අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් පෙර පාසල් අවුරුදු 4 දී... අධ්‍යාපනයේ අලුත්ම වෙනස මෙන්න...

  Рет қаралды 316,459

Ada Derana

Ada Derana

7 ай бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#school #education #parliament #budget2024 #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
» WhatsApp Channel: whatsapp.com/channel/0029Va93...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#NewsBulletin #AdaDerana #TVDerana #DeranaNews #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #CurrentAffairs #Sports #Business #BizNews #Technology #Entertainment #TrendingNews #ViralNews
#adaderana #derananews #adaderananews

Пікірлер: 613
@rathnayakasadamalika902
@rathnayakasadamalika902 7 ай бұрын
ඇත්තමයි පාර්ලිමේන්තුවේ ගත්ත හොඳම තීරණය මේක වෙන්න ඔනේ ඇත්තමයි හරිම සතුටුයි
@chandraalwis3874
@chandraalwis3874 7 ай бұрын
කරන්න පුලුවන් දේවල් ද බං මුං කියන්නේ 😂😂😂😂😂
@chandanawee
@chandanawee 7 ай бұрын
මෙයාල එක්ක තමයි රටවල් හදන්න තියෙන්නෙ මෙන්න පොරවල්@@chandraalwis3874
@lauravenus7949
@lauravenus7949 7 ай бұрын
All the important degrees are in English but the medium of schools are taught in Sinhala must also change to English.
@NadeekaJayasuriya-mc3nu
@NadeekaJayasuriya-mc3nu 5 ай бұрын
Awurudu 5 school ta danna puluwanda
@Esther-Dasa
@Esther-Dasa 7 ай бұрын
හරිම සතුටුයි ❤ මෙම ක්‍රමය ක්‍රියාත්මකපවිය යුතුමයි.❤ අපි A/L කරද්දි විදපු මානසික පීඩනය වෙන කිසිම කෙනෙක්ට ලැබෙන්න එපා.හැමෝටම තමන් කැමති මාර්ගයක් ඔස්සේ ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුල එන්න ඕන.
@LakminiDissanayake-sm8jh
@LakminiDissanayake-sm8jh 7 ай бұрын
January idanma kriyathmaka karanna
@MrKing-gx5jj
@MrKing-gx5jj 7 ай бұрын
හොද වැඩක් නිසා අගය කරනවා..ඒ වගේම ඉක්මන්ට මෙය ක්‍රියාත්මක කළ යුතුයි 🤝❤️
@user-ws2rb8mu5v
@user-ws2rb8mu5v 5 ай бұрын
Yes maybe
@ROMESHFernando-cn3re
@ROMESHFernando-cn3re 2 ай бұрын
Ane ow
@topchoice6876
@topchoice6876 7 ай бұрын
ඉකමනට ක්‍රියාත්මක වෙන්න ඕනී මේවා. අපිට නැති දේවල් අනාගත පරම්මරාවටවත් ලැබෙන්න ඕනී
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe 7 ай бұрын
මෑතකදී අමාත්‍යාංශයක් විසින් ගත් වටිනාම තීරණයක් ඉක්මනින්ම ක්‍රියාත්මක කලයුතු යි, හැකි ඉක්මනින්ම❤❤❤❤
@chamindaarachchi4395
@chamindaarachchi4395 7 ай бұрын
Elaga chande iwarawenakam owa genawa.den minissu allagann puluwan potak hoyanagaman
@shirlyperera7290
@shirlyperera7290 7 ай бұрын
Kochchara kal yaida thawa
@vinodlanka
@vinodlanka 7 ай бұрын
අපිට නැතුවට කමන්නෑ අපේ නංගිලා මල්ලිලාට හරි මේවා ඉක්මනට ක්‍රියාත්මක වෙනවා නම් හොදයි 🙏
@Virangadesini532
@Virangadesini532 7 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@praneethlankesh9105
@praneethlankesh9105 7 ай бұрын
ඇත්ත 👍
@user-xw6qf9oj3d
@user-xw6qf9oj3d 7 ай бұрын
ඒක නම් ගොඩක් හොද වැඩක්. ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. ආන්ඩු මාරු උනත් මේ ක්‍රමවේදය දිගටම ක්‍රියාත්මක වෙන විදියෙ විදිමත් වැඩපිළිවෙළක් හදන්න. ❤
@pamo89108
