මෙහෙමත් කෝලම්🤪|How to make KFC chicken-Sangeeth Dini Vlogs|Sangeeth Satharasingha|Dinithi Walgamage

  Рет қаралды 423,087

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #familyvlog #kfcchicken #prawnsfriedrice

Пікірлер: 284
@dilu2358
@dilu2358 Жыл бұрын
පව්ලේ අයගේ සතුට,හිනාව තියෙන්නේ ගෙදර ඉන්න කාන්තාව තුලයි...ඒක හරි ලස්සනට සන්ගීත් අයියගේ අම්මිගෙන් පේනවා❤ ආදරෙයි සතුටින් ඉන්න ලැබේවා....🥰
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
අද තාත්තාත් ඉන්නවා...ගෙදර හැමෝම කුස්සියේ එකතු වෙලා එකට කෑමක් හදන එක මොනතරම් සතුටක්ද? මල්ලිත් හිටියා නම් සම්පූර්ණයි..බොහොම ස්තූතියි මේ සතුට අපටත් ලබා දෙනවාට.!
@pinkgirl111
@pinkgirl111 Жыл бұрын
මොන දේ උනත් කාන්තාව දිරි ගැන්වීම මාරයි 😍 රසයි කියලා කියනකොට කාන්තාවක් විදියට මාරම හැගීමක් ඇති වෙන්නේ ❤️
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
අනේ අද දිනී ඉන්නවා....දිනී නැති වුණා ම දැන් පාළුයි ...හතර දෙනාම ඉද්දි තමයි හොඳ ම...ආදරෙයි ...❤️❤️
@nimalijayawardanana7780
@nimalijayawardanana7780 Жыл бұрын
ඔයාලගේ සතුට හැමදාම තියෙන්න ඕන කරන කියන හැමදේම හරියන්න ඕනේ තෙරුවන් සරනයි 🙏ජේසු පිහිටයි 🙏🙏🙏🙏 💗💗💗💗
@muthun9242
@muthun9242 Жыл бұрын
Sanjeeth විතරයි අඩු හිතුවේ end එකේ හරි එවී කියලා.මේ කෑම එක හිතනවට වඩා රස වෙනවා නේද ආදරේ එක්ක නේ හදන්නේ.ඇත්තෙන්ම හරිම ලස්සනයි ❤
@dulmisithu2824
@dulmisithu2824 Жыл бұрын
ඇත්තටම කී බලන්නෙ සන්ගීත් අයිය නිසා ආස හිතෙනව , සන්ගීත් අයිය එ චරිතෙට උපරිම සාදාරනෙ කරනව කියල තෙරෙනව යු ටියුබ් එකෙන් කී බලද්දි එකෙ තියෙන කමෙන්ට් බැලුවාම එක හොදටම තෙරෙනව හැමොම සන්ගීත් අයියගෙ හොද එයා නිසා බලන්නෙ කියල තමා හැමොම කමෙන්ට් කරන්නෙ හැමෝම ගොඩක් ආදරෙයි සන්ගීත් අයියට 😻❤️👻
@hashinirathnayaka5017
@hashinirathnayaka5017 Жыл бұрын
අම්මි දැන් young generation gang එකට second වෙන්නෙ නෑ.❤️❤️❤️
@kanchanachthrani5926
@kanchanachthrani5926 Жыл бұрын
හැමදාම මේවගේ සතුටින් ඉන්න .ආදරේයි ⁣මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!
@sandamali8151
@sandamali8151 Жыл бұрын
ඇත්තමයි...හරි ලස්සනයි ඔයාලගෙ පවුල ..සතුට සමාදානය නිරතුරුව තිබේවා...KFC Chiken කන්න මාත් මාරම ආසයි ...මමත් හදල බලන්නම් අනිවාර්යයෙන්ම ....සතුටින් පරිස්සමට හිනා වෙලා ඉන්න හැමදාම ...ජේසු පිහිටයි ආදරේයි ගොඩාක් ඔයාලට 🙏❤️❤️
@sachal7274
@sachal7274 Жыл бұрын
සන්ගීත් මල්ලිගෙ අම්මායි තාත්තයි හරිම අහින්සකයි දිනිති නන්ගි...ඔයා සන්ගීත් ව පරිස්සමෙන් සතුටින් බලාගන්නව දැකල ඒ දෙන්න ගෙ ඇස් දිලිසෙනව....ඔය දෙන්නත් කවද හරි අද ඒ දෙන්න ඉන්න තැනට ආපු දවසට ඔය දෙන්නගෙ ඇස් දෙකත් දිලිසේවි.... දිනිති නන්ගි සන්ගීත් මල්ලිගෙ ආදරය පරිස්සමෙන් රැක ගන්න.... ඔයාට බුදුසරණයි ....
@nipunarandilu5382
@nipunarandilu5382 Жыл бұрын
අදනන් දිනි අක්කා ඉන්නවා❤️ හරිම ලස්සනයි ඔක්කොලාම ඉද්දි තෙරුවන් සරණයි හැමොටම❤️
@user-pf7ui5eq1q
@user-pf7ui5eq1q Жыл бұрын
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක සංගීත් මල්ලි නැති අඩුව දැන්නම් දිනී පියවනවා අම්මිලාට ප්‍රසා මල්ලිත් ඉන්නවනෙ ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි ඔයාලට💕❤️❤❤🌹🌹 බුදු සරණයි
@seprandi551
@seprandi551 Жыл бұрын
දිනි අක්කි අද ඉන්නවා නියමයි අම්මො ප්‍රසා අයියා මරු ඉතිං කියන කතා . හැමදාමත් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න හැමොම
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
It is so pleasure to see all of you 😍 😍 😍 😍 including loving friend too ❤️❤️❤️❤️so much fun and especially respect for elders is amazing 😍 😍 😍 😍 missing Sangeeth. Your videos are great way to learn good qualities 👍🏻👍🏻👍🏻👍🏻
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
අදත් දෙන්න එළියට ඇවිත්,👩‍👦shopping time, wow ,අම්මත්👩‍🦰 හරියට මං වගේ, මටත් shopping ගියොත් break නෑ, අද කන්න මරු කෑම, thanks අම්මා,
@mamameyaa2280
@mamameyaa2280 Жыл бұрын
හරිම ආදරණීය පවුලක්.මගේ ජීවිතෙ පලවෙනි වතාවට මෙහෙම ඇබ්බැහි උනේ පවුලෙ හැමෝටම.හැමදාම vlog එකක් දානකම් බලන් ඉන්නවා.මන් ලබන මාසෙ a/l කරනවා.ඒ වැඩත් කරන ගමන් හැමදාම vlog එකක් දැම්මම බලනවා.ඒත් මේ ඇබ්බැහි වීම නවත්තගන්නම බෑ.රෑට නිදා ගන්න ගියත් ඔයාලව මතක් වෙනවා.මට ඕන ඔයාලා වගෙ වෙන්න කවදහරි දවසක.ප්‍රසා අයියත් මරු.👌 ආදරෙයි හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න කට්ටියම.❤️❤️❤️❤️
@sachishewage5597
@sachishewage5597 Жыл бұрын
❤️❤️❤️❤️ වරප්‍රසාද 😍 ආදරෙයි ඉතිං ඔක්කොටම. ඔය වගෙ සතුටින් හැමදාමත් ඉන්න ලැබේවා
@meinekesrilanka6420
@meinekesrilanka6420 Жыл бұрын
Mix with Beer. So it will be more Crispy
@tanuja5634
@tanuja5634 Жыл бұрын
අද නම් නියමය දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාමත්
@renuka243
@renuka243 Жыл бұрын
තෙරුවන් සරණියි සියලු දෙනාටම සංගිත් පුතාගෙ අම්මාට ජෙසු පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 සුභ නත්තලක් වෙවා 🎅🎅🎅🎅🎁🎁🎁
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
අම්මීගේ කෑම දැක්කත් බඩ පිරෙනවා
@nilminisamarathunga701
@nilminisamarathunga701 Жыл бұрын
රස කැම හදන්න කියා දෙනවාට දෙදෙනා ටම ස්තුති .සියලුදෙනා ට ම තෙරැවන් සරණයි ...❤️❤️❤️❤️
@razanakamaldeen284
@razanakamaldeen284 Жыл бұрын
I enjoyed this video.really happy to see a bond happy family.❤
@eshanibimansha9036
@eshanibimansha9036 Жыл бұрын
මන් හැමදාම බලනවා අක්කිගෙයි අයියගේයි විඩියෝස් 🤗❤️
@dilushamaduranga4020
@dilushamaduranga4020 Жыл бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ....
@nalinnalin2131
@nalinnalin2131 Жыл бұрын
හරිම ලස්සන video ekk .....budusarani ...හැමදාම සතුටින් inna
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
වරා අය්යාට හොද සෝස් එකක් දෙන්ඩකෝ අනේ.😂😂😂 දුක හිතෙනවා මිරිකලා පොලේ ගහලා ගහන්නෙ හික් හික් හික් මරු මරු 👌👌👌
@nilu1167
@nilu1167 Жыл бұрын
Missing sangeeth today. But thank you for coming and sharing with us. Love u all
@indikajayasakare7837
@indikajayasakare7837 Жыл бұрын
Very beautiful video Hamadama sathutin enna adarrai hamadama. Budu saranai hamotama😊😊😊😊
@thushaniliyanage7331
@thushaniliyanage7331 10 ай бұрын
Hari happy family ekka dini hinawelamai inne. Bs hemotam
@nipslofficial
@nipslofficial Жыл бұрын
මේ මහ රෑ එකට විතර බලලා දැන් ගිහින් කන්න ඕනි වගේ මට නම් බඩත් කෑගහනවා කටට කෙලත් උනනවා 👀👀👀👀👀👀
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
ගොඩක් රස ඇති කියලා හිතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ජය වේවා
@chandimarathnawali9052
@chandimarathnawali9052 Жыл бұрын
Ane shok godak lassani nodanna dryk kiyla dunnata ammata godak thanks🌹😍 oyla hemotama suba naththalak budu sarani🙏💐❤️
@geethmalinda5300
@geethmalinda5300 Жыл бұрын
ඒකනම් මරු👌,😋😋😋
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
Welcome to sangeeth dini vlog....
@sandamali8151
@sandamali8151 Жыл бұрын
තාත්තාටත් ගොඩාක් ආදරේයි ....තාත්තා ලස්සනයි ඈ...😂❤️
@namikamahamudali1687
@namikamahamudali1687 Жыл бұрын
Mouth watering 🥺😋😍
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 Жыл бұрын
Fun loving family 🥰❤️❤️
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 Жыл бұрын
අනේ අම්මා හරිම ආදරණීයයි❤️❤️
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
අද නම් හැමෝම ඉන්නවා ඒත් සංගීත් මල්ලී නැ ...දිනි නංගීගේ බත් එකනම් ලස්සනයි ගොඩක් රස ඇති😋😋😋 ප්‍රසාද් මල්ලිත් ඉන්නවා ..ඔයාලාගේ වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ ...හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි හැමෝටම
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
ලස්සනයි නියමයි සතුටින් ඉන්න හැමදාම ...👍👍❤️❤️🙏🙏
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Ane හැමදාම සතුටින් ඉන්න ❤️
@ayeshalalson5494
@ayeshalalson5494 Жыл бұрын
අද ෂෝක් අනේ...❤️
@NadikaAththnayaka-wh6ee
@NadikaAththnayaka-wh6ee 10 ай бұрын
Supiri life eka enjoy karana vihidiya good luck
@dilkiagalawaththa7869
@dilkiagalawaththa7869 Жыл бұрын
Key කතාවේ අයියා ලස්සනට රගපානවා💚
@anomaattanayake346
@anomaattanayake346 Жыл бұрын
Beautiful video
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
අපි බලන් හිටියේ චූටි අයියලා එක්ක විඩියෝ දානකම්❤️ඉක්මනට දාන්නකෝ❤️
@ishnisa1284
@ishnisa1284 Жыл бұрын
Nice..... Oyala kattiyama iddi thamai lassanama....
@kumarikumarekumari1430
@kumarikumarekumari1430 Жыл бұрын
අනේ රස ඇත්ති ගොඩක් අමිමා නෙද හැදුවෙි 😘😘😘💕💕💕💕💕
@umeshikadilshani2272
@umeshikadilshani2272 Жыл бұрын
Ane adarei hamadama budusaranai devi pihitai ♥️♥️♥️
@ashaninileka6368
@ashaninileka6368 Жыл бұрын
Aneee Dini හරිම nihathamani.❤️..adarei hemotama
@veronicamirihellegedara4279
@veronicamirihellegedara4279 Жыл бұрын
Mamat hadanawa hetama thanks kiyala dunnata♥️♥️♥️
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
හැමදාම ආදරෙන් ඉන්න.ආදරෙයි ඔයාලා හැමෝටම.තෙරුවන් සරණයි.💕❤💕
@thilinilakmalie1789
@thilinilakmalie1789 Жыл бұрын
ආයිෂ්.....😁. දැන් අපේ දිනී මැණික ලස්සනටම විඩියෝස් කරනවනෙ 🤗❤️.හරිම ලස්සනයි.ආදරෙයි ඔයාලා හැමෝටම.හැමදාම ගොඩාඩාඩාරියක් සතුටින් ඉන්න. Hi කොහොමද වරා+ප්‍රසාද අයියායායා 😁.
@Dil-tv8ju
@Dil-tv8ju Жыл бұрын
වරප්‍රසාද හොදයි.. 😂 ලස්සනයි කට්ටියටම හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
@kawshalyaperera9829
@kawshalyaperera9829 Жыл бұрын
මටත් mouth watering 😌😁
@maduriwithana1817
@maduriwithana1817 Жыл бұрын
ආදරෙයි....ගොඩක්...සතුටින් ඉන්න..❤️❤️
@florafernando6447
@florafernando6447 Жыл бұрын
Abbahiyak nam sangeeth dini vlogs tama. Satutama labewa 💑💑💑
@nicky0888
@nicky0888 Жыл бұрын
අම්මො මන් හිතුවෙ අද නැ කියලා... ආදරෙයි ❤
@sadu8641
@sadu8641 Жыл бұрын
අාදරේයි ගොඩක් පුංච් පවුලට❤❤❤❤
@aroshanavibuthi1891
@aroshanavibuthi1891 Жыл бұрын
අදනම් ආතල් ගොඩයි වීඩීයෝ එක ❤️😁
@upekarumali7231
@upekarumali7231 Жыл бұрын
නියමයි😁😍❤
@sularividesha3197
@sularividesha3197 Жыл бұрын
shaaaaaa harima shoooi dini love u
@minadikanishka7543
@minadikanishka7543 4 ай бұрын
ලස්සනයි අක්කි
@rajirandeniya8642
@rajirandeniya8642 Жыл бұрын
👍
@nimanthilanka1305
@nimanthilanka1305 Жыл бұрын
Happy 😊😁.
@user-yp2pt3do9e
@user-yp2pt3do9e 5 ай бұрын
Lassanai video❤❤
@shakunikasun9734
@shakunikasun9734 Жыл бұрын
Lassana paulak adarei hemotama ❤️❤️❤️❤️ada Sangeetha aiya netiwa palui ❤️❤️
@madushikamalkumari3292
@madushikamalkumari3292 Жыл бұрын
Godaak adareyi thaththata🖤❤️
@radikaradi5734
@radikaradi5734 Жыл бұрын
Ane..dini akkige hinanwa..😘😘😘😘😘
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
Wow😍💓nice
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
හිනාවෙවි බැලුවේ මරු අද .හයියෙන්ම හිනා යනවා
@lahirulahiru9637
@lahirulahiru9637 Жыл бұрын
Dinithi akke oya godak honda kenek..hamadaama sathutin inna..
@malshasewwandi5150
@malshasewwandi5150 Жыл бұрын
Thank you.. මේ වගේ හදන කැමක් දැම්මට ඔයාලට.. ❤️🌹❤️
@dhanupriyankara7833
@dhanupriyankara7833 Жыл бұрын
❤❤❤
@lasanthikadilrukshi1728
@lasanthikadilrukshi1728 Жыл бұрын
අමිිමා ඔයා ෂෝක් .ආදරනිියයි .
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 Жыл бұрын
Eka maru aneee.. adarei❤️😍😘
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Harima shock and budusaranai hamotama
@prabaththennakoon5910
@prabaththennakoon5910 Жыл бұрын
😍
@gayanigayani7689
@gayanigayani7689 Жыл бұрын
බුදුසරණයි
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Shaaaa ada kema ekanam rasa patai.sangeeth malli nethiwa palui wage eth prasa aiya e paluwa nethikara.dini nisa family eke sathuta wediwela dn. Ane chuti aiyalage vlog ekakuth oni ikmaninma
@niky_uuu1773
@niky_uuu1773 Жыл бұрын
දාපු ගමන් බලන්නේ ❤️🌚💞
@kaviGamage11
@kaviGamage11 Жыл бұрын
Asama family ekak.❤
@widanaralalagethusharaguna8999
@widanaralalagethusharaguna8999 Жыл бұрын
සුබපැතුම් ❤️❤️❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අම්මෝ අද නන් දිනි අක්කි මැණික ඉන්නෝ.හිනාවයි කෝලමයි දවසක් හරි නැති උනොත් පාළුයි .මේකත් අනිවාර්යයෙන්ම හදනෝ මාත්
@saumya1350
@saumya1350 Жыл бұрын
❤️❤️❤️❤️ඒ රයිස් එක රස පාටයි
@dl7261
@dl7261 Жыл бұрын
අනේ මං තමා "වරප්‍රසාද " නම කියලා comment කරේ. Thank you comment කියවනවට.
@disnanishantika3061
@disnanishantika3061 Жыл бұрын
❤️❤️
@kaveeshamaduwanthi5116
@kaveeshamaduwanthi5116 Жыл бұрын
අදනම් මරු අනෙ සංගිත් අයියත් හිටියනම් මරේ මරු අප්පා😇❤️❤️❤️❤️
@sachiniweerasinghe8416
@sachiniweerasinghe8416 Жыл бұрын
💖💖💖
@thishaladewmini7030
@thishaladewmini7030 Жыл бұрын
❤️😍
@raviduravidu1185
@raviduravidu1185 Жыл бұрын
❤️
@chamodidilshara1558
@chamodidilshara1558 Жыл бұрын
♥️♥️♥️
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Budusaranai sangeeth aiya dene akka wara aiya
@madushaninimanthika2002
@madushaninimanthika2002 Жыл бұрын
Superr
@nadeekana2856
@nadeekana2856 Жыл бұрын
Ada harima lassanai adarei oyalata ❤❤❤❤🙏
@kavin4988
@kavin4988 Жыл бұрын
Family ♥️♥️♥️😘🥰
@chethanapeiris7077
@chethanapeiris7077 Жыл бұрын
So cute
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 Жыл бұрын
💞
EXCLUSIVE! 🔥 KFC Full Menu Review in Sri Lanka 🇱🇰
25:08
Travel Today
Рет қаралды 867 М.
Pinoy Style Chicken Curry
8:10
Panlasang Pinoy
Рет қаралды 3 МЛН
Nila Goes To Play School | Pearle Maaney
13:34
Pearle Maaney
Рет қаралды 2,4 МЛН