නායකයෙක්ට පාලනය කරන්න අමාරුම ක්‍රීඩකයා මුරලි ! | Eka Tharuwai Mal 7i Ft. Marvan Atapattu | EP20

  Рет қаралды 81,404

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 174
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Жыл бұрын
කවදාවත් මාවන්ව කිසිම වැඩසටහනක මම දැකලා තිබ්බේ නැ. පුදුම මනුස්සයෙක් සහ ක්රික්ට් ගහපු කිසිම කෙනෙක් නැති විදියේ පුදුම හරවත් සහ රසවත් සහ අවංක කතාබහක්.. මම යුටුබ් බැලුවට කමෙන්ට් දාන්න හරිම කම්මැලි චරිතයක් එත්.. මාවන් වෙනුවෙන් වචයක් කියන්නම ඕන . එ කාලේ මැච් තාමත් බලනවා. ❤
@maheshranjan5892
@maheshranjan5892 Жыл бұрын
ආසම batsman..
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
දැන් උන් ගහන්නේ ෆොටෝ නී බන් ගොඩක් 😂😂😂😂... මුන් ගැහැව්වේ ක්‍රිකට් බන්
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
🤣🤣😂
@jpSL
@jpSL Жыл бұрын
නිවේදිකාව හොඳට වැඩසටහන කරනවා👍 දැක්කත් ආසයි අපේ ළමා කාලය ලස්සන කරපු සුපිරි ක්‍රීඩකයෝ🫡🫡
@simplebutcorrect6176
@simplebutcorrect6176 Жыл бұрын
මාවන් වැඩ්ඩෙක් කියල දැනන් හිටියා මේ වගේ ආතල් ඩයල් එකක් කියල දැන ගත්තෙ අද😂❤
@sumudunayanajith2086
@sumudunayanajith2086 Жыл бұрын
අපෝ වැදගත් කතාවක් වැස්ස ඔයාලගේ ස්ටුඩියෝ එකේ වහලේ ටකරමට වැටෙන සද්දේ මයික් වලට ඇහෙනවා. ඒක හරිම කරදයක් මේ වැදගත් කතාව අහගෙන ඉද්දි ඔයාලා කියන ඒවාට වඩා ඇහෙන්නේ ටකරමට වැස්ස වැටෙන ශබ්දය. මේවා කරද්දී වැඩසටහන් නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂකවරුන් මිට වඩා මේ දේවල් ගැන හිතලා වැඩකරන්න ඕනේ. අදකාලේ ස්ටුඩියෝ හදනකොට එළියේ ශබ්දයන් ඇතුලට නොඑන පරිදි සකස් කරලා සකස්කරන්න ඕනේ හොද වායුසමීකරණ දාලා ලස්සනට ස්ටුඩියෝ හදලා තමයි මේ වගේ වැදගත් චරිත එක්ක වැඩසටහන් කරද්දී කරන්න ඕනේ. ආයේ මෙහෙම වෙන්න තියන්න එපා පුළුවන් නම් මේ වැඩසටනේ ඔය ටකරමට වැටෙන වැස්සේ ශබ්දය අයින් කරලා ආයේ ප්‍රතිසංස්කරණය කරලා වැඩසටහන නැවත යුටියුබ් එකට දාන්න ආන්න එහෙමයි වැරදි හදාගෙන ඉස්සරහටම යන්න ඕනේ. ජයවේවා කියලා ප්‍රර්ථනා කරනවා.
@SandeepaMendis-yd3ji
@SandeepaMendis-yd3ji Жыл бұрын
සතුටුයි මවන් අතපත්තු මෙහෙම දකින්න ලැබිච්ච එක ගැන අවන්ක හදවතක් ඇති ලෙජන්ඩ් කෙනෙක්
@aselavithana3485
@aselavithana3485 Жыл бұрын
Super. මාවන් අයියාගේ නිහතමානී කමෙන්ට් අපේ ක්‍රිකට් දිනවන්න ගොඩක් දේවල් ගන්න පුළුවන්. 2023 දිනන්නත් පුළුවන් මේ කියන දේවල් හරියටම හිතට අරගෙන වැඩේ කළොත්. මම අදහස් කරන්නේ නිහතමානීව fight කරන හැටි.