@pamo89108 7 ай бұрын
යෝජනා විතරක්ම නොවී මේවා ක්‍රියාත්මක වෙනවානම් අපේ දරුවන්ගේ අනාගතය අනාගතයේදී සුභ වේවි.පීඩනයක් නැතිව අපේ දරුවෝ ඉගෙන ගනීවි.ඇත්තෙන්ම මේ තීරණය ගත්තොත් අපේ රටේ අනාගතයත් ලස්සන වේවි.එක එකාට ඊරිසියා නොකරන,ජීවිතයම තරගයක් නොකර ගෙන අපේ දරුවන් සැනසිල්ලේ ඉගෙන ගනීවි.එකම විසදුම රට අත ඇරලා වෙන රටකට යෑම කියන මතයත් වෙනස් වේවි......ඉතාමත් හොද යෝජනාවක්
@whitesl2245
@whitesl2245 2 ай бұрын
අනේ ඔව් 😊😇
@anestapriyangani4405
@anestapriyangani4405 7 ай бұрын
මේ විශ්වයේ බලයෙන් මේ අධ්‍යාපන ක්‍රමය හරි ලෙස ක්‍රියාත්මක කර අපේ දූ දරුවන්ගේ අනාගතය සාර්ථකම වේවා ජයෙන් ජයම වේවා ❤
@Nimeshadadallage
@Nimeshadadallage 7 ай бұрын
රජය ගන්න හොදම තීරණය මේක වේවි...❤❤ අගය කරනවා...❤❤❤
@randew7857
@randew7857 7 ай бұрын
වැදගත් වැඩක් 🙏 10 වසරෙ පස්සෙ තමන්ට කැමති විෂයක් යටතේ exam කරන්න දෙනවා නම් ගොඩාක් හොදයි පිට රට වගේ 🥺
@gayathriyashodara1843
@gayathriyashodara1843 7 ай бұрын
නුවනක්කරම වැඩක් කලාමයී....කොහොම හරී ඒක නම් වටිනවා
@ChathuraSadaruwan2005
@ChathuraSadaruwan2005 7 ай бұрын
යෝජනාවක් ම නොවී ක්‍රියාවක් ම උනොත් ගොඩක් වටිනවා.
@sulochanagunawardena
@sulochanagunawardena 7 ай бұрын
ඉක්මනින් ක්‍රියාත්මක කරනවා නම් ඇත්තටම මේක හොද වැඩක් 👍
@yasirudhananjaya941
@yasirudhananjaya941 7 ай бұрын
ඒක නම් හොදයි...අපිට නම් මාරම මානසික පීඩනයක් මේ රටේ අද්‍යාපනය ...වෙනරටවල් වල ලමයින්ට ඔක්කොම් තියෙනොඉ ඒත් මෙච්චර බරපතක අද්‍යාපන රටාවක් නැහැ..😢...ඇයි අපේ රටේ විතරක්
@poornathikshana786
@poornathikshana786 7 ай бұрын
Ekanan hariyatama hari eka loku සහනයක් naththan lamainta loku පීඩනයක් 😊❤
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 7 ай бұрын
​@Ronaldo_Fanz754ඔබ නිවැරදි
@erangaasela6197
@erangaasela6197 7 ай бұрын
ඒ පීඩනය ඉතින් ලකුනු තියෙද්දි 9a s ම අම්මලා තාත්තල target කරවන් නිසා education එපා කරවනවා ලමය්න්ට වැඩි ලකුනු ගන්න try කලාට කමක් නැහැ ජීවිතේ විදින්න දීලා
@lauravenus7949
@lauravenus7949 7 ай бұрын
All the important degrees are in English but the way schools are taught in Sinhala must also change to the English medium immediately.
@yasirudhananjaya941
@yasirudhananjaya941 7 ай бұрын
@@lauravenus7949 apo ewa ....english nnnone naa...මේකලංකාව ..ජපානේ වගේ ඒ බාශාව හැම දේකටම බාවිතා කරන්න ඕනේ ..අපිත් ඔයි ඉංග්‍රීසි මොකට අපිටම කියලා බාශාවක් තියෙව්දි.. පර බාශාවක් අවශ්‍ය වෙන්නේ නැහැ.
@shashininonis18
@shashininonis18 7 ай бұрын
ඇත්තටම හරි ම සතුටුයි මෙ ක්‍රමය ක්‍රියාත්මක වුනොත් දැයේ දරුවන්ට මහත් සහනයක් සේම දරුවන් නොමගට යන ප්‍රමාණය අඩුවේ සමහර දරුවන්ගේ සැබෑ දක්ෂතා එළියට ඒවී විෂයයන් 7කට අඩු කිරිමද සහනයක් සමහර දරුවන්ට අධ්‍යාපනය එපා වී ඇත ඒ පමනට වඩා වැඩි නිසා දරුවන්ට O/L ද ක්වා විභාගය සරල වෙන එක හොඳයි ඒ ලෙවල් ලියලා කැම්පස් යන මට්ටම වැඩි කෙරුවොත් දුප්පත්කම අඩුවෙයි වගකිව යුතු ඇත්තන්ගේ ඇස් ඇරිම සතුටුයි
@LM-no4sz
@LM-no4sz 7 ай бұрын
ඕක කලින් ආව නම් අපිත් ගොඩ කමක් නෑ ඉතින් නංගිල මල්ලි ලාට හොඳයි නෙ ❤
@pettricilangarathne3170
@pettricilangarathne3170 7 ай бұрын
හොදයි එහෙම කරොත්. 2024 මුල ඉදන්ම ක්‍රියාත්මක කරොත් අපෙ පොඩි උන්ගෙ බාසනාව...
