@dilhara2702
@dilhara2702 3 жыл бұрын
Aniwaren
@shirly8556
@shirly8556 3 жыл бұрын
Good advice ..Never be a bite but A main dish.Stay Blessed K Sujeeva.
@anomadarshinie6343
@anomadarshinie6343 3 жыл бұрын
You are great person and mother 💕
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
god bless you ❤️
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
හොද චරිතයක් හොදට අවංක ව කතා කරන ව ස්තුතිය්
@niroshadamayanthi1235
@niroshadamayanthi1235 3 жыл бұрын
Yp
@user-iq9in8ki1w
@user-iq9in8ki1w 23 күн бұрын
ඇත්ත දන්නැති මිනිස්සුන්ටමේ ගෑණි අවංකයි කියලා හිතනවා
@senadb1976
@senadb1976 3 жыл бұрын
ශක්තිමත් බුද්ධිමත් ගැහැනියක් ... කේ සුජීවා මහත්මිය... ඔබට නිදුක් නීරෝගී සුවය ..ලැබේවා ..
@shashikadilrukshi4750
@shashikadilrukshi4750 3 жыл бұрын
Oya godak නිහතමානීව katha karanawa..oya gena godak adambaraiii .....anjali godak lucki oya wage amma kenek labenna❤️❤️❤️god bless you.
@mashi82
@mashi82 3 жыл бұрын
Oya labuna athdakin ekka issrahara yanna akki ❤❤ekata idala ain una minissu kaga iddi hoda kiyala ain unahama wasgee kiyanawa eka daraganna oyata sakthiya labewa❤daruwo denna ekka parissamin issarahata adiya tiyanna akki🙏🙏❤
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
God bless you sujeewa unty❤️sathutin inna hamadama
@a.rsnega2518
@a.rsnega2518 3 жыл бұрын
අවලස්සන යනු වචනයක් පමනයි කොන් කරන්නාද මතු බවයේ අවලස්සන වේ.අවලස්සන අය විතරයි ඒ කොන් වීමේ වේදනාව දන්නේ💔
@elomafrancis2941
@elomafrancis2941 2 жыл бұрын
U don't worry u do what u feel rite n ur a good mom ur a person with a open kind n a good heart don't look behind n suffer with others words u will b OK god bless u3
@nilminikulathunga8354
@nilminikulathunga8354 3 жыл бұрын
Oya harima awanka kenek e wagema daruwanta adaraniya mawak diriya kaanthawak.oyage adare windinna pina thiyenna ona kenekta.oyage geetha walata mn hari aasai.sathutin imma hemadaama.budu Saranai oyatath duwala dennatath.
@chaminimendis8396
@chaminimendis8396 3 жыл бұрын
Kauru mona kiuwath....oya hoda amma kenek.....හිත ශක්තිමත් ගැහැනියක් ......😃😃😃...harima hoda kenek.....👍👍👍
@somajaya2424
@somajaya2424 3 жыл бұрын
සුජී අක්කා ඔයාට කව්රු මොනව කීවත් වම්කනෙන් අහල දකුණු කනෙන් පිට කරන්න.රට වටකර වැට බැන්දත් කට වටකර වැට බදින්න බැහැලු.අනික අවස්තාවාදීන්ට තමන්ගෙ අවංක කම පූජ කරන්න ඵපා.තවත් අය ඵයි නමුත් ඔබට අාදරේට නෙමෙයි ඔව්න්ගේ ගමන හදා ගන්නයි ඵන්නෙ. ඒ නිසා ඔබ ඔබේ දරුවන් දෙදෙනා සමග හොද ගමනක් යන්න.අපි අාශීර්වාද කරනවා.හැමදාම අාදරෙයි අක්කී ඔය තුන් දෙනාටම.ඔයා මෙය දකීද නම් දන්නෙ නැහැ.කවද හරි දවසක ඔය තුන්දෙනාව මගෙත් මගේ පව්ලේ සියලු දෙනාගේම නෙත ගැටේවා.බුදුසරණයි.
@lakshmimilasha1168
@lakshmimilasha1168 3 жыл бұрын
Sujiwa akki oya niyamai lassantama jiwath wennawa oyata jiwithe ithiri kaleth lassanata gewanna shakthiya lebewa bs
@onethrasamaraweera2477
@onethrasamaraweera2477 3 жыл бұрын
You are great lady,K ,Sujewa👌😢😢 පිරිමි ඔහොම තමයි සුජීවා,දුක් වෙන්න එපා, ඔයා හරිම ධෛර්යමත් කාන්තාවක් ආඩම්බරයි ඔයා ගැන ආදරෙයි 🌺🌺🌺🌺
@thusharipremarathna4418
@thusharipremarathna4418 3 жыл бұрын
Issara mama oyata ada ne..e look eka nisa wenna eti..et lagakadi ahamben balamu oyage interview ekak nisa den mama oyata kematai...meccara durata igena gatta kenek bawa demand hitiye ne...e ugat kamama wenna eti hema karadarayakatama face karanna haiyak une..daruwot ekka idiriyatama yanna...
@cycoachi
@cycoachi 3 жыл бұрын
Superb! Real talk ladies....
@daitsy1894
@daitsy1894 Жыл бұрын
Love her character very open minded every word she said has a deep meaning to it and we can apply it to our life lessons 👏🏻
@gayansanjeewa2517
@gayansanjeewa2517 3 жыл бұрын
අනේ ඔයා ගොඩක් හොඳ කෙනෙක්
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
සෑම දැනුම තියනවා ඒත් සිත පාලනය කරගන්න සක්තිය නෑ පතෝල වගේ වැනෙනවා කටු අත්තේ පැටලෙනවා උන පඳුරේ පැටලෙනවා මහ ගහ ගසකට හැප්පෙන්න සිත.. දුර ගමනක් යන්න සක්තිය තියනවා ඔබ විසින් ම බිඳ ගන්නවා සමාජයත් එක්ක යන්න වරදින්නේ නෑ දූලාම ..2.යී
@roshniuditha3479
@roshniuditha3479 3 жыл бұрын
Oyata api godak Adarei. Oya hoda ammek.
@abhiabhi-um6ml
@abhiabhi-um6ml 2 жыл бұрын
mama dakapu diriya kathak.. akki nngayi ekka sathutin jivath vena lassana balannko.. kanthavanta na ba kiyla deyak na uthsahaya thiynva nm karanna bari deyk nthi tharam.. hama ganu lamayekma ahanna one kathavak.. adarshayata ganna one kenek mee 😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤💝💞
@Kasunilakmini
@Kasunilakmini 2 жыл бұрын
කසාද කැඩුණු අයට ඉන්නේ මෙයා විතරක් නෙවෙයි. ප්‍රසිද්ධ වුණාම කොහොමත් පෞද්ගලික දේවල් ප්‍රසිද්ධ වෙනව. සාමාන්‍ය මිනිස්සු කරන දේවල් එක්ක මේක සාමාන්‍ය දෙයක්. මෙයට බනින අය, එකම පිරිමියෙක්, ගැහැණියක් එක්ක ජීවත කාලෙම ඉන්නව ඇති 😅.. සුජිව උගත් කෙනෙක්.. ඔය බනින අයට උගත්කමක්වත් නෑ.. 😅මමනම් ගොඩක් ආස කරන චරිතයක්... තමන්ගේ උත්සාහය නිසා සාර්ථක වුණ කෙනෙක්..❤️😌
@gayarajini6358
@gayarajini6358 3 жыл бұрын
God blessed you mam🙏🙏❤❤❤
@piyumigurusingha2413
@piyumigurusingha2413 3 жыл бұрын
Aththtm dakal ktha krnn asai.budusaranaiiii oyt ..❤️❤️❤️
@lidhu8619
@lidhu8619 3 жыл бұрын
Great job mis Dasunii
@samanmalioshada6091
@samanmalioshada6091 3 жыл бұрын
මං රෙස්පෙක්ට් කරන චරිතයක් බුදු සරණයී සූජී අක්කේ 🙏🙏🙏💙
@thamarakumari5172
@thamarakumari5172 3 жыл бұрын
kauruwath waradi nokeran aye nee oya awa ganna ganna epa akka oya hoda amma kenak oyata lassanai duwala dennak innawa eyala oyath akak hamadam inna jesu pihitai akka adareii oyata❤️❤️❤️
@sanjusenanayake136
@sanjusenanayake136 3 жыл бұрын
Akka you are very strong 💜
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 3 жыл бұрын
Good luck Sujeewa🙏👍
@nuwan2368
@nuwan2368 3 жыл бұрын
Sujeewa akkita hamadama aadarei ♥️♥️♥️
@lidhu8619
@lidhu8619 3 жыл бұрын
Best of luck sujiwa
@chanynamali1929
@chanynamali1929 3 жыл бұрын
Aniwa akke kathawa aththa
@sandrafernando3237
@sandrafernando3237 3 жыл бұрын
God bless you
@nayanikanthilatha5992
@nayanikanthilatha5992 3 жыл бұрын
Akke oya tharam watina geniyak loketama watinwa budu saranai
@sammaninugaliyadda7850
@sammaninugaliyadda7850 3 жыл бұрын
We are really respect to you Aunty❤️
@ashadias2970
@ashadias2970 2 жыл бұрын
Your very intelligent and open minded
@sweenyfernando8830
@sweenyfernando8830 3 жыл бұрын
You are strong Angel love you suje jeasu pihitai !!
@fawzulrisna2860
@fawzulrisna2860 2 жыл бұрын
Superb akki oya good luck👌🏻👌🏻👌🏻
@chaniratnayake467
@chaniratnayake467 3 жыл бұрын
පව් එයා ,එයා පුංචි කාලේ ගොඩක් දුක් විඳපු කෙනෙක්,එයා පව්ලේ බාල දරුවා වෙලත් එයාට ආදරේ ලැබිලා නෑ
@tharuweerasinghe7555
@tharuweerasinghe7555 3 жыл бұрын
Godak dewal oyagen igena gaththa.oya godak honda hithak thiena kenek sujeewa akke.
@dilankijames2979
@dilankijames2979 3 жыл бұрын
Oba honda kanthawak..theruwansaranai ibatat daruwo dennatat
@isharalakshan6342
@isharalakshan6342 3 жыл бұрын
ආදරෙයි සුජී❤️‍❤
@hhi4848
@hhi4848 3 жыл бұрын
සුජිවා අක්කා දිර්ගායුස ලැබේ වා ආඩම්බර යි
@dimmamyribs2596
@dimmamyribs2596 3 жыл бұрын
ගැහැණු අපිට තමා මේ හැමදේම පිරිමි තරම් ජරා ජාතියක් තවත් මේ ලෝකෙ නෑ ගැහැනුන්ට වැරැද්ද පිට දාලා උන් යනවා පිරිමි කියන්නේ මහා ජරාම ජාතියක් ඔයා හොදින් ඉන්න අපි ඔයාට බුදු සරණයි
@amarakumari1124
@amarakumari1124 2 жыл бұрын
It's very true.
@kapilakumara441
@kapilakumara441 16 күн бұрын
උබ බල්ලෙක්ටද ගැහැනියේ ජාතික උනේ තාත්තා කෙනක් නැද්ද
@chandrikahettiarachchi3374
@chandrikahettiarachchi3374 3 жыл бұрын
යහපත් මවක් මොනවා වුණත් හිනාවෙලා ඉන්නවා ❤️❤️❤️
@ytpro4532
@ytpro4532 3 жыл бұрын
Akka oyata API suba pathanawa...satutuye oya gena..hoda Amma kenek ..oya tundena sahodariyo wage...yesu pihitaye
@banyanbanglow
@banyanbanglow 3 жыл бұрын
Respect u 🙏🙏🙏
@virajirangika8473
@virajirangika8473 2 жыл бұрын
Oyage interviews dan nobalama ba vage deyak vel akkiyoo..all the best..good luck
@uchinimarasinghe7797
@uchinimarasinghe7797 3 жыл бұрын
Perfect mother ❤️❤️❤️
@gaganibandara8195
@gaganibandara8195 3 жыл бұрын
හරිම ආදරණීයයි ආන්ටි ඔයා 😍😍
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Amma keneki nuba amaraneeya.... Love you dear madam for that reason
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
නිවේදිකාව නියමෙට වැඩසටහන කරනවා...
@madus2804
@madus2804 3 жыл бұрын
Sujewa aka Obaga pokgramaka godak lasagne.obata.suba.dawask.mama kuwat walaseta gayane....
@pushpapreethimali1028
@pushpapreethimali1028 3 жыл бұрын
Oya buddist vuna eka nam ගොඩක් හොඳයි ඒකට ලොකු පිනක් තිබිලා තියෙනවා ඔයාට .
@renukasamarakoon5720
@renukasamarakoon5720 Жыл бұрын
මේ රටේ පිරිමි විතරක් නෙවෙයි සමහර ගැහැනුත් ගැහැනුන්ට ඔලුව උස්සන්න දෙන්නෙ නැහැ. ඔබ නිර්භීතයි. තෙරුවණ් සරණයි ඔබ සැමට.
@ranjaniramgopal7180
@ranjaniramgopal7180 3 жыл бұрын
சிறிய வயதில் நீங்கள் நடித்த தமிழ் நாடகத்தின் மூலம் உங்களை நான் அறியேன். உங்கள் வாழ்க்கையில் இவ்வளவு பெரிய சோகம் இருப்பதை தற்போது தான் அறிந்தேன். தாங்களின் தைரியமான வாழ்க்கைக்கு எனது வாழ்த்துக்கள்.வாழ்க வளமுடன் சுஜிவா.நான் உங்களின் தமிழ் ரசிகை.💖💖💖🌹🌹
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 3 жыл бұрын
Bageta redi adan heluwen natana ammandi la ekka baluwama danna kale idan lassanata jeewath wena oyala wage ammala ratata adarshayak.. Man oyata godak adarei.. Godak kamatiy.. Sathutin inna labewa kiyala prarthana karanwa.. ❤️❤️❤️
@yashithushani6451
@yashithushani6451 3 жыл бұрын
K sujiwa oyata oyage duwala 2ta godak adarei man e wagema mata inawa podi duwek eyath anjalita roseta godak adarei
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Я не голоден
01:00
К-Media
Рет қаралды 9 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,6 МЛН
UNLIMITED Q'S WITH K. SUJEEWA | SATH TV
50:16
Sath TV
Рет қаралды 360 М.
GAMPAHA MAHANAMA@wassanadarmadeshana9842
1:29:57
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 14 М.
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН