කෝවිඩ් 19 ට උත්තරය Nitric Oxide නාසය තුළින්ම | Breathe with Anoja | Episode 16 | Anoja Weerasinghe

  Рет қаралды 32,689

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 308
@nilminileelaratne8833
@nilminileelaratne8833 3 жыл бұрын
නිහතමානී හදවතක් අති කලාකා රිනියක්. තමාගේ දැනුමෙන් හැම දෙනාටම සරණ වීමේ නිර්ලොබී ගුණය අගය කරම්. ස්තුති යී. !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you🙏🙏🙏
@priyadarshanisenanayaka9110
@priyadarshanisenanayaka9110 3 жыл бұрын
thans
@indukathushari7043
@indukathushari7043 3 жыл бұрын
Dddd@@anojaweerasinghe5764
@emalwickremasinghe187
@emalwickremasinghe187 3 жыл бұрын
Thank you
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. වෙන වෙනම පිලිතුරු දෙන්න බරි වුනාට මම සේරම කියවනවා. පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala. Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල මේ 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. 🙏🙏🙏
@ranithakannangara5782
@ranithakannangara5782 3 жыл бұрын
ඔබට තව තවත් ශක්තිය ලැබේවා. අක්කේ තව හුස්ම ගැනීමේ ව්‍යායාමයන් කරන්න
@chandrapaliudugampola425
@chandrapaliudugampola425 3 жыл бұрын
මහ පොළවෙහි දෙපයින් නැගී සිටින නිහතමානී ගැහැණියක් ලෙස ඔබ ඉදිරියට පැමිණීම බලවත් සතූටකි .ඔබගෙන් අප රටට අප හැමට මහගු සේවාවක් ඉටු වෙන බව මගේ විශ්වාසයයි.. තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ගොඩාක් පින්. තෙරුවන් සරණයි
@sajeewaniranasinghe4218
@sajeewaniranasinghe4218 3 жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම තුළ තිබෙන මහන්සිය කැපවීම හොඳින් තේරෙනවා .ඔබ උත්සාහ කරන්නේ මුළු මිනිස් සංහතියට හුස්මක් තුළින් සුවපත් wena හැටි සරලව practically කියාදීමට.ඔබගේ කීර්ති නාමය ඔබ use කරන්නේ බඩ වඩා ගන්නට නෙමෙයි .මිනිස්සුන්ට තමන්ගේ හිස් ඔළුගෙඩි ඇතුළට වටිනා යමක් දාගන්න හිතන්න පුරුදු කරන්න ඔබට අවශ්‍ය.ඔබ පුදුම ගැහැනියක් madam.pin ඔබට
@chansam8966
@chansam8966 3 жыл бұрын
Agree with you
@sajeewaniranasinghe4218
@sajeewaniranasinghe4218 3 жыл бұрын
Thank u
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
ඔබතුමියගේ වටිනා කාළය ශ්‍රමය වැය කර ඉගෙන .අන් අයගේ යහපත වෙනුවෙන් කරන මේ පරිත්‍යාගය . ඉතා උතුම් .ඔබතුමියට සුපිංබර අනාගතයක් වේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you pl practise. 🙏🙏
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
අද මට එක සැරේටම අක්කව අදුනගන්න බැරිවුණා..වෙනස් වෙලා..ඒ උනාට හිනාව නම් එදා ඉස්කෝලෙදි දැක්ක වගේමයි...තෙරුවන් සරණයි අක්කා 😘😘😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@mymix636
@mymix636 3 жыл бұрын
බොහොම ස්තුතිය මැඩම් ලන්කාවේ යෝග ක්‍රියාකාරකම් කරන අයට (සාමාන්‍යයෙන් අපි වගේ අයට) තිබෙන ලොකු ගැටලුවක් තමා යෝගා වලින් අපිට තිබෙන ප්‍රතිපල අනිත් අයට විද්‍යාත්මකව පැහැදිලි කිරිමට අති නොහැයාව. නමුත් මැඩම් එක නියමෙටම කරනවා. 🙏🙏🙏🙏🙏🙏🙏
@amadidias5452
@amadidias5452 3 жыл бұрын
ස්තූතියි අනෝජා. ඔබත්, පව්ලේ සැමත්, ඔබගේ කන්ඩායමත් නිදුක් නීරෝගී සුවපත් වේවා.
@chamariranaweera
@chamariranaweera Жыл бұрын
ඔබ ඉදිරිපත් කරන මේ වැඩසටහන් මගේ ජීවිතයට ඉතා වැදගත්
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 3 жыл бұрын
ලංකාවේ තියෙන අර්තවත් යුටිබු චැනල් එක මේක මිස්..තෙරුවන් සරණයි මිස්ට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏 අනේ ගොඩාක් පින්. තෙරුවන් සරණයි .
@odathaabeysekera
@odathaabeysekera 3 жыл бұрын
ඔබත් නිදුක් නිරෝගි සුවපත් වේවා !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@niroshamaithre7198
@niroshamaithre7198 2 жыл бұрын
උතුම්...මාරගපල...අවබොද...වෙවා...ඔබ..තුමියට...මෙ..පිනෙන්....🙏🙏🙏
@nilminidevika3877
@nilminidevika3877 3 жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තුතියි .සැමට සැමදා යහපතක්ම වේවා .නිදුක් නීරෝගී දීර්ගායු වේවා .තෙරුවන් සරනයි .
@malanisenaviratne8542
@malanisenaviratne8542 2 жыл бұрын
නිදුක් වේවා .නිරොගි වේවා .සුවපත් වේවා .මගේ මිතුරිය .තෙරුවන් සරනය් .🤝
@RanziYasasvi
@RanziYasasvi 3 жыл бұрын
ඇත්තටම බොහෝම වැදගත් විස්තර ගොඩාක් මෙම වීඩියෝවෙන් දැනගත්තා. බොහෝම ස්තූතියි මැඩම් ඒ වගේම බොහෝම පින් මේ වගේ වටිනා විස්තර බොහෝමයක් නොමිලයේම අපිට කියාදුන්නාට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😍
@m.p.chathurangasampath6597
@m.p.chathurangasampath6597 3 жыл бұрын
බෙහෙවින් ම වටිනා ඉදිරිපත් කිරීමක්. අපගේ සුවපත් වීමට මඟ පෙන්වන ඔබතුමිය සැමදා නිදුක් නීරෝගී වේවා !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much pl practise.
@englishclassforyou2618
@englishclassforyou2618 3 жыл бұрын
ඔබට ගොඩක් පින් තුනුරුවන්ගේ ආශිර්වාද්‍ය නිරෝගි සුව ලැබේවා🌻
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl keep practising 🙏🤗😍
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 3 жыл бұрын
ඔබ තුමියත් නිදුක් නීරෝගී සුවපත් වේවා ! ඉතාම පින් මෙ වීඩියෝ එකට. 🙏🙏🙏💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl practise puthe. & be healthy.n
@ashapriyangi3041
@ashapriyangi3041 3 жыл бұрын
ඉතාමත් වටින වැඩසටහන්ක් ඔබට බොහොමත්ම පින් . නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤️🙏
@pavanikekulandara
@pavanikekulandara 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස් මම මේ වීඩියෝ එක බලනකොට මම බබාලා දෙන්නත් ලග තියාගෙන හිටියේ එයාල දෙන්නත් මේ අභ්‍යාසය කරා මට හරිම සතුටුයි , ඒ ගැන ඒතරමටම ඔබතුමියගේ පැහැදිලි කිරීම හරිම සරලයි🙏🙏🙏 මගේ බබාලා දෙන්න අවු6යි අවු 3 හරිම ආසාවෙන් කරනව ඔබතුමියට මේ විශ්වයේ ප්‍රභලම ශක්තීන්ගේ ආශිර්වාද ලැබේවා !!!!!
@niranjiperera774
@niranjiperera774 3 жыл бұрын
Congratulations Anoja, very proud of you. You deserve all the success!!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much. 🙏🙏🙏
@sandaruwankarunarathna4463
@sandaruwankarunarathna4463 3 жыл бұрын
පින් ඔබ තුමියට.. මේ විශ්වයට,ඔබ තුමියට ඔහොම ස්තුතියි !
@sudanthiwickramasekara9157
@sudanthiwickramasekara9157 3 жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!!!!
@prasadidamgodage2889
@prasadidamgodage2889 3 жыл бұрын
වටිනා වැඩසටහනක් . සාර්ථක වේවා ඔබේ සියලුම කටයුතු !!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Godak pin 🙏🙏🙏
@manchanatharushan926
@manchanatharushan926 3 жыл бұрын
යොග අභ්‍යාස සදහා මේන්ම කටහඬ පුහුණුවටත් ඉතා වැදගත් බවයි වැටහි ගියේ !!! ඉතා පැහැදිලි මැඩම් !!! බොහෝම පින් !!!♥️🙏♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl practise . From tomo march 23 manyvoice exersises. 😍❤
@nirmalarupasinghe4120
@nirmalarupasinghe4120 3 жыл бұрын
බුදු සරණයි 😍😍 හරීම ආසාවෙන් බලනවා යෝගාසන කරනවා ..හොඳට පරිස්සමෙන් කියලා දෙනවා 😍😍🙏🙏
@nuwantharaka4327
@nuwantharaka4327 3 жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
@mweerasinhga
@mweerasinhga 3 жыл бұрын
බුදුසරණයි ඔබ තුමියටත් නිදුක් නිරෝගී සුවය දිර්ගායුස ලැබේවා
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 3 жыл бұрын
👍💐💐💐💐👏👏👏🙏මම මේ වැඩ සටහන බලන්න ගත්තෙඊයේ පෙරේදා හැම පරන වැඩසටහනක්ම සොයගෙන හැට පැන්නත් එහි යෙදෙන්න උත්සාහ කරනවා. මගේ හිතවත් අයටත් බෙදාගත්තා.. ඔබතුමිය කරන කටයුත්තේ ආනිශංස අනිවාර්යෙන්ම ලැබෙනව. බොහෝ පින්... ඔබතුමියටසුවැති දිගසිරි!
@nishantadesilva1102
@nishantadesilva1102 3 жыл бұрын
අලුතින් දෙයක් ජීවිතේට ඉන්න ගත්තා ඔබතුමියටත් ඔබගේ කාර්යමණ්ඩලයටත් ගොඩාක් ස්තුතියි පින් සිදු වේවා 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😍🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl practise.
@janakawedamulla4474
@janakawedamulla4474 3 жыл бұрын
සුවපත්භාවය ලැබේවා මැඩම්.තෙරුවන් සරණයි !!
@indranidesilva1075
@indranidesilva1075 3 жыл бұрын
Thanks a lot ,our Dear Anoja ....! Obe sasara gamana suwapath wewa !! Ikman Bhawayaka Niwan dakeewa ..!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Sadhu sadhu sadhu 😍❤
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට ..දීර්ඝායු වේවා .
@ganushipiyari4789
@ganushipiyari4789 3 жыл бұрын
ස්තුතියි නැන්දෙ.මම දිගටම ඔබ අනුගමනය කරනවා.ආදරෙයි ඔබට හැමදාම
@yhhh6036
@yhhh6036 3 жыл бұрын
ඉතාමත් වටිනා දේශනයක්..බොහෝ දැනගතයුතු දේ කියාදුන් ඔබට තෙරුවන් සරණයි!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Godak isthuthi. 🙏🙏🙏
@skylineapartment3783
@skylineapartment3783 3 жыл бұрын
❤ ආයු බොහෝ වෙවා ඔබ තුමියටත්. දුන් දැනුම අනර්ගයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl practise ❤😍
@46tharikamadhumekhala63
@46tharikamadhumekhala63 3 жыл бұрын
කෙනෙක්ගේ මනස නීරෝගී භාවය පවත්වා ගැනීමට තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් නම් ඒ කෙනා තමයි මැඩම් ඔයා. බුදු සරණයි
@grishanthisilva2771
@grishanthisilva2771 3 жыл бұрын
ඔබතුමියට බොහෝ පින්
@fatimaviyayamafernando1901
@fatimaviyayamafernando1901 3 жыл бұрын
මට හරිම සතුටුයි ඔබ තුමිය ගෙ මේ වැඩ සටහන යටතේ කරන හැම දේකටම. බොහෝම ස්තූතියි. දිගු කාලයක් ජීවත් වෙත්වා. 🌹 ❤️ 😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏
@nirosha707
@nirosha707 3 жыл бұрын
බොහොමත්ම පින් ඔබතුමියට . තෙරුවන් සරනයි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
තෙරුවන් සරණයි. 🙏🙏🙏
@nirosha707
@nirosha707 3 жыл бұрын
ආදරෙයි මේ නිහතමානීත්වය ට.
@deepthihettiarachchi5377
@deepthihettiarachchi5377 3 жыл бұрын
Really appreciated the programs. බුදු සරණයි
@bodhinisamaratunga671
@bodhinisamaratunga671 2 жыл бұрын
Thank you so much for this light you spread throughout dear anoja aunty. I have been your yoga student in 2016 and have gained a lot from you spiritually and physical health related benefits Following every now and then . Thank you . Lots of metta
@c.ranaweera7977
@c.ranaweera7977 3 жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් .ඔබතුමියට නීරෝගී සුවය .
@janakisilva1582
@janakisilva1582 3 жыл бұрын
ඔයාට ගොඩාක් ඉස්තුතියි අක්කා . තව තවත් මෙවැනි වැදගත් වැඩසටහන් කිරීමට ශක්තිය ධහිර්‍යය වසනාව ලැබේවා තුනුරුවන්ගේ සරනයි ❤❤🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
@umeshimadaradesilva168
@umeshimadaradesilva168 3 жыл бұрын
ඔබ තුමිය ට බොහොම ස්තුතියි, බොහොම පින්!!! නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! බුදුසරණ යි!!!
@athulaupendrajagoda3700
@athulaupendrajagoda3700 Жыл бұрын
Thanak you much. Nature will protect you all . Really good job.
@ceylondreamin
@ceylondreamin 3 жыл бұрын
Such a valuable lesson...you are a great teacher. You ended the class with the most important lesson of all. Thank you is not sufficient for sharing your knowledge with those of us who were looking for a teacher like you. 🙏🏽🙏🏽🙏🏽
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Ane thank you so much for encouraging me. 🤗😘
@youcantoopagelk
@youcantoopagelk 3 жыл бұрын
සියලුම දෙනා සුවපත් වේවා 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl practise. 🙏🙏🙏
@mpnnkanthi8365
@mpnnkanthi8365 3 жыл бұрын
Obathumiyage padam harima pahadili.prasannai.thank you. Viyayama ha abbeyasa karanna Sudusu welawal ha anu piliwelath kiyanna..GOD blessed you
@nayanathenuwara841
@nayanathenuwara841 3 жыл бұрын
Oba tumiyage me deya mama dan practice kerenewa. Bohoma pin. Mama asthma tiyane kenek.
@kalpanisandarenu6883
@kalpanisandarenu6883 3 жыл бұрын
Madam metabolisam eka speed karaganna girlslata karanna puluvan yoga kramayak kiyadenna puluvanda
@v.p.piyaseeli8467
@v.p.piyaseeli8467 3 жыл бұрын
ඔබ තුමියට ස්තුතියි
@ajithchulakabandaraekanaya6155
@ajithchulakabandaraekanaya6155 3 жыл бұрын
ඉතාමත් විශිෂ්ඨයි❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much Ajith. 🤗😍🙏
@supunekanayaka7677
@supunekanayaka7677 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා 💖💖ආදරෙයි
@srimathiesiriwardana3626
@srimathiesiriwardana3626 Жыл бұрын
පින් සිදු වෙිවා මහත්මිය
@jeewanimadurawala6390
@jeewanimadurawala6390 3 жыл бұрын
අක්කා ඇතුළු සැමත් සුවපත් වේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😍🙏🙏🙏
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 3 жыл бұрын
Very good program and thank you so much for the presentation
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
සුවපත් වේවා බොහොමයක් දේවල් කියලා දුන්නා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@dhammikaperera4871
@dhammikaperera4871 3 жыл бұрын
ස්තුතියි අක්කේ ඔයාට නිදුක් නීරෝගී සැප ලැබේවා සතුටින් ඉන්න
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 3 жыл бұрын
THANK YOU Ms.ANOJA, MAY THE TRIPLE GEM BLESS YOU.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Theruwan Saranai. 🙏🙏🙏
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 3 жыл бұрын
Well presented, thank you so much
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ thank you ❤😍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you for encouraging. 🤗😍
@thamarajanaki7939
@thamarajanaki7939 3 жыл бұрын
Budusaranai nirogi wewa suwapath wewa..🙏🙏🙏
@ruwiabeysinghe7020
@ruwiabeysinghe7020 3 жыл бұрын
Sathutin sanaseemen hamadama inna Mrs Anoja. Thawath kenekta jeewithayak kiyala dena ,sanaseema ,nirogikama lobakamak nathuwa kiyala dena obata ,Budusaranai.. 🙏
@graceperera9236
@graceperera9236 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .ඔබට
@niroshamaithre7198
@niroshamaithre7198 2 жыл бұрын
🙏🙏🙏🙏ස්තුති...ස්තුති....තෙරුවන්..සරනයි
@inofernando8338
@inofernando8338 3 жыл бұрын
excellent, my congrats. and thank you very much.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
හරිම ෂෝක්.ආදරණීය අනෝජා ඔයාට ගොඩක් පිං. වෙනද වගේම ඔයා අදත් ප්‍රසන්න යි , මම කැමතියි ඔයාගේ යෝග පංතිය ට සම්බන්ධ වී යෝගී. අභ්‍යාස හදාරන්න. Pls කොහොමද සම්බන්ධ වන්නේ.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl call 0772292662
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much.
@chamariobeysekera6366
@chamariobeysekera6366 3 жыл бұрын
Oba thumiya suwapath wewa.dirgau sampath labewa.
@devikahetti8729
@devikahetti8729 3 жыл бұрын
ඉතාමත් වටිනා කරුනු ටිකක් ඉගෙන ගත්තා.ස්තුතියි. තෙරුවන්සරනයි🙏🙏🌹🌹🌷🌷🥰🥰
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😍❤
@samsnthysamanthy9814
@samsnthysamanthy9814 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ ගැන පහදා දීම ගැන.
@malanieindra123
@malanieindra123 3 жыл бұрын
ස්තුතියි මහත්මිය 🌹 තෙරුවන් සරණයි
@arunipeiris6772
@arunipeiris6772 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ. තෙරුවන් සරණයි
@හාල්කීයද
@හාල්කීයද 3 жыл бұрын
ඔබට දීර්ඝායුෂ වේවා!බුදු සරණයි!
@bimalliyanage7286
@bimalliyanage7286 3 жыл бұрын
A unique presentation.Very useful for the people around the world. It has a therapeutic value too. Well done Anoja Ji...! Wish you All the Best....! [P.S. searching for Female Bee's Name ...]
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much Bimal for encouraging always.
@kalyanieranasingha7500
@kalyanieranasingha7500 3 жыл бұрын
Very valuable information I truly believe in natural healing.... Budusaranai Theruwan Saranai
@susanthakumara8279
@susanthakumara8279 3 жыл бұрын
Adarei godak obatumiyata
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
Thank You very much Anoja miss .It is a very valuable voice exercise .I'll try to my best .
@sachigunarathna2394
@sachigunarathna2394 3 жыл бұрын
I'm realy happy actually word realy fail express my happynes after seein u mix.i'm ur student sachi gunarathna.i came ur abina class and alsour yoga class.i live in mathugama.now do u remember me?actually ur a gud teachen n also good human been.happy 2 c u teacher.bs!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Yes Sachi. I remember you Dear.❤😍
@leelatimes4780
@leelatimes4780 3 жыл бұрын
Wow today very nice.hamadama සතුටින් inne.mn missge yoga සූර්ය නමස්කාර ya dan karanawa.one week wage.atthamai mis mata loku wenasak thiyenawa.mn arrtharitees thiyena kenek.mata dn godaak අඩුයි .ගොඩාක් pin miss
@sugandikirambagamage8951
@sugandikirambagamage8951 3 жыл бұрын
බොහොම ස්තුතියි
@masakamasaka6750
@masakamasaka6750 3 жыл бұрын
Harima lassanai ada.🌷🌷
@sohanwd4026
@sohanwd4026 3 жыл бұрын
One episode not enough for whole week,please upload atleast two or more thanks💐💐💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Ane i wish i am a milioner
@chansam8966
@chansam8966 3 жыл бұрын
Very valuable info, definitely I am going to practice these. Thank you Anoja for your hard work , looking great with your new look. God bless you and the team!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much for encouraging 🤗😘
@nishanthanirmala4717
@nishanthanirmala4717 3 жыл бұрын
Anoja akke...oyata jp...polove paya gasa jivath vena adaraniya akka..
@randimarodrigo4588
@randimarodrigo4588 3 жыл бұрын
Ithamath vatina video ekak. Obathumiya ada venadatath vada lassanai. Haircut ekath hondatama gelapenava. Thanks me vage vedagath video karanavata. Obatath nirogi suwaya prarthana karanava.❤️❤️
@santhikumari7168
@santhikumari7168 3 жыл бұрын
Obathumiyata deergausa wawa
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 3 жыл бұрын
Bohoma pin oba thumita . Deergaau weva. .....
@janangagamage1706
@janangagamage1706 3 жыл бұрын
Ada ලස්සනයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you ❤😍
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
තෙරුවන් සරණයි !!! දිර්ඝආයුෂ ලැබේවා .
@sepalikulatunga8071
@sepalikulatunga8071 3 жыл бұрын
Congratulations. Good luck
@sohanwd4026
@sohanwd4026 3 жыл бұрын
This is perfect hair style for you ma'am👍👍👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Ayyo☺️
@gogono5
@gogono5 3 жыл бұрын
Very interesting and informative presentation with facts. Valuable learning how to cope up in the Pandemic by boosting our natural immunity. Thank you for the hard work madam. May you be blessed with abundant health. දීඝායු වේවා!🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much for encouraging me. Pl encourage others to practise to be healthy
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 3 жыл бұрын
ආයුබෝවන් කියන්න වචන නෑ අති විශිෂ්ඨ යි කිව්වත් හිත ට මදි මේ ගැන අසා පුරුදු කලා Brain Lonevity පොතෙත් ඒ වුනත් සිංහලයෙන් මේ වාගේ පැහැදිලි කිරීම කදිමයි ඔබ තුමිය ඇතුළු සියලු කල්‍යාණ මිත්‍ර යින්ට සම්මා සම්බුදු සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much. 🙏🙏🙏
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 жыл бұрын
Akki your hair style is really nice and i couldnt recognized...thats really nice akki...and thank you for sharing all valuable things for our health .....love you akki
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank youso much Darling Nanga. 🤗😘
@roshaninadisha945
@roshaninadisha945 3 жыл бұрын
Bohoma isthuthiy anoja miss
@shaniperera3325
@shaniperera3325 3 жыл бұрын
Thank U Anoja Akka 🙏🏼🙏🏼
@dilrukshidesilva5255
@dilrukshidesilva5255 3 жыл бұрын
අද හරිම ලස්සනයි, ආදරෙයි අක්කේ ඔයාට thankyou
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Loads of love. To you nangi🤗😍
@akalankapathirana5587
@akalankapathirana5587 3 жыл бұрын
Nicely explained..scientific Anoja..😍😍
@dineshaperera381
@dineshaperera381 3 жыл бұрын
Thanks a lot Anoja akka💐🌺🌹 Very valuable series with lot of knowledge .🌍👌 Theruwan saranai. 🙏🙏🙏
@priyankapriyamalie167
@priyankapriyamalie167 3 жыл бұрын
Digatama innawa anoja. Oya ekkama.
Каха и лужа  #непосредственнокаха
00:15
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 52 МЛН
Tutorial | LLMs in 5 Formulas (360°)
2:40:31
Harvard Data Science Initiative
Рет қаралды 847 М.
Top 5 Nitric Oxide Boosting Superfoods for Optimal Health
1:00
Alinart Health
Рет қаралды 223 М.
Yoga For Anxiety | Breathing Exercise - 01 |
1:00
VENTUNO YOGA
Рет қаралды 38 М.