@samiroha7198
@samiroha7198 7 ай бұрын
කල යුතුම දෙය ❤කලොත් නම් හොදයි
@rasikarasikalakshani3730
@rasikarasikalakshani3730 7 ай бұрын
අපි කාලයක් බලන් හිටියා මෙහෙම වෙනකන් ❤️
@IsharaSewmini-by5no
@IsharaSewmini-by5no 2 ай бұрын
ඔව් අනේ ❤️
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 7 ай бұрын
වටින තීරණයක්..බහුතරයක් ඉගෙනගන්න තියෙන්නෙ වැඩකට නැති කරුණුනෙ ..
@buddhikamadushani-qy5ey
@buddhikamadushani-qy5ey 7 ай бұрын
අපොයි හොඳයි .ගුරුවරු හැටියට අපිටත් මේ අධ්‍යාපන ක්‍රමය හිසරදයක්.
@danithshan5978
@danithshan5978 7 ай бұрын
සිංහල ළමයින් බහුතරයක් කැලක් ජොබ් එකක් ගන්න ගියා ම ඉංග්‍රිසි කථා කර ගන්න බැරුව අසරණ වෙනව මුසලිමි දමිළ ළමයි භාශා 3 ම චතුරව හසුරවනව
@pererarj
@pererarj 7 ай бұрын
පල කාලකන්නි කපයා අමු පුන්නක්කු කාපන් ගවයා
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 7 ай бұрын
ගොඩාක් වටින වැඩෛ..ක්‍රියාත්මක වෙනවානම්...
@kanthikanthi358
@kanthikanthi358 7 ай бұрын
හොද තීරණයක්....පුලුවන් ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න ....
@Zara-x6f
@Zara-x6f 7 ай бұрын
අනිවාර්යයෙන්ම අද්‍යාපනය සරල වෙන්න ඕනේ
@dekumdiwanjana1262
@dekumdiwanjana1262 7 ай бұрын
මාරම හොදයි....Al වලට...තියන ඒවා ol වලටත් තියන විදියට හැදුවනම් මරු❤😊..
@tennymax274
@tennymax274 7 ай бұрын
අඩේ ඒක මරුනෙ ❤
@Sanuja-oq2qt
@Sanuja-oq2qt 7 ай бұрын
මේක මේ විදිහටම කරොත් පට්ටයි.. හැමෝටම මොකක්හරි දක්ෂතාවයක් තියෙනවා ඒ දක්ෂතාවය හඳුනාගෙන ඒ පැත්තනේ යන්න ඕනේ, එතකොට මේ රට මීට වඩා ගොඩක් දියුණු වෙයි අනිවාර්යෙන්ම 😊
@saliyasemasinghe3441
@saliyasemasinghe3441 7 ай бұрын
ඉතා හොද තීරණය ක්..ඉක්මනින් කිුයාත්මක කරනවනමි වඩාත් හොදයි...❤❤❤❤
@kanchanasandamali9055
@kanchanasandamali9055 7 ай бұрын
පීඩනයෙන් ඉගෙනගන්න නිසා තමයි රාජ්‍ය සේවය ඔච්චරටම ගණන්.... දැන්වත් නිර්මාණශීලි ගුණගරුක සමාජයක් බිහිවෙයි.. පිං.. අනාගතේ දරුවෝ ගන හිතුවට.. 🙏
@thanushawickramaarachchi5077
@thanushawickramaarachchi5077 7 ай бұрын
මිට කලින් ඔය අධ්‍යාපන රටාව ආවා නම් අනික් ලමයිනුත් ගොඩ නේ😂
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 7 ай бұрын
අවුරුදු 20 වෙද්දි කැම්පස් ගිහිල්ලත් ඉවර වෙනවා නම් හොදයි එතකොට ඉක්මන්ට job එකක් කරන්න පුළුවන් 🙃
@liziqi1710
@liziqi1710 7 ай бұрын
මේ ක්‍රමය නම් ගොඩාක් හොදයි.මන් තාමත් A level කරනවා.මගේම වයස ඉන්දියාවෙ ,බ්‍රසීලයේ හා ජපානයේ මට යාලුවො ඉන්නවා.එයාලා විශ්වවිද්‍යාලවල උපාධිය සම්පූර්ණ කරන කාලෙ වෙද්දී මට A level ලියලා ඉවර කරන්න පුලුවන් 😔 ඇත්තෙන්ම වෙලාවකට කලකිරෙනවා අපේ වෙලාව නාස්ති වෙන එක ගැන .මේ දේ ක්‍රියාත්මක කරොත් ඉදිරි පරම්පරාවට හරි ලොකු දෙයක් වෙයි.♥️♥️
@LucasMathews-k3c
@LucasMathews-k3c 7 ай бұрын
mageth yaluvek innava scotland vala eyatath avurudu 19 e vunata university eke second year dan
@DKR826
@DKR826 7 ай бұрын
අතේ පයේ වැඩක් හරි කරන්ඩ පුරුදු කරන එක හොදයි❤.රනිලාට අපි කොච්චර බැන්නත් විනාශ උන රටක් අය අලුතෙන් හදන්ඩ අමාරුයි,අවුරුදු ගානක් යනවා හරි විදියට හොරු ටික අයින් කරලා රටක් හදන්ඩ.අපි ගෙවන tax වලින් තමා මේ රට දුවන්නේ.මේ කාලේ දුක් වින්දාට හොද කාලයක් එයි අපිටත්.
@user-lw6id8mt6x
@user-lw6id8mt6x 7 ай бұрын
😂😂😂😂😂😂
@Raminduser6827
@Raminduser6827 7 ай бұрын
​@Ronaldo_Fanz754කී
@motivefactoryy
@motivefactoryy 7 ай бұрын
මේක රනිලගෙ වැඩක් නෙවෙයි. මේක ගෝඨාභය 2020 ක්‍රියාත්මක කරපු එකක්. මේකට සම්බන්ධ විද්වත් කමිටුවේ සාමාජිකයෙක් මගේ සහෝදරයෙක් වැඩ කරන විශ්ව විද්‍යාලයක ප්‍රධානියා. මේක දැන් අවු.03ක් විතර Research කරලා Finalize කරන්න යන්නෙ. ඒ කාලේ මම ඒ ගැන අහලා තිබුණා නමුත් මම හිතුවේ තවත් සුදු අලියෙක් කියලා.😊
@AmaraPiyaseeli-gx5wz
@AmaraPiyaseeli-gx5wz 5 ай бұрын
Ft
@kevinsansoni
@kevinsansoni 7 ай бұрын
So happy to hear this. I think this is the best decision ever made in srilanka history
@lauravenus7949
@lauravenus7949 7 ай бұрын
All the important degrees are in English but the medium of schools are taught in Sinhala must also change to English.
@samalshadewnini6456
@samalshadewnini6456 7 ай бұрын
දැන් තමයි ඇස් ඇරිලා තියෙන්නෙ ක්‍රියාත්මක කළොත් හොඳයි
@shorttricks2359
@shorttricks2359 7 ай бұрын
ඇත්තටම මෙය ක්‍රියාත්මක විය යුතු ය. සාමාන්‍යය පෙළින් පසු ගොඩක් දරුවන් සමාජයට ගිහින් ජීවිතය විනාශ කර ගන්නවා. මෙම තීරණ නම් හොඳයි. එය ඒ ආකාරයෙන්ම ඉටු කරන්න.
@senurimwijesooriya9949
@senurimwijesooriya9949 7 ай бұрын
හොඳ වැඩක්. නමුත් ICT අනිවාර්ය කරනවා නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ගම්බද පාසල් වලට ලබාදීම වැදගත්
@danithshan5978
@danithshan5978 7 ай бұрын
සිංහල ළමයින් බහුතරයක් ජොබ් ගන්න ගියා ම ඉංග්‍රිසි කථා කර ගන්න බැරුව අසරණ වෙනව මුසලිමි දමිළ ළමයි භාශා 3 ම චතුරව හසුරවනව
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 5 ай бұрын
දැනටම දීල තියෙන්නෙ.......
@nimeshapathmasiri1111
@nimeshapathmasiri1111 7 ай бұрын
ගොඩක් හොඳයි
@wikramasinha1057
@wikramasinha1057 7 ай бұрын
A/l pass ලමයින්ට ජොබ් දෙන්න...උන් පව්..ගාර්මට් වල දුක් විදිනවා... එයාල වෙනුවෙන් වැඩ පිලිවෙලක් කරන්න
@tanishahapugoda3448
@tanishahapugoda3448 7 ай бұрын
ගාමන්ට් යනවා කියන්නෙ නරක රස්සවක් නෙවේ...පිට රට ගිහින් අපේ අය කොඉතරම් odd jobs කරනවද...අපි රැකියා දිහා බලන ආක්ල්පය වෙනස් කරන්න කාලෙ හරි..අපි වැඩි හරියක් පහත් කරලා සලකන්නේ අපේ රට ආර්තික අතින් ශක්මත් කරන්න පුලුවන් හොන්දම රැකියාවන්. ඒරැකියාවලට අපි දෙන පිලිගැනීම වරප්‍රසාද වැඩි කරන්නයි ඕන. ඇත්තම කතාව අපේ රටේ උනත් whitecolor jobs කරන සමහරුන්ට වඩා garment යන ලමයි උපයනවා...ඒ ලමයින්ට නිසි ගරුත්වය පිලිගැනීමතමා දෙන්න ඕනා
@danithshan5978
@danithshan5978 7 ай бұрын
තවත් ලොකු ම නුසුදුසු කමක් තමයි කථා කරන ඉංග්‍රිසි බැරි කම,සිංහල ළමයින් බහුතරයක් ජොබ් ගන්න ගියා ම ඉංග්‍රිසි කථා කර ගන්න බැරුව අසරණ වෙනව මුසලිමි දමිළ ළමයි භාශා 3 ම චතුරව හසුරවනව
@janeshaperera6375
@janeshaperera6375 7 ай бұрын
Degree yk krth job nathi wenna puluwn. Mn company yk krnva nm mta onea wade ta hariyna seawkyo, mta job denna onea nah mta onea wade kra gnna, ea wadeta hriyna qualification thiyenvnm withri gnne, paali wage ewa kra kiyla, eyage danumen mage companya run krnna uwmnwk nah.
@rashi9417
@rashi9417 7 ай бұрын
වයස යනකම් පාසලේ කාලය කා දමනටව වඩා ගොඩක් හොදයි ❤
@lauravenus7949
@lauravenus7949 7 ай бұрын
All the important degrees are in English but the way schools are taught in Sinhala must also change to the English medium immediately.
@rashi9417
@rashi9417 7 ай бұрын
@@lauravenus7949 sure its good decision
@Y.Vchanel
@Y.Vchanel 7 ай бұрын
මේක නම් හොද අදහසක් අපිට නැති දේවල් අපේ නංගිලා මල්ලිලාට ලැබෙනවා රටේ දියුණුවට හොද ක්‍රියාමාර්ගයක් අධ්‍යාපනය වෙනස් කරන එක . රටක දියුණුවක රහස දියුණු අධ්‍යාපනය . අපේ රට ජපානයක් කරන්න අපේ future generation අයට ශක්තිය ධෛර්ය ලැබේවා❤❤❤
@user-rd5wy5ki5r
@user-rd5wy5ki5r 7 ай бұрын
කලින් ගෙනවා නම් අපිත් සතුටින් උනුත් සතුටින්😂😂😂
@sieno-xtt6194
@sieno-xtt6194 7 ай бұрын
කමක් නෑ උබලට නැති වුනාට අපි තියෙනවා 😂
@pehezara4850
@pehezara4850 7 ай бұрын
සුපිරි ❤
@dmmaker162
@dmmaker162 7 ай бұрын
ඉක්මනට ගෙනාවොත් හොදයි. හොද වැඩක්
@scacrafts.6211
@scacrafts.6211 7 ай бұрын
මරු හැබැයි..අපි තමයි දුක් විදින්නෙ පැරනි ක්‍රමෙන් 🙂❤
@thanujaweerasinghe2892
@thanujaweerasinghe2892 7 ай бұрын
ඇත්තෙන්ම ඒක ගොඩක් හොඳයි ❤
@upamalinisansala1498
@upamalinisansala1498 7 ай бұрын
ඒක නම් මාරු 😊 මේක තමා ගත්තු හොදම තීරණය
@MalikaPalliyaguru
@MalikaPalliyaguru 7 ай бұрын
ක්‍රියාත්මක කලොත් නම් ඉතාමත්ම වටිනවා. කුමන ආණ්ඩුවක් හමුවේ වුව ද අකුලා නොගෙන ක්‍රියාත්මක වේවා කියා පතමු.
@tanishahapugoda3448
@tanishahapugoda3448 7 ай бұрын
සුපිරි .....ඇත්තටම මේ රට හදන්න ඔනා නම් වෙන්න ඕන මේකතමයි
@imashipathirana8725
@imashipathirana8725 7 ай бұрын
මේක වෙන්න තිබ්බෙ මීට කලින්..☝️
@irangajayasinghe6025
@irangajayasinghe6025 7 ай бұрын
ඉක්මනින් ක්‍රියාත්මක වෙනවනම් ගොඩාක් හොද වැඩ පිලිවෙලක්
@dilkisiriwardana868
@dilkisiriwardana868 7 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-er1ix7gb8h
@user-er1ix7gb8h 7 ай бұрын
අමිමො නැත්නම් පහ වසර දුරැවො මාරම පිඩනයක ⁣ඉන්ෙන් දෙමාපියන්ට බැරි උන දේ ලමයි විසින් කරවන්න හදන්නේ .පවු පොඩි දරැවෝ.
@toon_island
@toon_island 7 ай бұрын
ශිෂ්‍යත්ව විභාගය සරල කරා කියලා තරගකාරීත්වය අඩු වෙනවද? ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරීත්වය අඩු කරන්න නම් පාසල් වල තත්වය දියුණු කළ යුතුයි. ඒක කරන්නේ නැතුව විභාග සරල කරා කියලා වැඩක් නැහැ.
@SandyaMalkanthi-ih5iq
@SandyaMalkanthi-ih5iq 7 ай бұрын
හරිම හොඳ තීරණයක් ඉක්මනින් කරන්න one මේකට th Stalinla පාරට Basiida දන්නේ නැහැ 🙏🙏🙏
@dshdhammi7724
@dshdhammi7724 7 ай бұрын
අනාගතය යහපතක්ම වේවා
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 7 ай бұрын
ලමයින්ට පලමු වසරේ ඉංගිුසි දැනුම ඉගැන්විය යුතුමයි ඉන්දියා පිලිපින් රටවල පොඩි කාලේ ඉදලම අනවාර්යය විෂයක් ලංකාවෙි ලමයින්ට එ් දැනුම අැත්තෙම නැහැ මෙිවාට වග කියන්න ඹිනේ
@ayanhayasm7565
@ayanhayasm7565 7 ай бұрын
එහෙම කරානම් මෙච්චර අමාරු වෙන්නනැ රට නිකන්ම දියුණු වෙනවා, ඒත් මුලින්ම ගුරුවරුන්ට ඉංග්‍රීසි බෑනේ
@AjithKumara-rx7et
@AjithKumara-rx7et 7 ай бұрын
දරුවන් වෙනුවෙන් ගත් හොදම තීරණයක් ඇත්තටම සතුටුයි 😊
@senulithiyansa5332
@senulithiyansa5332 7 ай бұрын
ඒකනම් හොද තීරනයක් ඇත්තටම සතුටුයි
@ChampikaKumuduni-mp7sd
@ChampikaKumuduni-mp7sd 7 ай бұрын
ඇත්තමයි එක නම් සුපිරි අදහසක්
@user-fh7pw9zs3l
@user-fh7pw9zs3l 2 ай бұрын
එතෙක් මෙතෙක් අධ්‍යාපන ක්ශේත්‍රයේ ගත්ත හොදම තීරණය .👍👍👍
@Harsharajapaksha25
@Harsharajapaksha25 7 ай бұрын
කට්ටිය ඔච්චර සිහින මවන්න එපා චන්දයක් ලං උනාම ඔහොම වෙනවා 🤭 අනිත් එක තමා දේශපාලුවො හැමදාම වැඩ කරේ තමන්ගෙ වාසියට හරි. ඇත්තටම එහෙම කරා කියමුකො ඒත් මේක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් බලමු, තව යෝජනාවක් විතරනෙ මේක අධ්‍යාපන ක්ෂේත්‍රය තමා රටේ අනාගතය තීරණය කරන්නෙ ඒකට හානි උනොත් අපටත් වෙන්නෙ හයිටියට උන දේමයි
@dilinisandarenu8607
@dilinisandarenu8607 7 ай бұрын
කියපු ආකාරයටම මේ දේවල් ඉක්මනින් වෙනවා නම් ඔබ සියලුම දෙනාටම සියලුම දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබෙනවාමයි. 🙏🙏🙏🙏
@thatonenamja4835
@thatonenamja4835 7 ай бұрын
හොදයි. බොරුවට දරුවව්ගෙ වයස යවනවා 19/20 වෙනකන් ඉස්කෝලෙ තියාගෙන. ප්‍රතිපල එනකන් කියල නිකං මාස ගනන් තවත් යවනව. වෙන රටවල 18 වෙද්දි යුනිවසිටි පටන් ගන්නව
@alutpuliyankulamebuddharak3655
@alutpuliyankulamebuddharak3655 6 ай бұрын
අනේ කොයි තරම් වටිනවද.අපි හැමදෙනාම මේ සියලු දේවල් සාර්ථක වේවායි අධිෂ්ඨාන කරමු
@nawodasandamini3995
@nawodasandamini3995 7 ай бұрын
මගේ ජීවිතේ මන් මේ රටේ අධ්‍යාපනය ගැන අහපු හොඳම සහ වටිනාකම වෙනස්කම... 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@thusharicfrenando8858
@thusharicfrenando8858 7 ай бұрын
ලොකු දෙයක් මේ වෙනස සිදු උනොත් .ශිෂ්‍යත්ව විභාගය නැති කල යුතුයී .(එය ලමා මනසට පීඩනයක්)
@Nipundissa1234
@Nipundissa1234 7 ай бұрын
ඒක නම් ඇත්ත
@nimeshranasinghe2147
@nimeshranasinghe2147 7 ай бұрын
විශ්වවිද්‍යාලයීය ප්‍රවේශයට කල් මරන එකටත් ඉක්මනින් පිලියමක් යොදන්න.
@user-zt1ev7xj2i
@user-zt1ev7xj2i 2 ай бұрын
2024 o/ l අදත් ලියල ගෙදර ඇවිත් බැලුවේ අනේ අපිට නැතත් අපෙන් පස්සෙ අයට හරි මේ වගේ තත්වයක් උදා වෙනව නම් ලොකු දෙයක් ❤❤❤❤❤ හොද තීරණයක් නමුත් මේව ක්‍රියාත්මක වෙයිද ?
@sherinpieris4084
@sherinpieris4084 7 ай бұрын
Niyamaiii❤❤❤❤❤
@user-ly6zl6pq6r
@user-ly6zl6pq6r 7 ай бұрын
ඒත් අපි තාම ඒ දුක විඳින්න ඕන😢
@d..518
@d..518 7 ай бұрын
ඇත්තටම හොද වැඩක් මේක 👍👍
@voni34
@voni34 2 ай бұрын
අපේ මිනිස්සු හරිම හොඳයි මං මේ කමෙන්ට් කියෙව්වා අනාගත පරපුරට මොනවා හරි හොඳ දෙයක් වෙනවනම් හදවතින්ම සුභ පතල තියනවා මාත් ප්‍රාර්ථනා කරන්නේ අපිට නැතත් මේ රට අපේ අනාගත පරපුරට ලස්සන ලංකාවක් වෙන්න කියලා මේ රට අත ඇරලා යන්නැතුව මේ රටේම සැප සම්පත් භුක්ති විඳින්න අවස්ථාව සැලසෙන්න කියලා මානසික පීඩනයකින් නැතුව සතුටින් ජීවත් වෙන්න අනාගත පරපුරට වත් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා අපිට නැතත් අපේ පොඩි එවුන්ට හොඳ රටක් ලැබේවා ❤😊
@Sithuavishkaa124
@Sithuavishkaa124 7 ай бұрын
මේ ක්‍රමය ගෙනාවොත් නම් ගොඩක් හොදයි
@amedsheeran7193
@amedsheeran7193 7 ай бұрын
මරු 😌😌❤❤❤❤❤❤❤❤❤
@CreatureQuestTv
@CreatureQuestTv 7 ай бұрын
ලංකාවේ education system එක ලේසියකට හදන්න බැහැ. මොකද ? තියෙන්නේ වහල් system එකමයි තියෙන්නේ. පිටරටවල් වල තියෙන ඒවා දැක්කහම ලංකාවේ තව කොච්චර කාලයක් යයිද? මේවා හැදෙන්න. ඇත්තටම ලේසී නැහැ මිනිස්සූන්ගේ ආකල්ප වෙනස් කරන්න. මන් හිතන්නේ නැහැ ලොකු වෙනසක් වෙයි කියලා. ඒත් ඉස්සරහට මේවා ටිකෙන් ටික වෙනස වෙයි කියලා හිතනවා.
@chithiradewsith714
@chithiradewsith714 7 ай бұрын
හොද අදහසක් 👍👍
@gaweshadasuni2149
@gaweshadasuni2149 7 ай бұрын
රජය ගනිපු මේ තීරණය ගොඩක්ම හොද තීරණයක්. බුද්දාගම, සිංහල යන විෂයන් හැර අනෙක් විෂයන් english medium වලින් ලමන්ට අද්‍යාපනය දෙන්න පුළුවන් නම් අපේ රටේ දරුවන්ගේ අනාගතය තවත් ආලෝකමත් වේවි. ඒක රටක් වශයෙන් අපි හැම කෙනාම ලබන ජ්‍යග්ග්රහණයක්. මොකද අනාගතේ දරුවන්ට විදේශ වල පිළිගත් රැකියා වලට හොද අවස්ථා ලැබේවි.
@damindukumara984
@damindukumara984 7 ай бұрын
මාත් මාරම පීඩනයක ඉන්නේ ගණිතය නිසා ජිවිතේ එපා වෙලා
@chesmitharushika9018
@chesmitharushika9018 7 ай бұрын
Campus වල කොච්චර පුරප්පාඩු තියනවද..මුන් ඩෙස් පුටුවලට උගන්නන්නෙ..සල්ලි තියන කට්ටිය private කරනවා..සල්ලි නැති අපි තමා අසරන වෙන්නෙ 💔
@HostAP24
@HostAP24 7 ай бұрын
Campus wala purappadu thibbata awashya danuma mattama nathuwa ethanin ehata lamayata ugannala therumak na. E nisa thama hoda result ekak thiye nm witharak campus walata ganne.
@chesmitharushika9018
@chesmitharushika9018 7 ай бұрын
@@HostAP24 දශම ගාණක් එහෙ මෙහෙ උනා කියලා ලමයෙක්ගෙ දැනුම මයින්න පුලුවන්ද ..අනික හැම ලමයම එකම degree එක තෝරගන්නෙ නෑ නෙ..ළමයින්ට පුලුවන් පැති වලින් ඉස්සරහට යන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ..ඉස්සරහට ඉගෙනගන්න තියා කන්නත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ
@rtxk-uf6pb
@rtxk-uf6pb 6 ай бұрын
@@chesmitharushika9018 mun hithan inneh meke A 3 gatta unta withari mewa puluwan kiyala....wena ratawal wala foundation dalayanne....me ratwal diyunu wenna na
@nadunanjanakagallage7679
@nadunanjanakagallage7679 7 ай бұрын
අගය කරන්න ඕනැ වැඩක්. මේ නිසා නිරපරාදේ ළමයින්ගේ වයස යන එක අඩු කරගන්න පුලුවන්. ලෝකයේ අනිත් රටවල ළමයි වගේ අඩු වයසින් විශ්වවිද්‍යාලවලට ඇතුලත් වෙන්න පුලුවන්. ඒ වගේ ම O/L අවසන් කොට A/L පටන් ගන්නකම් මාස 6 ක් නිරපරාදේ කාලය ගෙවා දමන එකත් අඩු කරන්න ක්‍රමයක් ගේනව නම් හොඳයි.
@lauravenus7949
@lauravenus7949 7 ай бұрын
All the important degrees are in English but the way schools are taught in Sinhala must also change to the English medium immediately.
@chameeramadhusanka6556
@chameeramadhusanka6556 7 ай бұрын
හොඳ වැඩක් 👍🔥
@sularinadeeshani9371
@sularinadeeshani9371 7 ай бұрын
ඇත්තටම නියමඉ .දෙවියන් ට ස්තුතියි .මෙහෙම අදහස් පාර්ලිමේන්තු අයට පහල උනාට. මෙය ක්‍රියාත්මක වෙනකන් ශුවර් න හැ. ඉක්මනින් ක්‍රියාත්මක කරන්න.
@sarojbandara8649
@sarojbandara8649 7 ай бұрын
හොඳ දෙයක් ,හරි විදිහට ක්‍රියාත්මක වුනොත් වටිනවා❤
@m.abuddhika1005
@m.abuddhika1005 7 ай бұрын
හොද අදහසක් අදහසක් එත් ඕවා අදහස්ම විතරක් වෙයිද මන්දා
@Krishanjaguar
@Krishanjaguar 7 ай бұрын
මුන් 2024 ජන්දෙ නිසා කියන බේගල්😂😂😂
@oliviyajatyan362
@oliviyajatyan362 7 ай бұрын
හොද තීරණයක්
@nilankaprashadini7173
@nilankaprashadini7173 7 ай бұрын
හරිම සතුටුයි තරගකාරිත්වය නැතිකරාට
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 7 ай бұрын
ගොඩාක් හොඳ තීරණයක්💗 හරි ම සතුටුයි
@chamarihansika125
@chamarihansika125 7 ай бұрын
ඒක නම් ගොඩක් හොඳයි... ❤
@Princess_Tulip
@Princess_Tulip 7 ай бұрын
ගොඩක් හොද තීරණයක්❤....
@user-qr6sr3ww2g
@user-qr6sr3ww2g 2 ай бұрын
ඇත්තමයි ඔක්කෝම පැත්තකින් තියලා ආයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා....ගොඩක්ම හොදයි මේ ගන්න යන තීරනය..❤
@user-kg3lc2to4p
@user-kg3lc2to4p 7 ай бұрын
මාරම සතුටුයි. ගොඩාක් හොද තිරනයක් වෙන මොනා නැතත් මේකවත් කළොත් ලොකුදෙයක්😌
@chamikaharshani6730
@chamikaharshani6730 7 ай бұрын
අහන්නත් සතුටුයි. ඕක තමයි ලංකාවේ වෙන්න ඕනෙ.
@lauravenus7949
@lauravenus7949 7 ай бұрын
All important degrees are taught in English and the system of teaching in school Sinhala should also change.
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 7 ай бұрын
ක්‍රියාත්මක වෙද්දී බලමුකො 😂
@swanalihansika2048
@swanalihansika2048 7 ай бұрын
මේක ඇත්තටම කරනවා නම් පුදුම තරම් වටින සැලසුමක් ❤️
@chathurikasandeepani6616
@chathurikasandeepani6616 7 ай бұрын
ඇත්තටම හොඳ වැඩක්. වැඩකට නැති ශිෂ්‍යත්ව විභාගයත් අයින් කලා නම් හරි... පොඩි ළමයින්ට පුදුම වදයක් ඒක.
@tekladilani2115
@tekladilani2115 7 ай бұрын
ගොඩක් කල් ඉදන් බලන් හිටපු වෙනස් කල නව අධ්‍යයාපන ප්‍රතිසංස්කරණය ගොඩක් හොදයි 🥺
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 34 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 34 МЛН