1818 Kanda Udarata (කන්ද උඩරට ශුද්ධ භූමියේ) | Saman Lenin

  Рет қаралды 1,837,675

Saman Lenin

Saman Lenin

Күн бұрын

#1818 #kandy #KandaUdarata
පර සිරිත් ගත් අයට සැළකිලි
හෙළ සිරිත් පල්ලට ගියා
එක්ව අත්සන් තබපු අයටත්
විපත්තිය තේරුම් ගියා
සුදු කිරීටය කරපු කෙණහිළි
කම් වලට හිත දැඩි වුණා
කන්ද පාමුල ඊට එරෙහිව
නැගුණු උණුසුම වැඩි වුණා
වෙල්ලස්ස බිංතැන්න තැන තැන
වීර දරු කැළ රැස් වුණා
නැගුණු රණ බෙර නාද නූ සිහ
ධජය සුළඟේ ලෙළ වුණා
බූටෑවේ රටේ රාළ
කිවුලෙ ගෙදර මොහොට්ටාල
හිමි ඉහගම රතනපාල
පෙරමුණ ගත්තයි උදාර
වෙල්ලස්සෙන් නැගුණු ගින්න
සැණෙකින් මැඩපවත්වන්න
සුද්ද එවපු කැප්පිටිපොල
නිලමෙ හැරුණෙ රට රකින්න
කැලේ කොලේ ජල දුරගෙන්
මරු හීසර වැහි වැස්සා
ලොව හොල්ලපු සුදු සේනා
වෙල්ලස්සෙ දි පසු බැස්සා
ගහට විපත ගහම වේය
සටනෙ රහස් පිට දුන්නා
එක්නැලිගොඩ, මොල්ලිගොඩලා
සුද්දට යළි පණ දුන්නා
සියලු පිරිමි හරක බාන
දුටු දුටු තැන වෙඩි තිබ්බා
කෙත්වතු ටික අටු කොටු ටික
උන් ඇවිදින් ගිණි තිබ්බා
අපිම අපේ සටන එදා
ලාබෙට පාවා නොදෙන්න
අපිට හයිය තිබුන යාලු
සුදු තුවක්කු බිම නවන්න
ගියපු නුවණ ආයෙත් බෑ
ඇතුන් ලවා වත් අදින්න
අතීතයම ගුරුවරයෙකි
හොඳ පාඩම් ඉගෙන ගන්න
ගී පද : ගයා රම්‍ය අල්විස්
සංනාද හා ගැයුම : සමන් ලෙනින්
Lyrics - Gaya Ramya Alvis
Music - Saman Lenin
Artyist - Saman Lenin

Пікірлер: 2 200
@samanlenin
@samanlenin 5 жыл бұрын
ආදරණීය හිතවතුනි' ඔබ සැමගේ හැඟීම් කියෙව්වෙමි. අපගේ නිර්මාණ හා නිබඳව ම රැඳෙන ඔබ මට මහත් රුකුළකි. ඔබ සැමට බොහොම ස්තුතියි!
@thilinalakshan1657
@thilinalakshan1657 5 жыл бұрын
Mage suda petum saman aiya
@jayalathkarunarathna3600
@jayalathkarunarathna3600 5 жыл бұрын
Saman Lenin oyata දිගාසිරි
@chamarifernando5793
@chamarifernando5793 5 жыл бұрын
Ape rate aththa gna githayen oba hari apuruwta ktha krnwa.. thwath lassana nirmana krnna obta suba pathnwa...
@nalinchathuranga1361
@nalinchathuranga1361 5 жыл бұрын
mage rata dawasin dawasa pahalata yanawa baagena inna dukai
@gamini_silva
@gamini_silva 5 жыл бұрын
Supiri
@samanlenin
@samanlenin 4 жыл бұрын
මේ ගීය ඇසීමෙන් ජාත්‍යාලය වඩා ගත් මා හිතාදර පිංවන්ත මිනිසුනි' ඔබ සැම මට මේ භූමියේ උපන් උතුම් මිනිසුන් ම වන්නේය. ......................................................... අත්‍යවශ්‍ය නීති අනාගතය වෙනුවෙන් නොසදන තාක් ඔබේ කඳුළ ට, හදේ නැගුණු හැඟුම ට පිලිතුරක් හමු නොවෙනු ඇත. අප මාරුවෙන් මාරුවට නරින් ට නතු වෙමින් ආ ඉතිහාසය තුළ අප මිනිසුන් මෙවන් අදහස් වලින් ඈත් වූයේම ආගමක් සේ ඇදහූ දේශපාලන පක්ෂ නිසා ම ය. මතු යම් දිනෙක අනාගතයේ කොන්ද කෙලින් තබාගෙන රට කරවන සිංහල නායකයෙක් අපට සතුට ළඟා කර නොදුන්නොත් මේ ගීතය අසන පිංවන්ත දරුවෙක් දිනෙක රටේ එඩිතර නායකයෙකු වී අපට රට ඉතිරි කර දෙනු ඇත. ඒකට මේ රටේ රත්තරං දරුවෝ ටිකක් බිහි කිරීමේ වගකීම ඔබට බාරය. රට, ජාතිය, ආගම ගැන හැඟීම ඇති ඥාණවන්ත දරුවන් ඔබෙන් රටට ජනිත වෙත්වා! තෙරුවන් සරණයි ඔබ සැමට! 🙏
@pasindubimsara8737
@pasindubimsara8737 4 жыл бұрын
Saman Lenin රට වෙනුවෙන් ලාබ නොතකා මෙවන් නිර්මාණ ඉදිරිපත් කරන ඔබ වන් කලාකරුවන් සිටීම වාසනාවක්. ඉදිරියටත් රට වෙනුවෙන් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනව❤
@dewminachamod1938
@dewminachamod1938 4 жыл бұрын
Mee wge thwa arthawth sindu danna kochchr lssnda rswathda mal sindu wage jarawa neme. me wage thawa adhas pahala weewa buru sarni!
@slsoundmiracle3983
@slsoundmiracle3983 4 жыл бұрын
Hi sir.. aththatama harima lassanai.amewa api udata gnna ona.lankawe sangeethaya kochchara lassanada. Gdak aya eka vinasa karanawa.. Sir sirge akamaththak naththam man me song eka 8D karannada.geeethayata kisima haniyak sidu wenne na poddakwath.obathuma kamathinam pamani..i hope your reply..
@slsoundmiracle3983
@slsoundmiracle3983 4 жыл бұрын
@@samanlenin ok..thank you..
@slsoundmiracle3983
@slsoundmiracle3983 4 жыл бұрын
@@samanlenin සර් මට සමන් ලෙනින් සර්ගෙ email add එක ගන්න පුලුවන්ද..
@dumithaamarasinghe279
@dumithaamarasinghe279 5 жыл бұрын
මෙන්න මේවා ප්‍රොමෝට් කරපල්ලා...රටක් වටින කටක්...😍😍😍
@Wanderlust_doctor
@Wanderlust_doctor 5 жыл бұрын
🤭🤭🤭
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
aniwaren
@InushaAshwan
@InushaAshwan 4 жыл бұрын
සිරාවට මචං ❤🙏
@chitrakumarikumari888
@chitrakumarikumari888 4 жыл бұрын
Aniwarayen
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
yes
@maithripalasirisena2382
@maithripalasirisena2382 2 жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@samarakonbandara9308
@samarakonbandara9308 Жыл бұрын
හා මහත්තයෝ
@ananthaiduwaramudalige-yo3jh
@ananthaiduwaramudalige-yo3jh Жыл бұрын
මේ Fake එකක්ද බන් 😂🤘
@jayalalgvp1119
@jayalalgvp1119 Жыл бұрын
Ammo ammo saman lenin sir me mahaththayage puthada yako😅😅
@mihiratextiles5146
@mihiratextiles5146 Жыл бұрын
අඩෝ බොක්ක කාලෙකින් දැක්කෙ නෑ
@kasunviraj99
@kasunviraj99 Жыл бұрын
සිරා පුතා.. මොනා උනත් මයිනට වඩ 0.0000000000001% එකක් විතර හොදයි
@mt841000
@mt841000 2 жыл бұрын
කැප්පෙටිපොළ මහනිළමෙතුමා, කොහොකුඹුරේ රටේරාළ උත්තමයා, බූටෑවේ රටේරාළ උත්තමයා ඇතුලු 1818 ජාතික නිද්හස් සටනේ දිවිපිදූ සියලු වීරවරයන්ට උතුම් නිර්වාණ සම්පත්තිය වේවා....!
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara Жыл бұрын
🙏🙏🙏🙏❤
@Leopeiris90
@Leopeiris90 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hmaamaraweera8432
@hmaamaraweera8432 Жыл бұрын
ප්😅
@noahj6803
@noahj6803 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
සාධු! සාධු! සාධු! 🙏🙏🙏
@nisalwickramasinghe7433
@nisalwickramasinghe7433 5 жыл бұрын
හෙලුවට වැටෙන ලයික් ශෙයාස් වීව්ස් මේවට නෑ. හැබැයි රහ දන්න කෙනා මේවා හොයන් එනවා 😊
@samanlenin
@samanlenin 5 жыл бұрын
Bohoma sthuthiy Nisal
@priyanthaudayakumara6846
@priyanthaudayakumara6846 5 жыл бұрын
Aniwaaaryemma mama meka දහස් warayak ahanna ati
@agkeerthikumarasenawirathn7511
@agkeerthikumarasenawirathn7511 5 жыл бұрын
Niyama sinhala minihek obata adarei hamadama
@gamingwithrobinyt856
@gamingwithrobinyt856 4 жыл бұрын
පට්ටම @@agkeerthikumarasenawirathn7511
@udarasasindu244
@udarasasindu244 4 жыл бұрын
Para suddo tikak unlike karala 😬😥
@jagathkumara9901
@jagathkumara9901 5 жыл бұрын
නියමයි....වැඩේ තියෙන්නෙ මේ වගේ සිංදුවක් TV,රේඩියෝ වලවත් ඇහෙන්නෙ නැති එකයි....
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
aakane mamath ahamben daekke
@kosalakekulandara8919
@kosalakekulandara8919 3 жыл бұрын
කලු සුද්දො රජ කරන්නෙ....ඉතින් ඒවට ඉඩ නෑ...මේ දවස්වල අනගාරික ධර්මපාලතුමාටත් මඩ ගහන රැල්ලක් රටේ යන්නෙ
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
Hare dukae sudda maran kanna puluwan karapu aparadeta mama mage rata kawadawath paragaththanta paawa nodemee
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
හරිම ලස්සන උතුම් ගායනයත් පුතා සමන් .....
@dhanukanadiranga7777
@dhanukanadiranga7777 3 жыл бұрын
දැන් tv ,radio වල යන්නෙ තේරුමක් නැති විකාර සින්දු නෙ මේවගෙ සින්දු අහෙද්දි සිංහලකම ගැන මාරම අභිමානයක් දැනෙන්නෙ😍😍
@udia-dubai9991
@udia-dubai9991 5 жыл бұрын
එක්නැලිගොඩ මොල්ලිගොඩ ලා එදා අද කියලා වෙනසක් නෑ...... අතීතයම ගුරුවරයෙකි හොද පාඩම් ඉගෙන ගන්න...
@kamalabeysinghe2908
@kamalabeysinghe2908 5 жыл бұрын
@ UDIA- DUBAI .... very true... today also the same Kamal - Dubai
@sameerajayathilaka5492
@sameerajayathilaka5492 3 жыл бұрын
Very true brother.
@vsbrosis957
@vsbrosis957 3 жыл бұрын
kzbin.info/www/bejne/p6XRkH2ad92Igas
@-MUTHUNAYAKA
@-MUTHUNAYAKA 2 жыл бұрын
අපේ රටේ කොඳු නාරටිය ඌව වෙල්ලස්ස. රට වෙනුවෙන් පන දෙන්න මුලින්ම ආවෙ එහෙ වීරයෝ. කඩුවට වඩා තුවක්කුව බලවත් කියල දන්නව උනත් හිතේ හයියෙන් හටන් කරල දිනන්න යද්දි අපේ උන්ම පාවල දුන්න නිසා 1818 ඉදල දුක් මහන්සියෙන් ජීවිත පූජා කරල කරපු සටන 1821 පරාද උනා . මී මුත්තනි සිරි ලක් බිම වෙනුවෙන් ඔබ එදා කල සටන නිසා අද අපිට මෙවන් රටක් ඉතුරුව ඇත. ඔබේ ලෙයින් තෙත් උන සාරවත් පොලොව මතු පරම්පරාව වෙනුවෙන් රැකගැනීමට දිවිහිමියෙන් පොරොන්දු වෙමි.
@kalanigangani5351
@kalanigangani5351 Жыл бұрын
ඇත්තටම මේවගේ සින්දු ඇහෙන කොට මාර දේශාභිමානී හැගීමක් දැනෙන්නේ 💪💪❤️❤️
@chathurakarunasekara5698
@chathurakarunasekara5698 4 жыл бұрын
කියන්න වචන නෑ... ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා... අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුන යාලු සුදු තුවක්කු බිම නවන්න... මේවා ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා
@praduddhapehesara9264
@praduddhapehesara9264 3 жыл бұрын
සිරවට 👍🤜
@nuwansuranjith6553
@nuwansuranjith6553 3 жыл бұрын
Math me ekamai kiynna heduwe.
@gaminglizard2201
@gaminglizard2201 3 жыл бұрын
සිරාවට බන් හැබැයි පස්සෙ ලැජ්ජ හිතුන
@keerthiyasitha7681
@keerthiyasitha7681 2 жыл бұрын
Aniwa
@nishshankayapa8802
@nishshankayapa8802 Жыл бұрын
eda egollo ape rata pawa nodunnanam ada godak dewal wenas wenna thibba
@DineshDinesh-dh9zo
@DineshDinesh-dh9zo 4 жыл бұрын
මරණයට පෙර ඔබව සියසින් දැක ගත්තොත් ඇති. නුඹව වැදූ අම්මා බුදු වේවා.. තෙරුවන් සරණයි ගුරු තුමුනි.
@samanlenin
@samanlenin 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට!
@achiniachini5814
@achiniachini5814 4 жыл бұрын
Ow
@with1653
@with1653 4 жыл бұрын
මටත්
@w.ishanifernando8679
@w.ishanifernando8679 3 жыл бұрын
Mata nam A/L waladi me sampathdayakayawa dakinna wagema ethumage deshanayakata sahabagi wenna Pina tibuna..2012 2013 A/L AMC negombo...
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 9 ай бұрын
​@@w.ishanifernando8679good old days ❤
@TIsithivilidahanaසිතිවිලිදැහැන
@TIsithivilidahanaසිතිවිලිදැහැන 5 жыл бұрын
දැන් තියෙන අඩන සිංදු වලට වඩා කොච්චර ලස්සනද 1818 කැරැල්ල ගැන අමුතුවෙන් පාඩම් කරන්න ඕනද මේ තියෙන්නේ විස්තරේම...කොච්චර පහසුද ආඩම්බරයක් ද අපිට.. අපේ ඉතිහාසේ අද ලමයි දන් නැ..අහන්න කැමතිත් නැහැ.. ඒ වුණත් ඔබේ මේ වැයම නිසා ඕනම කෙනෙක් ආසාවෙන් අහනවා...සමන් ලෙනින් මහත්මයාණෙනි...ඔබේ වටිනාකම කියන්න මට වචන නැහැ.....ඔබට තෙරුවන් සරණයි...
@Tharindumadusanka
@Tharindumadusanka 4 жыл бұрын
1818 කැරැල්ලක් වෙන්නේ සුද්දන්ට ඒක අපිට නිදහස් සටනක් බොලව්. මේවා පෙළපොතේ පටන් නිවැරදි කලයුතුයි.
@sanathindikagunasekara9515
@sanathindikagunasekara9515 4 жыл бұрын
Adatei. හැමෝටම
@chitrakumarikumari888
@chitrakumarikumari888 4 жыл бұрын
Niyamai Budusarani
@dmsusantha5284
@dmsusantha5284 4 жыл бұрын
1818 karalla gana siyalu wisthara lassanata
@ramanigamav2089
@ramanigamav2089 4 жыл бұрын
එක ඇත්ත
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
තිස්ස සර්ගෙ විඩියෝ එක බලල ආපු අය ලයික් කරන්න
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Math awa 🙋‍♀️🇦🇪
@sanarhkumara3860
@sanarhkumara3860 3 жыл бұрын
Mamath ehema tamai
@sumuduanurajith315
@sumuduanurajith315 3 жыл бұрын
ඒක බලලා තමයි මේක බලන්න ආවේ
@shiranlakmina8494
@shiranlakmina8494 3 жыл бұрын
Eka thamai meka..
@niroshadilini8523
@niroshadilini8523 3 жыл бұрын
🥰🥰🥰🥰😍
@TheKusalsamw24k
@TheKusalsamw24k 3 жыл бұрын
පර සුද්දට එදා සටන් පාවා දීපු එකාලගෙ පරම්පරාවෙ උන් තමයි dislike කරල තියෙන්නෙ නෙදකින් , මේ සිංදුවට හදවතින්ම ගරුකරනවා ආඩම්බරයි ❤️❤️🙏🙏🙏
@wasananiranjalee2595
@wasananiranjalee2595 11 ай бұрын
❤️❤️❤️❤️💐🙏
@-report1070
@-report1070 4 жыл бұрын
සුද්දා එවපු කැප්පෙටිපොල නිලමේ හැරුනේ රට රකින්න...💪 💪 💪
@naturalscienceandagricultu4729
@naturalscienceandagricultu4729 5 жыл бұрын
මං දන්නෑ ලෙනින් මහත්තයො මොකද්ද හේතුව කියන්න...අපේ ජාතිය ගැන මේ ගීයෙන් එන්නේ අමුතුම ජාත්‍යාලයක් ....❤ බොහොම ස්තූතියි මේ කාලෙ මෙවැනි ගීත අපි අතරට ගේනවට
@megichathuranga2101
@megichathuranga2101 4 жыл бұрын
agata mara gammak enawane yalu 💕💕💕💕💕👍👍👍👍👍👍
@_anu_2724
@_anu_2724 4 жыл бұрын
මං Ol වලට 1818 සටන ගැන පාඩම් කළේ මේක බලලා.......♥️♥️♥️ ඒවගේම අදටත් අහනවා එදා ඉඳන්...... ගොඩක් ස්තුතියි සර්..... මං හදවතින්ම කැමති කලාකරුවෙක් ....... ඒ කටහඬ හදවතටම කතාකරනවා....😍🥰
@udayaakumara6744
@udayaakumara6744 2 жыл бұрын
Mamath o/l wala 1818 satana gana padam kale meka balala mamath thamath balanawa
@nishshankayapa6882
@nishshankayapa6882 2 жыл бұрын
Grade 9 wala padamakuth thiyenawa
@zav6260
@zav6260 2 жыл бұрын
Me too
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 Жыл бұрын
මමත්
@thishuu8629
@thishuu8629 Жыл бұрын
Maath♥️✌️
@RuwanChamara-p3h
@RuwanChamara-p3h 4 ай бұрын
කදුලු එනවා මේ සිංදුව අහන අහන පාරට . දීර්ඝායු වේවා ! සමන් ලෙනින් සර්.
@සතරමහාදෙවාලය-ම6ඵ
@සතරමහාදෙවාලය-ම6ඵ 2 жыл бұрын
ඒ සින්දුව අහේද්දී ලේත් එක්ක වෙවුලනවා. කාලයෙන් ආපස්සට පුලුවන්නම් ගිහින් සුදු තුවක්කූ බිම නවනවා සත්තයී. ඇගේ මයිල් කෙලින් වෙනවා සිංහල කමට. ඇස් වල කදුලු. අපේ වීරයන්ට නිවන් සුව. බුදුන් දකිත්වා කරපු පිනට. කොහේ හරි ඉදන් මගේ රට පර දේශක්කාරයන්ගෙන් රකිත්වා.... සිහල රට දැය රකින්න වීර පුතුන්ම ජාතක වේවා.
@samanlenin
@samanlenin 2 жыл бұрын
ඔබේ උතුම් දැක සංතෝසයි! තෙරුවන් සරණයි!
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
ජාතියේ පිනට පහල වූ නුබවන් කලාකරුවන් මේ ලක්දෙරනට වාසනාවන්
@economicworld128
@economicworld128 3 жыл бұрын
ඇත්තමයි ...අක්කේ
@rockybro3795
@rockybro3795 3 жыл бұрын
👍
@Mr.W.p-h9e
@Mr.W.p-h9e 2 жыл бұрын
සමන් ලෙනින් මහතාට ආචාර්ය
@Mr.W.p-h9e
@Mr.W.p-h9e 2 жыл бұрын
සමන් ලෙනින් මහතාට ආචාර්ය
@tharakajayasinghe1602
@tharakajayasinghe1602 2 жыл бұрын
🌷🌷
@learnchinesewithyinglaoshi4543
@learnchinesewithyinglaoshi4543 5 жыл бұрын
අතීතයෙත් අපෙ මිනිස්සු කලෙ ලාබ වාසීයට රට පාවලා දීපු එක, අදටත් බහුතරයක් ඒ දේම කරමින් වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරිව,කොන්ද කෙලින් කරගන්න බැරුව ඉන්නවා, වෙන ජාතීන්ට යන්න ඉන්න ඕනතරම් තැන් තිබ්බට සිංහලයන්ට තියෙන්නෙ අපේ රට විතරයි කියලා අපිට නොතේරෙන හැටි..😔 හරිම වටිනා නිර්මාණයක් සමන් සර් කරලා තියෙනවා,ඔබ තුමා වගෙ අය අපෙ රටට සම්පතක්...හැකිනමි ඔබේන් ගුරු හරුකම් ලබාගන්නා දරුවන්ට ඒ අනන්‍යතාවය රකින්න උගන්වන්න, සිය දෙනෙක්ගෙන් දහ දෙන්ක් හිටියත් වටිනවා, අපිත් ඔබතුමා සමග හැමදාම ඉන්නවා🙏💪
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
ඒක සහතික ඇත්ත අපේ ඉතිහාසය වැලලෙන්න නොදී අලුත් පරම්පරාවට ලබාදියයුතුයි
@dineshc.adikari7369
@dineshc.adikari7369 4 жыл бұрын
හිරිගඩු පිපෙන අපේ කම දැනෙන ගායනයක් .🥀🌹🌹
@rash1690
@rash1690 2 жыл бұрын
ගොඩක් සාර්ථක උන සටනක් පාවා දීම් වලින් අසාර්ථකම කරලා දැන්මා😢.අදටත් ඒකම තමා තියෙන ලොකුම දුර්වල කම .අදටත් සුද්දා හිටියනම් හොඳයි කියන පිරිසක් ඉන්නවා මේ රටේ .හැබැයි සුද්දා මේ රටේ දෙයක් කලා නම් කලේ උන්ගෙ වාසියට ගන්න තියෙන සම්පත් සේරම සූරලා කාලා.ගොඩක් උන් කියන කතාවක් තමා ෆ්‍රී සිටිසන් දෙන්න හැදුවා කියන එක උන් අපිට දුන්න සිටිසන් එක තමා 1/7 ක් විතර අපේ අහිංසකයො මරලා දාපු එක,හයිය හත්තිය තියෙන පිරිමින්ගෙ අත පය කපලා දාපු එක😡😢.ගැත්තන්ට හොඳ උනාට අපිට නැති උනේ 1815 අපේ රට . සුද්දා ජන වාර්ගික නියෝජන ක්‍රමය වගේ ඒවා ක්‍රියාත්මක කලේ අපිව බෙදලා වෙන් කරලා පාලනය කරන්න පස්සෙ ඇතිඋන ජාතිවාදී අරගල වලට ලොකුම හේතුව එදා අපිව බෙදපු එක.සුද්දා හොදයි කියලා කියනවනම් ඇත්තෙන්ම ජාතකේ අව්ලක් ඒක .තරුනයෙක් විදියට රට ,ජාතිය ,ආගමේ ආරක්ෂාව වෙනුවෙන් පන උනත් දෙනවා🖤
@samanlenin
@samanlenin 2 жыл бұрын
බොහොම අගෙයි සිතුම් ❤✋
@d.pt.s1505
@d.pt.s1505 2 жыл бұрын
ගියපු ණුවණ ආයෙත් බෑ ඇතුන් ලවා වත් අදින්න අතීතයම ගුරුවරයකි හොද පාඩම් ඉගන ගන්න....
@sridigitalschool7745
@sridigitalschool7745 4 жыл бұрын
ඉහගම රතනපාල ගැන කියවුණ එක වටිනව උන්වහන්සෙ ගැන කියවෙනවා අඩුයි ඇත්ත කතාව උන්වහන්සෙ තමා අරගලය මෙහෙයවූවේ
@ridmirasanjali7358
@ridmirasanjali7358 4 жыл бұрын
Aka godak watinawa
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
අනිවාර්‍යෙන්
@gayanjaya7731
@gayanjaya7731 4 жыл бұрын
❤️
@srilankamotherland9880
@srilankamotherland9880 3 жыл бұрын
උන්වහන්සේ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන් ද 🤔
@sridigitalschool7745
@sridigitalschool7745 3 жыл бұрын
@@srilankamotherland9880 මට මතක විදිහට ඉහගම රතනපාල සවාමීන්වහන්සේ ගැන පොතක් ලිව්වා පුබුදු ජයගෛාඩ මහත්මයාගෙන් අහල බලන්න ඒතුමා ඒ නමින් හොයාගන්න පුළුවන්
@denikadilrukshi2929
@denikadilrukshi2929 4 жыл бұрын
අහද්දි කදුළු පිරෙනව ඇස් වලට මේ මගේ රට නේද ගොඩක් පිං මේ අතීතය යලි වර්තමානයට මතක් කරාට❤
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
දැන් අවුරුදු 2 වෙලා නේද දැන් ඒ ගැම්ම බැහැලද මේ තමයි රටට ඔයාලා වගේ අය අවශ්‍ය ම කාලය මුලතිව් වල තිකුනාමලයේ අන්න දැන් පන්සල් කඩන්න ගැසටකුත් ගහලා ........ අරහේ කිරුලපන දම්මවිජය ස්වාමින්වහන්සේ රට වටා කෑ ගගහා යනවා මේ විනාශයේ ආරම්භය ගැන අපේ උන් තාම බුදි බන් හරි වේදනයී මට මට පුලුවන් කොටස මන් කරනවා ....
@isharaindika7148
@isharaindika7148 4 жыл бұрын
එක්නැලිගොඩලා, මොල්ලිගොඩලා වෙන්න අති නේද මේ unlike කරලාතියෙන්නෙ...
@buddikamadushani1204
@buddikamadushani1204 3 жыл бұрын
Kiyala wedak ne
@ක්රීෂොක්කැල්ලපත
@ක්රීෂොක්කැල්ලපත 3 жыл бұрын
අනිවාරයෙන්
@Suranjith1979
@Suranjith1979 3 жыл бұрын
ඔව් මචං.... උන්ට ජාතක උන කාලකණ්නි
@Suranjith1979
@Suranjith1979 3 жыл бұрын
ඔව් මචං.... උන්ට ජාතක උන කාලකණ්නි
@Chathurya_Perera
@Chathurya_Perera 3 жыл бұрын
11 වසරෙදි කැරලි පාඩම් කරේ ඔබේ ගීතයෙන්... ඉතිහාසය උගන්නපු සාරද හිමියො ඔබ තුමන්ගෙ ගීතය කනටත් කටටත් හුරු කිරීමට ගත්තෙ හුදෙක් සුළු වෙර දැමීමකි ඔබෙ හඩ ඔබෙ තාලය කිසිදු ප්‍රයත්නයකින්තොරව හදේ තැන්පත් වූ නිසා මම ඇතුලු මාගෙ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද කැරැලි පාඩම ඉතා ආසාවෙන් ඉගෙන ගත්තෙමු. ඔබට පිං. එහි ප්‍රතිඵල මා සතුටු කරලීමටද සමත් විය. එදා පටන් ඔබ තුමාගෙ සියලු ගීත අනිවාර්‍යෙන් ඇසීමට මම පුරුදු වීමි... ඔබට දළදා සමිදු පිහිටයි. ජය ❤️🍃
@samanlenin
@samanlenin 2 жыл бұрын
තෙරුවන් සරණයි දූ!
@amilarajasingha5012
@amilarajasingha5012 2 жыл бұрын
අපේ රට විනාෂ කලේ පාහර පාපතර සමහරක් නිලමේලා තමයි අපේ සිංහල රාජකීය පවුල් පාවලා දීලා සුද්දාට රටම විනාශ කලා .ඒ ගැන කණගාටුයි
@desparitycodm4464
@desparitycodm4464 4 жыл бұрын
ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා...
@ffbota1789
@ffbota1789 4 жыл бұрын
කොමද.................... එන මෙව්ව එක
@senujathennakoon3998
@senujathennakoon3998 5 жыл бұрын
ඉතිහාසය ගීතයෙන්... අපේකම මුල් කරගත් සමන් ලෙනින්. අපේ ජාතික සම්පත. ❤️❤️❤️❤️❤️❤️
@chandanagankanda5055
@chandanagankanda5055 4 жыл бұрын
එක්නැලිගොඩ මොල්ලිගොඩ ලා එදා අද කියලා වෙනසක් නෑ. එදත් මගේ රට පවා.දුන්නා අදත් මගෙ රට පවා.දෙනවා .මෝඩයො රැල ඔබේ වටිනාකම කියන්න මට වචන නැහැ ඔබට තෙරුවන් සරණයි...
@malithchinthaka7680
@malithchinthaka7680 4 жыл бұрын
මම ත් ඕකම කියන්න ඕනි කියලා හිතනකොටම ඔබ මට කලින් එය කියලා තිබුනා ....හරියටම හරි කතාව
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
එක්නෑලී ගොඩ හැතිකරේ අදත් රටට පිලිලයක් ඕකුන් රටට කරපු දේවල් වලට වැහි නැති හෙන වැදෙන්න ඕන
@yoosuf4584
@yoosuf4584 4 жыл бұрын
එක්නැලිගොඩ සහ මොල්ලිගොඩ පාවා දීම අනුමත කරන්න ඇති...ඒත් එහෙම කරේ 1815 වසරේදී...1515 ඉඳලා 1815 වෙනකල්ම පහතරැටියෝ ආගම උන් හිටපු පළාත් සහ සිංහල සංස්කෘතිය ඔක්කොම පාවා දුන්නා නේද? ඒ ය ගැන නොකියවෙන්නේ ඇයි දන්නේ නැහැ...පුරන් අප්පු අතින් එකම ඉංගිරිසි ජාතිකයෙකු මැරුම් කෑවේ නැති බව ඔබ දන්නවාද?..ඔහු සටනකට වඩා පාරවල් දිගේ කරේ උද්ඝෝෂණයක් විතරයි කියලා ඔබලා දන්නවාද? ඔහු මාතලේට ඇවිත් සේනා සංවිධානය කරේ පහතරැටියෝ කිසි කෙනෙක් සිංහල රාජ්‍යයකට කැමති නැති නිසා බව ඔබ දන්නවාද?ඔවුන් ආගම වෙනස් කරගත්තා.නම් වාසගම් වෙනස් කරගත්තා කියල ඔබ දන්නේ නැහැ වගෙයි...
@yoosuf4584
@yoosuf4584 4 жыл бұрын
@@Naturescienceandworld 1505 පෘතුගීසින් ලංකාවට පැමිණෙන විට ලංකාවේ රාජධානි හතරක් තිබුණු බවය කියවෙන්නේ. කෝට්ටේ, මහනුවර,යාපනය සහ වන්නිය යනුවෙනුයි ඒ...කෝට්ටේ හිටියේ වීර පරාක්‍රමබාහු නමැති ඒ අවධිය වනවිට මහළු අයෙක්..නුවර රාජධානියේ රජු සේනා සම්මත වික්‍රමබාහු නැමැත්තෙක්...මහනුවර රාජධානිය අනෙකුත් ඒවාට වඩා ඉතා විශාල පෙදෙසක පැවතුනා...වීර පරාක්‍රමබාහු රජුගේ මුනුබුරා පලවෙනි රාජසිංහ...ඔහු අතින් පෘතුගීසින් පරාජයට පත් වූවත් රටින් පලවා හැරීමට තරම් ශක්තිමත් උනේ නැහැ...විමලධර්මසූරිය රජු පෘතුගීසින් උඩරටින් පරාජය කලත් රටින් පිටමං කරන්නට නොහැකි උනා...ඒ කාලයේ යාපනය පාලනය කළේ පරරාජසේකරම් රජු...මෙය මේ ආකාරයෙන් ලියා නිම කරන්නට අමාරුයි.....කෙසේ වෙතත් පහත රැටියෝ පෘතුගීසි පාලනය යටතේ වසර 1505-1658 දක්වා අවුරුදු 153 ක් ගත කළා..
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි උන්ට රෙද්ද උස්සල නම්ගම් වාසගම් අරන් කොටුත් ගහ ගත්ත උන් 1815 ගැන කතා කරනව
@sankajayarathna165
@sankajayarathna165 Жыл бұрын
මම පුද්ගලිකව සමන් ලෙලින් මහතා දන්නේ නැහැ.. නමුත් මෙතුමාගේ නිර්මාණ , ගිත අනර්ඝයි, අපේකම, සිංහලකම, බෞද්ධකම, ඉතිහාසය හැමදේම තියනවා ..
@Nimarlls
@Nimarlls Жыл бұрын
මේක අහනකොට අමුතුම ගැම්මක් එනවා , ඇගේ ලේ රත් වෙලා ලේ නහර දිගෙ යන වේගෙත් වැඩි වෙනවා වගේ
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 5 жыл бұрын
හෙලයින්ගේ හෙල කවි මෙන්න මෙහෙමයි මෙරට අතීතයට පණ නගන්න ඕනෙ ස්තූති සමන් ලෙනින් ජය බුදුසරණායි.☸☸☸☸☸☸🌞🌞♥🏃🏃🏃🏃🏃🏃🏃🌾
@m.danthanarayana5226
@m.danthanarayana5226 3 жыл бұрын
විනාඩි 5 කින් වැදගත් ඉතිහාස පාඩමක් කියල දුන්නට බොහොම පින් 🙏
@NisalAnjanaMiyuranga
@NisalAnjanaMiyuranga 3 күн бұрын
😊😊😊
@techcd
@techcd 4 жыл бұрын
මගේ ජීවිතේට අහපු ලස්සනම සින්දුවක් ආඩම්බරයි ඔබතුමා ගැන
@nethmiamaya541
@nethmiamaya541 2 жыл бұрын
ගියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙනගන්න එදාට වගේම අදටත් ගැලපෙන පදපෙලක් 💔😪
@ඉතිහාසයතොරතුරු
@ඉතිහාසයතොරතුරු 2 жыл бұрын
Anivaryen
@shehanperera6989
@shehanperera6989 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sithukacolombo9155
@sithukacolombo9155 2 жыл бұрын
Hariyatama hari
@Kawshi3333
@Kawshi3333 4 ай бұрын
Hmm..
@vishuuperera
@vishuuperera 7 ай бұрын
මේක අහන වාරෙයක් ගානෙ ඇගේ හිරිගඩු පිපෙනවා ඒ තරම් විශිෂ්ඨ නිර්මාණයක් ❤️
@janithishara1497
@janithishara1497 4 жыл бұрын
මැරෙනකම් අහන ගීතයක් මේක ඒ තරම් දැනෙනවා ඇටමිදුලු තුලටම ❤️❤️🇱🇰🇱🇰🇱🇰
@kalanvn
@kalanvn 4 жыл бұрын
සහන්ගි හන්සන්ජලි දුව මෙයට cover එකක් කලානම් මේකට නව අර්ථකතනයක් ලැබෙයි. විශේෂයෙන්ම තරුණ ළමයින්ගේ ඔළුවට යයි. සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ වේවා ලක් වැසි සියල්ලෝම තමන්ගේ රට රැක ගැනීම කලයුතුය. මේ රටට පෙරත් , අදත් , හෙටත් සිදුවන බටහිර බලපෑම දිගටම තියේවි. ඒවාට සිහිනුවණින් මුහුණදීම රටේ මිනිස්සුන්ගේ රාජකාරියයි.
@srilankamotherland9880
@srilankamotherland9880 3 жыл бұрын
වෙල්ලස්ස ඉංග්‍රීසි සේනාව එක්ක වනසල damme හජ්ජි මරික්කාර්ගෙ මුස්ලිම් උන් ....
@priyankachandi6465
@priyankachandi6465 5 жыл бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයි වීරපුරන් අප්පු ඇතුලු මේ නිදහස අපට උරුම කරදුන් දේශයට හිතැති දේශයට පණදුන් හැම වීරයෙක්ම උතුම් නිවන් සුව අත්විදින්න ඕනෙ මේ බුදුන්ගේ සුවාසූ හාරදහසක් ධර්මය රැකෙන මේ දේශය රැක ගන්නට ලේ කදුළු සැලුවාට සහ ගාමීනී හසලක විරුවාණෙණි කොහේ හෝ දිව්‍ය තලයක වැඩ ඉන්නවා නම් දිවැසින් බලා බේරා දෙනු මැන මේ බුදුන්ගේ දේශය එසේ ආයාචනය කරන්නේ ඔබ තරම් කැප කිරීම් කල සැබෑවටම රටට ආදරය කළ තමන්ගේ උන් වෙනුවෙන් ලෙයට ලෙය කකියන කෙනෙකු මේ ජීවිතය නොදුටු නිසාත් ඔබව විශ්වාස කොට හැකි නිසාත්‍ ය බුද්ධ , ධම්ම , සඞඝ ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ගුණ ආනුභාවයෙන් මගේ රටත් බුදුසසුනත් චිරාත්කාලයක් යෙහෙන් වැජබේවා.
@samanlenin
@samanlenin 5 жыл бұрын
🙏
@Itsme-vl7ob
@Itsme-vl7ob 3 жыл бұрын
@@samanlenin ayyee mata ayyagen igena ganna onee..ayya class wage karanawada..🙏❤️
@diduz_Ck
@diduz_Ck 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@BinuliNayanadini
@BinuliNayanadini 5 ай бұрын
Mage eka 🗿💫
@nilushamunasingha4112
@nilushamunasingha4112 2 жыл бұрын
මහත්මයා.. අනගාරික ධර්මපාල තුමන් ගේ රියැදුරුගේ මිනිඹිරියකගෙන් ලැබුන, එතුමන් ගැන ලියපු කවි වගයක් කිසියම් රේඩිඕ වැඩසටහනකින් ඔබ කියුවා මතකයි..එම කවි ටික ඔබේ යූටියුබ් නාලිකාවට දාන්න....තෙරුවන් සරණයි
@samanlenin
@samanlenin 2 жыл бұрын
ඒ කවි ටික මට නැවත සොයා ගන්න වෙලා. දකින අයෙක් හැකි නම් මට ලබා දෙන්න. බොහොම ස්තුතියි.
@sachinranawalla1018
@sachinranawalla1018 Жыл бұрын
රත්තරං වචන....වචන වලින් වීරයන්ට උපහාර කළ ඔබට තුති... අපිත් හරි ආඩම්බරකාර මිනිස්සු ඒ ආඩම්බරය ලෙල දෙන්නට තිබුන නිවටයො මේ බිමට පහල නොවන්නට..❤️❤️❤️
@shenukinathasha4155
@shenukinathasha4155 4 жыл бұрын
මමත් කන්ද උඩරට ......😀😀😀😀සමන් sirge ගායනයකට comment එකක් දාලා නැතුව කවදාවත් ගිහින් නෑ.....මම මේ හඩට පිස්සු වැටිලා....ආදරෙයී ඔබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
Hi shenuki......
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
Shenuki mata msg ek daannako
@wakeelwakeel235
@wakeelwakeel235 Жыл бұрын
@@dharshanadharshana815 ok
@චාර්ලිස්විකුම්නායක
@චාර්ලිස්විකුම්නායක 4 жыл бұрын
මේ ගීය අසන මගේ නෙතේ කඳුළු මතුවුණා. ඒ එක්කම හිතට ආඩම්බරයකුත් අවා. කඳුළ.... එදා මේදා තුර රට රකින්න දිවිපිදූ හෙළ විරුවන් වෙන්වෙන්! ආඩම්බරය ඔවුන් නැවතත් මේ හෙළ බිමේ යලි ඉපදිලා ඒ තිත්ත අතීතය පාඩමක් ලෙස සුන්දර ජාතිමාමක ගීතයකින් අපට පසක් කරන එක ගැන! සමන් මහතා ඇතුළු මේ කර්තව්‍යට සහභාගී වූ සියුදෙනට අපි ණයගැතියි! මෙවන් නිර්මාණ තව තවත් අපට ලබාදීමට ඔබ සියලුදෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා! චිරන් ජයතු!
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුන යාලු සුදු තුවක්කු බිම නවන්න .. බොක්කටම වැදුන එ වචන ටික...
@Madhushanka486
@Madhushanka486 Жыл бұрын
ඉස්සෙල්ලම මේක අහන්න හම්බුනෙ History උගන්නපු සර් class එකේ මේ වීඩියෝ එක play කරපු වෙලාවක...එදා ඉදන්ම සමන් ලෙනින් වාදියෙක්😍🤟
@WorldWithChathum
@WorldWithChathum 2 жыл бұрын
අද වෙන්නෙට් මේක නෙවේද එදත් හිටිය සුද්දට රට යනවට කැමති උන් අදත් ඉන්නවා ඇහක් කනක් පෙන්නෙ නැති උන් වගෙ😒
@dilzbro5040
@dilzbro5040 5 жыл бұрын
ඔයා ගැන මොන කතාද සර්.......රටට සම්පතක්,බුදු සරණයි
@kasunmunasinghe7007
@kasunmunasinghe7007 4 жыл бұрын
මේක අහද්දී ඇස් වලට කදුලු එනවා..😥😥😣
@InushaAshwan
@InushaAshwan 4 жыл бұрын
කාලයක් ගිහිල්ලා මේ සිංදුව අහන්න හිතෙනවා ආයිත්.. ඒ අහන හැම පාරකම ඇග හිරි වැටෙනව එක පද පෙළක් ගානේ..මේක මහා අපූරූ ලේ වලටම ලියවුන ගැයෙන පද මාලාවක්.. ඒකට සමන් ලෙනින්ගෙ කටහඬ එකතු උනාම පපුවට දැනෙනවා රිදෙන්නම 🙏🙏❤❤
@සඳුන්-ග2ග
@සඳුන්-ග2ග Жыл бұрын
අඩ නිරුතින් නටන මියුසික් විඩියෝ වලට වැටෙන ලයික් මෙවට වැටෙන්නෑ හැබැයි මේ සින්දු වල රස දන්න අය හැමදාමත් බලනවා
@ireshanamali3142
@ireshanamali3142 2 жыл бұрын
අනෙ.අපෙ.ජාතිය...ව්නාශ.කරගන්න...එපා...
@susanthaial9803
@susanthaial9803 5 жыл бұрын
Api නියම සිංහලයන් bolaw.api engirisi බාගෙට කියන කළු සුද්දෝ newai bolaw..
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
ජාතියේ පිනට පහළ වූ ඔබ ශ්‍රේෂ්ඨ කලා කරුවෙක් ඔබට තෙරුවන්🇱🇰❤️🙏
@lahiruperera2965
@lahiruperera2965 5 жыл бұрын
අපේ කාලයේ පෙරලි කාර කවියා ඔබට දළධා පිහිටයි,,, කවියෙන් පෙරළියක් කොරහන් අය්යන්ඩ්
@ilovemaddiee
@ilovemaddiee 3 жыл бұрын
තිස්ස සර් කිව හින්දා බලන්න ආව කට්ටිය කො😌
@slautotube1065
@slautotube1065 3 жыл бұрын
🙏❤️
@Spencer_232
@Spencer_232 3 жыл бұрын
Me inne.
@sampastyle1008
@sampastyle1008 3 жыл бұрын
Mama
@upulp.wasala943
@upulp.wasala943 3 жыл бұрын
මොකක්ද ඒ සීන් ර්ක
@ireshamadumali869
@ireshamadumali869 2 жыл бұрын
හරිම දුකයි ලංකාව යටත් විජිතයක් ව තීබීමෙ ආදිනව අදත් රටෙි තිබෙනවා. කලු සුද්දො ඉන්නවා.ලංකාව ස්වාධීන නෑ
@AmaFernando
@AmaFernando 4 жыл бұрын
සංස්කෘතියට පණ පොවන්න . ගෝලීය කරනයට මුසුව අපේ දේ රැකගන්න ලෙනින් සර්ගෙ සිංදු හදවතට කතාකරනවා..... මැකී යන ඉතිහාසයට යළි පණ පොවන්නට ඒ හඩට දෝංකාර දෙන්නට පුලුවන් නිතැතින්ම.............
@krishanpramuditha905
@krishanpramuditha905 4 жыл бұрын
කැමතිම කලාකරුවා වර්තමාන පරපුරේ.සමන් ලෙනින් සර්.දිගාසිරි වේවා!❤️
@DineshDinesh-dh9zo
@DineshDinesh-dh9zo 4 жыл бұрын
හැමදාම උදේට දෙපාරක් බලලයි දවස පටන් ගන්නෙ.
@Rasa-guna
@Rasa-guna Жыл бұрын
ඒකටනම් දුක හිතුනා..............😢😢😢😢අපේ මුතුන් මිත්තෝ මහන්සි වෙලා බේර ගත්තා ලක් මෑණී මේ කාලකන්නී අමන පාලකයෝ කනවා 😢😢😢😢
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Un Kalu Suddo bn. Sudda me rate palanaya deela giye Kalu Suddanta ekai apita mehema une.
@dananjasammani818
@dananjasammani818 2 жыл бұрын
ඉතිහාසය පාඩමක්ම මතක තියාගන්න ලොකු උදවුවක් වුනා... ගොඩක් පින්... මේ වගේ නිර්මාණ ඉදිරියටත් ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා....
@kds1969
@kds1969 5 жыл бұрын
මේවා ඇහෙනකොට ගොඩාක් දුක හිතෙනවා. එදත් රට පාව දුන්නෙ සිංහලයමයි, අදත් එහෙමයි, ඒක හෙටත් එහෙමම වේවි. මේ රට බේරා ගන්න ලේ දහදිය හෙලපු වීරවයින් දෙව්ලොව හරි ඉන්නවානම් ඒ අයගේ ඇල්ම බැල්ම නැවතත් මේ පුංචි රටට ලැබෙන්න ඕනා. ඒ අය හෙලපු ලෙයට දහදියට කදුලට අද කිසිම වටිනාකමක් නැතිව ගිහින් රට අරාජික වෙලා. දළදා සමිදු ගේ පිහිටින් පාවාදෙන්නන් පාගාගෙන රටට දැයට හිත ඇති මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වේවා. මේ පුංචි රට රැක දේවා...!!!! සමන් අයියා මේ වගේ නිර්මාණ තව තවත් කරන්නට ඔබටත් සහය දුන් සැමටත් ධෛර්ය ශක්තිය ලැබේවා..!!!!
@samanlenin
@samanlenin 5 жыл бұрын
සෑම ලාංකිකයෙකුගේ ම හදවත ඔබේ වගේ වේවා!
@lifeforvidu7055
@lifeforvidu7055 4 жыл бұрын
@@samanlenin ඔබ තුමන්ව අදුර ගැනීමට කැමතියි
@maheshikodithuwakku9116
@maheshikodithuwakku9116 4 жыл бұрын
💘💘💘
@chanaka461
@chanaka461 4 жыл бұрын
කියන්න වචන නෑ සහෝදරය,උගුර හිරවුණා.බොහොමත්ම ස්තුතියි.
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
මේ ගීතය අහන අහන හැම වෙලාවකම *මද්දුම බණ්ඩාර* මතක් වෙනවා. (මටද ඒවානි පුතෙක් ලැබේවා!)
@usansew782
@usansew782 3 жыл бұрын
wanna son, call me 071-1234567
@usansew782
@usansew782 3 жыл бұрын
Im not joking @Baby 😉😉😉
@sameerarangana1969
@sameerarangana1969 3 жыл бұрын
සක්කිලි බල්ලො ටිකක් කොමන්ට් කරල තියෙනවා ..කියන්න තියෙන්නේ එච්චරයි
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 3 жыл бұрын
@@sameerarangana1969 අනුකම්පා කරමු අපි එවුනට
@meemanagerajitha3984
@meemanagerajitha3984 3 жыл бұрын
අම්මා තාත්තා රට ජාතිය නොදන්නා අවජාතකයකු තමයි ඔය , පවු
@anuruddhawijesooriya8509
@anuruddhawijesooriya8509 10 ай бұрын
අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුන යාලු සුදු තුවක්කු බිම නවන්න
@mrunknown7882
@mrunknown7882 Жыл бұрын
මගේ හෙල දේශය සහ සියලු හෙලයන්ට සැමදා ජය!!🙏🙏🙏
@jayzhjjhdfxse
@jayzhjjhdfxse Жыл бұрын
😂😂😂
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 9 ай бұрын
​@@jayzhjjhdfxseසුද්දා එදා උබෙ ආච්චිට ඇරියෙ නැත්තම් අද උබ ඔහොම හිනා වෙන්නෙ නැ 😂
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 5 ай бұрын
​@@කාවින්දවිජේසිංහ අනිවාර්යයෙන්ම කාලකන්නි පර ජානතියෙන පර හැත්ත
@shanthidevasurendra4544
@shanthidevasurendra4544 4 жыл бұрын
එදා දවසෙ පෙරමුණ ගත් අපේ රටේ ඒ උතූමන් අනේ අදත් හිටියා නම්....// සිංහල චංදෙන් පත්වී, රට කරවන සිංහලයන්.... හෙට උපදින දරැවන්හට සිංහල වත් ඉතුරු වෙයිද? තමන් බලය රැකගන්නට රට බෙදනා හැටි බලන්න. මතු දවසක දෙමළ රටක් ඒ නැතිනම් ... අරාබියේ පාලනයක් අතවනනා හැටි නොපෙනෙන පාලකයන් අපිට මොටද?
@rohanaheeage8171
@rohanaheeage8171 5 жыл бұрын
පාවා දෙන්නන් සහ දෝහින් ඈත අතීතයෙත් හිටියා මෑත අතීතයෙත් හටිය වර්තමානයෙත් ඉන්නවා.
@imeshaanuruddika621
@imeshaanuruddika621 4 жыл бұрын
කවුද යකෝ මේ වගේ වටින දේකට unlike කරපු පර සුද්දෝ....?? 😡
@amaranandawijekoon118
@amaranandawijekoon118 3 жыл бұрын
👏👏👏👏👏👏👏👏👏
@sampathdeepal1335
@sampathdeepal1335 3 жыл бұрын
ඕකුන් තමා ඒකාලෙත් රට පාවලා දුන්නෙ සක්කිලි
@Suranjith1979
@Suranjith1979 3 жыл бұрын
එක්නැලිගොඩලට මොල්ලිගොඩ ලට ජාතක වුන කාලකණ්නි අවජාතක එවුන් තමයි unlike කරලා තියෙන්නේ
@gethminguwanaka4633
@gethminguwanaka4633 3 жыл бұрын
Ol exam එකට එන 1818 නිදහස් සටන ගැන පාඩම් කරගන්නත් මේ ගීතය ඉතාම වටිනවා.කලාකරුවනි ඔබට තවත් මෙවන් වටිනා ගීත නිර්මාණයට හැකියාව ලැබේවා!ගොඩක් හොද නිර්මාණයක්.ඒ වගේම ඉහගම රතනපාල හිමි ගැන කොහෙවත් සටහන් වෙන්නෙ නෑ.ඒක ගැන ත් මතක් කරපු එක ගොඩක් වටිනව.🙏🙏
@durgapriyadarshani1882
@durgapriyadarshani1882 Жыл бұрын
1818 පලමු නිදහස් සටන පාඩම දරුවන්ට උගන්නන මම ඉගෙනුම් අාධාරයක් ලෙස ෙමම ගීතය යොදා ගන්නවා.අනර්ඝ නිර්මාණයක් ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
@renukaarachchige1500
@renukaarachchige1500 Жыл бұрын
අපේ මව්බිම වෙනුවෙන් කැපවිමෙන් වැඩකරනවා කන්ද උඩරට ශුද්ධ භූමිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malithchinthaka7680
@malithchinthaka7680 4 жыл бұрын
ශ්‍රී ලංකන් ලයිෆ් තුල දුටු.... අවාරේ මී මොර මල් ගීතයෙන් මා දුටු ඔබ ගැන ගොඩක් සතුටුයි ....මේක අහනකොට එන අපේ හයිය කියලා නිම කරන්න බැ. ශක්තිය ලැබේවා ඔබට ...තවත් මෙවන් නිර්මාණ කිරීමට
@samanlenin
@samanlenin 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට. (රජත රශ්මි | RUPAWAHINI)✔
@shiranthi116
@shiranthi116 5 жыл бұрын
නියම නිර්මාණයක්. අපේ ජාතිය අද පත්වෙලා තියෙන තැන ගැන හරි සංවේගජනකයි. මෙවන් නිර්මාණවලින් හෝ ඒ අතීත ශ්‍රී විභූතිය රටට පෙන්වීම ඉතා වටී
@zeaizeai2345
@zeaizeai2345 5 жыл бұрын
එදා අපෙ රට වෙනුවෙන් දිවි පිදු එ සියලුම විරයනි මගෙ හදපිරි උත්තමාචාරය රජවරු එ සියලුම දෙනාටම නිවන් සැප ලැබෙවා එදා විර සිංහලයෝ පාවලා දුන්න එ තිරිසන් මිනිස්සු මින් මතුවට මගෙ සිංහල බුද්ධ බුමියේ් යලිත් ඉපදෙන්න එපාකියලා මම පාර්තනාකරනවා නැවතත් මගෙ රට විරයන්ගෙන් පිරුණු රටක් වෙවා කියලා මම උතුම් දලදා හාමුදුරුවන් ගෙන් පිහිට පතනවා අපෙ රටට නැවතත් දුටු ගැමුණු රජෙක් පහලවෙිවා ජයම වෙවා ජයෙන් ජයම වෙවා මගෙ සිංහල දෙරන මගෙ මවු බිම රකින්න බුදුන් වහාන්සේ බාරදුන්නෙ සක්දෙවිදුන්ට සතර වරන් දෙවියන්ගේ පිහිටයි දලදා හාමුදුවන්ගේ පිහිටයි මගෙ මවු බිමෙ වැඩ හිදින සියලුම දාතුන් වහාන්සේ ලාගෙ පිහිට ලැබෙවා මගෙ රටට බුදු සරනයි දෙවි පිහිටයි ....... මගෙ රට නැවතත් විරයන්ගෙන් පිරැනු රටට ක්ම වෙවා විර පුතුන් බිහි වන මවුවරු සතර වරන් දෙවියන් සක් දෙවියන් ගෙ රැකදෙවා ජයම වෙවා ජයම වෙවා
@samanlenin
@samanlenin 5 жыл бұрын
🙏
@uthpalanayanathara1871
@uthpalanayanathara1871 4 жыл бұрын
2019 දී ආව
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 3 жыл бұрын
තිස්ස සර් කියල බලන්න ආපූ අය කෝ...😊💪
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 Жыл бұрын
සමන් මාමට පින්සිද්ද වෙන්න 18 කැරැල්ල සිංදුවෙන්ම පාඩං උනා ඉතින් 🙂 18 වෙල්ලස්ස කැරැල්ලයි 48 කැරැල්ලයි වෙන වෙනම පාඩං කරගන්න හෙන ගේමක් දෙන්න උනේ🙄 මාමට පින්සිද්ද වෙන්න ඒ වැඩේ ලේසි උනා ❤👼🌟💙
@OshadhaHimansa-m9x
@OshadhaHimansa-m9x 5 ай бұрын
Anivaren.
@hashiliyanage1656
@hashiliyanage1656 4 жыл бұрын
හරිම ලස්සනයි අයියේ👍 රට ජාතිය ගැන එන හැගීම කියල නිම කරන්න බෑ. ❤️ පර සුද්දට කත් අදින එක්නැලිගොඩලා, මොල්ලිගොඩලා තාම ඉන්නවා. උන් තමා අන්ලයික් කරල තියෙන්නෙ. අපේ ඉතිහාසය පෙල පොත් වලින් අයින් කරන කාලෙක මෙවා වත් බලලා අපේ පුංච් නංගිලා මල්ලිලා රටට උන විනාසේ තේරුම් ගනි. එයාලට තේරුම් යන්න ඕන අදටත් වෙන්නෙ මේ දේම කියලා.
@kjn241
@kjn241 5 жыл бұрын
අපිමඅපේසටන එදා ලාබෙටපවා නොදෙන්න අපිටහයිය තිබුනයාලු සුදුතුවක්කු බිමනවන්න.., 💪👍සුපිරිනිර්මාණයක් ජයවේවා👌.
@පරවිමදුවා
@පරවිමදුවා 4 жыл бұрын
කොරොනා ටයිම් එකේ බලන උන් like කරප්න්
@pamathmetthaka9760
@pamathmetthaka9760 3 жыл бұрын
තිස්ස සර්ගේ video එක බලලා 2021 ආවේ කවුද?
@priyadharshaniperera-x7x
@priyadharshaniperera-x7x 3 жыл бұрын
ආදි
@sathdaniweerasuriya6494
@sathdaniweerasuriya6494 2 жыл бұрын
කී වෙනි වතාවටද අහන්නෙ කියලාත් මතක නැහැ. ඒ තරමට මේ ගීතයට ඇබ්බැහි වෙලා. ❤ ලංකාව තාමත් දියුණු වෙමින් පවතින රටක් වෙන්න හේතුව මේකයි.එක්නැලිගොඩ , මොල්ලිගොඩලා ලංකාවෙන් තුරන් වෙනකල් ලංකාව මෙතැනම තියේවි. බොහෝ දෙනා කරන්නෙ අවුරුදු 2500ක ඉතිහාසෙ ගැන පුරසාරම් දොඩන එක. අවුරුදු 2500ක් ඉතිහාසෙ ගැන කතා කරන වෙලාවේ අවුරුදු 2500ක් අනාගතය ගැන හිතුවොත් නරකද? 🥲❤ ❤ ඔබතුමා මම දැකපු විශිෂ්ඨම කලාකරුවෙක්... නිකන්ම නිකන් ගායකයෙක් නෙවෙයි... අති දක්ෂ කලාකරුවෙක් ❤
@sashikamadurangasudasinghe1751
@sashikamadurangasudasinghe1751 4 жыл бұрын
හෙළ බසට කවියට පණ ලබා දෙන ඔබේ ඔය සිංහල හඩින්.. යලිත් මගෙ රට අවදි කල හැකි ඔබයි ඒ විරුවා ලෙනින්...❤️❤️
@-xxx5349
@-xxx5349 4 жыл бұрын
අද ගොඩක් එවුන් සුද්දා හිටියා නම් මෙ රට දියුණුයි කිල කෑ ගහනවා.එත් උන් මෙ රට දියුණු කරා නෙමෙ කාලා ගියෙ.ගොඩක් එවුන් මෙ රටෙ සංස්කෘතියට බනිනවා එත් බනින එවුන් දන්නෙ නෑ සුද්දා අපිට බලෙන් ඔබ්බපු සංස්කෘතියක තමා අපි තාමත් ජිවත් වෙන්නෙ කිල...සමන් ලෙනින් මහත්තයාගෙ ගායනය ගැන නම් කියන්න වචන නෑ❤️
@Travelboyaroundtheworld
@Travelboyaroundtheworld 2 жыл бұрын
Eka thamai ekagei kama wage supiri sanskruthi thibila thiyenne sudda enda kalin.moda minissu.sudda elawawwa gaga uda pana pana suddage ratata gihin pakkali wada karanda una. a wage moda minissu nisa.dan anthimata minissu widina duka.lajjai ban 😂😂😂
@nilanthajayawickrama5859
@nilanthajayawickrama5859 4 жыл бұрын
එක්නැලිගොඩ , මොල්ලිගොඩ වැන්නවුන්ගෙන් පැවත එන්නන් unlike කර ඇත .😂😂😂😂
@krishanvidarshana1469
@krishanvidarshana1469 2 жыл бұрын
මිය ගිය එංගලන්තෙ මහරැජින ගැන දුක් වෙන කවුරුත් නිවන් පතන පෝස්ට් දාන කවුරුත් අහපල්ලා...උඹ සිංහලයෙක් නම් එ් පෝස්ට් එක දාන්න කලින් මෙන්න මේ වීඩියෝ එක අහලා හිටපං..දැන්වත් වහල් කම අතඅැරපල්ලා..උඹගෙ මගෙ රටේ සම්පත් හූරා කාලා රටේ තිබුණ ප්‍රෞඪත්වය විනාස කරපු රට සාසනේ ජාතිය උදුරල දාපු එකාලගෙ ගුණ ගයන්න කලින් අහපල්ලා උං නිසා උඹලගෙ ජාතියෙ සිද්ධ වුන පරිහානිය...උං රට ජාතිය සාසනේ විතරක් නෙමෙයි බං සිංහලයගෙ කොඳු අැට පෙළත් කඩල උංගෙ වහල්ලු කරගත්තා..ඔය දැන් පේන්නෙ එ්වා තමා...සිහියෙන් අහපල්ලා..තේරුම් ගනිල්ලා...
@thusithadevamendis4325
@thusithadevamendis4325 Жыл бұрын
මුල්ලේරියාව හටන කියන්නේ අන්ත පරාජයක් ලත් ස්තානය.... ඒ පිලිබද song එකක් කරමු ❤️❤️❤️
@akilamaduranga8062
@akilamaduranga8062 Жыл бұрын
Sudda nemei parangi....
@deepikakarunarathne1925
@deepikakarunarathne1925 Жыл бұрын
Yes 😊
@nirandissanayaka3206
@nirandissanayaka3206 5 жыл бұрын
ජාතිය වෙනුවෙන් ගීතයෙන් පෙනී සිටින ඔබට ජය
@perfecteyestudio5388
@perfecteyestudio5388 4 жыл бұрын
අපි ම අපේ සටණ එදා.. ලාබෙට පාවා නොදෙන්න.. අපිට හයිය තිබුන යාලු.. සුදු තුවක්කු බිම නවන්න... එදා ඒ වැරදුන පැරදුන එක පාඩුව අපි තවම ගෙවනව...
@madusankadesilva8546
@madusankadesilva8546 4 жыл бұрын
දියවන්න ඔයෙ පර සිංහලේ කියාගන්න සුදු සරමෙ කමිසේ අවුරුද්ද අසූ හත දෙදාස් පාලව ඔක්කොම පරගැතියො වෙච්චි විසිපස් දෙසීය එකට සැමරුව සුද්ද කාලෙත් එම නොවිච්චී
@udithawanniarachchi4763
@udithawanniarachchi4763 3 жыл бұрын
පෙබරවාරි 4 වෙනිදට මේ සිංදුව අමතක කරන්නෙ කොහොමද ? 2021/02/04 ,,, නිදහස වෙනුවෙන් දිවදුන් සියල්ලම සිහිපත් කරමු....
@madushanmaduranga4519
@madushanmaduranga4519 3 жыл бұрын
කඩවර දෙවියන්ට කම්බිලි දෙවියන්ට .මහසොහොන් යක්ශයට ගොටයිම්බරට එ හැමොටම සිංදු ලියන්න
@meemurewimalakitti716
@meemurewimalakitti716 5 жыл бұрын
සමන් අයියාව සම්බන්ද කරගන්න පුලුවන් number එකක් දෙනවද තෙරුවන් සරණයි.
@dhanusbro7646
@dhanusbro7646 4 жыл бұрын
පෙර පිනට පහල උන කටහඬක් අයියණ්ඩි උබට තියෙන්නෙ..අපි තාම වාසනාවන්තයි මේ වගේ සිංදු අහන්න ලැබෙන එක,ඇගේ මයිල් කෙලින් වෙනවා..චිරං ජයතු උබට අයියේ❤️❤️❤️
@thamidunayantha9967
@thamidunayantha9967 4 жыл бұрын
කැලේ කොලේ ජල දුර්ඝෙන් මරු හීසර වැහි වැස්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා.❤️❤️
@janethvidharsha2231
@janethvidharsha2231 3 жыл бұрын
ඒක කෑල්ල යද්දි නිකන් මයිල් කෙලින් වෙලා යනවා
@maleeshadekanayaka2642
@maleeshadekanayaka2642 3 жыл бұрын
වෙල්ලස්ස 💪💪💪
@vsbrosis957
@vsbrosis957 3 жыл бұрын
kzbin.info/www/bejne/p6XRkH2ad92Igas
@reverendchandima6324
@reverendchandima6324 2 жыл бұрын
ඔයා හරි
@ravinduachinthana86
@ravinduachinthana86 2 жыл бұрын
Kamathima tika
@soloranker12
@soloranker12 2 жыл бұрын
සන්නස්ගලයට අහන්න දෙන්න ඕන
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
ආදරෙයි මගේ රටට ❤️... ස්තූතියි තිස්ස ජනනායක සර්ට මෙවැන්නක් ගැන කිව්වට 🙏
Puran Appu Kavi (Bathaka Iwarai) - Sunil Edirisinghe
4:23
Sunil Edirisinghe
Рет қаралды 332 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
1818 ඌව කැරැල්ල - 1818 Uwa Wellassa Rebellion
23:22
Designing Stores
Рет қаралды 53 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН