ලෝකයේ දිගම (1900 KM) 4wd ට්‍රැක් එක? | Epi 8 | Canning Stock Route | WA Tour 2023

  Рет қаралды 56,655

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 288
@sashithdilshan9711
@sashithdilshan9711 Жыл бұрын
පට්ටම කට්ටක් කාලා ඒ කරපු වැඩේනම් සුපිරි . තමන්ගේ කාලය මහන්සිය වාහන ඩීසල් වේස්ට් කරගෙන මගින් අත්නොහැර ඉවරවෙනකන්ම ගේම ගැහුවා. ඒ නිහතමානී මනුස්සකමට හදවතින්ම respect . අපිව nissan patrol පිස්සො කරපු ඒ මහා බලවේගය . සුපිරිම හදවතකට දැනට ලෝකෙ තියන සුපිරිම ඕෆ් රෝඩ් වාහනේ හම්බෙලා
@gayanthilina1600
@gayanthilina1600 Жыл бұрын
ලෝකේවටේ කොච්චර off road channel තිබුනත් , මෙච්චර ලස්සනට ... . හරියටම film එකක් වගේ සුපිරිම quality එකකින් video කරන ලෝකේ එකම channel එක තමයි Gutd grip කියන්නේ. සමහර places තිබුනා හරියට චිත්‍රයක් වගේ. ජයවේවා 👍👍👍
@crazybro2597
@crazybro2597 Жыл бұрын
ලංකාවෙ කොල්ලන්ගෙ ගැම්ම මුලු ලෝකෙටම පෙන්නමු. සුපිරි ❤
@shadowfax49
@shadowfax49 Жыл бұрын
මේක ලංකාවෙ කොල්ලන්ගෙ ගැම්ම කියලා ගන්න එපා මල්ලි. මේවා සුලු දේවල්. 4x4 culture එකේ ඉන්න ඕනම කෙනෙක් අවශ්‍ය තැනදි තමන්ගෙ වාහනෙන් තව කෙනෙකුට උදව් කරනවා. අපි එහෙම කරලත් තියෙනවා අනුන් අපිට උදව් කරලත් තියෙනවා. ලංකාවෙ කොල්ලන්ගෙ ඇත්‍තම ගැම්ම වෙන්න ඕනේ තමන් ආස කරන විදියට ජීවත් වෙන්න අරමුණක් ඇති කරගෙන තමනුයි අනුනුයි රටයි ඉස්සරහට ගෙනියන එක. මේ වගේ සුලු දේවල් ගැම්ම කරගෙන ත්‍රීවීල් එළව එළව හිටියට නං ගැම්මක් එන්නෙ නෑ පුතේ. ඉස්සරහට සුද්දො ඇවිත් මහපාරෙ මඩ වලවල් වල එරුණ ත්‍රීවීල් ඇදල දෙයි මෙහෙම ගියොත්. ලොකු සීන් ඕන නෑ... අඩුගානෙ තමන්ගෙ ගෙදර තියෙන පාර කැළිකසල නැතුව සුද්ද කරලා ලස්සනට තියාගන්න පුලුවන්ද බලපන් වටේ ඉන්න කොල්ලො ටික සෙට් කරන්. එච්චර දෙයක් වත් බැරිනං ඉතිං ගැම්ම තියෙන්නෙ බිස්කට් කුඩු සින්දු අහ අහ කවුරු හරි බුදු උනා රහත් උනා කියන කෙනෙක් පස්සෙ දුවන්න තමයි.
@shadowfax49
@shadowfax49 Жыл бұрын
මහ රෑ යාලුවෙකෙගෙ ගෙදර ඉඳන් ගෙදර යනකොට කාර් එකේ ... කවුද එකෙක් පාර මැද ඉඳන් යන වාහන වලට පනිනවා. එක වාහනයක් නවත්තන්නෙ නෑ බයට. මාත් හිතුවා අද වාහනේ නැතුව තමයි යන්න වෙන්නෙ කියලා. ලං වෙලා බලද්දි ජටාවක් දැක්කා. ඉන්දියන් එකෙක් නිසා නැවැත්තුවා... බලද්දි උගේ Hi ace van එක පාර අයිනේ අගලක.... ඌ වඳිනවා අනේ උදව් කරපන් කියලා. මං කිවුවා මට මෙහෙම උදව් කරන්න බෑ මං ගෙදර ගිහින් මගේ 4 wheel drive එක අරන් එන්නම් එතකල් හිටපන් කියලා. මූ අහනවා උඹ ඇත්තටම එනවද කියලා. මං ඇහුවා දැං මං ආවෙ නැත්තං උඹ මොනව කරන්නද මාව විශ්වාස කරලා හිටපන් කියලා. ගිහින් උගේ van එක අගලෙන් පාරට ඇද්දා.. පව් cleaning job එකක් කරන එකෙක්. ඇතුලෙ තිබ්බෙ cleaning බඩු. ඌට මට ස්තුති කරගන්න බැරුව කෝපි එකක් බොන්න යං කිවුවා. මං කිවුවා බයිල ගහන්නැතුව ගෙදර ගිහින් නිදාගනිං කියලා. ඒවා ලොකු වැඩ නෙවේ...පුලුවන්නම් කවුරු හරි කට බඩ පුරවනකල් බලං ඉන්නැතුව මොනව හරි අලුත් දෙයක් කරපන්. ඒක තමයි ගැම්ම ....
@isurunawodya4310
@isurunawodya4310 11 ай бұрын
​@@shadowfax49 ඇත්ත සුද්ද සිංහලෙන්ම
@travelarsl
@travelarsl Жыл бұрын
වැලි කතරට වැටෙන දිය බිඳක් වගේ.. කොච්චර කාලයක් බලන් හිටියද වීඩියෝ එකක් දානකන්. ❤
@indunethsithum609
@indunethsithum609 Жыл бұрын
💯❤
@dilshanchathuranga3441
@dilshanchathuranga3441 Жыл бұрын
ඇත්ත ❤️💯
@MahaAcharigeParmakumara-ri1dm
@MahaAcharigeParmakumara-ri1dm Жыл бұрын
පුතා අපිට හරිම සතැටුයි ඔයාගේර්‍ වැඩ වලට.කවදාවත් අපිට බලන්න නොලැබෙන දේවල් පෙන්වනවට. කාර්මික දේවල් කරන හැටි කියාදෙනවට.ඔබට සහ මිතුරන්ට ඡය.
@anuruddhasl
@anuruddhasl Жыл бұрын
නියමයි brother!!!... ඒවගේ තැනක හිරවෙලා ඉන්නකොට මදුරංග එනවා කියන්නේ.... එයාලට දෙවියෙක් අවා වගේ තමයි..! ❤❤❤❤
@Surfshack77
@Surfshack77 Жыл бұрын
Incredible effort - full respect to GUTD Grip guys! Wishing you a safe and happy onward journey🙌👏👏👏👌
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
Thanks mate… appreciate your comment.
@nuwanganhewa2037
@nuwanganhewa2037 Жыл бұрын
​@@GUTDGrip kzbin.infomtC-AOtSk7c?feature=share
@nuwanganhewa2037
@nuwanganhewa2037 Жыл бұрын
​@@GUTDGrip ඊලග වීඩියෝ එක එනකම් ඉන්නේ...
@pradeeppitiyegedera4101
@pradeeppitiyegedera4101 Жыл бұрын
How lucky those guys in the cruises to meet you at this situation, just imagine without you, they were helpless. Great work legends
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
Soft mud is truly a nightmare. I once got stuck in Kalpitiya close to the lagoon area is saucy soft mud... tried for hours to winch myself out, and nothing worked. Got a tractor in the area to pull me out and that too didn't work. Finally with luck, found a JCB unit that managed to lift and pull me out. It took more than half a day for the process.... Now, I always try to talk the track if I feel its soft mud. Sometimes they deceptively appear normal. When I got stuck the area appeared dry and the top surface layer was about 3-4 inches of soft sand. It looked like sand... the moment there's weight over it, the sand gives way and underneath was very soft mud with the consistency of ketchup. It takes seconds to sink upto axels and a few more up to the chassis rails. Great job helping these guys!
@buddhikaneel7930
@buddhikaneel7930 Жыл бұрын
මධුරංග අයියේ ඔයාට තවත් හර්යන්න ඕනේ. බුදු සරණයි❤❤❤
@dineshmadushanka6953
@dineshmadushanka6953 Жыл бұрын
මේ වගේ වෙලාවක මේ කරපු දේ නම් සුපිරි සහෝදරයා
@rockyslisrael934
@rockyslisrael934 Жыл бұрын
Best video i have ever watched from you bro❤❤❤ ගහ වැටිච්ච එක වගේ ඒවා දාද්දි ප්‍රවේසමෙන් 👍 love you boys❤️❤️❤️
@imadithpunsara7535
@imadithpunsara7535 Жыл бұрын
ඒ ගැම්මට මනුස්ස කමට පට්ට ආදරෙයි 🖤
@janakasudasingha1674
@janakasudasingha1674 Жыл бұрын
Great work aiya, we are so proud of you ❤️ without you and uncle they won't be survived. Thank you and god bless you. Keep up the good work ❤️
@wasularandima1161
@wasularandima1161 Жыл бұрын
Video එකක් එනකම් බලන් හිටියෙ ❤️❤️❤️
@indikaroshansamarathunga1476
@indikaroshansamarathunga1476 Жыл бұрын
සුපිරිම වැඩක් bro.
@Biyutifullsrilanka
@Biyutifullsrilanka Жыл бұрын
මදුරංග අයිය ඉතින් හැමොටම උදව් කරන කොල්ලනේ ඉතින් ගැම්මක් තමයි
@LayanRakshitha-j7w
@LayanRakshitha-j7w Жыл бұрын
අඩම්බරයි ආ..ඔය වගෙ උදව් කරනකොට❤❤...travaling video ටිකත් ඔනේ🤩🤩...මෙනක අයියවත් මතක් උනා❤😮😢
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 Жыл бұрын
එයා නැත්තෙ ඇයි 🤔
@LayanRakshitha-j7w
@LayanRakshitha-j7w Жыл бұрын
මදුරන්ග අයියා තමා දන්නෙ🤔🤔
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
Thanks අයියා ලග ලගම video දාන්න පටන් ගත්ත එකට ❤
@DailyDoseUS
@DailyDoseUS Жыл бұрын
Great Effort.. මධුරංග ඉතින් සුපිරි වැඩ්ඩ තමා.
@AsithWijenayake
@AsithWijenayake Жыл бұрын
Quality of content off the roof mchn. ❤❤❤🎉really enjoyed the video. Missed you guys
@ishanrivimal8241
@ishanrivimal8241 7 ай бұрын
One of the best 4X4 channels in the world❤️🔥
@huvindinudaya6457
@huvindinudaya6457 7 ай бұрын
නියමයි...සුපිරි වැඩක්....තෙරුවන් සරණයි....
@janakarathnayake3564
@janakarathnayake3564 Жыл бұрын
ඒක සුපිරී...ආය දෙකක් නෑ...අරුන් දෙන්නා land cruiser දෙක දීලා patrol දෙකක් ගන්නවා ඒකාන්තයි
@ireshalakshan9996
@ireshalakshan9996 Жыл бұрын
Great Work ❤
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 Жыл бұрын
නියමයි සහෝදරයා..... ගැම්මක් තමයි ඉතින්....❤❤❤❤.
@uvinjithmal9048
@uvinjithmal9048 Жыл бұрын
ගැම්මක් තමයි මදුරංග අයියෙ.❤❤❤
@bhathilamadushan2358
@bhathilamadushan2358 Жыл бұрын
ඒක නම් පිස්සුවක් මදුරංග අයියා ❤
@yasanthasilva9023
@yasanthasilva9023 Жыл бұрын
නියමයි අයියෙ වීඩියෝ එක නම් next level ❤❤🖤🖤😍
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
හම්මො ගොඩක් දවසකින් වීඩියෝ එකක් හම්බ උනා .උදව් කරන්න හිතුන එක ගැන නම් ෆට්ට හැපි මරු ජල්ලියක් අල්ලන්න උනානෙ වාහන 2 ගොඩ දාගන්න අර මඩ වගුරෙ.අනිත් වීඩියෝ ටිකත් එනකල් බලන් ඉන්නව .පරිස්සමෙන් .බුදු සරනයි 🙏 🤗❤🔥
@kalharagayan2
@kalharagayan2 7 ай бұрын
ඒකනන් සුපිරිම වැඩක් අයියේ❤.
@chandanadissanayaka3103
@chandanadissanayaka3103 7 ай бұрын
ඒක නම් සුපිරි වැඩක්
@yjsudda1767
@yjsudda1767 Жыл бұрын
Karapu udauwa marama watinawa yaluwa patta ban parissamen kattiyama budu saranai jesu pihitai oyalata 👍👍🙏🙏🙏🍁🍁🍁🚙🚙❤️❤️
@gayanathmadushan8490
@gayanathmadushan8490 Жыл бұрын
ඒක මරු.. රෙස්පෙක්ට් මදුරන්ග අයියෙ...❤️❤️❤️.. ආයෙ වීඩියෝ එකක් කවදද එන්නෙ..🙂🙂
@mhiimadu4313
@mhiimadu4313 Жыл бұрын
Hi...Caption ake hatiyata mn hituve short video ekak kiyala...
@Creative_Movements
@Creative_Movements Жыл бұрын
ගොඩක් කාලයක් බලන් හිටියෙ වීඩියොවක් එනකන් ❤❤❤
@micooperation2084
@micooperation2084 Жыл бұрын
Respect bro... It's dekama udata Aran oya waguru Walee mee harak wage wahana Deka daapu kakul deke mee harak dennata thalandai tibbe.... Hondama wahana dunnata molee denna ba... Paw.. Good job with your tactics bro ..❤️
@lalithpathiraja7756
@lalithpathiraja7756 Жыл бұрын
නියමයි මධුරංග මල්ලි ..ඉක්මනින් ඊලග video එක දාන්න ..👍❤️
@pixel-unlimited
@pixel-unlimited Жыл бұрын
We are very proud when the boys of our country do great work like this❤🎉.. nice work bro
@premasirihewage5687
@premasirihewage5687 Жыл бұрын
Well done brother, excellent job
@denethsasmitha8766
@denethsasmitha8766 Жыл бұрын
Keep it up brdh . Nice work 💪
@thusarasiriwardhana4348
@thusarasiriwardhana4348 Жыл бұрын
Koheehitiyath.... Apee ewun Yakku bolaw....!! Well done bro.... Love you ❤🧡💛💚💙💜🤎
@vimansharanasinghe5968
@vimansharanasinghe5968 7 ай бұрын
kiynna wachna nathima tharam marama asawen blanne .... sahena kalayk gihinnikamata suggest unanisa balanna gththe...marama sthutak..marama asawen balanne...supirima wadk...parissamin
@maheshdidulantha6873
@maheshdidulantha6873 Жыл бұрын
Good job.. maduranga ayya.. ekatnm sehen kattak kewa aa..❤🌹 ayeth video ekkin hamuwemu... 🙂😍❤
@maheshmadushan469
@maheshmadushan469 8 ай бұрын
වැඩි දැගලිලි නෑ ටෙක්නික් වලින් ගේම ගැහුවෙ සුද්දොත් cora ❤
@mahimadewmina4625
@mahimadewmina4625 Жыл бұрын
It's not over until I win❤️🔥big boss ❤️ patrol
@madushankumara1342
@madushankumara1342 Жыл бұрын
හවසට ගෙදර ඇවිල්ල පාන්ද 2,3 වෙනකම් GUTD Grip ටීම් එකේ වීඩියො බලන මන්😊❤
@omniversling
@omniversling Жыл бұрын
Great work fellas...heard about this recovery yesterday from the Drifta YT channel... Good trucks, good skills, good brotherhood! Respect for helping out fellow travellers! Have a safe onward journey!
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
Thank you…🙏
@madushanwickramasinghe6971
@madushanwickramasinghe6971 Жыл бұрын
Ekanam supiri ❤
@healthphysicaleducation2948
@healthphysicaleducation2948 Жыл бұрын
Can you give us a review of Shona's Y60 .😁😁
@surangaweerasinghe9004
@surangaweerasinghe9004 Жыл бұрын
Bro ko menaka eya gena kiyanna apita eya enne nedda apita oyath oni eyath oni dennama hitiyama patta lassanai wede ❤️❤️💪
@kawshithahemal8178
@kawshithahemal8178 Жыл бұрын
යක්කු 2න්නෙක් ගේ යක්ක වැඩක් 😎💪
@bhagyasendanayake3114
@bhagyasendanayake3114 7 ай бұрын
Ayya uba nam 4x4 GOD FATHER Nissan Petrol walata ekenma respect Nissan lage CVT gear box eken cha une nati ekama vehical eka man danna vidihata petrol eka tamai ❤ Thamath King of the 4x4
@dinadpathirana393
@dinadpathirana393 Жыл бұрын
Supirii Maduranga aiyah manussakamata respect 💪🏼🙌.,
@CeylonJeeper
@CeylonJeeper Жыл бұрын
Great work Maduranga aiya ❤️
@sameeramaharambe8065
@sameeramaharambe8065 Жыл бұрын
GUTD Grip NiSSAN Patrol Eka kiyanne ithin yakek ❤🔥🔥🔥🔥⚡️⚡️⚡️ good job well done 👍
@tyik
@tyik Жыл бұрын
Well done everyone!
@piyumalshiwantha221
@piyumalshiwantha221 Жыл бұрын
නියමයි ❤️
@lasithperi
@lasithperi Жыл бұрын
සුපිරි vlog eka ❤
@sumuditha6602
@sumuditha6602 Жыл бұрын
GUTD grip offroad recovery 😁❤️
@talkwithanuhas7006
@talkwithanuhas7006 Жыл бұрын
18:20. ඒ ගැම්ම ❤
@971Boy
@971Boy Жыл бұрын
Fatta bro videos okkoma balanawa oyalage dubai idan time eka manage karan..💙💙😎
@Jayskkid
@Jayskkid 2 ай бұрын
Aia Ara lankawe chain bolokka kiyala tiyenne device ekak . Ekak laga tiyaganna eka hoda nedda . I used to pull our tractor 🚜 from deep mud holes in our paddyfeelds when I was a kid . It worked every time. It helps cuz it has a gear system.
@asangarajasinghe243
@asangarajasinghe243 Жыл бұрын
Good work brothers
@tharindup
@tharindup Жыл бұрын
Nice work bro..
@daniruperera
@daniruperera Жыл бұрын
TD42 Engine sound එක කනට මීපැණි වක්කරනවා වගේ 😌❤️
@RoamingRooma
@RoamingRooma Жыл бұрын
Wait till you hear Toyota V8 sound
@chanukaranaba
@chanukaranaba Жыл бұрын
Nice work brothers, really proud of you guys. 🔥😍 🤗❤🔥🤗❤🔥
@pulathisisandaruwan3644
@pulathisisandaruwan3644 7 ай бұрын
watching for the 3rd time! හොර ගෙඩියා නම මාරු කරා නේද වීඩියෝ එකේ xD
@SIN2GD5784
@SIN2GD5784 Жыл бұрын
මම න්ං ආසම අයියගෙ වාහනේ සද්දෙට❤
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 ай бұрын
Lankawe gathiguna thiyana kolla ❤respect manuranga aiya🎉
@nuwanmadusanka9784
@nuwanmadusanka9784 Жыл бұрын
එක නම් තනිකම පිස්සුවක්... ❤️
@traveler9352
@traveler9352 Жыл бұрын
ගැම්මක් තමා❤❤❤❤❤
@mhiimadu4313
@mhiimadu4313 Жыл бұрын
Vehicle 2 tyre hub wala green colour adapter eka mokak da?
@Piumal_Suchithra
@Piumal_Suchithra Жыл бұрын
පිස්සුවක් මෙකනම් ❤❤❤❤❤❤❤❤❤
@anjanagurusinghe9015
@anjanagurusinghe9015 Жыл бұрын
maduranga ayye... ඔයාට පුලුවන් නන් australia ව ගැනත් video ටිකක් කරන්න...
@mr.impossible2.217
@mr.impossible2.217 Жыл бұрын
Pls Do a review of Shona's Y60 PLS🙂
@PathumChathuranga
@PathumChathuranga Жыл бұрын
Patta brother..
@udanthasamarasinghe5513
@udanthasamarasinghe5513 Жыл бұрын
Next time, try to use the exhaust jack to lift the vehical little bit. it will help to winch. By the way Nice Job. love you guys.
@mahimadewmina4625
@mahimadewmina4625 7 ай бұрын
2 parath csr siries balana gaman ayeth avilla balanne bosa❤
@Chanukapramodh98
@Chanukapramodh98 Жыл бұрын
Channel eke videos me lagadi thama hamu une hamu unu dawase idan eka digata balanawa mee❤
@serendiblovers5904
@serendiblovers5904 7 ай бұрын
මේ series එකේ එන්න තියන Episode එක නේද දෙයියනේ 😮
@kelumV
@kelumV Жыл бұрын
that's one hell of a pull mate
@dushanthadayal7612
@dushanthadayal7612 Жыл бұрын
නියමයිනේ නියමයිනේ
@gayankamaljith3735
@gayankamaljith3735 Жыл бұрын
Machan Maduranga. Good Morning. We are waiting for your new vedio
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 Жыл бұрын
ලංකාවේ එවුන් ❤❤❤
@077keith
@077keith Жыл бұрын
Those 2 Land Cruiser guys met Drifta camping & 4WD channel coming behind u. They mentioned ur help.
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
Noted. Thank you
@077keith
@077keith Жыл бұрын
I posted that video on there channel.
@thevangurusinghe7242
@thevangurusinghe7242 Жыл бұрын
@@077keith what is the video
@CHAMPLK
@CHAMPLK Жыл бұрын
Respect brother ❤️🫡🇱🇰💪
@ajithpallawala2177
@ajithpallawala2177 Жыл бұрын
නියමයි!!👍👍👍👍👍 හැබැයි කැමරාමන් නමි පොඩ්ඩක් අප්සෙට් වගේ.😂😂😂
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Жыл бұрын
එත් එතන එයාලට විඩියෝකර කර පැහැදිලි කරකර ඉන්නවෙලාවක්නැ කොමහරි වහ්න දෙක ගොඩගන්න උවමනවා තියෙනේ එක අගය කරන්න සහෝ....
@newthings4650
@newthings4650 Жыл бұрын
Nice
@sandarenusandarenu4511
@sandarenusandarenu4511 Жыл бұрын
Nice❤️❤️❤️🥰🥰🥰
@chathuraheshara7000
@chathuraheshara7000 Жыл бұрын
Eka maru❤
@speedtouch12124
@speedtouch12124 Жыл бұрын
Video eka vinadi 30kata vada thiyanava dakina kota danena eee sathuta....❤✨️
@Yash-Dance
@Yash-Dance Жыл бұрын
Y62 එකේ වීඩියෝ එකකුත් දාන්න අයියේ...
@ronenlakshan5731
@ronenlakshan5731 Жыл бұрын
Respect mcn ❤️
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 7 ай бұрын
8 video එක අවුරුද්දක් උනේ කොහොමද 🤔🤔
@pasindusenanayake1179
@pasindusenanayake1179 Жыл бұрын
Respect brother ♥️
@kosalamadhusanka6213
@kosalamadhusanka6213 Жыл бұрын
අයියා ඔයලාගේ අලුත් video එක කවද්ද දාන්නෙ.
@lakshanbasnayake8241
@lakshanbasnayake8241 7 ай бұрын
Me tike yana series eke video ekak 1 year ago upload wela thyenne ai kiyala hithaganna baruwa inne aiye
@lakshanbasnayake8241
@lakshanbasnayake8241 7 ай бұрын
And one more question, Why can't use traction mats whenever you get bogged
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
එපා වෙන්න ඇති😢
@kalanarashmika279
@kalanarashmika279 Жыл бұрын
Waiting for new video series Maduranga ayya.... GUTD GRIP 🔥😍
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Hummer versus Soviet UAZ - which is better off-road?
22:16
Garage 54
Рет қаралды 296 М.
VEHICLE HUB | TOYOTA LANDCRUISER VDJ79 | EP 09
25:39
Ada Derana
Рет қаралды 37 М.
The Canning Stock Route - Epic cinematic feature length film
2:06:36
Overland Travellers
Рет қаралды 138 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН