1818 Uwa Wellassa Rebellion in Sri Lanka- 1818 විමුක්තිකාමී වෙල්ලස්ස

  Рет қаралды 135,556

Kelani Media

Kelani Media

Күн бұрын

1818 Uwa Wellassa Rebellion in Sri Lanka (Documentary Film)- 1818 විමුක්තිකාමී වෙල්ලස්ස
Direct by- Darshana Mapa Pathiranage
Mangala Keerthi De Pasquel

Пікірлер: 168
@vichalyathanuja8338
@vichalyathanuja8338 3 жыл бұрын
අපේ වෙල්ලස්ස 😭😭😭😭සුද්දො හිටියනම් හොඳයි කියන තරමට නිවට උන එක ජාතියක් වෙලා අද😭😭ශ්‍රේෂ්ඨ සිංහලයෝ නැවතත් මෙහි පහළ වේවා
@hacker-jo5hj
@hacker-jo5hj 2 жыл бұрын
සහොදරයා සෙස්ට සින්හලයෝ අපි අපියි රට ගොඩ ගන්න ඔන මොකද මෙහෙම හිටියොත් අනගතයෙදී කවුරුත් එන්නෙ නැ අපියි රට ගොඩ ගන්න ඔන ⚔️
@sachinshehanjeewantha9701
@sachinshehanjeewantha9701 Жыл бұрын
අනිවාර්‍යන් වස්තුලා. අපි ගොඩගමු.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dasunmanohara9888
@dasunmanohara9888 Жыл бұрын
ඉතින් බන් අපි අලුත් දෙ හොයාගන්න බැලුවෙ නෑ කිසිම සංවර්ධනයක් වුනෙ නෑ
@danumr.9789
@danumr.9789 Жыл бұрын
​@@dasunmanohara9888රටට ඇත්තටම ආදරේ පාලකයෙක් ආවම අපි බලාපොරොත්තු වෙන රට අපිට ලැබෙයි,
@sarasavi7898
@sarasavi7898 Жыл бұрын
සුද්දො ගියාට උන්ගෙ පුකවල් හෝදපු උන් පාලනයට ආවනෙ
@deminigamage9438
@deminigamage9438 3 жыл бұрын
කදුළු නතර කරගන්න බැහැ. එකල සිටි සියලු ජාතික විරුවන්ට නිර්වාණය අත් වේවා 🙏
@mt841000
@mt841000 2 жыл бұрын
කැප්පෙටිපොළ මහනිළමෙතුමා, කොහොකුඹුරේ රටේරාළ උත්තමයා, බූටෑවේ රටේරාළ උත්තමයා ඇතුලු 1818 ජාතික නිද්හස් සටනේ දිවිපිදූ සියලු වීරවරයන්ට උතුම් නිර්වාණ සම්පත්තිය වේවා....!
@elenieleni3859
@elenieleni3859 3 жыл бұрын
ශ්‍රි ලංකාව සංවර්ධිත වීමටනම් ගොවියකු රජවිය යුතුමය. රදලයින් පන්නා දැමිය යුතුය.
@lasanga__boi
@lasanga__boi 2 ай бұрын
එකනම් ඇත්ත එදා රදලයින් සිංහල කමයි පවා දුන්නේ 🥲💥✋
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
මේවා දකිද්දී ඌව වෙල්ලස්සේ කොල්ලෙක් වෙලා ඉපදෙන්න ලැබුණු එක ගැනත් ආඩම්බරයි..♥️🥺🔥♥️🙏🏼
@lasanga__boi
@lasanga__boi 2 ай бұрын
ගමෙන් ගමට වෙනසක් නැ අපෙ ලේ කෑක්කුම තියනවා 🇱🇰
@namalrathnayake3138
@namalrathnayake3138 5 жыл бұрын
රට ජාතියක ප්‍රෞඩත්වය .. ආඩම්බරයක් මට මගේ රට ගැන..
@SheanDK
@SheanDK 4 жыл бұрын
ඇඟ කිලිපොලා යාම එක්කම ඇස් දෙකට කඳුලු ආවේ මොකද කියලා හිතාගන්න බැරි උනා,,, අතීතයේටම හිතින් ගෙනගියා... පර සුද්දා ඉතිරිකල මේ දේ අදත් ගෙන යනවා... හිතට දරන්නම බැරි වේදනාවක් මිස... වෙනත් යමක් ඇත්නම් මේ පිං බිමට ණය නොවී මේ ආත්මයෙත් මිය යාම විතරමයි... ඔබලාට පින්... තුනුරුවන්සරනයි....!!
@oneminute4reverberation165
@oneminute4reverberation165 4 жыл бұрын
ඔබට ජය වේවා ..........
@suwaresdahara1202
@suwaresdahara1202 3 жыл бұрын
~~කුලය භේද නොකර කුලය තුලින් ස්වයංපෝෂිත වූ දේශය~~ වර්තමාන සමාජය තත්ත්වය තුළ දෙමාපියන් වන අප අපගේ දරුවන්ටගේ යහපත් මතුපැවැත්ම උදෙසා ඕනෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙලඹී සිටිති. ඉංජිනේරුවෙකු,වෛද්‍යවරයෙකු නොයෙසේ නම් සමාජ සම්මතය තුළ පවතින ඉහළ රැකියාවක් වෙත තම දරුවා තල්ලු කිරීමට අප නොගන්නා උත්සාහයක් නොමැත. ඒ අපට නොලැබුණු සමාජ තත්ත්වය දරුවා තුලින් හෝ අත්පත් කර ගැනීමටයි. ගොවියකුට කුඹලෙකුට කිසි දිනක තම දරුවා ගොවි පුතෙකු කුඹල් පුතෙකු,දුවෙකු කිරීමට ආශාවක් නැත වර්තමානය තුළ පවතින සමාජ තත්ත්වය, අපට උරුමවූයේ විදේශ ආක්‍රමණ වල මුල් බසැගැනීම තුළිනි. බටහිර ආක්‍රමණ ඒමට පෙර ද අප රට සියලු මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණි. ඒවා රට තුළ ස්ථාපිත වී ස්වයන්පෝෂිත දේශයක්, රාජ්‍ය පාලන ක්‍රමයක් තිබූ යුගයකයි. විදේශ බටහිර ආක්‍රමණ අප රටට පැමිණිම සිදු වූයේ. ඔවුන්ට වෙනත් රටවල් මෙන් මේ හෙළදිව පහසුවෙන් යටත් කර ගැනීමට නොහැකි විය. ඒ සඳහා ඔවුන් විවිධ කණ්ඩායම් මෙරටට එවීය. ඒ මේ රට තුළ ස්ථාපිතව තිබූ පාලන ක්‍රමය, හෙළ සංස්කෘතිය බිඳ හෙලීමට විවිධ පිඹුරුපත් සැකසීමටයි. (ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් ඔබ නොදත් බොහෝ තොරතුරු රාශියක් ඇත) ඉදිරියේදී පියවරෙන් පියවර සාකච්ඡා කරමු. එම පිඹුරුපත් ඔස්සේ ඔවුන් මූලිකව සිදු කළේ ගම හා පංසල අතර තිබූ සබැඳියාව විනාශ කිරීමයි.( ඒ සඳහා නොගත් උත්සාහයක් නැත) එකල ගමට අනිවාර්යෙන්ම පංසල තිබුණි කාලයේ ඇවෑමෙන් පංසල්වල සියලු භික්ෂූන් වහන්සේලා වනගත විය. ඒ මන්ද යත් ඔබට සිතාගත නො නොහැකි තරමින් භික්ෂූන් වහන්සේලා ඝාතනය විය. ඉතිරි වූයේ කුඩා භික්ෂූන් වහන්සේලා පිරිසකි. එම පිරිසත් කැලෑ තුල සැඟවී දිවි බේරාගත් භික්ෂු පිරිසකි. මේ තුළ පන්සලෙන් ගමට ලැබුණ ධර්ම දායාදය කාලය ඇවෑමෙන් නැතිවී ගියේය. නව පරපුරකට අපගේ ධර්මය මූලික කර ගනිමින් තිබූ පාලන ක්‍රමය ගැන අවබෝධය වියැකී යන්නට විය. ඔය අතරතුර බටහිර පාලන ක්‍රමය මෙරට ස්ථාපිත වී ඔහුගේ පාලන ක්‍රමයට අවශ්‍ය සංස්කෘතික වෙනස්කම් ටිකෙන් ටික සිදු වන්නට විය. කුල පරම්පරාව ඔස්සේ රැගෙන ආ සියලු දැනුම් විනාශ කිරීම්ටත්, කුලපරම්පරා අතර වාදයක් භේදයක් බවට පත්කර, දැනුම් රැගෙන ආ පිරිස් ඝාතනය කිරීම්ටත්, ඇතැම් ශිල්ප කලා තහනම් කිරීම්ටත්, පුස්කොළපොත් විනාශ කිරීමටත්, ඒවා උන්ගේ රටවල්ට රැගෙන යාමටත්, ක්‍රියා කළේය. සියලු ජල පපෝෂක කැලෑ කපා ආර්ථික භෝග සාදා ඒවායේ වහල්ලු කර ඔවුන්ගේ වහල්භාවයට අප නතු කර ගැනීම තුළින් වහල් ජාතියක් නිර්මාණය කළේය. කීමට බොහෝ ඇතත්, මේ එයට අවස්ථාව නොවේ. ඉදිරියේ දී පිළිවෙලින් ඔබ අතට ඒ සියල්ල පත් කරනෙමු. මේ අවදි කිරීමක් පමණි. "සුද්දා අපට කොරපු හරියක් නැත. අපේ පොඩි උන්ට උගන්වන්නේ සුද්දා කරපු හරියයි. ඒවා දරාගෙන කළු සුද්දන් වෙයි. කීමට නොහැකි බොහෝ දේ ඔවුන් විසින් සැකසූ අධ්‍යාපන ක්‍රමයට ඇතුළු කළේ නැත. නමුත් සිදු වූ වරද නිවැරදි කිරීමට වැරදුණු තැන සිහිගැන්වීමට කාලය එළඹ ඇත." (source - kzbin.info/www/bejne/e3XQXnife5J7oLc)
@lakmal9388
@lakmal9388 4 жыл бұрын
18 වැඩි සැම පිරිමියෙක්ම වෙල්ලසෙදි මැරැ එංගලන්තයට සප වේවා....
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
Ape ratata karapu aparada thama okunta corona walin eka digata marenne unge rata vinasa wennama ona
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
Don't say so
@Alexroy25
@Alexroy25 Жыл бұрын
@@diltvjunior8629 Hey bro, Are you a British fan?
@DilharaMadhusanka-l5b
@DilharaMadhusanka-l5b 11 ай бұрын
Angalantheta hena ghapan
@nethushapriyadarshana5483
@nethushapriyadarshana5483 2 жыл бұрын
කැප්පෙටිපොළ නිලමේ තුමා නියම සිංහල පිරිමියෙක්
@Dushan-Np_Camera_Lens_unboxing
@Dushan-Np_Camera_Lens_unboxing 2 жыл бұрын
එදා වගේම අදත් රට පාවාදෙන පරගැති වහල්ලු නැතුව නෙමෙයි අදත් රටේ. කනගාටුයි දුකයි රට ගැන ආදරෙයි රටට
@slsinhalokaya9914
@slsinhalokaya9914 3 жыл бұрын
සිංහලයා පවා දුන්නෙ සිංහලයාමයි...නැත්නම් සුද්දා දුවන්නෙ රෙදි නැතුව
@kelumchinthaka1822
@kelumchinthaka1822 3 жыл бұрын
Un like කරල තින්නෙ බටහිර කලු සුද්දෝ
@seethabasnayake
@seethabasnayake 3 жыл бұрын
Ekanam atha
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
සුද්දට puka දුන්න පරම්පරාවේ උන් thawath ඉන්නවා
@lasavijaya2
@lasavijaya2 5 ай бұрын
සුද්දන් විකෘති කළ ඉතිහාසය , අප.මෙතෙක් පොත පතින් හැදෑරු ඉතිහාසය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.❤
@CharithMadhusanka-gc6us
@CharithMadhusanka-gc6us 3 ай бұрын
රාවණ ඉතිහාසය ද?
@pansiluwickramarathna9823
@pansiluwickramarathna9823 3 жыл бұрын
තොපිලා සින්හලයො නම් මේක ශෙයා කරපල්ලා. අනිත් අයටත් බලන්න
@puranayalk
@puranayalk 3 жыл бұрын
මේ මගේ භුමියයි.එය රැකීම උදේසා මුලු දිවියම කැප කර සිටිමි
@jandeve7221
@jandeve7221 4 жыл бұрын
එහු මිනිස්සු හිටිය රටක්නේ මේ දැන් සුද්දට කත් අදින්නේ.😢
@pushpadesilva7087
@pushpadesilva7087 4 жыл бұрын
එහෙම හිටිය විරුවන් අද කො .. ජිවත පුජා කර අරක්ශා කරපු රට අද අගාධයක.. අඩම්බරය බලන්න සලෙස්විමට..බුදුසරණය ඉ
@darkskanny
@darkskanny 3 жыл бұрын
මේ කතාව අහද්දි බලද්දී ඇත්තටම ඇහැට කදුළු ආවා... මේ වගේ ශ්‍රේෂ්ඨ වූ ප්‍රෞඪ ඉතිහාසයක් තියන රටක ඉපදෙන්නත් පින තියෙන්න ඕනේ... මම ශ්‍රී ලාංකිකයෙක් විදියට නිහතමානීව ආඩම්බර වෙනවා... එදත් අදත් මේ වගේ තමන් ඉපදුන රට පාවා දෙන මිනිස්සු ගැන තියෙන්නේ දුකක් නෙවෙයි ලොකු පිළිකුලක්... Proud To Be a Sri Lanka 🇱🇰🇱🇰🇱🇰
@පසිඳුලක්ෂාන්-ප1ට
@පසිඳුලක්ෂාන්-ප1ට 4 жыл бұрын
සුද්දෝ අපිට වස්සර තුන්දහසක ඉතිහාසයක් ලියලා දිලා,උන් අපේ වසර පන්දාහසක පුරා වස්තු ,පුස්තකාල පොත් අරන් ගියා,මේ විඩියෝ එක ගැන ආඩම්බරයි,අපේ දේශපාලකයෝ ගැන ලැජ්ජයි
@sithijaniranga3915
@sithijaniranga3915 3 жыл бұрын
හෙලයන්ට ජය🇱🇰🇱🇰🇱🇰
@VlogswithGimi
@VlogswithGimi 2 жыл бұрын
මේ වීඩියෝ එක මුලින්ම බැලුවේ මෝහන සර්ගේ රාවණා ඉතිහාස පංතියේදී එදා ඒ දැනුන දුක අදටත් දැනෙනවා.නොදැනිම ඇස්වලට කදුලු ආවා 💔
@priyanthalal6926
@priyanthalal6926 2 жыл бұрын
1818 විරැවන්ට නමස්කාර විිෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakmal9388
@lakmal9388 4 жыл бұрын
මගේ රට මගේ විරයෝ ගැන පුදුුම අාඩමිබරයි.සිංහලේ මහා විරත්වය
@පසිඳුලක්ෂාන්-ප1ට
@පසිඳුලක්ෂාන්-ප1ට 4 жыл бұрын
තාමත් අපේ ජාතිය උන්ට වහල්කම් කරනවා,ඇයි අපිට බැරි තනිව නැගිටින්න,සුද්දගේ තාක්ෂණය,කෘෂිකාර්මය අත ඇරල ඇයි අපිට බැරි හෙලයීන් විදියට නැගිටින්න,සුද්දෝ එක්දාස් අටසිය ගනන්වල අපේ ඉතිහාසය වෙනස් කරලා ලිව්වා උබලා පිලි අරන් ඉන්නේ ඒ බොරු ඉතිහාසය ,අපිට තියෙනවා වසර 30 000ක ඉතිහාසයක් ,හැබැටි සුද්දෝ ලිව්වේ වසර 3000ක ලිඛිත ඉතිහාසයක්,උන් වසර දාස්ගානක් පරන අපේ ඉතිහාසය මකලා වසර තුන්දහසක මෑත ඉතිහාසයක් අපිට දෙනවා..
@suwaresdahara1202
@suwaresdahara1202 3 жыл бұрын
~~කුලය භේද නොකර කුලය තුලින් ස්වයංපෝෂිත වූ දේශය~~ වර්තමාන සමාජය තත්ත්වය තුළ දෙමාපියන් වන අප අපගේ දරුවන්ටගේ යහපත් මතුපැවැත්ම උදෙසා ඕනෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙලඹී සිටිති. ඉංජිනේරුවෙකු,වෛද්‍යවරයෙකු නොයෙසේ නම් සමාජ සම්මතය තුළ පවතින ඉහළ රැකියාවක් වෙත තම දරුවා තල්ලු කිරීමට අප නොගන්නා උත්සාහයක් නොමැත. ඒ අපට නොලැබුණු සමාජ තත්ත්වය දරුවා තුලින් හෝ අත්පත් කර ගැනීමටයි. ගොවියකුට කුඹලෙකුට කිසි දිනක තම දරුවා ගොවි පුතෙකු කුඹල් පුතෙකු,දුවෙකු කිරීමට ආශාවක් නැත වර්තමානය තුළ පවතින සමාජ තත්ත්වය, අපට උරුමවූයේ විදේශ ආක්‍රමණ වල මුල් බසැගැනීම තුළිනි. බටහිර ආක්‍රමණ ඒමට පෙර ද අප රට සියලු මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණි. ඒවා රට තුළ ස්ථාපිත වී ස්වයන්පෝෂිත දේශයක්, රාජ්‍ය පාලන ක්‍රමයක් තිබූ යුගයකයි. විදේශ බටහිර ආක්‍රමණ අප රටට පැමිණිම සිදු වූයේ. ඔවුන්ට වෙනත් රටවල් මෙන් මේ හෙළදිව පහසුවෙන් යටත් කර ගැනීමට නොහැකි විය. ඒ සඳහා ඔවුන් විවිධ කණ්ඩායම් මෙරටට එවීය. ඒ මේ රට තුළ ස්ථාපිතව තිබූ පාලන ක්‍රමය, හෙළ සංස්කෘතිය බිඳ හෙලීමට විවිධ පිඹුරුපත් සැකසීමටයි. (ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් ඔබ නොදත් බොහෝ තොරතුරු රාශියක් ඇත) ඉදිරියේදී පියවරෙන් පියවර සාකච්ඡා කරමු. එම පිඹුරුපත් ඔස්සේ ඔවුන් මූලිකව සිදු කළේ ගම හා පංසල අතර තිබූ සබැඳියාව විනාශ කිරීමයි.( ඒ සඳහා නොගත් උත්සාහයක් නැත) එකල ගමට අනිවාර්යෙන්ම පංසල තිබුණි කාලයේ ඇවෑමෙන් පංසල්වල සියලු භික්ෂූන් වහන්සේලා වනගත විය. ඒ මන්ද යත් ඔබට සිතාගත නො නොහැකි තරමින් භික්ෂූන් වහන්සේලා ඝාතනය විය. ඉතිරි වූයේ කුඩා භික්ෂූන් වහන්සේලා පිරිසකි. එම පිරිසත් කැලෑ තුල සැඟවී දිවි බේරාගත් භික්ෂු පිරිසකි. මේ තුළ පන්සලෙන් ගමට ලැබුණ ධර්ම දායාදය කාලය ඇවෑමෙන් නැතිවී ගියේය. නව පරපුරකට අපගේ ධර්මය මූලික කර ගනිමින් තිබූ පාලන ක්‍රමය ගැන අවබෝධය වියැකී යන්නට විය. ඔය අතරතුර බටහිර පාලන ක්‍රමය මෙරට ස්ථාපිත වී ඔහුගේ පාලන ක්‍රමයට අවශ්‍ය සංස්කෘතික වෙනස්කම් ටිකෙන් ටික සිදු වන්නට විය. කුල පරම්පරාව ඔස්සේ රැගෙන ආ සියලු දැනුම් විනාශ කිරීම්ටත්, කුලපරම්පරා අතර වාදයක් භේදයක් බවට පත්කර, දැනුම් රැගෙන ආ පිරිස් ඝාතනය කිරීම්ටත්, ඇතැම් ශිල්ප කලා තහනම් කිරීම්ටත්, පුස්කොළපොත් විනාශ කිරීමටත්, ඒවා උන්ගේ රටවල්ට රැගෙන යාමටත්, ක්‍රියා කළේය. සියලු ජල පපෝෂක කැලෑ කපා ආර්ථික භෝග සාදා ඒවායේ වහල්ලු කර ඔවුන්ගේ වහල්භාවයට අප නතු කර ගැනීම තුළින් වහල් ජාතියක් නිර්මාණය කළේය. කීමට බොහෝ ඇතත්, මේ එයට අවස්ථාව නොවේ. ඉදිරියේ දී පිළිවෙලින් ඔබ අතට ඒ සියල්ල පත් කරනෙමු. මේ අවදි කිරීමක් පමණි. "සුද්දා අපට කොරපු හරියක් නැත. අපේ පොඩි උන්ට උගන්වන්නේ සුද්දා කරපු හරියයි. ඒවා දරාගෙන කළු සුද්දන් වෙයි. කීමට නොහැකි බොහෝ දේ ඔවුන් විසින් සැකසූ අධ්‍යාපන ක්‍රමයට ඇතුළු කළේ නැත. නමුත් සිදු වූ වරද නිවැරදි කිරීමට වැරදුණු තැන සිහිගැන්වීමට කාලය එළඹ ඇත." (source - kzbin.info/www/bejne/e3XQXnife5J7oLc)
@FAvio331
@FAvio331 3 жыл бұрын
අවුරුදු 125000ක
@s.isuranga7543
@s.isuranga7543 7 ай бұрын
සුද්දොන්‍ට කෙලින්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ 225 එලවලා ඉන්නයි ඕනේ😂 උන්ටිකවත් යවා ගන්න බැරුව කොහෙද බන් අපි සුද්දෝ එක්ක හැප්පෙන්නේ
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 жыл бұрын
😥😥 මගේ රටඅරක්ෂා වේවා ❤️🇱🇰
@oneminute4reverberation165
@oneminute4reverberation165 4 жыл бұрын
අපේ පාසලේ ( මතුගම කන්නන්ගර විදුහල) හෙට( 2020.03.02) පවත්වන උඩරට ගිවිසුම පිලිබඳ කතිකාවත් වැඩසටහනේ අතරමැද විකාශනය කිරීමට මෙම වැඩසටහන තෝරා ගත්තෙමු. ඔබට පින්....
@gihananushka5951
@gihananushka5951 Жыл бұрын
ඇසෙන් වැටෙන කඳුළු නතර කරගන්න බැ .පානම කියන කොට දැනෙන හැගිම කියා ගන්න බැ❤️
@chandunichethana7336
@chandunichethana7336 2 жыл бұрын
මගේ assignment එකට අවශ්‍ය වු කරුණු බොහොමයක් තිබුනා❤
@amithamithdimuthu3829
@amithamithdimuthu3829 8 ай бұрын
,ඇඩෙනවා බන්
@sam27127
@sam27127 Ай бұрын
දැං ඉන්න ඈයෝ සුද්දන්ට ආවඩනවා ලැජ්ජයි
@nativelion3609
@nativelion3609 5 жыл бұрын
boiling my blood....
@ChapaMadhubhashini
@ChapaMadhubhashini Жыл бұрын
ඉගෙනීමට මහත් රුකලක් උනා. මම Grade 11 වල ඉන්නේ... මෙවැනි තවත් videos බලාපොරොත්තු වෙමි..
@sachithrasandakalum4170
@sachithrasandakalum4170 2 жыл бұрын
මගේ රට මට අභිමානයක්
@namesk6086
@namesk6086 2 жыл бұрын
ඌවේ වෙල්ලස්සේ අපි
@chandritharajapakshasrilan1672
@chandritharajapakshasrilan1672 3 жыл бұрын
ඇගේ ලේ රිදෙනවා 😖😖😖😖😖😖😖😤
@bioscopesinhale4283
@bioscopesinhale4283 3 жыл бұрын
this should read as ...1818 UVA WELLASSA REBELLION IN SINHALE ....not in sri lanka ....
@rasanganaswarnamaali9068
@rasanganaswarnamaali9068 Жыл бұрын
වෙල්ලස්සේ ඉපදුනු මනුස්සයෙක් හැටියට මටත් ආඩම්බරයක් දැනෙනවා..ඵ්ජාතික විරයෝ අදටත් හිටියනමි .🥺🥺
@janakisuranga1969
@janakisuranga1969 Жыл бұрын
හිටියනං කියලා දුක් වෙලා වැඩක් නෑ.දැන් තියෙන්නේ අපේ කාලේ.අපේ රට ගොඩගන්න එදා එයාලා ජිවිතේ පවා දුන්නා ඒත් අපි මොකක්ද කරන්නේ.මේ පාලකයින්ට යට වෙලා හැම අසාධාරණකමක් ම බලන් ඉන්නවා.අපි තමයි දැන් අපේ රට බේර ගන්න ඕන.
@hdesilva8843
@hdesilva8843 4 жыл бұрын
I couldn't stop shedding my tears. Should let the youngsters to know about brave rebellions fought against foreign invasions..
@moviesworld3527
@moviesworld3527 3 жыл бұрын
කියන්න වචන නැහැ
@thilinilakmal4273
@thilinilakmal4273 Жыл бұрын
එදා වගේම අදත් පර සිංහලයෝ ඉන්නවා.
@ChandrikaSumanathilaka
@ChandrikaSumanathilaka 2 ай бұрын
සිංහලේ ජය වේවා
@beligalledhammajoti1700
@beligalledhammajoti1700 3 жыл бұрын
Great!!! We need these stories for our young generation.
@manthrash
@manthrash Ай бұрын
😢1818 උව වෙල්ලස්ස මිනිස්සු සමූල ගතනය කල නොහැක උව වෙල්ලස්ස මිනිස්සු එතරම්ම පහත් නැත😢
@maheshkappetipola3807
@maheshkappetipola3807 4 жыл бұрын
kappetipola mage..memuuttta..yali...epadewwwaaaa
@mirikomar2128
@mirikomar2128 3 жыл бұрын
adambarai oba gena
@asirilokuliyanage7294
@asirilokuliyanage7294 Жыл бұрын
හැමදාම තමන් ගැන පමණක් හිතපු අය නිසා රට විනාශ උනා
@SameeraSam-d5b
@SameeraSam-d5b 6 ай бұрын
කළු සුද්දෝ තමා ඉන්නේ ban. සුද්දෝ ape rata bara dila තිබුණේ ගියේ කළු සුද්දා ta
@asankaprebath9027
@asankaprebath9027 2 жыл бұрын
Me watina thana neda dan enna aparayo uk wagawata ratawal walata wikunanne
@s.isuranga7543
@s.isuranga7543 7 ай бұрын
සුද්දොන්‍ට කෙලින්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ 225 එලවලා ඉන්නයි ඕනේ😂 උන් ටිකවත් යවා ගන්න බැරුව කොහෙද බන් අපි සුද්දෝ එක්ක හැප්පෙන්නේ
@tissamarasinghe8122
@tissamarasinghe8122 4 ай бұрын
මේ ලියන මමත් ඌවේ මේ පරපුරක කෙනෙක් ඈත්තටම එදා අපේ ප්‍රෞඩ දේශය විනාශ වී ගියා එහෙත් නිදහසෙන් පසු ඒ දේශය නැවත නිර්මාණය කිරීමට පාලකයො අසමත් වෙලා තියෙනව දැන්වත් අපේ හැමකෙනෙක්ම ඒ ප්‍රෞඩ දේශය නිර්මාණය කිරීමට උත්සහ කරන්න.
@thegreathero2031
@thegreathero2031 3 жыл бұрын
දැන් වෙන්නෙත් ඒකම තමයි.. බොරු දේශප්‍රේමය උන්ගේ.. චීනට රට විකුණලා උන් යනවා පිටරට..
@shashika-kq1hv
@shashika-kq1hv 10 ай бұрын
අහන් ඉන්නකොට දරාගන්න බැරී තරම් දුකක් එනවා අපේ මිනිස්සු කොච්චර එඩිතර ජාතියක්ද කියල, තමන්ගේ රට බේරගන්න සටන් කරන එක කැරැල්ලක් කියන එක හරි නෑ වගේ ඒක අයිතියක්
@කවිමල්පියලි
@කවිමල්පියලි Жыл бұрын
අනේ කූබියනේ ...කවිය ලීවේ කුඅංකුනාවේ අපේ හාමුදුරුවෝ... මග දිගට ඡන කතා පොත මුලාශ්‍ර ඔස්සේ සදහන් වේ..
@basnayakebmg7699
@basnayakebmg7699 4 жыл бұрын
Sathutui athithaya mathak Kara dunnata. As denata kadulu away. Eda idalama Dan wenakal duk widinawa. Ratata DALADA Samiduge PIHITA Arakshawa Labewa Kiya praththana karanawa...!!!!🙏🙏🙏🙏🙏
@moviesworld3527
@moviesworld3527 3 жыл бұрын
කියන්න වචන නැහැ 🙏😢❤💔
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 10 ай бұрын
ලේ කකියනව අදටත් මුන් ඔක්කොම කැතිගාන්න ඕනෙ😈
@damayanthirathnayaka9100
@damayanthirathnayaka9100 2 жыл бұрын
මගේ රට ගැන මට හරි. ආඩම්බරයි 🙏
@RR1kavinda
@RR1kavinda 7 ай бұрын
මේව දකිද්දී ඇගේ ලේ කකියනවා . පර නිවටුන් ඉද්දි රට හදන්න බෑ
@amithamithdimuthu3829
@amithamithdimuthu3829 8 ай бұрын
අපේ ජාතිය ගැන ආඩම්බරයි බන්
@1xbetup
@1xbetup Ай бұрын
මේවා අහනකොට ඇග කිලි පොලා යනවා
@rohansunimal3306
@rohansunimal3306 2 жыл бұрын
Akala siti siyalu denata Teruwan saranai dalada samidunge pihita aserwadaya arakshawa labewa niwan dakithwa sadu sadu sadu mage ratata sri dalada samidunge saranai
@amaweerasinghe6689
@amaweerasinghe6689 4 жыл бұрын
11 වසර ඉතිහාසය පාඩම හොදටම පාඩම් උනා ... බොහෝම ස්තුති
@user-MR.D12
@user-MR.D12 4 ай бұрын
ඒ වෙල්ලස්ස තුල ජන්මය ලැබිමත් මා කල පිනකි❤
@PriyanthaKumara-h9o
@PriyanthaKumara-h9o 2 ай бұрын
❤❤❤ KAPPETIPOLA 😢😢😢
@shanu8092
@shanu8092 7 күн бұрын
මේවා දකිද්දි ලේ කකියනව බොලව් 😢😢❤
@ireshagunawardhana3351
@ireshagunawardhana3351 3 жыл бұрын
I love country❤❤❤❤
@Dadurucabana2468
@Dadurucabana2468 Жыл бұрын
මේ අපේ රට,මේ අපේ අභිමානය
@rose-ux2cr
@rose-ux2cr 4 жыл бұрын
Uva Wellassa!!!!🙏
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
හැමතැනම එකම සද්ද්දයක් දාන්න ..
@kovidakusal
@kovidakusal 3 ай бұрын
😊❤
@harshanalin3505
@harshanalin3505 10 ай бұрын
"Ekanaligoda" kiyannema saapayak ratata....
@Ktmju
@Ktmju 8 ай бұрын
එක්නැළිගොඩ පරම්පරාවේම කෙනෙක් තමයි මේ යුගයෙත් රට පාවාදීම නිසා අතුරුදහන් කරලා තියෙන්නෙ.. කවුරු කලත් දේශද්‍රෝහියෙකුට දෙන්න ඕන දඬුවම මරනයමයි..
@RR1kavinda
@RR1kavinda 7 ай бұрын
ඔබ ඉතාමත් නිවැරදියි. ඒ පරම්පරාවෙ තමයි ​@@Ktmju
@pushpadesilva4602
@pushpadesilva4602 4 жыл бұрын
හරිම දුකයි
@_SixStrings_
@_SixStrings_ 2 жыл бұрын
❤️🇱🇰💪
@udayangamarawanagoda4492
@udayangamarawanagoda4492 3 ай бұрын
Ape Rohana vijevira sahodaraya nuthana kappetipola kenek. Namuth eda and karapu sirimavo, Jr, premadasa la ape sahodaraya thrusthavadiyek Vidiyata hanvadu gahuva. Ape sahodaraya Satan kale me rata venuven... Aththa nodanna aya " apa mara demuvath" documentary eka balanna
@sakunthapiyumal4325
@sakunthapiyumal4325 4 жыл бұрын
godak sthuthi.thawath me wage video danna.
@ළහිරුසදරුවන්
@ළහිරුසදරුවන් 26 күн бұрын
ගම❤️
@lakmal9388
@lakmal9388 4 жыл бұрын
💪💪💪💪💪💪💪💪💪💪💪
@koshalaovindi.6997
@koshalaovindi.6997 3 жыл бұрын
Oya pahalin comments dapu okkoma adan enne thama amudeda 😃 mokak hari una welawata oya panadennawage enna akekwath ne Hoda wede neda yalu😀😃😄😁
@keesarajeewan159
@keesarajeewan159 3 жыл бұрын
Theruwan saranai!
@prasannagunarathna3475
@prasannagunarathna3475 4 ай бұрын
Thuk nodakin pawadeepu balu hattta... nkdakin
@nuwanchathuranga5038
@nuwanchathuranga5038 5 ай бұрын
මේ වා දැකිද්දී මගේ ලේ කකියනවා මටම කදුලක් මහ ගැම්මක් හදවතට එනවා.එදාමමත් ඒ සටනේ හිටියා වගේ හැගීමක්.මේක මහ වීරයෝ පහල උන පින් බිමක් වෙල්ලස්සෙන් බිහිඋන මිනිස්සුට අංගං ශිල්පීන් අදටත් දේවත්වයවයෙන් පුදන්න ඕනි.
@funkey2009
@funkey2009 Жыл бұрын
සිංහලයන්ගේ හයිය පෙන්නුම් කරන අති විශිෂ්ට කෙටි චිත්‍රපටයකි
@JihansaHettiarachchi
@JihansaHettiarachchi 9 ай бұрын
Ape rata kohomahari diyunu karamu❤
@minuwangamuwearanaviharith7451
@minuwangamuwearanaviharith7451 3 жыл бұрын
මේ වීඩියෝව මනැස යූටියුබ් නාලිකාවේ ප්‍රකාශය කිරීමට අනුමැතිය ලබාදෙන්නේනම් මැනවි තෙරුවන්සරණයි
@විශ්වකර්මChannel
@විශ්වකර්මChannel 11 ай бұрын
මගෙ රට පාවා දෙන උන් එදත් හිටියා,ඒ වගෙම අදත් ඉන්නවා,උන්ට හොදක් වෙන්න එපා..
@prasannagunarathna3475
@prasannagunarathna3475 4 ай бұрын
Kalakanni radala hatta adatath ratata shapayak. Thuk nodakin radala pawadeepu balu hatta
@chandunichethana7336
@chandunichethana7336 2 жыл бұрын
Superb❤❤
@krishanthabasnayaka
@krishanthabasnayaka 3 ай бұрын
ape uwa wellassa satana adatath mathak weddi dukai
@seethabasnayake
@seethabasnayake 3 жыл бұрын
Ape rata gana adambarai mewa anagatha paramparawatath geniyana ona
@Dadurucabana2468
@Dadurucabana2468 Жыл бұрын
ඒ කාලෙත් පාවාදීම කියන සක්කිලි වැඩේ තිබ්බ බොලව්
@NishanTharindu-ec2mb
@NishanTharindu-ec2mb 4 ай бұрын
Rana gagapanko!#@
@cu-bro999
@cu-bro999 5 ай бұрын
😴 hena ghpn pawa dunna unge parampara walatama
@gihananushka5951
@gihananushka5951 2 жыл бұрын
😢😢😢
@chenudilrukshi9131
@chenudilrukshi9131 5 ай бұрын
😢😢😢😢🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@chathusewwandi7240
@chathusewwandi7240 4 жыл бұрын
උසස් පෙල ඉතිහාසයට ගොඩාක් වැදගත් මේක.. නියමය්.. 🙏🙏
@s2dio94
@s2dio94 3 жыл бұрын
නොදකිං
@himasaratv194
@himasaratv194 3 жыл бұрын
Chanel 1 contact no 1 denna puluwanda ?
@Hapiya
@Hapiya 4 жыл бұрын
❤️❤️❤️
@UdeniJathunge-qm3yt
@UdeniJathunge-qm3yt 5 ай бұрын
😢😢😢😢
@GimhanAbesinghe
@GimhanAbesinghe 4 ай бұрын
❤❤😢
@පසිඳුලක්ෂාන්-ප1ට
@පසිඳුලක්ෂාන්-ප1ට 4 жыл бұрын
😥😥
@PataliHerath-t3s
@PataliHerath-t3s 4 ай бұрын
😭❤💐🙏
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,4 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 75 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
The Organic Gold Hunters of the Himalayas | Free Documentary
53:08
Free Documentary
Рет қаралды 128 М.
Kanda Udarata  I උඩරට ශුද්ධ භූමියෙ
6:15
Gaya Ramya Alwis
Рет қаралды 39 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,4 МЛН