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
හොද වැඩසටහනක් මාවන් අතපත්තු සුපිරි කීඩකයෙක් වැඩසටහන කරපු දුව පුංචි පැටව් හැමෝටම ආදරෙයි තෙරුවන් සරණයි ❤
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මාවන් ඉස්සර හරිම ලස්සනයි. මං 96 සෙට් එකෙන් පොඩි කාලේ ආසම උනේ මාවන්ට.ගොඩක්ම ලස්සන අහිංසක මුණක් තියෙන්නේ ❤
@ranganamanoj1920
@ranganamanoj1920 Жыл бұрын
96 world cup set eke meya hitiye na.ita passe awe.
@MrGimmy1234
@MrGimmy1234 Жыл бұрын
​@@ranganamanoj1920හිටියා . අතිරේක ක්‍රීඩකයෙක් වශයෙන් .
@ranganamanoj1920
@ranganamanoj1920 Жыл бұрын
@@MrGimmy1234 extra players la ta uba asa une,gon huttha,eye pereda match balapu podi un eanawa methana taik denna
@MrGimmy1234
@MrGimmy1234 Жыл бұрын
@@ranganamanoj1920 I saw your lovely reply with lovely words. And I have reported you as you don't know how to speak in a public format. For the record , I am watching cricket since 1993. So please don't try to teach me cricket .
@saliyamihiraj2443
@saliyamihiraj2443 Жыл бұрын
ආදරෙයි නිර්ව්යාජත්වයට 🌹. ක්‍රිකට් හදවතින් ගහපු මිනිස්සු ❤️🇱🇰
@danushkaewm
@danushkaewm Жыл бұрын
මාවන් ආනන්දයේ ගහපු අවුරුදු තමා ආනන්ද්යේ හොදම කාලේ...මට මතක විදිහට මාවන් අවුරුදු 3ක 1000 තුනක් ගැහුවා...මාවන් බැට් කරනවා කියලා ආරන්චිය ගියපු ගමන් මරදානේ මිනිස්සු එනවා බලන්න..එහෙම කාලයක් තිබුන....
@sak3909
@sak3909 Жыл бұрын
ඒක ඇත්ත. ඒ කාලේ ආනන්දේ පිට්ටනියේ සෙනග පිරිලා මාවන් බැට් කරනවා බලන්න. ඒ කාලේ පාසැල් ක්‍රිකට් හරිම තරගකාරී සහ මැච් බලන්න පුදුම උනන්දුවක් තිබ්බේ. මට තාම මතකයි මාවන් රාජකීය විද්‍යාලයට ගැහැව්ව 160. එදා මැච් එක බලන්න මරදානේ සෙනග පිට්ටනිය පිරෙන්න හිටියා.
@malindradesilva6862
@malindradesilva6862 Жыл бұрын
මාවන් හේමන්ත වික්‍රමරත්නලා ගහාන ඔය කාලේ යෙලෝ පේජස් කුසලානය ආනන්දය දිනනවා රටේ තිබුනු හැම ක්ලබ් එකකටම ගහනවා ssc, ncc, ccc, හැමෝන්ටම ගහාලා පාසැල් ක්‍රිකට් කන්ඩායමක් චැම්පියන්ස්ලා වෙනවා. එදා ආනන්දේ first 11 කන්ඩායම හැටියට නෙමෙයි ක්‍රිඩා කරන්නේ old anandians cricket club නමින් එදා ජාතික කන්ඩායම් නියෝජනය කරපු අයියලාට නෙලන්නේ ❤❤❤
@samanniroshanadasanayaka9633
@samanniroshanadasanayaka9633 11 ай бұрын
මං ක්‍රිකට් බලන මුල් කාලෙ හරි ආසයි මෙයාට. මාවන් ඒකාලෙ ලංකාවෙ අනිත් අය වගේ නෙමෙයි සුද්දෙක් වගේ යුරෝපීය පෙනුමක් තිබුනෙ.
@DanulaWickramaarachchi
@DanulaWickramaarachchi Жыл бұрын
Cape එකක් නොඇන්දාට පුංචි කාලෙ හිටපු වීරයෙක් 🥰🥰🥰🥰🥰
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
අදටත් ක්‍රිකට් වලට ගොඩක් කැමතියි ඒ මාවන් ඇතුළු රට ගැන හිතලා කන්ඩායමක් විදිහට එකමුතුව සෙල්ලම් කරපු අය නිසා නමුත් දැන්නම් බලන්නෙම නෑ,ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
@srilankantravel7709
@srilankantravel7709 Жыл бұрын
නිවේදිකාව හොඳ cricket ක්‍රිකට් දැනුමක් තියෙන බව පේනවා
@janakanapawala5705
@janakanapawala5705 Жыл бұрын
මාවන්ගෙ කට් ෂොට් එක ගහද්දි පිත්ත කරකවන විදිය මාර ලස්සනයි.
@danushkskumara8140
@danushkskumara8140 Жыл бұрын
His shots were text book 📕 you can just take his photos and put them into a cricket book
@lifeofcricket6605
@lifeofcricket6605 Жыл бұрын
මාවන් මෙච්චර ආතල් කියලා දන්නෙ අදනෙ බන් 😂❤
@margingalaxy9826
@margingalaxy9826 11 ай бұрын
නෙත් එෆ් එම් අයිතිකාරයට කියලා නොයිස් කැන්සල් මයිල් ටිකක් ගන්න. වැස්සේ සද්දේ බස බස ගාල ඇහෙනවා 😂 පොඩි මාම simply awesome program. ලංකාවට ආවම එනවා ඒ පැත්තේ. ❤
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 11 ай бұрын
හැමෝම කැමතිම ක්‍රීඩකයා හා දක්ශතම ක්‍රීඩකයා අරවින්ද ද සිල්වලු. ඒකනම් ෆට්ට
@DviewTech
@DviewTech 11 ай бұрын
Legend Mavan 😍😍❤️❤️ Presenter කවුද මේ ? මාර ලස්සනයි හිනාව එයාගේ 🥺❤️
@sadmusic6807
@sadmusic6807 Жыл бұрын
මාවන් හොදම සින් එක කිව්වේ නෑ african bowler Roger Telemachus chewing gum එකක් කකා ඉඳල බෝල් කරල ඇවිත් විසික් කරා මාවන් ගේ පැත්තට ඒක මාවන් අතින් ඇල්ලුවා 😊
@nilanthalakmal7292
@nilanthalakmal7292 Жыл бұрын
ade eka video ekak nadda?
@sarathkumara9772
@sarathkumara9772 Жыл бұрын
Mata dan mathak une.good mind
@sadmusic6807
@sadmusic6807 Жыл бұрын
@@nilanthalakmal7292 නැ යාළුවා
@oldshowsb418
@oldshowsb418 11 ай бұрын
මාවන් ඇත්තටම හරිම ලස්සනට මේ පොඩි දරුවෝ එක්ක කතා කරනවා
@serandiflix
@serandiflix 11 ай бұрын
හරිම ආදරණීය චරිතයක් එක්ක හරිම ආදරනීය අතීතයක් එක්ක ආදරනීය කතා බහක්🥰🥰
@dilniz2998
@dilniz2998 Жыл бұрын
Highly respected cricketer. A true legend. ❤
@seventy7371
@seventy7371 Жыл бұрын
Harima sauwmya මනුස්සයෙක් ...❤❤❤
@wenurasamarasinghe4907
@wenurasamarasinghe4907 Жыл бұрын
Marvan kiyanne supiri cricket kreedakayek.eya harima hoda nihathamani manussayek. ape rata venuven ardarayen kreeda karapu kreedakayek. Budu saranai !!
@rusiruuyanahewa8195
@rusiruuyanahewa8195 Жыл бұрын
Master blaster Sanath Jayasuriya and Text book cricket specialist Mavan Atapattu both from Matara District ❤
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
කතාව නම් පට්ට ගලෙන් මැගත්රාත්... කොහොමත් සනත් ගන්න බලන් ඉන්නේ මම අහලා තියනව එයාගේ කතා වල
@Kasun_ramanayake
@Kasun_ramanayake 3 ай бұрын
මාවන් හරිම දක්ශ presenter කෙනෙක්. තාක්ෂනයෙන් ඉහලම ක්‍රීඩකයා. නමුත් අනිත් ක්‍රීඩකයන්ම ඉහලින්ම තියල කතාකරනවා. ඒකියන්නෙ හොදම නායකයෙක්❤
@KanishkaLakshan-ur2dt
@KanishkaLakshan-ur2dt Жыл бұрын
මාවන් අය්යා කියන්නේ 👌❤️❤️
@allmylife8
@allmylife8 Жыл бұрын
ඇහුවේ නැනේ 2003 bretlee දාපු 160 ස්පීඩ් බොලේ semiye😢
@rashshane5921
@rashshane5921 Жыл бұрын
මාවන් ,නිහඩ වීරයෝ❤
@umeshdesilva740
@umeshdesilva740 Жыл бұрын
Real gentleman of SL cricket❤
@nirmalniro3930
@nirmalniro3930 Жыл бұрын
Amazing Master 👏 Our future chairman of selector Srilankan cricket 🏏 👌 ♥️. He's Master class batsman...😊 👏 Cu soon in Srilankan cricket 🏏 😀
@nilangasuraweera2118
@nilangasuraweera2118 Жыл бұрын
හරිම වැදගත් player කෙනෙක් ❤
@purebloodmania5622
@purebloodmania5622 Жыл бұрын
මාවන් නිසා ආසාවෙන් බැලුවා...💜💜💜💜💜💜
@channelnifty1561
@channelnifty1561 Жыл бұрын
He s one of the best batsman and good looking guy during his days
@ashleynanayakkara7168
@ashleynanayakkara7168 4 ай бұрын
It was an honor to witness this event knowing Marvan as a friend and the finest batsman I admired in world cricket. I watched his playing throughout his school match days and played for Sri Lanka. Technically accurate, true-spirited batsman, captain, and an excellent ambassador for Sri Lankan cricket. During his leadership as Sri Lankan captain, the ICC awarded Sri Lanka the spirit of the game as a team. His innings of 51 in the First Test against Australia (2007/8) in 183 deliveries was criticized by commentator Ian Chappell as he was so patient and even did not take a single run when even possible, and followed up with a brilliant 80 in the following test match, which was his last test innings.
@palithamadusanka4348
@palithamadusanka4348 Жыл бұрын
ආදරෙයි ඒ කාලෙට❤❤❤❤
@PrasadRanjith-vs5xp
@PrasadRanjith-vs5xp 2 ай бұрын
ඇත්තටම ලස්සනයි play karana.shorta❤🏏💪🇱🇰
@ishanrangsnaishanrngana3493
@ishanrangsnaishanrngana3493 Жыл бұрын
මාවන් චන්දිමාල් බැටි කරන ස්ටයිල් එක වෙනස් කරෙ නැත්තං අද වෙනකොට ලකුනු මැෂිමක් වෙන්න තිබුන.
@kavindraroshan6805
@kavindraroshan6805 Жыл бұрын
I thought he is very proud man but my idea completely deference nice and humble,otherwise quality of old players than youngsters
@Sumudu-uq2if
@Sumudu-uq2if Жыл бұрын
මාවන් ද ලෙජ්න්ඩ් ❤
@sl.lokayo1120
@sl.lokayo1120 Жыл бұрын
මාවන් අයිය නිසාමයි අසාවෙන් බැලුවෙ❤️❤️
@chinthakatennakoon9116
@chinthakatennakoon9116 Жыл бұрын
දැක්කත් ඇති 96 team එකේ අය
@heshansamarasinghe4561
@heshansamarasinghe4561 Жыл бұрын
ඒ නිහතමානීකම 🎉💖
@Wildlife559
@Wildlife559 Жыл бұрын
හිත හොද මනුස්සයෙක් ❤
@SKY99995
@SKY99995 Жыл бұрын
වෙන channel වල program host කරන අයට වඩා මේ කෙල්ල නම් හොදයි
@n.n.8402
@n.n.8402 Жыл бұрын
අපේ ඉස්කෝලේ HP 2006 දී
@SKY99995
@SKY99995 Жыл бұрын
@@n.n.8402 mokakda oyalage school eka?
@krishanthirathnayake
@krishanthirathnayake Жыл бұрын
@@n.n.8402 mokadda schole
@bimshanimadhuba8630
@bimshanimadhuba8630 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් with මාවන් අටපට්ටු ❤
@hashankodagoda6600
@hashankodagoda6600 Жыл бұрын
පුදුමාකාර මනුස්සයෙක් ,හරිම නිර්ව්‍යාජයි.. ගන්න දේවල් ගොඩායි. රටට වැඩක් ගන්න ඕනි කෙනෙක්
@sampath00173
@sampath00173 11 ай бұрын
දහ ජරා sound එකත් එක්ක එපා වෙනව බලන්න.
@saliyapulathisi1973
@saliyapulathisi1973 Жыл бұрын
ගරු කරන ක්‍රීඩකයෙක් 💙
@skeli19playzcricket59
@skeli19playzcricket59 Жыл бұрын
Very humble and down to earth person ❤️
@udayajayasuriya6245
@udayajayasuriya6245 Жыл бұрын
Background noise is disturbing 😢
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
We still love you. God bless you Marvan.(Stylish batsman in the world.)
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
මාවන් අතපත්තු කියන්නෙ තරගයක පිතිකරනයේදී පන්දු යවන්නන්ට ලේසියෙන්ම දවාගන්ඩ බැරිම ක්‍රීඩකයෙක් තමයි. මාවන් අතපත්තුලගෙ කාලයෙ ආවට ගියාට ක්‍රීඩකයින්ව කන්ඩායමෙන් යිවත් කලේ නෑ. ගොඩක් කල් යනකන් ක්‍රීඩකයෙක් කන්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් වශයෙන් ක්‍රීඩා කරනව. ඒකටත් එක්ක දැන් ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමේ අය චයිනිස් බඩු වගේ එනව යනව. වර්තමානයෙ ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමට පුහුණු තරගවලටපවා යන්ඩ සිද්ධ වුනේ මේ හේතුව නිසාම තමයි. සම්පූර්ණයෙන්ම වැරැද්ද ලංකා ක්‍රිකට් පාලකමන්ඩලයෙ තමයි. ඔය දූශිත හොර ශම්මි සිල්වා ඇතුළු පාලක මණ්ඩලය මුලින්ම උදුරල දැම්මනම් හරි. හරිම විසදුම එයයි.
@WarunaDeSilva-x8z
@WarunaDeSilva-x8z Жыл бұрын
Bring murali to this program pls..❤
@tashantashan4384
@tashantashan4384 Жыл бұрын
තව අවුරුදු විස්සකින් දික්වැල්ලයා මේ වැඩසටහනට ඇවිල්ලා දෙන ආතල්😅
@kelumsenevi8383
@kelumsenevi8383 11 ай бұрын
😂😂 දික්වැල්ලලටම පින් සිද්ධ වෙන්න ඒ වෙනකම් ලංකාවේ ක්‍රිකට් ඉතුරු වෙලා තිබුනොත් තමයි ඉතින් .
@chathurarathnayake9016
@chathurarathnayake9016 Жыл бұрын
නිහතමානී කම විශිශ්ටයි
@ruwangallage2173
@ruwangallage2173 Жыл бұрын
❤Budusaranai superb family
@asterix7
@asterix7 Жыл бұрын
Marvelous Marvan
@samanniroshanadasanayaka9633
@samanniroshanadasanayaka9633 11 ай бұрын
රිකී පොන්ටිනුයි ඇන්ඩෘ සයිමන්ඩ්සුයි නේද ගැහුවෙ. හොඳට මතකයි.
@maheshrathnayake4252
@maheshrathnayake4252 4 ай бұрын
Mawan kiyanne balan inna asa lassanata bat karana lassana batsman kenek❤❤❤
@sl.lokayo1120
@sl.lokayo1120 Жыл бұрын
නිහතමානිකම ❤️
@mahasohona966
@mahasohona966 Жыл бұрын
Humble man
@namalwaruna2334
@namalwaruna2334 Жыл бұрын
Legend ❤️
@Pandaboyzero
@Pandaboyzero 4 ай бұрын
මාවන් attama කිවුwa සනත් ජයසූරියta ලෝකේ හිටපු හැම bolas කෙනෙක්ma bayayi
@gihansandaru3914
@gihansandaru3914 Жыл бұрын
Supiri charithayak❤
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
Pitipasse duvana kochiya mokakda sadde?
@arunalandekumbura1170
@arunalandekumbura1170 Жыл бұрын
My favorite rit cricketer...❤❤
@suriyaarachchigerajapaksha7734
@suriyaarachchigerajapaksha7734 Жыл бұрын
Asama player knk tma niyma gentleman knk ❤️
@PradeepKumar-fq5rm
@PradeepKumar-fq5rm Жыл бұрын
Andrew symonds ta ayemth chance ekek dunna captain..❤❤❤❤❤
@KELUMa_music
@KELUMa_music Жыл бұрын
ආසම වැඩසටහන ❤
@pradeepa2575
@pradeepa2575 Жыл бұрын
Maven , mathakada Kostha sir , Galle mahinda college hostel master? Mama hitiye umbe bed ekata next bed eke….
@kelumwickramarachchi3524
@kelumwickramarachchi3524 Жыл бұрын
Wooow... A beautiful chat....
@malithdisala2341
@malithdisala2341 Жыл бұрын
True Gentleman
@sensormobile789
@sensormobile789 Жыл бұрын
kiyapu samahara awsthawan Hodata matakai.(Sarwan Gena kiyapu match eka)
@sadeepdissanayake8826
@sadeepdissanayake8826 Жыл бұрын
legend ❤
@sandun863
@sandun863 Жыл бұрын
අරවින්ද ❤ අදටත් ඔසියොන්ගෙ කටේ තියෙන නමක්
@surangibasnayake
@surangibasnayake Жыл бұрын
අපේ ගමේ ❤️
@SameeraDushmantha-b9d
@SameeraDushmantha-b9d 8 ай бұрын
supiri techniq batsman and legend
@shannath3889
@shannath3889 Жыл бұрын
අවංකකමට ගෞරව කරනවා 🙏
@nippa1295
@nippa1295 Жыл бұрын
Mokadda eee background eken ena sadde eee saddeth ekka meka ahanne kohomada
@Cricketversehd
@Cricketversehd Жыл бұрын
Maravan sir 🙏🏻🙏🏻
@maneethdulajanushanga
@maneethdulajanushanga 11 ай бұрын
Cover drive nam mavan thamai ❤️🔥
@Donster888
@Donster888 Жыл бұрын
Very humble cricketer indeed
@kavindupriyashan6705
@kavindupriyashan6705 Жыл бұрын
E shots tika nam amathaka wen na..❤
@zihanmubarak1890
@zihanmubarak1890 Жыл бұрын
36:25👌👌
@nadundissanayake8818
@nadundissanayake8818 Жыл бұрын
T 20 gahuwa mata mathakai ... international match ekak neme mavan match eka iwara karanawa... team eke anith aya marvanwa ussagena yanne
@janoodot
@janoodot Жыл бұрын
ICL
@sandaruwanbuddhi2899
@sandaruwanbuddhi2899 Жыл бұрын
Maru charithyk BN .athl eke inne
@Dhanushkadcp
@Dhanushkadcp Жыл бұрын
ලස්සන වැඩසටක්
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 Жыл бұрын
මාවන් ❤
@sl.lokayo1120
@sl.lokayo1120 Жыл бұрын
මාවන්❤️❤️❤️❤️
@kanchanaperera9072
@kanchanaperera9072 Жыл бұрын
One of the greatest
@AnupWee
@AnupWee Жыл бұрын
The text book shots interpreter!
@nalakabandara9154
@nalakabandara9154 Жыл бұрын
My favorite player ❤❤❤
@upulhettiarachchi6187
@upulhettiarachchi6187 Жыл бұрын
My Hiro
@Michelle-be9ti
@Michelle-be9ti Жыл бұрын
Congratulations to you
@learningvideosbynikhil8308
@learningvideosbynikhil8308 11 ай бұрын
He looks like a monk now 😂😂 but he was a great player
@GayanPerera-or1cm
@GayanPerera-or1cm 11 ай бұрын
Niyama minisak
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 16 МЛН
Chamari Atapattu 107 runs vs Warriors
10:22
Willow TV
Рет қаралды 132 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН