මට ඕන වුනේ ශාරුක් ඛාන් වගේ වෙන්න..😳😳🤔 අශේන් සිරිවර්ධන-තාරුණ්‍යයට ඉඩක් 18+ WITH KALUM 🤜🤜🌷

  Рет қаралды 10,919

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

“මට ඕන වුනේ ශාරුක් ඛාන් වගේ වෙන්න..”😳😳🤔
ඇස්
රැස්,
රැල්ල වෙරළට ආදරෙයි,
අදිසි නදිය
ගුග්ලි
දිවිතුරා
සහ දිව්‍යාදරී
තුළින් ඔබේ හද දිනූ
නව පරපුරේ කුසලතා සපිරි රංගන ශිල්පී
අශේන් සිරිවර්ධන
අපි වඩාත් හොදින් හදුනාගනිමු.
මේ ඔහු කැලුම් සමග කරනා ප්‍රථම KZbin කතාබහයි. 👌
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
Kalum’s hair by Harsha Perera
Salon Neat
Jubilee Post , Nugegoda
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය -
හිත ගිය තැන බැංකුව - HNB
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#ashansiriwardane
"Discover the versatile talent of Ashen Siriwardane, a seasoned actor and accomplished dancer, whose captivating performances have graced popular teledramas including 'Res,' 'Ess,' 'Divithura,' 'Gugly,' 'Rella Weralata Adarei,' and 'Adisi Nadiya,' among numerous others. With a rich repertoire of roles, Ashen's portrayal in each production resonates with authenticity and depth, earning him acclaim from audiences and critics alike.
Beyond his prowess on screen, Ashen is a martial arts aficionado, boasting a black belt in Karate. His dedication to martial arts not only reflects in his physicality on camera but also enhances the precision and intensity he brings to his performances.
Moreover, Ashen's flair for dance adds another dimension to his artistic repertoire. Whether it's gracefully executing choreography or infusing energy into his scenes, his dynamic moves showcase his innate talent and versatility.
As an actor, dancer, and martial artist, Ashen Siriwardane continues to captivate audiences with his multifaceted abilities, leaving an indelible mark on the entertainment industry."

Пікірлер: 156
@user-ns3nh1gb1x
@user-ns3nh1gb1x 6 ай бұрын
අශේන් මාත් හුඟක් කැමැති නළුවෙක්. ඔහු ගැන තිබ්බ හැම interview එකක් වගේම මං බලලා තියෙනවා . ඒත් ඒ එකකවත් නොදැකපු හුඟක් ⁣දේවල් කැලුම් අද එලියට ගත්තා. තමන්ගේ අරමුණට යන්න වගේම අනිත් අයවත් ඇදගෙන යන්න ඔහුට තිබෙන උවමනාවෙන්ම පේනවා ඔහුගේ පරාර්ථකාමී බව. කිව්වා වගේම එක චරිතයකට කොටු නොවි ලැබෙන පුංචි චරිතයක් උනත් උපරිමයෙන් කරන්න තිබෙන උනන්දුව , කැපවීම දැන් ඉන්න වගේම එන්න ඉන්න අලුත් අයටත් ආදර්ශයක් . සීනිබෝලයක් උනත් වැඩක් නෑ දියවෙන්නේ නැත්නම් . ඇඟ පුම්බලා ලස්සනට ඉන්න එකම නෙවෙයි නළුවෙක් වෙන්න සුදුසුම කියලා අශේන් පෙන්නලා තියෙනවා එයාට ලැබිලා තියෙන චරිත වලින් . දක්ෂකමින්, හැක්යාවෙන් ලංකාවේ නම ලොකේම බබලවන කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම ❤❤✝️✝️🙏🙏 අ⁣යියේ ඔයාත් කරන මේ වැඩසටහන හරිම ලස්සනට කරනවා. ගේන කෙනාගෙ දුක market කරන්නේ නැතුව ලස්සනට මේ කරන වැඩසටහන තවත් ඉදිරියටම හොඳම දේවල් කරන්න ලැබේවා කියලා ඔයාටත් ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම ❤❤✝️✝️🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි මේ අදහසට 🙏💐👍💐🙏 තෙරුවන් සරණයි
@sanju4866
@sanju4866 6 ай бұрын
මනීෂට කවුරැ මොනවා කිව්වත් තමන්ගේ බිරිඳ තමන්ගේ dream girl විදියට දකින කෙනෙක් ලැබෙන්න අැය හරිම වාසනාවන්තයි... අැය මේ කමෙන්ට් එක දකිනවා නම්.... මේ ළමයා එක්ක ලස්සන ගමනක් යන්න මේ වගේ කෙනෙක් ලැබුනේ වාසනාවකට එ් වාසනාවට කවදාවත් පයින් ගහන්න යන්න එපා ❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 6 ай бұрын
බොහෝම ස්තූතියි!☺️♥️
@dewumisathsarani7022
@dewumisathsarani7022 6 ай бұрын
අපි මිනිස්සු ගැන හිතන විදිහ ගැන පොඩි කලකිරීමක් ඇති උනා අද. මම මේ මල්ලිගේ රගපෑම් වැඩිය දැකලා නෑ ඉදලා හිටලා කම්මැලි කමට ටෙලි ඩ්‍රාමා එකක් බලනකොට දැකලා තියෙනවා ඉතින් මම හිතුවා රගපාන්න බෑ කාගේ හරි ඇදුනුම් කමකට ආවා කියලා. ඒත් අද තමයි තේරුනේ ඒ මල්ලිගේ කැපවීමේ හා උත්සහයේ තරම. ඇත්තටම ගොඩාක් අවංක කැපවීමක් තියෙන කෙනෙක් අපිටත් ලොකු ආදර්ශයක්. මං හිතනවා එයාගේ ඉදිරිගමන එයාට ගොඩාක් හොදට යන්න පුලුවන් කියලා. ඒකට මං සුභ පතනවා 🌹🌹❤️❤️❤️ අශේන්ගේ වැඩපෙන්නන්න එයාට ගැලපෙන විවිද චරිත ලැබෙන්නයි ඒ වගේම ඒවා හොදට කරගන්න ලැබෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා 🌹🌹❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
ඔබ හරියටම හරි බොහොම ස්තුතියි
@dilisvlog.74
@dilisvlog.74 6 ай бұрын
ඇත්තටම අද වෙනතුරු මමත් හිතාගෙන හිටියේ හරිම උද්දච්ච නළුවෙක් කියලා. මොකද මට එක දවසක් මුණ ගැසුන පිළියන්දල පුද්ගලික බැංකුවකදී එහිදී ඔහු හරියට හැසිරුනේ නළුකම හිතට අරන්දෝ කියලා මට හිතුනා. මට ඇත්තටම හිනාත් ගියා ඒ වෙලාවේ. ඉතින් මේ කථා බහේදී තේරුම් ගියා ඔහු මම හිතාගෙන හිටි පුද්ගලයාට වඩා වෙනස් කෙනෙක් බව. ඔහුට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න වරම් ලැබේවා....බොහොම ස්තුතියි කැළුම් සහෝදරයා ඔබ‍ට මේ කථා බහට මෙවැනි වූ නවකයින් සම්බන්ධ කරගැනීම පිළිබඳව
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🙏💐🙏💐
@sithuminirajapaksha
@sithuminirajapaksha 6 ай бұрын
නව පරපුරේ දක්ෂ රoගන ශිල්පියෙක් ආදරණීය සිනාවකින් නිතරම මුව සරසා ගෙන සිට්න ආදරණීය චරිතයක් අශේන් ❤ ඇත්තටම ඔහු දක්ෂයෙක් ගුග්ලි ටෙලි ඩ්‍රාමා එකේ ඔහුගෙ රඟපෑමට තමයි ගොඩක්ම කැමති ...ඔහුට ක්ෂේත්‍රයේ ඉහළටම යෑමට හැකි වේවා..!!! කැළුම් අයියා ඉතාමත්ම ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කරනවා ඔබටත් ජයෙන් ජය කැළුම් අයියා ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 6 ай бұрын
අනේ කැලුම්.. මේ සංවාදයට සවන් දුන්නෙ හරිම ආසාවෙන්.. මේ දරුවා දිග ගමනක් යාවි.. ඔහු ගේ නිහතමානී කම ඒ හුරතල් සිනාව වගේම සුන්දරයි.. කොලු පැටියට හදවතින්ම සුභ පතනවා ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 6 ай бұрын
ෂාරුක් ඛාන් වෙන්න බැරි වෙන එකක් නැහැ. නමුත් ඔබගේ ඉරියව් වලින්. හදවතින්ම ශූබ පතනව ඔබගේ පැතුම් ඉටු වන්න. හෙලෝ කැලුම් ඔයාට නම් ගොඩක් වාගේ. දෙවියන් ගේ ආශීර්වාදය ශක්තිය ලැබේවා. ජේසු පිහිටයි හොඳේ..... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻🌻🌻
@chandekamanike6708
@chandekamanike6708 6 ай бұрын
හරිම ලස්සන කොල්ලෙක් ආදරණියයි කැලුමි අයියෙ ඔයාගේ වැඩසටහන හරිමලස්සනයි දෙන්නටම බුදු සරණයි කැලුමි අයියාටත් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@madhudharmaratna9076
@madhudharmaratna9076 6 ай бұрын
Lovely conversation. Good luck to both of you ❤️ 💐
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much 😊
@mrsred5806
@mrsred5806 6 ай бұрын
අශේන් කියන්නෙ කලා ෂේත්‍රයය තුළ වාසනාවන්ත පෙනුමක් තියෙන දහිරිය වන්ත කලාකරුවෙක්. Obeta ජය.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐👍
@mandakini225
@mandakini225 6 ай бұрын
Really innocent good guy... He has good qualities.❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👏💐
@Preethika.322
@Preethika.322 6 ай бұрын
කැලුම් අය්යත් තවම 18+ වගේ තමයි. කව්රු එහා seat එකේ ඉදගත්තත්, හැමදාමත් කැලුම් අය්ය ව තමයි Highlight වෙන්නෙ. Good Luck Handsome Ashen. You have a looong path yet to go. Ofcourse you will reach your goal sooner. Good Luck for your great future❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much NANGI 💐💐💐
@C424c424
@C424c424 6 ай бұрын
හොඳ අනාගතයක් තියන නව පරපුරේ ඉන්න දක්ශ නළුවෙක් කොහොමත් මේ කළාවට අළුතින් එන නළුනිළියන්ට positive comments වලට වඩා negative comments වැඩී ඒ අපේ මිනිස්සුන්ගෙ හැටිනෙ මම අහල තියෙනවා අපි දැන් ස්මාරක හදල වැදුම් පිදුම් කරන අසාහය ගායකයෙක් වන ජෝතිපාල මහත්මයාටත් ඒ කාලෙ හොඳට වඩා විවේචන තිබුණ කියල හැබැයි ඒ කාලෙ විවේචනය කරපු මිනිස්සුම අද ඔහුගෙ ස්මාරක ලගට ගිහින් ඔහුට ගරුබුහුමන් දක්වනව ඔයාටත් අනිවාර්යයෙන් එවන් දවසක් එනව අශේන් මල්ලියෝ ..මේ විවේචනය කරන මිනිස්සුම හොඳ ඇගයීම් කරල දවසක කථා කරාවි..එතෙක් ඉවසීමෙන් ගමන යන්න ගඟක් උනත් ලස්සන ගල්පරවල හැපිල ගලාගෙන යනකොටනෙ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ විවේචන පසෙක ලා නවකයින්ට අදහස් දැක්වීමට ඔවුන්ට ඔබේ නාළිකාවෙ අවස්ථාවක් ලබාදෙනවට ..බුදුසරණයි ඔබ දෙපලටම .🙏🙏🙏❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ දක්ෂ තරුණ අය ඒ අය දිරිගන්වලා ලෝකයට හදුන්වා දීම අපේ වගකීමක් මේ segment එක මම හැමදාමත් කරගෙන යන්නෙ ඒ අරමුණ ඇතිව වැඩසටහන බලන ප්‍රමාණය ගැන මම හිතන්නේ නැහැ. මේ වැඩසටහන් ඔවුන්ගේ ඉදිරිගමනට ආලෝකයක් වෙනවා නම් මට ඒ ඇති. 🥰🥰🥰
@C424c424
@C424c424 6 ай бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන් කැළුම් අය්යෙ අපේ සමහර මිනිස්සු පුද්ගලය කව්ද කියල වත් දන්නෙ නෑ හැබැයි එක්කෙනෙක් negative comment එකක් දාල තිබුනොත් රැල්ලට negative comments ම තමයි දාන්නෙ ..😊
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
@@C424c424 😂😂😂👌👍
@feranndoferanndo7368
@feranndoferanndo7368 6 ай бұрын
අශාන් දක්ෂ නලු වෙක් එයා කවදා හරි හොදම නලුවා ඝම්මානය ගන්නවා නියතයි❤❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
හොඳ අනාගතයක් තියෙන ප්‍රසන්න ,දක්ශ සහ නොවලහා කියන කෙනෙක් .සුබම සුබ අනාගතයක් ඔබට ❤🌹💐🌷🌹💐
@dharanimadugoda
@dharanimadugoda 6 ай бұрын
Possibly the best motivational young celebrity interview recently seen ❤ didn’t expect such wise words from young Ashen. His journey is inspiring. I think his success is his genuine love for acting and the passion to be wanting to put that great effort for great work. A lovely talk for any aspiring actor to see. I hope he does really well. Also Kalum, a lovely location today. Beautiful backdrop for your discussion ❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much dear Dharani 🙏🙏🙏 Yes. As you said any young boy or girl who would like to take challenges in the career path should watch this very inspiring story of this young artist. Sadly most of our people would not appreciate this kind of quality stuff as they would only prefer to watch gossip and third grade stuff.
@dharanimadugoda
@dharanimadugoda 6 ай бұрын
@@kalumwijesooriyaso true Kalum ❤ best wishes for your solid journey upstream 🙏🏽
@jayaminiherath8754
@jayaminiherath8754 6 ай бұрын
හරිම දක්ෂයෙක් .....සියළුම කටයුතු සාර්ථක වේවා ...රසවත් වීඩියෝ එකක් ...ආසාවෙන් බැලුවා ....හදවතින්ම සුබ පැතුම් ...මම මුලින්ම අශේන් දැක්කේ ඇස් නාට්‍යයෙන් ...මම හිතුවා බෲස්ලී වගේ කොල්ලෙක් ...නියමයිනේ කියලා ....පස්සේ දිව්‍යාදරී , සිදාදියේ සමනල්ලු ...බැලුවා ....හරිම සතුටුයි ....ඔයාට සුබ අනාගතයක් පුතුනේ ......❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 💐
@nikiniandnishikathelis4815
@nikiniandnishikathelis4815 6 ай бұрын
Very interesting interview. Really enjoyed it
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Glad you enjoyed it!
@indifashion6919
@indifashion6919 6 ай бұрын
He is very young… but his thoughts are well matured… than some adults… blessings to your future with Manisha…
@manelpremarathna3569
@manelpremarathna3569 6 ай бұрын
good morning මල්ලි අදත් මම එක හුස්මට ඔයාගේ අද වීඩියෝ එක බැලුවා...අසේන්න වයිෆ් එක්ක ගොඩක් වීඩියෝවල දැක්කා..ඒත් මෙච්චර ලොකු විස්තරයක්..සහ..තවත් කෙනෙකුට හොඳම මෝටි වේශන් එකක් විදිහට ඔහුව දැනගත්තේ අද...මට නම් ඇත්තට මල්ලි එක දෙයක් ඔප්පු වුනා..අධිෂ්ඨානය ප්‍රබලයි නම් ඒ දේ ඉෂ්ට වෙනවාමයි..අශේන්ගේ ජීවිතයේ හැම සිද්ධියක්ම ඒ වගේ..මාරම උත්සාහවන්ත තරුණයෙක්...මල්ලි අද ඔයාව අශේන්වඅරගෙන ඇවිල්ලා...අද තරුණයින්ටද ක්ෂේත්‍රයේ අයටද ලොකු පණිවිඩයක් ලබලා දුන්නා ඔහු පුංචි වුණාට ඔහුගේ අදහස් ඔහුගේ වැඩ හැම දෙයක්ම...ප්‍රබලයි ශක්තිමත් අධිෂ්ඨාන සීලය...මං හිතනවා අපිට ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ ඔහුට ඔහුගේ ගමන ඔහු යනවාමයි..මට මතකයි ඇස් ටෙලිනාට්‍ය..ගුග්ලි මං ගොඩක් ආස කරපු චරිත දෙකක්..අසෙන් මල්ලී ඔයාගේ අනාගතේ ඔයා බලාපොරොත්තු වෙන ඉලක්ක කරා යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ඉතාමත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.මල්ලි ඔයාටත්ස්තුතියි තෙරුවන් සරණයි දෙන්නාටම❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏🙏💐💐💐💐
@hirunitharukatharu7839
@hirunitharukatharu7839 5 ай бұрын
මනීෂා හරි වාසනාවන්තයි ඇත්තටම අශේන් මාර ආදරේයි මනීෂා ට එයා මනීෂා ගැන කතා කරද්දී එන හිනාව හරිම අවංකයි
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👍💐👍💐
@anutraanutra7835
@anutraanutra7835 4 ай бұрын
අනේ හරිම ලස්සන හිනාවක් තියෙන්නේ ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👏💐
@chanuvidu8682
@chanuvidu8682 6 ай бұрын
මම ගොඩක් ආදරේයී අශේන් පුතේ ඔයාට අහස් මාලිගාවෙන් දැක්කේ දිව්‍යදරී එකේ දඩබ්බරයෙක් උනත් හරිම දුකයි තාත්තා නැතී දරුවෙක් කියලා දැන ගත්තම ලස්සනයි දක්ෂයි සිනමාවේනුත් දකින්න ගොඩක් ආසයි සුබ දවසක් ලස්සන අනාගතයක් වේවා ඔයාටත් මනිෂටත් මම ගොඩක් ආදරේයී ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐👌
@Musicpluse
@Musicpluse 6 ай бұрын
Good luck Ashen...❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👍
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 6 ай бұрын
ඔබේ ධෛර්යය හා කැපවීම බෙහෙවින් අගයමි. කැළුම්ට බොහොම ස්තූතියි ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි
@shiromaperera2203
@shiromaperera2203 6 ай бұрын
He has a good future. And also he will have to gain experience to become an alrounded actor
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐👌
@chamilakshika5861
@chamilakshika5861 4 ай бұрын
Very intelligent man, good luck for your future❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐
@thakshisenani3075
@thakshisenani3075 6 ай бұрын
Puthe oya lassanai...wadagath widiyata...demapiyantath sathutu wenna lassana gamanak yanna...theruwan saranai puthata❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 6 ай бұрын
බුදුසරණයි පුතේ.ඉදිරියටම යන්න.❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 6 ай бұрын
Genuine person ❤ good luck!
@siherath1385
@siherath1385 6 ай бұрын
He can easily be "Farook Khan" but not real Sharook Khan.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
😳😳🤔
@chandichandi7173
@chandichandi7173 6 ай бұрын
Eththatama mama mul kaale nam Ashenta kemathi ne tikak ali oluwen inna kenek wage dekke.ada wenakota honda kenek kiyala therenawa. Kelum malli oyatath Ashen Manisha dennatath suba pathanawa. Budu saranai...
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Bohoma isthuthi Theruwan saranai
@disnapriyadarshani3128
@disnapriyadarshani3128 6 ай бұрын
Good bless you ❤ God luck 👍
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w 6 ай бұрын
එකම චරිතය එකම කාලෙක ටෙලිනාට්‍ය දෙකක කරපු එක්කෙනා මෙයා විතරක්ම නෙවෙයි කැළුම් අයියෙ.ප්‍රියන්ත සෙනෙවිරත්න මහත්මයාත් ඒ වගේ චරිතයක් එකම කාලෙක ටෙලිනාට්‍ය දෙකක කරා.ඒ තමයි කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ලින්කන්.ලින්කන්ම හිත ළග හිනැහුණා එකෙත් හිටියා ඒ කාලෙම කැළුම් අයියෙ❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට
@sujyanthidesilva3848
@sujyanthidesilva3848 6 ай бұрын
Such a nice Guy! Maneesha Nangi and Ashen Malli are a match made in heaven. Love from Sujeewa Akki in London! ❤️💐
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐💐
@chandanidissanayaka815
@chandanidissanayaka815 6 ай бұрын
කැළුම් අයියේ බුදුසරණයි දිර්ඝායුෂ ලැබෙිවා
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🙏🙏🙏🙏💐
@mihingamage4810
@mihingamage4810 6 ай бұрын
He has good future in ahead… Good luck Ashen … ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐
@entertain1102
@entertain1102 6 ай бұрын
❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🌺🌺🌺🌺
@jayaminiherath8754
@jayaminiherath8754 6 ай бұрын
වැදගත් විදිහට , ලස්සනට ඇදලා ....ඒ වගේම ටැටු නෑ , කරාඹු දාලා නෑ ....හරිම ඩීසන්......
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🙏💐💐💐
@movcl
@movcl 6 ай бұрын
ASHEN MALLI ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐
@MCESPRO6996
@MCESPRO6996 6 ай бұрын
අශේන්ගෙ දැක්ක ආසම චරිතෙ කෙවින් තමා 🙂
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w 6 ай бұрын
චමීර ලියනගේව ගෙන්නන්නකො කැළුම් අයියේ 👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
මම උත්සාහ කරන්නම්
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w 6 ай бұрын
​@@kalumwijesooriyaස්තූතියි කැළුම් අයියෙ❤❤❤ඒ වචනයම ඇති❤❤❤
@hiruranasinghe7148
@hiruranasinghe7148 6 ай бұрын
Hi handsome program ekath lassanai oyath lassanai Ada💐💐😗😗 ashen malli oyatath mama wish karanawa 🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👏💐💐
@hiruranasinghe7148
@hiruranasinghe7148 6 ай бұрын
@@kalumwijesooriya😚😚
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 6 ай бұрын
කැලුම්. බියුලා ඩයස්ව ගේන්නකෝ. මම හිතන්නේ ඇය ලන්කාවේ ඉන්නවා මේ දිනවල
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
😳😳😳🤔
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 6 ай бұрын
මම ඊයේ දැක්ක බියුලා ඩයස් ගේ පින්තූරයක් .ඇය නව පරපුරේ තවත් ඩයස් කෙනෙක්ගේ නැන්දනිය කියලා පින්තූරයක් දාලා තිබුනා . ඒ කාලේ ඇයට මම හරි ආසා කලා. ඇය ඇදපු විදිහට , වෙනස්ම විදිහට ඇදුම් ඇදපු කෙනෙක්. මම හරි සතුටු වෙනවා ඇයව ඔයාගේ show එකේ දකිට් ලැබුනොත්
@sanju4866
@sanju4866 6 ай бұрын
මම මෙ ළමයා ගැන හිතපු දේ වැරදියි❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🤔🤔🤔😳
@nermalignermalig8222
@nermalignermalig8222 6 ай бұрын
Ayoubowewa kalum aiye ashen mallitat ❤🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐
@VinoshiniNugawela
@VinoshiniNugawela 6 ай бұрын
He will be a good actor but must avoid divyadari
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🤔💐
@DammikaKothalawala-t4j
@DammikaKothalawala-t4j 6 ай бұрын
❤❤❤❤❤❤ Good luck
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🌺🌺🌺🌺🌺🌺💐
@tototam7610
@tototam7610 6 ай бұрын
🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐
@goalsgoals4678
@goalsgoals4678 6 ай бұрын
Daksha daruwek budu saranai
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐
@deepanir
@deepanir 6 ай бұрын
Oyata like danne ne kelum ayye..me wage un genawata ...oyata hemadama comments, like dana..oyage programme share karana kenek mama....meya inna kisi tele drama ekak mama balanneth ne...nikan ragapanna hadanawa...echcharai
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🤔🤔🤔🤔😳
@Rangi948
@Rangi948 6 ай бұрын
Mn asama actor kenek ❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐
@dinusinali4291
@dinusinali4291 6 ай бұрын
👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐
@manelkumari6989
@manelkumari6989 6 ай бұрын
👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌👌👌
@ddmdisanayaka5378
@ddmdisanayaka5378 6 ай бұрын
👍👍👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐💐
@deepanir
@deepanir 6 ай бұрын
Genu moonak thiyena...genu weda karana niliyak...apoii kelum me wage un genella oyage status nethi kara ganna epa...
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
😳😳😳🤔
@lakshitha9798
@lakshitha9798 6 ай бұрын
Genu moonak thiyenne kiyla kiyne ai.? Mona unath oyage status ek nam therum gannaa puluwan comment eken 😂
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 6 ай бұрын
සිහිනව රටක් වටිනව
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐
@samuddrakanthi7838
@samuddrakanthi7838 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐💐💐💐💐
@binariranasinghe5523
@binariranasinghe5523 6 ай бұрын
😂බෝරින් අනෙ...short and sweet කතා කරන්න පුරැදුවෙන්න... sorry Ashen
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🥰🥰🥰
@siherath1385
@siherath1385 6 ай бұрын
@@kalumwijesooriya very correct malli
@manelpremarathna3569
@manelpremarathna3569 6 ай бұрын
😠😠😠😠
@siherath1385
@siherath1385 6 ай бұрын
@@manelpremarathna3569 Yu are very very correct.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
දක්ෂතාවන් පිහිටීම අවස්ථාව උදා වීමක් !❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍👌💐👌💐
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 6 ай бұрын
Kelum sri program eka hondaiy hebeiy thamange semawe inna ona ashen panditha wediy wage neda?👍🏼🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
😳😳😳🤔
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 6 ай бұрын
👌👍❤🇦🇪
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐🌺💐
@dianakrishanthi8214
@dianakrishanthi8214 6 ай бұрын
Ape asama naluwek
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌👍👌💐
@Silvia-u9k
@Silvia-u9k 6 ай бұрын
Suban anagathayak wewa puta❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐
@NimalAnandaWijekoon
@NimalAnandaWijekoon 2 ай бұрын
Mu appiriyai dakinnath
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
😳😳🤔
@iranganisilva9009
@iranganisilva9009 6 ай бұрын
අපෝ ...මෙයා පියරු බබෙක්. කොල්ලෙක් වගෙ නෙමෙයි . කෙල්ලෙක් වගේ. මනීශා මෙයගෙ අම්ම වගේ. මෙයා නම් නලුවෙක්ට ගෙලපෙන්නෙහ ලංකාවේ නලුවෝ නෙතිම උනත්. ශාරුක් කාන් වහබොයි මෙයා ශාරුක් වගේ කිඋවොත් . හූඌඌඋ
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
😒😒🤔
@cmdissanayake
@cmdissanayake 6 ай бұрын
Pitta welada ass
@cmdissanayake
@cmdissanayake 6 ай бұрын
Irisiyaa ay ochchara
@kumudinihettige2823
@kumudinihettige2823 6 ай бұрын
කැලුම්ට unlike කරපු එකම වැඩසටහන
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
ඔබේ අදහසට ස්තුතියි මොකක්ද කාරණාව කියලා කිව්වොත්🤔
@kumudinihettige2823
@kumudinihettige2823 6 ай бұрын
මේ නළුවා ගැන ප්‍රසාදයක් නැති නිසා .මේක මගේ පෞද්ගලික අදහසක් මිසක් ඔබේ වැඩසටහන් ගැන අකමැත්ත නොවෙයි .
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
@@kumudinihettige2823 බොහොම ස්තුතියි
@suvendramahasooriya1699
@suvendramahasooriya1699 6 ай бұрын
❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐
@chandanidissanayaka815
@chandanidissanayaka815 6 ай бұрын
❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐💐💐
@NimalAnandaWijekoon
@NimalAnandaWijekoon 2 ай бұрын
Mu appiriyai dakinnath
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
😳😳🤔
@rebecaperis7048
@rebecaperis7048 6 ай бұрын
❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐💐
@NimalAnandaWijekoon
@NimalAnandaWijekoon 2 ай бұрын
Mu appiriyai dakinnath
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
😳😳🤔
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 53 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 142 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН