රට ගියාම මනුස්සයෙක් වෙලා එන්න පුලුවන්😳 ‍යශෝරාවය - රංජනී - HEART TO HEART - POWERED BY NDB 🌷

  Рет қаралды 41,163

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

යශෝරාවය ටෙලි සිත්තමේ රංජනී ලෙසින් ඔබේ මතකයේ ලැගුම් ගත් ,
50කට අධික වේදිකා නාට්‍යවල ප්‍රධානම රංග භූමිකාවලට සාර්ථකව ජීවය දෙමින්
සමස්ථ වේදිකාවම සිය අණසකට යටත් කරගත්
සම්මානනීය ජනප්‍රිය රංගවේදිනී
රත්නා ලාලනී ජයකොඩ්‍
සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
Kalum’s hair by Harsha Perera
Salon Neat
Jubilee Post , Nugegoda
Rathna’s make up and dressing by
Dharshana Perera
The Bridal Salon
40/2a.
Veediya Bandara Road
Ethul Kotte
0773454238
Location - T. Co by Adra
51A , Srimath Anagarika Dharmapala Mawatha
Colombo

හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#rathnalalani
#යශෝරාවය
Rathna Lalani Jayakodi:
Rathna Lalani Jayakodi stands as a revered figure in the realms of radio, stage, teledrama, and film, boasting a distinguished career that spans decades. With over 50 stage dramas under her belt, including illustrious productions by esteemed playwrights such as Professor Ediriweera Sarathchandra, Dr. Jayakath Manorathna, K.B. Herath, and Douglas Siriwardane, Jayakodi has left an indelible mark on the theatrical landscape of Sri Lanka.
One of her most iconic roles was portraying the character of Ranjani in the legendary tele drama “Yashorawaya,” captivating audiences with her mesmerizing performance and depth of emotion. Her talent and versatility also shone on the silver screen, where she graced Dr. Lester James Peiris’s film “Awaragira” with her remarkable presence.
Beyond her accomplishments in the world of arts and entertainment, Jayakodi’s journey began in the noble profession of teaching. Her dedication and passion for education have undoubtedly shaped her approach to the craft of acting, infusing her performances with authenticity and depth.
Having recently retired from her teaching career, Jayakodi now devotes her full time to her artistic pursuits, channeling her boundless creativity and experience into captivating performances that continue to captivate audiences nationwide.
With a legacy defined by accolades, critical acclaim, and an unwavering commitment to her craft, Rathna Lalani Jayakodi remains an enduring icon in the pantheon of Sri Lankan entertainment, leaving an indelible imprint on the hearts and minds of audiences for generations to come.

Пікірлер: 300
@C424c424
@C424c424 7 ай бұрын
රත්නාලාලනී ජයකොඩි මහත්මිය ගැන කථාකරනකොට කථා නොකරම බැරි චරිතය තමයි සම්පත් තෙන්නකෝන් මහත්මයා අනේ අදත් හිටියනම් කියල හිතුණා ..ඇයගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව අදත් වැඩසටහන ගොඩක් ලස්සනයි කැළුම් අය්යෙ බොහොම ස්තුතියි ..ඔබ දෙපලටම ..🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 👌💐🙏
@buwanekadhananjaya9408
@buwanekadhananjaya9408 7 ай бұрын
😊
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@MSMA1982
@MSMA1982 7 ай бұрын
OYAA KOHADA YANNA KALUM PAANNA NAA. ASAMA NILIYA RATNAA LAALNII JAYAKODII AASAE DAKIIMA.
@DayaniHerath-iw6ul
@DayaniHerath-iw6ul 7 ай бұрын
54​@@MSMA1982
@shameeraruwanchamara1403
@shameeraruwanchamara1403 7 ай бұрын
අපේ රත්නා මිස් 🙏 ඉස්සර little theatre (drama room) එකට යන්නෙ හරිම ආසාවෙන්.මිස් කතා කරද්දිත් රගපානව වගේ.ජීවිතෙත් උගන්නපු ගුරුවරියක්.දෙවෙනි අම්ම කෙනෙක් වගේ ඇත්තටම.දිගටම drama වලට යොමු නොවුනත් කලාව විදින්න හුරු වුනේ මිස් නිසා❤ මිස්ට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා 🙏 මීට මිස්ගෙන් ඉගෙන ගත්ත දැනට වෛද්‍යවරයක්
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐🙏
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🙏❤🌹💙 සමීර පුතා ඔයාලා තමයි අපි හම්බ කරපු ධනය. ආදරෙයි පුතේ.ඔයා කරන්නෙත් දැන් සුවපත් කිරීමක් ගත. අපි කරන්නේ මනස සුවපත් කරන එක. තෙරුවන් සරනයි. පුතාට.
@Preethika.322
@Preethika.322 7 ай бұрын
ජයකොඩි පවුලේ සුරංගනාවිය, ඇය තවමත් හරිම ලස්සනයි පින් පාටයි. ඇයගෙන් පබෝදා වත් විටින් විට පෙනෙනව. හරිම සැහැල්ලුම පෙනුමක් ඇයට තියෙන්නෙ. අනේ සම්පත් අය්ය අදත් උන්නා නම්. රත්නා ලාලනී මහත්මිය ඔබට නිදුක් නිරෝගී සැනසීම පිරුණ දවස් වැඩි වැඩියෙන් ලැබේවා! කැලුම් අය්ය ගෙ වැඩ හැමදාමත් වගේ අදත් Quality. අය්යගෙ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@susanthasampath8055
@susanthasampath8055 7 ай бұрын
​@@rathnajayakodi2542ඔබ විකට චරිතයක් රඟපාන්න ඔබට විකට චරිතයක් රඟපාන්න හැකියාව තියෙනවා කියලා පැහැදිලිවම තේරෙනවා.ඉදිරියේදී විකට චරිත රංගනයක් දකින්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ඔබට ජය වේවා.
