KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එයා මාව බලන්න හොරෙන් ආපු දුර ගමන🙈-Sangeeth Dini Vlogs|Sangeeth & Dinithi
47:08
ඔබත් කරුනාවන්ත නම් මුදලින් තෑගි|Social Experiment|Asking Strangers For Food-Sangeeth Dini Vlogs
27:26
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
අලුත් මනමාලි මහප්පා බලන්න ගිය ගමන😍🙈| Sangeeth Dini Vlogs| Family Vlogs| Village life
Рет қаралды 398,264
Facebook
Twitter
Жүктеу
1
Жазылу 681 М.
Sangeeth Dini Vlogs
Күн бұрын
Пікірлер: 503
@hani...1587
Жыл бұрын
මහප්ප නම් ඇවිදින පුස්තකාලයක් ❤️
@nimmianuthtara5753
Жыл бұрын
මහප්පත් තාත්තා වගේම ලස්සනට කතා කුයනවා.හරිම ලස්සනයි .අහගෙන ඉන්න ආසහිතෙනවා.❤❤❤.ජයවේවා .හැමදාම සතුටින් ඉන්න .බුදුසරණයි දෙවීපිහිටයි හැමෝටම .😘😘😘
@thisunijayawardane4065
Жыл бұрын
ගම කොයිතරම් සුන්දරයිද...තාත්තාගේ කතා වගේම මහප්පාගේ කතාත් අහන් ඉන්න ආසයි . නොදන්නා දේවල් බොහොමයක් ඉගෙන ගත්තා . ඕගොල්ලන්ගේ videos වලින් අපේ මහන්සිය නිවෙනවා. බොහොම ස්තූතියි !
@roshigamage9781
Жыл бұрын
මටත් මේ වගේ හුරතල් ආදරේ පිරුණු මහත්තයෙක්...අම්මා ..තාත්තා කෙනෙක් ලැබුනනම් කොච්චර සතුටින් පිරුණු පවුලක් වෙවිද.....
@chathurikasandamali3010
Жыл бұрын
ඇත්තටම ජීවිතෙ විදින මිනිස්සු♥️අනේ මටත් ඔහොම ජීවත් වෙන්න තිබ්බනම් කියලා හිතෙනවා 🥺💔
@udeshikamadushani4967
Жыл бұрын
මුලු පවුලටම බුදු සරනයි. ආදරනියයි ඒ පවුල. ඒ පවුලට ඇස්වහක් නම් වදින්න එපා.මහප්පා පුස්තකාලයක්
@tharanganakasthuri2474
Жыл бұрын
ලංකාවේ ලස්සන . මාහාප්පා ගෙ ව්ස්තර කිරිම 🙏
@randikasameera5275
Жыл бұрын
මෙි විඩියෝ එකේ හොදම කොටස තමා මහප්පාගේ රජකාලේ ගැන දැනුවත් කිරිම මහප්පානමි දැනුමෙන් පිරි පුස්තකාලයක්.. රජකාලේ විස්තර හා ධර්මය ගැන හොදින් පැහැදිලි කරනවා..මහප්පාගේ තව විඩියොවක් ඔනේ ... ජයවෙිවා
@shammisenarathna5864
Жыл бұрын
මහඅප්පා පොතක් වගේ.හරිම වටිනව.❤️❤️❤️❤️
@ishu9590
Жыл бұрын
ඉතිහාසය ආකරයක් ❤ මහප්පා.. හැමදාම උනත් අහන්න ලස්සන කතා ජනප්‍රවාද ගොඩක් තියෙන ඇවිදින පුස්තකාලයක් ..
@suranganiprabodhika5334
Жыл бұрын
හරිම ලස්සනයි,මහප්පගේ කතාවනම්,අහගෙන ඉන්න ආසයි.අපේ පැත්ත පහු කරන් ගිහින් තියෙන්නේ❤️😍ඔයලගේ ගමන යද්දි,බුදු සරනයි!
@padminiliyanage7945
Жыл бұрын
අනේ පුතා ,හොඳ පැටියා වගේ ඔය කොන්ඩේ පීරන්නකෝ
@nimsaraperera5679
Жыл бұрын
අනේ අපේ ගෙවල් ගාවින් ගිහින්.රට ඉන්න අපිට දේවාලේ පෙන්නපු එකටත් ගොඩක් ස්තුතියි මල්ලි. බාප්පා නම් තාත්තා වාගේම ඇවිදින පුස්තකාලයක්.අහන් ඉන්නත් ආසයි පරණ කතා.හැමදාමත් ආදරණීය පවුල සතුටින් පරිස්සමට ඉන්න.තෙරුවන් සරණයි.ර්🙏🙏🙏🙏🌹🌹🌹🌹
@wanujagajasinghe505
Жыл бұрын
😢 අපේ දිනි අක්කි ටැමිල් විදියට ඇදපු weding ඇඳුමට හින්දි නිලියෝ පරාදයි. පුදුම ලස්සනක් ඔයා අක්කි කාටවත් සම කරන්න බෑ ඔයාව .අයියත් ලස්සනයි . හැමදාම සතුටින් ඉන්න ඔයාල දෙන්නට සුභ පතනවා අයියා තරහ වෙයි. එයත් හරිම ලස්සනයි හොදට මැච්වෙන පට්ට කපල් එක. ඔයාල දෙන්න, හොද ආදර්ශ අපිට දෙනවා. අපි හරිම ආදරෙයි, ඔයාල පවුලට. අම්මි තාත්තිටත් එක්ක හොදේ
@nilmini2180
Жыл бұрын
සුරන් මල්ලිට හපන් මහප්පා .❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි ඔයාලට !!!
@WasanaSandamali-gd7ow
Жыл бұрын
දම්මිස්සරේ මගෙත් පාසල ❤ ලස්සන පවුලක් සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@nilanthinilanthi7991
Жыл бұрын
ඔය දෙන්න හරිම වාසනාවන්තයි ආදරෙයි හැමදාම ඒ වගේම පින් වන්තයි ❤❤❤❤
@hasunitharushika4763
Жыл бұрын
අයියේ ඔයාගේ මහප්පා දැනුම් ගබඩාවක් මුලූ පවුලටම දලදා සමිදුපිහිටයි 🤩🤗😘💗
@kanchanachthrani5926
Жыл бұрын
පුදුමාකාර දැනුමක් මහප්පට තියෙන්නේ පුලුවන් නම් ඒ දැනුම් සම්බාරය කොටස් විදිහට vlogs වලට හදලා තියන්න මල්ලි වටිනවා ගොඩක් . අහන්න ඉන්න හරිම අාසයි. හැමෝටම තෙරුවන්සරණයි !!! ❤️❤️❤️❤️❤️
@kumarikumari1262
Жыл бұрын
මහප්පා දැනුම් සාගරයක්.අපිටත් වටිනවා දේවල් වලින් පිරිනු විඩියොවක්.ඔයාලට ගොඩක් ආදරෙයි .බුදු සරණයි .
@udeshikamadushani4967
Жыл бұрын
අපිත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් හොද log එකක් thanks ඔයාලට මේ වගේ දේවල් පෙන්නුවට
@hasithasampathkawee213
Жыл бұрын
අදරෙ ගැන කියපු වචන ටික ඇත්ත.ඔය දෙන්නා ඔය වගේ හැමදාම සතුටින් අදරෙන් ඉන්න.....😘😘
@kavyadinethmi5942
Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා දෙන්නම ❤❤ බුදු සරණයි ❤
@TajnaShyamali-bs1bg
Жыл бұрын
නොදන්නා ගොඩක් කරුනු දැනගත්තා.මහප්පනම් කතා නායක කෙනෙක් .❤❤
@sachinikaushalya6662
Жыл бұрын
අනේ මහප්පට දීර්ඝායු ලැබේවා .❤
@nelumfernando8197
Жыл бұрын
අනේ බාප්ත් තාත්තාත් එක වගෙමයී ❤❤❤❤❤❤හරි හො සතුටින් ඉන්න ලැබේවා
@nuwanchinthaka2130
Жыл бұрын
ඒ වැටකුළු තමයි ඒවට තමයි කියන්නේ හේන් වැටකොළු කියලා ...❤
@madushancreations294
Жыл бұрын
ඇත්තටම මේ කොටස වටින්නෙ මට විතරද ??මහප්පාගෙ ඒ කතාව ගොඩාක් ආදර්ශමත් අතීතය ගැන නොදන්න අපිට.බුදුසරණයි 👍👍
@dinesh9910
Жыл бұрын
මහප්පා මාරයි..ගොඩාක් දේවල් දන්නව...අයියයි මල්ලි එක වගේ 😊
@sadinikawya9964
Жыл бұрын
අනේ ඒ ගම හරිම ලස්සනයි ඒ පරිසරයේ සුන්දරත්වය මාරයි🥺💚💦🌱ඒ වගේම තමා මහප්පා තාත්ති වගේමයි මහප්පා අපිට නොදන්න කතා ගොඩක් කියලා දුන්නා ඒ දැනුම හැමෝම එක්ක බෙදා ගත්තට මහප්පට පින්💗තාත්තිගේ කතා වගේම එයාගේ කතාත් ආසාවෙන් අහන් හිටියා.❣️ලස්සන ව්ලොග් එකක්.පවුලම ලස්සනයි💙සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අම්මි තාත්ති අක්කි අයියා ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺🖇️❤️🤗😍🦄✨
@prabhasri1279
Жыл бұрын
අපේ අම්මා ,අප්පච්චි ත් හරිම ආදරණීය ව හටියා කතා කරන්නේ සුදා ,නෝනා කියලා.දැන් ජීවතුන් අතර නැහැ .මගේ හදවත තමයි .
@anupriya542
Жыл бұрын
මහප්පගෙ කතා අහන් ඉන්න ආසයි . හරිම වැදගත් ❤️❤️
@upullakmal2667
Жыл бұрын
සුබ මන්ගලම් දෙන්නටම ගොඩාක් ආදරෙයි ඔයාලගේ ෆැමලි එකටම❤
@Hansi681
Жыл бұрын
අනේ ලස්සනයි ඒ පැත්ත..❤ අම්මෝ අයියේ යෝඨයින්ගෙ කතාව අහලා ඉවර වෙනකොට කලන්තේ වගේ නිකන් ඇස් දෙකත් කැරකෙනවා.මහප්පා මරැ ඈ..
@chandraniwijayalath6995
4 ай бұрын
මහප්පා නම් දැනුමි සම්භාරයක් ඇති පුස්තකාලයක් හැමෝමටම ආදර්ශයක් මෙවැනි අය theruwan saranini 👍🙏👍🙏👍🙏
@lakshianu6255
Жыл бұрын
මහප්පා නම් දැනුම් සම්භාරයක් 🥺❤️
@dulangidu5008
Жыл бұрын
ඔය දෙන්නා ආදරෙන් කතා කරනකොට හරිම ලස්සනයි. මායි මගෙ හබි දෙන්නත් එ විදිහ තමයි. කවුරු මොනවා කිව්වත් ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඔනෙ ❤️❤️ ආදරෙයි ඔයාලාගෙ පවුලටම ❤️
@nipslofficial
Жыл бұрын
මහප්පත් තාත්තා වගේම ඇවිදින පුස්තකාලයක්.❤මටම හරියනවා😅 මාත් ආසයි ඔය ඉස්සර කාලෙ කතා අහන්න 😅
@sebesthiyanlakmali132
Жыл бұрын
ජන කතාදැනගන්න පුළුවන් මේ වගේ පරණ අයගෙන් ,හරිම ලස්සනයි ....ඔයාලගේ ලොග් වල තාත්තා හොද පරිසරය ගවේෂකයෙක් වගේ කියලා දෙනවා..අහන්නත් ආසයි...
@muthun9242
Жыл бұрын
ඇත්තෙන්ම එතන අයිස්ක්‍රීම් ගොඩාක් රසයි❤❤
@priyanthiedirisingha3324
Жыл бұрын
බැළුව ලස්සන ම වීඩියෝ එකක්.. වැදගත් තොරතුරු .ලස්සනයි
@shaminwijethunga4833
Жыл бұрын
දීනී අක්කා ලස්සනට අදිනවා මං හරි ආසයී දීනී අක්කා අදින විදියට 🥺❤
@vajiragodakandearachchi3063
Жыл бұрын
මේ vedio එක නම් නියමයි .මහප්පාගෙ දැනුවත් කම නිසාම අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
@isharamaduwanthi4946
Жыл бұрын
ලෝල්ලූ කියන්නේ මාරම ගුන පලතුරක් 😍
@champikasamarakoon18
Жыл бұрын
අද හරිම සුන්දරයි.... සියලු දෙනාටම ජයවේවා.. 😊මහප්පට හරිම සතුටුයි නේද ❤
@socelasocela1697
Жыл бұрын
රට ඉන්න අපිට ලස්සන පරිසරය බලන්න ලබාදීම ඔබට ඉස්තූතියි සැමටම බුදුසරණයී ❤❤❤❤
@ibrahimshaaban1182
Жыл бұрын
හරිම අසවේන් බැලුවේ හරිම අසවේන් තාමයි අහන්හිටියේ බුදු සරණයි මුලු පවුලටම ❤❤❤❤❤❤......
@ranokaranoka6016
Жыл бұрын
මට ලැබෙන්න ඉන්න මහත්තයත්. සංගීත් මල්ලි වගේ වේවා ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරේයි ගොඩක් ඔයාලාට ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘🌹🌹🌹🌹🌹උතුම් තෙරුවන් සරණයි 😘🙏🙏🙏🙏
@nethuishara3130
Жыл бұрын
එ කතා අහං ඉන්න ආසයි. ලංකාවෙ ඉන්න කාලෙත් ගමකට ගිහිං ඇවිදින්න ගියාම ගමේ මාමලා නැන්දලා එහෙම නැත්තං අපි එක්ක යන වැඩිහිටියො ඔය කතා අපිට කියලා දෙනවා.. ඒ දේවල් ඇත්ත උනත් බොරු උනත් විස්වාස උනත් අපි ඒවා හරි ආසාවෙන් අහං ඉන්නවා.. ඒ ගමේකමට ආදරෙයි. ඒ කාලෙ අහං ඉන්නකොට අහයක් නැතත් දැං ඈත රටවල තනිවෙලා ඉන්නකොට තමා ඒ දේවල් මතක් වෙන්නෙ .. දැනෙන්නෙ.. ඒ ලෙංගතුකම් ❤
@niroshanirosha8555
Жыл бұрын
හැමදාම වගේ අදරනියයි
@chandimakeshani2847
Жыл бұрын
දෙන්නා හොරෙන්ම බැන්දා නේ..දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියා අක්කි...❤❤
@psp9544
Жыл бұрын
අද මම තමයි මුලින්ම කමෙන්ට් කරේ.. ඔයාලගෙ ඉදිරි අනාගතය සාර්ථක වේවා ... බුදු සරණයි
@nadeekahashini4231
Жыл бұрын
ඇත්තටම ඔහොම සතුටින් ඉන්න පිනක් තියෙන්න ඕනී. බුදු සරණයි. හැමදාම සතුටින් ඉන්න
@renukadamayanthi3229
Жыл бұрын
මහප්පාගෙන් නොදන්නා දේවල් ඉගෙන ගන්නා හරිම සතුටුයි
@lakshikasandamali1004
Жыл бұрын
This salute goes to මහප්පා..👍
@ජේ.ඒ.ගෙවත්ත
Жыл бұрын
ඔයාලා අපේ ගමටත් ආවා. මාදම්පේ . ඒ දේවාලේ තනියවල්ලභ දෙවියන්ගේ . ගම්භාර දෙවියෝ. ජේසූ පිහිටයි ! ඔයාලා හැමෝටම
@chandimawijesinha6988
Жыл бұрын
ගම මාර ලස්සනයි මහප්ප ඇවිදින පස්තකාලයක් වගේ තාත්ත වගේ හරි ලස්සනට කාතාව කියලා දෙනවා හැමෝටම බුදු සරණයි
@dilrukshisasanthika9100
Жыл бұрын
ලස්සනයි අක්කි❤️අයියා අම්මි❤️තාත්ති කට්ටියම හැමදාම සතුටින් ආදරේයි ඉන්න ❤️❤️❤️❤️
@kanchanarathnayaka9126
Жыл бұрын
මහප්පත්, සුරංග අංකල් වගෙ තනිකර ඇවිදින පුස්තකාලයක්.
@kanthiweliwatta4874
Жыл бұрын
ඔයාලා දෙන්නට ලස්සන අනාගතයකට ආදරයෙන් සුබ පතනවා දරුවනේ .ඔයාලග වීඩියෝ ආසාවෙන් බලනවා.තෙරුවන්සරනයි ඔයාලා හැමෝටම .🙏❤️❤️❤️
@rashmipramodya3096
Жыл бұрын
අදත් ලස්සන vlog එකක් හරිම ලස්සන පවුලක්🤗❤️
@navodyarishmika9191
Жыл бұрын
දිනිති අක්කි කජු පුහුලන් වලට තියන ආසාව අනේ ඔයා ශෝයි අක්කි ❤ අපේ ගෙවල් පැත්ත පහු කරන් ගියෙ ඕගොල්ලො 😍🥰🥰 ආදරේයි හමෝටම❤❤
@ravindrakumarasinha9983
Жыл бұрын
මහප්පගෙ ඉතිහාසයේ දැනුම බෙදා දුන්නාට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nilankawijesinha4679
Жыл бұрын
අනෙ අපේ ගම මාදම්පේ අපේ තනිවැල්ල දේවාලය ❤❤
@nilankawijesinha4679
Жыл бұрын
මම syprus ඉදන් මගෙ දෙවාලය දැක්කා thank u so much ❤❤❤
@LalanthiSanda
Жыл бұрын
මහප්පා දැනුම් සම්භාරයක් බුදු සරනයි
@nelummadushankani9162
Жыл бұрын
ගොඩාක් හෝදයි ඉතිහාසය පාඩමක් ඉගන ගත්තා ආදරෙයි......ආදරෙ යි.....💖💖💖👍👍👍🙏🙏🙏🙏
@chamilaherath477
Жыл бұрын
අනේ හරි ලස්සනයි අතර මග 🥰🥰
@DamithSanjiwa-g1i
Жыл бұрын
ඇත්තටම ඔයාලා දෙන්නට ගොඩක් අදරෙඉ
@alokanethmini4670
Жыл бұрын
දන්නවද සංගීත් අයියෙ මම ඔයාලගෙ vedios බලන්නෙ පුදුමාකාර සතුටකින්. ඒ බලන හැම vedio එකකින්ම ජීවිතේට මොකක්ම හරි දෙයක් එකතු කරගන්නවා. මම දෙපාරක් ආදරෙන් පැරදිච්ච අනන්ත දුක් විදපු කෙනෙක්. ඔයාලාගෙ සතුට ආදරය දැනුම ආකල්ප මෙ දේවල් දකිනකොට මට ආයෙත් ආදරේ කරන්න ආසයි ඒත් මම දන්නෙ නෑ ඔය වග්‍ම ආදරයක් මටත් ලැබේවිද කියන්න 😢 ඒකට ඇත්තටම පිං කරලා තියෙන්නත් ඕන. දුක හිතෙන ප්‍රශ්නයක් නිසා පීඩාවෙන් ඉන්න හැම මොහොතකම මම බලන්නෙ ඔයාලගෙ ආදරණීය vedios බලපු ඒවා ආයෙ ආයෙ බලනවා. පුදුම සනහයක් දැනෙන්නෙ. මටත් දවසක ඔයාලා වගෙ සතුටින් ඉන්න පුළුවන් උනොත් මැරෙන්න කලින් ඔය විදියටම ඒක තමයි මම ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය ..ඔයාලා දෙන්නටම බුදු සරනයි හරිම ආදරෙයි තවත් ඉස්සරහට මෙ වගේම දේවල් ලස්සන දැනුම පිරුනු සතුට එකතු උන ලස්සන vedios අරන් එන්න මම බලන් ඉන්නවා දිනී අක්කෙ... සංගීත් අයියෙ...❤❤ආදරෙයි උතුරන්න......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Tharu127
11 ай бұрын
Mahappaga danumanm superb budu sarani harim lassana parisarayak thiyenne♥️♥️
@indikaruwan5223
Жыл бұрын
ජිව්ත ව්දින්න ඕනෙ ඔයාලා දෙන්නා හරි හැමදාම සතුට්න් ඉන්න ❤❤❤
@roshanikarunathilaka9312
Жыл бұрын
මහප්ප පුස්තකාලයක් ❤️
@Jaya19753
Жыл бұрын
ඇත්තටම බලනකොට හරි ආසයි .
@thalpearachchige9629
Жыл бұрын
❤️❤️❤️හැමදාමත් සතුටෙන් ඉන්න සුභ අනාගතයක් වේවා බුදුසරණයි ♥️♥️♥️
@nikeshalasadarenu8854
Жыл бұрын
Ane godak dewal igena gaththa watina katha godak thankyou mahappa ❤ oynm denum gabadawak
@b.m.s.nawodi4954
Жыл бұрын
Happy married life Akki & Aiya 😍
@sasiniruchira7761
Жыл бұрын
අපි ගමේ යන පාර❤
@renuka243
Жыл бұрын
සංගිත් පුතාගෙ මහප්පා ගොඩක් වටිනා රජ කාලෙ කතා කිවුවෙ ගොඩක් ස්තුතිය දෙවියන් ගැන නොදන්නා දෙවල් කිවුව විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි සියලු දෙනාටම
@sujeewanilmini7800
Жыл бұрын
වෙඩින් එකේ වීඩියෝ කවද්ද දාන්නේ 😂 හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඒවා බලන්න තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම හැමදාම සතුටින් ඉන්න ඒ සතුට අපිටත් දෙන්න ඔයාලගේ වීඩියෝ තුලින් මම හැමදාම අලුත් ද්‍ර්‍යක් ඉගෙන ගන්නවා
@nilankaroshini5404
Жыл бұрын
Ada nam lassana vlogs ekak.❤️❤️e wagema oya dennatama suba pathum nangi malli.theruwan saranai ! jeewithe pathana hama pathumakma itu wenna kiyala prarthana karanawa❤️❤️❤️❤️
@amsda1986
Жыл бұрын
මහප්පානම් නියමයි..තෙරුවන් සරණයි ඔයාලාට..❤
@roserihanna5126
Жыл бұрын
Happy wedded life to both of you. God bless your family
@thusithakumara5087
Жыл бұрын
Oyala aththatama godak adaren innawa dennama harima lassanai dennatama bs❤❤❤❤
@oshadhisanjana1896
Жыл бұрын
මමත් යන්නෙ ධම්මිස්සරේට....😁😁😁😁😁😁😁😁
@nadeekakumudumali9552
Жыл бұрын
ආසාවෙන් බැලුවේ .... ❤️❤️❤️
@karunadikkumbura9217
Жыл бұрын
දුව ඔයා ගොඩක් ලස්සනයි උගත් හරිම නිහතමානී චරිතයක් තියන girl කෙනෙක්.ආඩම්බරයක් නැතුව ඕන කෙනෙක් එක්ක කතා කරනව. ලෝකෙ ඕන තැනක ජීවත් වෙන්න පුලුවන් .නමුත් මටනම් දැනෙන්නෙගැමි ජීවිතය ගැන හරිම ලස්සනට කතා කරනව.හැමදාම ඔහොම ඉන්න . ඔබ දෙදෙනට තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි 🌹🌹🌹🌹🌹
@ranjanijayathilake1118
Жыл бұрын
මහප්පා නම් 👍👍👍👍 ඇවිදින පුස්තකාලයක් මතා.ඔයාලා හලාවතින් ගිහින් තියෙන්නේ අපිව පහු කරන්.😂😂 දැක්කේ නැහැනේ ..😂😂 ❤❤❤ හැමෝටම. මරු ඉතිහාස පාඩම .ආයේ ශා එකට ගියාම අනිවා try කරනවා ජෙලාතෝ.
@duleekalakshani3874
Жыл бұрын
ඔයාලා දෙන්නා ගෙ අනාගත ය සුබ ම සුබ වෙන්න wish කරනවා dini sangeeth.. Happy weded life both of you.. 😊 😊 Ada vedio එකත් නියමයි..
@lakshikashalini1730
Жыл бұрын
වටින දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් වුනු video එකක්.thanks akka & aiya
@dilushawickramarathna5927
Жыл бұрын
Mahappa library ekak wagene.❤.godak watinawaa e knowledge eka.eyaata 🎤 ekak deela thibbanam clearly e kiyapu ewa ahaganna thibba.thankuu oya dennata me video eka genaawata akki and aiya..😘.lassanai gama..❤
@chathujayakody882
Жыл бұрын
අපේ ගමටනෙ ඇවිත් තියෙන්නෙ... ...😃😃😃
@sithumgamage3643
Жыл бұрын
Congratulations my love ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷 ජීවිතේ තියෙන තුරුම ආදරෙන් සතුටින් පරිස්සමට ඉන්න මගෙ වස්තූ ❤️❤️❤️❤️❤️
@ireshasalon4724
Жыл бұрын
හොඳ දෙයක් අපි නොදන්න දේවලුත් දැන ගත්ත .ඔයාලගෙ මහප්පට පින් .හැමෝටම බුදු සරණයි ❤❤❤❤
@DeeeSeee
Жыл бұрын
Akki ayyage kondeta bulek dala badinnako adareta kiuwe weradiyt hithanna apaa❤❤❤
@fghfghj3638
Жыл бұрын
සංගීත්ගෙ මහප්පා වහාම සංරක්ෂණය කල යුතු වටිනා වස්තුවකි ඇවිදින පුස්තකාල මේවා
@dinelkalakshani8991
Жыл бұрын
Hari lassana paththak ane😍
@nilminiperera1120
Жыл бұрын
Godak sathutui oyalawa dekkama budusaranai 💖💖💖💖🌸🌸🌸🌸🌹🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏
@lalanipriyangika7643
Жыл бұрын
💜️💜️💜️💜️ ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාලා හැමොටම
@chamiladanansooriya5975
Жыл бұрын
Mahappagen danugatthu de bohomai.budu saranai
@mmds7107
Жыл бұрын
❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාලට
47:08
එයා මාව බලන්න හොරෙන් ආපු දුර ගමන🙈-Sangeeth Dini Vlogs|Sangeeth & Dinithi
Sangeeth Dini Vlogs
Рет қаралды 552 М.
27:26
ඔබත් කරුනාවන්ත නම් මුදලින් තෑගි|Social Experiment|Asking Strangers For Food-Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 1,1 МЛН
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 65 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 22 МЛН
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
19:01
නලු සිහිනේ / Nalu sihine #comedy #automobile #sad #sad #car #love #olaya #dance
Brother production ..
Рет қаралды 3,4 М.
6:44
පැවිදි කෙනා නෙවෙයි ගිහි මම | Kirulapana Dhammawijaya Himi | කිරුළපන ධම්මවිජය හිමි ගේ දැඩි ප්රකාශය
LAKSHAN VLOGS
Рет қаралды 220 М.
19:34
Maayavi (මායාවී) | Episode 66 | 04th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 319 М.
6:47
කරනවානම් මෙන්න Games 😂
Chirantha Gunawardana
Рет қаралды 22 М.
20:38
සාරන්යාව අරන් චීනෙට ගියා 😱 | Saranya meeting our friends from China for the first time 🥳| NEW VLOG
Saranga - Dinakshie Online
Рет қаралды 523 М.
3:53
පුංචි කාලේම Air hostessලට කැමැත්තෙන් හිටපු සංගීත්ගෙ ලියුම දිනිති කියවයි
Swarnavahini TV - Live
Рет қаралды 430 М.
14:20
කාටද ආදරේ ?
Chirantha N Samitha
Рет қаралды 222 М.
1:11:26
අපි film පිස්සෝ | Sharukhට තියෙන ආදරේ | Movie Recommendations | Life එකට දෙන දේ | Chatterpod | Ep 28
Sachini Nipunsala
Рет қаралды 18 М.
20:09
පුංචා ගෙනාපු තෑගි බලන්න ගියා | chunga and nanna
Sheshadrie Krishan online
Рет қаралды 1,1 МЛН
44:17
අම්මී අපිව දාලා ගමේ ගියාම අපි කරපු දේ..😢| ගෙදර විනාසයි🤪😱🙈-Sangeeth Dini Vlogs| #familyvlog
Sangeeth Dini Vlogs
Рет қаралды 567 М.
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 65 МЛН