බොහෝ දියවැඩියා රෝගීන් දුක් විදින්නෙ මේ නිසා | Diabetic & Vit. B12 By Nutritionist Hiroshan Jayarang

  Рет қаралды 140,046

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 163
@subagajanayake6208
@subagajanayake6208 2 жыл бұрын
ගොඩක් වැදගත් උනා මට මමත් දියවැඩියාව තියන රෝගියෙක් ඒ වගේම විටමින් B 12 අඩු කෙනෙක් මගේ වයස 46 ක් බොහොම පින් ඔබ තුමාට.දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි
@indramg3331
@indramg3331 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින් වෛද්‍ය්තුමණි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා
@powerdreams2612
@powerdreams2612 2 жыл бұрын
ශරීරයේ විටමින් ස්වභාවය හා ප්‍රමාණය හඳුනාගත හැකි පරීක්ෂණ තිබෙනවා ද? ඒ මොනවා ද? බොහොම ස්තූතියි... හැමදා ලබාදෙන උපදෙස් අපිට ඉතා වැදගත්... නැවතත් බෙහොම ස්තූතියි...
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Blood test
@ireshafernando6723
@ireshafernando6723 2 жыл бұрын
L
@ireshafernando6723
@ireshafernando6723 2 жыл бұрын
L
@diliupg
@diliupg 26 күн бұрын
MMA test. The most accurate test for diagnosing Vitamin B12 deficiency is the serum methylmalonic acid (MMA) test. Elevated MMA levels are a strong indicator of Vitamin B12 deficiency
@powerdreams2612
@powerdreams2612 24 күн бұрын
@@diliupg Thank you.👍
@hemauggalla2025
@hemauggalla2025 2 жыл бұрын
ඉතාමත් වැදගත් .මේ නිසා ඇතිවූ ආබාධ බොහොමයක් තියෙනවා .
@lalith861
@lalith861 2 жыл бұрын
අවශ්‍යම වීඩියෝවක්.. බොහොම ස්තූතියි...
@travelwithjeena9566
@travelwithjeena9566 Жыл бұрын
දවසට කොපමණ ප්‍රමාණයක් ගත යුතුද? Thanks 🤲🙏❤
@kattangetissa5142
@kattangetissa5142 2 жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කමක් ඔබතුමා අපට ලබාදෙන්නේ .ස්තුතියි ..
@janajana7879
@janajana7879 Жыл бұрын
ගොඩාක් පින් ඔබ‍ට ඩොක්ට 🙏🏾බුදුසරණයි දැනුවත් කරාට
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඩොක්ට අපව දැනුවත් කිරීම ගැන.මම දවසට හැම දාම විටමින් B 12 ල්1 ක් උදේ ආහාර ගත් පසු ගන්නව.
@nilgansarachchi2649
@nilgansarachchi2649 Жыл бұрын
mata tablet eke nama dannako
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
ඔබගේ පැහැදිළි කිරීමට ස්තුතියි.
@prashanthipeiris2773
@prashanthipeiris2773 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ..🙏🙏
@lathapiyaseeli4476
@lathapiyaseeli4476 5 ай бұрын
තෙරුවණ් සරණයි !ඩොක්ට .සුවපත් වේවා !🙏
@hirunidilshani1772
@hirunidilshani1772 11 күн бұрын
Dr. Vitamin B12 injection එකක් විදියට lift timw ගන්නව නම් අතුරු ප්‍රතිඵල මොනවාද?
@nanihnanih9353
@nanihnanih9353 2 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක් බොහොම ස්තූතියි
@kkdkoralage2790
@kkdkoralage2790 9 ай бұрын
බොහොම ස්තූතියි මහත්තයා.
@PremaWK
@PremaWK 6 күн бұрын
Dr. Hamuwenne kohomada? Mama kalinuth ahawwa.
@sunilwijesinghe6864
@sunilwijesinghe6864 28 күн бұрын
Becozinc capsule ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද?doctor.
@anulakarunarathna5450
@anulakarunarathna5450 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් මම දැනට විටමින් B1.B6.B12 අඩංගු NEUROBION tablets ගන්නවා දියවැඩියාව නිසා මගෙ දකුණු අතෙ ඇගිලි හිරිවැටිලා තියෙනවා ඔබතුමාගෙ මෙම video එකෙන් පැහැදිලිව දැන ගත්තා විටමින් B12 ගැන❤️🌹🌹
@iranthikarunanayake3522
@iranthikarunanayake3522 2 жыл бұрын
Wannakku method karanna.. youtube and facebook eke thiyenawa
@anulakarunarathna5450
@anulakarunarathna5450 2 жыл бұрын
@@iranthikarunanayake3522 ❤️🙏🙏
@nethmimahesha8343
@nethmimahesha8343 2 жыл бұрын
@@iranthikarunanayake3522 mokadda terune na
@iranthikarunanayake3522
@iranthikarunanayake3522 2 жыл бұрын
@@nethmimahesha8343 You tube eke " Wannakku Method" kiyala search karanna
@menike846
@menike846 Жыл бұрын
විටමින් B, වල කැල්සියම් තියෙනවා මම හැමදාම විටමින් b ගන්නවා හොද ද කියලා කියන්න පුලුවන් ද ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි
@Neemni66
@Neemni66 13 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@nisankmalkandi522
@nisankmalkandi522 2 жыл бұрын
ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමෙනි ඔබ අපට ඉතා වැදගත් මාතෘකා රැගෙන එන්නේ
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤
@sheelakumarasingha1198
@sheelakumarasingha1198 6 күн бұрын
කොලොස්ට්රෝල් තියන කෙනෙක් ට බිත්තර හැමදාමත් කෑම හොඳයිද
@solomonkurera572
@solomonkurera572 Жыл бұрын
Doctor, නියම කරන‍් නෙ න‍ැහ‍ැනෙ, මම Doctor ගෙන‍් අහන‍් න‍ැතුව ගන‍් නද?
@dulanjalidarsha5363
@dulanjalidarsha5363 2 жыл бұрын
Diabetics and kidney amaru thiyena kenekta me b12 honday da
@dulanjalidarsha5363
@dulanjalidarsha5363 2 жыл бұрын
Rply plz
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 5 ай бұрын
රුධිරයේ Hemoglobin අඩුවී Anemia රෝග තත්වය නිසා Iron tablet සමග Vitamin B12 ගැනීම අහිතකර ද? දියවැඩියාව සදහා Metformin ද ගනිමි .
@mohamedrismi6048
@mohamedrismi6048 Жыл бұрын
විටමින් ටැබ්ලට් රාත්‍රියේ භාවිතය හොදයි ද?
@kkdkoralage2790
@kkdkoralage2790 9 ай бұрын
මමත් මස් කිරි බිත්තර සමහර මාළු කන්නේ නැහැ.
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 5 ай бұрын
Kanna epa paw apaye yavi 😮
@raniqween1009
@raniqween1009 24 күн бұрын
ස්තුති ඔබතුමාට🙏
@SchizoidLarsonist85
@SchizoidLarsonist85 Жыл бұрын
ගැස්ට්‍රයිටිස් තියන කෙනෙකුට විටමින් B ගැනීම අනිවාර්ය වනවාද? Lactic Acidosis කියන්නේ මොකක්ද?
@geethakanthi8080
@geethakanthi8080 Жыл бұрын
Good afternoon thankyou somuch Doctor god bless you budusaranai Teruwansaranai
@johnalexander1943
@johnalexander1943 2 жыл бұрын
No much exercise, and walking, due to weather also. Eating non veg. Regular medication doing..
@vimalamarasinghe4331
@vimalamarasinghe4331 2 жыл бұрын
Dr.kidny tikak veek kenekuta b 12 ganna puluwannam? Mama vegiteriyan kenek plies Answer theruwan saranai .
@shanzd836
@shanzd836 8 ай бұрын
6:05
@shanzd836
@shanzd836 8 ай бұрын
6:05
@DiasH-o4s
@DiasH-o4s 10 күн бұрын
Istutyi obatumsta denuwath kireem gena
@Krishna-nr8tf
@Krishna-nr8tf 8 ай бұрын
ඩොක්ටර් සීනි බලන මැෂිමක් මම කුවේට් එකෙන් ගන්න ඉන්නේ .ලංකාවට හරියන එක මට කියන්න පුළුවන් ද.මන්ද එඒවායෙ වෙනස්කම් තියෙනවා ද ❤❤❤
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 5 ай бұрын
ලංකාවේ තියනවා...ලොකු මිලක් නෑ...
@Mar-mf8oo
@Mar-mf8oo 7 ай бұрын
Good advice thank you doctor god bless you ❤❤
@seminikumari84
@seminikumari84 2 жыл бұрын
Mama 4 eyer diya wadiyawan pirate widinawa.oba thumagae up das godak watinawa godak pin.
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
ගොඩාක්"තුති වෛද්‍යතුමණි"
@chandraekanayake5686
@chandraekanayake5686 2 жыл бұрын
Why don,t you mention the food we should take to get these vitamins
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Mas kana unta tamai kunu sarerayak karala leda wade venneth
@ChithraPerera-w6x
@ChithraPerera-w6x Ай бұрын
Thank you too much dr . ❤❤❤❤❤❤❤❤❤
@rohiniranasinghe5500
@rohiniranasinghe5500 2 жыл бұрын
Obtuma mas malu vala hodama pamanak kiyanne ay aliyath mas malu kanawada
@wishwaproductions
@wishwaproductions 2 жыл бұрын
😂අලින්ගේ ආහාර මාර්ගයේ එන්සයිම හා බැක්ටීරියා ඉන්නවා එයාලා කන ශාක ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ජීර්ණය කරන්න. නමුත් මිනිස්සුන්ට ඒව නෑ. ඒ හින්දා ජීර්ණය වෙන්නේ නෑ. ගවයින්ගේ අමාෂයෙත් ඔය බැක්ටීරියා ඉන්නවා .
@jumancs706
@jumancs706 2 жыл бұрын
Bohoma sthuthi raththaran docter mama diyaeediya rogiyek
@nirosha707
@nirosha707 2 жыл бұрын
ස්තුතියි
@thusharirathnapala3716
@thusharirathnapala3716 2 жыл бұрын
Thank you for your information budusarani
@renukadamayanthi5885
@renukadamayanthi5885 2 жыл бұрын
ඩොක්ටර් මේ ටැබ්ලට් එක බොන්නැතුව ඉන්සුලින් ගැහුවොත් මේඉන්සුලින් එක ශරීරයට ප්‍රශ්නයක්ද
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් 🙏❤️💜❤️
@malidesilva7504
@malidesilva7504 Ай бұрын
THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO VERY.
@chathura3863
@chathura3863 Жыл бұрын
Vitamin b vitamin b12 kiyla wenama pethi tynwada.
@damayanthikahawita3097
@damayanthikahawita3097 9 ай бұрын
Neurobion ganna
@gunawathiweerasigha3019
@gunawathiweerasigha3019 2 жыл бұрын
Mamath diyawadiya rogiyrk.matath B12 unathawaya thiyrnawa . Obathumsta godaal pin.
@sandraladonna5802
@sandraladonna5802 2 жыл бұрын
Thanks so mach docter
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
Thank you so much DR Tharuwan saranai 👍❤️
@nandynandy727
@nandynandy727 2 жыл бұрын
Delta mata titans passna tama minu sariran karnataka weduna wage wenawa Matt sini hitanawa 🙏🙏🙏🙏🙏🙏🙏
@SaraniAthukorala
@SaraniAthukorala 26 күн бұрын
Sir.me vidiyowa karanna hugak parakku una ape awasanaqata.B 12 ona bawa dena hitiyath visthara dena gaththe den.pin.mata diyawediyawa hedila.inne pitarata.harima thehettui.oba thumata pin.
@RamyaFernando-v2y
@RamyaFernando-v2y 5 ай бұрын
මස් මාලු. කිරි. ඛිත්තරකන. කෙනෙකු ට. B12. ගන්න. අවශෘද
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 2 жыл бұрын
Budusaranai oba thumata
@leelaekanayake2547
@leelaekanayake2547 Жыл бұрын
❤thanks doctor ❤🎉
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 25 күн бұрын
දැනුවත් කලාට තන්ක් කෝ
@uzairzubair7198
@uzairzubair7198 2 жыл бұрын
Thanks Dr.
@sandyagunawardana1492
@sandyagunawardana1492 4 ай бұрын
Vitemi n B 12 dan na kiyanawa kohenda labaganne
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 2 жыл бұрын
Thank you so much .
@sanjeewanirosga5037
@sanjeewanirosga5037 5 ай бұрын
B1b6 b12 එකම පෙත්ත හොඳ ද
@sunetrakarunarathna8629
@sunetrakarunarathna8629 2 жыл бұрын
thank you very much ....
@premilarajani4630
@premilarajani4630 2 жыл бұрын
Theruwansaranai sar bohoma ping obathumata
@sandraladonna5802
@sandraladonna5802 9 ай бұрын
Thanks docter lsrail
@dorinanika6307
@dorinanika6307 2 жыл бұрын
Sir awrudu 65k wayasa kenekuta b 12 capsuel gattakamak nadda
@rajeekumarasamy8334
@rajeekumarasamy8334 2 жыл бұрын
You are beste dr.
@johnalexander1943
@johnalexander1943 2 жыл бұрын
Dr please give me a advice for age 70 old diabetic how to manage these problems?
@gaminibandula8766
@gaminibandula8766 Ай бұрын
Best of the best
@murshidajanoos694
@murshidajanoos694 4 ай бұрын
Sugar 289 k tiyanava mekata hoda behath mokada?
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 26 күн бұрын
Mn bonne SITA 100 mg
@sumanaguruge2987
@sumanaguruge2987 Ай бұрын
G m docter god bless sir
@ekhemapala
@ekhemapala Жыл бұрын
hoda pahadili kirimak.
@avantikabhatia9078
@avantikabhatia9078 8 ай бұрын
Thank.you.Doctor
@Nilu157
@Nilu157 2 жыл бұрын
මගෙ ලේ රිපෝට් එකේ vitamin b12 311 k තියෙනවලු. සාමාන්‍ය තියෙන්න ඕනෙ 200/240 ක් කියලා අහලා තියෙනවා . වැඩිවීම ශරීරයට අහිතකරයිද. Vitamin D 15k තියෙන්නේ . එය D විටමින් ඌනතාවයක්ද...
@nethmimahesha8343
@nethmimahesha8343 2 жыл бұрын
Kohomada ehema ripot eke balanne
@pamithachamika2011
@pamithachamika2011 27 күн бұрын
මේ පරීක්ෂණය මොකද්ද ? කොහෙන්ද පරීක්ෂණය කරන්න පුළුවන් ?
@DiasH-o4s
@DiasH-o4s 22 күн бұрын
Istuti obatumagee denuwzth kireemata.
@ranthikumari4200
@ranthikumari4200 2 жыл бұрын
Thanks.....💖💖💖💖
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට
@brijetherath6421
@brijetherath6421 2 жыл бұрын
Thanks docter.obathumata මටත් blad sugar තියනවා ඔබතුමා කියපු amaru kam thiyanawa මොකද mama කරන්නේ
@razanazah4720
@razanazah4720 24 күн бұрын
Aliyah mas malu kanne oyath aliyada
@formycountry373
@formycountry373 5 ай бұрын
I am a vegan vegetarian for last 25 yrs twice a year I do my blood test I miss nothing dr asked me to be in the sun I just need vitamin D I don’t think ppl need to eat animal flesh to stay healthy It’s not true so many vegetarians Vegans in the world are they all sick ? Vegetarian or Not you need to eat right food means vegetarians must eat fruits Vege and nuts etc
@indranihettiarachchi2042
@indranihettiarachchi2042 2 жыл бұрын
Thankyou doctor
@fatimafa710
@fatimafa710 2 жыл бұрын
Thanks dr
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
Bohema pin 🙏🏻
@nilanthinawarathna5044
@nilanthinawarathna5044 2 жыл бұрын
Etha wadagth godk pin
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 2 жыл бұрын
Thanks sir
@geethaherath616
@geethaherath616 2 жыл бұрын
Thank.s
@lastersilva534
@lastersilva534 2 жыл бұрын
Very good information. I take B12 10.000.MG.
@kamalawickramage3779
@kamalawickramage3779 25 күн бұрын
Doctor. මම. අවුරැදු. 15 ක් පමන දියවැඩියාවට. metrofomin 500 දෙකක්. දිනකට ගන්නවා මම. විටමින් B 12. කවදාවත්. අරගෙන නැහැ . මගෙ වයස. අවුරැදු 68 ක් වෙනවා. විමින් 2B 12. දැන්. ගත්තට. කමක් නැද්ද.
@marzouqalsaadoun4727
@marzouqalsaadoun4727 2 жыл бұрын
Thanks
@chandanipremalatha-lp9sd
@chandanipremalatha-lp9sd Жыл бұрын
Bohoma pin obatumat siyalu dena danuwath kalata
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
thank you so much Dr🙏
@drawingwithme6311
@drawingwithme6311 2 жыл бұрын
Godak isthithi
@pathiminieidirisingha7837
@pathiminieidirisingha7837 2 жыл бұрын
Thanks baby
@PremaKumarage-g5j
@PremaKumarage-g5j 24 күн бұрын
Dr මම අවුරුදු 23 ක් දියවැඩියාව හැදිල.කකුල් දෙකම හිරි වැටිලා කිසිම දෙයක් දැනෙන්නෙ නෑ.මා රජයේ රෝහලක සායනයට යනවා.බේත් කොපමණ ගත්තත් අඩුවක් නෑ.මා ගතයුතු කුමන වෛද්‍ය ප්‍රතිකාරයක්ද?
@sunethraw4752
@sunethraw4752 21 күн бұрын
Vit B12 ganna. Eke nama Neurobion tablets. Dawasata 1 ganna.
@PremaKumarage-g5j
@PremaKumarage-g5j 21 күн бұрын
ගොඩක් පිං ඩොක්ටර්.
@PremaKumarage-g5j
@PremaKumarage-g5j 21 күн бұрын
ගොඩක් පිං ඩොක්ටර්
@සමන්ධර්මසිරි
@සමන්ධර්මසිරි 12 күн бұрын
DR.PRASAD KATULANDA .COLOMBO. CHANAL KARAGANNA PULUWADA BALANNA. WIYADANAM WADIE
@sumedasamankumari7107
@sumedasamankumari7107 4 күн бұрын
Wannaku method balanna, රජයේ සායන සාර්ථක නෑ. එයාලා බෙහෙත් වලටම ඇග හුරු කරනවා. දවලිට විතරක් බත් පොඩ්ඩක් කන්න. උදේට කොළ කැඳ, ඇට වර්ග ස්වල්පයක්, රෑට සුප් ටිකක්. රෑට නොතකාම ඉන්න උත්සාහ කරන්න. ඔයාට හොදට සුවයක් දැනෙයි
@shani8123
@shani8123 2 жыл бұрын
Theruwan saranai doctor 🙏🙏❤️❤️👍👍
@rmarajakaruna2023
@rmarajakaruna2023 11 ай бұрын
මම විටමින් 12ගන්නවා ඒ සමග ජින්සොමින් කරල් ගන්න හොඳයි ද සර්.
@hddayawathi9541
@hddayawathi9541 2 жыл бұрын
VITAMIN B12 ADU BAWA HADUNA GANNE KESEDA E GANA DANA GANNA MONADA KARANNE BUDU SARANAI
@shenalijayasingha4767
@shenalijayasingha4767 21 күн бұрын
❤🙏
@ranjanimalkanthi959
@ranjanimalkanthi959 2 жыл бұрын
Mata.diyawadiyawa.tiyanawa..mama.bonne.janumet1000.50XR.kiyana.pettha..mama.dinen.dina.kettu.wenawa.
@kasunaruna7563
@kasunaruna7563 2 жыл бұрын
මම විදෙස් ගතව ඉන්නේ, මට තිබෙන ගැටළුව මාස කිඑපයක සිට හවස වරුවට නිතරම නිදිමත ගතියක් දැනෙනවා. මම රැකියාව පටන් ගන්නේ උදේ 7- 11.30 pm දක්වා. විටමින් B12 වෙනුවෙන් ගත යුතු ආහාර මොනාද.? මම vegiteriyan අයෙකි.
@ridmasemasinghe4045
@ridmasemasinghe4045 2 жыл бұрын
Great
@pererairene813
@pererairene813 2 жыл бұрын
Mage. Kakulwala. Agaili. Okkoma. Hiriwatila. Wedanawa. Enawa. Mokata. Karanne.
@pererairene813
@pererairene813 2 жыл бұрын
Please. Tks.
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
budusaranai OBt
@roceanali2965
@roceanali2965 26 күн бұрын
🙏🙏🙏🙏
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 145 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 145 МЛН