ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුවා බවට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා | Kumar Sangakkara on Legends

  Рет қаралды 170,003

ThePapare․com

ThePapare․com

Күн бұрын

2000 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් කුමාර් සංගක්කාර ලොව බිහිවුණු සුපිරි පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 404ක්, ටෙස්ට් තරග 134ක් හා විස්සයි විස්ස තරග 56ක් ක්‍රීඩා කරමින් ලකුණු 28016ක් රැස්කරගෙන තිබෙනවා.
දැනට ලොව සිටින දෙවන වැඩිම ලකුණු ලාභියා වන සංගක්කාර කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ විසිවන දිගහැරුම.
Subscribe now ✔️ thepapare.com/y...
#KumarSangakkara #Legends #TPCricket

Пікірлер: 260
@thepapareofficial
@thepapareofficial 4 жыл бұрын
තවත් Legends වැඩසටහන්: thepapare.com/legends
@thilinaaraliya1090
@thilinaaraliya1090 4 жыл бұрын
Rex introduce karanawa waradi.. No ranked only Sri Lankan player සංගක්කාර newei.. Mahelath no 1 ranked test batsman kenek welaa idala thiyanawa.. Can be confirmed by reffering to Cricinfo and cricbuzz..
@roshanjegaseelan5026
@roshanjegaseelan5026 4 жыл бұрын
Legends make Puppies Arjuna Aravinda mad sana and murali those puppies mad Sangakkara and Mahala! These two never mad puppies🥱🥱🥱🥱🥱🥱🥱🥱 And I don’t see murali pic in legends 😁😁😁 Sanga and mahal played thay on cricket only Thay played good👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿
@kasunsachintha123
@kasunsachintha123 4 жыл бұрын
His Sinhalese is so eloquent! No mixing English every three words like most people do these days. What a delight to listen to.
@evilvoldemort123
@evilvoldemort123 4 жыл бұрын
Agreed, he speaks perfect English and Sinhala. He went to law school before pursuing cricket so he must've studied speech a lot.
@akmaljayingunasekara3438
@akmaljayingunasekara3438 4 жыл бұрын
Clearly he is a gentleman. No showing off and over acting.
@sherann9144
@sherann9144 3 жыл бұрын
💯
@Helenamexcali
@Helenamexcali 4 жыл бұрын
*සංගක්කරට කොමන්ට් එකක් දාන එක තමා මම මෙච්චර කල් දාපු කොමන්ට් වලින් අමාරුම එක පැය ගානක් කල්පනා කරල දාන කමන්ට් එකක් බලන්න ක්‍රිකට් ක්‍රිඩකයෙකුට වඩා ස්‍රිලාංකික යෙකු සිටිය යුත්තෙ මෙ වගෙ කියන පාඩම එදා ඉදන්ම අපිට කියල දෙන ස්‍රිලංකාවෙ මා අංක එකට ගරු කරන මිනිසා ඔබයි* *අවවාදයට වඩා ආදර්සය උතුම් බව ක්‍රියාවෙන් ඔප්පුකොට අපිට පෙන්වා දුන් ඔබ* *බලන්න මෙ ඉන්ටවිවු එක දිහා පොෂ් වෙලා ගොං කමට සිංහල මහාචාර්ය වරු හාමුදුරුවෝ පුජකයො පවා අදාල නැති ඉංගිරිසි වචන කොච්චර නම් කියනවද බලන්න ලංකාවෙ හොදටම ඉංග්‍රිසි කතා කරන මිනිහා මෙ ඉන්ටවිවු එකෙ පඩෙ නොදා අමු සිංහලෙන් කතා කරන හැටි* *සංගා ඔබ කාඩ්බොඩ් විරයෙක් නොව ඔබට හමු වු හමුදා සෙබලා මෙන්ම සත්‍ය විරයෙකි අපිට* 🤗 ඔබට දිර්ඝායු ලැබෙවා!!!
@ajithdisanayaka7070
@ajithdisanayaka7070 4 жыл бұрын
Ow oba Hari tahikeee , tahikeeeeee😂😂😂😂😂😂😂
@Helenamexcali
@Helenamexcali 4 жыл бұрын
@@ajithdisanayaka7070 seriously tahike ban😁♥️
@maarisamarakoon4296
@maarisamarakoon4296 4 жыл бұрын
Yes..
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
@@Helenamexcali Well said. I remember how many people back lashed Sanga during the Kandy, Muslim uprising not too long ago, for speaking in English. Not forgetting, accusing him of a fake accent. Look how eloquent Sanga is in his Sinhalese as well as in his English. Not to mention, what a great public speaker he is. 👏. True gentleman. A rare gem ! Fine product of Trinity college, Kandy.
@maxd4076
@maxd4076 4 жыл бұрын
sira bn
@rjdragons2804
@rjdragons2804 3 жыл бұрын
Pure English and pure Sinhalese. The way, he talks took my breath away.😍❤
@rexabruzzi6526
@rexabruzzi6526 4 жыл бұрын
When speaking Sinhala, he sticks to it’s purest form. Good lesson for many.
@harindu.jayakody
@harindu.jayakody 4 жыл бұрын
විනාඩියක් බලන්න ආවේ 😍😍 සේරම බලලා ඉවර කලා 😍
@danushbro2302
@danushbro2302 3 жыл бұрын
අනිවා
@nshaffYT
@nshaffYT 2 жыл бұрын
අවුරුදු දෙකකට පස්සේ ආයෙත් සේරම බලලා ඉවර කලා...legend
@9arch476
@9arch476 Жыл бұрын
සිංහල නම් සිංහල ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි , අපේ ආඩම්බරේ .. ❤️❤️
@w.kumaraslnew7333
@w.kumaraslnew7333 4 жыл бұрын
nothing to say කුමාර සංගක්කාර මහත්තයා බුදු සරණයි [ SRI LANKA...]
@thersquare34
@thersquare34 4 жыл бұрын
Kumar Sangakkara.... the gem of world cricket history....👍
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
කටහඩ ඇහුනම කෙලින්ම මුරලි බොල් කරනවා මතක් උනා බන් .
@shashikavilochana
@shashikavilochana 10 ай бұрын
ජාතියේ පිනට පහල උන මිනිස්සු ❤ වචනයේ පරිසමාප්තියෙන්ම නියම මහත්වරු ❤ අපේ ඇස් පිං කරා ඔබ ක්‍රීඩා කරනවා බලන්න ❤
@isuruudayanga6530
@isuruudayanga6530 6 ай бұрын
නියම gentlemen කෙනෙක් කතා කරන විදියෙන් හොදටම තේරෙනවා.පොඩි කාලෙ ඉදන්ම කැමතිම player 😍♥️
@chetanb5782
@chetanb5782 3 жыл бұрын
Wow, I was able to figure out the wordings from Tamil and Sanskrit in Sinhalese Language. And the way this great Gentleman spoke it, the intellectualness of the Language got to the next level. I felt really happy. Thank you Sri Lanka for inventing such a gem.
@user-kq5qg9ij9z
@user-kq5qg9ij9z 3 жыл бұрын
මේ මනුස්සය මේ කතා කරන වචන ටික ඇහුවොත් ඇති හැදෙන්න අලුත් කොල්ලො ටිකට
@chirathharshane7017
@chirathharshane7017 4 жыл бұрын
Rex Celementine undoubtedly Sri Lanka's best sport host ever 💕 Thank you for this episode
@ashengallage4851
@ashengallage4851 14 күн бұрын
මෙච්චර ඉංග්‍රීසි කතාකරන මනුස්සයා සිංහලෙන් පටන්ගෙන ලස්සනට සිංහලෙන් ම අවසන් කලා.. ❤❤ "බොහොම ස්තූතියි.."
@ravichandra2705
@ravichandra2705 4 жыл бұрын
True legend wonderful human being . May God bless you
@s.srinivas3115
@s.srinivas3115 4 жыл бұрын
I have lot of Love for Legend Sangakara my all time favorite cricketer..
@trinitrotoluene4172
@trinitrotoluene4172 4 жыл бұрын
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ.ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කීරීම්වල අංක 1ට පැමිණි එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර නෙමෙයි.සංගා වගේම මහේලත් අංක 1ට පැමිණ තිබෙනවා.නමුත් සංගා තමයි වැඩි කාලයක් එම අංක 1 ස්ථානයේ රැඳි සිටියෙ.
@RusiruVibes
@RusiruVibes 4 жыл бұрын
He is a walking dictionary ! A true legend 😍
@mrknown1405
@mrknown1405 3 жыл бұрын
විශිශ්ඨතම ක්‍රීඩකයා
@gautamvishwanatham7512
@gautamvishwanatham7512 4 жыл бұрын
I was waiting for this interview. Thanks for the subtitles
@deshankielts7577
@deshankielts7577 4 жыл бұрын
Sir, you are an absolute legend. Most probably the best batsman ever and undoubtedly the best ever lefty gifted with textbook technique superiority. Thank you for your service to Sri Lanka 🇱🇰 ❤️!!!
@suzanrtz7340
@suzanrtz7340 4 жыл бұрын
The way he is talking Sinhalese is absolutely treat to watch.. ❤ Also, such a great human being and praising each and every co players and opponents.. ❤ I'm damn sure this man can bring us more talented players if our government appoint him as a Head of the Srilankan Cricket Council..
@SooriyasGoogleHome
@SooriyasGoogleHome Ай бұрын
Sanga kiyanne cricket paththenma wagema jiwithe paththenunth danuma laba gana puluwan pusthakalayak Yes he is legend ❤❤❤ god bless you
@jayantha4
@jayantha4 4 жыл бұрын
Kumar’s this achievement is more important to the country than winning World Cup. It’s contribution to our tourism is tremendous. He shows the world that we can produce world class people and gentleman.
@dulajtharushike524
@dulajtharushike524 4 жыл бұрын
One of the True Legend in Our Cricket🇱🇰💓SANGA
@shuaib51
@shuaib51 Жыл бұрын
Love u Sangakara from India 🇮🇳❤️💐
@susanthapriyadarshana8641
@susanthapriyadarshana8641 4 жыл бұрын
ලෝකයේ මෙතෙක් බිහිවු ලොව අංක එකේ පිතිකරුවා
@akmaljayingunasekara3438
@akmaljayingunasekara3438 4 жыл бұрын
Truely a unique legend born from Sri Lanka. Respect Sanga.
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 жыл бұрын
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි සංගක්කාර ඔබට
@lifehappy6720
@lifehappy6720 4 жыл бұрын
WORLD BEST BATSMAN KUMAR SANGAKKARA WE ARE PROUD OF YOU SANGAKKARA
@chamilawickramage2329
@chamilawickramage2329 4 жыл бұрын
Such a legend and a beautiful human being. Thanks so much for the great memories Sanga! You are always an inspiration..
@summapradeep3184
@summapradeep3184 8 ай бұрын
මේ වගේ විශිෂ්ට මනුස්සයෙක්, එයාල හීරෝල අපි ඇත්තටම කෝඩ් බෝඩ් හීරෝල කියන්න තරම් නිහතමානී කමක්. ❤ ආදරෙයි සංග
@PrasadRanjith-vs5xp
@PrasadRanjith-vs5xp 23 күн бұрын
My herooo❤🏏✅️👏🥳🇱🇰💪niyamai thank you advice වලට ආදරෙයි 🙏
@Adrian_9111
@Adrian_9111 4 жыл бұрын
He is a legend above all he is a humble human being 👊👊👌
@MoonchildV
@MoonchildV 4 жыл бұрын
There was a time period in my life where I always searched for No. 11 in the cricket field. Miss those days😭❤️
@maxd4076
@maxd4076 4 жыл бұрын
u know sanga is the keeper right
@MoonchildV
@MoonchildV 4 жыл бұрын
Anushka De Silva ohh really? No I didn’t🌝
@maxd4076
@maxd4076 4 жыл бұрын
@@MoonchildV haha.. Now u know🤗😅😄
@chamindusampath4983
@chamindusampath4983 Жыл бұрын
Sanga mama hama damath oyata aderai
@nadeekabandara4491
@nadeekabandara4491 4 жыл бұрын
සංගක්කාර වෙනුවෙන් වචනයක් කියන්න හරි අමාරුයි. දවසක් වුවත් කතාකරන්න පුලුවන් පුද්ගලයෙක්.. ක්‍රිඩකයෙක් හොද උගතෙක්... හොද නායකයෙක්.. ඔක්කොටම වඩා හොද මහත්මයෙක්.. තමන්ගේ වගකීම හොදින්ම ඉටුකරන ඔනෑම අවස්ථාවක් හොදින් පාලනය කළ හැකි වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්..
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
I viewed this today. Kumar Sangakkarasara's versatility in various facets...linguistic, oratory,cricketing, and several other is unquestionable and cannot be challenged. It is due to rare and cumulative result of good parency, heredity, schooling at a institute with great ideals and traditions... Contents of your comments after 2 years (15.04.2022) shows, where the current situation of Our country which is in turmoil , as it cannot find a suitable reliable capable and acceptable leader with view of presidency of the country shows that we have someone for the post. Can l say Mr President to this gentlement... one day and soon.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
There should be the same programme in English , so that the world will know clearly about this jewel of a cricketer from the tear drop of the Indian ocean which can now be rightly called so.
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
The Gentleman Cricketer Of Sri Lanka. Keep your feet on ground and reach out for the stars,
@Anu-vi5zv
@Anu-vi5zv 4 жыл бұрын
සංගා කියන්නේ මැච් එකක් දින්නම "අපි" කියන්නත් පැරදුනාම "මම" කියන එක තමා නායකත්වයේ ගුණාත්වය කියලා,එත් මාලිංග බයින්නේම ක්‍රිඩකයන්ට.. .සංවාදයට.?
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 2 жыл бұрын
ඒත් මාලිංග කියනවා ක්‍රීඩකයෙක් ෆේල් උනාම ඒකට කෝච්ලටවත්,නායකටයවත් බැනාල වැඩක් නෑ ඒකට වග කියන්න ඕනේ ක්‍රීඩකයා කියලා.එයා ෆේල් වෙන කොට ඒක එයාටත් බලපානවා කියලා එයාම කිව්වා.
@lahirukumara2177
@lahirukumara2177 2 жыл бұрын
Sangath deyak kara. Malith deyak kara. Den inna ayata dinanna uwamanawak ne. Peradunata dukak ne. Mach eka yana welaweth e gena unanduwak ne athal eka innawa. Api pittani wala wan bamper gahaddi ita wada unanduwen innawa. Issara team eka mach ekak peradunahama kochchara aul wenawada kiyala blapu ayadannawa
@mitchelstarc7159
@mitchelstarc7159 Жыл бұрын
@@lahirukumara2177 athhama kiwwa
@dmslboy6928
@dmslboy6928 3 жыл бұрын
Sinhala kathawe eka English wachnayk NAA meka thama GENTLEMAN gathiya...❤️💯🔥🔥
@vijayanthaherath1571
@vijayanthaherath1571 4 жыл бұрын
Simply a Legend ✌️❤️🇱🇰🍀
@srilankaforever7010
@srilankaforever7010 4 жыл бұрын
One of the greatest cricketer in the world sangaaaa we missed u
@jeyananthankalimuthu2323
@jeyananthankalimuthu2323 4 жыл бұрын
Nice to see and listen to him after long long time and never fails to inspire 😍😍😍
@akiladesilva7422
@akiladesilva7422 4 жыл бұрын
👏👍
@donsimon6741
@donsimon6741 4 жыл бұрын
number 1 thing to Note compared to new so-called players and celebrities look at this man's command of language. if it's English he speaks perfect flawless English but when speaks Sinhalese perfect Sinhalese with no English substitutions not Singlish to show you are posh. this is the real posh. showing the command of both languages. Hats off to you sir
@Timelapselife
@Timelapselife 3 жыл бұрын
Rex you are the best !!! Great programs Sangha the Legend ❤️♥️
@sahandananjaya8053
@sahandananjaya8053 4 жыл бұрын
Kuma kohomath weda karaya sanga saha mahela gena thama godak denek katha karanne ohunge sambabtha athi wishistai namuth obi wala sanga dilshange hoda sambandatha api dekala thiyanawa ita amatharawa cricket pitiye unu rasawath siduwim genath katha karanawa nam godak hodai e wagema mahela dila me wedasadahanata sambanda kara ganna wedasadahana maru
@SMGEEK
@SMGEEK 4 жыл бұрын
❤️🇱🇰✨ Love you Sanga🇱🇰✨❤️✌🏽✌️🌹
@gayanthavijerathne3406
@gayanthavijerathne3406 Жыл бұрын
වැඩසටහන බැලුවා ලස්සනයි sanga aiya ආදරෙයි හැමදාමත් b .s
@usmanfaris1369
@usmanfaris1369 4 жыл бұрын
When you think about Gentleman there only one person comes to your mind.! Kumar sangakkara
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
What a cricketer! Champ💪I missed a lot our past TeamSL😥
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 2 жыл бұрын
අර්ජුණ නෙවෙයි කවුරු කිව්වාත් මම තාම ඉන්නේ සංගලා ටීම් එකක් හදලා ගියා කියන තැන.සංගලා අයින් වෙනකොට දිල්ශාන්,රංගන,ඇන්ජි,තිරී,මාලි,කුලේ වගේ ටීම් එකක් හැදුවා.
@lahirukumara2177
@lahirukumara2177 2 жыл бұрын
Ow eka eththa ethanin eha weradi therim kamituwe
@kavindunethmikajayaweera8005
@kavindunethmikajayaweera8005 2 жыл бұрын
ඇයි චන්දි
@sameerakiri
@sameerakiri 2 ай бұрын
ow eka atta, sanga hoda team ekak hadala tama giye, dan inne lonthayo eka hariyta kara
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 4 жыл бұрын
ඒ වැඩසටහනේ දී මොන යම් හෝ හේතුවක් වඩා වැදගත් කරුණු මතු කරගැනීමට නිවේදකයාට මගහැරුණා කියලායි මට නම් හිතුනේ.
@aroundthisprettyplanet
@aroundthisprettyplanet 4 жыл бұрын
192 ?
@Adrian_9111
@Adrian_9111 4 жыл бұрын
If cover drive is an art Kumar sangakkara is the Picasso of it!! 👊👌👍
@yasiruranaweera3888
@yasiruranaweera3888 4 жыл бұрын
Bring some international legends and talk with them in a Touristy background. 👌
@wmt.tboy.official821
@wmt.tboy.official821 3 жыл бұрын
අපිට ක්‍රිකට් සික් එක ගැහුවෙ මෙගොල්ලො නිසා 😥
@danushbro2302
@danushbro2302 3 жыл бұрын
2021අයේ බලනවා❤
@sithishnews6903
@sithishnews6903 4 жыл бұрын
Kumar sangakara proud of Sri Lanka cricket
@summapradeep3184
@summapradeep3184 8 ай бұрын
Lankawe මිනිස්සු සංග කරපු 2011 MCC spirit of cricket කතාව අහන්නම ඕන. ලංකාවෙ ජනාදිපති වෙන්න ඕන පුද්ගලයෙක් ❤
@kusalweerasekara2305
@kusalweerasekara2305 4 жыл бұрын
Once Mahela also became the No. 1 Test Ranked batsman(as I know)
@araaontube
@araaontube 4 жыл бұрын
Nope
@winning_run
@winning_run 4 жыл бұрын
Yep
@jeewanthasandeepa6255
@jeewanthasandeepa6255 3 жыл бұрын
Nope
@kusalweerasekara2305
@kusalweerasekara2305 3 жыл бұрын
@@jeewanthasandeepa6255 In the premier they had named this video as the only SL batman who became the No.1 in test ranking finally they changed for the above one.
@sinhalautube5847
@sinhalautube5847 4 жыл бұрын
Sangagen eka deyak labaa gamna qwoth mn ganne sangage personality eka.e tharam konda kelin tyena porak dekala na mama.patta
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
ක්‍රිකට් ක්‍රිඩකයෙක් ගෙන් අහපු හොදම කතාව .රෙස්පෙක්ට් මහත්තයො .
@shashikavlogs9919
@shashikavlogs9919 4 жыл бұрын
True legend!! Sanga 🇱🇰
@azharkhan2823
@azharkhan2823 4 жыл бұрын
I love kumar sangakara form pakistan
@herathkaushin8872
@herathkaushin8872 3 жыл бұрын
God of the sri lankan cricket 😋😍
@antoniyofernando
@antoniyofernando 4 жыл бұрын
Excellent program,sanga is a wonderful person#!!
@MS-tk1uv
@MS-tk1uv 3 жыл бұрын
One of the best interview, best host. Diplomatic sangakkaara.
@dinukalakshan4224
@dinukalakshan4224 4 жыл бұрын
ඔක්කොම බැලුනා දන්නෙම නැතුව...❤️
@Jeewzz
@Jeewzz 4 жыл бұрын
This man is incredibly smart!
@harshasamarawickrema6097
@harshasamarawickrema6097 4 жыл бұрын
To say the least Mr Sangakkara has been a thorough gentleman, but I have a serious problem with what he says here, obviously leaving side all the bullshit he says here, most of the cricket loving public is aware that as a country we awarded the world cup in 2011 to India under the instruction of then government. As a supreme player and the captain of the team why can't he speak the truth at least now.......!!!!
@ramjamaleem2871
@ramjamaleem2871 4 жыл бұрын
Sanga always great person and good human .
@ranishkaranasinghe195
@ranishkaranasinghe195 4 жыл бұрын
33:00 ඒ කාලේ ගැම්ම 💪 ...😍😃 ආයි එහෙම කාලයක් එන එකක් නෑ...😪😥
@imshabcool7487
@imshabcool7487 4 жыл бұрын
I love you sanga, I miss you all wes
@hasiyaslc2525
@hasiyaslc2525 4 жыл бұрын
Best honourable cricketer I have seen in my life
@jezz6070
@jezz6070 4 жыл бұрын
💯 LEGEND!!!! Sanga ❤️✅👍
@niroshanshanaka1987
@niroshanshanaka1987 4 жыл бұрын
Always legend ❤️💪🇱🇰
@sagasonu9601
@sagasonu9601 4 жыл бұрын
My favourite cricketer in world
@Siva3rdeye
@Siva3rdeye 2 жыл бұрын
Is he speaks fluent Sinhala? We love you Sanga. Wish you good luck all the time.
@HasanthaNiroshana
@HasanthaNiroshana Ай бұрын
ඉන්ග්‍රිසි ඔචර දන්න මනුස්සයා සින්හලෙන් විතරක් කතා කරන ලස්සන ❤❤
@charukasenarathne7293
@charukasenarathne7293 2 жыл бұрын
Yes it is foundation of goodness has done tremendous job over last fifteen years for us🙏.
@crazyyoung.boy.4951
@crazyyoung.boy.4951 4 жыл бұрын
We need your help to our srilankan cricket for some time 🏏.
@ajithdisanayaka7070
@ajithdisanayaka7070 4 жыл бұрын
Time is up now to take immediate action
@surensalgado5430
@surensalgado5430 Жыл бұрын
Kuma Sanga ❤🏏🇱🇰👌 Stylish batsman...
@summapradeep3184
@summapradeep3184 8 ай бұрын
හමුදාවෙ කොල්ලොන්ට පට්ට ආදරෙයි. ඔය කතාව 2011 MCC SPIRIT OF CRICKET එකේ කතාව කරද්දිත් කිව්ව ❤
@tonyvolpicelli7283
@tonyvolpicelli7283 3 жыл бұрын
I will never forget you brother kurma hope one day when i come to lanka again i can come to your resturant and meet you it would be awesome brother
@C424c424
@C424c424 4 жыл бұрын
Really gentlemen cricketer in world ..👍👍👍
@ralla7282
@ralla7282 3 жыл бұрын
සංගෝ ❤️❤️❤️❤️❤️🤗
@devadas3434
@devadas3434 3 жыл бұрын
World' best batsman sanga
@rende007
@rende007 2 жыл бұрын
I am Indian, but huge fan of Sangakkara. Such an amazing team player and a good human being. My favorite cricketer. Quit the game at his peak so rare to see.
@dinunthaprathibha4501
@dinunthaprathibha4501 4 жыл бұрын
next episode with mahela!!!
@animallover2956
@animallover2956 2 жыл бұрын
Am I the Only one Who Researched "Paolo Maldini "
@lasanthapushpakumara8742
@lasanthapushpakumara8742 4 жыл бұрын
ආදරෙයි දෙයියො
@shiranthilakarathne7543
@shiranthilakarathne7543 3 жыл бұрын
Watching for the third time..
@ashanchinthaka1998
@ashanchinthaka1998 4 жыл бұрын
Sanga❤🙏😘
@uga1582
@uga1582 4 жыл бұрын
Hope we produce more sportsmen like Sanga. Best wishes!
@gayanliyana972
@gayanliyana972 3 жыл бұрын
සුපිරි සන්ගා ,and papare අය්ය
@lahirumanusha1709
@lahirumanusha1709 3 жыл бұрын
A kaleta adarei ape weerayo mathak weddi kadulu enawa api adare karapu cricket ❤️😥
@dinushadesilva118
@dinushadesilva118 3 жыл бұрын
Onetime a LEGEND another time gentlemen
@rawanderer4737
@rawanderer4737 4 жыл бұрын
Sounds so good. Like Sanskrit. Superb, just the sound of it is great. Ofcourse Sanga is class.
@pasan2607
@pasan2607 3 жыл бұрын
Legend Sanga
@deezee7584
@deezee7584 4 жыл бұрын
Prince of Cricket KS11
@winning_run
@winning_run 4 жыл бұрын
Mahela also became no. 01 in 2007 or 08
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 49 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Another 20 Questions with Kumar Sangakkara - 2022
7:40
Crystal Property Group
Рет қаралды 315 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 49 МЛН