වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයා | Asanka Gurusinghe on Legends

  Рет қаралды 27,831

ThePapare․com

ThePapare․com

Күн бұрын

1985 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් අසංක ගුරුසිංහ දක්ෂ වමත් මැදපෙළ පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 147කට හා ටෙස්ට් තරග 41කට ක්‍රීඩා කරමින් ලකුණු 6354ක් රැස්කරගත් ගුරුසිංහ වර්ෂ 1996 ලෝක කුසලානය දිනාගත් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කිරීමට වරම් දිනාගත් ක්‍රීඩකයෙක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ හා ඉටු කරමින් සිටින අසංක ගුරුසිංහ කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. එසේ නම් නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දහතුන්වන දිගහැරුම.
#Legends

Пікірлер: 29
@hiranthalayan9332
@hiranthalayan9332 3 жыл бұрын
ඇත්තටම ..සනත් කලූ ඩයිනමයිට් පුපුරවද්දී ගුරා ඇවිත් තට්ටු දානවා..ටවුන් එකේ මැච් පේන එකම තැනකට අගල් 21 TV එක බලන්න 50ට වැඩි ගානක් හිටියා..බෙන්සන් හෙජස් තරගාවලිය ..මිනිස්සු කෑ ගහනවා..මේක මොනා කරනවද කිය කියා..පස්සෙ තමා තේරෙන්නෙ ඒ පැත්ත අල්ලන් හිටපු එක ගැන තේරුනේ..
@anjithasenarath2876
@anjithasenarath2876 4 жыл бұрын
A man who held the 1996 world cup team without collapsing. 3rd place is most hardest place to bat as you have to protect the team from collapsing. Good old saying says " Put your technically best batsmen in 3rd place to bat " ... and SL filled that 3rd place with Gurusinghe . Unique talent and Arjuna ones thanked him in media saying " If there is no Gurusinghe then no team... he held the team without collapsing" . Amazing ability to absorb pressure in the middle. Technically very correct and really strong against any phase attack. Occasional Medium phase bowler esp do well in fast wickets where our spinners struggle to spin. In Old days if there is no Gurusinghe in team then I am afraid to watch matches :D as our team surprises us score 50/ 7 in 5 overs. Hats off for you Sir and Thank you coming back to SL and helping youngsters. Lot to learn from you
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Dear friend Asanka..Proud of you as your classmate and as a Sri Lankan. Wish you a bright future ...!
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
පීඩනයක් නැතුව අත දිග හැරලා ගැහුව ක්‍රීඩකයෙක්..96,ඔක්කොම ක්‍රිඩකයින් අමරනීයයි .👍💙💙💙
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 3 жыл бұрын
ගුරුසින්හ අයියා තවත් අපේ මතකයක් ආදරෙයි අපි තවම ගුරු අයියා
@premjitnath6552
@premjitnath6552 4 жыл бұрын
What a class batsman he is... In fact all the SL players were very classy. .. Expressionless face while facing the ball was the toughest weapon he had ....
@libzyz3792
@libzyz3792 3 жыл бұрын
,අපි පොඩි කාලේ ,ඉස්සර වැඩිය කැමති නෑ ..අල්ල අල්ල ඉන්න හින්ද 😢🥴🤕ඒත් දැන් නේ දන්නේ ඒකයි game plan එක කියල 😬🥴🤕.. ඒත් ..96 කට්ටියට හැමදාම කැමතියි ❤️❤️❤️❤️❤️❤️😍😍😍
@MyRvf
@MyRvf 4 ай бұрын
1996 Final එකේ ගුරා ගහපු කැත 6 පාර මතක අය ලයික් එකක් දාන්න ❤
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 3 жыл бұрын
Captain hadok. Rawla wawa gathta darunama Munak tibba. Hinawak athtema na. Ape kalaye virayek. Jaya wewa.
@surensalgado5430
@surensalgado5430 Жыл бұрын
Gura 🏏🇱🇰👌👍 Very inteligent n talented matured cricketer.
@chathurangapriyanath8449
@chathurangapriyanath8449 3 жыл бұрын
Attatama supiri වීරයෙක් adarei hamadama asanka guru
@classicmercedesboy640
@classicmercedesboy640 3 жыл бұрын
Backbone of the Sri Lankan World Cup winning team
@rikshikaprabhu6554
@rikshikaprabhu6554 4 жыл бұрын
Nice person and good batsman. Not well recognized by SL team.
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
අපේ අන් සන් හීරෝ ගුරා අයිය 💖👌
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 11 ай бұрын
අඩෝ ගුරෝ..❤❤❤❤🙏🙏🙏🙏
@nuwandon6776
@nuwandon6776 4 жыл бұрын
Super waddek jaya wewa 💕
@naveedbhatti9544
@naveedbhatti9544 2 жыл бұрын
I remember his knock in final 1996 wc✌
@morawakawanni3581
@morawakawanni3581 4 жыл бұрын
Very professional gentleman all the ways.
@mohamedanas6096
@mohamedanas6096 3 жыл бұрын
Really world best tast cricketer gura
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 4 жыл бұрын
96.......Ape Veerayoo....
@mmgunawardana8668
@mmgunawardana8668 2 жыл бұрын
Lankawe Bihiuna Vishistama Swabadahame Agana Dayadayak Eda ohuta Aneth Ayata vagema Desa palu Lede Tika TikaRingapu Kale Ethumage Sevaya Me uthum Desayata Menikaki.
@sanjeewaperera4838
@sanjeewaperera4838 2 жыл бұрын
Gurusinghe greatest
@sarathgunarathna2172
@sarathgunarathna2172 4 жыл бұрын
රවි රත්නායක ගැන තොරතුරක් නැතිද ගයිද අල්විස් මේ අය ගැන තොරතුරක් නැ
@MudiyansaDissanyaka
@MudiyansaDissanyaka 3 ай бұрын
👏👏👏👏
@nishanfernando4682
@nishanfernando4682 Жыл бұрын
Superb quality heroo
@MudiyansaDissanyaka
@MudiyansaDissanyaka 3 ай бұрын
🙏🙏🙏
@sanjeevasanjeeva8277
@sanjeevasanjeeva8277 4 жыл бұрын
Uyanatham apata world cup එක්ක න oya ape suraya viraya Zimbabwe eka 6va 6k ea tour eke ma ondhata kida kara
@rushdimarikar4073
@rushdimarikar4073 Жыл бұрын
Cant forget his 60 odd in the wc
@shaneperera298
@shaneperera298 Жыл бұрын
PIDIYA YUTHTHEK. 1996 MATHAK KAWURUTH GURUSINGHEWA AMATHAKA KARAN NAHA
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 16 МЛН
Siyatha News | 12.00 PM | 14 - 10 - 2024
17:32
Siyatha News
Рет қаралды 47 М.
Arjuna Ranatunga & Rajdeep Sardesai @ Goafest 2016
54:32
Goafest
Рет қаралды 121 М.