@දේශාටන
@දේශාටන 7 ай бұрын
වචනයේ පරිසමාප්තාර්තයෙන්ම, හදවතේ ඉන්න, නිර්ව්‍යාජ රංගන ශිල්පිණියක්,...තෙරුවන්සරණයි...!!!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍👍💐
@champikawijesinghe2238
@champikawijesinghe2238 7 ай бұрын
ස්තුතියි ඇය ගෙනාවට. ආසම ආදරේම රංගන ශිල්පිනියක්, ගායිකාවක්.😍
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐💐
@SubhadraMuthumala
@SubhadraMuthumala 7 ай бұрын
රත්නා ලාලනී ජයකොඩි ඔයාට අපි ගොඩක් ආදරෙයි 🙏❤️❤️💐
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👍
@rmchandralatha5856
@rmchandralatha5856 7 ай бұрын
දෙදෙනාම මිලකල නොහැකි ආදර්ශමත් චරිත දෙකක්... දැකිමත් සතුටක් ජයකොඩි පවුලම
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐👌
@nishaniamarasingha6875
@nishaniamarasingha6875 7 ай бұрын
කැමතිම දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක්❤රංගනයට වගේම එතුමියගෙ හඬටත් හරිම කැමතියි. අැය ගායනා කරන "මත වර වරනිඳුන්ට" ගීතය මම අාසම ගීතයක්. අදත් එ් ගීතයෙන් කොටසක් අහන්න තිබුනනම් කියලා හිතුනා..රත්නා ලාලනී මහත්මියගේ අනාගත අපේක්ෂාවන් එලෙසම ඉටු වේවා කියා පතනවා💐 වැඩසටහන වෙනද වගේම ලස්සනයි කැලුම් අයියේ. අද ඔබ දෙදෙනාත් හරිම ලස්සනයි. දෙදෙනාටම තෙරුවන් සරණයි!🙏🙏❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@kamalwijayantha
@kamalwijayantha 7 ай бұрын
ඉතාමත් ආස කරන ආදරය කරන රංගන ශිල්පිණියක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@lakshmiabedeera45
@lakshmiabedeera45 7 ай бұрын
අද ඉන්න නිලියන්ට මෙි කලාකරුවන්ගෙන් ඉගෙන ගන්න ගොඩාක් කල් තියනවා මගේ ආසම කලා පවිල
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 7 ай бұрын
හරිම ගෞරවනීය ගුරුමාතාවක්. කැළුම් විජේසූරිය මහතත් බොහොම ගෞරවනීය විදිහට ඇයව interview කරනවා. දෙපලටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ♥️❤️♥️🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐
@C424c424
@C424c424 7 ай бұрын
තාක්ෂණය නොදියුණු කාලෙක mobile phones නැති කාලෙක පින්තූර කථා හරිම ජනප්‍රිය වෙලා තියෙනවා මිනිස්සු සතිපතා පුවත් පුවත් පත්වලට කොයි තරම් ඇබ්බැහි වෙලා ඉන්න ඇතිද කියල හිතාගන්න පුලුවන් ..😊😊😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🥰🥰🥰👍👍👍👌👌
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
❤🙏
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 7 ай бұрын
දොන් යෙදෙන්නෙ පිරිමි අයට. කාන්තාවන්ට තමයි දෝන යෙදෙන්නේ.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐
@muditharanawaka6257
@muditharanawaka6257 7 ай бұрын
ආයුබෝවේවා !!!! මාත් දැකලා තියෙනවා හොරණ ශ්‍රී පාලී මංඩපයේ කන්ද නගිනවා යාලුවෝ එක්ක කියෝ කියෝ උඩ පැනපැන. සම්පත් මහත්තයස්වත් හම්බවෙලා තියනවා හොරණ කමියුනිකේෂන් එකකදී. නියම සුන්දර මනුස්සයෙක්.🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
අද කැලුම් විජේසූරිය මහතා විශේෂයෙන්ම ලස්සන යි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
අනේ. බොහොම ස්තුතියි 🥰🥰🥰
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
👍
@jagathbenaragama274
@jagathbenaragama274 7 ай бұрын
වේදිකාවට රත්නයක් වූ රත්නා අක්කගෙන් සිනමාවට,හා ටෙලිනාට්‍ය සදහා ප්‍රයෝජනයට ගත්තෙ නෑ කියලමයි මට හිතෙන්නෙ හැබැයි කරපු කිහිපය අපේ මතකයේ තාමත් තියෙනව දීර්ඝායුෂ ලැබේවා ජයවේවා ✌
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👍
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@C424c424
@C424c424 7 ай бұрын
කැමතිම නිළියක් කළා පව්ලක තවත් පුරුකක්...බලමු අදත් එහෙනම් ..😊😊😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බලන්නකො... ඔයා කැමති වේවි නංගී
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🙂🌹❤
@expatriate2477
@expatriate2477 Ай бұрын
මං මේ සටහන ලියන්නේ හිතට දැනෙන බලවත් ආවේගයක් ආයාශයෙන් මැඩපවත්වාගෙන,පරිස්සමින් වචන භාවිතා කරමින්. ඒ ඇයි? කියලා අවසානය තෙක් කියවන අයට තේරේවි. දැනට දශකයට හමාරකට පමණ පෙර, ඈත දුරු රටෙක හවසෙක ආර්.ආර්.සමරකෝන් ගේ වේදිකා නාට්‍යයක් (මට මතක විධිහට "ඉඩම") වේදිකාගත වනු බලන්න එක්තරා රසිකයෙක් ගියා කියමුකෝ. මැද කොරිඩෝවේ අද්දරක නාට්‍යය ඉහළින්ම රසවිඳිමින් ඉන්නා ගමන් මේ රසිකයාට එක්තරා නුහුරු නුපුරුදු අත්දැකීමක් හිසමත විඳින්නට සිදුවුනා. එවෙලේ මේ අම්මන්ඩිගේ චරිතයට ශාලාව මැදින් ගොස් වේදිකාවට ගොඩවෙන්නයි තිබුනේ. හරියටම අර අත්දැකීම අර රසිකයාට දැණුනේ මෙයා ඔහුගේ එම ආසනය පසුකර යන මොහොතේමයි. තරමක හෝ ප්‍රසිද්ධියක් ඇති නිළියක් ප්‍රසිද්ධ ස්ථානයක එළෙස හැසිරේවියයි නොසිතූ එම රසිකයා එය අමතක කොට නාට්යය නරඹන්නට වුනා කියමුකෝ. නාට්‍යය දිවෙන අතරතුර මේ අම්මන්ඩිට දෙබසක් නැති හැම විටම අර රසිකයා දෙස බලමින් අර සිදුකළ වසල ක්‍රියාවම අභිණයෙන් රඟදක්වන්නට වුනා. නරඹන්නන්ට වැඩි වෙනසක් නොදැනෙන්නට ඇති, ඇයි? මෙයාගේ චරිතයත් කට හැකර, මුඩුක්කු චරිතයක් වීම නිසා. අර රසිකයාට බලවත් කණගාටුවක් ඇතිවුනා කියමුකෝ. මොකද ඔහුට මෙයා සමග කිසිදු සම්භන්ධයක් මින් පෙර තිබී නැහැ. වචනයක් වත් කතා කරලාවත් නැහැ. අර තරම් නැහැදිච්ච ක්‍රියාවක් මුදල් ගෙවා නාට්‍යයක් බලන්නට පැමිනි අහිංසක රසිකයෙකුට කරන්නට තරම් හැදියාවක් නැති, නැහැදිච්ච පව්ලකින් ආපු, කිසි චාරයක් නැති, එකියක් කියා ඔහු හිත හදා ගත්තා කියමුකෝ. මේ පව්ලේ මා ප්‍රිය කරන දක්ෂ රංගධරයන් ඉන්නවා. විශේෂයෙන් අක්කා ගීතා කාන්ති ගේ එකළ ගුවන් විදුළි නාට්‍ය වල ඇසුණු සෞම්‍ය, ස්ත්‍රී හඬට, මා පාසැල් වියේදී ඇගේ රූපයත් නොදැකම පෙම්බැන්දා. බිමල් ජයකොඩි ගේ රංගන කෞශල්‍යය, කවදත් අගේ කළා. "ගින්දරී" ට, 'Main Character' හි නළු බට්ටාට මං කැමතියි. එදා අර සිද්ධිය සිදු නොවුනානම් මැගේ රඟපෑම්ද මට වර්ණනා කළ හැකිව තිබුනා. ඒ පව්ලේ අනෙක් අයට කරන ගෞරවයක් ලෙසින් හා මගේ සදාචාරාත්මක හැදියාවත් නිසා දරුණු වචන භාවිතයෙන් වළකිමි. නමුත් මේ අම්මණ්ඩි KZbin එකෙන් දකින හැම වතාවකම හිතට දැනෙන්නේ කේන්තියක්.මටනං හිතෙන්නේ මේ චාරයක් නැති, වාචාල, කට හැකර නිළියට සුදුසු නූගත්, වට්ටිඅම්මා, මුඩුක්කු, පාතාල චරිත පමණක් කියායි. රංගනයේ 'ආචාර ධර්ම' කියා දෙයක් තිබිය යුතුයි. 'සිනෙමා සක්විති' එක්ක වැඩකළා නම්, රංගනයේ අත්දැකීම් බහුල වැඩිමහල් සොයුරියක් ගෙදර සිටීනම් ඒවා ගැන දැන සිටිය යුතුයි. තමන්ට ආදරය කරන මුදල් ගෙවා නරඹන්නට එන රසිකයන්ට ආදරය නොකළාට කම්නැත, නමුත් ගෞරව කළයුතුයි. අඩු තරමේ පාඩුවේ කළා කෘතියක් නරඹන්නට ඉඩදිය යුතුයි. ඒ මන්ද කළා කරුවන් යැපෙන්නේ රසිකයන්ගේ ප්‍රවේශපත්‍ර මුදළින් නිසා. රාජකීය විද්‍යාලය වැනි වැදගත් මිනිසුන්ගේ දරුවන් යන පාසැලක දරුවනට රංගනයේ ආචාර ධර්ම මැය කියාදෙන්නේ කෙලෙසද? ගුරුතුමියවත් ආචාරධර්ම හරිහැටි නොදන්නා විට!
@pabasarakaravita6433
@pabasarakaravita6433 7 ай бұрын
ආදරණිය රත්නා teacher... නැත්නං මම දන්න විදිහට "සුදු හාමිනේ" මම නම් කැමති ම ටෙලිනාට්‍ය වල රංගනයට වඩා වේදිකාවේ රංගනයට හා ගායනයට.... එතනදී ත් කැමතිම භාවාත්මකව පේනවන ඉරියව් අංග චලනවලට... හරිම ලස්සනයි.... ගොඩක් ආදරෙයි....මායා දේවි හී ලක්ෂ්මි චරිතය හරි ශෝක්....❤❤❤ කැලුම් uncle ඔබ‍ට ගොඩක් ස්තුතියි රත්නා teacher ව මේ වැඩසටහන ට ගෙන්නුවට බලාපොරොත්තු වෙන් හිටියා ගෙන්නනකම්....සුබ පැතුම් දෙපළට ම !
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏🙏🙏💐
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 7 ай бұрын
දැං ගුරුවරු අඩුයි ඉන්නේ ගුරු හොරු සල්ලි මත්තේ දුවන ඒ අතින් ඔබතුමිය හරි ශ්‍රේෂ්ඨයි
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏👌💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🙏🙏🙏❤
@jayaminiherath8754
@jayaminiherath8754 7 ай бұрын
හරිම සොදුරු වීඩියෝ එකක් ....ආසාවෙන් බැලුවා ....එතුමිය හරිම ලස්සනයි ....දක්ෂයි ....
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐🙏🙏
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@hiruranasinghe7148
@hiruranasinghe7148 7 ай бұрын
අනේ ඇය නම් හරිම ආදරනීය ගුරුතුමියක්🥰, ඒ වගේම ආදරනීය මවක්,කුසලතා පිරි අති දක්ෂ රංගන ශිල්පිනියක්❤ඇය අලුත් පරම්පරාවට දුන්නු උපදෙස නම් හරිම වටිනව. අදත් හරිම ලස්සනයි සර් ප්‍රෝගෑම් එක.👌👌ඇයගේ ඉදිරි ජීවිතයටත් ඒ වගේම කලා කටයුතු වලටත් ඇයට මගෙන් හදවතින්ම සුබ පැතුම්🙏❤💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏💐💐💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@niluwanpathmabandu7259
@niluwanpathmabandu7259 7 ай бұрын
රත්නා මිස්ව රාජකීය විද්‍යාලයේදී නිතරම දකින්න ලැබුනත් ඇයගෙන් ඉගෙන ගන්න වාසනාව ලැබුනෙ අවස්තා කිහිපයකදී විතරයි. එක් අවස්ථාවක ඇය කාෆි රාගයේ සදවති හිනැහෙනවා ගීතය උගන්නපු හැටි තාම මතකයි. ඇයට දීර්ඝායුශ ලැබේවා ! ස්තූතියි කැළුම් අයියා රත්නා මිස්ව ගෙන්නුවට❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐💐💐💐👍
@udithagamage3678
@udithagamage3678 7 ай бұрын
හොඳ කතා බහක් අයියා.සුබපැතුම් එතුමියට ඇගේ කලාදිවියේ හොඳ නිර්මාණ සඳහා වැඩි අවස්ථාවන් ලැබෙන්න කියා.💐
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි උදිත මල්ලො
@nilminiernest6862
@nilminiernest6862 7 ай бұрын
ඇය හරීම ආදරණිය කෙනෙක්, නිහතමානිකමට ගොඩාක්ම ආදරෙයි.තෙරැවණ් සරණයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐💐
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
රංගනය වගේම වෘත්තියම වශයෙනුත් කුසලතාවය ,නිපුනත්වය සහිතව ජීවත්වී තියෙන බව පැහැදිලිවම පැහැදිලි යි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
ඔබ හරි බොහොම වැදගත් ජීවිත
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@chandanideepika3893
@chandanideepika3893 7 ай бұрын
නිදුක් වෙි නිිරෝගි වෙිිවා ...දිිර්ඝායු ලැබේවා දෙදෙනාටම ..❤🌹❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐💐💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@kithsiriwl7657
@kithsiriwl7657 7 ай бұрын
ඔබ සිතන පතන සෑම දේම එලෙසින් ඉටුවේවා ඔබ දෙපොලට දීර්ඝායුෂ ලැබේවා🙏
@jayanihalliday6316
@jayanihalliday6316 6 ай бұрын
Greeting from New Zealand කැළුම් අයියා ලස්සනයි ඔක්කොටම වඩා.. Any color suits for you. All the best and another great interview 😊
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much 💐💐💐🥰🥰🥰
@chandrak2249
@chandrak2249 7 ай бұрын
ආසාවෙන් අවසන් වෙනකම්ම බැලුවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ ලැබේවා !!!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏🙏🙏💐
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 7 ай бұрын
මම ඉගෙන ගත්තෙ කොටිකාවත්ත රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලයෙ1978 ඉදලා 83 වෙනකම් මට මතක හැටියට ශ්‍රියානි ජයකොඩි අපිට වඩා ලොකු පංතියක හිටියා මෙයාගෙ අක්කා වෙන්න ඕන
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐
@pkds1983
@pkds1983 7 ай бұрын
මම නම් රත්නා ගේ කැමතිම චරිතය රංජිනී ,රංජිනීලගෙ අම්මා,රංජිනීලගෙ තාත්තා ඒක නම් පුදුම නිර්මාණයක් ❤❤ යශෝරාවය.❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
❤🌹🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 7 ай бұрын
ආදරෙයි ආදරණීයයි ❤දැකීම සතුටක් පුතු සමග ගෙවෙන ජීවිතය වාසනාවේවා කැලුම් ඔබටත් එලෙසමය පුතුන් නැහැ 😊 ජීවිතය වාසනාවේවා ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐💐💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
❤🌹
@d.a.ariyaratne8174
@d.a.ariyaratne8174 6 ай бұрын
මමත් ඔබතුමිය ගේ රසිකාවියක්. තෙරුවන් සරණයි.!
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍👌💐
@KasunHewithanage
@KasunHewithanage 7 ай бұрын
මම ඉස්කෝලෙ cadeting කලා. අපි camp යද්දි drama competition එකක් තියෙනව. මිස්ගෙන් ඒකට පොඩි support එකක් ඉල්ලුවාම මිස් දවස් ගානක් after schoolත් ඉඳල අපිට drama practice කලා තව අපිට costumes එහෙමත් හොයල දුන්නා ❤. මිස්ගෙන් පොඩි වෙලාවකට හරි ඉගෙනගන්න ලැබුන එක සතුටක් 😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👍💐👌👍
@rohithajayawardena5242
@rohithajayawardena5242 7 ай бұрын
බොහොම සරල බොරු ආටෝප නැති කලාකාරියක්
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍👍👍👍🙏
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🙏❤
@AmeeerJoey
@AmeeerJoey 7 ай бұрын
ඉතා ආදරෙන් අවසන් වෙනකන් බලපු වැඩසටහනක්දෙදෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@buonavista7030
@buonavista7030 5 ай бұрын
හරිම සුන්දර මනුස්සයෙක්, දමිල ජාතිකයෙක් වුනාට” අනේ අසුන්දර සිංහල මිනිස්සු
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌🌺💐
@manelpremarathna3569
@manelpremarathna3569 7 ай бұрын
උදේ කොහොම හරි වෙලාව වෙන් කරගෙන වීඩියෝ එක බැලුවම මල්ලි..ඒත් වචනයක් ලියන්න තරම් නිදහසක් තිබුනේ නෑ..ඇත්තටම මල්ලි ජයකොඩි පරම්පරාව කලාවේ සලකුණක් තිබු..පවුලක් කිව්වොත් නිවැරදි..මෙයාලගෙ කටහඬ ඇහෙද්දිම..වේදිකාව නිතැතින්ම මතක් වෙනවා..රත්නා මහත්මියගේ කටහඬ ඒ තරම් ප්‍රබලයි..මට නං සීනුවක් වගේ...මට මේ වීඩියෝ එක බලද්දි හිතුණ දෙයක් තමයි මල්ලි...ඔබ මේ කරන්නේ ඔබගේ යහපත සඳහා නොව..අපගේ කලාවටද...නැගී එන තරුණ පරම්පරාවටද..අලුත් සොයා ගැනීම් වලටද...වටිනාකමක් ලබාදීමම නොවේද.....අනිත් යූටියුබ් නාලිකා වගේ ඔබටත් ඔහේ මොනවා හරි වීඩියෝ එකක් කරන්න තිබුණා....මට අදටත් දිවි ඇති තුරා ටෙලිනාට්‍ය බලද්දි සම්පත් තෙන්නකෝන් මහත්තයාව මතක් වෙනවා..😢රත්නා මහත්මියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..මල්ලි ඔයාට ගොඩාක් පින් මේ කරන්නා වූ සේවයට ඒ වගේම ඔයාලා දෙන්නාටම තෙරුවන් සරණයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 💐💐💐💐👌🙏
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
ස්තූතියි මානෙල්.❤ දිවි ඇතිතුරා නාට්‍ය සම්පත් අසනීපෙන් ඉදගෙනත් ආශාවෙන් රගපෑ නාට්‍යයක්. ඒකේ රගපාන්න නුවරඑළියේ යද්දී අසනීප වෙලා රෝහල් ගතකලා. ආයෙත් එයාට ගෙදර එන්න ලැබුනේ නෑ. අපි ඔක්කොම දාලා එයා යන්න ගියා. 😢😢.
@manelpremarathna3569
@manelpremarathna3569 7 ай бұрын
@@rathnajayakodi2542 අනේ ඔව් රත්නා මහත්මියඔහු රඟපාද්‍ය මටනම් තේරුණා ඔහු අසනීපෙන්ද කියලත්......ඔහු අද හොඳ තැනක ඉඳගෙන හැමෝම දිහා බලාගෙන ඇති ..දුක් වෙන්න එපා ඔහු වගේම පුතෙක් ඔයාට දීලා තියෙනවානේඑයාගේ ගතිගුණත් එක්කම ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා 😥❤
@Skzworld646
@Skzworld646 7 ай бұрын
දෙන්නම රතු පාට ඇදුම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐🥰🥰🥰
@ashengunathilake8663
@ashengunathilake8663 7 ай бұрын
මං කැමැතිම නිලියන්ගෙන්,...තවත් එක්කෙනෙක්,.... ඉදිරි ගමනට සුබපැතුමි,....දෙන්නටම තෙරැවන් සරණයි❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 7 ай бұрын
ඔබතුමියට පුළුවන් නම් දුෂ්කර ගම්මානෙක දරුවො දහදෙනෙක්වත් ඔබේ ක්ෂේත්‍රයේ උගන්වන්න.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
ඇත්තටම රාජකීය විද්‍යාලයට සමහර දරුවෝ ආවෙත් ඈත දුශ්කර පලාත් වලින්. වැඩිම ලකුනු අරන් ශිස්සත්වය පාස් වෙලා .නාට්‍ය කාමරයේ හවසට නාට්‍ය පුරුදු වුනේ නේවාසිකා ගාරයේ ඉන්න.එවැනි දක්ශ දරුවෝ. මම හිටපු අනිත් පාසල් වලත්, එහෙමයි.අද එහෙම ක්ශේත්‍රයේ ඉදගෙන දක්ශතා දක්වන දරුවෝ ගොඩක් ඉන්නවා.🙂🙏❤
@shamasamaranayaka7905
@shamasamaranayaka7905 5 ай бұрын
Rathna lalani kiyanne. Kagenwath kathawak ahala nathi. Wadagath niliyak.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌👌👌👌👌👍👍👍👏👏👏
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 7 ай бұрын
ඔබතුමියගේ සොයුරියට සේම (ගීතා කාන්ති) ,,ඔබතුමියටද ප්‍රියත්වයක් දක්වමි........🌹නිහතමානීව සරලව ගරුත්වයක් ඇතුව සිටින දැනඋගත් මැණික් වන්(රත්නා )කලාකරුවන් ඇවැසිමයි අප රටට ......🌹 ස්තූතියි ඔබටත් මෙතුමියව කැදවා ආවාට.......🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐💐💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
❤🙏
@saji98
@saji98 7 ай бұрын
ඉස්සර සැර චරිතමයි කලේ මට පේන්න බෑ දැන් තමයි තේරෙන්නේ ඒවා රගපෑම් කියලා.හොද නිලියක්.හොද කාන්තාවක්❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👌💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🙏🌹❤
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl 7 ай бұрын
හරිම සරල චරිතයක්. කිසි ආඩම්බර කමක් නෑ. හැමතිස්සෙම තව කෙනෙකුට කරදරයක් නොවෙන විදියට වැඩ කරන කෙනෙක්. කිසි දිනක මේ වැනි අවංක චරිතයක් අපිට නැවත ලැබෙන්නේ නෑ. මම ඇය හා සම්පත් අයියාව මුලින්ම හමුවුනේ 1992 දී විතර. තාමත් එතුමිය ඒ වගේමයි. ඔබට දීර්ගායුෂ ලැබේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐👌
@chinth2
@chinth2 7 ай бұрын
හිච්චි ටෙලිනාට්‍යයෙ නන්දනී
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
👍🙏❤
@suneetharanaweera8795
@suneetharanaweera8795 7 ай бұрын
ස්කෝළෙ යනකාළෙ ස්ටේජ් ඩ්‍රාමා එකක් බැලුවා මෙතුමියගෙ .මනමේ වගේ මතක.ඇත්තටම මං මෝහනය වුනා ඒ රඟපෑමට.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐
@rohiniherath4510
@rohiniherath4510 7 ай бұрын
මම කැමතිම රංගන ශිල්පිණියක් ,ඇයව හොඳටම ලඟටම දැක්කේ සුබ සැන්දෑවක් නාට්‍යයෙන් .කැලුම් ඔබවත් එහෙමමයි උරුවිසි නාට්‍යයෙන් කැකිරාව නගර ශාලාවේ දී
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ මතකය👌 උරුවිසි කැකිරාවෙ වේදිකාගත කළේ අවිරුදු 25කටත් ඉස්සර
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
සුබ සැන්දෑවක් නාට්‍ය මට සුබම වුනා. සම්පත් /මම පෙම්වතුන් වුනේ ඔය නාට්‍යයේදී 🙂❤
@ijayapadma7991
@ijayapadma7991 7 ай бұрын
ජෙනීටා සමරවීර සහ අනුශ්කා මැදිවක කොහොම හරි ගෙන්වන්න විස්තර දැනගන්න හරිම ආසයි
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🤔🤔🤔😳
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
අපරාදෙ සම්පත් තෙන්නකෝන් මහතා ගේ අකල් වියෝව 😢 හරි දුකයි 😢
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
😪😪😪
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
😢😥🙏
@PushpaWaduge-d7o
@PushpaWaduge-d7o 7 ай бұрын
She is a multitalented artist and a great teacher Thank you Kalum for your valuable discussion.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
My pleasure Many thanks for watching
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@dilshanmaduranga2178
@dilshanmaduranga2178 7 ай бұрын
අපේ පුශ්පා මිස් එක්ක විඩියෝ එකක් කරමුකො (අපේ නර්ස් නොනා) 🎉
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐
@suranjisaumaya3770
@suranjisaumaya3770 7 ай бұрын
සල්ලි, බලය, ප්‍රසිද්ධිය ඉස්සර දෙකට තුනට නැමෙන නිවට නියාලු මිනිහෙක් කැලුම් කියන්නේ . ශලනි තාරකාගේ ඉන්ටවිවු එකේදි දැම්ම කොමෙන්ට් එකට එම නිලිය දැමු රිප්ලයි එක තියලා අනිත් අයගේ රිප්ලයි අයින් කරනවා . කතාව ජනතාව , ජනතාව ,මාද්‍ය නිදහස එඋනාට වැඩ මෙහෙමයි . තමුන්ටයි, ඔය ජරා නිලියටයි ලගදිම ප්‍රතිඋත්තර ලැබෙනවා බලාගෙන ඉදපන්. ..
@shanisilva6389
@shanisilva6389 7 ай бұрын
ඒ වගේමයි, මේ යාලුවො දෙන්නම 🎉 අපිව ආපහු ඈතට අරන් ගියා .😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🥰🥰🥰🥰👌
@HasenSilva-nl6dd
@HasenSilva-nl6dd 7 ай бұрын
අනේ කැලුම් සර් මැණිකේ අත්තනායක මිස්ව ගෙන්නකෝ
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
කතා කළා එන්න කැමති නැහැ වගේ මම කොච්චර කැමති උනත් ,ඇය කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ
@SenuHettiarachchi
@SenuHettiarachchi 7 ай бұрын
Mama asama kenek ❤❤❤
@rihanablogs7684
@rihanablogs7684 7 ай бұрын
Rasadari peiris mahath miyawa gennannako dawasaka ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍👍💐
@SenuHettiarachchi
@SenuHettiarachchi 7 ай бұрын
Mama asama kenek ❤❤❤
@susanthasampath8055
@susanthasampath8055 7 ай бұрын
රත්නා ලාලනී ජයකොඩි රංගන ශිල්පිණිය විකට චරිත රංගනයට හොඳට ගැලපෙනවා එවැනි රංගනයකට දක්ෂතාවයක් තියෙනවා කියලා පැහැදිලිවම තේරෙනවා ඉදිරියේදී ඔබව විකට චරිත රංගනයකින් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.
@h.g.kannangara5524
@h.g.kannangara5524 7 ай бұрын
ithame watina kala kariniyak ,obe thumiyete deergau wewa!depeleteme theruwan sarenai.!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👍💐
@siherath1385
@siherath1385 7 ай бұрын
Highly talanted actress.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐
@siherath1385
@siherath1385 7 ай бұрын
@@kalumwijesooriya Thank you
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🌹🙏
@siherath1385
@siherath1385 7 ай бұрын
@@rathnajayakodi2542 Thanks a load. Yu are an asset to cinematic field as well as to the stage of drama. When compared with the present generation yu are more than a few jumps ahead of them Yur performance is highly valued with a load of pleasure. GOD BLESS YOU.
@DammikaKothalawala-t4j
@DammikaKothalawala-t4j 6 ай бұрын
❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🌺🌺🌺🌺🌺🌺
@ruwanchandika4353
@ruwanchandika4353 6 ай бұрын
❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐
@supunekanayaka7677
@supunekanayaka7677 7 ай бұрын
මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තෙරුවන් සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐💐
@purni9266
@purni9266 7 ай бұрын
හරිම ආස චරිතයක්.❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐👌
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 7 ай бұрын
ආදරණීය නිලියක්. ජීවිත වලට විරාවක් දිලා අහන්න බලන්න ආශ හිතෙන වැඩ සටහනක්. ස්තූතියි කැලුම් ඔබ අපව සතුටින් තියන්න දරන උත්සාහය ට. ජේසු පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐🙏 තෙරුවන් සරණයි
@dharanimadugoda
@dharanimadugoda 7 ай бұрын
Unbelievably talented. Ratna’s generation of artists, they are possibly the last ones with a presence in theatre, small screen, radio and cinema. So rare 💐
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👏👏👏👏💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 7 ай бұрын
මමත් ආසම දක්ශම නිලියක්❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👏💐
@chamaripeiris8662
@chamaripeiris8662 7 ай бұрын
කලා පවුලක අති දක්ශ පුරුකක්❤️🥰මේ වගේ බ්මල් ජයකොඩිවයි සුජානි මේනකාවයි ගේන්නකෝ
@LakshiSamarasekara
@LakshiSamarasekara 7 ай бұрын
බිමල් ජයකොඩි මෙතුමියගේ කවුද
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
මම ඒ දෙදෙනාටම කතාකළා එන්නම් කියනවා තවම ආවෙ නම් නැහැ ඒ අයට මම කොච්චර කැමති වුනත් ඒ අය කොයිතරම් දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ. මම එහෙම යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ ඒ නිසා ඔබේ ඉල්ලීම ඉටුකරන්නට නොහැකි වේවි.. බොහොමත්ම කණගාටුයි සමාවෙන්න 🙏
@chamaripeiris8662
@chamaripeiris8662 7 ай бұрын
@@kalumwijesooriya අයියෝ අයියේ අපරාදේ.කමක් නෑ.මම ආස දෙන්නෙක්.එයාලා කවදා හරි එයි කියලා හිතනවා බලමුකෝ
@chamaripeiris8662
@chamaripeiris8662 7 ай бұрын
@@LakshiSamarasekara etumiyage aiyage putha
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
බිමල් මගෙ ලොකු අයියගෙ පුතා මම එයාගෙ නැන්දා . එයාලා ටිකක් වෙනස් විදිහට හිතන්නේ. ඉදිරියේ දී ඒවී.❤🙏
@HashanKaluarachchi-c1w
@HashanKaluarachchi-c1w 7 ай бұрын
අනේ අයියේ ඔයාගෙ නොම්බරය දෙනවද
@asanthaification
@asanthaification 7 ай бұрын
අනේ අපේ සංගීත මිස් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ දීර්ගායුශ ලැබේවා ..❤❤🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐💐 කාරුණික ව මේ වීඩියෝ එක හැකිතාක් share කරන්න
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🤭🫣🫣😊🙃🥰
@ChithraGunasekara-u8z
@ChithraGunasekara-u8z 7 ай бұрын
Ape relative sampath mallige adaraniya wife oya. Interview eka hari lassanai. Oya hari vadagath vidiyata katha kala. Oyatath puthatath Theruwan saranai.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Bohoma isthuthi
@himamalni525
@himamalni525 7 ай бұрын
Dawasaka gennako rasadari piris mahathmiyawa,,walas nendaa e athitheta Hari asai
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐
@laksl9612
@laksl9612 7 ай бұрын
ආදරෙයි රත්නා මිස්💖
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐
@piyalgalagedara8131
@piyalgalagedara8131 7 ай бұрын
Very open, outstanding talent. She & late Sampath the greatest forever and contributed so much to the stage , telegrams and theater. Very humble people and down to earth personality. Take care and enjoy the rest of your life. 🇺🇸
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐💐
@shiromaperera2203
@shiromaperera2203 7 ай бұрын
Good and talented all round actress. And also aiya I saw the video of උරුවිසි stage drama your part.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Thank you NANGI 💐💐💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🙏🌹❤
@h.g.kannangara5524
@h.g.kannangara5524 7 ай бұрын
Don,done,gahanu ameyate done,pirimi lameya don eke videshikeyan rate paleneye kerene sameye oungen labune nambu nameyak wenne oni
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🤔🤔
@chandranijagoda8759
@chandranijagoda8759 7 ай бұрын
Ane kalum morin charuni genna
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
ගම්පෙරළිය නන්දා - මොරීන් චාරුණී MORINE CHARUNI - HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷 kzbin.info/www/bejne/rXquhGSndrdpgLc
@vimarshisooriyaarachchi4313
@vimarshisooriyaarachchi4313 7 ай бұрын
මම ආසම චරිතයක්...❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐
@chandichandi7173
@chandichandi7173 7 ай бұрын
Honda minissunta wedi ayusha ne ape Lankawe minisunta.oba thumiya hitha hadagena sathutin inna.kelum malli hemadama wage adath honda program ekak kara. Dennatama suba pathanawa. Budu saranai.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👌
@JagathPereraSrilanga-lt2js
@JagathPereraSrilanga-lt2js 7 ай бұрын
Mama nam oyata puma widhiyata love karapu kenek. Me liwwe ketha widhiyata nemei Obage athsanath ma gawa thiyenawa (guru thawa )
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐
@yasawathiemenike6686
@yasawathiemenike6686 7 ай бұрын
ඇත්තට ම ආදරෙයි රත්නා.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 7 ай бұрын
Kelum putha bohoma sthuti Adarania charithyak ❤️🎉🎉🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏🙏🙏🙏💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🙏❤
@virgeniafernando5116
@virgeniafernando5116 7 ай бұрын
Geetha kanti , rathna lalani mn harima priya karana dennek obalage jivithaya subama wewa 🙏❤🙏🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌👌
@champaweragoda6635
@champaweragoda6635 7 ай бұрын
Love your program kelum,She is a great lady. I love her attitude.Wish her the best and I wish you the best too.💐
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Thank you so much 💐💐💐 If possible please share this video
@VihangaLiyanage2001
@VihangaLiyanage2001 7 ай бұрын
❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
❤🙏
@chandramalani959
@chandramalani959 7 ай бұрын
My faverite actress.thank you very much mr kalum.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
You are most welcome
@Hic530
@Hic530 7 ай бұрын
Missge namber ekka denna kalum aiye
@arjukottegoda
@arjukottegoda 7 ай бұрын
Thanks for this interview, she still looks the same, very talented lady!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Glad you enjoyed it!
@inokakotuwella7221
@inokakotuwella7221 7 ай бұрын
❤❤❤❤❤ තවත් මැණිකක්.හදවතින්ම සුභ පතනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐🌺
@umaabe1694
@umaabe1694 7 ай бұрын
such a beautiful program ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Thank you very much
@chandanaliyanage6656
@chandanaliyanage6656 7 ай бұрын
Talented artist.. great character..❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👌
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
@champikahasi
@champikahasi 7 ай бұрын
❤️🇬🇧👍🏻
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐🌷🌺
@ediriweerapriyani6571
@ediriweerapriyani6571 7 ай бұрын
❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 7 ай бұрын
❤❤❤❤❤❤❤ rathna lalani ❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐🌺💐
@nayanaadikari4454
@nayanaadikari4454 7 ай бұрын
❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐
@chamarikodikara676
@chamarikodikara676 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐
@erandirupasinghe666
@erandirupasinghe666 7 ай бұрын
ආසම රංගන ශිල්පිනියක් . ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 7 ай бұрын
🙏❤🌹
@RoshanJayakody-bf3we
@RoshanJayakody-bf3we 7 ай бұрын
❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 41 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН
Nugasewana -Deepika Priyadarshani| 2024-08-28|Rupavahini
54:02
NUGASEWANA
Рет қаралды 92 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН