අපේ කිලෝ 1600ක දන්සල-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

  Рет қаралды 736,475

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 622
@vishanthimanel9884
@vishanthimanel9884 Жыл бұрын
අපිත් ආවා මේ දන්සලට...ඔයාල එක්ක සෙල්ෆි ගත්ත....ස්තුතියි....හමු වීමත් සතුටක්....දන්සලට උදව් කරපු අත හිත දීපු හැමෝටම පින් 🙏
@jayaniamarathunga3829
@jayaniamarathunga3829 Жыл бұрын
වෙසක් පොහෝදින සිදුකළ ඒ උතුම් සත්ක්‍රියාවට සහභාගි වු සැමටත් අපට මෙය පෙන්වන සැලසූ ඔයාලටත් අක්කා අයියා බෙහෙවින් පින්..තෙරුවන්සරණයි 💟
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
දන්සල් දීපූ ඔබ සැම සියළු දෙනාටම ගොඩාක් පිං.දිනී අක්කී පොඩි බබෙක් වගෙ හරිම ෂෝයී ❤❤ තාත්තී හරිම ලස්සනයි .අම්මිත් ලස්සනයි හොදේ. ප්‍රීතී වෙසක් අක්කී .අයියා ඇතුළු පවුලේ සියළු දෙනාටමත්. හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
බොහොම පින්! මේ දුෂ්කර කාලයේ දන්සැල් සංවිධානය කළ හැමෝටම බොහෝ පින් කුසල් අත් වේවා ! දුෂ්කර කාලයේදී දෙන දානය ඉතා උතුම් !🙏💐
@amithpriyankara2644
@amithpriyankara2644 Жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව.ලස්සනට ඉන්න හැමදාම අක්කේ
@gamingns2005
@gamingns2005 Жыл бұрын
අයියගෙයි අක්කගෙයි හැමදාම vlog බලන ගාල්ලෙ සෙට් එකහ් 😌❤️💯
@inokasuriyarathna8816
@inokasuriyarathna8816 Жыл бұрын
අනිවාර්යයෙන්
@darmaliwarna2590
@darmaliwarna2590 Жыл бұрын
Aniwaren 😮
@ravinduakash7632
@ravinduakash7632 Жыл бұрын
Aniva....😍😙
@_Sithumini_
@_Sithumini_ Жыл бұрын
Aniwa
@ridmihasari
@ridmihasari Жыл бұрын
Yep🤗
@Mashii473
@Mashii473 Жыл бұрын
සියලු දෙනාටම ගොඩාක් පින් අපි දෙන තරමට අපෙ හිතට මාරම සතුටක් දැනෙන්නෙ නේද .....දුන් දේ සුවදයි හැමදාමත් ❤❤❤❤❤❤
@بينكهلتر
@بينكهلتر Жыл бұрын
❤❤❤❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana parissamin puthe
@talesofjapan
@talesofjapan Жыл бұрын
ලංකාවේ මිනිස්සු ❤ ජීවිතේ මොනදුකක් වින්දගෙන උනත් තව කෙනෙක්ට කන්න කටක් දෙනවා😢😢 මගේ ලස්සන ‍රටේ මිනිස්සු ❤ miss you all so much ❤ love from 🇯🇵🇯🇵
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
ඇත්තෙන්ම ........
@darshanaalwis2226
@darshanaalwis2226 Жыл бұрын
අපිට අවශ්‍ය මේවගේ නළුවන් නිළියන් ....oya දෙන්නටත් පවුලේ සියලු දෙනාටමth....සුබපැතුම්
@ashokapitihuma8891
@ashokapitihuma8891 Жыл бұрын
හරිම ලස්සනයි
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
අනෙ.අපිත් කුවෙිට ඉන්නෙ අපිට හරිම දුක්යි 🌹♥️🇱🇰🇰🇼.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට
@nadirakuwait7315
@nadirakuwait7315 Жыл бұрын
🙏🙏🙏
@dineshjanaka4880
@dineshjanaka4880 Жыл бұрын
දිනිති අක්කේ ඔයා දන්සලේ දීපු කෑම වල නම් කියද්දී කටට කෙලත්, උනනවා. හරි ලස්සනයි දන්සලේ වැඩ කටයුතු කෙරුණු ආකාරය.
@sandamalirathnayake374
@sandamalirathnayake374 Жыл бұрын
❤❤❤❤
@KawshalyaMalkanthi-mb6rl
@KawshalyaMalkanthi-mb6rl Жыл бұрын
අයියේ ,අක්කි ,ඔයාලාට ගොඩක් පින් ☸️ඔය ගොල්ලන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනී ,❤️❤️❤️❤️
@josephmaharahettiarachchig2229
@josephmaharahettiarachchig2229 Жыл бұрын
හරිම ආසයි දකිද්දී .අපේ රට විතරයි මෙි වගේ දන්සල් දෙන්නේ.පිටරටක ඔයාලගේ විඩියෝ බලලා ලොකු සතුටක්හිතට දැනෙනවාඔයාලා ඇතුළු සියලු දෙනාටම පින්බරවෙසක්පුන් පෝදිනයක් වෙිවා
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ හරිම ලස්සනයි Vlog එක.මේ වගේ දේවල් ඇස් දෙකට දැක්කත් සතුටක්. අක්කියි,අයියයි පුදුම ආදරණීය,නිහතමානී දෙන්නෙක් කියලා අපිටත් දැනුණා.කිසිම භේදයකින් තොරව හැමෝම එක්ක හරිම සුහදයි.ඒ නිහතමානීකම හරි වටිනවා ඔයාලගෙ ගමනට. හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍
@achalamadusanka7561
@achalamadusanka7561 Жыл бұрын
හරිම වටින දෙයක්,මොනතරම් ගැරහිලි ආවත් පින් සිත් දරාගෙන ජීවිතයේ සෑම සියලු දේම කරන ඔබ දෙපලට සුභ අනාගතයක්❤️‍🔥
@manishsundararaj2010
@manishsundararaj2010 Жыл бұрын
Jasupitai oyala ta daruwage..godak pin ...❤❤❤🙏🙏😔
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
බොහොම හොඳයි නව පරපුර මෙවැනි දේවල් වලට යොමුවෙන එක. මේක තමයි අපේ අනම්‍ය තාවය.
@shiromideepani9136
@shiromideepani9136 Жыл бұрын
අපිත් ගාල්ලේ ඉන්නෙ .ඔයා ලව ඇත්ත ටම දකින්න ආසයි .ආදරෙ යිඔයාල හැමොටම .බුදු සරනයි ඔයාල් හැමොටම .
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
ලස්සනයි .. නියම දන්සලක් ..ගොඩක් මහන්සි වෙලා හැමෝම ... ගොඩක් පින් සියලු දෙනාටම ....තෙරුවන් සරණයි .. ගාල්ලේ වෙසක් ලස්සනයි .....
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
දුවෙි .පුතා .ඇතුළු පවිලේ සියලුම දෙනාට මෙි.කරන..පින් .අහිංසක මිනිසුන් .උදව් කිරිම ගැන .සියලුම දෙනාට තෙරැවන් සරණයි
@iwonsinthikaaluthgedara3095
@iwonsinthikaaluthgedara3095 Жыл бұрын
බුද්ධගම අදහන සිංහල මිනිස්සුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, සිංහල අවුරුදු සමරනවා, වෙසක් පෝයට කුඩු, තොරන් හදනවා, දන්සැල දෙනවා, ලංකාවේදී මේවා මම අත් විදලා තියෙන කෙනෙක්, මේ හැම දේකම තේරුම දැන ගත්ත මොහොතේ මට ඇඩුනා වගේම හිතට ලොකු බයක් දැනුනා මගේ රටේ මනුෂ්‍යයන් ගැන, මම සත්‍යතාවය ගැන කතා කරන්න යන්නේ නැහැ , මොකද මනුෂ්‍යයන් එය පිළි නොගන්නා බැවින්, ඔබ කවුරුවත් සත්‍ය දැන ගන්නට යන මොහොතේ ප්‍රමාද වැඩි බව කිවයුතුයි, මම මෙතැන දි දකින හොදම ක්‍රියාව තමයි, මේ කැම දන්සැල්, එය ඇත්තටම අගය කලයුතු ක්‍රියාවක්, අද ආර්ථික පසුබිමත් සමග බැලුවොත් එක වේලක් හරි මනුෂ්‍යයන්ට මේ විදිහට ආහාර සපයන එක ලොකු ආශිර්වාදයක් වෙනවා,
@risidagee7520
@risidagee7520 Жыл бұрын
මෙන්න මේව නං රටක් වටින වැඩ! තව තවත් මේ වගේ සමාජ සත්කාර කරන්නට ශක්තිය ලැබේවා! ❤️🙏🏽
@wanasinghediana9407
@wanasinghediana9407 Жыл бұрын
නිවන් දකිනා තුරාවටම මේ පින් ඔයාලා හැමෝටම හේතු වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@charuniwijethunga3065
@charuniwijethunga3065 Жыл бұрын
මගේ රටේ මිනිස්සුන්ගේ හිත් මොනතරම් ලස්සනද?🥺😥❤ හැමදෙනාටම තෙරුවන් සරණයි.රටේ හැමතැනම මේ වගේ දන්සැල් කොයිතරම් පවත්වනවද ඒතරම් හොද ආර්ථික තත්ත්වයක් නැති වුනත්. ලොකු පිනක් කෙනෙක්ගේ කුස පුරවනවා කියන එක ඔයාලා ඇතුලු රට පුරාම මේ වගේ පිංකම් කරන අයට නිදුක් නිරෝගි සුව සම්පන්තිය ලැබෙන්න ඕනි❤🙏🙏🙏🙏
@nishanthabandara2609
@nishanthabandara2609 Жыл бұрын
මිනිස්සුත් එක්ක ඉන්නවා දැක්කම ඔය දෙන්න පට්ට ආදරෙයි❤❤❤
@nethminimesha651
@nethminimesha651 Жыл бұрын
අනේ ඒ වගෙ ආදරෙ කරන කෙනෙක් ලැබෙනවනම්😊❤😢
@laknadeshani6013
@laknadeshani6013 Жыл бұрын
ඇත්තටම මට නම් ඔයාලා හරිම හොද කට්ටියක් අයියයි අක්කියි❤️ මිනිස්සු බනින්නෙ ඇයි කියන්න නම් දන්නෑ මම නම් ආදරෙයි ඔයාලා දෙන්නට. හරිම open කතා කරනවා අක්කා ඔයා❤️ හරිම ලස්සනයි හැමදාම ඉන්න හිනාවෙලා ගොඩාක් ලස්සනට❤️
@isurinimesha7801
@isurinimesha7801 Жыл бұрын
අද මම මේ විඩියෝ එක බලබල ඉද්දි මට හිතුනා දන්සලක් දෙන්න ඕනෙ කියලා ,ඊටපස්සෙ මන් විඩියෝ එක බලන එක පැත්තකින් තියලා බෙලිමල් ගෙනල්ලා හකුරු එක්ක බෙලිමල් දන්සලක් දුන්නා ,පැය 2ක් විතර දන්සල තිබුනා ,අද මට ගොඩක් සතුටුයි ,ඔයලාට ගොඩක් පින් ,ඇත්තටම ඊයේ තුන්මාසේ බණ හා දානයකට උදව් කරලා ගොඩක් මහන්සියෙන් හිටියේ ඒ මහන්සිය ඇත්තටම නැති වුන ,අපේ ගෙදර අය හැම අවුරැද්දෙම වෙසක් එකට බත් දන්සලක් දන්නවා ,එත් සියා නැති වුනාට පස්සේ දෙන්න බැරි වුනා අවුරැදු තුනක්ම සියා නැති වුනේ වෙසක් මාසේ නිසා බණ දානේ තියෙන නිසා ,ඒත් අද මම මගේ මහන්සියෙන් උපයා ගත් මුදල්වලින් දන්සලක් දුන්නා මට මාර සතුටුයි ,ඒ වගේම සංගීත් අයියා ,දිනි අක්කි ඔය දෙන්නාට ගොඩක් පින් ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤
@mudithasrimali7525
@mudithasrimali7525 Жыл бұрын
නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ....තවත් තවත් පින් කරගන්න අවස්ථාව උදා වේවා ........බුදු සරණයි ..
@amandaprasangi3564
@amandaprasangi3564 Жыл бұрын
බුදුසරණයි ඔයාලට..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ මේ වගේම..
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
ඔයාල අපේ ගමට ඇවිත් .ආදරයෙන් ඔයාල පිලිගන්නවා .හරිම ලස්සනයි වීඩියෝ එක වගේම ඔයාලත් . තෙරුවන් සරනයි 🙏
@awrasmanupriya4974
@awrasmanupriya4974 Жыл бұрын
අපිත් ආසයි පොයට ඇවිදින්න කො ඉතින් එකටපින නැ ලන්කාවට අපුදාට ලන්කවෙ වටෙම යනවා බුදු සරනයි දෙන්නට කි බලන්නෙ ආසාවෙන් ❤
@SDN89503
@SDN89503 Жыл бұрын
ඇත්තටම විහිලු වට කිව්වත් සන්ගීත් දිනී කියන්නෙ ඉසුරු මුනි පෙම් යුවල වගේ තමා .හරිම සුන්දර දෙන්නෙක් .මේ වගෙ පිනට දහමට ලැදි චරිතයක් කියල දිනී හිතුවෙත් නැහැ
@thevloglovers2454
@thevloglovers2454 Жыл бұрын
ආර්ථික දුෂ්කරතා තිබුණත් . තව කෙනෙකුට දෙන්න අපේ රටේ හිත හොඳ මිනිස්සු තරම් ලෝකෙ කොහේවත් නැහැ. මෙයට වෙහෙස මහන්සි වූ කාලය වැය කළ වු මුදල් පරිත්‍යාගය කළ වූ සියලු දෙනාට පින් ලැබේවා 🙏🙏🙏
@nawodyakinkini4333
@nawodyakinkini4333 Жыл бұрын
අපි නම් අම්මිටයි තාත්තිටයි වගේම අයියටයි අක්කිටත් ආදරෙයි..❤️❤️
@niroshani3932
@niroshani3932 Жыл бұрын
සියලු දෙනාට ම තෙරැවන් සරණයි🙏🙏🙏 තව තවත් පිං දහම් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!! සියලු සත්වයෝ ලොව සුවපත් වෙිවා!!!
@tharushibhagya6190
@tharushibhagya6190 Жыл бұрын
මේ vlog එකට වචනයක් නොකිය ම බෑ කියලා හිතුනා....අපි අනුරාධපුරේ...ඊළග වෙසක් එකට ඔහේ ඇවිල්ලා නතර වෙන්න හිතුනා ඔය දන්සලට ම එන්න..දුර ඉදලා ආවත් පාඩු නෑ.... නිහතමානී cauple එකක්...බුදු සරණයි.....🧚❤️
@savaniyashodara860
@savaniyashodara860 Жыл бұрын
පුංචි කාලේ අනිවාර්යයෙන් බූස්ස camp එකේ කූඩු බලන්න යනවා..දැන් වැඩිය යන්න වෙන්නේ නෑ..සතුටුයි ඒවා දැක්කම ❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඔයාලාගෙ ව්ලොග් දැන් හුරුවෙලා ඉන්නේ අනිවාර්යයෙන්ම බලන්න.ඇත්තටම ලොකු පිනක් කරේ ඔයාලා.වරා අයියත් ශෝක් .ඔක්කොටම බුදුසරණයි ❤❤❤❤❤
@harshanisuranji9235
@harshanisuranji9235 Жыл бұрын
සූරසේන අංකල්ටයි පවුලේ සියලු දෙනාටමයි මම හරිම ආදරෙයි.
@dilmitharushika8114
@dilmitharushika8114 Жыл бұрын
ශෝක් අක්කී හැම vlog එකක්ම බලනවා අපෙත් මල්ලිලාගේ ස්කෝලේ කැරකෙන කූඩු තිබ්බා මගෙත් ස්කෝලේ තමා වෙසක්නම් ශෝක් ඉතින් ❤😊 ඔයාලටත් ප්‍රීති වෙසක් 😍💗
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
අනේ හරිම ⁣.ලස්සනට වැඩෙි කරගෙයනවා.මෙයට.සහයොගය දුන්න සියලු දෙනාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි දනමය.පිං කමි.ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙනාට බුදුසරණයි
@savindiwithanawasam8473
@savindiwithanawasam8473 Жыл бұрын
දැන් කොළඹ හිටියට ....අපිත් ආදරෙයි ගාල්ලට..❤ ඔයාලටත් තෙරුවන් සරණයි 💐💐💐
@nimmiwasa6166
@nimmiwasa6166 Жыл бұрын
දැන් කොලඹ උනාට ගම ගාල්ල...ජය වේවා දෙන්නටම..ආදරෙයි හරිය❤❤🥰🥰🥰💪💪
@thilinimadushani7902
@thilinimadushani7902 Жыл бұрын
අනේ,අපේ ගෙදර 4 දෙනාම වෛරස් උණක් හැදිලා පන්සල් යන්නවත් බැරිවුණා.මගෙ ගමත් ගාල්ල. ඔයාලට පිං මේ හැම දෙයක්ම දකින්න සැලැස්සුවට.ගාල්ලෙ ම vlog එකක් නිසා තවත් සතුටුයි.බුදුසරණයි ඔයාලට... ❤❤❤
@asanthikachathurangani
@asanthikachathurangani Жыл бұрын
මමත් ගාල්ලේ ,සතුටුයි ගොඩක් ඒ ගැන,ඇත්තටම මාරම හිත හොද මිනිස්සු ඉන්නේ,ඒක මම තේරුම් ගත්තේ ගාල්ලෙන් අයින් වෙලා රටේ මැදට වෙන්න ජීවත් වෙන්න ගියාමයි එහෙදී මම විදපු අත්දැකීම් එක්ක මම තෙරුම් ගනිපු එකම දේ තමයි ලංකාවෙ හොඳම මිනිස්සු ඉන්නේ ගාල්ලේ කියලා හිතේ දේවල් නෑ ඔහේ කියවනවා ගුප්ත නෑ,හීන් නූල් වැඩ නෑ,බැන්නොත් බැන්නා ගැහුවොත් ගැහුවා එච්චරයි එතනින් එහාට හිතේ දේවල්.තියන් කතා කරන්නේ නෑ මාරම හිත හොද මිනිස්සු respect and love galle ❤🙏🙏🙏
@vinushinie109
@vinushinie109 Жыл бұрын
මාරයිනේ පුතාට වැඩිය ලස්සනයි ඉතාමත් තාත්තා
@kk3480
@kk3480 Жыл бұрын
හරිම සතැටුයි දන්සල දැකලා සැමදෙනාට ම පින්
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
මරු වැඩක්.. මේ කාලේ හිත බඩ පිරෙන්න දෙනවා 🥺❤️ lovly family ❤️
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
උදවු කල සෑමදෙනාටම තව තවත් ඉදිරියට කර ගෙන යන්න යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා ඇත්තම කියන්නද ඔය දෙන්නටම කටට කෙල ඉනුවා මගේ අවුරුදු 5ක් කුවෙිටි ගෙදරක දහ දුක් විදිනවා ආසයි ඉතින් මෙි වගේ කෑම වෙිලක් කන්න මෙි දෙවල් පෙන්නපු ඔය දෙන්නටම ගොඩක් පින් තෙරුවණ් සරණයි
@sadunisaduni2140
@sadunisaduni2140 Жыл бұрын
මාත් ගාල්ලෙ .ගොඩක් සතුටුයි අයියා ගාල්ලට ගොඩක් ආදරෙයි කියපු එකට 🥰🥰🥰
@ankank6747
@ankank6747 Жыл бұрын
ඔයාලා කරන පින් වැඩ බලන් අපි දුක් වෙනවා අපි රටනේ ඉන්නේ ඔයාලා දෙන්නට බුදුසරණයි!!!පරිස්සමින් ඉන්න අක්කත් මගේ ගමේම තමයි නේද
@nimanthaashans8234
@nimanthaashans8234 Жыл бұрын
අයියෝ. අපේ ගමට ඇවිල්ලත් හම්බෙන්න උනේ නෑනෙ. කමක් නෑ. ලස්සනයි vlog එක. ආදරෙයි හැමෝටම ♥️💛😍
@shanthiobandraywewajaya9136
@shanthiobandraywewajaya9136 Жыл бұрын
වරා ඔයානමි නියමයි. ඇ්තමයි පිස්සුවෙ හොදම එක. ජවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න. හොද දරැවන් වෙන්න.
@kavindiharshani
@kavindiharshani Жыл бұрын
අපිත් ආවා ඔයාලගේ දන්සලට😁කෑම ටික නම් මරු😌👌 අපි ඔයාලවත් දැක්කා. ඔයාල දෙන්නා ඇත්තටම මාරම ලස්සනයි.😍 බුදුසරණයි අය්යා අක්කි❤
@wsanthamala8872
@wsanthamala8872 Жыл бұрын
අනේ අපේ ගෙවල් ලගටම ගිහින් ගොඩක් සතුටුයි ඔයාලගේ මනුස්ස කමට හා නිරහංකාර ගතිගුණ වලට
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Teruwansaranai සියලු දැනටමත් ලොකු පිනක් ❤❤❤❤❤❤❤❤❤❤
@jhome5674
@jhome5674 Жыл бұрын
අයිය අක්ක ෂෝක් අනේ ඔය දෙන්න මරු ඩබල 😘😘😘Kiss kiss kiss ❤️ මගෙත් ආසම ගාල්ල ❤️ galle fort එකට තමයි මන් ආසම ❤️❤️❤️
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 Жыл бұрын
අපේ ගෙවල් තියෙන්නේ Boossa camp එක කිටිටුවමයි. ඔයාලා අපේ ගමටත් අාවානේ. සතුටුයි නංගි මල්ලි.
@sunethravikum122
@sunethravikum122 Жыл бұрын
හරිම සතුටුයි සංගිත් දිනි ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි වෙසක් අපි වින්දා හදවතින් මොකද අපි පිටරට අපට දුකයි අපේ ලස්සන ලංකාවෙ ඉන්න නොලැබිම ගැන මතු දිනක අපිත් එනව වෙසක් සිරි නරබන්න හැමෝටම පුිති වෙසක් 🙏🙏🙏💕💕
@Sasi-v2s
@Sasi-v2s 11 ай бұрын
දිනි අනේ දිනි අක්කා සෝක් ඔක්කෝටම ආදරෙයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤
@niroshiperera3040
@niroshiperera3040 Жыл бұрын
මම හරිම අාසාවෙන් මේ වීඩියෝ එක බැලුවා thank you verymuch ! ❤❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 Жыл бұрын
සාධු ...සාධු ...සාධු ....🙆🙆🙆 දැක බලා මාද සතුටින් අනුමෝදන් වෙමි.ඔයාලා හැමෝටම පිං සිදුවේවා.ජයවේවා බුදුසරණයි දෙවීපිහිටයි .
@ashathilini7169
@ashathilini7169 Жыл бұрын
සාදු සාදු සාදු තවත් මෙවැනි පුණ්‍යකර්ම කිරීමට පිං සිත් උපදීවා...
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
ආදරෙයි පුතාලට මම දවසකුත් කිව්වෙ සංගීත් පුතාගෙ අම්මගෙ වයසෙ පෙන්ෂන් ටීචර් කෙනෙක් මමත් ❤🥰😘
@piuminisansala8699
@piuminisansala8699 Жыл бұрын
ඔයාලා රට වටේම යනවා අපේ පැත්තට එන්නෙ නෑනෙ.ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම ....බුදු සරණයි අක්කා ,අයියා ❤❤❤❤❤❤
@isharaishara2542
@isharaishara2542 Жыл бұрын
Is hara maill e galle
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එකත් .ඔයාලා දෙන්නාට වාගේම අපි ගොඩාක් ආදරෙයී මල්ලීගේ තාත්තාට.එයා ගොඩාක් දක්ෂ නලුවෙක් අපේ.ඉතිං අපි වෙසක් එකට ගාල්ලේ රැගෙන ගියාට බොහෝම ස්තූතියී .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤
@suranthigunarathna4468
@suranthigunarathna4468 Жыл бұрын
දිනිගේ voice එක හරිම ලස්සන යි
@sameerathilakasiri-ho5gk
@sameerathilakasiri-ho5gk Жыл бұрын
මමත් හැමදාම ඔයාලගෙ vlogs බලන්වා..ලස්සනයි දෙන්නම.හොද වෙඩක්.පින් හැමෝටම...
@saliyapriyantha6898
@saliyapriyantha6898 Жыл бұрын
ආඩම්බරයි සන්ගිත්,ඩිනි ඔබලට ජයවේවා 🙋🇱🇰💪🙏
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Жыл бұрын
ඇත්තටම සංගීත් ට වඩා දිනි හරිම සරලඉ .අර කවුද දෙන්න වාගෙ කොට කලිස ගහගෙන සංස්කෘතිය කාල නොදා හොද සංවර විදිහට.මාද්‍යට එනව.. හරිම හොද නිහතමානී හදවතක්.. දුවෙ ඔය දෙන්න යන මාවතේ සුවහසක් මල් පිපේවා
@ahkprabhashi870
@ahkprabhashi870 Жыл бұрын
කව්ද දෙන්නා 😐.. නොදන්න නිසා ඇහුවේ
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
ඔයාලා දෙන්නට.ගොඩක් පින්. අපිට වෙසක් කූඩු දන්සල්. බලන්න.සැලසුවාට.මැදපෙරදිග අපි.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤
@nadeearosha4743
@nadeearosha4743 Жыл бұрын
සංගීත් හරි ආදරනීයයි.හැම කෙල්ලෙක්ම ආසයි මේ වගේ ආදරේකට.❤️
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
ඔබ සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏 සිත් සතුටු වෙනවා වගේම පහන් වන vlog එකක් ❤️ ❤️ ❤️ ❤️ හුගක් තැන් වල දන්සැල් තිබුණා. අපිට හිත පුරා සමරන්න පුළුවන් වුනු වෙසක් දවස් උදා වුනේ අවුරුදු 4කට පස්සෙ. 🙏🙏🙏🙏 බොහෝ පිං ඇති දේවල් කරන ඔය දෙන්නා සංසාර බැදීමක් ඇති, ගමනක් යන දෙන්නෙක් අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔය දරුවන්ට ආදර දෙමව්පියන්ට, යහලුවන්ට 🙏🙏🙏🙏 මේ අපුර්ව සත් ක්‍රියාවන් මතුවටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ දෙදෙනාට 🙏🙏🙏
@nethmikavindya463
@nethmikavindya463 Жыл бұрын
අද ව්ලොග් එක නම් ශෝයි ❤️😍
@nipunisamaranayaka802
@nipunisamaranayaka802 Жыл бұрын
සංගීත් අයියා හරිම ලස්සනයි ❤️අක්කිගේ වාසනාව🥰
@kaushithanthirige7295
@kaushithanthirige7295 Жыл бұрын
අනේ ඔයාල දෙන්න දැන් අපිටත් හොරෙන් මැරි කලාද😭😘😘😍😍😍
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
සතුටුයි අපේ මිනිස්සු ගැන 🥺❤️
@irushiamandi6103
@irushiamandi6103 Жыл бұрын
අක්කි මමත් ගාල්ලෙ සංඝමිත්තියන් කෙනෙක් මමත් දන්සැල් වදින්න ගියා අනේ අක්කිවයි අයියවයි හම්බවුනේ නෑනේ...දැන්නම් ඉතින් කැම්පස් එකේ ඉන්නෙ ගාල්ලෙ අය කොහොමත් හරිම හිත හොද අය....much love akki aiya budusaranai....♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kumarnayeke6367
@kumarnayeke6367 Жыл бұрын
Sangeeth Ara nangige kakul deka Pisa dammay eka nam patta keep it up bro hadavatatama vaduna great 👍👍👍👍👍👍👍👍
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
හිත පිරුණ වගේ මේක බලලා. ඔයාලා ගොඩාක් වාසනාවන්තයි. බුදුසරණයි ඔයාලා හැමෝටම.❤
@shanikamadushani4309
@shanikamadushani4309 Жыл бұрын
ගොඩාක් පින් අක්කේ.ආදරෙයි හැමදාමත්.බුදු සරනයි💖
@Tharuka-f7c
@Tharuka-f7c Жыл бұрын
අඩේ මාත් කෑව ඔය දන්සලෙන් ❤️
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 Жыл бұрын
දිනිති අක්කී මහම මහ පිස්සු කෙල්ලෙක් හරි ආසාවෙන් බලන්නේ ❤❤❤❤ඔයාලගේ විඩියෝ
@sithuminirajapakshe
@sithuminirajapakshe Жыл бұрын
අනේ ආදරෙයි දිනී අක්කි මැණික සoගීත් අයියා ❤
@Lifewith_DM_VEDIO
@Lifewith_DM_VEDIO Жыл бұрын
Aththatama godak pin.harima adarei budu saranai
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
සුරං මාමාට අපිත් ආදරෙයි 🥰❤️
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
පරිස්සමෙන් අනේ ... බුදුසරණයි ❤❤
@dinushalakmali4892
@dinushalakmali4892 Жыл бұрын
Oyalage video hamadama balanwa..ada thmi comment kale..mokda meka kiyannma hithuna.. Oyala harima nihathamani minisu..hite adre pirunu minisu..hamadama sathutinma inna labenwa...❤️
@aliyaaliya966
@aliyaaliya966 Жыл бұрын
බුදු සරණයි පුංචි පවුලට..හැම දාම අාදරේයි
@nimalikumudu2271
@nimalikumudu2271 Жыл бұрын
නියමයි මල්ලි නංගී ඔයාලගේ වීඩීයෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මම මමනම් දැන් ඉන්නේ මලයාසියාවේ
@samkwt2128
@samkwt2128 Жыл бұрын
අපේ පලාතනෙ මල්ලි ආදරෙයි නංගී බුදු සරණයි ❤️❤️❤️
@methsirikusum8820
@methsirikusum8820 Жыл бұрын
මත් අව අක්කි මෙ දන්සලට 😁 ඔයල දෙන්න එක්ක සෙල්ෆිත් ගැහුව 🥰 හමු වීමසතුටක් ❤ අදරෙයි දෙන්නටම
@dinumadushani9864
@dinumadushani9864 Жыл бұрын
Dini akkiyo oyat sangith aiya lebune.oyage wasanawat akka oyt kthakrna vidihtma therenwa oyt aiya godak adarei anee denntma hemadama sathutin inn lebennma onaa❣️🙏
@nayangovinna3896
@nayangovinna3896 Жыл бұрын
බුදුසරණයි පුතා ඔයාගේ අම්මා තාත්තා වගේම යහපත් පුතෙක් 💞
@tharushikavindya3470
@tharushikavindya3470 Жыл бұрын
අපේ නැටුම් මිස් සිල් අරගෙන ඉන්නවා දැක්කා .🥰❤️ බුදු සරනයි මිස්.
@arunasanjewa9722
@arunasanjewa9722 Жыл бұрын
Car එකේ සුදු ට්ෂර්ට් එක ඇදන් ඉන්න කෝල්ලා සුපිරි
@chanakakasun8925
@chanakakasun8925 Жыл бұрын
අපේ අයිස්ක්‍රීම් දන්සලයී ශවර්මා දන්සලයිත් තියෙනවා ♥️🤗
@sandunijeewanthi5201
@sandunijeewanthi5201 Жыл бұрын
ඔයාලගෙ vlogs හැමදාම බලනවා.කරන හැම යහපත් වැඩක්ම සාර්ථක වේවා
@lalitha2273
@lalitha2273 Жыл бұрын
තුණුරැවන්ගේම සරණයි ඔබ සියලුම දෙනාට..🙏🙏🙏🙏
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
හරිම ලස්සනයි ඒ volgs එක නම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manojipriyangamanoji6026
@manojipriyangamanoji6026 Жыл бұрын
මම මාතර මම ඔයාගෙ විඩියෝ බලනව හරිම ලස්සනයි ,හරිම විනෝදයි
@shiwanthiwashika501
@shiwanthiwashika501 Жыл бұрын
අපි ඉතින් ඔහොම බැලුවොත් තමයි ඉතින් ඔයාලාට ගොඩාක් පින්
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН